මුදල් හා මිල මට්ටම - 2 | Economics | 13 වසර | Short note @king of econ - Milinda Wijesingha

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 205

  • @amashadushyanthi
    @amashadushyanthi 7 дней назад

    මරු සර් ❤

  • @Moonbug24
    @Moonbug24 Месяц назад +1

    ❤🎉

  • @MalshaSewwandi-xq7vu
    @MalshaSewwandi-xq7vu Год назад +1

    සුපිරි

  • @MaheexYM
    @MaheexYM 3 месяца назад

    තේරුනා සර් හොදටම...❤🎉🎉🎉🎉

  • @Academy-w2g
    @Academy-w2g Год назад

    සුපිරි

  • @KaveeJayarathna
    @KaveeJayarathna 10 месяцев назад

    සුපිරි සර් ❤❤

  • @isharagunasekara9117
    @isharagunasekara9117 10 месяцев назад +1

    සුපිරි ❤🎉

  • @chamathdinusha5779
    @chamathdinusha5779 17 дней назад

  • @tharushikajanaranjana6172
    @tharushikajanaranjana6172 4 месяца назад

    ❤️‍🔥

  • @ChanakaDilshan-sx3bs
    @ChanakaDilshan-sx3bs 8 месяцев назад +1

    👍👍

  • @anushajinasundara9809
    @anushajinasundara9809 4 месяца назад

    Niyamai sir🎉❤

  • @VihanduLakdul
    @VihanduLakdul 10 месяцев назад

    supiriyk Sir ❤

  • @afraamsar
    @afraamsar Год назад +1

    Thank u sir ❤

  • @Sanduulovechathuu
    @Sanduulovechathuu 11 месяцев назад +1

    ගොඩක් පින් සර් හොදට තේරෙනවා

  • @klausscharnweber8536
    @klausscharnweber8536 6 месяцев назад

    සුපිරි ❤❤❤❤

  • @kavindidilshara3757
    @kavindidilshara3757 10 месяцев назад

    Hodatm therun sir ewalem oluwt dagththa thq sir thwa me wage videos krnnn ✊

  • @dinithikumbukage6120
    @dinithikumbukage6120 10 месяцев назад +1

    naya meweemath oni sir. supiri me sir karana wede

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Год назад +1

    Thanks sir.හොදට තේරෙනවා.

  • @sabeethadilhani8863
    @sabeethadilhani8863 Год назад +1

    🔥👍

  • @bhanukatasindu6091
    @bhanukatasindu6091 4 месяца назад

    Ane sir supiriyata mathaka hitiya

  • @sethinithisansa4506
    @sethinithisansa4506 11 месяцев назад +2

    Thanks sir ❤

  • @vihangasewmini3507
    @vihangasewmini3507 Год назад +1

    Me video ekath maru sir 🥺😍

  • @nethmikavindayamanage1938
    @nethmikavindayamanage1938 Год назад +1

    ගොඩක් හොදට තේරෙනවා තැන්කිවු සර් 💖

  • @tharushikajanaranjana6172
    @tharushikajanaranjana6172 4 месяца назад

  • @hasinisanjana2545
    @hasinisanjana2545 3 месяца назад

    ❤❤

  • @AmayaK-s9x
    @AmayaK-s9x 9 месяцев назад

    සුපිරි ❤

  • @nethmimadeesha6234
    @nethmimadeesha6234 Год назад +1

    thank you sir..supiriyt teruna🙏

  • @ruwanchamara9360
    @ruwanchamara9360 14 дней назад +1

    Sir bs vala 13 vasare alevikaranaya padmata shot note video ekak denako
    Hithatama vaduna sir ge me video godk vtinva apita .tnq sir me karana sathkareta ❤

  • @dilkitharuka3553
    @dilkitharuka3553 8 месяцев назад +1

    Thank you sir me wage watina vedio genawata

  • @anything_345
    @anything_345 10 месяцев назад +1

    ඇත්තටම ගුරුවරු ❤💯

  • @Sewmini9999
    @Sewmini9999 6 месяцев назад +1

    සුපිරි සර් නියමෙටම තේරුනා...❤🎉🎉❤

  • @tharindudarshana9210
    @tharindudarshana9210 10 месяцев назад

    ❤super

  • @mayurimayuri427
    @mayurimayuri427 11 месяцев назад +2

    හොදට තේරෙනවා සර් ❤️🌼

  • @amayasathsarani4519
    @amayasathsarani4519 Год назад +34

    සර් ණය මැවීමත් ඕන. ඇත්තටම සර් මේ වීඩියෝ විතරක් බලලා ඕනම කෙනෙක්ට හොඳට විභාගෙට ලියන්න පුලුවන් කියලා මං හිතනවා. කිසිම ප්‍රතිලාභයක් නැතුව සර් අපෙන්ම අවශ්‍ය පාඩම් comment එකක් විදියටත් දාන්න කියලා නිතරම කියනවා. ගොඩක් ටියුෂන් ගුරුවරු සල්ලි වලටවත් නොදෙන දැනුම සර් කිසිම ලෝභ කමක් නැතුව දෙනවා❤️. තව මාසයක් කලින් මේ වීඩියෝ බලන්න තිබුනනම් කියලා හිතෙනවා සර්. මට දැනුනම econ ගුරුවරයා සර්. thank you සර්.

    • @milinda_wijesingha_econ
      @milinda_wijesingha_econ  Год назад +12

      අම්මෝ ඒ වචන ටික සුපිරි ❤️❤️❤️

  • @sachini_dinethma_3
    @sachini_dinethma_3 Год назад +2

    Thank you soo much sir❤

  • @prabodha-et4eu
    @prabodha-et4eu Год назад +1

    හොදටම තේරුනා සර් 🙏❤️

  • @dilinisandamali7546
    @dilinisandamali7546 Год назад +2

    sir supiri sir patta💪💪💪

  • @NadeeshaMalan-r8w
    @NadeeshaMalan-r8w 7 дней назад

    සර් සමපේක්ෂණ චේතනාව ගැන වීඩියෝ එකක් දෙන්නකො

  • @pasansandeepa4547
    @pasansandeepa4547 2 года назад +1

    Patta sir

  • @ishaniwijekoon4109
    @ishaniwijekoon4109 Год назад +3

    හොඳට තේරෙනවා සර් ගොඩක් පැහැදිලි 😊

  • @imeshadhananjaniherath3641
    @imeshadhananjaniherath3641 Год назад +2

    Thank you sir 🙏

  • @edirisinhamudiyanselagekumaras
    @edirisinhamudiyanselagekumaras 10 месяцев назад

    සර් ගොඩක් හොදට තේරුනා සර්❤

  • @wathsalahannadige2878
    @wathsalahannadige2878 2 года назад +9

    සර් කියලා දෙන විදියට හොදට තේරෙනවා සර්..බොහොම පින්♥

  • @kishaniwijeratne1871
    @kishaniwijeratne1871 10 месяцев назад +1

    සර් ගොඩක් ස්තුතියි. හොදටම තේරුම් ගන්න පුලුවන් සර් කියලා දෙන විදිහට. මට econ වලට තිබුනු බය නැති වුනා.. 🙏

  • @kumudinipriyangika194
    @kumudinipriyangika194 Год назад +2

    Godak supiri sir thank you sir🙏❤️

  • @ravinduchamod1047
    @ravinduchamod1047 Год назад +1

    Super ❤

  • @sahanmaduwantha2889
    @sahanmaduwantha2889 Год назад +2

    Supiri sir hodatama theruna♥️

  • @chamudyalakna3361
    @chamudyalakna3361 Год назад +6

    සර් ඇත්තටම ගොඩක් පින් හොඳටම තේරෙනවා කරන දේ කියන දේ...❤️🔥

  • @madushikagunarathna3760
    @madushikagunarathna3760 Год назад +2

    සර්ට ගොඩාක් ගොඩාක් පින් සර් හොඳට තේරුම් ගන්න පුලුවන් 😊

  • @SachiniNisansala-cg3dl
    @SachiniNisansala-cg3dl 7 месяцев назад

    ❤😊

  • @Thilanka-suddah
    @Thilanka-suddah 22 дня назад +1

    ගොඩක් පින් සර්ට...🙏හොදට කියල දෙන විදිහ තේරේනවා සර්,ඉස්කෝලේ කියල දුන්නත් මටනම් තේරූනේම් නෑ සර්,සර් කියල දෙන විදිහ ඕනම ලමයෙකට තේරනවා සර්,මන් සර්ගේ bs videoth බලනවා ඒවත් හොදටම තේරෙනවා සර්...අනේ සර් මුදල් මැවීමටත් පොඩි හරි video එකක් දන්නකෝ සර්🙏මන් කිසිම් දෙයක් දන්නෙ නෑ ඒ ගැන,මේ පාඩම හරියකට කෙරුනෙම නෑ සර් මට,සර්ගේ මේ short note video ටික තමා මුලින්ම බැලුවෙ සර්,බුදු සරනයි සර්,ගොඩක් දැනුන සර් කෙනෙක්

    • @milinda_wijesingha_econ
      @milinda_wijesingha_econ  20 дней назад

      ruclips.net/user/postUgkxd5vTL3EGQY6KB2yNYBigv90uZNz-KNNa?si=XU80wriQEyM1qLsG

  • @ramikasandakith6575
    @ramikasandakith6575 8 дней назад

    විදේශ වෙලඳාම පාඩමෙන් short note ekak dannako sir

  • @sandeepaniuthpala2986
    @sandeepaniuthpala2986 Год назад +1

    සර්.පාස් පේපර් සාකච්ඡා කරන වීඩියෝ එකක් කරන්න සර්.ආදේශන හා ආදායම් ප්‍රතිවිපාකය,

  • @kavindiuthpala5987
    @kavindiuthpala5987 Год назад +1

    සර්ගෙ විඩියො මෙ වෙලාවෙ ගොඩක්ම වටිනව සර්🥺♥️ ගොඩක් පින් සර්ට♥️

  • @DasuniMadhushika-om4fu
    @DasuniMadhushika-om4fu Год назад +1

    එකපාරින්ම මතක හිටිනවා සර්.සර්ගේ විඩියෝස් වලින් බලන දෙවෙනි විඩියොඑක මේ.පට්ට සර් ❤️ හොදටම තෙරුනා ගොඩක් තැන්ක්ස් සර් 🙏

  • @darshimaweerawansha3716
    @darshimaweerawansha3716 2 года назад +1

    Supiri sir👍

  • @isurupiyumal
    @isurupiyumal 11 месяцев назад +1

  • @Melinda-jw8tk
    @Melinda-jw8tk Год назад +2

    Brand ekk thamai ithin ❤️

  • @kishaniwijeratne1871
    @kishaniwijeratne1871 10 месяцев назад +3

    සර්ට, ලැබුවා වූ නව වසර සර්ගේ සියලු බලාපොරොත්තු හිතනවාටත් වඩා හොදින් ඉටුවන නිරෝගි සම්පන්න සුභම සුභ නව වසරක් වේවා !!!

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 10 месяцев назад

    Sir exam ekata yanna kalin man me dan balanna hodatama theruna sir thank you sir❤🙏🙏

  • @Nikiz36
    @Nikiz36 17 дней назад +1

    සර් අන්තර්ජාතික වෙළෙදාම පාඩම short note ekak hadala dennako sir😊

  • @SubhashiniDayananda
    @SubhashiniDayananda Год назад

    ගොඩක් පින් සර් නොතෙරුන පාඩමක් සිපිරියට කියා දුන්නා😊

  • @KividiDilesha
    @KividiDilesha 3 месяца назад

    ❤❤😊kana haraha molayata😮

  • @akashnavanjana1533
    @akashnavanjana1533 Год назад +1

    හොදට තේරුණා 🔥🔥

  • @PoornaIsurinda-tq7th
    @PoornaIsurinda-tq7th Год назад +1

    සර් පාස් පේපර් සාකච්චා කරන විඩියෝ ටිකක් දාන්න පුලුවන් ද මේ විඩියෝ හොදට තේරෙනවා සර් මතක හිටිනවා☺️😃

  • @indikasenanayake4547
    @indikasenanayake4547 Год назад +3

    Mudal maweemath one sir 🙏💪

  • @afraamsar
    @afraamsar Год назад +1

    Sir mudal maweema video one

  • @subodhacharuni592
    @subodhacharuni592 Год назад +2

    mudal maweema kotasath kiyal denn sir🙏

  • @SleepyArcade-qz7wo
    @SleepyArcade-qz7wo 10 месяцев назад

    Exam ekt tw tika dwsi.... clz ekktawth mm gihin nh... sirge video blnwa mm... exam goda dgnna puluwn wewi kiyl hithnwa mm sir nisa.. thank you sir

  • @kaveentharusha8302
    @kaveentharusha8302 Месяц назад

    Sir රාජ්‍ය ආර්ථිකය ත් short note ekk karannako puluwannam❤.supiriyata theruna sir mudal

    • @milinda_wijesingha_econ
      @milinda_wijesingha_econ  24 дня назад

      එකතු වෙන්න අපේ චැනල් එකත් සමග
      Follow the King Of Econ Official channel on WhatsApp: whatsapp.com/channel/0029VaUgXsj2Jl8AFyswkR3w

  • @karunarathnaperera
    @karunarathnaperera Год назад +4

    හෙට econ අද තමයි සර්ගේ වීඩියෝ හම්බුනේ.මට දුකයි කලින් හම්බුනානම් කියලා හිතුනා සර්ගේ වීඩියෝ ✨️

  • @shashinipramodya9170
    @shashinipramodya9170 5 месяцев назад

    Supiriyatam therenawa sir❤ Sirt gdk pin😊

  • @akshisamadhi9680
    @akshisamadhi9680 Год назад +1

    සර් මුදලේ සංසරණ ප්‍රවේග, මුදල් මැවීම ඕනි. මේ ටික නම් හොඳටම තේරුණා සර්❤❤

  • @dewmiamaya3996
    @dewmiamaya3996 2 года назад +2

    හොදටම තේරුනා සර්📚ගොඩාක් පිං❤️

  • @Maneesha_wijesinghe
    @Maneesha_wijesinghe 2 месяца назад

    Sir bs video tikakk oneeee

  • @ayeshajayawardana6323
    @ayeshajayawardana6323 Год назад +2

    Mulinm mn bluwe sirge ජාතික ගිණුම් short note video ek.ek bluwt psse mechchr kl amrui kiyl,ep wenw kiyl hithn hitpu pdmkt ආස hithun.econwla amrui kiyl hithen pdm serm blnw sirge videos.econ lesi ned kiyl hithen widiyt sir ugannw.thnk you sir.🙏

  • @channadisanayaka2765
    @channadisanayaka2765 Год назад +3

    ඇත්තටම එක පාරින් මතක හිටිනවා සර් ❤️

  • @govindiabhimani3407
    @govindiabhimani3407 Год назад +1

  • @chooty7.19
    @chooty7.19 2 месяца назад +1

    සර් 8 වෙනි පාඩමයි 9 වෙනි පාඩමයි දෙන්නකෝ 🥺 මේ ගමන එක්සෑම් . ප්‍රශ්න 5ක් නෑ ලියන්න 🥺 මුදල් එක්ක 4යි තියෙන්නෙ 🥺

  • @SenuthmiRupasinghaArachchige
    @SenuthmiRupasinghaArachchige 8 месяцев назад

    Sir video eka supiri ❤️ bs wala කලමනාකරනය padame short video dnna puluwnda.

  • @minangathisera
    @minangathisera Год назад +1

    ane sir mudal mavimth oniiii

  • @OshanLakvidu
    @OshanLakvidu 10 месяцев назад

    සර්ව කලින් හම්බුනානම් තව econ ගොඩදාගන්න තිබුනා සර් එතරමට හොදයි සර් උගන්න විදිහ ❤️ ආසයි අහන් ඉන්නත් thank sir 🥰

  • @Dulanjanawickramasinghe
    @Dulanjanawickramasinghe Год назад +13

    හෙට Econ දෙවෙනි කොටස.අද තමා මේ ටික හම්බුනේ.ඇත්තටම පාඩම් 5ක් ගොඩ දාගත්තා.කලින් හම්බුනානම් මීට වඩා දෙයක් කරගන්න තිබ්බා ❤🥺

  • @udanidharmasena2729
    @udanidharmasena2729 Год назад +2

    මට මේ පාඩම තේරෙන් නැතුව තිබ්බේ දැන් හොදට තේරෙනවා ගොඩාක් පින් සර් 🙏

  • @hirunihimasha6433
    @hirunihimasha6433 Год назад +1

    ස ගනන් ටිකක් හදමුකො

  • @Malindu05
    @Malindu05 2 года назад +1

    මරු සර් ❤️🔥

  • @dulanithathsara2896
    @dulanithathsara2896 2 года назад +4

    මුදල් මැවීම ganan tikakuth dannako sir

    • @milinda_wijesingha_econ
      @milinda_wijesingha_econ  2 года назад +1

      Dekak withara dala thiyenne putheee...past pepa kathaa karana ewada mula idan kiyalaa dena ekakda

  • @akilaakila-i5s
    @akilaakila-i5s 10 месяцев назад

    Sirta pin ❤️

  • @shyamlisanjiwani2268
    @shyamlisanjiwani2268 2 года назад +1

    Thankuuuu sir hodata terenwa piriwaya padamatath me wage video dnna😬✨

  • @VinuPerera-q4l
    @VinuPerera-q4l 11 месяцев назад +2

    Mudal mevth dennko sir

  • @chaminidanushka6925
    @chaminidanushka6925 2 года назад +2

    හොදටම තේරුනා සර් ❤️ විදේශ වෙළෙඳාමත් short note vedio denna puluhnda sir 🙏❤️

  • @malshandhanushka2235
    @malshandhanushka2235 Год назад +1

    සර් mcq ප්‍රශ්නවල vidio ekk

  • @nayomitarusika5377
    @nayomitarusika5377 2 года назад +1

    Sir,me padama supiriyatama theruna👍econ eke ithuru padam tikei bs walai short note tikath danna sir...

  • @pabarasenevirathna242
    @pabarasenevirathna242 Год назад +3

    සර් මෙ මුලු පාඩමට ශොට් නොට් එක ඔනි එපාඩම ටිකක් අමාරු වෙලා තියෙන්නෙ දැන් කියල දුන්න ටික තෙරුනා සර් හොදට❤️

  • @venushikajayani7959
    @venushikajayani7959 Год назад +1

    සර් කියලා දෙන් විදියට සුපරියටම තේරෙනවා සර්.. මන් අදයි සර්ගෙ video ekak බැලුවේ.. 🥺

  • @sachiniruwanthika2423
    @sachiniruwanthika2423 10 месяцев назад

    Sir puluwn nm me padam full oni sir ..sirt pin..me Kotas tika hodt theruna

  • @ComzwithRash-vf5eg
    @ComzwithRash-vf5eg 3 месяца назад

    Superb 💥🤎🙏

  • @gayathtrithanuja6481
    @gayathtrithanuja6481 2 года назад +2

    මේ පාඩමත් හොදට තේරුනා සර්... bs වලත් වීඩියෝ දාන්නකෝ සර් 🙂

  • @sithun.8869
    @sithun.8869 Год назад +2

    Sir..ane 8 weni padme anith short note ekth dennkoo..plzz!!

  • @chethanagimhani-er7ix
    @chethanagimhani-er7ix Год назад +2

    Ane sir විදේශ වෙලදාමත් ඔහොම කියලා දෙන්නකෝ🥺