මේ දවස්වල ලංකාවෙන් කැනඩා එන්න පුලුවන් jobs | Canada Job Vacancies |Canada Sinhala Vlog|Canadawe api

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 696

  • @CanadaweApi
    @CanadaweApi  2 года назад +51

    කැනඩා work permit හොයාගන්නේ කොහොමද සහ අපිට උදව් කරන්න පුලුවන් විදිහ මේ පහල link එකේ තියෙන video එකෙන් බලන්න ruclips.net/video/MkP1NzqX1xs/видео.html

    • @dilanagasampath2953
      @dilanagasampath2953 2 года назад

      fb ekawada nane oyalae

    • @nipunsadaru1745
      @nipunsadaru1745 2 года назад +1

      මටත් එන්න ඕනේ කොහොමද මම සම්බන්ද වෙන්නේ ?

    • @hithits741
      @hithits741 2 года назад

      ​@@Nilundhi LMIA processing time kohomada ...mama apply kala tawama awe na

    • @rasangikadilhani4715
      @rasangikadilhani4715 2 года назад

      Akke graphic dissing walata job nadda. Ehema enawanam monada tiyenna oni sudusukm

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 2 года назад

      @@Nilundhi oyala canda giyada

  • @niroshadeepani254
    @niroshadeepani254 2 года назад +41

    ඔයා ⁣ඉන්න තත්වයත් එක්ක මෙි කරන දේවල් වලට ඔයාට පිං සිද්ද වෙනවා නංගි. නීරෝගී බව සහ සතුට නිතරම ඔබ වෙත ලගා වෙිවා,!බුදු සරණයි.

    • @CanadaweApi
      @CanadaweApi  2 года назад +4

      බුදු සරණයි

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 2 года назад +3

    හරිම දුකක් comments බලද්දී .අපි හරි අසරණයි.යන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි තරම් අසරණයි ..😥

    • @mohomedmohomed5127
      @mohomedmohomed5127 7 месяцев назад

      Mariyan bung ubala hitiya kiyala wadakuth na😂😂

  • @Lifehack358
    @Lifehack358 2 года назад +1

    මට මේ ප්‍රශ්නයට කවුරුහරි උත්තර දෙන්න දන්න කෙනෙක්. මම කැනඩා වල වේටර් වේකන්සි එකකට ඇප්ලයි කරා.. ඒකෙන් මාව සිලෙක්ට් කරගත්තා කියලා මේල් එකක් ආවා මට. පස්සෙ මට ඉන්ටවීව් කියලා කොලයක් එවලා තිබ්බා ඒක පුරවලා පාස්පෝට් එකේ පොටෝ එකකුයි මගේ මූනෙ විතරක් පොටෝ එකකුයි එවන්න කියලා.. මම ඒවා යැව්වා. ඒකට පස්සෙ මට රිප්ලයි ආවෙ වර්ක් පර්මිට් එකක documents. ඒවා පුරවලා එයාටත් එවලා ඊට පස්සෙ යවන්න කියලා කැනඩාවෙ ඉමිග්‍රේශන් එකේ වර්ක් පර්මිට් වලට ඉල්ලන මේල් ඇඩ්‍රස් එක කියලා මට මේල් ඇඩ්‍රස් එකකුත් එවලා තිබ්බා.. මම ගාව ඒ හොටෙල් එකේ නම ඒ එවපු ඔක්කොම විස්තර තියනවා. ඒ මේල් ඇඩ්‍රස් එක මම ගහලා බැලුවා ගූගල් එකේ.. ඒකෙ නම් ඇත්තටම එන්නෙ කැනඩා ඉමිග්‍රේශන් එකේ වෙබ්සයිට් එකක්. කැනඩා කොඩිය එක්ක කැනඩාවට එන විදිය ගැන විස්තර තියන වෙබ්සයිට් එකක්.. ඒ හොටෙල් එකේ පිටරටවලින් workers ලා ගන්න ප්‍රොසෙස් එකට සම්බන්ද කෙනා කියලා එයාගෙ whatsapp නම්බර් එකකුත් දාලා තිබ්බා.. හොටෙල් එකේ ඩිරෙක්ට් නම්බර් එකකුත් දාලා තිබ්බා.. whatsapp එකට රිප්ලයි කරාම ඒ කෙනා රිප්ලයි කරනවා තොරතුරු ඇහුවම. මම රට ගිහිල්ලම නෑ. අනික මම ටිකක් දන්නවා කැනඩා වලට එහෙම ලේසියෙන් යන්න බෑ. පිලිගත් ආයතනයකින් කෝස් එකක් කරලා තියෙන්න ඕන කියලා.. ඒ ඊමේල් එකේ තිබ්බා එයාලා මට ටිකට් එක සහ වීසා ගාස්තු ගෙවනවා නමුත් ඉමිග්‍රේශන් එකෙන් කැනඩාවෙ පොඩි ගානක් ඉල්ලාවි. ඒක එහෙම ලොකු ගානක් නෙවෙයි ඔබට ගෙවිය හැකි ගානක් කියලා.. මම මේ සම්බන්දව කිසිම දෙයක් දන්නෙ නෑ. මේ දවස්වල රට ගිහිල්ලා අනාතවෙන අය ඕන තරම්. මට එහෙම වෙන්න කලිනුයි මම මේ කමෙන්ට් එක දැම්මෙ... දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න. මේක මගේ whatsapp නම්බර් එක.. 0764661580. මට දැනගන්න ඕන එහෙම work permit කැනඩා රජයෙන් නිකුත් කරනවද??? මේක බොරුවක්ද? මොකද මම අහලා තියනවා එහෙම සල්ලි ඉල්ලුවම දාලා අන්තිමට සල්ලිවත් ඒ කතා කරපු අයවත් මොනවත් හොයගන්නවත් නෑ කියලා.. හැබැයි ඒ මේල් එවන කම්පැනිය දාන්නෙ කැනඩාවේ ඇත්තම මේල් ඇඩ්‍රස්. මොකද වෙබ් එකේ ගැහුවම කැනඩා කොඩිය එක්කම official වගේ වෙබ්සයිට් එකකට යන්නෙ. Plzzz help me.. before involve to a trouble. 🙏

  • @chandrikakumari8416
    @chandrikakumari8416 Год назад +2

    Apita kandawata enna ajansiyak kiyanna hari owa balala wedak,na kiwata ehuwata enna beri nam kohomada owa pilipadinne enna puluwan ajansiya toraturu denna

  • @Helaruwaceylon923
    @Helaruwaceylon923 2 года назад +29

    අපේත් ළම්‍යි ඉන්නවා හොදට ඉගෙන ගත්ත ළමයි...පුලුවන් නම් උදව් කරන්න
    මේ වෙලාවේ ලංකාවේ තත්වයත් එක්ක හැමෝම සහයෝගය දෙන්න

    • @udithasandaruwan1995
      @udithasandaruwan1995 2 года назад +1

      😀

    • @Helaruwaceylon923
      @Helaruwaceylon923 2 года назад

      @P0rn Hub 😠 👼

    • @Helaruwaceylon923
      @Helaruwaceylon923 2 года назад +3

      කුහක වෙන්න එපා
      මේ වැදගත් නෝනට හරි මහත්තයට හරි පුලුවන් නම් රස්සා හොයලා දෙන්න
      ලාංකාවෙ උගත් දරුවන්ට

    • @Helaruwaceylon923
      @Helaruwaceylon923 2 года назад +3

      @@udithasandaruwan1995 හීනාවෙන් මිනිහෙක්ව පහත් කරන්න එපා
      උගත් අය කොච්චර නම් මේ පිට රටවල් වල දුක් විදිනවද

    • @mohomedmohomed5127
      @mohomedmohomed5127 7 месяцев назад

      @@Helaruwaceylon923 ubalage ugarh daruwanta witharada ballo udaw karanda one mun.. ethakota nugath daruwa me sakkili lankawe idala marenda oneda… ubala wage un thama me rata wala inda one 😂😂

  • @dhana1720
    @dhana1720 2 года назад

    ඔයාලගේ වීඩියො ටික මුල ඉදලා පිලිවෙලට බලන්නේ කෝමද. Playlist එකේ වෙනස් නේ

  • @induni2516
    @induni2516 2 года назад

    මිස් මම කුවෙිටි වැඩකරලා තියෙනවා මට එන්න උදවි කරන්න ඔයාට ගොඩාක් පිං සසරමග කෙටි කර ගන්න මෙි පනම උපකාර වෙයි

  • @mena_vlog1285
    @mena_vlog1285 2 года назад +5

    1 st comment😜

  • @samanwicramarathna9569
    @samanwicramarathna9569 2 года назад +1

    ගොඩාක් ස්තුතියී 🙏 මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ කැනඩාවට එන්න... කොහොමද කරගන්නේ.. උදවු කරන්නකෝ සහෝදරිය. ගොඩාක් පි0...

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka 2 года назад +1

    අක්කි canada visa constant කරන කවුරු හරි දන්නවද

  • @sjvlog22
    @sjvlog22 2 года назад +6

    Akke oya video ekak dhaala thibba software engineer aiya thekka. Ara aiya veda karana company and eya lankawe sf engineer igana gaththe koyadha?

    • @CanadaweApi
      @CanadaweApi  2 года назад

      ruclips.net/video/u0yZSRhk6dI/видео.html

    • @sjvlog22
      @sjvlog22 2 года назад

      @@CanadaweApi mama meka beluwa. Eke eya company gena kiyala neh

  • @ariyaliyanaarachchi5909
    @ariyaliyanaarachchi5909 2 года назад

    හලෝ ආයුබෝවන් සුබ දවසක් වේවා ජයවේවා මෙයා තෙරුවන් සරණයි නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා සුබ පැතුම් එක් කරමි මමකාබෙන්ට. කෙනෙක්. ඒ. උනාට. මට. සියලුම. වැඩ. ගැන. හැකියා මාසතුව. ඇත. ලෙඩුන්. සුවපත්. කිරීමෙ හැකියාවද. ඇත.. ඉතින්. මාගෙනා. සේවාවක්. ලබාගන්න. මට. ජීවත්. වීම. සදහා වැටුපක්. ලබා. දෙන්න. ජය ශ්‍රී. ලෝක. සත්වයාට.

  • @dmradissanayake42
    @dmradissanayake42 2 года назад

    Sawing mashin oparetor/ patern maker/ tailore වගේ නැද්ද මිස්.👍👍

    • @dmradissanayake42
      @dmradissanayake42 2 года назад

      කැනඩාවට එන්න ඇප්ලයි කරන්නෙ කොහොමද සහ මුලු වියදම කීයක් වගේ යයිද මිස්.

  • @dineshsanduni2293
    @dineshsanduni2293 8 месяцев назад

    අනේ මගේ මහත්තයා සෑහෙන්න කාලයක් තිස්සේ ඉදන් විදේශ රැකියාවකට යන්න උත්සාහ කරන්නේ අනේ ඒත් තාම බැරි උනා නොයෙක් ආයතන වලින් ටෙස්ට් කරා. ඉන්ටෙව් කරා. ඒව සමත් නමුත් ඒගොල්ලෝ ඉල්ලන මුදල වැය කරගන්න බෑ. ඒ නිසා තාම අසරණව ඉන්නේ. අනේ ප්ලීස් . හෙල්ප් එකක් දෙන්න එයාට යන්න.
    කොරියන් ටෙස්ට් කරා ඉන්ටෙව් ගියා. දැන් කියනවා කෝට එක නවත්තලලු.
    රුමේනියා ඉන්ටෙවු ගියා ඒක සේරම හරි. නමුත් ඉල්ලන මුදල ගෙවන්න බෑ.
    අනේ ඔය රටකට හරි යන්න ක්‍රමයක් හාදලා දෙන්න 😢

    • @mohomedmohomed5127
      @mohomedmohomed5127 7 месяцев назад

      Yako korea romania yandawath salli nattham thopila canada yanda dawal hina dakinawada😂😂😂 lankawema wadak kraganin bung

  • @thilankaroshan8138
    @thilankaroshan8138 2 года назад

    Akke caregiver vacancy eka gana tikak visthara athuva vdo clip ekak karannako

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 года назад

    Mata enna cuan s awa bayayai inne dubayi කොහොමද kiyanne awama joob nathi වුනොත් මොකද කරන්නෙ

  • @sashikala1
    @sashikala1 2 года назад +4

    Akke Agri HND (NVQ-6) complete කරලා ඉන්නෙ මම.. Job එකකට apply කරලා එන්න පුළුවන්ද.
    cost එක කීයක් යනවද එන්න.

  • @nishangamage7251
    @nishangamage7251 2 года назад

    Kisima danumak naa rataval gana anna vidiyak danaganna puluvanda

  • @dasunsrimal7839
    @dasunsrimal7839 Год назад

    Akke 2023 Canada yanawanam kopamana gewanna oneda video ekk dennko please

  • @sanjumaxf7689
    @sanjumaxf7689 2 года назад

    Ane akki plz mata asai canadavata Enna namuth godak amarui sarala vidiya kiyanna puluvanda

  • @inokapriyadarshani8778
    @inokapriyadarshani8778 2 года назад

    Akke mage mahatthaya police hitiye den aen wela puluwannam aeyata aenna udau karannakko loku udauwak

  • @udayapiyaranjana2044
    @udayapiyaranjana2044 2 года назад +8

    Thanks for the details

  • @madurangaDesilva-o9i
    @madurangaDesilva-o9i 4 месяца назад

    akke mama roshan.mata driving karanne.baravahana licen eka tiyenava lankave.kohomada truk driving valata apply karanne.plz help me

  • @kalanasewana9448
    @kalanasewana9448 2 года назад

    Akke oyawa sambanda karaganne kohomada.? Wastap innawada? Theruwan saranai

  • @purnachandimal8398
    @purnachandimal8398 2 года назад

    Akke matath udau krnna..akke kiyak gannawada yanna..apita gihin wada krl e mudala gewanna berida..akke mata udau krnna plz

  • @satinimanjit
    @satinimanjit 2 года назад +14

    hello akke මේ දවස්වල canada student visa දෙන්නේ නෑ කියලා කියනවා මේක ඇත්තක් ද. අනේ මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න please

    • @CanadaweApi
      @CanadaweApi  2 года назад +2

      Aniwaryen e gana hoyala balala kiyannam malli 👍

    • @satinimanjit
      @satinimanjit 2 года назад

      @@CanadaweApi thank you akke

    • @manushiupeksha9286
      @manushiupeksha9286 2 года назад

      Ane ow akke canadawe student visa me dawas wala process eka kohomada kiyala balala kiyanna akke .mn visa appl karala dn maasa 4k withara wenawa but still waiting .🥺😔

    • @vidushadineth6626
      @vidushadineth6626 2 года назад

      අනෙ මටත් ඒගැන වීඩියෝ එක්ක් ඔනි ,

    • @Denuwana19
      @Denuwana19 2 года назад

      @@manushiupeksha9286 Mata Oyagen Visthar tikak dana ganna puluwanda akke

  • @chamiladissanayaka3625
    @chamiladissanayaka3625 2 года назад

    Carpeantea yanna.. kohomada oooni wayasea kiyada anthima

  • @chandrikakumari8416
    @chandrikakumari8416 Год назад

    Ane visthara apa apita ema ratata yanna hadala denna hari vidihata oya kiyana tharaturu ahatako ehema na kiyanawa

  • @illionconcepts6657
    @illionconcepts6657 2 года назад +2

    අර Visit ආපු කෙනා එක්ක video එකක් කරන්න නංගි.

  • @harshanaruwan3252
    @harshanaruwan3252 2 года назад

    Thank you akkii oyala me karana udaw wlta mn ada thamaii oylgr video baluwe mta personal ktha kranna vidihak ndda details tikk dangnn onii

    • @seewalidelwita1236
      @seewalidelwita1236 2 года назад

      Security job vacancy thiyenawada dubai 10 years experiance thiyenawa poddak visthara denaganna puluwanda vayas simawak denaganna puluwanda plz

  • @maduwanthagunasekara4098
    @maduwanthagunasekara4098 2 года назад

    Quantity serveyors job canda wala nadda kiynn puluwanda

  • @mahaduragepiyal8292
    @mahaduragepiyal8292 Год назад

    Mama kamathiy Canada enna. Mata bara wahana license thiyenawa truck driver kenek widiyata enna mata help Karanna puluwanda? Budu saranay

  • @narendra.koshala8539
    @narendra.koshala8539 2 года назад

    Akke mta udawwak one mta oyw sambanda krganna puluwn karmayak kiynna

  • @jayanthaiddagoda1861
    @jayanthaiddagoda1861 2 года назад

    Mis exceweter opereters ganne nedda

  • @hansiishan-sd6vs
    @hansiishan-sd6vs Год назад

    අනේ, අක්කි සැලෝන් පැත්තෙන් එන්න මොනාද ඕනි සුදුසුකම්

  • @meganrocks1009
    @meganrocks1009 2 года назад +1

    Dear sister, Thank you very much for providing information about such things.

  • @vihangasathsaramunasingha1531
    @vihangasathsaramunasingha1531 2 года назад

    Tanks akke godak dewal dana gatta

  • @dtagro3690
    @dtagro3690 2 года назад

    Me dawas wala visa process eka parakkuda akke biometric dila thiyenne.biomatric dunna kiyanne wade sure da akke

  • @bagyasauwandidasappiya9710
    @bagyasauwandidasappiya9710 Год назад

    Matath vestharyak kiyanna .thorathuwak laba danna

  • @tharushithomas2790
    @tharushithomas2790 2 года назад

    aat course akak karaoth canada anna puluvanda a course aka rataval godaka piligannava poddak kiyanawada mata aat kohomada kiyala canada anna

  • @iruda6748
    @iruda6748 2 года назад

    Mama hair stylesh kenek mata ena widiyak kiyanna

  • @ShanuxSrilanka
    @ShanuxSrilanka 2 года назад +4

    අක්කා skill එකක් නැතුව කැනඩා එනවනම් apply කරන්න මොනාද තියන fields..? ලොකු budget එකක් වියදම් කරන්නැතුව

  • @chandimaranasinghe3841
    @chandimaranasinghe3841 2 года назад

    nangi stores paththen monawada thiyenne.puluwannam udau karanna.

  • @kavindiyasasmi5804
    @kavindiyasasmi5804 2 года назад

    අක්කි, ග්‍රැෆික්, මල්ටිමීඩියා, ඇනිමේශන් සයිඩ් එකෙන් ජොබ්ස් තියෙනව ද.

  • @DevilCubeUniverse7058
    @DevilCubeUniverse7058 2 года назад

    Hairdresser kenekta family visa danne nadda akki..

  • @sajanipremarathna8763
    @sajanipremarathna8763 Год назад

    canada foodcity welt visa lanakwe kenkt ewnn puluwnd canada inn kenekt

  • @hasinthadulshan320
    @hasinthadulshan320 2 года назад

    Mn air conditioner field eken nvq 04 krl tinne. Mata tiyena opportunities/ vacancy’s kohomada…

  • @thusharathushara4698
    @thusharathushara4698 2 года назад

    👍................. සුපිරි...........👈

  • @rajendrakumara4263
    @rajendrakumara4263 2 года назад

    Akke mata Canada walin offer letter ekak lebuna , visa ganda monada krnda one, e wagema bank eke balence eka kiyak pennanda oneda

  • @nethugimhani1042
    @nethugimhani1042 2 года назад

    මම ඇප්ලයි කරා එහෙන් මගෙ විස්තර අරගෙන register කරන්න ගාස්තුවක් අය කරනව කියල 40000/= දෙන්න කියනව. එහෙම සල්ලි ගන්නවද දන්න කරුණාකරල මට ඒ ගැන කියන්න පුලුවන් ද කාට හරි

  • @amilasandaruwan5687
    @amilasandaruwan5687 Год назад

    Crane 0perator job vacancy thiyeda..ehema thiyenam udau karanna puluwanda.

  • @tharukathineth684
    @tharukathineth684 2 года назад +2

    Akki Excavator operator vacancy thiyeda.. tiyenam wistara hoyala denna puluwnd 🥺

    • @CanadaweApi
      @CanadaweApi  2 года назад +1

      Danaganna labunot aniwaryen kiyannam 👍

    • @tharukathineth684
      @tharukathineth684 2 года назад

      @@CanadaweApi loku udawwak akkiyo❤️

  • @Mrgjsj99
    @Mrgjsj99 6 месяцев назад +1

    Canadawe jod akak karaddi purawasi bawaya onada ❤❤

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 2 года назад

    Mama ceyagevr kenek israyal vala mata anda asai avagema putata track driver kenek videhata anda puluvanda

  • @we6memories120
    @we6memories120 2 года назад

    Wayasa 41i Mata English samannya denumak thiyanawa Mata govipalaka job ekak hoyala denna puluwanda

  • @studywithsh1333
    @studywithsh1333 2 года назад

    අනේ අක්කි bank managemant jobs walata canada enna barida akki plzz reply one🥺❤

  • @tiuriparindya9005
    @tiuriparindya9005 2 года назад

    Akke HR side eka gana poddak kiyannko

  • @pathumdilshan8813
    @pathumdilshan8813 Год назад

    කැනඩාවට ජොබ් එකකට යනවනම් ලංකරන්න පුලුවන් හොද කෝසස් මොනාද කියල කියන්න පුලුවන්ද

  • @dilandhanushka7052
    @dilandhanushka7052 6 месяцев назад

    Mata deyak danaganna one kata karanna puluwanda

  • @dumindaariyawansha2440
    @dumindaariyawansha2440 2 года назад

    Akke mata bakari wada puluwan annae kohomada kiyanna akki plz oyata pinsidda wanawa
    Akki English bahe aunata mama asai anna

  • @Hasanka
    @Hasanka 2 года назад +10

    Entry level cybersecurity related vacancies walata apply karanna LinkedIn nathuwa wena widiyak thiyenawada? Minimum 3 years working experience nathuwa apply karata wadak nadda?

    • @CanadaweApi
      @CanadaweApi  2 года назад +1

      ruclips.net/video/MkP1NzqX1xs/видео.html

    • @Hasanka
      @Hasanka 2 года назад

      @@CanadaweApi me video eka kalin baluwa 🙄

    • @anbumani391
      @anbumani391 2 года назад

      M, Anbumani matth Anna kamathi udau karannako

  • @gayangidineshika4742
    @gayangidineshika4742 2 года назад

    Hairstylist අවුරුදු 11 experience තියෙනවා. කොහොමද apply කරන්නෙ . ඒ ගැන video එකක් තියෙනවද?

  • @lalithudiriappuwaduge-wq9of
    @lalithudiriappuwaduge-wq9of 10 месяцев назад

    නංගි විසිට් එන්නේ කොහොමද බරවාහ රියදුරු සැම දෙයක්ම තියනවා අපිට ඇප්ලිකේසන් එකක්වත් එවන්න විදියක් නැනේ

  • @amithediriarachchi1849
    @amithediriarachchi1849 2 года назад +6

    අක්කේ Cinematography and 3D Animation වගේ jobs වලට Canada වල jobs තියෙනවාද ?

  • @kaveeshadidulanda7094
    @kaveeshadidulanda7094 2 года назад +1

    Ielts onada cook kankta anna

  • @dilumaravinda9707
    @dilumaravinda9707 Год назад

    Hotel ekaka rum Boy kenekta wage wekansi thiyanawada .. Arudu 24 kollekta .. Aurudu 5 palapuruddak thiyanawa

  • @vidushadineth6626
    @vidushadineth6626 2 года назад +1

    Akke green card sistam එකක් නැද්ද කැනඩාවට එන්න ,usa වල වගෙ 😿♥️

  • @nimeshanidileka634
    @nimeshanidileka634 Год назад

    අපිටත් ශ්‍රී ලංකාවේ ඉදන් ඇවිත් ඉඳන් ඇවිත් ඔහේ වැඩ කරන්න බැරිද . ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එකට කොහේ වාහන dravin කරන්න බැරිද

  • @sljollybatta8034
    @sljollybatta8034 2 года назад

    Akke bacholer walata partner ekk enna barida

  • @navikachaveen1763
    @navikachaveen1763 2 года назад +4

    Thank you Very much 💪💪💪

  • @Ceylonrailway123
    @Ceylonrailway123 2 года назад

    මිස් මම දැනට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ electical tecnician කෙනෙක් විදිහට වැඩ කරනව.මම ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික පාසලේ aircondison refrigeration full time පාඨමාලාවක් හදාරා තියෙන්නෙ .මිස් මට කැනඩාවේ ජොබ් එකට යන්න පුළුවන්ද.පුළුවන් නම් මට උදව් කරන්න .තෙරුවන් සරණයි

  • @nadeenelson766
    @nadeenelson766 2 года назад

    automotive window tint installer job vecancy ekak hoyaganna puluwnda mama kuwait inne 10 years 27 year old

  • @menakathanuthanu9277
    @menakathanuthanu9277 2 года назад

    Akke agree culture lebaer job vacancies nadda dan

  • @chamodsithumina
    @chamodsithumina 2 года назад

    Akke Auto Mechanic kenek hari Auto Technician widiyata enna puluwanda? Illuma thiyanawada? Please video ekak karannkooo akke…!

  • @ruwanabeysekara3277
    @ruwanabeysekara3277 2 года назад

    Air conditioning mechanic gana podak kiyanako akki.. mata NVQ thiyanawa..

  • @j.a.niroshapereranirosha3482
    @j.a.niroshapereranirosha3482 Месяц назад

    Westhara danaganne kohomada udaw karannko

  • @noormasheeha4355
    @noormasheeha4355 2 года назад

    Pls sis kiyanna kohomada apply karanne

  • @chandanadias511
    @chandanadias511 2 года назад +6

    Thanks

  • @maheshchathura7896
    @maheshchathura7896 2 года назад

    backey kenek widihata kohomada apply karanna puluwan apita. plese details

  • @buspissa357
    @buspissa357 2 года назад

    අවංකවම නොදන්න නිසා අහන්නේ.කැනඩා යන්න english ඕනමද?

  • @isandajanath2972
    @isandajanath2972 2 года назад

    මම ඇරුදු 4ක් කටාර්🇶🇦 එකේ a/c technician කෙනෙක් මට කැනඩා එන්න පුළුවන් වේවිද

  • @disewwandi8813
    @disewwandi8813 2 года назад

    canada enna komda apply karganne ..mon awage jobsa thinee...

  • @anuradhafernando518
    @anuradhafernando518 2 года назад +5

    Canada walata visited visa ena kenekta work permit ekak ganna puluwan ප්‍රතිශතය kohomada akke.

    • @CanadaweApi
      @CanadaweApi  2 года назад

      Eka province eka job demand eka saha sudusukam matha wenas wenawa malli

    • @anuradhafernando518
      @anuradhafernando518 2 года назад

      @@CanadaweApi Alberta wala danna kenek innawa eyage support ekak athuwa giyoth, puluwan weida, mokakda තත්වේ?

  • @MenikeJayasundara
    @MenikeJayasundara 4 месяца назад

    මටත් යන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා කියා දෙන්න පුළුවන්ද මම මැද පෙරදිග සේවය කරලා තියෙනවා

  • @prabathmanjula3982
    @prabathmanjula3982 2 года назад

    Edmonton Airport එකේ ජොබ් වර්කන්සි තියෙනවා කියන්නේ ඇත්තද කියලා දැන ගන්න ක්‍රමයක් නැද්ද?

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච 2 года назад +1

    පුලුවන්නම් අක්කෙ මටත් ජොබෙකක් සෙට් කරල දෙන්න ...ලන්කාවෙ ඉදල වැඩක්නෑ

  • @sureshwijenayaka9021
    @sureshwijenayaka9021 2 года назад

    අක්කේ කැනඩාවට එන්න ඇප්ලයි කරන්නේ කොහොමද කියල පොඩ්ඩක් දැනුවත් කරනවද මං දන්නැති හින්දා ලොකු උදව්වක්

  • @sl_luxury_vehicles
    @sl_luxury_vehicles 2 года назад

    Mm a/l lyl result enakan inne....Mt bachelor ekakata salli na enna e nisa mt puluwnd awrudu 2kt work karanna awith salli hoyagena itapsse study visa ekak apply karanna puluwnd...job thiyenwada? plz reply

  • @lakmalthilakarathna160
    @lakmalthilakarathna160 2 года назад

    Plz help me mata visthara dangana ahkid oyawa barid details denna

  • @kekirawa
    @kekirawa 2 года назад

    මට කුක් කරන්න එන්න පුලුවන් ද..මන් kuwait කුක් කරලා තියෙනවා ..ලන්කාවේ හොටෙල් වල කුක් කරලා තියෙනවා අවුරුදු ගාණක් ..oyala කොහොමද සම්බන්ධ karganne..

  • @tharushihansika4395
    @tharushihansika4395 Год назад

    Akki job visa danmama visa eka Enna godak kal yanawada

  • @disewwandi8813
    @disewwandi8813 2 года назад

    ane pls udau karanna puluwnda?agency ekak haraha komda karganne samhara agency sure nane

  • @nadagamkarayo5264
    @nadagamkarayo5264 2 года назад

    Triwela makanik wada නැද්ද akke

  • @sanjeewajagath3326
    @sanjeewajagath3326 2 года назад

    අක්කේ optical fiber technician කෙනෙක් විදිහට එන්න job vacancy ඔය රටේ නැතිද . මට අවුරුදු 7 පළපුරුද්දක් තියෙනවා.

  • @kumarathalpawila3124
    @kumarathalpawila3124 2 года назад

    wher house waker faram waker enne kohomada please details

  • @sanjushehan3897
    @sanjushehan3897 2 года назад

    Akke romania idala couple ekakata canada apply karanna margayak nathda

  • @beautylankan222
    @beautylankan222 2 года назад +1

    man denata cyprus wala supermaket ekaka weda karanne warehouse ekei flor ekei dekema
    Weda karanawa mata puluwan da mehe idan apply karanna canada ?

  • @kamaljayaweera6772
    @kamaljayaweera6772 2 года назад

    mis mama carpenter kenek mama balaporoththuwen innawa canada enna kohomada enne mis .puluwanda mata udaw karanna mis pls. miswa contac karaganna vidiyak thiyenawada.

  • @ameeshan
    @ameeshan 2 года назад

    canadawe wahana wala ganan kohomada kiyala video ekak karanna puiuwan da . mam ameeshan