ශලනි තාරකා හා නිහත සල්ගාදුගේ හැමෝම හොයන ඇත්තම වයස මෙන්න | SHALANI & NIHATHA

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 44

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Год назад +14

    අනුන්ගේ කුනුගොඩවල් හාර හර හොයන අපේ මිනිස්සු හරිම අසයි.. අනුන්ගේ දේවල් හොයන්න...දැන් සනිපද....

  • @shenalihansini7245
    @shenalihansini7245 Год назад +8

    ආපෝ වයස කියන්නේ ඉලක්කමක් විතරයි ...මොනාද අනේ මේ හොයන ඒවා ...එයාලා සංතෝසයෙන් ඉන්නවා නම් කාටවත් ඇයි අමාරුව

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Год назад +7

    බොලාගේ පවුලේ දේයක් දපල්ලකො බලන්න දයිදකියාලා බලන්න......තමන්ගේ දේයක් බලාගනින්ලකො

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 Год назад +7

    Wedding එකේ registration එක ඉවර වෙලා ශලනි marriage certificate එක දෙන්න එක්කම දාලා තිබුනනේ..ඔයාලට කියවන්න හොයන්න දෙයක් එයාල ඉතුරු කලේ නෑනේ..😡😡😡

  • @jayawardanaank5059
    @jayawardanaank5059 Год назад +4

    ඒ දෙන්නට ප්‍රශ්නයක් නෙවෙයි නම් අනිත් අය ඇයි ඒක ගැටලුවක් කර ගන්නේ..

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi5045 Год назад +1

    ඒ දෙන්නා කසාද බැන්දේ ඒක දැනගෙන.ඒකෙන් අපිට වැඩක් නෑ .එයාලට සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා නම් එක එක රෙද්දවල් හොයන්නෙ නැතිව පාඩුවෙ ඉදපන්.

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 Год назад +2

    අනේ මන්දා අපේ රටේ ඉන්න අනුන්ගේ ඕප දූප හොයන උන්ගේ මේ හෙවිල්ල සීමාවක් නැහැ මුන්ට වෙන වැඩක් ඇත්තේ නැද්ද 😡

  • @udaraudara5885
    @udaraudara5885 Год назад +5

    හීගන චනල්... හීගා කාපල්ලා අනුන්ගේ දේවල් හෝයන්නේ නෑතීව..මුන් දන්න දේවල් ශලනී ගෑන ශලනී ධත් දන්නේ නෑතීව ඇතී

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 Год назад +2

    Eka kiyanna oni na halo ona kenekuta balapuwama eka penawa salani wayasin wadimal kiyala

  • @NirmalaKumari-rt6rf
    @NirmalaKumari-rt6rf Год назад +2

    Anunga dawal hoyanna nathiwa Inna Bana ma minissunta😀😀😀😀

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 Год назад +1

    මේ චැනල් එකේ මේ තටබ තටබ කියවන ආච්චිට කියන්න බැරිද එයාගෙ පව්ල් ජීවිතය කොහොමද කියල

  • @wathsalakumari553
    @wathsalakumari553 Год назад +6

    හිගන යූටියුබ් ලැජ්ජාවක් නැහැ

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl Год назад +2

    නාකි ගැනියෙක්ගෙ කසාදෙ ගැන මොන එහෙකට තව කතා කරනවද.

  • @malajayasinghe8032
    @malajayasinghe8032 Год назад +1

    Anumge wayasa hoyanne. Monawatada

  • @SaumyaDilrukshi-k5z
    @SaumyaDilrukshi-k5z Год назад

    Ow ekanm atta

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Год назад +11

    උන්ගේ පාඩුවේ පවුල් කන්න දිලා පාඩුවේ හිටපල්ලා.....

    • @ramanif.r.d942
      @ramanif.r.d942 Год назад +1

      පාඩුවේ ඉන්නේ කොහොමද ? අනුන්ගේ කුණු අපුල්ලන්නෙ නැතිව 😂 ගෙදර මිනිස්සු කන්නෙ කොහොමද 🤣🤣🤣

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 Месяц назад

      ​@@ramanif.r.d942😂💯👍

  • @ivonroyal5240
    @ivonroyal5240 Год назад +4

    වෙන.වැඩක් නැද්ද අනුන්ගේ කුනු.හොයන්න එපා .ඒ.දෙන්න .එකට.ජිිවත් .වෙන්නේ .😮

  • @tharakaransiri
    @tharakaransiri Год назад +1

    Adareta wayasa eyala dennata prashnayK naththnam gosip ayata prashnayak wennama be, namuth eyala hoyannema hodata enna ayage paul kadala kotawala sunnakduli karala danna, ehema ayata ethin akamaththen hari anukampa karamu manaskika leddu nisa, 😅

  • @maneeshafernando631
    @maneeshafernando631 Год назад +2

    Reddak elan pare higa kapallako. Anunge magul hoyanne nathuwa

  • @udaraudara5885
    @udaraudara5885 Год назад +4

    හෝයන් නෑතී රේද්දක් නෑනේ.. .

  • @janakaliyanage5009
    @janakaliyanage5009 Год назад +5

    අනුන් කුනූහොදනවා

  • @ramanif.r.d942
    @ramanif.r.d942 Год назад +6

    අම්මෝ සිට්ටි ආච්චි ඔයත් අනුන්ගේ කුණු අපුල්ලන එක ඉවරයක් නැහැ නේද 🤮🤮 ඔයාගේ පවුලේ ඇතුලේ කුණු ඔයා අපුල්ලනේ නැද්ද?? තමුන්ගේ ගෙදර හතරවටේම පණුවෝ තියල ගදගහන්ව ඇති 🤮🤮 එව අපුල්ලන්න වෙලා කොහෙද 😂 හිගා නොකෑවොත් ගෙදර ම්නිස්සු බඩගින්නේ මැරෙනවනෙ නේද ලැජ්ජායි ඔයි 🤮🤮🤮

  • @madhurajapaksha5580
    @madhurajapaksha5580 Год назад +5

    දැන් උඹලට ලොකුම ප්‍රශ්නේ ඕකද තූ නොදකින් 🤮

  • @niroshinivitharana8702
    @niroshinivitharana8702 Год назад +2

    One neti reddawal oopadula Dala passe suba pathanawa .genu neda thawath geniyekta aneanda

  • @xr6hx1h
    @xr6hx1h Год назад +1

    අනෙ ඔයාට වෙන වැඩක් නැද්ද

  • @KRathnawathi-ve3ib
    @KRathnawathi-ve3ib Год назад +3

    අැත්ත තමයි මුන්ට පිස්සු අනුන්ගේ ඕප දුප සොයලා මෙවට දාන්න් අනුන්ගේ රෙද්දේ අැගිලි ගහන්නේ නැතුව තමුන්ගේ රෙද්ද අස්සේ අැගිල ගහ ගත්තානමි හරි නේද

  • @musicisheart5079
    @musicisheart5079 Год назад +1

    Me ganita one Nate deayak anae baladde apita mokada aeyalage wayasa aeyalata pranayak nathnam

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 Год назад +2

    Anunge kunma hoyanawa wadak
    Karapallako ban

  • @maneeshafernando631
    @maneeshafernando631 Год назад +1

    Ithin mokada wenne.

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 Год назад +1

    ammata hudu

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 Год назад +1

    Irisiyakarayo

  • @madugeethika9051
    @madugeethika9051 Год назад +1

    Eyalata eka prashnayak nane apita moko

  • @ChathuColombet
    @ChathuColombet Год назад +1

    Gode ganu 😂 (me channel eka karanne)

  • @erandiperera4905
    @erandiperera4905 Год назад +2

    Munta oni nathi reddak nane😂

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 Год назад

    Ou dan ape.lankawe manussayanta tinichch lokuma prassnayak wela tibune meka tamai😅

  • @nirmasandamali2829
    @nirmasandamali2829 Год назад +1

    තොපිට ලැජ්ජ් නැ අනුන්ගේ කුණු හොයන්න 🤑🤑🤑🤑

  • @nethpriya7724
    @nethpriya7724 Год назад +1

    Anunge kunu aussanna epa ban..higa kapiya salli nathnam