💎🙏🤍❤️🔥 labanna u aluth aurudda subama wewa miniketa mahapolawen mathu v obata sathuta wasanawa leba dewa saman devidu oba sema reka dewaa sadu sadu”🙏🙏🤍💎💎💎 budu saranay.❤
Adee eekane lesi ne machann.. Oyaalatath aniwaarenn hambeyy.. Apii yannepee gala gawata gala enne anne apii gawata. Amaaruwenn hary try ekak demu ❤️❤️🙏🏻🥹
Mamath gem field eke thamai inne hebei thama pathalak kare ne idea ekak nam thiyenawa eth mata hithenawa oyata puluwan kamk thiyenawa nam illam kurak wage gahala oya idame thwa eka parak try kaloth hondai kiyala hithenawa chuttak hithala balanna mkada adahas nam ekak newei 100 k unath denna puluwan eth ewata yana mudal e wagema watina kalaya e gena hithaddi eththatama ithn kiyala wedak nee
ඔයා වගේ හිත හොද මනුස්සයෙක්ට අනිවාර්යයෙන් හරියනවා! බුදු සරණයි සහොදරයා🙏🙏
බුදු සරණයි !!!
දෙවි පිහිටයි !!!
🙏🏻☸️🙏🏻
මචං❤️
ඔබ හොද ඉවසීමක් තියෙන මනුස්සයෙක්... ඔබට ජය වේවා...
ආදරණීය,නිහතමානී චරිතයක්...ඊලග පතලෙන් මැණික් ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා.බුදු සරණයි. සුමන සමන් දෙවි පිහිටයි අයියාටත්,පතලේ වැඩ කරන හැමෝන්ටමත්.❤️✍️
බුදු සරණයි !!!
දෙවි පිහිටයි !!!
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
@@PooraGems අයියාටත්,පව්ලේ සියලුම දෙනාටත් සියලුම යහපත් සිතුම්,පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුභ නව වසරක් වේවා.🎁🙏✍️
ඔබට විශ්ව ආශිර්වාද කරනවා සහෝදරයා , නොසැලී ඉදිරියට යන්න ජය 💎💫
සියලු දෙවියන්ගේ පිහිටෙන් වැඩි වැඩියෙන් හරි යන්නවා.දෙවි පිහිටයි බුදු සරනයි
උත්සාහයයි සිහියයි සතියයි ධෛර්යමත් කරගන්න!!
ඔබට සුභ නව වසරක් වේවා සහෝදරයා හදවතින්ම ඔබට හොඳ ගලක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Esema wewa sahodaraya !!!
Subha nawa wasarakk wewa !!!
🙏🏻☸️🙏🏻
සමන් දෙවියන් ගෙ පිහිටෙන් ඉක්මන් ජය ගන්න ලැබෙවායි පතමි මිතුරා ...🎉
Bohoma Sthuthiyy 🙏🏻☸️🙏🏻
සංවේදියි....ඒත් කෙදිනක හෝ ඔබට ජය ලැබෙනවාමයි...!
Bohoma Pin ehh prarthanawata 🙏🏻🙏🏻🙏🏻
ඊලග පතලේ හොද ගලක් හමුවේයි.ජය වේවා 🎉
❤❤🙏🏻
මමත් පතලක් පටන්ගන්නව තව ටික දවසකින් ඇළහැර. ඔයාට ඉක්මනටම ලොකු ජයක් ලැබෙයි.
Aniwaarenn oyaatath jayako lebeyy..
බුදු සරණයි !!!
දෙවි පිහිටයි !!!
සහෝදරයා... ඔයාට අලුත් අවුරුද්දේ ලග ලගම වටින මිලකළ නොහැකි මැණිකක් ලැබේවා...!!! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!! ( දිගටම බැලුවා Vedios tika, මගේ පතල් ජීවිත කතාවටම සමානයි...) මේ අවුරුද්දෙ එකෙන්ම හරියන්න ඕනි...!!! ජයම වේවා...! බුදුසරණයි...!!!
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
ජයවේවා
🙏🏻☸️🙏🏻
Wachanama loku hayyakk machann..
Obatath me aurudde honda nil kellakk lebewa kiyala prarthana karanawa
🙏🏻❤️❤️🥹💎
ජයෙන් ජයම වේවා ...ජය ශ්‍රී .... ජය ශ්‍රී ...ජය ශ්‍රී ....🙏🙏🙏🙏
අත අරින්න එපා අයියේ.ඔයා වගේ මනුස්සයෙක්ට අනිවාර්යයෙන් හරි යනවා.
ස්තූතියි වීඩියෝ ටිකට ආසාවෙන් බැලුවේ.
ජය❤
උත්සාහය අත් හරින්න එපා ඔය සේරටම හරියන්න ගලක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
Bohoma Pinn eehh prarthanawata 🙏🏻🙏🏻🙏🏻🙏🏻
අලුත් අවුරුද්දේ අනිවාර්යයෙන්ම ගලක් සෙට් වෙයි .අතාරින්න එපා ජයවේවා සහෝදරයා ❤❤❤❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
Bohoma Pin prarthanawata 🙏🏻❤️❤️
ඔබට ජය සුදු ගල් පෙන්නලාම වැඩ සටහනක් කරන්න අපිට ගොඩක්ම වැදගත් වෙයි
Mama eheema video ekak kala ayye balanna ❤️
අනිවාර්යයෙන්ම හරියනව යාලූ... Keep going ❤️ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
ජයවේවා
🙏🏻☸️🙏🏻
❤@@PooraGems
අයියෙ ඔයාට වරදින්නෙ නෑ ඉක්මනටම ලැබේවි අයියා බලාපොරොත්තු වෙන විදියෙ මැණික් 😊🌼🙏
Keep it up bro.. our blessing with you...❤
Malli Eheliyagoda Kittuwa goda illam idamak wikunanna thiye....oyala ehema try karanawanam kiyanna..❤❤❤
Elaakiri ayye ❤️❤️🙏🏻
උත්සාහවන්තයා ජය ගනී.🖤
❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
Oyata hariyanawa thawaparak balanna mata suwer budusaranai obata
Balamu apii bohoma sthuthiyy 🙏🏻🙏🏻🙏🏻
Bro oyata wasanavantha idamakin hoda manikak labewa.mamath maha polawath ekka sambanda deyak karana nisa oba darana uthsahaya mata hodata therenawa.budu saranai!
Machan ❤❤❤ wasanawa lagadima hambei!happy new year !🎉
Subha nawa wasarakk wewa !!!
Machann..
Bohoma pinn eehh prarthanawata 🙏🏻🙏🏻🙏🏻
Aiye pathalak karanakota yana viyadam monawada? Panguwata karanakota pangu bedenne kohomada kiyala video akak karannakooo❤👍🙏
සොයන්නාට සම්බවේ බ්‍රො අතාරින්න එපා හොදම ගලක් ලැබෙයි වෙලාවක වෙලාව එන්න ඕන ලැබෙන්නත්😊❤
Aniwaa machann aniwaa ❤️❤️🙏🏻🙏🏻
සුබ නව වසරක් වේවා අයියේ ඉලග පතලේන් සුපිරි මැණිකක් හම්බ වෙයි ❤❤
Esema wewa mallee !!!
Mallee ❤️❤️❤️
අයියේ, rought ගල් ලක්ශ 5,10 අරන් දැනුමෙන් cut and polish කරලාඅ එහෙන ඒ ගල් වලින් ලොකු ගානක් හොයන්න පුලුවන් වෙයි නෙඑ...පතලකට බහිනවට වඩා,ඒක කරන එක හොදයි නේද.
ඉස්සෙල්ලාම
(❤need reply ?)
සුමන සමන් දෙවි හාමුදුරුවන් ගේ පිහිටෙන් අනිවාර්යයෙන් ඔයාට මැනික් ගලක් ලගදීම ලැබේවා
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
ජයවේවා
බොහොම පිං ඒ ප්‍රාර්ථනාවට
🙏🏻☸️🙏🏻
බුදු සරණයි සහෝදරයා
Waradin ne sahodaraya..sumana Saman deiyamuduruwange pihiten ❤❤❤❤
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
ජයවේවා
🙏🏻☸️🙏🏻
Tryagen
❤❤oyata hariyanwa aiye ❤samandeviyange pihitai
💎🙏🤍❤️🔥 labanna u aluth aurudda subama wewa miniketa mahapolawen mathu v obata sathuta wasanawa leba dewa saman devidu oba sema reka dewaa sadu sadu”🙏🙏🤍💎💎💎 budu saranay.❤
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
සුභ නවවසරක් වේවා !!!
නිරෝගී වේවා !!!
ජයවේවා
🙏🏻☸️🙏🏻
අනිවාර්යයෙන්ම දවසක හරි යාවි 🙏
කවදා හරි හරියයි bro. වැඩේ අල්ලන් ඉන්න. ❤️
Jayawewa aiye ❤ me aluth aurudde mulinma karana parthanawa aiyata ilaga pathalen hoda galak lebewa kiyala 🙏❤️
Bohoma Pinn mallee eehh prarthanawata..
Malligeth jeewithe sarthana wenna kiyala mama prarthana karanawa mallee
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Labana aurudde aniwaryenma oyata goda yanna puluwan,waradinne na brother ❤❤❤,jayaeewa oyata 2024 ,👍👍👍🙏🙏
Machann oyaatath waradinne ne labana aurudde goda yanawamayy apii hemoma 🙏🏻🙏🏻❤️❤️
Illam tika yatin iti රෙද්දක් danna malli වතුරේ hengenawa මැණිකේ
Adee owww ayye dala thiyennee 🙏🏻♥️
ජය!
Sure. You will get good big stone soon
❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 oyata waradinna vidiyak na....aniwaryenma manik labenna ona...
සුබ අලුත් අවෘද්දක් අයියේ ❤
Are kame ekenag patte rasai wage okkoteme wadiye.good luck on your taget.
🙏🏻🙏🏻❤️❤️❤️
Malli..truth suffers but never dies.Never ever give up.Jaye wewa✌🙏@@PooraGems
සුබ නව වසරක් වේවා..
එසේම වේවා 🙏🏻🙏🏻🙏🏻
අලුත් අවුරුද්දේ හොද ගලක් හම්බෙන්න ඔනී ඔයාට අපිත් පතල් වැඩ මාස 7කින් මොකුත් නෑ
Adee eekane lesi ne machann..
Oyaalatath aniwaarenn hambeyy..
Apii yannepee gala gawata gala enne anne apii gawata.
Amaaruwenn hary try ekak demu ❤️❤️🙏🏻🥹
තෙරුවන් සරණයි brother 💎💙❤️
Othana thawa parak try karanna.kapapu walata meters 15 k vithara durin. Sure oya goda yanawa.thawa 1ka parak try karanna
අයියගේ channel එකේ video විතරක් බලද්දි screen එකේ colour වෙනස් වෙනවනේ ඒ ඇයි?
Eehh Qeee Mallee mata therune ne ??
@@PooraGems ඒක තමයි මට තේරෙන්න්නෙට් නෑ ඒක අයියගේ channel එකේ වීඩියෝ බලද්දි phone එකේ nightmode on වෙනවා වගේ වෙනවා...අයියගේ චැනල්නෙකේ විතරමයි ඒකෙන් අයින් උන ගමන් හරියනවා
❤🙏🏻💪🏻 Happy 2024 new year saho , jayawewa💵💎
Wish you the same machann ❤️❤️🙏🏻🥹🥹🥹
සුබ අලුත් අවුරුද්දක් වේවා 😊
ජයවේවා 🙏🙏🙏
Jaya Wewa 🙏🏻🙏🏻🙏🏻
ජයවේවා
ජයවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Try and try one day you can fly 💪💪💪🙏🙏
Surely ❤️🙏🏻🙏🏻
All the best bro..
Brother ❤️🙏🏻🙏🏻
Hamadetama welawa Enna oni.aniwaren hambei hoda Gala kellak .mn nivithigala oyala koheda
Adee mama rathnapure town ekeemayy.. SBV gawa ❤️❤️❤️
මටත් දුකයි බ්‍රෝ,මාත් ඔයත් එක්කම හිටියා වගේ දැනුනා අද වෙනකම්,කමක් නැ ඊළග පතලේන් ලංකාවේ ලොකුම මැණික ඔයාට ලැබේවා කියලා පාර්ථනා කරනවා❤❤❤
oyawa connact kara ganna widihak nadda ayye?
Thanks Thanks Thanks Thanks Thanks
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
Salenna epa yalu ena eks mohothak wechcha dewal therum aran yanna aluth gamanak ❤
පට්ටම හිතක් තියනවා දවසක් හරි ඇවිත් පස්ටිකක් හ්‍ර්‍රරි ගොඩදාලා උදව්වක් දෙන්න අනිවා කරනවා කියපන් ඔනාවෙලාවක....
Bohoma pinn machann 🙏🏻🙏🏻❤️❤️
Kirinchi තියෙනවා neda
Malli අත්දැකීම් kiyanne deiyo pathale loku gal ne
Adee owww nehh ayye..kirinchi thiyenawanan manik aduy neda godaakk welawata..
Heby samahara idan wala kirinchi ekka gal keli set wenawa..
Eeth godaakk welawata kirinchi thiyenawanan manik aduuyy
අයියේ ඔයා අත තියලා වැදපූ තැන නිකමට පුලුවන්නම් වලක් බැහැලා බලන්න🥺
ලබන්නාවූ නව වසර වටිනාකමින් ඉහල මැණික් ගල් ලැබෙන සුභම සුභ නව වසරක් වේවා අයියේ අතාරින්න එපා පුලුවන්කමක් තියෙනවනම් එතන වලක් බැහැලා බලන්න උදව්වට මමත් එන්නම් මට කිසිම දෙයක් එපා😊
Subha nawa wasarakk wewa malle !!!
Wachana walata godaakkk pinn !!!
Apii balamu mallee 🙏🏻🙏🏻❤️🥹
Jayawewa.siyalu..denata..❤
Jaya Wewa !!!
❤️❤️🙏🏻🙏🏻
Ilaga eken goda yanawa brother
Deniyaya pett enna adahask ned ayye ❤
Hondama yaluwekk innawa oyaa peththe mallee..
Enna onii welawaka pathalakk karanawada oyaala ehee ❤️❤️
Oya idame loku galak thiyenawa suwer
Hoyanna tama aamaruu 🙏🏻❤️🥹
Kahawaththe endane pathalak damuda
Obata jaya❤
Jaya Wewa Obatath 🙏🏻🙏🏻❤️❤️❤️
@@PooraGems 🙏🙏❤❤
Deyiyo budun hodatama sihi weno neda salli walata kela weddi❤
Kela unath nowunath eehh deka thamaa mullma thena machann 🙏🏻☸️🙏🏻
හැමදාම ඔයත් එක්ක හිටිය දුකයි අතාරින්න එපා
Apii thawa ekak patanna gamu ❤️❤️🙏🏻🙏🏻🥹🥹
Selenna epa yaluwa aniwaryen oyata hari yanawa hemadama me wage awankawa jeewath wenna gahakolata mahapolawata adaraya karanna api eyalawa atheriyath eyala apiwa athharinne ne baya wenna epa wetenna epa digatama karagena yanna aniwaryen oyata wiyadam una wage dasa dahas warayak wedi wela hambei hithnna epa good luck bro jayen jayama wewa Budusaranai
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
Aniwarenn machann ee dewall kawadawath wenass wenne ne
ජයවේවා
🙏🏻☸️🙏🏻
Mamath gem field eke thamai inne hebei thama pathalak kare ne idea ekak nam thiyenawa eth mata hithenawa oyata puluwan kamk thiyenawa nam illam kurak wage gahala oya idame thwa eka parak try kaloth hondai kiyala hithenawa chuttak hithala balanna mkada adahas nam ekak newei 100 k unath denna puluwan eth ewata yana mudal e wagema watina kalaya e gena hithaddi eththatama ithn kiyala wedak nee
Aniwayen machan eka parin goda yanna galak hamba wei .
ඔබ ඒ බෝධිය ලග කවදාහරි පන්සලක් හදනවා කියලා මම කියනවා
Mama bohoma aaasawenn eeka karanawa ehemaa hayyakk labubu dawasaka 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
Honest man
❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤️❤️🙏🏻🙏🏻
ඔබ තුමාගෙන් දෙයක් දැන ගැනීමට අවශ්‍යයි සම්බන්ධ කරගන්නේ කෙසේද
Ikmaninma vasanavantha idamak ekka hamuvenna labeva
Bohoma Pinn Eehh Prarthanawata 🙏🏻🙏🏻🙏🏻🥹❤️
Asawen balnne api 🤩😍
Bohoma Sthuthiyy 🙏🏻🙏🏻❤️❤️
2024 patangamu aiyye subai aniwa..wena mata hithenawa bakoo pathalak kapala baluwnm..ikmnt theeranayak ganna puluwan wei..
Owww machann apii meka baco gahanna haduwe machann eeth kanda langa nisa podk case 😢
අය්යෙ ඔයාට කලින් මැනික් හම්බුන නේ ද ඔය ඉඩමෙන් 😢
සුබ නව වසරක් වේවා ❤❤❤❤🎉🎉🎉
Adee owww mallee ❤️❤️❤️❤️❤️
Esema wewa mallee 🙏🏻🙏🏻❤️❤️
Mudduweda pathala.
කපු මහත්තයා ගෙන් නෙබරෙ දෙන්න පුළුවන් ද
Kapu mahathayage nu ekaa..
Eyaa ekka karapu video ekaaka dala thiyenawa balanna ♥️🙏🏻
Ayiue kirinchi watinawada
බලමු අද කොහොමද කියලා ❤
🥹🥹🥹🙏🏻❤️❤️
Poora ayye ❤
Obata Jaya...👍👍 Suba nawa wasarak wewa....!
🎉
Jaya❤
1:07
හැමෝටම සතුටු වෙන්න පුළුවන් මට මේ මැනික් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Oyata sumanasaman Dewi pihitai waradine na.godak hithahoda kollek mokada wena kisima kenek kawadawath mewage videos karanne na💎💎💎🙏🙏❤
බුදු සරණයි !!!
දෙවි පිහිටයි !!!
Bohoma Pin E Prarthanawata 🙏🏻🙏🏻🙏🏻
Aiyee oya aluth pathalak dana kan bala gena innawa api
Mallee ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඉයියෙ පඹහින්නෙ මැණික් නැද්ද
Try and try one day you can fly
fb eke nama mokakda aiyh
පතල් කපන්න අපිට ජොයින් වෙන්න බැරිද ඉන්වෙස්ට්මන්ට් කරල
Balamu machann dawasaka 🥹🙏🏻❤️
ilaga eken nm hambenwa suwr ❤
Adee apii wedk karamy machann ❤️❤️🙏🏻🙏🏻🥹
@@PooraGems aniwa karamu wedak ❤️❤️🙏🙏
❤💕🌸🌸🌸🌸🌸
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤
❤️❤️❤️🙏🏻🙏🏻
❤❤❤
❤️❤️❤️❤️
❤
Budu saranai