මනස නිවීමට සංගීතය භාවිතය සුදුසුද

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 10

  • @WimalasenaGunasekara
    @WimalasenaGunasekara 3 месяца назад +1

    🙏🙏🙏

    • @waharakaLIFE
      @waharakaLIFE  3 месяца назад

      තෙරුවන් සරණයි, නිවනින් නිවේවා...!!!

  • @prasannapushpakumara3638
    @prasannapushpakumara3638 3 месяца назад +1

    එතකොට ව්‍යාපාරයක් කරන කෙනෙක් භාණ්ඩයක් හා සේවාවක් අලෙවි කරන එක පාපයක් වෙනවද..දැන් ලස්සන වටිනා වාහනයක් අලෙවි කරනවා කියල හිතමු..එතකොට ඒකට ආසාවක් ඇති වෙලා ඒක ගන්න මිනිස්සු න්ට marketing කරන්න එපැයි .එතකොට ඒකත් පාපයක් ද

    • @wikumpathirana2374
      @wikumpathirana2374 3 месяца назад +2

      භාණ්ඩ හා සේවා අලෙවියේදී පාපයක් වෙන්නේ බොරු කරලා විකුණනවානම් තමයි. වෘත්තියක් විදිහට ඇත්ත කියලා විකුණනවානම් පවක් සිද්ධ වෙන්න විදියක් නෑ නේද ? ලස්සන වාහනයක් විකුණන කොට ගන්න කෙනා ඒකට ආසාවෙන් හිත බැඳිලා ගන්නවා නම් එතනදි අවැඩක් වෙන්නේ ගන්න කෙනාට නේද ?

    • @prasannapushpakumara3638
      @prasannapushpakumara3638 3 месяца назад

      @@wikumpathirana2374 එතනදී අපි අනිත් කෙනාගෙ හිතෙ ආසාවක් ඇති කරවලානෙ විකුණන්නෙ..රස කෑමක් විකුණුවත් ගොඩක් දේවල් එහෙම..එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද දන්නෑ..මොකද අද කාලෙ website එකකින් දෙයක් අලෙවි කරත් ඔය website ,facebook වල හරි ඒක ගැටලුවක් වෙන්න පුළුවන් ද දන්නෑ.මොකක් හරි digital product හදනවා වැඩ පහසු වෙන්න.එතකොට එයා එකෙන් වැඩ පහසු කරගෙන ජිවිතෙ සුවසේ ගෙවනවා..ආශ්වාද විදගෙන හරි කොහොම හරි.එතකොට එයා නිවනෙන් ඈත් කරලා මේ ලෝකෙ සුවයි කියලා දෘෂ්ටියක් දුන්නා වගේ වෙයිද දන්නෑනෙ ?මේක දකින කෙනෙක් පුළුවන් නම් පිලිතුරක් ලබා දෙන්න

    • @waharakaLIFE
      @waharakaLIFE  3 месяца назад +1

      තෙරුවන් සරණයි, නිවනින් නිවේවා...!!!

    • @yehansampath8981
      @yehansampath8981 3 месяца назад

      vahane tiyana useful options gena etha kiyala marketing karana eka waradk wenna be man hithanne. Hebei minissu rawatala , mula karanawanam ethana prashnayak

    • @prasannapushpakumara3638
      @prasannapushpakumara3638 3 месяца назад

      @@yehansampath8981 වාහනයක් ගත්තෙ උදාහරණයට ..දැන් smart phone වගෙ විකුණන එකක් කරොත්..ගොඩක් අය කරන්න ලස්ස්න රුප බලන එක සිංදු අහන එක..අපිට ඇත්තට ම අනිත් අයගෙ රාග ද්වේශ මෝහ අවුස්සන්න ඕන කමක් නැ..ඒ වුනාට මූල්‍යම ස්තාවරත්වයක් හදාගෙන සුවපහසු ජිවිතයක් ගෙවන්න දෙයක් කරන්න එපැයි ..එතකොට පෝය දවසට හරි පන්සල් යන්න වෙලාවක් ලැබෙයි.නැත්තන් ජිවීත කාලෙම මුදල් පස්සෙ ම යන්න තමා වෙන්නෙ ගැටීම් ගොඩක් හදාගෙන..මේක කොහොම ද ගලපගන්නෙ කියන එක ගැටලුවක් මට..එතකොට අපි කවුරුහරි film එකක් බලන්න වගෙ එක්ක යන එකත් පවක් වෙනවනෙ.එයාට එක බලලා රස විදින එකෙන් රාගය වගෙ හැදෙනවනෙ..

  • @yehansampath8981
    @yehansampath8981 3 месяца назад +1

    🙏🙏🙏

    • @waharakaLIFE
      @waharakaLIFE  3 месяца назад

      තෙරුවන් සරණයි, නිවනින් නිවේවා...!!!