Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සවුන්ඩ් එක ගැන පොඩ්ඩක් බලන්න අපිට මෙක බලන්න ටයිම් නැ වැඩ කරන ගමන් හැන්ඩ්ෆිරි එකෙන් අහද්දි හරියට ඇහෙන් නෑ❤.
Sound adui
ඒක ඈත්ත
හැමදාම වගේ වැඩේ ලස්සනට ඔයා කරනවා සුද්දි 🎉
හොදට ඇහෙනවා
කොලොම්බියාව ගැනත් කරමු.
ලතින් ඇමරිකාව කියන්නේ කතෝලික චින්තනය සහිත කලාපයක්. සමාජවාදය සහ ෆැසිස්ට් වාදය කතෝලික චින්තනයෙන් එන දේ. ලතින් ඇමරිකාවේ තියෙන්නේඔය පාලන ක්‍රම.
මේකේ සවුන්ඩ් හොද නෑ කිසි දෙයක් clear ඇහෙන් නෑ
වෙනිසියුලාව ගැන ඕනෑ
අදත් හොද සාකච්වක් ❤❤❤❤
Sounds very sad. 😢😢😢
කියුබාව ගැන ටිකක් කතා කරමුද ෆිදෙල් කැස්ත්‍රෝ බලය අල්ලාගෙන රටෙ එකාදිපති පාලනය හා දුගීකම
❤❤
චිම්පන්සි කතාව කලින් කිව්වා. කොහෙද මෙයාට මුකුත් මතක නෑ..
😁
සුඩානෙ ගැන අලුත් තොරතුරැ ඉදිරිපත් කරමුද?
ක්‍රියෝලේ සහ ක්‍රිඔජ්යො දෙපිරිසක්ය. මෙක්සිකෝවේ ජනයා ගෙන් වැඩි කොටසක් මොරිස්කෝ නමින් හදුන්වන අරාබි සහ මුස්ලිම් ජාතිකයෝය. 1492 පසු බොබඩිල් නම් අරාබි පාලකයා (මොරොක්කො ජාතික) ස්පාන්‍ය රාජ්ජය ප්‍රතුගාල ෆරිඩිනඩ් රජුට සහ ඉස්බෙල් ට පැවරීමෙන් පසු අරාබි කැරලි මැඩ පැවැත්වෝීමට අරාබි ජාතින් පිටුවහල් කෙරුවා. ක්‍රිස්තියානු ආගම වැලද ගත් මුස්ලිම් ජාතිකයන් නව ලෝකයටත්, අනිත් අය උතුරු අප්‍රිකාවටත් පිටුවහල් කරන ලද. ස්පාන්‍යයට විරුද්දව නැගී සිටියේ එම අයගේ පරම්පරාවය. ස්පාන්‍ය ජාතිකයා සැම මෙක්ෂිකා සමග සම්බන්ද වුයේ නැත. නමුත් මොරිස්කො ජනතාව මෙක්ෂිකා සමග විවාහ විය. Francisco villa (විජ්යා) එම ජාන තිබෙන අයෙක්ය. අද දිනත් මද්‍යම සහ උතුරු මෙක්සිකෝවේ ජනග්‍රහනය වැඩි වශයෙන් එම ජාන තිබෙන අයය. ප්‍රංශ හමුදාව සාමයෙන් පිටත් වන විට 1862 මැයි 5 දින පුඑබ්ලා ප්‍්‍්‍්‍රාන්ත යේදී සුනු විසුනු කලහ. එම හමුදාව යුරෝපයට ගියා නම් නැපෝලියන් පැරදෙන්නේ නැත.
Sound madhi 😒
El chapo baluwa eke politics dakkama pissu hadenawa😮
සවුන්ඩ් එක ගැන පොඩ්ඩක් බලන්න අපිට මෙක බලන්න ටයිම් නැ වැඩ කරන ගමන් හැන්ඩ්ෆිරි එකෙන් අහද්දි හරියට ඇහෙන් නෑ❤.
Sound adui
ඒක ඈත්ත
හැමදාම වගේ වැඩේ ලස්සනට ඔයා කරනවා සුද්දි 🎉
හොදට ඇහෙනවා
කොලොම්බියාව ගැනත් කරමු.
ලතින් ඇමරිකාව කියන්නේ කතෝලික චින්තනය සහිත කලාපයක්.
සමාජවාදය සහ ෆැසිස්ට් වාදය කතෝලික චින්තනයෙන් එන දේ. ලතින් ඇමරිකාවේ තියෙන්නේඔය පාලන ක්‍රම.