Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ගායකයානනී ♥️🙏♥️
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නාමල් අයියගේ සිංදු හැමදාාමත් අහන්න පුලුවන් රසවත් ගීත,,,,,,,
ඔබතුමාගෙ ගීත හරි රසවත් හරිම ලස්සනයි අපි ඔබතුමාට ගොඩාක් ආදරෙයි ..❤
එදත් අදත් ආදරෙයි නාමල් අයියෙ❤
නාමල් මහතානනි ඔබතුමා ලස්සන ගීත ගයා අහිංසක මිනිසුන්ගෙ හිත් සැනසීම තුලින් ඔබතුමා ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා තව තවත් ලස්සන ගීත ගයන්නට දාරණ ශක්තිය බුද්දිය වර්ධනය වේවායි මම මෙත් සිතින් ප්රාර්ථනා කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සින්දුවත්. සුපිරියි. VIDEO. එකත්. සුපිරියි NAMAL. UDUGAMA. මහතාණෙනි❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
මාරම අතිතයක් ඒකාලේ අයෙ එන්නෑ ❤️😍
Admin තුමනි තුමියනි , මම මගේ පොඩි කාලෙ ඉදන්ම මම තවමත් කමතිම ගායකයා නාමල් .. ඒත් අපි ඉන්නේ 2023 අපි සිංදු අහන්නෙ phone ipod bluetooth speaker ,smart TV wagee දේවල් වලින් ඉතින් පරන දැන් කාටවත් දැනෙන්න අහන්න බැහැ . හරියට ඒ වගෙම තමයි 80/90 කාලේ මේ සින්දු අහපු අපි වගේ මේ වා අහද්දි හිතටම දැනෙන මිනිස්සු ඉන්නෙ දැන් ගොඩක් වෙන රටවල් වල . එහෙම මිනිස්සු ගොඩක් පාවිච්චි කරන්නෙ ඉතින් apple music , youtube music , spotify wage dewal , itunes වල සෙඅර්ච් කලාට අහන්න පුලුවන් album එකයි තියෙන්නෙ itunes වල .ඉතින් පරන සින්දු ටික ආයේ Audio mix කරලා ඒ ටිකටත්ඩ් දාලා. අයෙ hoda production ekak කරලා හරි ada kaaleta galapena විදිහට දැම්මානම් ඒ ලැබෙන ආදායමත් හිතාගන්න බැරි තරම් වෙයි.e wagema api ayata parana songs tika quality widihata ahanna dila karanne loku udawwak ehema kaloth. ♥️♥️♥️♥️♥️👍👍
සුපිරි සුපිරි ජය වේවා
Ea kaale Namal Prince kiyanne pissuwak tanikarama
හරි ම ලස්සනයි අයියෙ කටද මෙදුක පවසන්නේ ආදරෙයි හැමදාටම
Namal 😍
Namal ayye oyage song Hari lassanai hadawata danena song eka ❤❤
2024 song ♥️
සුපිරි ayye
A geetha walata,a hadata hemadaamath aadarei
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එදත් අදත් harima ආදරෙයි ....🎉
ගෙදරින් කන්න , මග වියදමට දෙන සල්ලි කැම නොකා බස් එකේ නොයා පයින් ගිහින් සල්ලි එකතු කරලා 100/= 125/= original නිල්වලා කැසට් sසල්ලි වලට අරන් ඒවා එක පෙලට කැබිනට් වල අහුරපු / කැසට් එක ගන්නකන් record බාර් ඉස්සරහා හිටගෙන නාමල් ගෙ සිංදු අහපු මතකයක් තියන අපි අදට ගැලපෙන විඩිහට recreate karapu පරන සින්දු ටික ආයෙත් අහන්න ආසවෙන් ඉන්නවා☺️☺️☺️☺️
Ammo....asai .ahanna ❤
ආදරෙයි ❤️
aththatama. Agatha soduru lassana atheethayata Aran yanawa👍👍👍
Wow... reminds me of my teenage years 🎧🎙️❤️
Supper balance 👍
Good one
My Nish ❤
💗My nish💗
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤
2024 anyone ?
🎵🎸💐💕👍
❤❤❤❤❤❤❤❤😂
👍 👍 👍 👍 👍 👍 👍
Original සිංදුව නෙමෙයි Sunflower remix එක
❤❤❤❤❤
❤❤❤❤❤❤