5 Steps to Develop Working Discipline | Motivation By Bhathiya Arthanayake

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 256

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 года назад +16

    ඇත්ත සර්, ගොඩක් වටින් වීඩියෝ එකක්.මම මේ වසරේ උසස් පෙල විභාගය ට මුහුණ දෙනවා .මටත් තියෙන ලොකුම ගැටලුවක් . සර්ගෙ උපදෙස් අනුව වැඩ කරන්න උපරිම උත්සාහ කරනව.ගොඩාක් ස්තූතියි සර්.🙏🙏🙏🙏

  • @ajithckumara
    @ajithckumara 3 года назад +3

    ස්තුතියි සර්....නිවැරදි මාවතට අපව යොමු කිරීමට දරන වෑයම උදෙසා......

  • @nissankafernando7427
    @nissankafernando7427 3 года назад +6

    බොහොම ස්තුතියි ඔබතුමාට ........!බොහොම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට .......!🙏🙏🙏👍👌🙂😃

  • @avishka2805
    @avishka2805 3 года назад +12

    ඉතා වටින video එකක් Sir👍👍

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Год назад +1

    බොහොම ස්තුතියි sir.. 🙏❤️

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 3 года назад +4

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් ඔබට ජය ජය වේවා ගමන සුභ වේවා 🤙🧖🎁

  • @athuladinesh6681
    @athuladinesh6681 2 года назад

    අනිවාර්යයෙන්ම මම මගේ ගමන යනවා සර්.
    ඒ ගමනට සර්ගෙන් ගොඩාක් දේවල් මම සර්ගෙන් ගත්තා .
    දවසක සර් හොගෙන මම අනිවාර්යයෙන්ම එනවා...

  • @dilanweerasekara9678
    @dilanweerasekara9678 3 года назад +3

    Must watch programme our young-generation,for develop our country.👏🙏

  • @WishYasho
    @WishYasho Год назад +1

    Thank you so much sir Good advice ❣♥

  • @sanduniuresha1391
    @sanduniuresha1391 3 года назад +2

    Superb video .Thank you sir

  • @jagaththushara4400
    @jagaththushara4400 3 года назад

    ගොඩක් ස්තූතියි සර් නොමිලේ ලබා දෙන මේ ඔවදන් වලට

  • @riazuu2059
    @riazuu2059 3 года назад +1

    හෙමින්ම ස්තුතියි සර්, බුදු සරණයි !!!

  • @saby2050
    @saby2050 3 года назад +2

    වචන නැහැ sir.. Godakk thankss you..apee ජීවිතවලට ගතයුතු ආදර්ශය වත් කතාවක් මගේ පැත්තෙන් ගොඩාක් වටිනවා thankss you soo much sir❤️❤️🔥👍

  • @motivation7343
    @motivation7343 3 года назад +1

    සර් ඇත්තටම මේ කියන දේවල් මගේ ජීවිතේට ඇත්තටම මාරම වටිනව කියල මම හිතනව.දැන් නොවුනත් මේ වීඩියෝ වලින් ලබා ගන්න දැනුම යම් දවසක පාවිච්චි කරන්න හරි වැදගත් වෙයි කියල මම අනිවාරෙන් හිතනව සර්.

  • @shanikafernando1693
    @shanikafernando1693 7 месяцев назад +1

    අඛණ්ඩතාවය පවත්වගන්න බෑ මොනවා කරත්. ඒ වගේම ඉතිරිකිරීමේ විනය හදාගන්නත් අමාරුයි ගොඩක් කල් ඉදන් ගොඩක් දේවල් කර කර උත්සහ කරන්නෙ.මම අම්මා කෙනෙක් මම දිහා බලලා මගෙ දරුවා හැදෙන්නෙ. ඒ නිසා මට මගෙ අඩුපාඩු හදාගන්න ඕනෙ. ඒත් මට දෙයක් අඛණ්ඩව කරන්න බැරි එක නිසා මම ලොකු ගැටළු ගොඩක ඉන්නෙ.. අඛණ්ඩතාවය පුරුදු කරන ක්‍රම තියනවද කොච්චර උත්සහ කරත් අද කරපු දේ හෙටත් කරනවා කියලා ආයෙ දවස් 2-3ක් යනකන් ඒ වැඩේ දිහා බලන්නෙත් නෑ. හිතින් හිතෙනවා මේක කරන්න තියෙනවනෙ කියලා ඒත් බැහැ පස්සෙ කරනවා කියලා හිතෙනවා 😢😢😢 මට උදව් කරන්න 🙏

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 года назад +2

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට

  • @AnyItem123
    @AnyItem123 3 года назад +2

    හරිම අර්ථවත්, ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි වීඩියෝවක්. ස්තූතියි. බුදු සරණයි සර්!

  • @ireshadamayanthi4788
    @ireshadamayanthi4788 Год назад

    බොහොම ස්තූතියි 💐💐💐💐

  • @roshanmadushankaranasinghe4325
    @roshanmadushankaranasinghe4325 3 года назад +1

    නියම වෙලාවේ ඔනම දෙයක් ලැබුනා...Many thanks sir..❤

  • @rupikarathnaweera7895
    @rupikarathnaweera7895 10 месяцев назад

    ස්තුතියි සර් 2024 වසර සාර්ථකත්වය වෙනුවෙන් වැඩ සටහනක් කරන්නකො❤

  • @sl4884
    @sl4884 3 года назад

    ස්තුතියි සර් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා

  • @PathumAthuk
    @PathumAthuk 3 года назад +6

    Respect from Japan!
    People are passing a very difficult time right now and I think this video addresses exactly how to tackle that! Thanks a lot!

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 года назад +1

    ගොඩක් වටිනවා සර් 🙏❤️🙏

  • @nelkawanaguru5881
    @nelkawanaguru5881 3 года назад +4

    Glad to hear another excellent video....Thanks for the energetic story..sir..!!

  • @Abu_Ubaidha
    @Abu_Ubaidha 3 года назад +2

    Thank you so much Sir. Wonderful advice.

  • @thinubaby5348
    @thinubaby5348 3 года назад

    සර් ගොඩාක් ස්තුතිය බුදුසරණයි සර්ට ⁣හැමදාම හොදම දේ කියලා දෙනවට

  • @isharadilshani407
    @isharadilshani407 2 года назад

    ගොඩක් වටිනා video එකක්. ගොඩක් ස්තූතිය සර්.. 🙏🙏♥️

  • @udayanishantha9630
    @udayanishantha9630 3 года назад

    Ithama watina wedasatahanak. Obathumata godak sthuthie. Idiriyatath meweni de karagana yanna shakthiya lebewa!!!!. 👍 👍 👍 👍 👍

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 года назад

    ,ස්තුතියි සර් බොහොමයක් පිං

  • @chamilkumara5715
    @chamilkumara5715 7 месяцев назад

    ඉතාම වැදගත් කතාවක් සර් .❤❤❤

  • @AnuradhaJayasanka-kk5hy
    @AnuradhaJayasanka-kk5hy Год назад

    l learned very useful guide lines for improving my life. Thanks u sr.

  • @nishadimarasenha5542
    @nishadimarasenha5542 3 года назад

    ජයවේවා සර් ගොඩක් වටින දේවල් සර්ගෙන් ඉගන ගන්නව බුදු සරනයි ඔබතුමාට

  • @nadeenimesha6567
    @nadeenimesha6567 3 года назад

    මාත් මේ කාරණාව දැන ගන්නකොට ටිකක් පරක්කුයි සර්. එ්ක නිසාම මට උපාධිය දක්වාම ඉගෙන ගන්න බැරි වුණා. මම මේ විනය පවත්ව ගත්තනම් මම අද අධ්‍යාපනයෙන් ඉහළම තැනක. එ්ත් මම දැන් එ් ගැන පසුතැවෙන්නෙ නෑ. දැන් මම අරමුණකට වැඩ කරනවා. මේ විනය පවත්වගන්න මම පුහුණු වීම් කරනවා. දවසේ යොදා ගත්ත වැඩ බායක්වත් ඉවර කරගත්තොත් විතරයි මම ෆෝන් එක අතට ගන්නෙත්. එ්ත් එ්ක මට ගොඩාක් අමාරුයි . එ්ත් උත්සාහ කරනවා. බුදු සරණයි සර්.

  • @dilshanraj6015
    @dilshanraj6015 3 года назад

    Godak watinawa sir...godak pin sir me dewal kiyala denawata..budu saranai sir

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 3 года назад

    ගොඩාක් වටිනවා සර්..
    බොහොම ස්තුති යි.
    🔥🔥🔥🔥🔥🔥

  • @waniduhasaranga5286
    @waniduhasaranga5286 3 года назад

    Thank you sir, හැමදාම video danna

  • @arunaworld4468
    @arunaworld4468 2 года назад

    අවශ්‍යම දෙයක් ලැබුනේ ස්තූතියි ❤️

  • @DWik-rh3gn
    @DWik-rh3gn 3 года назад +3

    Sir
    You are doing excellent job. Personally i ve got a lot of manners from you and also im developing my personality step by step. Thankyou

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 3 года назад +1

    Thanks sir

  • @thaneshal_sis3
    @thaneshal_sis3 5 месяцев назад

    ගොඩක් වටිනවා මේක මට ❤

  • @mbwanigarathna4426
    @mbwanigarathna4426 3 года назад

    Thank you so much sir
    Matath padam karana Kota thidunu lokuma problem eka thamai sir meka
    Sir ta thawath api wage lamaiwa shakthimath kirimata shakthiya ha dairya wasanawa labewa kiyala prarthana karanawa
    Sir ta godak pin🙏🙏❤️❤️

  • @tharidumadhusanka
    @tharidumadhusanka 3 года назад +3

    Thank you...

  • @chathurikagamaethige9197
    @chathurikagamaethige9197 3 года назад +6

    Its really really important to all.It encourages me lot.Thank u sir.You always select the best topics.🤗🤗

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 года назад

    බොහෝම ස්තූති සර්...noted💖🤗🔥

  • @luckmalifashiondigana2948
    @luckmalifashiondigana2948 3 года назад +11

    Why not summary end of your session.

  • @petsfun9938
    @petsfun9938 3 года назад +2

    Soo valuable motivational video... thank you....💜🙏

  • @asankawiggin
    @asankawiggin 3 года назад +4

    Thank you very much 💐💐💐💐

  • @සොබාදහම-ග8ෂ
    @සොබාදහම-ග8ෂ 2 года назад

    මිහි පිට දෙවිවරු....ආදරෙයි සර්....

  • @tissayasindu4032
    @tissayasindu4032 3 года назад

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @nilankamadushan8368
    @nilankamadushan8368 Год назад

    බොහෝම ස්තූතියි සර්❤️

  • @athulakumara1179
    @athulakumara1179 3 года назад

    වැදගත් වීඩියෝ ඒක්ක ලස්සනයි

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 года назад +1

    Thanks Thanks All the best godak watina dayak 🙏🙏🌹💖

  • @senarathbanda7978
    @senarathbanda7978 3 года назад

    සර් මම ගොඩක් දුම්පානයට යොමු වු අයෙක් රැ 12 ට පහනක් පත්තු කරල හිතා ගත්තා ආයෙ දුම්පානය කරන් නැ කියා දුම්පානය නවතා දැනට වසර 8 ක් ඒ විනය නැවත මට හදා ගන්න මේ විඩියෝව වැදගත් බව මට විස්වාසයි ගොඩක් පින් සර්

  • @vlr.tharindisudakshinarodr1419
    @vlr.tharindisudakshinarodr1419 3 года назад

    බොහොමත්ම පින් ඔබතුමාට

  • @CCc-bg4fv
    @CCc-bg4fv 3 года назад +1

    உங்கல்லுடய பதிவுக்கு மிகவும் மகிழ்ச்சி நன்றி வணக்கம் மேலும் தொடர வேண்டும்

  • @chandrasirimallawaarachchi2524
    @chandrasirimallawaarachchi2524 3 года назад +1

    You are doing a great service to people who do not know English. Thanks To motivational speakers like Brian Tracy , Tony Robins ,Robin Shrama.I am what I am today because of English I have been able to elevate my life. Keep doing.

  • @lakshansuranga3906
    @lakshansuranga3906 3 года назад

    වටිනව සර්

  • @indikachamara2273
    @indikachamara2273 3 года назад

    Good sir බුදුසරණයි

  • @goodhksho6293
    @goodhksho6293 Год назад

    Lots of value

  • @DushanRangana7
    @DushanRangana7 2 года назад

    Superb Explained....

  • @CM-sf1em
    @CM-sf1em 3 года назад

    Thank you sir. Obage upades harima prayogikae. Pahadili. 🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏🙏

  • @malindulakshan3753
    @malindulakshan3753 3 года назад +2

    Niyamai sir

  • @nishanthakulasekara9404
    @nishanthakulasekara9404 3 года назад

    Niyami Sr GOD LUCK me motivation apita issara labunnam..

  • @mithunineth2005
    @mithunineth2005 Год назад +1

    Thank you so much sir ♥️✨🙏

  • @besmart4522
    @besmart4522 3 года назад +1

    Thanks, sir.

  • @ajrproductions7842
    @ajrproductions7842 3 года назад +2

    𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚒𝚛..👌🙏

  • @learnwithama1307
    @learnwithama1307 2 года назад

    You are the best motivational guider I met.

  • @kanilkavikeshawa5761
    @kanilkavikeshawa5761 3 года назад +3

    Great advice sir!

  • @නවගමනක්
    @නවගමනක් 3 года назад +1

    THANK YOU VERY MATCH SIR 💪✊🙏

  • @wpharsha
    @wpharsha 3 года назад

    ගොඩක් වටින කාරණා 5ක් සර්🏆👍

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 года назад

    Excellent

  • @poornabandara7456
    @poornabandara7456 3 года назад

    Very useful video

  • @chathurachamod8330
    @chathurachamod8330 3 года назад

    matama hadapu video ekak wagei sir thanks sir godak 👨‍🎓

  • @chandraathukorala3442
    @chandraathukorala3442 3 года назад

    Sthuthiy obathumata..theuwansaranai !

  • @janangakariyawasam3078
    @janangakariyawasam3078 3 года назад +1

    thanks sir..mn al maths karana lamayek...mt sirge videos godak watinawa....matath sir kiwwa wage eka digata wada krnna amarui..digatama me wage videos danna sir....

  • @shashikamadhawa2977
    @shashikamadhawa2977 3 года назад

    නියමයි .... ව්‍යාපාරයේදී මුදල් කළමනාකරණය පිළිබද වීඩියෝවක් නැද්ද ? ස්තුතියි ඔබට

  • @sadunkumara8861
    @sadunkumara8861 Год назад

    Most valuable ❤

  • @isharamadushanka8560
    @isharamadushanka8560 3 года назад

    Niyamai

  • @lakshangcc7897
    @lakshangcc7897 3 года назад +1

    බුදු සරණයි සර්♥️♥️♥️♥️♥️♥️👩‍❤️‍👨👍👍👍👍

  • @saragalle5725
    @saragalle5725 2 года назад

    Thank you very much sir,🙏

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 года назад

    ස්තුති sir ❤

  • @ravindunimsara9231
    @ravindunimsara9231 2 года назад

    Thank you sir good luck❤️🙏

  • @hasininilanka4016
    @hasininilanka4016 3 года назад

    වටිනා ඔවදන් සහිත වීඩියෝවක් සර්❤️👌

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 3 года назад

    ජයවේවා

  • @majubandara5842
    @majubandara5842 2 года назад

    Nice tanekes for you

  • @dilukapeiris234
    @dilukapeiris234 3 года назад

    water boiling kathawatanam... life ekama korawela giya...... Thank you .....

  • @himanyalakdini14
    @himanyalakdini14 3 года назад

    බොහොම ස්තුතියි 🙏

  • @lassanadewal8918
    @lassanadewal8918 10 месяцев назад

    බොහොමයක් 🙏 ස්තුති ඔබතුමාට.මටත් හිතෙනවා කරන්න ඕනීම කියලා ආයෙ ටික වෙලාවකින් ඕනී නැ හෙටම කරනවා කියලා හිතෙනවා එ මොකද කියලා දැනගන්න පුළුවන්ද සර්

  • @ahinsaweerasinghe529
    @ahinsaweerasinghe529 3 года назад +1

    thnks sr

  • @sahansameera5124
    @sahansameera5124 6 месяцев назад

    Thank you so much sir. 😍😍😍

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Год назад

    Good video sir❤❤

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 3 года назад +10

    ඔව් මටත් මෙතන අඛණ්ඩතාවය කියන් දේ නැති නිසා කොයි තරම් වැදගත් පියවර තිබ්බත් ඒක දිගටම වෙන්නේ නෑ කල් දානවා ඉබේටම..

  • @chandiperera3760
    @chandiperera3760 2 года назад

    So good

  • @sachithwickramasinghe7847
    @sachithwickramasinghe7847 3 года назад

    Superb

  • @sujeewakarunadasa-lw7qo
    @sujeewakarunadasa-lw7qo Год назад

    Thank you sir ..❤️❤️

  • @danumalkeducationsrilanka953
    @danumalkeducationsrilanka953 Год назад

    Thank you 🙏

  • @deepthiyvonne6092
    @deepthiyvonne6092 3 года назад

    So good sir

  • @renukaasankadon8343
    @renukaasankadon8343 3 года назад

    Great Bathiya 🇨🇦🇨🇦

  • @slkubura7882
    @slkubura7882 3 года назад

    වටිනවා සර්

  • @rasikarathnayake9101
    @rasikarathnayake9101 3 года назад

    Godak hoda vidio ekak sarthakathwayata...