මිහායිල් සර්ගෙයේවිච් ගොර්බචොෆ් | Mikhail Gorbachev - Bio Map with Chamara Sumanapala (Sinhala)

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 72

  • @eLearningLK
    @eLearningLK  3 года назад +4

    * Website - elearning.lk/
    * Facebook Page - facebook.com/elearninglk
    * Facebook Group - facebook.com/groups/2125291307796201
    * RUclips - ruclips.net/user/elearninglkvideos
    * Blog - elearning.lk/blog/
    * Instagram - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk

  • @gayangasa5317
    @gayangasa5317 3 года назад +25

    සුපිරි වැඩක්,නියම පැහැදිලි කිරීමක්✌️ස්කෝලෙ යන කාලෙ පෙළ පොත්වල පවා තිබ්බෙ සහ ව්‍යංගයෙන් කිව්වෙ ගොර්බචොව් CIA කාරයෙක් කියල

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 года назад +10

      ස්තූතියි. මේ කරුණු ටිකක් ඇතුලත් කරලා ෆේස්බුක් එකෙත් වරක් පෝස්ට් එකක් දැම්මා. ගොඩක් දෙනා මං එක්ක හැප්පෙන්න ආවා. නමුත් කරුණු උපුටා දක්වලා පෙන්වන්න කිව්වාම ඒ අය පැහැදිලි කරන්නෙ නැහැ. මං දැක්ක දෙයක් තමා ගොඩක් දෙනා හරි ලේසියට මොකක් හරි කුමන්ත්‍රණ න්‍යායක් විශ්වාස කරනව මිසක ඒ ගැන අධ්‍යයනයක් කරන්නෙ නෑ කියන එක.

  • @priyankarathnayake7155
    @priyankarathnayake7155 3 года назад +8

    ස්ටාලින්,පුටින් ගැනත් කරන්න

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 2 года назад +8

    වැදගත් වැඩක්.වැදගත් වීඩියෝ එකක්. සුපිරියි.ලෙනින් ගැනත් විඩියොවක් කරන්න

  • @asankabasnayaka4154
    @asankabasnayaka4154 11 месяцев назад +1

    ජයවේවා

  • @paramiayodhya5346
    @paramiayodhya5346 2 года назад +4

    බොහොම ස්තුතියි ඔබතුමාට .හරිම වටින අගනා පැහැදිලි කිරීමක්.

  • @janakaprasanna
    @janakaprasanna 2 года назад +2

    නියමයිනේ ,දිගටම කරන්න

  • @dhammikaatapattu1720
    @dhammikaatapattu1720 3 года назад +3

    Very good one chamara..keep up the good work

  • @asangajayaweera8008
    @asangajayaweera8008 3 года назад +5

    General Field Marshal Erwin Rommel ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 10 месяцев назад +2

    සමහර විට ,ගොර්බ චොප් දේශපාලනය විවෘත කරන්නෙ නැතිව ආර්ථිකය පමනක් විවෘත කලා නම් සෝවියට් දේශය වෙනස් කිරීමට තිබුන.දැන් ග්‍රාමීය දුප්පත්කම ඉහවහා ගින් ගම් නියම්ගම් පාළු වෙලා ,ග්‍රාමිය කර්මාන්ත කඩාවැටිල නාගරීකරණය වැඩිවෙලා.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 года назад +3

    great video ayye thank u very much

  • @adventuresofpodinilame
    @adventuresofpodinilame 3 года назад +4

    නියම පැහැදිලි කිරීමක්. සෑහෙන වටිනවා. හොදම වැඩක්. බොහොම ස්තූතී!

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 года назад +2

      ස්පසීබා මොයි බ්‍රත්!

  • @akilashehara8375
    @akilashehara8375 Год назад +1

    නියමයි 👍

  • @Jeni4996
    @Jeni4996 6 месяцев назад

    හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි.

  • @samudhinisansala1626
    @samudhinisansala1626 6 месяцев назад

    සුපිරි ❤

  • @hashanchamilka2495
    @hashanchamilka2495 Год назад

    පුටිං ගැන video එකක් ඕන

  • @kumudu84
    @kumudu84 3 года назад +1

    මරු😍😍😋

  • @manojfernando8636
    @manojfernando8636 3 года назад +2

    Ela brother

  • @piyalnishantha7787
    @piyalnishantha7787 3 года назад +17

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ රුසියාව කෑවෙ ගොර්බ්චොව් කියලා රට කාලාතියෙන්නෙ යෙල්ට්සින් ගොර්බ්චොව් කියන්නෙ කොන්ද පනනැති නායකත්වයක්

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 Год назад

      ඔයත් හරි හරි දේ තමා හිතන් ඉන්නෙ.

  • @kalanakotawalagedara6534
    @kalanakotawalagedara6534 3 года назад +2

    Thank you sir ❤️

  • @supunsameera4299
    @supunsameera4299 3 года назад +1

    Super

  • @AK-mt6id
    @AK-mt6id 3 года назад +2

    Thank you..

  • @sanwadaya6655
    @sanwadaya6655 2 года назад +9

    ගොරබචෝව් කියන්නේ දුර්වල නායකයෙක්...

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 6 дней назад

    මෙම කතාවේදී යෙල්සින්ට සෝවියට් දේශය කැඩුවා කියල චෝදනා ගොනු වුණා .....
    මේ වන විට සෝවියට් දේශය විශාල ආර්ථික අර්බුදවල හිටියේ...
    කොහොමත් සෝවියට් දේශය කොයි කවුරු හිටියත් බිඳ වැටෙනවා ......
    ගමන් කරපු සිස්ටම් එක ඔවුන්ට තවදුරටත් කොහොමත් ගමන් කරන්න බෑ ..........
    චීනය සමාජවාදී මාවතෙන් වෙනස් වෙලා හරි පාරක ගියපු නිසා තමයි අද චීනය ආර්ථික බලවතෙක් වෙලා සිටින්නේ ..........

  • @shammikuruwitage1258
    @shammikuruwitage1258 12 дней назад

    👍👍👍

  • @gangaperera658
    @gangaperera658 3 года назад +12

    ස්ටාලින් ගැන video එකක් හදන්න පුලුවන්ද?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 года назад +4

      ඔව්. ටික දවසක් දෙන්න. ගොර්බචොෆ් ගැන කරෙත් කාලයක් කියවලා. ස්ටාලින් ගැනත් කල් අරන් ආපහු කියවන්න ඕන.

  • @DanulaWickramaarachchi
    @DanulaWickramaarachchi 3 года назад +4

    අහ්මඩ් ෂා මසූද් ගැන එකක් ඕනි 😊

    • @soysasdde4962
      @soysasdde4962 3 года назад

      Kauda e?

    • @DanulaWickramaarachchi
      @DanulaWickramaarachchi 3 года назад +3

      Ahmad Shah Massoud - ඇෆ්ගනිස්ථානයේ හිටපු විශිෂ්ට දේශපාලන සහ යුධ නායකයෙක්. සෝවියට් ඇෆ්ගන් යුද්ධයේදී සෝවියට් හමුදා පරාජය කරන්න කටයුතු කළා. ඒ වගේම ඇෆ්ගනිස්ථානයෙන් තලේබාන් කණ්ඩායම අතුගාලා දාන්න උපරිමයෙන්ම උත්සාහ කළා. ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරය සිදු වෙන්න දවස් දෙකකට කලින්, අල්කයිඩා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් නිසා ජිවිතක්ෂයට පත් වුණා.
      {12 Strong චිත්‍රපටය බලලා තියෙනවා නම්, ඒකෙ කියවෙන Northern Alliance (The Afghan Northern Alliance) එක පිහිටවන්න මූලිකත්වය දැරුවා}

    • @mahelaekanayake3825
      @mahelaekanayake3825 3 года назад +1

      පන්ජ්ශීර් නිම්නයේ සිංහයා ❤️

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 года назад

      කරානේ... 😂

    • @DanulaWickramaarachchi
      @DanulaWickramaarachchi 3 года назад

      ඒක කරන්නත් Talibanලා ඇෆ්ගනිස්තානෙ වටලනකන් ඉන්න වුණා :3

  • @jayanana298
    @jayanana298 2 года назад +2

    Soviet Union aka tibila, putin ake nayakaya una nam kohomada l.

  • @eLearningLK
    @eLearningLK  3 года назад +3

    සියලුම කොටස් මෙතනින් බලන්න : ruclips.net/p/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr

  • @paradabest
    @paradabest 3 года назад +1

    ❤️

  • @prabodhawida6033
    @prabodhawida6033 3 года назад +1

    👍

  • @malithpeiris2638
    @malithpeiris2638 3 года назад +1

    Za zdaroviya 🔥

  • @KumaraLhiru
    @KumaraLhiru 6 месяцев назад

    මිහායිල් ගොර්බචෙව්....
    ගොර්බචොෆ් ???😇

  • @AmarasinghaAnjana
    @AmarasinghaAnjana 2 месяца назад

    ඇයි බෝල්ටික් රටවල එහෙම සෝවියට් පාලනේට විරුද්ධව ආපු කැරලි නවත්තන්න බැරි උනෙ kgb එකට 😢

  • @yasiruanjana1638
    @yasiruanjana1638 Год назад

    ගොර්බ්චොවු ඇමරිකාවෙ කොක්ටේල් පාටියකදි බීල වීදි දිගේ දිවුව කියල අහල තියනව 😅

  • @Strong-Life99
    @Strong-Life99 Год назад

    Kalakanniyek

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka Год назад +4

    බටහිර කපටි නරි නොබෙල් තෑග්ග කියන කැරට් අලේ දීලා මෑන්ව මුරුංගා අත්තෙ තියලා සෝවියට් යූනියන් එක බිඳ වැට්ටුවා

  • @Sawo-500
    @Sawo-500 2 года назад +1

    🙄

  • @sunandaw
    @sunandaw Год назад

    මේ සුමතිපාලය පිස්සෙක්. අයියෝ මං දන්නෑ...

  • @krishussr7931
    @krishussr7931 3 года назад +7

    USSR 2022-2025

    • @Desertfox18
      @Desertfox18 3 года назад

      No USSR! Holy Russian Orthodox Tsarist Empire - 2025 to world end.

  • @abarathnahapuarachchi115
    @abarathnahapuarachchi115 Год назад +3

    සෝවියට් දේසය බිදදැමීම Amrican CIA NATO With ROME කුමන්ත්‍රණ

  • @abarathnahapuarachchi115
    @abarathnahapuarachchi115 2 года назад

    Yankee papa

  • @amalliyanage2436
    @amalliyanage2436 3 года назад

    gotabaya janadipatha ta wela thiyanneth oya dama thamai

  • @chariththilakshana300
    @chariththilakshana300 3 года назад +2

    ❤️

  • @piyalnishantha7787
    @piyalnishantha7787 3 года назад +1

    👍

  • @Rpkosala
    @Rpkosala Год назад

    ❤️

  • @imeshadilshani3842
    @imeshadilshani3842 Год назад

    ❤️