Ekama Weediye (එකම වීදියේ) | Priya Sooriyasena | Sunflower Madatiyagahawatta 2011

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 54

  • @chatt316
    @chatt316 8 месяцев назад +21

    බ්‍රේක් ටික‍, ජීවිතේට බැහැලා නැති - 2000 ගහපු ටෙම්පෝ එක තාම ඒ විදියටම ගැහීම‍, පැහැදිලි බව‍, අන්තිමට verse එකෙන් පස්සේ ගහපු බ්‍රේක් එක‍, ඒකටම ගැලපෙන්න පෑඩ් එකේ තට්ටුව‍, හයිහැට් එකේ පැහැදිලිකම‍, කාවඩියක් ගැහුවත් සාමාන්‍ය සිංදුවක් ගැහුවත් එකම ඉරියව් ටික.. මේවා තමයි අපිව සන්ෆ්ලවර් පිස්සෝ කලේ. දුක හිතෙනවා ඒ කාලේ සංගීත බලද්දි ❤

  • @gishanchanaka8106
    @gishanchanaka8106 Год назад +14

    මේවා තමා ගැහිලි ❤❤❤ බැකින් නම් රොශාන් අයියා තමා ඉතින් ❤❤❤

  • @panavalagesumeda-mc9le
    @panavalagesumeda-mc9le 2 месяца назад +5

    ෆුට් සයිකල් හැතැප්ම ගනන් දුර පැදලා සන්ෆලවර් එනවා කියපුවාම බලන්න ගිය අතීතය මතක් වෙනවා ස්තුති සන්ෆලවර් ❤❤❤❤❤

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 11 месяцев назад +12

    මෙන්න මේවට තමයි බැකින් කියන්නේ. මතු අනාගතයටත් මේවා පරිස්සං කරගමු

  • @Nvix__2.0
    @Nvix__2.0 18 дней назад

    2011 එක දවසක්😢❤ මතකයන් රැසක්. ප්‍රියා❤

  • @Nvix__2.0
    @Nvix__2.0 18 дней назад

    🙏 නිවන් සුව ලැබේවා ආදරනීය කළාකරුවනී

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 Год назад +14

    සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්

  • @sumithbandara7568
    @sumithbandara7568 10 месяцев назад +2

    Sada nomiya Band eakak. Parana Sunflowers

  • @dananjayanamal3046
    @dananjayanamal3046 10 месяцев назад +4

    Manjula aiyage anton aiyage original tones tika..😘😘😘😘😘 roshan aiya gena kiyla wedk ne 😍😍😍💝🫂

    • @lilanlakshitha474
      @lilanlakshitha474 10 месяцев назад

      tone nm etin maju aiya thmiii machn.. Marlonge basee part tika khmdaaa.. ai mewa marena km unath ahana puluwan...

  • @vidushaviduranga6396
    @vidushaviduranga6396 2 месяца назад

    ගායකයගෙ හඬ අමතක වෙන බ්‍රේක් ❤

  • @krishanwewegedara5858
    @krishanwewegedara5858 3 года назад +10

    3rd verse eken passe roshan ayyage kedilla😍😍😍

    • @chatt316
      @chatt316 5 месяцев назад +1

      @@krishanwewegedara5858 ප්‍රියාත් හැරිලා බැලුවා ❤️

  • @Smdsmpth
    @Smdsmpth 6 дней назад

    Wedak ne kiyala Adenawa patta backing

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 Год назад +2

    Accurate Tempooooo ❤️🔥

  • @ADRIAN-np4ow
    @ADRIAN-np4ow 3 года назад +1

    Patta performance Old Sunflowers 🔥

  • @rohansameera4374
    @rohansameera4374 Год назад +1

    Superb rowling

  • @tilaanarachchige
    @tilaanarachchige 10 месяцев назад

    Ammo aye kiyala wedak na superb ❤

  • @dileepajayashinhe9758
    @dileepajayashinhe9758 4 года назад +2

    ආසම සින්දුවක්😍

  • @janakageeganage7483
    @janakageeganage7483 6 месяцев назад

    රොෂාන් අයියගේ ගැහිලිනම් කියල වැඩක් නෑ 🔥🔥🔥

  • @Smdsmpth
    @Smdsmpth 11 месяцев назад +2

    Best combination Anton Roshan marlon manju and sudath

  • @ashokaThrimavithana-ch9wg
    @ashokaThrimavithana-ch9wg 10 месяцев назад +1

    Niyamai 💕💕💕

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne 10 месяцев назад +1

    Super...dummer.....roshan.......super....lead...manju❤❤❤❤❤❤❤

  • @SamansarathKumara-d9b
    @SamansarathKumara-d9b Месяц назад

    Superi superi superi

  • @lasanthakumara2641
    @lasanthakumara2641 Месяц назад

    Legends 😊

  • @janakanishantha6046
    @janakanishantha6046 3 года назад +1

    Niyama sun flower

  • @SidhathMaduwantha
    @SidhathMaduwantha Месяц назад

    Antan,rosan,sudath,malan,manjula,❤❤❤❤❤❤❤❤❤

  • @sampathmaduranga253
    @sampathmaduranga253 3 года назад +4

    බැකින්❤️❤️❤️❤️

  • @sanjeewakanchanaparanahewa5316
    @sanjeewakanchanaparanahewa5316 2 месяца назад +1

    sunflowers

  • @vinodrangana3230
    @vinodrangana3230 10 месяцев назад

    One of my favourite song

  • @Nvix__2.0
    @Nvix__2.0 18 дней назад

    2:43

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 3 года назад +2

    Me show eke DVD eka tiyenwa mage gawa tamat

    • @dulajkavindu4812
      @dulajkavindu4812 3 года назад

      Mata coppy ekak ganna vidiyak nadda . Loku udauwak.

    • @kasunchamikara2222
      @kasunchamikara2222 Год назад

      පරිස්සම් කරගන්න,

    • @jangv7120
      @jangv7120 5 месяцев назад

      Number eka ewanna

  • @XBoodi-qb6mn
    @XBoodi-qb6mn Год назад

    Patta

  • @Srimathipriyadarshani87
    @Srimathipriyadarshani87 2 дня назад

    🎉🎉🎉❤

  • @eugenemiranda7362
    @eugenemiranda7362 2 года назад

    Menna sindhu !!

  • @eugenemiranda7362
    @eugenemiranda7362 Год назад

    Mewane sindu !

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 2 месяца назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 8 месяцев назад

    Mewa thamai rajuruwonge gahili.hal kali walata gahanna baa

  • @nishanthanishantha5537
    @nishanthanishantha5537 4 года назад +1

    👍👍👍

  • @chamindasir
    @chamindasir Год назад

    ❤❤

  • @MaliduBashana
    @MaliduBashana 8 месяцев назад

    Manjula ada hitiyanam Lahiru mudalige,suran ayya hoyaagannawath be...aparade den nethi eka oya set eka ekata😢😢

  • @NethangaFernando-hi3se
    @NethangaFernando-hi3se 10 месяцев назад

    Gahanwa gahillak duwanna

  • @sujeewanipriyanka9340
    @sujeewanipriyanka9340 Год назад

    Darama oya

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 Год назад +5

    සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 2 месяца назад

    ❤❤❤❤

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 11 месяцев назад

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 Год назад +4

    සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්

  • @GayanCooray-kx3nm
    @GayanCooray-kx3nm 2 месяца назад

    ❤❤❤