Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රටක් හඩන්න හදන්න පුලුවන් දේශනයක් ඔබවහන්සේට මාගේ නමස්කාරය.
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏
සාදු සාදු සාදු 🌼🌼🌼
වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!
ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබවහන්සේ බොහෝම හොදින් තේරුම් ගන්න පුළුවන් වන ලෙස බුදුන්වහන්සේ මහා කරුණාවෙන් දේසනා කලාවූ උතුම් ඌ නිවන් මග ඔබ වහන්සේ අප කෙරේ මහා කරුණාවෙන් දේසනා කලා ඔබ වහන්සේට මගේ නමස්කාරයම වේවා දීර්ගායු වේවා නීරෝගී වේවා 🌸🌸🌸🙏🌸🌸🌸🙏🌸 🌸🌸🙏
මමද සියළු ලෝක සත්වයෝද..නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා...🙏🙏
ගිහි වතේ සිටිමින් ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන ආකාරය පැහැදිලි කරදුන්උතුම් අනුබුදු හිමියන්ට මගේ නමස්කාරය වේවා !🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
Waharaka therage bana
අති උත්තම වහරක මහ තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඇත්තෙන්ම ඔබ වහන්සේ මේ ධර්මය මතු කලා.. මේ ධර්මය තමයි 👌 නියම ධර්මය..අපේ ගම මලිදුව අපේ ගමේ තමයිඒකාලේ මලියදේව මහරහතන් වහන්සේ වැඩ හිටිය පන්සල තියෙන්නෙ... මලිදුව කියන නම හැදුනෙත් මලියදේව මහරහතන් වහන්සේගේ නම්න්මයි.. උන් වහන්සේ වැඩ හිටි නිසයි මලිදුව කියන්නෙ.. පද නිරැක්ති ක්‍රමය අපේ පන්සලේ ලොකුහාමුදුරුවොත් ටිකක් දැනගෙන හිටිය..ලොකු හාමුදුරුවෝ හැම වෙලේම කිවුවමේ වගේ ක්‍රමයකට තමයි මේ ධර්මය ලිහන්න පුලුවන් කියල..නමුත් කිසිම තැනක පොත පතක මේක හොයාගන්න බැ කිවුව..දැන් මලියදේව මහරහතන් වහන්සේ ට බත් උයල පිලිගැන්වු ස්තානයට කියන්නෙ බතලවත්ත කියල.. එක ඔය බත් උයාගැනිමට භාවිතා කල බත් හල "ට වත්ත එකතු වෙලා හැදිල ත.බතලවත්ත හැදිල තියෙන්නෙ.. අන්න ඒවගේ එකතු වෙලා වචන වෙනස් වෙනව.. වහරක ලොකුහාමුදුරුවොත් මේ ධර්මය හරියටම මතුකරා.. උන් වහන්සේ ධර්මය දේශනා කරද්ද.. මට මේ ජිව්තේ පුදුම කල කිරිමක් දැනෙනව... ජිව්තේ ඇත්ත මොකද්ද කියල මට පේනව.. ඔබවහන්සේ එකාන්තයෙන්ම රහතන්වහන්සේ නමක් කියල මට හිතෙනවා..බොහොම පින් මට හරි මග පෙන්නුවට
මෙ උත්තමයන් වහන්සෙ අරහතුන් වහන්සෙ නමක් දාතුන් වහන්සෙලත් වැඩ සිටිනව
@@hashinimayumi7026 කොහෙද මේ තැන තියෙන්නෙ මට ව්ස්‍තර දෙන්න.කොහෙටද යන්න ඕන කියල
@@kinro5778 ගොනගල් දෙනිය වහරක අභයලංකාරාමය යන්න එතනට අපට නිවියන්න තියන හොදම අවස්ථාව එතන වැඩ ඉන්න සියලුම හාමුදුරුවන් නිවන් මග දෙසනා පමනයි දෙසනා කරන්නෙ 🙏🙏🙏
@@hashinimayumi7026 මට නම්බර් එක දෙනවද. කොහොමද යන්නෙ කියල දැනගන්න.මේල් එකට දාන්න.
@@kinro5778 ruclips.net/video/PAbGk6T9Zhc/видео.html ( phn number 0362 267 111)
සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ හිමියනි ඔබ වදන් ඇසූ පමණින් නිවී නිවී යන අරුමය දුටුවෙම් 🙏🙏🙏
සාදු සාදු නමස්කාරවේවා ස්වාමීන් වහන්ස..❤❤❤
අවිද්‍යාව :--නොහොඳ දෙයක් හොඳයි කියල ගන්නවා👌🤌🙏🙏🙏🙏🙏
අපේ කාලේ විශිෂ්ටතම ධර්ම දේශනාව....
එම ප්‍රකාශය මාද අනුමෝදන් වෙමි
මේ ධර්මය තව බොහෝ අයටත් ඇසේවා
නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/06/30)
Mage athi uththama anubudu piyanan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada namaskara karami mage namaskaraya wewa sadu sadu sadu
සාදු සාදු සාදු ....!!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සියලු සත්වයන් හට නිවන් පූර්ණය පිණිසම හේතු වේවා...වාසනා වේවා...🌸🌸
Sadu sadu sadu
සාදු සාදු, සාදු.ඔබ වහන්සේට නමස්කාර කරමි!!!🙏🌻🙏🌻🙏🌻
මෙි ධර්මය අසනා සැමට නිවන් මාර්ගය අවබෝද වෙිවා ,
P.N.S.Perera.....ANU BUDU. HIMIYANI,, Oba Wahanseta Mama Namaskara Karami Mage Namaskaraya Wewa 🌷Sadu 🙏Sadu 🙏Sadu 🙏🌷
බූදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියල්ලම සත්‍යයි. වැරදි අර්ථ කථනයන් නිවැරදි කරගනිමින් භවය උද්ධ කරගන්න ලහි ලහියෙ උත්සහ කරමූ. සියලූ ලොක සියලූ සත්වයොම නිවනින් නිවී සැනසෙත්වා !
ආර්‍ය්කාන්ත ශීලය පිහිටන ආකාරයත් පංච ශීලය සමාදානයෙන් සිල් රැකීමට දරණ උත්සාහය නිෂ්පල බවත් ඉතා පැහැදිලියි.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
🙏🙏🙏 සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා
නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
යහපත්කම වේවා....
ඔබවහන්සේට නිවන්සුව ලැබේවා !!!!💐💐💐💐🙏🙏🙏
සුවාමින්වහන්සේට නිවන්සුවඅත්වෙිවා
උන්වහන්සේ පිරිනිවනට වැඩි සේක.🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹
saaadu saadu saaadu saaadu apey pinwath maha arihath swaminwahanseta mage hada piri namaskaraya weva.....................
තෙරුවන් සරණයි සැමටම සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි
නිවනින් සැනසේවා ස්වාමින් වහන්ස!!!
Sadu 🌸 sadu 🌸 sadu 🌸
බුදුන් දෙසු සදහමි සරලව දේ්ශනාාකොට වදාල සමිඳුට නිවන්මග විවරවෙිවා!
ඔය කියන විදියට නිවන් දැක්කේ නැති කෙනේක් අනිත් අයට නිවන කියන්නේ කොහොමඳ ඒක අවුලක් නේ
උන්වහන්සේ අරිහත්වය පූර්ණය කරගෙන අපට නිවනත් නිවන් මගත් නිරවුල්ව දේශනා කර පිරිනිවනට වැඩි සේක. පින් පිරී ඇති පුන්‍යවන්තයන්ට ඒ සද්ධර්මය අවබෝධ වේ. සෙස්සෝ අඩුම තරමින් ආර්‍ය් උත්තමයන්ට අපහාස කිරීමෙන් වැළකී ප්‍රඥාව අවදි කරගන්නට උත්සාහ දරත්වා! 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@@sujathasilmatha2101 ඔයලා ඔක්කෝටම වැරදි ලා
@@upalisamaranayaka6483 මට උනේ වැරදීමක් නම් ඔබතුමා හිතන හරිදේට වඩා ඒ වැරදීම උතුම් කොට සලකමි. හිස්මුදුනින් පිලිගනිමි.තෙරුවන් සරණයි !
@@sujathasilmatha2101හරි ... මේ හාමුදුරුවෝ පංච උපාදානස්කන්දය වත් විස්තර කරන්නෑනේ.....රූපය වේදනාව මේව අවබෝධ නොකොට කොහොමද ඒවගෙන් නිදහස් වෙන්නෙ ......
සාදු සාදු 🙏🙏
සාදු .සාදු .සාදු
සාදු සාදු සාදු
Keep
Very, very clear.Really true.
සාදු සාදු සාදු !!!
🌼🌼🌼සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
පසන්මිතුර! අපට අද වෙලා තියෙන්නෙ මුල් පාලි ත්රිපිටකය වෙනුවට 58 වැනි විකෘති පොතපතේ ඉඳල කියවන එක හරි වැරදියට සිංහළට කරපු පරිවර්තනය හරි කියවන්නයි. ඒනිසයි ගොඩක් අවුල්වෙන්නෙ. සුබවාදීව ගන්න කරුණකුත් ආරංචියි. බුද්ධජයන්ති පරිවර්තක කිරම විමලජෝති හිමියන් ඊලඟ මුද්රණයේ ඒ පරිවර්තන දෝෂ (අනිත්ය-අනාත්ම-ආදියේ) නිවැරදි අර්ථ යොදල සකසනවලු.
Z
❤❤❤🙏🏻🙏🏻🙏🏻sadu sadu saadu
Sadu sadu sadu ...
sadu sadu...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu Sadu SaduSadu Sadu Sadu Sadu Sadu Sadu
මම හැමදාම අසන මේ දහම් දේශනා ව..අපකලයුත්තේ කුමක්ද යන්න පැහැදිලි ව පෙන්වා දෙයි...
Saadhu! Saadhu ! Saadhu !
🌸🌼🙏🌸🌼🙏🌼🌸🙏🌼🌸
sadu sadu
Budusarani
sadu sadu sadu
Please can you put back the dharma desana that was set up for 6 hours which was posted recently. While i was watching it has been removed. Theruwansaranai
🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
🙏🙏🙏
Nivanama Wethva !!!
🙏❤️🙏❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Thissa Rakkitha Himi , Sadu Sadu Sadu
🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏🙏🙏
🙏
☸️🙏🙏🙏☀️🌙
සාදූ සාදූ සාදූ
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
me hamduruwan wahanse rahathan.wahanse namak neda waharaka panasale dathun wahansela.weda sitinawa fb eke dala thibuna ...
ow
ඔබ නිවැරදි
උන්වහන්සේ මෙලොව පහල උනේම මෙතෙක් වැසී තිබුන තථාගත සද්ධර්මය ලොවට මතු කරදී නිවන් පූර්ණයට පින් පිරී ඇති පින්වතුන්ට උපකාර කරන්නටයි. ඒ කාර්‍ය්ය උපරිමයෙන් ඉටුකර පිරිනිවනට වැඩි උන්වහන්සේ අනුබුදු හිමියන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයි. 🌸🙏🌸🙏🌸🙏🌸
u maharahatanvadimagaosse
maharatunwadinamagaossa
මට අවුලක් තියෙනවා ඇත්තටම සුනීත/සෝපාකට රහත්වෙන්න මෙච්චර දේවල් භාග්‍යවතුන් වහන්සේ දේශනා කලාද?ඇත්තටම මෙච්චර ටිකක් දැන ගන්න ඔනිද?මට දැනෙන විදියට නිවන් දකින මාර්ගය දේශණා කරේ නෑ වටේ ගියා.
Prasanna සුනීත සෝපාක බුදුන් දවස විසූ පින්වත් පිරිසක්. බුදුන් දවස විසු පුද්ගලයින් අද සිටින මෝඝ පුරුෂයන් මෙන් වටේ ගිය නැති බවයි අසා ඇත්තේ. ඔවුන් ඉතාමත් වාසනාවන්ත පිරිසක්. එහෙයින් වටේ ගොස් හෝ නිවන්මගට පිවිසීමය වැදගත් වන්නේ.. මක් නිසාද යත් short cuts වලින් නිවන් ගිය කිසිවෙකු බිහි වී නැති බැවිනී. තෙරුවන් සරණයි.. සත්‍ය වැටහේවා...
නිවන් දකින්න ඒකට මාවතක් ඕනි.ඒක පොතක තියන දෙයකින් කල නොහැකියි.උදාහරණයක් කියන්නම් විද්‍යාව කරලා ඇතිනේ විද්‍යා පොතේ යම් පරීක්ෂණයක් කියලා තියෙන්නේ කොහොමද? මේ වර්ගයට මේ ජාතියේ දෙයක් මිශ්‍ර කලාම මේක හැදෙනවා ඒ වුනාට ලැබ් එකට ගිහින් ඒ කියන විදියට කරොත් මුනවල් හොයන්න වෙනවා...ඒ වැඩේට testing ටියුබ් තව උපකරණ ඕනි අන්න ඒ ටික කියවෙන්නේ නැත්නම් නිවන් වටේ ගිහිල්ලවත් දකින්න බෑ.ඒ මාර්ගය හුඟක් හිත පුරුදු කරපු උත්තමයන්ට තේරේනවා උන් වහන්සේලා තමයි බුදුවරු
නිවැරදිව නිවන් මගේ මූලික සිද්ධාන්තය දේශනා කරන ස්වාමින් වහ්න්සේලා ලංකාවේ වැඩ වාසය කරනවා. නමුත් ශ්‍රාවකයන්ගේ තිබෙන ඉන්ද්‍රිය නානත්වය අනුව එක් ස්වාමින් වහන්සේ දේශනා කරන ක්‍රමයට අකමැති අතර තවත් ස්වාමින් වහ්න්සේකගේ දේශනා ක්‍රමයට කැමති විය හැක. මෙන්න මේ කියන කාරණය මුලින් තමන්ගේ නුවණින් දැන තමන්ට අවබෝධය ලැබිය හැකි කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් ධර්මය අසා නිවන දැකගන්න. කාලයත් සමඟ එක් එක් දේශනා ක්‍රම සමඟ ගැටීම නතර වේවි.තව දෙයක් සුනීත සෝපාක නිවන් දැකීමත් මේ කාලයේ නිවන් දැකීමත් වෙනස් කාරණා. ඒවා සසඳන්න එපා. බුදුන් ජීවමානව කල ඉපදී බුදුන් ඉදිරියේ නිවන් දැකීමට සසරේ සැරිසරන අනාථ වූ හැම සත්වයෙකුටම අවස්තා හිමි නොවේ. ඒ සඳහා කල්ප ගණන් සසර පාරමී පුරන්න ඇති. නමුත් කල් අකුසල වලට අඩු කුලයේ ඉපදෙන්න ඇති. අන්න ඒ නිසා මේ දේවල් නිකන්ම සසඳන්න එපා. තමන්ගේ අවබෝධය ලබා ගන්න උත්සහ කරන්න තමන්ට සුදුසු කළ්‍යාණ මිත්‍රයෙකුගෙන්. මේවා සමඟ ගැටී ආර්ය උපවාද කරගන්න අවස්ථා කරගන්න එපා
මිත්‍රයා උඩ කියන ටිකට මම එකඟයි.නමුත් ධර්මය නිවැරදිව පුහුණු කරන්නේ නම් කිසිදාක රහතුන්ගෙන් හිස් නොවන්නේය බුදුරජානන් වහන්සේ මේ දේශනා කරපු එකට ඔය කියන එක පටහැනිනේ එකට මොකද? කියන්නේ
Very Good Comment ! ශ්‍රාවකයන්ගේ තිබෙන ඉන්ද්‍රිය නානත්වය අනුව එක් ස්වාමින් වහන්සේ දේශනා කරන ක්‍රමයට අකමැති අතර තවත් ස්වාමින් වහ්න්සේකගේ දේශනා ක්‍රමයට කැමති විය හැක. මෙන්න මේ කියන කාරණය මුලින් තමන්ගේ නුවණින් දැන තමන්ට අවබෝධය ලැබිය හැකි කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් ධර්මය අසා නිවන දැකගන්න.
utum nivan magalabeva suwminwhanseta
ddumage
සාදු සාදු සාදු!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼
ඔබ වහන්සේ කියා දුන්න මෙි නිවන මග සියලු සත්වයො අවබොද කර ගනිත්වා සාදු සාදු සාදු .
🙏🙏🙏🙏
රටක් හඩන්න හදන්න පුලුවන් දේශනයක් ඔබවහන්සේට මාගේ නමස්කාරය.
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏
සාදු සාදු සාදු 🌼🌼🌼
වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!
ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබවහන්සේ බොහෝම හොදින් තේරුම් ගන්න පුළුවන් වන ලෙස බුදුන්වහන්සේ මහා කරුණාවෙන් දේසනා කලාවූ උතුම් ඌ නිවන් මග ඔබ වහන්සේ අප කෙරේ මහා කරුණාවෙන් දේසනා කලා ඔබ වහන්සේට මගේ නමස්කාරයම වේවා දීර්ගායු වේවා නීරෝගී වේවා 🌸🌸🌸🙏🌸🌸🌸🙏🌸 🌸🌸🙏
මමද සියළු ලෝක සත්වයෝද..නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා...🙏🙏
ගිහි වතේ සිටිමින් ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන ආකාරය පැහැදිලි කරදුන්උතුම් අනුබුදු හිමියන්ට මගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
Waharaka therage bana
අති උත්තම වහරක මහ තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඇත්තෙන්ම ඔබ වහන්සේ මේ ධර්මය මතු කලා.. මේ ධර්මය තමයි 👌 නියම ධර්මය..
අපේ ගම මලිදුව අපේ ගමේ තමයි
ඒකාලේ මලියදේව මහරහතන් වහන්සේ වැඩ හිටිය පන්සල තියෙන්නෙ... මලිදුව කියන නම හැදුනෙත් මලියදේව මහරහතන් වහන්සේගේ නම්න්මයි.. උන් වහන්සේ වැඩ හිටි නිසයි මලිදුව කියන්නෙ..
පද නිරැක්ති ක්‍රමය අපේ පන්සලේ
ලොකුහාමුදුරුවොත් ටිකක් දැනගෙන හිටිය..ලොකු හාමුදුරුවෝ හැම වෙලේම කිවුව
මේ වගේ ක්‍රමයකට තමයි මේ ධර්මය ලිහන්න පුලුවන් කියල..
නමුත් කිසිම තැනක පොත පතක
මේක හොයාගන්න බැ කිවුව..
දැන් මලියදේව මහරහතන් වහන්සේ ට බත් උයල පිලිගැන්වු ස්තානයට කියන්නෙ බතලවත්ත කියල.. එක ඔය බත් උයාගැනිමට භාවිතා කල බත් හල "ට වත්ත එකතු වෙලා හැදිල ත.බතලවත්ත හැදිල තියෙන්නෙ.. අන්න ඒවගේ එකතු වෙලා වචන වෙනස් වෙනව.. වහරක ලොකුහාමුදුරුවොත් මේ ධර්මය හරියටම මතුකරා.. උන් වහන්සේ ධර්මය දේශනා කරද්ද.. මට මේ ජිව්තේ පුදුම කල කිරිමක් දැනෙනව... ජිව්තේ ඇත්ත මොකද්ද කියල මට පේනව.. ඔබවහන්සේ එකාන්තයෙන්ම රහතන්වහන්සේ නමක් කියල මට
හිතෙනවා..බොහොම පින් මට හරි මග පෙන්නුවට
මෙ උත්තමයන් වහන්සෙ අරහතුන් වහන්සෙ නමක් දාතුන් වහන්සෙලත් වැඩ සිටිනව
@@hashinimayumi7026 කොහෙද මේ තැන තියෙන්නෙ මට ව්ස්‍තර දෙන්න.කොහෙටද යන්න ඕන කියල
@@kinro5778 ගොනගල් දෙනිය වහරක අභයලංකාරාමය යන්න එතනට අපට නිවියන්න තියන හොදම අවස්ථාව එතන වැඩ ඉන්න සියලුම හාමුදුරුවන් නිවන් මග දෙසනා පමනයි දෙසනා කරන්නෙ 🙏🙏🙏
@@hashinimayumi7026 මට නම්බර් එක දෙනවද. කොහොමද යන්නෙ කියල දැනගන්න.මේල් එකට දාන්න.
@@kinro5778 ruclips.net/video/PAbGk6T9Zhc/видео.html
( phn number 0362 267 111)
සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ හිමියනි ඔබ වදන් ඇසූ පමණින් නිවී නිවී යන අරුමය දුටුවෙම් 🙏🙏🙏
සාදු සාදු නමස්කාරවේවා ස්වාමීන් වහන්ස..❤❤❤
අවිද්‍යාව :--
නොහොඳ දෙයක් හොඳයි කියල ගන්නවා
👌🤌
🙏🙏🙏🙏🙏
අපේ කාලේ විශිෂ්ටතම ධර්ම දේශනාව....
එම ප්‍රකාශය මාද අනුමෝදන් වෙමි
මේ ධර්මය තව බොහෝ අයටත් ඇසේවා
නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/06/30)
Mage athi uththama anubudu piyanan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada namaskara karami mage namaskaraya wewa sadu sadu sadu
සාදු සාදු සාදු ....!!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සියලු සත්වයන් හට නිවන් පූර්ණය පිණිසම හේතු වේවා...වාසනා වේවා...🌸🌸
Sadu sadu sadu
සාදු සාදු, සාදු.ඔබ වහන්සේට නමස්කාර කරමි!!!🙏🌻🙏🌻🙏🌻
මෙි ධර්මය අසනා සැමට නිවන් මාර්ගය අවබෝද වෙිවා ,
P.N.S.Perera.....ANU BUDU. HIMIYANI,, Oba Wahanseta Mama Namaskara Karami Mage Namaskaraya Wewa 🌷
Sadu 🙏Sadu 🙏Sadu 🙏🌷
බූදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියල්ලම සත්‍යයි. වැරදි අර්ථ කථනයන් නිවැරදි කරගනිමින් භවය උද්ධ කරගන්න ලහි ලහියෙ උත්සහ කරමූ. සියලූ ලොක සියලූ සත්වයොම නිවනින් නිවී සැනසෙත්වා !
ආර්‍ය්කාන්ත ශීලය පිහිටන ආකාරයත් පංච ශීලය සමාදානයෙන් සිල් රැකීමට දරණ උත්සාහය නිෂ්පල බවත් ඉතා පැහැදිලියි.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
🙏🙏🙏 සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා
නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
යහපත්කම වේවා....
ඔබවහන්සේට නිවන්සුව ලැබේවා !!!!💐💐💐💐🙏🙏🙏
සුවාමින්වහන්සේට නිවන්සුවඅත්වෙිවා
උන්වහන්සේ පිරිනිවනට වැඩි සේක.🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹
saaadu saadu saaadu saaadu apey pinwath maha arihath swaminwahanseta mage hada piri namaskaraya weva.....................
තෙරුවන් සරණයි සැමටම සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි
නිවනින් සැනසේවා ස්වාමින් වහන්ස!!!
Sadu 🌸 sadu 🌸 sadu 🌸
බුදුන් දෙසු සදහමි සරලව දේ්ශනාාකොට වදාල සමිඳුට නිවන්මග විවරවෙිවා!
ඔය කියන විදියට නිවන් දැක්කේ නැති කෙනේක් අනිත් අයට නිවන කියන්නේ කොහොමඳ ඒක අවුලක් නේ
උන්වහන්සේ අරිහත්වය පූර්ණය කරගෙන අපට නිවනත් නිවන් මගත් නිරවුල්ව දේශනා කර පිරිනිවනට වැඩි සේක. පින් පිරී ඇති පුන්‍යවන්තයන්ට ඒ සද්ධර්මය අවබෝධ වේ. සෙස්සෝ අඩුම තරමින් ආර්‍ය් උත්තමයන්ට අපහාස කිරීමෙන් වැළකී ප්‍රඥාව අවදි කරගන්නට උත්සාහ දරත්වා!
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@@sujathasilmatha2101 ඔයලා ඔක්කෝටම වැරදි ලා
@@upalisamaranayaka6483
මට උනේ වැරදීමක් නම් ඔබතුමා හිතන හරිදේට වඩා ඒ වැරදීම උතුම් කොට සලකමි. හිස්මුදුනින් පිලිගනිමි.
තෙරුවන් සරණයි !
@@sujathasilmatha2101හරි ... මේ හාමුදුරුවෝ පංච උපාදානස්කන්දය වත් විස්තර කරන්නෑනේ.....රූපය වේදනාව මේව අවබෝධ නොකොට කොහොමද ඒවගෙන් නිදහස් වෙන්නෙ ......
සාදු සාදු 🙏🙏
සාදු .සාදු .සාදු
සාදු සාදු සාදු
Keep
Very, very clear.
Really true.
සාදු සාදු සාදු !!!
🌼🌼🌼සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
පසන්මිතුර! අපට අද වෙලා තියෙන්නෙ මුල් පාලි ත්රිපිටකය වෙනුවට 58 වැනි විකෘති පොතපතේ ඉඳල කියවන එක හරි වැරදියට සිංහළට කරපු පරිවර්තනය හරි කියවන්නයි. ඒනිසයි ගොඩක් අවුල්වෙන්නෙ. සුබවාදීව ගන්න කරුණකුත් ආරංචියි. බුද්ධජයන්ති පරිවර්තක කිරම විමලජෝති හිමියන් ඊලඟ මුද්රණයේ ඒ පරිවර්තන දෝෂ (අනිත්ය-අනාත්ම-ආදියේ) නිවැරදි අර්ථ යොදල සකසනවලු.
Z
❤❤❤🙏🏻🙏🏻🙏🏻sadu sadu saadu
Sadu sadu sadu ...
sadu sadu...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu
Sadu Sadu Sadu
Sadu Sadu Sadu
මම හැමදාම අසන මේ දහම් දේශනා ව..අපකලයුත්තේ කුමක්ද යන්න පැහැදිලි ව පෙන්වා දෙයි...
Sadu sadu sadu
Saadhu! Saadhu ! Saadhu !
🌸🌼🙏🌸🌼🙏🌼🌸🙏🌼🌸
sadu sadu
Budusarani
sadu sadu sadu
Please can you put back the dharma desana that was set up for 6 hours which was posted recently. While i was watching it has been removed. Theruwansaranai
🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
🙏🙏🙏
Nivanama Wethva !!!
🙏❤️🙏❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Thissa Rakkitha Himi , Sadu Sadu Sadu
🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏🙏🙏
🙏
☸️🙏🙏🙏☀️🌙
සාදූ සාදූ සාදූ
🙏🙏🙏
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
me hamduruwan wahanse rahathan.wahanse namak neda waharaka panasale dathun wahansela.weda sitinawa fb eke dala thibuna ...
ow
සාදු සාදු සාදු !!!
ඔබ නිවැරදි
උන්වහන්සේ මෙලොව පහල උනේම මෙතෙක් වැසී තිබුන තථාගත සද්ධර්මය ලොවට මතු කරදී නිවන් පූර්ණයට පින් පිරී ඇති පින්වතුන්ට උපකාර කරන්නටයි. ඒ කාර්‍ය්ය උපරිමයෙන් ඉටුකර පිරිනිවනට වැඩි උන්වහන්සේ අනුබුදු හිමියන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයි. 🌸🙏🌸🙏🌸🙏🌸
u maharahatanvadimagaosse
maharatunwadinamagaossa
මට අවුලක් තියෙනවා ඇත්තටම සුනීත/සෝපාකට රහත්වෙන්න මෙච්චර දේවල් භාග්‍යවතුන් වහන්සේ දේශනා කලාද?ඇත්තටම මෙච්චර ටිකක් දැන ගන්න ඔනිද?මට දැනෙන විදියට නිවන් දකින මාර්ගය දේශණා කරේ නෑ වටේ ගියා.
Prasanna සුනීත සෝපාක බුදුන් දවස විසූ පින්වත් පිරිසක්. බුදුන් දවස විසු පුද්ගලයින් අද සිටින මෝඝ පුරුෂයන් මෙන් වටේ ගිය නැති බවයි අසා ඇත්තේ.
ඔවුන් ඉතාමත් වාසනාවන්ත පිරිසක්.
එහෙයින් වටේ ගොස් හෝ නිවන්මගට පිවිසීමය වැදගත් වන්නේ.. මක් නිසාද යත් short cuts වලින් නිවන් ගිය කිසිවෙකු බිහි වී නැති බැවිනී.
තෙරුවන් සරණයි.. සත්‍ය වැටහේවා...
නිවන් දකින්න ඒකට මාවතක් ඕනි.ඒක පොතක තියන දෙයකින් කල නොහැකියි.උදාහරණයක් කියන්නම් විද්‍යාව කරලා ඇතිනේ විද්‍යා පොතේ යම් පරීක්ෂණයක් කියලා තියෙන්නේ කොහොමද? මේ වර්ගයට මේ ජාතියේ දෙයක් මිශ්‍ර කලාම මේක හැදෙනවා ඒ වුනාට ලැබ් එකට ගිහින් ඒ කියන විදියට කරොත් මුනවල් හොයන්න වෙනවා...ඒ වැඩේට testing ටියුබ් තව උපකරණ ඕනි අන්න ඒ ටික කියවෙන්නේ නැත්නම් නිවන් වටේ ගිහිල්ලවත් දකින්න බෑ.ඒ මාර්ගය හුඟක් හිත පුරුදු කරපු උත්තමයන්ට තේරේනවා උන් වහන්සේලා තමයි බුදුවරු
නිවැරදිව නිවන් මගේ මූලික සිද්ධාන්තය දේශනා කරන ස්වාමින් වහ්න්සේලා ලංකාවේ වැඩ වාසය කරනවා. නමුත් ශ්‍රාවකයන්ගේ තිබෙන ඉන්ද්‍රිය නානත්වය අනුව එක් ස්වාමින් වහන්සේ දේශනා කරන ක්‍රමයට අකමැති අතර තවත් ස්වාමින් වහ්න්සේකගේ දේශනා ක්‍රමයට කැමති විය හැක. මෙන්න මේ කියන කාරණය මුලින් තමන්ගේ නුවණින් දැන තමන්ට අවබෝධය ලැබිය හැකි කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් ධර්මය අසා නිවන දැකගන්න. කාලයත් සමඟ එක් එක් දේශනා ක්‍රම සමඟ ගැටීම නතර වේවි.
තව දෙයක් සුනීත සෝපාක නිවන් දැකීමත් මේ කාලයේ නිවන් දැකීමත් වෙනස් කාරණා. ඒවා සසඳන්න එපා. බුදුන් ජීවමානව කල ඉපදී බුදුන් ඉදිරියේ නිවන් දැකීමට සසරේ සැරිසරන අනාථ වූ හැම සත්වයෙකුටම අවස්තා හිමි නොවේ. ඒ සඳහා කල්ප ගණන් සසර පාරමී පුරන්න ඇති. නමුත් කල් අකුසල වලට අඩු කුලයේ ඉපදෙන්න ඇති. අන්න ඒ නිසා මේ දේවල් නිකන්ම සසඳන්න එපා. තමන්ගේ අවබෝධය ලබා ගන්න උත්සහ කරන්න තමන්ට සුදුසු කළ්‍යාණ මිත්‍රයෙකුගෙන්. මේවා සමඟ ගැටී ආර්ය උපවාද කරගන්න අවස්ථා කරගන්න එපා