I wish there were subtitles on your videos. The food looks amazing, but without understanding what you are adding or saying, it is difficult to follow 😢 I liked your old English channel, but the videos are much more limited on there unfortunately. Thank you for sharing your cuisine 💐
Aunty මේ recipe එක හරියට ම ආවා ...ඇතුළේ soft වට ...හොඳට තිබුණා ...බොහොම පින්
ඇන්ටිගේ මේ වීඩියෝ එක බලාගෙන මම ජීවිතේ පලවෙනි වතාවට දැන් මුං කැවුම් හැදුවා. හරිම රසට නියම පදමටම ආවා. ඔයාට ගොඩාක් ස්තුතියි අනෝමා ඇන්ටි අපි වගේ රටවල් වල ජීවත් වෙන අයට සරලව හදාගන්න පුළුවන් විදියට මෙහෙම කියලා දෙනවට. ❤❤❤❤❤
ඔබ තුමිය බොහෝම පැහැදිලිව
විනීතව හැම දෙයක්ම කියා දෙනවා
ස්තූතියි ආයු බොහෝ වේවා
අද හැදුවා ආන්ටි මේ පාර ආන්ටිගෙ රෙසිපි වලින් මම මගෙ හස්බන්ට කෑම ගොඩක් හැදුවා. ඔක්කොම හරියටම ආවා... තැංක්යූ ආන්ටි
මම හැදුවා ආන්ටි ඊයේ රෑ,හදලම comment කරන්න හිතුණා ,හරි ම රසට ආවා ආන්ටි ❤❤ගොඩක් ස්තූතියි ! ගොඩක් පිං,,මේ වගේ වෙලාවට හැමදාම ආන්ටි ළඟ ඉන්නවා කියන්නේ අම්මා ඉන්නවා වගේ ම තමයි.තෙරුවන් සරණයි ! ආන්ටි
Pani kavalam karanne rasniya pitada nththam nivunamada
@@virasharajapaksha7443මම දැම්මේ පොඩ් රස්නයක් තියෙද්දි
මගේ හස්බන්ඩ්ගේ ආසම කෑමක් ආන්ටී හරිම රස පාටයි ❤
Palaweni wathawata hadanna yanne me video eka balala. Thank you aunty❤
Thank you Ma’am! I made mun kevum for the first time yesterday by following this recipe 😊
මමත් මෙය නරඹා රාත්‍රියේම සැදුවා.මුං කැවුම් පදමටම හරියටම රසට හදන්න පුළුවන් වුණා.ඔබතුමියට ස්තූතියි ❤🌷
හරිම වැදගත් ගොඩක් පැහැදිලියට දුන්නට ගොඩක් ස්තුතියි ❤
හරිම වටිනවා ඔබ තුම් යට ,සුබ දවසක් වේවා !!!❤ තෙරුවන් සරනයි devipihitai !!!❤🌹🌹🌹🌹🌹
Thank u Aunty for the wonderful recipe . I am going to make it today for the Eid festival . ❤❤❤
ස්තුතියි මිස්. මමත් ඔබතුමියගෙ වීඩියෝ එක බලන් හැදුවා .හරියටම පදමට ආවා.❤️❤️
අවුරුදු 7කට කලින් දාලා තිබුණ receipe එක බැලුවා.. ඊටපස්සේ මේක ආවා.. මේක ලේසියි කලින් එකට වඩා.. හරිම රස පාටයි.. හෙට හදන්න ඉන්නේ.. Thank you Anoma Aunty..
Me too❤
🌺🌺🌺🌺🌺
හරිම වටිනවා හොඳින් පැහැදිලි කරා ගොඩක් ස්තුතියි
Thank you very much. Wish you good luck.
Thank you. Suba aluth awruddak weva..
Math haduwa me para අවුරුද්දට මුං කැවුම් aunty ge me recepie 1te hariyatama awa hamoma asa una thank you recepie 1ka kiyala dunnate
Thank you vedio එක දැම්මට. දැන් අපි මුං කැවුම් හදන්න යන්නේ.. ❤❤❤❤..
Harima piliwelai. E piliwela hamadama tiyenawa. Thumbnail eke photosuth puduma lassanaii.
මම හදන්න ලෑස්ති වෙලා අක්කගෙ වීඩියෝ එක බැලුවෙ.thank s අක්කෙ
ඔබ තුමියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🥰
ඉස්සල්ලම අද හදන්න යන්නේ ❤ බොහොම ස්තුතියි
Mamath ❤
Thank you so much and Happy New Year
පැනි නම් කොච්චර ඔනැද මුං ඇට හුන්ඩු වකට හා හාල් පිටි කොච්චර ද
ගොඩක් ස්තූතියි..❤️❤️❤️
❤❤❤❤🎉 ever beautiful cooking angel 🎉🎉
I wish there were subtitles on your videos. The food looks amazing, but without understanding what you are adding or saying, it is difficult to follow 😢 I liked your old English channel, but the videos are much more limited on there unfortunately. Thank you for sharing your cuisine 💐
Grams walin kohomada kiyala comment karanna miss
Adarei anoma aunty...oya kiyala Dena widihata Asa hithenawa...
Anoma aunty ❤️❤️thank u 😘mn ad hadanawa
Miss mama hari kamathi oyage pahadili kireem walata mama hari kamaththen balanawa. Mama danaganna kamathi oya kama hadana bajana kohenda ganne.
Thank you theruwan saranai anoma aunty
Harima lassanai
Nehathamani mawak💐
Subaru Aluth Avurudhak Wewa!
Blessings to you and your family,
Anoma ❤❤
My favorite sweet teach as thank you ❤
පොල් කිරි දැම්මොත් රස වැඩි ඇති නේද?
Thank you auntie ❤
Thank you Anoma
මමත් ආසම කෑමක් ❤❤
ස්තූතියි මිස්
aunty oya sweet❤❤
ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰
ඔබතුමියගේ මේ recipes ඉතාම හොඳයි.කරුණාවෙන් සංයමයකින් හොඳට පැහැදිලි කරනවා. මෙතනදි පොඩි කාරණයක් තියෙනවා අහන්න. අපිට බැරිද මේ ශරීරයට අහිතකර සුදු සීනිම පාවිච්චි නොකර දුඹුරු සීනි ගන්න. එතකොට caramel කර කර ඉන්නත් අවශ්‍ය නෑ කාටත් අගුණ නොවෙන විදියට මේ කැවිලි හදාගන්න පුළුවන් නේද? හැමෝම පෙන්වන්නෙ මේ විෂ සුදු සීනිම නේ!
ඔබගේ අදහස ඉතාම හොඳයි. නමුත් සීනි කැරමල් කරන විට නියම ආකාරයෙන් පෙන්නන්න අවශ්‍ය නිසායි සුදු සීනි ගත්තෙ. දුඹුරු සීනි ගත්තාත් caramel කරලා පැනි හදාගන්න ඕනෙ.
අපි තේ බොන්න ගන්නෙ දුඹුරු සීනි. ඊලඟට මම ඒ විදියට කරන්නම්. කාගෙත් යහපත ගැන තමයි හිතන්න ඕනෙ. බොහොම ස්තුතියි ඒ ගැන පෙන්වා දීම ගැන.
ඔබ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා.
ඔබේ නිහතමානීකම ඉතා අගය කරනවා.
Idi appa piti bada gannawada?
Thanks madam
Thank you aunty❤❤❤❤🌷
පොල් කිරි නැතිව රස හිටියිද
Harima hodai.❤
මම හැදුවා ..ඒත් පිට පොත්ත පිපිලා ආවේ නෑ නේ😢😢 ඇයි ඒ😢
Mun ata pramanaya kiyannako aunty😊
Can anyone share a recipe in English?
❤️❤️adarei hamadamath 🙏
How Sad මං පරණ එකට හැදුව කමක් නෑ
ආන්ටිගෙමනෙ❤❤❤❤
Thanikara mun piti walin puluwanda
Thank you ❤❤❤
Thank you
ඔයා හරිම හොදයි - අපි හරිම ආදරෙයි අනෝමා නැන්දේ ඔයාට බුදු සරනයි නැන්දේ
පැනි ගන්නවනම් කොච්චරක්ද 😊
Suba alut aurddak weewa Kuwait
Wow niyamai 🩷👌🎉🇮🇪
Oba tumiyata
Sub aluth awrutthak wewa
Anti math hadanawa habai wanasa
🎉
Path peni wenne nethiwa piti demmahama thada gathiyak nedda
❤❤❤❤❤❤❤❤
🎉😍🙏
❤❤❤
🎉😮❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤❤