The Other Side - Kussi Party @ Welikada Prison

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 434

  • @dilmithanuradha8507
    @dilmithanuradha8507 6 лет назад +118

    තිසංක දැන් ඔහේ කියන විදිහට පොඩි ආතල් එකක් ගන්න හොඳ තැනක් තමයි වැලිකඩ හිර ගෙදර. හරි ලස්සනට තමුසේ හිර ගෙදර ගැන වර්ණනාවක් කළා ...මටත් ඔය පැත්තේ ඇවිල්ලා යන්න හිතක් පහලවුනා කියහන්කෝ . . . .එත ඉතිං තමුසෙලාට වගේ අපිට ඕක ඇතුලට නිකන් යන්න බෑනේ ඒ හින්දා මම හිතුවා තමුසේ වගේ කට තිබ්බට මොලේ නැති ගොන් හරකෙක්ට දෙකක් ගහලා වැලිකඩ යන්න.

    • @rukmalbandara8170
      @rukmalbandara8170 6 лет назад +1

      Maha gonek muu.kauda ane හිරගෙවල්වල laginna kamaathi

    • @mallikaranjani8442
      @mallikaranjani8442 5 лет назад

      Eka etta eya hari lassanata warnanaa karanawa asa hitenawa tama ane manda tama mewa kata kiyannada

    • @asankasanjeewa2815
      @asankasanjeewa2815 5 лет назад

      අනිවාර්යයෙන් සමාජය මෙයින් වලක්වන්නට උත්සාහ කරනවට වඩා මු පිස්සු කෙලිනවා.ගංජා ගහලද බං නිවෙිදකයා

    • @TrapNoss
      @TrapNoss 5 лет назад +1

      sira kathawa

    • @magewasthu2900
      @magewasthu2900 5 лет назад

      Kiyala wadak na.moda harakek.eke thiyana katuka bawa kiyala minissunta waradi karanna epa kiyan nathuwa u magulak kiyanawa 👿👿👿👿👿

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 5 лет назад +73

    කව්ද මේ ගොන් හරකා? හිරගේ ඔච්චර හොදයි කියල හිතෙනව්නම් නතර වෙයන්කො...

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 года назад +20

    ඉක්මනි නම නිදහස් වෙලා තමන්ගේ ගෙවල් වලට යන්න ලැබේවා බුදුසරණයි හැමෝටම

  • @aravindashan2446
    @aravindashan2446 5 лет назад +50

    නිවේදක ඉදිරිපත් කිරිම අන්තිමයි..සිරගෙයක් කියන්නේ ගෙදරක් නෙමෙයි

  • @danumaduranga7803
    @danumaduranga7803 8 месяцев назад +6

    මෝඩ හරකො.. ඕවට යන්න බය හිතෙන විදියට කතාකරපං...හිර ගෙදර අපායක් මාත් හිටියා ( මාතර හිර ගෙදර ) මෝඩ නූගත් හරකා..

  • @diliniayeesha5097
    @diliniayeesha5097 5 лет назад +44

    තමුසෙත් ගිහින් මාසයක් විතර ඉදලා බලනවා එතකොට තෙරෙයි එ මිනිස්සු විදින දුක

  • @ShyanAdventures
    @ShyanAdventures 6 лет назад +28

    මේ තියෙන ආතල් ඇතුලේ නෑ, තනි අපායක්

  • @achalatharaka4477
    @achalatharaka4477 6 лет назад +25

    මොන බොරුද මේ කියවන්නේ .... දෙයියනේ මේ මනුස්සය් කාගේන්වට් අහල නැතුව මෙව්වා කියවන්නේ..පිස්සෙක්

  • @pasindurukshan9638
    @pasindurukshan9638 Год назад +3

    උබට දවසකට ප්‍රෝග්‍රෑම් එකට විතරක් ඕක ඇතුලට ගියාම ෆුල් ආතල් එකක් ඇති. මේ කමන්ට් එක දකින කවුරු හරි ඉන්නවනම් හිර ගෙදරට යන්න හිතන්නවත් එපා.. මෙ වගේ මෝඩ යක්කු කියන දේවල් අහලා

  • @arunapriydharsanadesilva4402
    @arunapriydharsanadesilva4402 5 лет назад +21

    පොඩි ගේමක් ගහල ඇතුලට පලයං එතකොට උඹට රස කෑම හම්බවෙයි නොදන්න හු... නොකිය ඉඳපං ප

  • @sumithbandara6118
    @sumithbandara6118 4 года назад +17

    මුට මෙච්චර අතල් නම් පලයන්කෝ හිරේට

  • @sarathjayathissa2002
    @sarathjayathissa2002 3 года назад +8

    දෙරණ ට ගොඩක් පින් අපේ සිර කරගන් ගැන වර්ථා වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන

    • @raveenpriyashanka229
      @raveenpriyashanka229 2 года назад

      Gon haraka pin dena hati deranata?😂 . Media walin pennana , kiyana hama dema pili ganna gon harak tikak hitiyothin me ratata budu saranai.

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 5 лет назад +26

    ඇත්ත වසන් කරන්න එපා ඩෝ.අපිට නුපුරුදු තැනක් නේමෙ ඔක

    • @raveenpriyashanka229
      @raveenpriyashanka229 2 года назад

      Aththa wasan karanna mun hari daksahai. Aththamai mu paredi hambunithinnam mn muge kakul deka langata kela gahanawa. Aththamai mata muge kathavilasaya එච්චර appiriyai. Mu kiyanne hira ge nikan ගෙදර wage inna පුළුවන් ganatane.

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 Год назад

      Derane derene un kanewa

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 Год назад

      Oya puk para kee sarayak kala tiyanawada

  • @charithishara7078
    @charithishara7078 7 лет назад +60

    කුස්සි පාටිය නෙමෙයි මහත්තයෝ පුක් පාටිය හොදටම ලැබෙයි ඇතුලට ගියානම් මාසෙකට විතර

    • @samudikarumesh3044
      @samudikarumesh3044 7 лет назад +1

      මුන් බාගයක්ම ඇතුලෙ හිටපු එව්න් වගේ

    • @nihaljaywikcrama3629
      @nihaljaywikcrama3629 6 лет назад

      Charith Ishara sex
      INCLUDES AN INPUT
      SIGNAL I

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 лет назад +3

    සිරකරුවන්ටත් oya wage ගින්දර තමයි හිත ඇතුලේ තියෙන්නේ

  • @wpsilva2762
    @wpsilva2762 3 года назад +7

    පුදුම ආසාවක් තියෙනව නම් උට්ටො, ගේමක් දීලා පලකො ඇතුලට..නෙදකින් විතරක් තෝ වගේ මූසලයෙක්,නසරානියෙක්,කාලකන්නි යෙක්,ඒකෙ ඉන්නා මිනිස්සු කවදද එලියට යන්නෙ කියල ඇගිලි ගැන ගැන ඉන්නව , ඒකට තෝ හරිම ආසාවෙන් ඉන්නව ඇතුලට යන්න....දිලීත් ජයවීරගෙ බෙල්ල මිරිකපං එතකොට බොහොම ඉක්මනට තොට යන්න පුලුවන් ....

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 лет назад +8

    කවදාවත් හිරේට හීනෙකින්වත් යන්න හිතන්න එපා. ඔබ තුමන්ලා දකින සුන්දර බවක් එහි නැත. හිරේට ගිය පුද්ගලයන්ගෙන් විමසා දැන ගන්න. Derana tv don't make drama. Ther's nothing to see any good things everything is bad. So guys so don't take any positive feedback from this ok 👍

    • @mmadushani5000
      @mmadushani5000 5 лет назад

      Ouw.. mn ඊයේ ගියා ... mage ජීවිතය epama una දවසක් ... kata karanna ලැබූන් naa... api ginichcha biscuit ekak denna dun naa.. mn ඊයේ idan tma duken inne ...l

  • @lucmorigo8443
    @lucmorigo8443 5 лет назад +27

    ගෙදර හැදුවා වගේ, බොහොම අපූරුවට කටට රහට කෑම කන්න​, ඔබත් එන්න වැලිකඩ බංඳනාගාරයට​

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 лет назад +10

    තරැන පරපුර රවටිටන්න එපා කරැනා කරල වර්නනා කරනින එපා එතකොට අගයක් නැහැ බය නැති වෙනවා

  • @anuraroshan1211
    @anuraroshan1211 4 года назад +6

    හිරේ කෑම පිලි බදව ඔයිට කලින් ප්‍රශ්නයක් උනා, කන්න දෙන කෑම කටේ තියන්න බැහැ කියල. මේ මනුස්ස මෙහෙම කියන්න ඇයි. කොච්චර අපරදයක්ද මේ කරන්නේ..

  • @housemohuse8058
    @housemohuse8058 6 лет назад +20

    මොන පිස්සුඩ ලොක්ක ඔතනට ගිහින් වැලිකඩ සොප් ගලා ව්සිල් එකට නාල කම්මල් තැටියේ කාල චපලi එකේ කුඩුවක වැහුnama tamai අහිංසක අම්මව මටක්වෙන්නෙ......එතකොට සියල්ලම සිදුවි හමාරයි .......................කඳුලක් පමණයි ...ඒකයි ඇත්ත .

    • @d.msenevirathne7431
      @d.msenevirathne7431 5 лет назад

      Oya kiyana sundara wenna ba Ikman nowee budhdhimathwa adiyak Passata ganna budusaranai buddhimathunta

  • @ගරුඩා-ල9ඣ
    @ගරුඩා-ල9ඣ 2 года назад +4

    කවදාවත් මෙතෙන්ට යන්න එපා,😪😪😪

  • @නිම්සරානිම්සරා

    ..මේ තමයි අපේ රටේ තියන ළදරු පාසල් වෙනුවට මතු පරපුරට පෙන්නන හිමි තැන.

  • @Beannovator
    @Beannovator 6 лет назад +47

    හිරගෙවල්වල කව්ද යකෝ සැප දෙන්නෙ.නෙදකින් මුන්ගෙ මීඩියා.තූ..........😂😂😂😂😂😂

  • @arianaglande7735
    @arianaglande7735 6 лет назад

    Thank you derana... dan lasssna kellekta puke arala hora kam karala hire yanna baya wenna one nene...patta sapa athule kiyala umbala pennala dunnaneh...

  • @anushasapumal8416
    @anushasapumal8416 9 месяцев назад +3

    ඔච්චරටම හොද නම් තොපෙ අම්මයි තෝයි පල😂😂 අඩු මාසෙන් ඉපදුන කැරිය

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 4 года назад +4

    මුන්ට කන්න දෙන්නේ මහජනතාවගේ බදු සල්ලිවලින්,මේ තත්වය නැති කරන්න කටයුතු කල යුතු සහ,විවිධ චෝදනා යටතේ හිර ගත කරන ලද උන්ට මෙවැනි කෑම දිදී පෝෂණය නොකල යුතුය..

  • @tharuaththanayaka98
    @tharuaththanayaka98 8 лет назад +59

    ගොං ආතලුත් දැකල තියෙනවා මේ වගේ මෝඩ පුකේ ආතල් දැකල නෑ යකෝ මිනිසුන්ට හිරගෙවල් බුදුගෙවල් කරනවනෙ. මුන්ගෙ මොලේ හොඳ නැත්ද මුන් මාධ්‍යයක් හැටියට සමාජයට හොඳ දෙයකටද වක්‍රානුකූලව අනුබල දෙන්නෙ. වැරදිකරුවන්ට දැඬුවම් දෙන්නෙ නැවත එවැන්නක් කිරිමට ධිරිමත් කිරිමට නෙමේ ආයෙ එවැනිදෙයක් ගැන සිතීමට පවා බිය ගැන්වීමට සහ කරපු වරදේ ආනිශංස ලබාදීමට,සමාජය වැරදි කිරීමෙන් වලකාලීමටත් යන්නයි අදහස මේ මොඩ රැල මොකද්ද මේ කොරන්නෙ තව පාරක් මෙම වැඩසටහන ගැන අදාල සියලුම දෙනා සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම අර හිරේට ඇතුල් වෙනකොටම පුදුම ආශාවක් ඇති උන හරකට ගිහිං ඉඳල බලපන් කොහොමද කියලත් කියනව. තෙරුවන් සරණයි!

  • @kavindumabarana
    @kavindumabarana 5 лет назад +10

    පේනව නේද මුන් දාඩිය පෙරාගෙන වැඩ කරන විදිහ පැය ගානක්. අපි අපේ වැඩක් කරාමත් කොච්චර මහන්සියක් දැනෙනවද.මේ අය වැඩ කරන්නෙ වැටුපක්වත් නැතුව.

  • @sanathekanayake296
    @sanathekanayake296 6 лет назад +10

    කැමරා ටීම් එකක් අරං බලධාරීන්ගේ අනුදැනුම මත,මලේ නැත්නම් හවස අනිවාර්යයෙන්ම ගෙදර ගිහින් නාලා කාලා සැපට බුදියනවා කියල දැනගෙන ඕක අස්සට යන එකාට නම් ආතල් ඇති.ඒත් ඕකෙ හිර වෙලා ඉන්න උන්ගෙන් ඇහුව නම් කියයි හිරේ කතාව.

  • @FAvio331
    @FAvio331 2 года назад +1

    නිවේදකයා කතා කරන්නේ හිර ගේ ආතල් වගේ. රුපවාහිනී යේ ඉරිදා ආයුබෝවන් එකේ කරපු හැටි බලන්න

  • @samanthasanjeewa4045
    @samanthasanjeewa4045 2 года назад +1

    ***තනිකර බොරු**මමත් හිටියා "" අපායක් "" වැසිකිළි නැහැ,, නිදාගන්න ඉඩ නැහැ නාන්න වතුර නැහැ කෑම තනිකර වතුර බොරැ දාන්නෙ

  • @ireshaharsani4980
    @ireshaharsani4980 3 года назад +1

    Ane mage mahaththaya hire inne eyata ikmanta nidahas wenna lebenna kiyala parathana karanna 😭😭😭😭😭

  • @wpsilva2762
    @wpsilva2762 3 года назад +1

    අඩු මුදලකට සොයාගත් ගොං නිවේදකයෙක්, මුගෙ නැට්ටෙ ඉදල ගොම. හරිම ආසයිලු ඕකට එන්න..යකෝ ඔහොමද බාල පරපුරට දෙන ආදර්ශය,ඔහොම ගොං කතා කිව්වම එවුන් බලනව නේද ඕකට යන්න...

  • @isurupathum752
    @isurupathum752 3 года назад +3

    ඇතුලට එද්දි ආසයිලු,,😅😅

    • @raveenpriyashanka229
      @raveenpriyashanka229 2 года назад

      Sirawatama bn
      😂 oya thisanka ballawa parakadi hari hambunothin mn honda kiyum tikak kiyanawa me video tika pennala.

  • @raveenpriyashanka229
    @raveenpriyashanka229 2 года назад

    මෙ විඩියෝ එක බලලා නෙවෙයි මෙහෙම comment එකක් දාන්න හිතුවේ. මෙ සමාජයේ ඔක්කොම වගෙ දන්නවා බන්ධනාගාරයේ වෙන්නේ මහ තිරිසන් වැඩ කියලා .

  • @johnnyjax6444
    @johnnyjax6444 6 лет назад +4

    අපි මහන්සි වෙලා හම්බ කරලා බදු ගෙවන්නයි
    මුන් කුස්සි පටි දාන්නයි
    කන්න දෙනවනං අපිට
    බොන්න දෙනවනං අපිට
    කවුද හිර ගෙදර එපා කියන්නේ

  • @b2r410
    @b2r410 5 лет назад +5

    මු කියන තරමි රස නැ බන් හිරේ ගිහිල්ලම බලන්න ඔනේ 😑

  • @niroshanchamila1688
    @niroshanchamila1688 8 лет назад +11

    මේක බලපුවාම මටත් යන්න හිතුන බන් ..එත් ඔකට ගිය උන්නම්ගෙන් අහන්න ඔනි ඔකේ අතල් එක..

  • @kingsleyperera9655
    @kingsleyperera9655 7 месяцев назад

    This video was 9 years ago / Today it is NOT THE SAME ! WORSE !

  • @AGB4U
    @AGB4U 6 лет назад +1

    You should have visited to see another side of this place during the gun shots time.

  • @kumarakumara7793
    @kumarakumara7793 Год назад

    මෙ කතාව හරියට ඔබත් එන්න .හිර ගෙදර ට වගෙනෙ.ගිහිල්ලා බලාපල්ලා ආතල් එක.ගොනෙක් කියලා මරන්නද.🤗

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 9 месяцев назад

      සුද්ද හදලා දීපුවා කරගෙන යෙනක තමයි .අපෙ දෙසපලුවො න්ට මේ වා පුලුවන් උනානම් .හොඳ ය් කොමිස් ගහන්නෙනොමෙතිව.

  • @akediyaperera7637
    @akediyaperera7637 6 лет назад

    Hariyatama Sadarneta Nithi Garukawa Ahinsaka Minissuney METANA Inney. HARI PAWU.

  • @ruwanthaification
    @ruwanthaification 5 лет назад

    Derana hamadama gin athal dena ekane krnne. Srilankan chater 01 tv Chanel. Derana..

  • @shooti1146
    @shooti1146 6 лет назад +9

    උදේ ඉදන් මහන්සි වෙලා වැඩ කරලා ඔවුන්ට නිදා ගන්න ඉඩක් තියෙනවද ඕවටගිය කට්ටිය විතරයි ඔය සුරංගනා ලෝකේ විස්තර දන්නේ

  • @reetarathnamali6118
    @reetarathnamali6118 4 года назад

    සිර කරුවෝද මනුෂ්‍යයෝය ඇත්ත ඔවුන්ට අවශ්‍ය හැමදේම ලබා දෙනවා හැබැයි තමන් කල වැරදි අවබෝධ කරගෙන යහපත් අය වෙලා ආපසු සමාජ ගතවෙන්න සියලු දෙනාම සිතට ගත යුතුමයි

  • @wsswss1344
    @wsswss1344 7 лет назад

    godak dukai yaluwane.oyalata yahapatakma wewa.oyala hoda manussayo wenna kiyala patanawa

    • @stewanstewan4651
      @stewanstewan4651 7 лет назад

      aniwa mage sudu

    • @raniqween1009
      @raniqween1009 6 лет назад

      එතන ඉන්න අය දැක්කම ගොඩක් දුකයි ඔබ සැමට ඉක්මනටම නිදහස් ව් එන්න ලැබේවා බුදු සරණයි

  • @samanthaperera2582
    @samanthaperera2582 4 года назад +1

    negambo හිරගෙදර සල්ලියි තියෙනවනම් රජ සැප negambo හිරගෙදර මෙවැනි වැඩසටහනක් කරන්න

  • @malakasumith2734
    @malakasumith2734 2 года назад +1

    මු කියන්නෙ මෙක සුන්දරයි කියලද..ඕකෙ තියන බයානක කම පෙන්නපල්ලා එතකොට ඔකට යන එකෙක් හරි අඩුවෙයි

  • @pradeepsuranga2023
    @pradeepsuranga2023 7 лет назад +25

    වැලිකඩ නං දන්නෙ නෑ මහත්තයො. කලුතර නං වට්ටක්ක ගෙඩිය ඇට පිටිං දාල පිගානක් නැත්නං සාස්පෑන් එකකට දාල හිගන්නන්ට වගේ.. ඔය බබා හුකුං නං නෑ

    • @samudikarumesh3044
      @samudikarumesh3044 7 лет назад +3

      මෙයත් ඇතුලට ගිහින් වගේ...

    • @pradeepsuranga2023
      @pradeepsuranga2023 7 лет назад

      samudika Rumesh 😂🔫

    • @shantilnk5773
      @shantilnk5773 6 лет назад

      බලාගන ඔය මිනිස්සු වටකරගන ගහයි

    • @maheshparanawidana4953
      @maheshparanawidana4953 6 лет назад

      Walikada prison eke bath eliye ayata wikunanwa. Colombo campus hostel laga nisa , ehe yana ayat ennawa. pitin kanna enawa godak gana adu nisa. mm kiyanne 2008-09. dan khomada danne na

  • @nadunidamsarani9099
    @nadunidamsarani9099 3 года назад +1

    පිස්සෙක්ද මෙහෙම දේවල් කරන්නෙ. මෙතනට මනුස්සයෙක්ට නොයන්න මෙතන තියෙන දුක පෙන්නපන්.

  • @akilaamarakoon6104
    @akilaamarakoon6104 5 лет назад +2

    මම දෙවියන්ට කියනවා ai උපන් උපන් ආත්මයක වත් මෙහෙම දඬුවම ක් නොවේවා

  • @srilankanatural3275
    @srilankanatural3275 6 лет назад +2

    Yako thopita mole nadda owa dammama
    අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිර ගෙදර ට තියන බය නැතුව ගියාම මිනිස්සුන්ට වැරදි කිරීමට තියන බයත් නැති වෙනවා ඒ තරම් මිනිස්සු ලංකාවේ ඉන්න
    දෙරණ ඉන්න බුද්ධි මත් අය නේද මෙනවාද මේ දන්නේ 😕😕😕😕😕😕😕

  • @gayangichamodya2115
    @gayangichamodya2115 2 года назад

    Mahathaya Oyath dawasa ka eine... Me duka vidinda.... Lidaka udin baluwata eke jabura penna... Digata Kalisam adala mewata awata kota Kalisame duka oyala danna mahathaya...

  • @neelanshineela461
    @neelanshineela461 5 лет назад +4

    පවිිබොරුකියන්නඑපා.එයාලාවැරදිකරත්.මිනිසුන් .හරේට.යනකෙනයි.දුකදන්නෙ.

  • @Theogamingsl
    @Theogamingsl 7 лет назад +4

    ගොං ආතල් දෙන්ඩ එපා ඕයි මිනිස්සුන්ට බොරු කියලා මේක මහ මෝඩ වැඩසටහනක්

  • @asangaprasad7018
    @asangaprasad7018 8 лет назад +2

    ado athule thiyenna duka me loke lokuma duka me msg eka dannne magazine eke idala welikada

  • @kanishkarox9962
    @kanishkarox9962 7 лет назад +13

    මෙහෙම අාතල් දෙන්න එපා මිනිස්සු ඔක අැතුලට යන්න Try කරයි මේක මහ අපායක් මේක තියන බත් වල ප්ලාස්ටර් කැලි හම්බෙලා තියනවා කකුල් වල කුෂ්ට තියන අය තමයි මේවා උයන්නේ අනිත් කාරනේ තමයි ඔය කැම වලට ටැබ්ලට් දානවා අලුතෙන් ගායාම සද පොරියල් කොලු කාරයෝ ඉන්නවා වුන්ට කියන්නේ හිර කපුටෝ කියලා දුම්කොල කැල්ලක් අැහැට දකින්න නැ .ගිහිල්ලම බලන්න ඔකේ තරම අදුරන කෙනෙක් නැතුව බාජාර් එකේ කොන්ද කෙලින් කරගෙන ඉන්න බැහැ.

    • @samudikarumesh3044
      @samudikarumesh3044 7 лет назад

      උඹ ඇතුලෙ හිටියද?

    • @kanishkarox9962
      @kanishkarox9962 7 лет назад +3

      ඔව් බන්

    • @shooti1146
      @shooti1146 6 лет назад

      ඔහො ආතල් දෙන නිසා වෙන්නැති ලංකාවෙ කන්න නැති මිනිස්සු වැරැදි . කරන්නෙ හිරේ යන්න බලාගන එලියෙ ඉන්නවට වඩා සැප්‍යිනෙ😃

  • @rajasadasiwam1646
    @rajasadasiwam1646 4 года назад +4

    අර දොරෙන් එහා පැත්ත තියෙන්නෙ වැරදි කරපු අයටලු.....අහිංසක යෝ කීයක් ඇත්ද?

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 Год назад

    ඔතන ඉන්න බොහොමයක් නිවරදිකරැවො වෙන්නැති ..මෙි සමාජේ හොඳටම වැරදිකරපු එවුන් යහමින් වැජබෙනවා...දෙරණෙන් එනවා කිව නිසා අද හොදට ඇති..

  • @dipikumari9454
    @dipikumari9454 8 лет назад +8

    hathurekutawath oka athulata yanna nolabewa.

  • @sureshgunarathna1565
    @sureshgunarathna1565 4 года назад +1

    ah yako uba vedio eka karanne apita ekata yanna kiyana widihatane

  • @senithhashika8751
    @senithhashika8751 5 лет назад +1

    මේ එපිසෝඩ් එක ඩිලිට් කරන්න,වැරදි මතයක් සමාජ ගත වෙන්නේ,කුස්සි පාර්ට් නෙමේ birthday party දැන්මත් මේ හිර ගෙදර,හරි ආතල් ප්ලේස් එකක් ගානට දාලනේ🤷🙃🙄

    • @HelloHello-oh6dm
      @HelloHello-oh6dm 4 года назад

      Ara. ජරා. හොට්ට්ල්ව්ල. වාඩි පිර්සුදුව්. තියෙන්නේ

    • @HelloHello-oh6dm
      @HelloHello-oh6dm 4 года назад

      බනනග්රේ කුස්සියේ. ගොඩක් පෙරිසුදුව්. Eiya. තියෙන්නේ ජ්රා hotata. වඩා

  • @neronero1426
    @neronero1426 6 лет назад +9

    ගහපියව් අල්ලගන....

  • @community1854
    @community1854 6 лет назад +3

    Wow. One of the coolest prisons I have seen. I really want to go stay a day. So interesting and just amazing. I bet you almost forgot what the reason why you got there. Seems like a nice place!

    • @anhony910
      @anhony910 6 лет назад

      It doesn’t look as it’s you think, we are looking at point of a media been surprise the people.
      Don’t u wish u be there, u will be teared apart by the prisoners.
      The prisoners are like wild beasts and u are like a rabbit to show up for their lunch!

    • @housemohuse8058
      @housemohuse8058 5 лет назад

      ශානිකාruclips.net/video/J002hIUYfGE/видео.html

  • @isurudias1954
    @isurudias1954 7 лет назад +3

    රසයිලූ .. මගුල තමා

  • @Nilu-i4p
    @Nilu-i4p 4 года назад

    අනේ අයියා වැඳලා කියන්නම් ...ඔයාලා ඔහොම කීවාම මොකද වන්නේ රටේ වැරදි වැඩ තවත් වැඩි වන්නේ අඩු වන්නේ නැ ...එනිසා ඔහොම දේවල් කියලා හොඳට ඉන්න මිනිස්සු amunussayo කරන්න එපා ..මොකද හිර ගෙය නොදැක් කාට ..හිතන්න පුළුවන් කොහොමද කියලා ..වැරදි කරුවන් හොඳ මඟට ගන්න ස්ථානය පමණයි . Oke surasepa ne

  • @ishanminuranga2945
    @ishanminuranga2945 5 лет назад

    Uba kiyavi athule inna minissune duka danne😪😪

  • @s.lkelum9818
    @s.lkelum9818 5 лет назад +3

    යකො මු කරනව වගෙ කියන්නෙ එ මිනිස්සු විදින දුක නෙවෙමෙඉ කතා කරන්නෙ තනිකර බොරුනෙ කියන්නෙ

  • @maheshkpremarathnae
    @maheshkpremarathnae 8 месяцев назад

    Niwedakaya hodai harahata dala ..........t

  • @sumithbandara6118
    @sumithbandara6118 4 года назад +2

    පව් බ්න් මෙ මනුස්සයෝ මු අතල් දෙනවා

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 8 месяцев назад +2

    Derana Harakek walikadata yawala niwedana karanna

  • @rohanatapattu1408
    @rohanatapattu1408 5 лет назад

    “ the human jungle “ if you can’t do the time, don’t do the crime.

  • @samithsamith6189
    @samithsamith6189 2 года назад

    ඔය වගේ පව් කර තැනක් වර්නා කරන්න එපා ඔය දන්නෙ ටිකයි ඔතන ගැන

  • @praneethdilshan2496
    @praneethdilshan2496 6 лет назад

    ela ela patta maara lassanaiiiii ummmmmmmmmmha

  • @k.ravindran2691
    @k.ravindran2691 6 лет назад

    Enang eai desa pala kayo eragewal hospital ekata yanne?

  • @udaya2434
    @udaya2434 2 года назад

    ඇත්ත කියන්න බොරු නේ කියන්නේ . සංචාරක තැනක් වගේ

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 8 месяцев назад

    සමාජය ව්නාශ කරන (ජන) ජඩ මාධ්‍ය ... නියමයිනෙ. booking එකක්දාල ගමුද relax එකක්..😂😂😂 පිස්සෙක් වැලිකඩ පිටත්කරල ...😢🙄😢

  • @alialu4363
    @alialu4363 6 лет назад +3

    හිරෙ ඉනතක් කල් එහෙම දෙනවනම් හොදයි දුක වෙදනව දෙනවට වඩ

  • @TheNaturevi
    @TheNaturevi 8 месяцев назад

    කුස්සිය ජරාවක්... මනුස්සයෙක්ට ඉන්න තියා හිතන්නවත් බැරි තැනක්

  • @sltechwithnaleesh2585
    @sltechwithnaleesh2585 5 лет назад +4

    සිරකරුවන්ද මනුස්සයෝය

  • @lashanfernando5964
    @lashanfernando5964 5 лет назад

    මහජනයා ගේ මුදල්.හිරකරුවෝ ද මනුස්ස්‍යයෝ කිව්වට මිනිමරු වුන්ට මෙහෙම කන්න දෙන එකනම් මහජන මුදලින් ඒක පවක්.මුන්ට වඩා අහිංසක මිනිසුන් කොයිතරම් ඉන්නවද පාන් ගෙඩියක්වත් ගන්න බැරිව

  • @AiJayanga
    @AiJayanga 2 месяца назад

    අච්චුවක් ඇදලා බලන්නකො ඇත්තටම සුන්දරද කියලා

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 5 лет назад

    Heading is not suitable they are prisoners not enjoying they are cooking their food it's not a party

  • @isurachamara1617
    @isurachamara1617 3 года назад

    Sundara widiyata penunata athulaaanthaya katukai.hire nogiyata giyapu minissu danno othana wena widiya.

  • @sunilrodrigo324
    @sunilrodrigo324 4 года назад

    very good their labour hard work appreciated but hygiene very poor cooks not wearing proper sanitary costumes or uniforms, all bare bodies, not wearing safety food handling gloves when handling food, no head covering for cooks . high risk of spreading disease among prisoners, staff, food preparing people long way to go SRI LANKA improve standards

  • @නිම්සරානිම්සරා

    මේක තමයි අද ලංකාවෙ.100%30 .විතර හිර ගෙදරට වෙලා ඉන්නෙ රජය සැප දෙන තරම්.

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 лет назад +9

    අනේ මෙව්වගෙන් ekkenekwa සතුටෙන් නෙමේ ඉන්නෙ ඒ මිනිස්සු මැරි මැරී දහස් වරක් ඉපදිලා ඉවරයි. ඔයා නිකන් බොරු කිය කිය ඇවිදිනවා

  • @srilankanatural3275
    @srilankanatural3275 6 лет назад +1

    Yako matath asai yanna heeeee😅😅😅😅😅😅😅

  • @manjumanju-xj1cn
    @manjumanju-xj1cn 5 лет назад

    aiyoo pau deyayne ei me aya werdai karanne deyayne

  • @dishanperera1833
    @dishanperera1833 5 лет назад +1

    අන්තිම නරක දෙයක් මෙය, හැමදමත කලේ මිනිස්සු අන්ද පු ඒකයි

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 5 месяцев назад

    ජඩ මාධ්‍ය වල ජඩ මාද්‍යවේදියො. සැබෑ තත්වය ඉදිරිපත් කරපං මහජනයාට සැබැ අදහස ගන්න. පුදුම ලස්සනයි නම් තො නැවතියං. සමාජය නොමඟ යවන්න එපා

  • @skmiusicbrend-1463
    @skmiusicbrend-1463 2 года назад +1

    එහෙනම් යකො කට්ටිය ගෙදර අතහැරලා බන්ධනාගාරෙ ට යන්වනෙ 😂😂

  • @RestianNuwan
    @RestianNuwan 6 месяцев назад

    මූ නම් පරණ දෙයියෙක් 😂

  • @neilchandrasiri3403
    @neilchandrasiri3403 2 года назад

    වැරදි අවබෝධයක් ඇති කර ගන්න ඉඩ තියෙනවා

  • @sonofsatan6003
    @sonofsatan6003 4 года назад

    මන් මන්ද බුද්ධිකයෝ දැකල තියනවා, මෝඩයෝ දැකල තියනවා... උන්ටත් වඩා හපන් මූ වගේ ගොන් මී හරකෙක් දැකල නැහැ
    යකෝ ඔතන වැරදි කරපු වගේම වැරදි නොකර වැරදි කරුලෙස දඩුවම් විදින මිනිස්සුත් ඉන්නවා, උබ හිතුවද මේ මිනිස්සු ඕක ඇතුලේ අසාවෙන් ඉන්නවා කියල
    (යකෝ මිහිපිට අපාය)
    යකෝ උබට බනින්න වචන නැහැ

  • @rumeththaruka5252
    @rumeththaruka5252 6 лет назад +3

    උබටත් පුලුවන් පුක පලන් ආතල් එකේ සින්දුවක් අහන් ඉන්න

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 лет назад +11

    රට විනාසකරන මෝඩ මාධ්‍ය

  • @vasanthadaham5241
    @vasanthadaham5241 4 года назад

    Hira gedara gana program karana kisima nalikawak hira gedara niyama yatartaya atulanthaya gana tama danagena naha hamoma pennane udin tiyena lassana witRai minnissunta tiya satekutawat inna bari pasubimak tiyenne kawada rajayen me hurakaruwan diha manusika asakin balaida.

  • @mohhed22b3
    @mohhed22b3 2 года назад

    Budu saranin ikmanin gewal walata yanda labewa