SEE SATELLITE TV FREE

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 127

  • @nilminimangalika3831
    @nilminimangalika3831 3 года назад +15

    ඔයාට ගොඩාක් ස්තුතියි ..ගොඩාක් මහන්සි වෙලත් බැරිවුණා .ඔයා කියපු විදිහට හරිගියා..ගොඩාක් පින් තමන් දන්න දෙයක් වාසියක් නැතිව අනිත් අයට කියලා දෙන මිනිස්සු අඩු මේ සමාජයේ හොද මනුස්සයෙක් ඔබතුමා..බොහොම පින්..

  • @dammikayasarathna5825
    @dammikayasarathna5825 10 месяцев назад +2

    අද දින ජන්ම දිනය සිහිපත් කරන අප සහෝදර මාපලගම සෝරත ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරමින් සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උදෑසන සම්බුද්ධ පූජාව සහිත කිරි ආහාර පූජාව පවත්වා
    නිදුක් නිරෝගී චිර ජීවන6ය ප්‍රාර්ථනා කළෙමු

  • @deshan25
    @deshan25 3 года назад +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.. ඔබට ස්තූති..

  • @NihalBandula
    @NihalBandula Год назад +2

    ඔබගේ පැහැදිලි කිරීම අගෙයි ඔබගේ කටහඬ පැහැදිළි නිසා වීඩියෝවට අමතර අගයක් එකතුව ඇත සමහර වීඩියෝ වල ප්‍රකාශකයාගේ ප්‍රකාශ ඇසෙන්නේ නැති තරම්ය ඒ නිසා ඔබ විශිෂ්ඨයි🎉🎉🎉🎉🎉🎉

  • @SampathJayawickrama-gm8mx
    @SampathJayawickrama-gm8mx Месяц назад +2

    Serin seree dilog tv ake dekodar aka of on wenn hetuwa mokakda ikkamata piliturak denna pl

    • @susanthadeepale856
      @susanthadeepale856  Месяц назад

      පවර්. කොඩ්. එක. චෙක් කරන්න තව. ඇන්ටනා වයර්. චෙක් කරන්න වයර්. එකේ. දිගෙ. වතුර බිංදු. ගලාගෙන. එන්න. පුලුවන් පරික්ෂා කර. බලන්න

    • @susanthadeepale856
      @susanthadeepale856  Месяц назад

      ඇන්ටනා වයර් එක සහා. පවර්. කෙබල්. එක. චෙක් කරන්න

  • @kvsick96
    @kvsick96 2 года назад +2

    අයියෙ මං සිග්නල් නැති උණ වෙලාවක ඩිස් එකයි nlb එකයි වෙනස් කරා..ඊට පස්සෙ සිග්නල් නැති නිසා factory reset එකක් කරා..ඊට පස්සෙ චැනල් සර්ච් කරාට ඩිස් එක වෙනස් වෙලා නිසා දැන් චැනල් ටික සර්ච් කරන්නත් බෑ..කනෙක්ශන් එකනම් ඇක්ටිව් එකේ තියෙන්නෙ..දැන් වැටිල තියනව E50_30 service not available කියල..දැන් මේක හදාගන්න පිළිවෙළ කියන්න පුලුවන්ද..

    • @susanthadeepale856
      @susanthadeepale856  2 года назад

      මොකක්ද receiver එක

    • @kvsick96
      @kvsick96 2 года назад

      @@susanthadeepale856 සිම් එක පිටින් නැති අලුත් prepaid ,connection එකක්

  • @rmdasanayake1692
    @rmdasanayake1692 3 года назад +1

    niyamai

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 года назад +1

    Signal strength colombo walin dura palath walta aduwenwda

  • @joshuadiaz332
    @joshuadiaz332 3 года назад +1

    how to angel 6 feet c band dish?

  • @pradeepsadaruwan3341
    @pradeepsadaruwan3341 3 года назад +1

    Disk akai LNB akai tiyanawa akata risiwar akak ganna kohomada ganna kohada tiyanna mata kiyanawada

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 года назад +1

    Oya did eka wena vidihakata set karanna Barida basnahira paththa sampurnama vahila thiyenne

  • @raveenchamara6894
    @raveenchamara6894 3 года назад +1

    Good job brother

  • @shirondedunu
    @shirondedunu 4 года назад +2

    good.

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 3 месяца назад +2

    මගෙ අගල් 15 එන්නෙ නෑ.16.2 එන්නෙ.ඩයලොග් එකක්.ඩිශ් එක ඕවල් චුට්ටක්

  • @booklk6186
    @booklk6186 3 года назад +3

    Dialog TV නොමිලේ බලන විදිය ක් ගැන video එකක් දාන්න කො.

  • @isurujayamal6074
    @isurujayamal6074 4 года назад +1

    good

  • @thajannawood1730
    @thajannawood1730 4 года назад +5

    අයියේ ඒ ඇප්එකෙ නම මොකක්ද.අනෙ පිලිස් මට එක නම එවන්නකො.

  • @DinushaPrasadWeerasinghe
    @DinushaPrasadWeerasinghe 3 года назад +2

    Thanks a lot .

  • @learnwithdil-lawofattracti593
    @learnwithdil-lawofattracti593 4 года назад +1

    good job dr

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 года назад +1

    Aluth receiver eke Tp edit kiyala nane 😟

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 Год назад +1

    👍

  • @akasahedamsara5177
    @akasahedamsara5177 Год назад +1

    Hi kala et signal enne nane.

  • @madushaninisansala7205
    @madushaninisansala7205 4 года назад

    Good i like

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 года назад +1

    FreeSat gena video ekak krannko aiye.

    • @susanthadeepale856
      @susanthadeepale856  2 года назад +1

      මල්ලි මගෙ channel එක මම STOPS කරන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ බලමු

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 года назад

      @@susanthadeepale856 ane e mokda 😑😑

  • @sachithsandeep4523
    @sachithsandeep4523 Год назад +1

    Aiye oyage nb aka dannko

  • @sumeerarivazhagan1432
    @sumeerarivazhagan1432 3 года назад

    Sun tv working fine yes or not???

  • @PushpaKumara-r2y
    @PushpaKumara-r2y 3 месяца назад +1

    it's app eka mokakkda

  • @VirangaPramuditha
    @VirangaPramuditha 4 года назад +1

    good job

  • @arthubsl
    @arthubsl 4 года назад +2

    Well done bro...

  • @worldplant8519
    @worldplant8519 4 года назад +1

    Dish TV එකක් Free බලන්ෙන් ෙකාෙෙහා්මද?

    • @susanthadeepale856
      @susanthadeepale856  4 года назад

      මට පැහැදිලි නැ ඔයා කියන දේ

    • @worldplant8519
      @worldplant8519 4 года назад

      ​@@susanthadeepale856 dish tv එකෙන් free බලන්න ක්‍රමයක් නැද්ද? මේ දවස්වල ඒක වහලනේ... බඩු ටික විතරයි මා ගව දැන් ඉතිරි වෙලා තියෙන්නේ....

    • @susanthadeepale856
      @susanthadeepale856  4 года назад

      @@worldplant8519 dish TV රිසිවර් එකෙන් බලන්න බැ ඔයා වෙනම රිසිවර් එකක් ගන්න ඕනෑ. ඊටපස්සේ පුලූවන්

    • @worldplant8519
      @worldplant8519 4 года назад +1

      @@susanthadeepale856 මොකක් ද ... ෆ්‍ර් රිසිවර් තියෙන්නේ.... කොහොමද ගන්නේ... කියද......

    • @susanthadeepale856
      @susanthadeepale856  4 года назад

      0761918280 අංකයට කතා කරන්න

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 4 года назад +1

    තැනක් you Brother

  • @sandeepasadaru1746
    @sandeepasadaru1746 Год назад +1

    Aiya software dennako

  • @ruwanasela917
    @ruwanasela917 4 года назад

    හැම ku band එකක් ම තියන සැටලයිටි එකකටම අඩි 2 ඩිෂ් එකට දේන්ඩ ඔනා මෙි දුන්න මිණුමමද?

  • @akasahedamsara5177
    @akasahedamsara5177 Год назад

    Higain eriya wala witarane ohoma

  • @nefarm991
    @nefarm991 4 года назад +1

    මට පුලුවන්ද අඩු මුදලකට ඩයලොග් ටීවි චැනල් ඔක්කොම බලන ක්‍රමයක් දැනගන්න

    • @susanthadeepale856
      @susanthadeepale856  4 года назад +1

      පුලුවන් රුපියල් 350 ඉට අමතරව Data ටිකක් වෙනම රිසිවරයක් ගනන් ඕනා රිසිවර් රුපියල් 4000 සිට තිබෙනවා 0778677807

    • @anuhas685
      @anuhas685 3 года назад

      Number eka dennako

  • @ranezhnadee271
    @ranezhnadee271 3 года назад

    Ayye khmda LMB. Wada da. kiyala check kara ganne

    • @susanthadeepale856
      @susanthadeepale856  3 года назад +1

      රිසිවර් එකට tp දිලා බල්ලන්

    • @susanthadeepale856
      @susanthadeepale856  3 года назад +1

      රිසිවර් එකට tp akka dila ballan

  • @asanga911
    @asanga911 4 года назад

    නියමයි

  • @booklk6186
    @booklk6186 3 года назад

    Dialog TV නොමිලේ බලන්න විදියක් තියෙද? ඒ ගැනත් විඩියො එකක් කරන්න.

    • @susanthadeepale856
      @susanthadeepale856  3 года назад

      නොමිලේ ම බලන්න බෑ.රැ 350 විතර යනවා. තව රිසිවර් එකක් ගන්න වෙනවා

    • @booklk6186
      @booklk6186 3 года назад +1

      @@susanthadeepale856 ඒ ගැනත් video එක ක් දාන්න

    • @susanthadeepale856
      @susanthadeepale856  3 года назад

      @@booklk6186 ok

    • @booklk6186
      @booklk6186 3 года назад

      @@susanthadeepale856 rs.350 යනවා කිව්වෙ decoder එක ගන්නද?

    • @susanthadeepale856
      @susanthadeepale856  3 года назад

      @@booklk6186 නැ මාසිකව ගෙවිය යුතු ගාස්තු

  • @sri3033
    @sri3033 3 года назад

    Appa eka mona neme

  • @telanchamara8438
    @telanchamara8438 3 года назад

    komda 15 inch karanne eka fix ekak ne

    • @susanthadeepale856
      @susanthadeepale856  3 года назад

      ඔයා කියන එක පැහැදිලි නැ

  • @thusithapradeep490
    @thusithapradeep490 3 года назад +1

    විඩියො එක අන් ලයික් කරා...

  • @UN_gamingSL
    @UN_gamingSL 4 года назад +3

    ඉන්ටල් සැට් 17 අංසක 66 සැටලයිට් එක ලබා ගන්න ආකාරය වීඩියෝ එකක් කරන්න.

    • @susanthadeepale856
      @susanthadeepale856  4 года назад +2

      මම ඉක්මනින් දාන්නම් මිත්‍රරයා

  • @telanchamara8438
    @telanchamara8438 3 года назад +1

    ape gedara watema building s komda antenna eka fix karaganne
    wahale gahannath ba ulu thinne
    app ekakin baluwama intelsat 38 ekathina direction eka building ekata wahila

    • @susanthadeepale856
      @susanthadeepale856  3 года назад

      ගෙදර පොරනණුව උඩ කොටස කොහොමද කියලා බලන්න

  • @akasahedamsara5177
    @akasahedamsara5177 Год назад +3

    Set karanna dennek awa dennama giya

  • @thusithapradeep490
    @thusithapradeep490 3 года назад

    ඇන්ගල් මිටරෙට අපේ 64 පෙන්නනව හොදට සිග්නල් තියෙනව .45 තිබ්බහම සිග්නල් නැහැ.මොකක්ද අයියේ එකේ අවුල...ඇන්ගල් මිටරෙ තෙරුමක් නැ.බෙස් එක වෙන්ස් වන විට 45 කියන එක වෙනස් වෙනව...එක කිවුවනම් විඩියො එක වටිනව..

    • @thusithapradeep490
      @thusithapradeep490 3 года назад

      මැෂිමන්ට් එකත් හරි...

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 года назад

      Ow mageth ehemai monawa kalath api disk eka harwa harwa signal baln a ona e video eke widiyta dunnma signal ne 😑😑

  • @hiruwagaming5451
    @hiruwagaming5451 3 года назад +1

    යකෝ ඩිෂ් එකේ ඉඳන් LNB එකට ිියෙන දුර කොහොම ගත්තත් එකයි 😂😂😂😂

  • @asangaasanga8783
    @asangaasanga8783 Год назад +1

    P

  • @asankapriyadarshana6231
    @asankapriyadarshana6231 3 года назад

    Dialog dis ekata recever ekak dala free channal balanna puluvan kramayak tiyanavada

  • @chinthakasenarath5731
    @chinthakasenarath5731 4 года назад

    ඩයලොග් සැටලයිට් ඇන්ටනා සවි කිරීම mawanella 0758884016

  • @crashzone7902
    @crashzone7902 3 года назад

    48 neweida

  • @nuwanbro2259
    @nuwanbro2259 3 года назад +1

    Aiya meka wahalayak uda hai kerath oya me manapu ganamadha ganne

    • @susanthadeepale856
      @susanthadeepale856  3 года назад +1

      ඔව් Angel එහෙම තියන්න

    • @nuwanbro2259
      @nuwanbro2259 3 года назад +1

      @@susanthadeepale856 thanks aiyah

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 года назад +1

    අයියේ මම ගත්ත Dialog tv දැන් එන අලුත්ම STB receiver එකක්.එකේ ගොඩක් පොඩි එකක්. එකේ siagnal strength 85% සහ Quality එක 55% එන්නේ ඊට වඩා බැරිද ගන්න මම ගොඩක් උත්සාහ කරත් බැරි උනා 🤕 හැබැයි වදිද්දී Signal strength එක 65% වගෙ වෙලා Quality එක 32% වගෙ වෙනවා ඒ උනත් බලන්න පුළුවන් මට්ටමක තියෙනවා.. පුළුවන් නම් WhatsApp number එකක් දෙන්න ලොකු උදවුවක් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @susanthadeepale856
      @susanthadeepale856  2 года назад

      LNB එක ටිකක්. දකුනට කරකවන්න

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 года назад

      @@susanthadeepale856 dakunata kiuwe dish eka issaraha idala balanwanm dakunata da piti passa idala blnwanm dakunu athatda

  • @asangaasanga8783
    @asangaasanga8783 Год назад +1

    P