Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කතාව හැම දාම බලන අය කෝ බලන්න ✨❤ අන්තිමට දාන සවුදම කොහොමද ❤
කාලයක් නොබලා අන්තිම ටික බැලුවෙ
පව් බන් උබලා.
බලනවා
❤❤❤❤ 18:03
මුල idanma bana banaa බැලුවා
මම මෙ කාතා වෙ ආසම නිලිය තමා . කුරුලුගෙ අම්මා .සුජාතා රගදැක්විම
Subadra
සුජාතා නෙවෙයි සුබද්‍රා
😂m
අභිමන් කුරුලු ගේ ආදරය ජය ගන්න ඕනි 🌻🌻🌼🌼❤❤
ඇත්තමයි
අඩු ගානේ අවසානයවත් වැදගත් වුනා නම් හොඳයි ...මේ විදිහේ කතා නැතිව යහපත් පවුල් ජීවිත ගත කරන මිනිස්සු ගැන කතාවක් දානව නම් ආදර්ශමත් ...
එතකොට කුරුලුගෙ නැන්දට මොකක්ද වෙන්නෙ ❤❤❤❤
නීල පබළු කතාව මුල ඉදන් බැලුවා මන් හරිම ලස්සනයි කුරුලු අබිමන් එකතු වෙන්න ඔනි අනිවාර්යයෙන් ම 🌹🌹❤️❤️
අභිමන් සහ කුරැලු ජයගන්නම ඔිනි ❤❤️❤️
මෙය කාතාව මම පටන් ගන්න දවසෙම බලන ලස්සන කතාවක් අනිවාර්යෙන්ම කුරුලු අබිමනුයි එකතු වෙන්න ඕනැ නැතිනමි කතාව වැඩක් නැ
Kathawa purawatama tribune palawan. Vairaya & khrodaya. Anthime tragedy ekakin awasanwena eka harima kathai
මේකෙ තිබ්බෙ පූජවයි අභි එකතු කරන්න .අසීමාන්තිකව ආදරේ කරේ පූජා තමයි අභීට.කුරුලුට ආදිත්‍ය තමයි ගැලපෙන්නෙ.ආදිත්‍ය හොද කරල ඌව කුරුලුට එකතු කරන්න තිබ්බෙ.😁
කුරුලුගේයි අබිමන්ගෙයි ❤❤❤ ආදරේ වෙනුවෙන් කැපකිරිම වගේම දුක්කරදරබොහොමයක් මැද්දෙ ලස්සනට අවසන් වේවි ඒ වගේ ඉරිසියාව වයිරය වගේ පිරුණු මිනිස්සුන්ට හොද පාඩමක් ඉගැන්නුවා මුදලට කුහක කම්කල මිනිස්සු ඉන්නවා තවම එක අමතක කරන්න එපා
මාස ගානකින් අද බැලුවා
මෙ කතාව. මම මුල ඉදලම බැලුව .දැන්මම ඉන්නෙ සවුදි.මෙහෙ ඉදලත්. දිගටම බැලුවා.❤❤❤❤ කූරැඵ. අබීමන්. එකතු නොකරොත් බලපු. එකෙනූත් වැඩක් නැහැ
ආදිත්‍ය කියන චීත්ත පිරිමියාව දශ්ඨ කරන්න අර ඉස්සර ආපු නයාවත් එන්නෙ නැද්ද?ඌ තනියම ඇපල් කකා ඉන්නෙ.ඕකට නයාම ගහලා නයි විසෙන්ම මැරෙන්න සැලැස්සුව නම් හරි...👍👍
හ්ම්ම් එකනම් ඇත්ත,,
නිල පබළු කතාව ඉවරයි නේද අලුත් කතවක් එන්නෙ ම් මැස්සා කියලා එකට වෙන්න එකනේ පුජා මැරුනේ
මේ කතාව මම බැලුවේ පලවේනි කොටසේ ඉදන් ඒනිසා ජුජා පව් පුජා ඔයා ගෝඩාක් ආදරේ කරා අබීට කුරුලු ආවාට පස්සේ තමයි අබී වේනස් උනේ පව් පුජා
ගිය අකුරට නාඩන්නේ තියෙන අකුර රැකගන්නේ දැන් පුජාව මරලා ඉවරයි පුජා පව් තමයි ඉතින් මොනවා කරන්නද
අබිමන් මේ චීත්තය උස්සලා පොලවේ ගහවි කට විතරයි නරියගේ. පොලිසිය දැනුවත් කරානම් හරිනේ.
අයියෝ අද ලොයිඩ්ම ආදිත්‍යයට චීත්තය කීවා...😂😂😂😂😂
😂😂😂😂
ංහාදයි කතව මාම මුල සිටම බැලුව තවත් බලනව
ඉදකින් මේ ලොයිඩ් ආදිත්‍යට අඩු කැඩෙනකම් ගසන්න තිබුනේ.පන්ඩිතකම් යනකම්.
ඔයාලා දන්නෙ නැතිව ට ඉන්න ඔය ගෙදර .අරන් දුන්නෙ.අබිමන් .කුරුලු දන්නෙ නෙහ ..ගෙදර ගත්ත මිනිසුන් රට ඉදලා ඇවිත් ගේ ඉල්ලුවේ .අබිමන් එයාලට වෙනගෙයක් .දීල .කුරුලු ට නැවත ගෙදර දුන්නා ..❤
අබිමන් කුරැලු ❤❤❤❤❤❤❤
ආදිත්‍ය නරක කෙනෙක් නෙවෙයි පුජා අබිමන්ට ආදරය කලා වගේ ආදිත්‍ය කුරුලුට ආදරය කලා එනිසා තමයි ආදිත්‍ය පිස්සුවෙන් වගෙ ඔය කතා කරන්නෙ පවු
මට මේ ආදිත්‍ය කතාවට විතරක් නෙවෙයි ටිවි ප්‍රෝගැම් එකකින්වත් පෙන්න බෑ මොන හෙතුවක්ද මංදා
මටත් ahemai
මම ආසම පුජායි කුරුලුගේ අම්මායි දෙන්නටයි
ස්තූතියි ලස්සන අවසානයක් ලබා දුන්නට ❤❤❤ ඒ ආදරේ ජය ගන්නම ඕනෙ
කුරුලු අබිමන්ට හිටිය හතුර චිත්තය සුභද්‍රා මලින්ද පුජ කුරුලුට අබිමන් ආරක්ෂා කරයි නය චිත්තයව ඉවරයක් කරලම ගියොත් හොඳ
චීත්ත ආදිත්‍යා මැරෙන්න තිබුණේ 😂😂😂😂😂
කෝ මේ නයා.ඇවිත්.මේ.චීත්ත.ආද්යියට.ගහන්න
එහෙම තමයි වෙන්න ඕනි
කෝ චිත්තයා ඔලුවේ තියනි ඉදපු අය😅😅😅
අබිමන් කුරැඑ එකතු වුන් නැත්නම් කතා ව මෙච්චර කාලය ක් බැලුවාත් වැඩක් නැති වෙනවා
හොදම ටික හෙට
අබිමන් කුරැලු❤❤❤
අබිමන් ❤️🐦❤❤❤❤
මෙ ආදිත්ත්‍ය නම් චිත්තයක්මයි ඌටනම් අර නයාවත් දෂ්ඨ කරන්නම ඕන මොකක්ම හරි වෙන්නම ඕන කුරුලුටයි අබිමන් ටයි සතුටින් ඉන්න ලැබෙනවා බලන්න ඕන නැත්නම් කතාවෙ අවසානේ වැඩක් නැ
අපරාධෙ මේක බලපු කාලය .අන්තිමේදී මොනවා උනාද දන්නෙ නෑ. තව පැය භාගෙයක් වැය කරලා අවසානයක් පෙන්නන්ඩ බැරි නම් මේවා නොපෙන්වා ඉන්න ඕන .පඩංගු කියලා සමහරු බනින්නේ ඕක තමයි ..😮අප්‍රසන්නයි.
කාලයක් බලල නතර කෙරුව අවසාන කොටස් නිසා ආයෙ බලනව.
ලස්සනයි කතාව
Abi❤❤kurulu
ආ එක තමයි මී මැස්සා හැමදාම දැහැලුවේ
ඔය චිත්තයා නයාම කාපිය හෙට කුරුලුට කරදයක් කලොත් අනිවාර්යයෙන්ම නයා කනවා
ඉවර වෙනවා කියපු නිසා අද බැලුවේ ගොඩක් කාලෙකින්
රේශ්මට රගපාන කෙනා ෂෝයි අනේ
1 වැනි කොටසේ ඉදලම බැලුවා පුජා ට යී reshmatayi තතමි ගොඩක් ma කැමති ❤
ආදිත්‍ය අනුලටබන්දලා දෙන්න ඕනි දෙන්නමචීත්තනෙ😢
කවුද අබිමන් කුරුලු මැරි කරනවට කැමති❤
ආදිත්තිය චිත්ත වැඩ කරන්ෙන හිෙර්ටම යවන්න ඔන 😡
මීමැස්සා කතාව ලස්සනයි .මහින්ද ඇක්සන් .නියමෙට දෙනව ගින්දරවගෙ..
අනිවාර්යයෙන් අබිමන් කුරුලු එකතුවෙලා ආදිත්‍ය හිරේටම යවන්න අනිකාමායගෙ මාමා කියන එකා
කුරුලු බීපු දවසෙ ආදිත්‍ය මොනා කරලද දන්නෑ.😁
මන් බලනව හැමදාම
අන්තිමෙදි රෙස්මා මැරෙයිද ආදිය අබිමන් මරන්නවත් වෙඩි තිබ්බෝත් රෙස්මට වදියි නෙද කුරුලුගේ නැන්දට
චිත්තය ක් මේ ආදිත්‍ය ගේ චරිතෙ
පොඩ්ඩක් කියනවා ද? දැන්ම
ගොඩක් ආසාවෙන් බලනව මන් නම් තෙරුවන් සරණයි 👌👌👌👌👌
මී messa.දාන්න කලින් කියන්නේ niila.පබළු වගේ අදින්න nam.එපා 😂😂😂
❤
මොන මගුලක් දන්නද මං දන්නෑ කතාව අවසාන හරියෙදි නාට්‍යයක් නම් ඉස්සරහට එනවනම් එච්චරයි. බලන නාටිය කන්නේ මෙතන
අර අහිංසක මනුස්සයා මැරුන එක නම් පව් 😢😢
පොඩ්ඩක් කියනවා ද?
Man,aurudu,,5.vithara.beluwa.saudi.avillath.balanawa.lassana.kathawak.
Risma kiyane නැන්ද kenk neme අම්මා ❤kenk අනුලා kiyane ගෙදර tiya ganna hoda ගැනුණු kenk neme❤
අදිනල්ය😂😢පිස්සුද😢
අබිමන් කුරුලු ජය ගන්නම ඔිනි
ආදිත්‍යට ගහන්න තිබ්බේ කුරුලු
හෙට අන්තිම කොටසේ මට හිතෙනවා නයා වැඩ,පෙන්නයි කියලා.. 🐍 🐍 එක්කෝ චීත්තයාව accident කරවන්න ඕන මැරෙන්නම, කුරුලුගේ wedding දවසට...👍
මොකක් හරි වෙන්න යන්නේද?
Adiththiya. Aththatama. Chiththayak😮
පුජාta අසාධාරණය උනා 😢
Pooja ta sadaranayak wenna abiman kurulu dennama marennama one katawe pooja pawu
අපි බාලනවා
Me wage nanda kenekui duwekui maru
Aiyooo mahathun.😢😢😢
චිත්තය ට නයම ගහපන් ඔය කැලේදිම
Kurulug. Wdin eka abi ekkmthma.wena on❤
හරිනම් පුජා මැරෙන්නේ නැතුව බදින්න තිබ්බේ පුජා කුරුලු අල්ලා ගත්තේ අබ්මන් අබ්ගේ මෝලේ නැ අර පන වාගේ ආදරේ කර පුජා ඇතැ අරලා කුරුලු එක්ක යාලු උනා
Owu pooja marune aparade mage asama niliyak
Pooja ge adare උදුරා ගත්තේ කුරුළු ..katawa wedakne
Pooja wagema abiman kuruluth merenna oniii අවසානය ලස්සන wenna
Hetin ඉවරයි da me කතාව
ආදිත්‍ය ට නයා ගාහයි වගේ
අනෙ හොඳ
Patan gatta da idala mama me katawa balanawa harima lassanijjjvjj.
ආදරෙයි නිලපබලු
ආදීත්යකියන්නෙ කුහකම මිනිහෙක්
ඔය මනුස්සයට නීතිය ක්‍රියාත්මක කරන්න ආදිත්ත්යට විරුද්දව
❤❤❤❤❤❤
Mn hamadama baluwa
no point the end...... what's that video which adithya send? very nuch disapointed... from London...let us know what's the end?
ලොවිඩ් අංකල් නියමයි ච්ත්යා කියලා කියපු ඒක 😅😅😅😅😅චිත්තය 😅😅😅😅 ආදිත්‍ය 😊😅😅😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැඩක් කරනකොට හරියටම කරන්න පුරුදු වෙන්න
හෙට නයා🐍 🐍
මේක.කතාව.බොරු .කතා වක්
Mn sandya mn hamadama balanawa nela pabalu
අදිත්ත වෙනගැනියෙක්තොරගනින්
🙋🙋
Dan thamai hodamatika
Astaka kiyana mama ammoh😂😂
මහතුන් ඉවරයි
Ayooo kurulu mareidaaaaaaa
Me katawe mulu idala බැලුවොත් tereiii කුරුළු pooja ge adare uduragaththe කොහොමද kiyala
Sawudata dakinne heenayak😂😂
Adittyata mahasona vehila eki ratu patin adagena appal kanne.
🌹🌹🌹🌹🌹🌹
මේ කතාව හැම දාම බලන අය කෝ බලන්න ✨❤ අන්තිමට දාන සවුදම කොහොමද ❤
කාලයක් නොබලා අන්තිම ටික බැලුවෙ
පව් බන් උබලා.
බලනවා
❤❤❤❤ 18:03
මුල idanma bana banaa බැලුවා
මම මෙ කාතා වෙ ආසම නිලිය තමා . කුරුලුගෙ අම්මා .සුජාතා රගදැක්විම
Subadra
සුජාතා නෙවෙයි සුබද්‍රා
😂m
අභිමන් කුරුලු ගේ ආදරය ජය ගන්න ඕනි 🌻🌻🌼🌼❤❤
ඇත්තමයි
අඩු ගානේ අවසානයවත් වැදගත් වුනා නම් හොඳයි ...මේ විදිහේ කතා නැතිව යහපත් පවුල් ජීවිත ගත කරන මිනිස්සු ගැන කතාවක් දානව නම් ආදර්ශමත් ...
එතකොට කුරුලුගෙ නැන්දට මොකක්ද වෙන්නෙ ❤❤❤❤
නීල පබළු කතාව මුල ඉදන් බැලුවා මන් හරිම ලස්සනයි කුරුලු අබිමන් එකතු වෙන්න ඔනි අනිවාර්යයෙන් ම 🌹🌹❤️❤️
අභිමන් සහ කුරැලු ජයගන්නම ඔිනි ❤❤️❤️
මෙය කාතාව මම පටන් ගන්න දවසෙම බලන ලස්සන කතාවක් අනිවාර්යෙන්ම කුරුලු අබිමනුයි එකතු වෙන්න ඕනැ නැතිනමි කතාව වැඩක් නැ
Kathawa purawatama tribune palawan. Vairaya & khrodaya. Anthime tragedy ekakin awasanwena eka harima kathai
මේකෙ තිබ්බෙ පූජවයි අභි එකතු කරන්න .අසීමාන්තිකව ආදරේ කරේ පූජා තමයි අභීට.
කුරුලුට ආදිත්‍ය තමයි ගැලපෙන්නෙ.ආදිත්‍ය හොද කරල ඌව කුරුලුට එකතු කරන්න තිබ්බෙ.😁
කුරුලුගේයි අබිමන්ගෙයි ❤❤❤ ආදරේ වෙනුවෙන් කැපකිරිම වගේම දුක්කරදරබොහොමයක් මැද්දෙ ලස්සනට අවසන් වේවි ඒ වගේ ඉරිසියාව වයිරය වගේ පිරුණු මිනිස්සුන්ට හොද පාඩමක් ඉගැන්නුවා මුදලට කුහක කම්කල මිනිස්සු ඉන්නවා තවම එක අමතක කරන්න එපා
මාස ගානකින් අද බැලුවා
මෙ කතාව. මම මුල ඉදලම බැලුව .දැන්මම ඉන්නෙ සවුදි.මෙහෙ ඉදලත්. දිගටම බැලුවා.❤❤❤❤ කූරැඵ. අබීමන්. එකතු නොකරොත් බලපු. එකෙනූත් වැඩක් නැහැ
ආදිත්‍ය කියන චීත්ත පිරිමියාව දශ්ඨ කරන්න අර ඉස්සර ආපු නයාවත් එන්නෙ නැද්ද?
ඌ තනියම ඇපල් කකා ඉන්නෙ.
ඕකට නයාම ගහලා නයි විසෙන්ම මැරෙන්න සැලැස්සුව නම් හරි...👍👍
හ්ම්ම් එකනම් ඇත්ත,,
නිල පබළු කතාව ඉවරයි නේද අලුත් කතවක් එන්නෙ ම් මැස්සා කියලා එකට වෙන්න එකනේ පුජා මැරුනේ
මේ කතාව මම බැලුවේ පලවේනි කොටසේ ඉදන් ඒනිසා ජුජා පව් පුජා ඔයා ගෝඩාක් ආදරේ කරා අබීට කුරුලු ආවාට පස්සේ තමයි අබී වේනස් උනේ පව් පුජා
ගිය අකුරට නාඩන්නේ තියෙන අකුර රැකගන්නේ දැන් පුජාව මරලා ඉවරයි පුජා පව් තමයි ඉතින් මොනවා කරන්නද
අබිමන් මේ චීත්තය උස්සලා පොලවේ ගහවි කට විතරයි නරියගේ. පොලිසිය දැනුවත් කරානම් හරිනේ.
අයියෝ අද ලොයිඩ්ම ආදිත්‍යයට චීත්තය කීවා...😂😂😂😂😂
😂😂😂😂
ංහාදයි කතව මාම මුල සිටම බැලුව තවත් බලනව
ඉදකින් මේ ලොයිඩ් ආදිත්‍යට අඩු කැඩෙනකම් ගසන්න තිබුනේ.පන්ඩිතකම් යනකම්.
ඔයාලා දන්නෙ නැතිව ට ඉන්න ඔය ගෙදර .අරන් දුන්නෙ.අබිමන් .කුරුලු දන්නෙ නෙහ ..ගෙදර ගත්ත මිනිසුන් රට ඉදලා ඇවිත් ගේ ඉල්ලුවේ .අබිමන් එයාලට වෙනගෙයක් .දීල .කුරුලු ට නැවත ගෙදර දුන්නා ..❤
අබිමන් කුරැලු ❤❤❤❤❤❤❤
ආදිත්‍ය නරක කෙනෙක් නෙවෙයි පුජා අබිමන්ට ආදරය කලා වගේ ආදිත්‍ය කුරුලුට ආදරය කලා එනිසා තමයි ආදිත්‍ය පිස්සුවෙන් වගෙ ඔය කතා කරන්නෙ පවු
මට මේ ආදිත්‍ය කතාවට විතරක් නෙවෙයි ටිවි ප්‍රෝගැම් එකකින්වත් පෙන්න බෑ මොන හෙතුවක්ද මංදා
මටත් ahemai
මම ආසම පුජායි කුරුලුගේ අම්මායි දෙන්නටයි
ස්තූතියි ලස්සන අවසානයක් ලබා දුන්නට ❤❤❤ ඒ ආදරේ ජය ගන්නම ඕනෙ
කුරුලු අබිමන්ට හිටිය හතුර චිත්තය සුභද්‍රා මලින්ද පුජ කුරුලුට අබිමන් ආරක්ෂා කරයි නය චිත්තයව ඉවරයක් කරලම ගියොත් හොඳ
චීත්ත ආදිත්‍යා මැරෙන්න තිබුණේ 😂😂😂😂😂
කෝ මේ නයා.ඇවිත්.මේ.චීත්ත.ආද්යියට.ගහන්න
එහෙම තමයි වෙන්න ඕනි
කෝ චිත්තයා ඔලුවේ තියනි ඉදපු අය😅😅😅
අබිමන් කුරැඑ එකතු වුන් නැත්නම් කතා ව මෙච්චර කාලය ක් බැලුවාත් වැඩක් නැති වෙනවා
හොදම ටික හෙට
අබිමන් කුරැලු❤❤❤
අබිමන් ❤️🐦❤❤❤❤
මෙ ආදිත්ත්‍ය නම් චිත්තයක්මයි ඌටනම් අර නයාවත් දෂ්ඨ කරන්නම ඕන මොකක්ම හරි වෙන්නම ඕන කුරුලුටයි අබිමන් ටයි සතුටින් ඉන්න ලැබෙනවා බලන්න ඕන නැත්නම් කතාවෙ අවසානේ වැඩක් නැ
අපරාධෙ මේක බලපු කාලය .අන්තිමේදී මොනවා උනාද දන්නෙ නෑ. තව පැය භාගෙයක් වැය කරලා අවසානයක් පෙන්නන්ඩ බැරි නම් මේවා නොපෙන්වා ඉන්න ඕන .පඩංගු කියලා සමහරු බනින්නේ ඕක තමයි ..😮අප්‍රසන්නයි.
කාලයක් බලල නතර කෙරුව අවසාන කොටස් නිසා ආයෙ බලනව.
ලස්සනයි කතාව
Abi❤❤kurulu
ආ එක තමයි මී මැස්සා හැමදාම දැහැලුවේ
ඔය චිත්තයා නයාම කාපිය හෙට කුරුලුට කරදයක් කලොත් අනිවාර්යයෙන්ම නයා කනවා
ඉවර වෙනවා කියපු නිසා අද බැලුවේ ගොඩක් කාලෙකින්
රේශ්මට රගපාන කෙනා ෂෝයි අනේ
1 වැනි කොටසේ ඉදලම බැලුවා පුජා ට යී reshmatayi තතමි ගොඩක් ma කැමති ❤
ආදිත්‍ය අනුලටබන්දලා දෙන්න ඕනි දෙන්නමචීත්තනෙ😢
කවුද අබිමන් කුරුලු මැරි කරනවට කැමති❤
ආදිත්තිය චිත්ත වැඩ කරන්ෙන හිෙර්ටම යවන්න ඔන 😡
මීමැස්සා කතාව ලස්සනයි .මහින්ද ඇක්සන් .නියමෙට දෙනව ගින්දරවගෙ..
අනිවාර්යයෙන් අබිමන් කුරුලු එකතුවෙලා ආදිත්‍ය හිරේටම යවන්න අනිකාමායගෙ මාමා කියන එකා
කුරුලු බීපු දවසෙ ආදිත්‍ය මොනා කරලද දන්නෑ.😁
මන් බලනව හැමදාම
අන්තිමෙදි රෙස්මා මැරෙයිද ආදිය අබිමන් මරන්නවත් වෙඩි තිබ්බෝත් රෙස්මට වදියි නෙද කුරුලුගේ නැන්දට
චිත්තය ක් මේ ආදිත්‍ය ගේ චරිතෙ
පොඩ්ඩක් කියනවා ද? දැන්ම
ගොඩක් ආසාවෙන් බලනව මන් නම් තෙරුවන් සරණයි 👌👌👌👌👌
මී messa.දාන්න කලින් කියන්නේ niila.පබළු වගේ අදින්න nam.එපා 😂😂😂
❤
මොන මගුලක් දන්නද මං දන්නෑ කතාව අවසාන හරියෙදි නාට්‍යයක් නම් ඉස්සරහට එනවනම් එච්චරයි. බලන නාටිය කන්නේ මෙතන
අර අහිංසක මනුස්සයා මැරුන එක නම් පව් 😢😢
පොඩ්ඩක් කියනවා ද?
Man,aurudu,,5.vithara.beluwa.saudi.avillath.balanawa.lassana.kathawak.
Risma kiyane නැන්ද kenk neme අම්මා ❤kenk අනුලා kiyane ගෙදර tiya ganna hoda ගැනුණු kenk neme❤
අදිනල්ය😂😢පිස්සුද😢
අබිමන් කුරුලු ජය ගන්නම ඔිනි
ආදිත්‍යට ගහන්න තිබ්බේ කුරුලු
හෙට අන්තිම කොටසේ මට හිතෙනවා නයා වැඩ,පෙන්නයි කියලා.. 🐍 🐍
එක්කෝ චීත්තයාව accident කරවන්න ඕන මැරෙන්නම, කුරුලුගේ wedding දවසට...👍