Oyalage video baluwama hari Aadara hitanawa ❤❤Mama harima Aasawan oyala 3 dana Aanakan balan ena ❤❤oya digatama video karana Api Aasawan balan enawa ❤❤❤Aadari
Ha rima lassanai duwa vayasata gihin inna mata duwa la yana than manasin yanawa duwe puthe e taram lassanai mathparisaya vindinna asa kenek duwa. Chuti menika harima lassanata oyalath ekka parisaraya vindinna purudu wela. Thunuruwansaranai God bless you Duwa Putha Chuti menika.
Wow lovely video as always we love to watch you travelling and now with chutimenika. Little angel has grown up so faster. May God protect and bless your family ❤❤❤❤❤. TC
Waiting till you'll come very happily after you'll come in a video very very happy specially your baby waiting to see her everyday and every moment love you all so so much 😘🥰🤩😍❤
මං දැක්ක හරි පිලිවෙලකටල හැදියාවකට, ඉන්න හොද බබෙක්.ආදරෙයි .....😘❤️
චූටි මැණික හරිම සිරියාවන්ත පැටියෙක් 🥺❤
ඔය දෙන්නා එයාව ලස්සනට හදනවා ... චූටි පැටියා හරිම වාසනාවන්තයි ඔයාලා වගේ අම්මෙකුයි තාත්තා කෙනෙකුය ලබන්න .. එයා හොඳ ගතිගුණ එක්ක හරි විදිහට ලොකු වෙයි .. ආදරෙයි ගොඩාාාක් තුන් දෙනාටම ❤❤❤
Godaak stuthiii ❤❤❤ Adarei 😊😊
හරි ලස්සනයි නන්ගී මම ලගදි මේ වීඩියෝ දැක්කෙ...හරිම පිලිවෙලක් තියෙන හරි ලස්සනට ඉන්න ලස්සන ලස්සනම පුන්චි පවුලක් ...ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️❤️❤️
Anee Godaak stuthiii akka❤❤❤❤ Adarei 😊😊
It’s a Very beautiful vlog. Chuti meniketh, Puthath duwath so nice. Feeling very happy by seeing beauty of the nature.
Thank you so much aunty🙂❤️
Weti weti negitina suuti menika....❤❤❤❤ane wenada wagema shooiiiii....nice location....asai appa e lasdana hebehinma widinna....sudu menikage kegehillai kathawai....chuti an dekakuth bedala..hodata therenwa kiyana dee......very cute...guratse kiyanne thank you kiyana ekada....chuuti menika kollek wela....oyalata harima adarei neda...yeh gapu widiha....budusaranai oyalata....❤❤❤❤❤❤
Harima Lassanai apiwath balanna ekka giya then chutiduu ❤ oyala dennatath budusarani ❤️🎉🎊🎉🎊🎉🇮🇪
Oyalage video baluwama hari Aadara hitanawa ❤❤Mama harima Aasawan oyala 3 dana Aanakan balan ena ❤❤oya digatama video karana Api Aasawan balan enawa ❤❤❤Aadari
Anee Godaak stuthiii ❤❤❤😊 adareiiii 😊
Ha rima lassanai duwa vayasata gihin inna mata duwa la yana than manasin yanawa duwe puthe e taram lassanai mathparisaya vindinna asa kenek duwa. Chuti menika harima lassanata oyalath ekka parisaraya vindinna purudu wela. Thunuruwansaranai God bless you Duwa Putha Chuti menika.
Ape chuti manikage hinawa godak adaraniyai godak adarei video eka lassanai akki parissemen inna budu saranai
අපිත් ගිහින් තියෙනවා cascata di candalla බලන්න .මමත් හරිම ආස උනතැනක්.
Mmth asai oyla3dena wage sthutin ekamuthuwa jiwath wenna..adrei girno23❤
Adarei 😊❤❤❤
🌸🌸🌸woww balannakooo sudu akkiyooo ape chutii bonikkige lassana dawasin dawasa hada wenawa e wagemaii daga wada hurathal wadawalath aduwak na neda akkitaii aiyataiinam chuttakwath paluwak danene natuwa athiii innawanee iwarayak natuwa kiyawana chutii girawiyak dewiyooo dila tiyana jiwithe puduma taram lassanata widina adaraniyaa dennek oya denna oya denna wagema lassanata nihathamaniiiwaa chutii panchiwath hadanawa eya dawasaka aniwarenma adaraniyaaa babek weii manussakamin pirunu babek weii e oya denna nisa akkiyooo hoda demaupiyoo dennekge daruwek kawadawatmaaa නොමගට yanne na .ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna budu saranaiii adareiii ahasa taram....🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸❤❤❤❤❤mama hiru..😍😍😍😍😍😍😍
Godak thank me hamadema apith ekka bedagannawata.adarei.budu saranai
Nice video akki &Ayya ,love you chuti manika❤❤❤
Wasanawantha family 1k...apita hithanawath be.
❤❤❤
Harima lassanai akkiyoo.chuti manika nam harima shoi dan.hamadamath sathutin,adaren,parissamen inna❤❤
Api oyalage hema video ekakma hari sathutin balanawa .oyala flower garden ekakath vlog ekak karannako.
❤❤❤❤ Godak stuthi ❤ karanm😊😊
Very very beautiful places. Nice to see the beautiful water falls.
Enjoied the video.
❤❤❤❤ Thank you so much 😊
ලස්සනයි දුව.තුන්දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!හරිම ආසාවෙන් video බලන්නෙ.
මාරම ලස්සනයි 💙💜️💫
❤❤❤❤
ඒ සතුට ඒ ආදරේ කියන්න දෙයක් නෑ අක්කී.අනිත් අයටත් ඔයාල හොද ආදර්ශවත් family එකක්..ආදරෙයි අක්කි..සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
Anee Godaak stuthiii nanga 😊❤❤ Adarei 😊❤❤❤
ලස්සනයි අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Budusaranai 😊❤
හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ 🥺😚❤️🩹💗 චූටි පැටියා හරිම ශෝයි 🥺😍 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන බුදුසරණයි ආදරෙයි 🥺😚❤️🩹💗🥺🥰❤
Anee Godaak stuthiii ❤❤❤❤❤ Budusaranai.. adarei apith 😊
Oyala thun දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤
අනේ ශෝයි අක්කී ..... 😍 චූටි මැනික , අක්කී & අයියා ආදරෙයි තුන්දෙනාටම ❤❤❤❤❤❤❤ බුදු සරනයි අක්කී
Budusaranai 😊😊 ❤❤ Adarei 😊
Harima lassanai budu saranai ❤❤
Budusaranai 😊❤❤
Hariima lassanai.. E tana tibba nidahasa nam maru akki... Oyala hari lucky.... Manika enam kolamak dan.. Adaraniya paula.. Adarei hamadama sathutin parisamata inna akki teruwan sarana family ekatama...
❤❤❤❤❤❤
Teruwan saranai nanga 😊😊😊 Adareiii ❤❤❤
Very beautiful place & nice video ❤
Thank you very much!❤️
Harima lassanaiii budu saranai ❤❤❤❤
Budusaranai 😊❤❤
Oyala th sathutin adaren inna
Harimaadaraneeyai harima Shook thutimeñika
❤❤❤❤
Budu saranai oyala thundenatama
Budusaranai 😊❤❤
මං අක්කිලගෙ videos බලන්නෙ ඔයාල වීඩියෝස් දාන මුල් කාලෙ ඉදලමයි.. ඇත්තටම මං මගේ ජීවිතේ ගෙවන්න ආසම විදිහට දැන් ඔයාල ජීවත් වෙනව.. කවද හරි මාත් ආසම කෙනත් එක්කන් නිදහසේ ජීවත් වෙනවා.. God bless youuu akkitai patiyatai aiyataii❤❤❤❤❤🎉
Anee Adarei 😊😊❤❤❤ That dream will come true as you wish😊❤
ඒ සතුටු ඒ ආදරේ කියන්න දෙයක් නෑ මගේ අක්කී.අනිත් අයටත් ඔයාලා ආදර්ශවත් family එකක්.... ආදරෙයි මගේ අක්කිට ඔයාගේ මල්ලි පැටියා හැමදාමත් ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😚😚😚😚😚😚😚😚😚😚 මගේ අක්කී හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Budusarnai family ake hemotam
Swaraaaa chuti manika budusarnai ❤❤❤
Nangi maliy thanks
Adarei ❤❤❤
Adarei ❤❤❤😊
Harima lassanai Ada video eka ❤❤❤🍀🍀🍀 🇦🇪
Akki oala italy wala koheda inne? Mage aiyath italy inne Parma wala. Oalage vlog man hamadama balanawa. God bless you all❤️
chutimanikata godak adareyi..punchi suranganaviye..oyatath ammitath thaththitath theruwan saranai..🥰
Teruwan saranai ❤❤❤😊
මං දැක්ක ලස්සනම ලස්සන පවුලක් අක්කි.😊😊 මාරම ආසයි ඔයාලට.වීඩියෝ එක හරිම ලස්සනයි .චූටි මැණික හරිම වාසනාවන්තයි අක්කි, අයියයි , වගේ හරිම ආදරණීය අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි ලබන්න . චූටි මැණිකව අක්කයි, අයියයි හොදට හදලා තියෙනවා .එයාට දැන් හැමදේම තේරෙනවා නේද අක්කා.ආදරෙයි❤❤❤❤❤❤❤❤ හැමදාමත් .සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි.
Anee🥹❤️ Adareii😊😊😊 Budusaranai ❤️
Woooow ලස්සනයි ❤❤❤ හැමදාම travel vlogs දාන්නකෝ❤❤ චුටි මැනිකට ආදරේයි ❤❤❤
Adarei ❤❤❤😊😊
අනේ චූටි පැටියා හරිම හුරතල් ❤
❤❤❤❤
චූටි මැණික ෂෝයි අනේ ..මට නම් හරිම ලෝබයි ඒයාට.. ඔයාලට ගොඩාරියක් ආදරෙයි ❤️ පරිස්සමෙන් ඉන්න😊😍
Adarei ❤❤❤😊
Ane chuti manika adarei godak parissamin sathutin inna thundenama ada vidiyo ekh godak lassani akki ❤❤❤❤❤❤
❤❤❤❤
Woooow very nice 💝💐😘😘😘
❤❤❤
shooi aneee😍
❤❤❤
Harima lassana family ekak .asaven inne oyalage vlog ekak danakn adareiii 3natama❤❤
Anee Adarei ❤❤❤❤😊😊
Very beautiful vlogs
Thank you 😊❤️
අනේ... ලස්සනයි . ඔයාලනම් හරිම වාසනාවන්තයි.❤❤❤
Oyala babata hamadema හරියට kiyala denawa
Apitath kiyala dennako babawa හදන්නේ කොහොමද eyata hoda dewal kiyala denne කොහොමද kiyala apitath asai ewa දැනගන්න
ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
Next video ekn kata karannam e gana ❤😊😊 Adareiiii 😊
Wooooow.super❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤
Budusaranai puthe oyalata, harima asawen baluwa ❤
Godaak stuthiii auntyy ❤❤❤ Budusaranai 😊
Akkilata godak sthuthui apita yanna bari lassana than video ekakin hari pennanawata ❤😊 oyalt godak adarei❤❤❤❤ oyla lankawata lagadi enne ndda akki
Enawa lagadima😊❤❤
Wow lovely video as always we love to watch you travelling and now with chutimenika. Little angel has grown up so faster. May God protect and bless your family ❤❤❤❤❤. TC
Thank you so much 😊 god bless you too ❤️❤️
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Adarei oyalata ❤
Jesu pihitai ❤
❤❤
Kohomada oyalata❤❤
Babage kema hadana video ekak genko akki ❤️
❤❤❤
Hi magema adaraniya paulak sudubole🥰🥰😘 cuti menika🥰 eya hari sahuti tewal karanawa asai❤️❤️ adarei godak❤❤❤❤❤ cuti menika🥰 nanga adarei godak❤❤❤❤❤ malli adarei godak❤❤❤❤❤ hemadamah sahutin parissamin ❤️inna heruwan saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ bye 😍😍😍😍😍😍😍😍😍
Teruwan saranai ❤❤❤ adareii😊😊❤
Wow nice akki like to see all chuti mankie kolam so happy to see her hole day can see and wait her so cute 🥰 love you all so so much 😘😘❤️❤
Thank you so much nanga ❤️❤️❤️ much love 🥰
ඔයාලා බබාව ගොඩක් හොදට පිලිවෙලට හදනවා. ඔයා බබා හම්බෙන්න ඉන්න කාලේ තනියෙන් වැඩ කරන හැටි දැකලා තමයි මාත් හිතුවෙ මාත් මගෙ වැඩ තනියෙන් ලස්සනට කරගන්න ඕනෙ කියලා. කැමති නම් බබාව කොහොමද ඔයාලා තනියෙන් හදන්නෙ එයාගෙ බර වැඩි වෙන්න කෑම දුන්නෙ කොහොමද එයාගෙ බර වැඩි වුනේ කොහොමද එයාව නිදි කරවන්නෙ කොහොමද වගෙ දේවල් කරන්නකො ගොඩක් පින් ❤ මොකද මේ වයසෙ බබාලා ඉන්න ගොඩක් අයට තියන ප්රශ්න ඕවා ❤
❤❤❤❤❤❤❤❤
අනේ මට හරිම සතුටුයි ❤ අනිවාර්යෙන්ම මම ඒ ගැන video එකකින් කියන්නම්... මමත් හරිම ආසයි ඒ හැමදේම ඔයාල එක්ක බෙදාගන්න ආදරෙයි❤😊
Ane nangi baba podi kale taniyen balagaththa kohomada kiyana video eka ikmanin karanna please eka loku udawwak me kale video eka karanawanam
Next week gennm❤❤❤❤😊
Matath denaganna oni. Mage babatath masa 10i
Cute family 🧚🏼♀️❤️❤
❤❤❤
Ammo marama lassanai.vedio ake.lassana than pennanawata godak thankks.
❤❤❤much love 😊
Waiting till you'll come very happily after you'll come in a video very very happy specially your baby waiting to see her everyday and every moment love you all so so much 😘🥰🤩😍❤
Thank you so much ❤😊😊😊😊😊
මාගෙ ආදරණීය සොදුරු පවුලට ජෙසු පිහිටයි සතුටින් පරිස්සමින් ගිහින් එන්න මගෙ ආදරය හැමදාටමත් චුටිමැණිකටත් අයියටත් අක්කිටත් මගෙ ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි ජෙසූ පිහිටයි ❤❤❤❤❤❤❤🎉😊
Teruwan saranai ❤❤❤ jesu pihitai 😊❤❤
Chuti manika shoii anee🤗♥️Akkila nisa maget dream country ek dan italy thama🥺aadrei thundenaatm godk♥️♥️♥️
හරිම ශෝක් ❤.අක්කේ ....
❤❤❤
අාදරෙයි 3 දෙනාටම ❤❤❤
❤❤❤adarei 😊
Little princess ❤ Love You so much sudu manikee❤
❤❤❤
Aderai chuti manika ❤❤❤ budusaranai
Budusaranai 😊❤❤Adarei 😊
Adareeeeeeeiiii aneeee
Adarei 😊❤❤
🥰❤️🌿
Parissamin balaganna patiyawa ❤
❤❤❤
චූටි meanike anea chuutiyooo
❤❤❤❤
Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ lassana parisarayak 👍ikmanin vidiyo ekak genna adarei godak❤❤❤❤❤
Adarei ❤❤ Godak stuthiii 😊
Adarei❤❤❤
Harima lassanai❤ adarei❤
චුටි මැණික හරිම හුරතල් නංගී.❤❤❤❤❤
❤❤❤
@@Giorno23 ❤️❤️
@@Giorno23 ❤️❤️❤️❤️
Akke adarei chuty manikawa ane manikak wagema hadanawa eya gawa good habits tynawa.....chuty kale edanma eya hoda nihathamani knk wewi.....adarei❤❤❤❤
Anee Godaak stuthiii nanga ❤❤❤ Adarei 😊😊
ආදරෙයි ❤
Adarei ❤❤❤😊
@@Giorno23 මටත් බබෙක් ඉන්නවා එයත් චුටි මැනික වගෙමයි පොඩි කාලෙ දැන් නම් මගෙ බබා 2 වසරේ
❤❤❤❤❤❤❤nangiyo parisamin ina katiyama J.p
Mn asama chuti manikata eya hari cute girl kenek.adarei eyta godak.mn fb page ekatath eyage photo ekak damma e thrn asai.❤
Anee adarei 😊❤❤❤
@@Giorno23❤
Hii akki
Hihii😊❤❤
Ko ko ikmanata cooti patiya dakinna asi.❤
❤❤❤
❤️🥰
❤❤❤
💞💫
Awdanum tanwala baba ataarinnaepa.❤
❤❤
❤❤❤ 19:35
❤❤❤❤❤❤
❤❤❤
😘❤️❤️
❤❤❤
කුඩෑල්ලෝ නැද්ද ..
Akki underarm whitening wenna oya monada use karanne
❤❤❤😊
❤❤❤
❤❤❤❤menika
❤❤❤❤
chuti menika ❤️❤️❤️
❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊
❤❤❤
Ane lasani
❤❤❤
Akki.. mn italy enna inne. mge husband inne italy wala.Awilla thamai apith podi patiyek genna balan inne.oyata puluwannam akki italy wala babek labenna iddi eka wena widiha, monawada krnna ona , options monawada kiyala kiyanna puluwanda. Pregnancy eka gana idan babawa balaganna ona wena dewal. ❤❤❤❤
❤❤❤
අනේ සුදු මැනික හරිම හුරතල් ආදරෙයි තුන්දෙනාටම හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් සමගියෙන් සහයෝගයෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏❤️💐
Teruwan saranai ❤❤❤😊
මාරම ලස්සනයි අක්කි...
චූටි මැණිකත් හරි ආසාවෙන් අම්මි තාත්තී එක්ක හැමදේම විදිනවා.. ඒක හරි ලස්සනයි අක්කි...❤
චූටි මැණික ඔයා හුගාක් වාසනාවන්ත දූ පැටියෙක්..
අම්මි තාත්තී හොදම දේ ඔයාට දෙද්දි ඔයා ඒ හැමදේ එක්කම වැඩෙන හරි ආදරණීය දූ පැටියෙක් 🥰🥰🥰🥰🥰
හුගාක් ආදරෙයි මැණික ❣️
අක්කි අයියා ඔයාලා දෙන්නටත් ගොඩාක් ආදරෙයි ❤
පරිස්සමින් ඉන්න..
ජේසු පිහිටයි අක්කී 🙏
🥰🥰🥰🥰🥰
Anee Thank you nanga 😊❤❤parissamin inna ❤adarei 😊