Sony Xperia Phones අඩුවට | වාසි ,අවාසි, හොද, නරක.Pros and cons sony xperia phone in sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 57

  • @monikachandanie
    @monikachandanie 13 дней назад +2

    ඇත්තටම මේක ගොඩක් වටින වීඩියෝ එකක් ඒකේ අවාසි කියන එකත් ගොඩක් වටිනවා

  • @studiobabi4995
    @studiobabi4995 13 дней назад +2

    Background ekath patta adanam. ❤❤

  • @Bravo-King
    @Bravo-King 12 дней назад +6

    SONY phone ගන්න කොට AU විතරක් ගන්න docomo සිග්නල් හරිම අඩුයි, අනික Docomo වල FM Radio එක නැ... මම එකම තැනක මොබිටෙල් SIM දෙකක් දාලා චෙක් කරා, Docomo වල Call ගන්නත් බැ AU හොදට තියෙනවා තව Docomo වල Emoji අවුල් ....10 MARK III AU එක හොදයි 1 MARK II docomo එකට වඩා වෙනස් තියෙන්නෙ Camera Quality, Dispaly Quality Size විතරයි...

    • @tarushadanhaya-q9o
      @tarushadanhaya-q9o 11 дней назад +1

      Docomo vala ema ekak na mn gava thiyenne eka

    • @Bravo-King
      @Bravo-King 11 дней назад

      @tarushadanhaya-q9o බලන්න Docomo Emoji සමහර පින්තුර පැන්සල් චිත්‍ර වගෙ, එකම තැන තියලා AU එකක් එක්ක Docomo phone එකකට එකම ජාතියේ SIM දෙකක් දාලා බලන්න, අනිවාර්යයෙන්ම AU එකට වඩා Sihnal අඩුයි, අනික AU වල FM Radio එනවා Docomo වල නෑ, මම phone කීපයක් ටෙස්ට් කරා XPERIA 1 mark ii, Xperia 5, Xperia 5 mark ii, Xperia 10 mark iii ඔය වර්ග ඔක්කොම ටික ප්‍රතිපල වලින් AU තමයි හොඳම, මට තවම Softbank Phone ලැබුණේ නෑ පරීක්ෂණ කරන්න, සමහරවිට Softbank AU වලට වඩා හොඳ වෙන්නත් පුළුවන් සමහරවිට Docomo වලට වඩා නරක වෙන්නත් පුළුවන්...

    • @shehan9602
      @shehan9602 11 дней назад +1

      මගෙ ලගත් තිබ්බා Docomo xz 1 එකක්. කස්ටම් රොම් එකක්වත් ගහන්න බෑ.

    • @gayangonagala3416
      @gayangonagala3416 11 дней назад

      Brother ee seen eka poddk pahadili karannako

    • @නොයෙක්දේ
      @නොයෙක්දේ 11 дней назад

      Au docomo dekama signal awl yanawa

  • @chamuudjayalath5662
    @chamuudjayalath5662 10 дней назад

    Dxo mark eke balapuwahama l mark ii eke camera hodaine l mark iii ekata wada.teliphoto lens eka thamai wenasak thyenne.

  • @madhusankajacky-dg6zx
    @madhusankajacky-dg6zx 13 дней назад +3

    Video eka super ❤❤❤❤❤❤

  • @SLlion2005
    @SLlion2005 13 дней назад +5

    අයියේ මාගෙ තියෙන්නේ sony xzs එකක් ළඟක ඉඳන් එක speaker එකක සද්දයක් එනවා චර චර ගාලා, මම හිතන්නෙ සවුත්තු වෙලාද කොහෙද එක හදාගන්නේ කොහොමද කියන්නකෝ 😢??

    • @madhuraudayanga2167
      @madhuraudayanga2167 12 дней назад +1

      මගෙ එක XZ1 එකක් ඒකෙත් ඔහොම වෙලා අන්තිමට උඩ ස්පීකර් එක වැඩම නෑ දැන්. දැන් මං කෝල් එකක් ගන්නෙත් handfree ගහලා

    • @SLlion2005
      @SLlion2005 12 дней назад +1

      @madhuraudayanga2167 හදාගන්න විදිහක් බැලුවෙ නැද්ද??

    • @madhuraudayanga2167
      @madhuraudayanga2167 12 дней назад

      @@SLlion2005 ඔයා වගේම මාත් මේ අයියගෙ වෙන වීඩියෝ එකකට ඔහොම කමෙන්ට් එකක් දැම්මා මට වෙන කෙනෙක් රිප්ලයි දාලා තිබුනා ඒක හදන්න බෑ බං ඩිස්ප්ලේ එක යනවා කියලා.. මාත් ඉතින් ආයි ශොප් වලින් අහන්න ගියේ නෑ. මෙහෙම මේක පුලුවන් තරම් පාවිච්චි කරලා. අයින් කරලා ආයි ගන්නෙ google pixel එකක් sony වලට ආස උනත් මට හොඳට අත් දකින්න උන දෙයක් තමයි update නැති කම අනික ඒවගෙ සිම් 2ක් දාගන්න බෑ.ඒක නිසා ප්‍රැක්ටිකලි මේක හොඳයි සල්ලි කාරයොන්ට වෙන පෝන් එකක් පාවිච්චි කරන්න පුලුවන් අයට අපිට එහෙම බෑනෙ බං. අපි එකක් හුඟ කාලයක් use කරනවා ඒක නිසා කැමරාව හොඳ සිම් 2ක් දාගන්න පුලුවන්, durability එක වැඩි එකක් විදියට used google pixel එකක් ගන්න එක වියදමට සාධාරණයක් කියල මං හිතනවා අනික ඒවට සේරටම කලින් update පවා එනවනෙ.

    • @RavidhuIshan-gm9yr
      @RavidhuIshan-gm9yr 12 дней назад

      Wathura gihinda dhnne na bn mageth oma wela plysto eke thiye spikar clean kiyla app ekk ekadhala clean kalama hri giya

  • @prolink11
    @prolink11 4 дня назад

    Sony Xperia second hand ganna puluwan sure thanak recommend karanna bro..😉😉😊😊

  • @nirodjayasinghe
    @nirodjayasinghe 8 дней назад

    Sony xperia xz2 එකේ no signal issue එක හදන්න පුලුවන් ද

  • @malithanthony5400
    @malithanthony5400 13 дней назад +1

    Niyamai bro 👍👍👍

  • @slrshashikadulanjana1870
    @slrshashikadulanjana1870 12 дней назад

    XA2 Ultra එකේ ඩිස්ප්ලේ එකක් ගන්න තියෙනවද??

  • @Umair-p3m
    @Umair-p3m 7 дней назад +1

    Se2 ekada hoda xr ekada hoda ... app updatr kochchara dawas eida dekatama
    ..camara hoda phone eka mokakda😊😊😊plz rply

    • @Cybare
      @Cybare  7 дней назад

      Se2 wala os update enawa xr ekata wada. Dekema camera eka wage thamai. Battery eka xr wala hodai. Display faceid okkoma balapuwama xr eka hodai

    • @Umair-p3m
      @Umair-p3m 7 дней назад

      @Cybare cod,ff,pubg wage games & apps kochchara kal weda karai da

  • @Tanuxxx123
    @Tanuxxx123 13 дней назад +2

    Xz compact eke gane ilage riwiv ekak oni

  • @Hustletalks999
    @Hustletalks999 12 дней назад

    Green line issue එක එන Phone list එකක වීඩියෝ එකක් ඕන...

  • @CMDissanayaka-o1e
    @CMDissanayaka-o1e 2 дня назад

    Me docomo seen eka mokakda

  • @shashinisewmini9848
    @shashinisewmini9848 17 часов назад +1

    Me phone ekak gnn puluwan kohend

  • @sportseye6998
    @sportseye6998 13 дней назад +2

    Pixel gana video ekak onee mee wage

  • @bandulasanath2811
    @bandulasanath2811 13 дней назад +2

    Aiye mn gava thiyenne xz3 ekak.eke tika kaleka idn chara chara gana saddayk enw.eka hada gnn thAnak kiyannako😢

    • @madhuraudayanga2167
      @madhuraudayanga2167 12 дней назад

      ඔහොම වෙලා අන්තිමට මගේ එකත් ඇහෙන්නෙම නැතුව ගියා😢

  • @sdpsudusinghe568
    @sdpsudusinghe568 9 дней назад

    Xz3 ekak dannam parts walata display giyapu ekak

  • @JagathPushpakumara-w9s
    @JagathPushpakumara-w9s 12 дней назад

    Mama aluthan tcl pon 1gathta mage aka oyata dila barida 25000aka ganna athin ganak danawa mama kiyak onida

  • @vidundewmina
    @vidundewmina 12 дней назад +1

    Experia 5eke green line issues thiyanw neda ayye

    • @Cybare
      @Cybare  12 дней назад

      Ne malli

    • @Ashen8176
      @Ashen8176 11 дней назад

      5ii eke thiyenne

  • @subhashmenan1098
    @subhashmenan1098 9 часов назад

    1 mark 3 eka koheda 60000ta ganna tiynne boru kiynna epa

  • @Ramam-j
    @Ramam-j 12 дней назад

    Ayye mn laga xperia 8 ekak tiyenne selfi cam eka tikak avul camera app ekak nadda hoda

    • @Cybare
      @Cybare  12 дней назад

      ඒ කියන්නෙ කොලිටි එක අවුල් වගේද. නැත්තන් colours වල අවුලක්ද. කැම් එකේම අවුලක්නම් apps වලින් ඒක හදන්න බෑ. Free ගන්න පුලුවන් apps තියනව.

    • @Ramam-j
      @Ramam-j 12 дней назад

      @Cybare photo eka sudu vela penne

  • @danushkathalwaththa4446
    @danushkathalwaththa4446 13 дней назад +2

    අයියෙ sony xperia 8 video එකක් ඔනී.එක් හොදයි ද

    • @Ramam-j
      @Ramam-j 12 дней назад

      Mn laga xperia 8 ekak tiyenne phone eka fatta poddak battery nan madi

  • @MadukaMadu-j1h
    @MadukaMadu-j1h 11 дней назад

    Redmi eke phone nadda 20000ta aduwen

  • @gimhankaveesha-g6c
    @gimhankaveesha-g6c 12 дней назад

    Docomo nm awul china 4n akk wag

  • @wannigesubodapiumal
    @wannigesubodapiumal 10 дней назад

    XPERIA 1 ii එකක් aliexpress එකෙන් ගෙන්න බැලුවෙ එහෙම ගෙනාපු අය ඉන්නවද අදහස් දැනගන්න කැමතියි.

  • @mahindaabeykoonstudio2897
    @mahindaabeykoonstudio2897 11 дней назад

    Me price ekata ganna thiyenne koheda

  • @dilshan7171
    @dilshan7171 12 дней назад

    prices hama ekem kiwwe na ned

  • @tharushalakshan8021
    @tharushalakshan8021 12 дней назад +1

    Man gawa thiyenne sony 5 ekk kalin thibbe apple 11pro max ekak .salli hadissiyak nisa 11 pro max eka wikunala 23000ta sony5 🔴 ගත්තා .පොපොමස් සුපිරි .කැමරාත් මරු.25000ට අඩුවෙන් එවගෙ phone එකක්ම් වටිනවා .අනික ස්නැප්ඩැගන් 855👽

    • @Ashen8176
      @Ashen8176 11 дней назад

      බැට්රි එක මදි වගෙ මට නම්🥲

    • @tharushalakshan8021
      @tharushalakshan8021 11 дней назад

      @Ashen8176 මටනම් ඇති මන්දවසට 2පාරක් ජාජ් කරනවා.දවසම ගෙදර ඉදලා .ෆුල් ජාජ්වෙන්න විනඩි40ක්වගෙ යන්නෙ.එහින්ද අවුලක්නැ

  • @gimhankaveesha-g6c
    @gimhankaveesha-g6c 12 дней назад

    Brand new price da me

  • @hirushasenadhira4785
    @hirushasenadhira4785 12 дней назад +1

    2018 apu parana phone gan mona magulatada oi dn kiywanne. Aluth phone mechara tyeddi lankawe ganna

    • @santhoshsatheshan8547
      @santhoshsatheshan8547 12 дней назад

      Ubata salli thiuenawa nam ganin aluth ekak me wage video balanna epa 😂

    • @Cybare
      @Cybare  12 дней назад +4

      හැමෝම බලන්නෙ තමන්ට වියදම් කරන්න පුලුවන් ගානට හොදම එකක් ගන්න. හැමෝටම ලක්ශ ගනන් වියදම් කරන්නත් බෑ. අලුත් ඒව ගන්නත් බෑ. ඉතින් වෙන කෙනෙක් වියදම් කරන දේකට සාදාරනයක් කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නෙ. මේ විඩියෝ බලන එක්කෙනෙක් හරි මොනව හරි දෙයක් අලුතින් දැනගන්නවනම් මට ඒකත් ඇති

    • @santhoshsatheshan8547
      @santhoshsatheshan8547 12 дней назад

      @@Cybare ehenam kta whagannna panditha wenna nethuwa eya ehema video ekak hri hadala dammane

  • @HiruniKaveesha-l7u
    @HiruniKaveesha-l7u 13 дней назад +2

    Hi😂😂❤❤❤❤😂😂🎉🎉🎉🎉