Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වීඩියෝ එක දකිනකොටම හිතුන sl මොබයිල් එකද කියල මාත් ගත්තෙ මේකෙන් ලන්කාවටත් යැව්ව.විශ්වාසයි ගොඩක්. මන් අරදියාවල. මේ ලගදි මන් ටැබ් දෙකකුත් ගත්ත.බය නැතුව ගන්න පුලුවන් මට නම් විශ්වාසයි ගොඩක් බ්ලූටූත් ගෙන්බ ගත්ත මන්.thanks 🙏❤️👍👌
ane oyata kiyak giyada
@@jayawardhanakalummadusanka5772 මොකටද පෝන් එක යවන්නද
@@jayawardhanakalummadusanka5772 පෝන් එකේ ගාන ඇර ලන්කාවට යවන්න ඩිනාර් 15 ගත්ත. විශ්වාසයි. මේ ශොප් එක
Saudiya.ndda..malli..mAma.vibiyo.balanawa....
Phone number eka dennako
ගොඩක්..ස්තුතියි..මල්ලි..ඔයාට.මෙදෙවල්. හොයලා. අපිව.දැනුවත්..කරනවාට..අල්ලාදෙවිපිහිටයි.
Thank you,,මල්ලී මං හොයමින් හිටපු දේ අද ඔයා අපි ලගටම අරන් ආවා ,ඇත්තටම ගොඩක්ම ස්තූතිය ,,
මම මෙයාලගෙන් පෝන් එකක් ඇරියා.දවස් 5 න් යවනව කීව.ඒ උනාට දවස් 4 න් ගෙදරටම ගිහින් දුන්නා .විශ්වාස වන්ත සුපිරි තැනක් .
කීයක් ගත්තා ද කියලා දාන්නකෝ පහලින් මැසේජ් එකක්
@@ShashikaLakmali-si3hw පෝන් එක 50 kd.යවන්න 15kd ගත්ත පොල්ගහවෙල ට
@@anomaanoma8362 ස්තුතියි 👍
එහෙම උනොත් ලන්කාවෙ මුදලින් රුපියල් 15 දාහක් තැපැල් ගාස්තු ඔක්කොම වියදම 65 වෙලා
@@dda711 පාඩුයි නේද එහෙම අඩු තරමේ ඩිනාර් හතක් අටක් ගන්නවනං කමකුත් නෑ
බොහොම හොද වැඩක්,,මේ රටේ ඉන්න ගොඩාක් අයට අවශ්‍යතා අනුව අංක එක පොන් එකක්,,විශ්වාසය තමයී කවුරුත් බලාපොරොත්තු ,,බොහොම ස්තුතිය ,,
ස්තුති දැනුවත් කරාට බුදු සරනයි ජේසු පිහිටයී අල්ලා දෙවියන් ගේ පිහිටයී .🙏🤝
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට.ගොඩක් වටින වීඩියෝ එකක්.
අනේ ගොඩාක් හොදයි දැනුවත් කරාට මටත් ලංකාවට පෝන් එකක් අරින්න ඔනේ ගෙවල් අැතුලේ ඉන්න අපි දන්නේ නැහැ ❤❤❤
තටිටයා මල්ලි කියපු නිසා අපිට විස්වාසයි බඩු ටිකක් ගන්න තියනවා බලමු ඉදිරියෙදි 💕🙏❤
මමත් පොන් එකක් ගත්තා මල්ලි ඇත්තට ගොඩක් විස්වාසය තැනක් තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤
ඇත්තටම මල්ලි ගොඩක් වටිනවා ..හොයපු විඩියෝ එක්ක ඔයාට බුදු සරණයි
Video හැමදාමත් බලනවා බොහොමත් ස්තුතියි වැදගත් පනිවිඩයක් ගෙනාවට 🙏👍👍👍❤️
මමත් පොන් 4ක් යැවුවා මේ මල්ලිගේන්...ගේදරටම...හරිම විස්වාස කොල්ලෙක් .... මන් පොන් ගන්නෙම මේ මල්ලිගෙන්..මුපිරි කුවේට් අහස යට❤❤❤❤❤ජය වේවා
Godak isthuthi malli..oya හැමදාමත් hoda dewal ගේන්නේ ..bs malli..මමත් kuwait inne
ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා👍👍👍🙏🙏😮
ගොඩක් ස්තුතියි මල්ලි.ඇත්තටම අපි ගොඩක් දේවල් දැන් ගන්නේ ඔයාගෙන්..ඔයාට ගොඩාක් ස්තූතියි....
මම හැමදාම බලනවො ඉංදික මල්ලිගේ විඩියෝ.
❤සුපිරි සේවාවක් ඉංදික මල්ලියේ ,ංංඔයාගෙ හදුන්වා දිම.බුදු සරනයි ස්තුති ගොඩක් 🌹
මම ටික් ටොක් එකෙන් තමයි මේ මල්ලිව හොයා ගත්තෙ.....කියපු විදිහියටම වැඩ....මගේ පොන් 4ම ගේදරටම ගිහින් දුන්නා කිසිම අවුලක් නැහැ
බොහොමයක් ඉස්තූතී මල්ලි ඔයාට හොඳ දෙයින් අපිව දැනුවත් කරනවාට තෙරුවන් සරණයි මල්ලිට 🌹🌹🌹
මල්ලියො ගොඩක් දෙවල් ගන්න හොන්ද තැන් කිඋවට ඔයාට පින්...හොයලා බලන්නම්ක් සපත්තු තියන හොනද කඩ්‍යක් ❤❤❤❤
මම ෆෝන් ගන්නෙත් එයාගෙන්. දැනට ෆෝන් 7 ,ක් අරං තියෙනව ගොඩක් හොදයි ෆෝන්. මිලෙන් අඩු ෆෝන් ලංකාවට යවන එකනම් පාඩුයි යවන්න යන කුලියත් එක්ක ඊට අඩුවෙන් ලංකාවෙන් ගන්න පුලුවන්.
අනේ මල්ලියෝ මම හුඟ දවසක ඉදලා හොය හොයා හිටියේඔයාට ගොඩක් ස්තූතියි
මමපොන්2මගත්තා.ගොඩක්මහොදයිමල්ලි.මමහැමමාසෙමකාඩිදානෙ එමල්ලිගෙන්.වැඩිවැඩියෙන්හරියන්න ඕන.අල්ලාදෙවිපිහිටයි
සුදු මල්ලි ගොඩක් මේ දේ දැනුවත් කිිරිමට ගොඩක්ම ස්තුති
Man phone 2 yauwa lankawata.aththatama godak viswasai.man rabiya wala.man thawa phone ekak genna gaththa.godak viswasai sl Mobile Thank-you ❤🙏🙏🙏❤👍👍👍
ගොඩක් හොදයි දැන්වත් කිරීම. මමත් විස්තර හොයමින් හිටියේ. ස්තුතියි.
Tanx මල්ලි අපිව දැනුවත් කරාට
ස්තුතියි මල්ලියෝ මගේ අක්කාත් ඊයේ පොන් එකක් ලංකාවට දැම්ම එකත් දැම්මේ ඔන්ලයින් නිලන්ත මල්ලිය මගින් ස්තුතියි පරිස්සමින් බුදුසරණයි
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් ..ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීම පිලිබදව අයියෙ...බුදුසරණයි .🙏🙏🙏
Godak sthuthiy dennatama. Danuwath kirima godak watinawa. Mamath ekak yawanna visthara hoyamin hitiye
Pohon ekataye cargo sarves ekaye seratama keyak wenawada dinar 30 pohon eka
Thanks දැනුවත් කලාට
හැමදාම ත් හෙද පනිවිඩදෙන ඔයා මල්ලී යෙ මෙි රට පාලනය කරන අල්ලා දෙවි පිහිටයි
මමත් ඹන් ලයින් පොන් වලට අහු උනා මල්ලී.රෙල්ම් පොන් එක 130 ඩිනාර්.මාසෙට ඩිනාර් 10 ගානෙ ගෙවනව.
ගොඩක් හොද දැනුවත් කිරිමක්
Vidiyo hamadama balanawa tnx danuwat kalata mat kuwet
අයියා ඔයාගෙ විඩියො ගොඩක් හොඳයි ඔයා කුවේට් කොහෙද අයියා මමත් කුවේට්
පුතා ඔයට බොහොම පින් අපිටත් පොන් 2 ගන්න ඕනේ ishtuti දැනුවත් කලට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏
Godak hodai thatte malli danuvath kalata oyage vidyo nitharama balanava oyata b s
මල්ලි මන් ඔයාගෙ මේ වීඩියෝ එක බලලා පෝන් කඩේට කතා කලා..ඒත් එයාලා රිප්ලයි දෙන්නෙ නෑනි😔මට පෝන් එකක් ගන්න ඕනි මල්ලි ..මට නිවාඩු නෑ එලියට යන්න.ඒ හින්දා මල්ලි චුට්ටක් බලන්නකො🙏
Godak sthuthi thattaya....watina video ekak theruwan saranai
එක ගොඩක් පින් මල්ලි මටත් ඔනැහැ දුවලාට ඉස්කොලේ වැඩ කරගන්න ලැටිටෙිප් එකක් යවගන්න බුදු සරනයි මල්ලි
මාත් මල්ලි හැමදාමත් බලනව ඔයාගෙ වීඩියෝ
ගොඩාක් හොඳයි බුදු සරණයි
Ana godak හොඳයි kohomada api ganna විස්තර කියන්න පුළුවන් da
ෂා නියමයි නියමයි ගෙදරටම ගිහිං දෙනවා පෝන්
අනේ.හොදයි.දැනූවත්.කලාට❤❤🎉🎉
Ayye Mata Dana ganna oni gadarin Dan piti kiri 1.thal ekak danna puluwan da oya cargo ekan
Thnks mallie oyaga pahadilie kirima niyamaie bs
Thanks to you all
සාදාරනව බිස්නස් එක කරන ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ මල්ලි.
මල්ලි මං ලන්කවෙ ඉන්නෙ ඉස්සර ෆර්වනිය හිටියෙ ලංකවට ගෙන්න ගන්න පුලුවන්ද ගෙදරටම ගෙන්න ගන්න කියක් යනවද තට්ටයා මල්ලිගෙ මේ විඩියෝ එකෙන් දැක්කෙ
ගොඩක් සතුටු යි
Ane bohoma sthuthi danuwath kirimata ....👍👍👍
මමත් අනිවාර්යයෙන් ඒ මල්ලිගෙ වීඩියෝ හැමදාම බලනවා ඒ පෝන් එක ලංකාවට යවනවානම් කොහොමද ගාන මට පෝන් 2ක් යවන්න ඕන පුලුවනිද ගාන කියන්නකෝ
11:31 මල්ලි මෙයාල පෝන් රෙපයාර් කන්නවද
❤❤❤ ඇත්තටම මල්ලී හොදයි විශ්වාස කරන්න පුලුවන්ද ❤❤❤
Malli kohomada salli gawanna oyalaga shop akan gadarata phone akak yawanawanam sL mobile
ගොඩක් සතුටුයි
Theruwan saranai malli
Malli mehe phon lankawata eriyama kedunot hadanna badu ne kiyanne ettada?
Attamai viyoaka godak watinawa bs
මමත් ගත්තා මල්ලි.හොඳයි.බුදු සරනයි මල්ලි.
Langwathby.kirima.godak.watinawa.malli
Gedarata kaamabema tikak yawanna ganna hatiyak naa thawama oya me gana monahari wistarayak daannakoo
හ්මිමි.මමත්.මෙියාලගෙන්.ඉස්මාටි.ඔචි.හතරක්.ගත්ත.ලංකාවට.ගෙනියන්න
Bohama sthuthi malli
Malli mama inne Saudi wala api kohomada foon ekak lankawata arinne mehen salli denne kohomada
සුපිරිනෙ කොල්ලො ඒක.👍
Ok thanks malli matat poon akak lankavata yavanna ona mama enna kuwait abu fatira vala bs
සව්දියෙන් පෝන් එකක් ලන්කවට ගෙන්ව ගන්නෙ කොහොමද හොදම පෝන් වර්ගය මොකක්ද එය පෙහෙදිලි කර දෙන්න ප්ලිස්
Thank you malli danuwath kalata
Ane godak hodai oyata budu saranai malliyo
Godak watinaa malli oya Video eka
Matat ganna ona pon akak.❤❤.thenks me vidiyo aka demmata
Abu dhabi inna aya kohomada sambanda Kara ganne
Suba dawasak theruwan sarnai sithuthi sithuthi
Budu saranae oyata malle
Math phone ekak gannawa.thanks vidio ekata
ටෙලි පොන් නොම්බරේ දන්නකො සවුදි රියාද් වල කර්ගො නොම්බරයක් දෙන්නකො මල්ලි
Matath ekak ganna oni .malli eliyata yanna vidihakna .lankawata yawanna oni
Malliyo ape gedarata anna behe me gedarin kemathi ne atakota kohomada ayalata salli gewanni aconth nombarayak thiyanawada danna mata lankawata yawanna pon akak
G m malli sthuthi apita me wage dewal hoyala denuwath karanawata
Malli man awith sathiyai oyage u.t balanawa g.h.dii on line badu ganna widiha danuwath karanna mage thxna hodsi prasnayak na b.s
Ane eka hodi thanks malli oyata
Ou man pon eka yauwa ලංකාවට godak viswasai❤
අැත්තටම.මේ.කට්ටිය.බොහම.හොදයි.විශ්වාඝයි.මම.පෝන්.දෙකක්ම.දැම්මා.කිවිව.දිනේටම.ගියා❤
Kuvet onli dilivari thiyenavada
මල්ලී මේ දවස් වල කුවෙට් එම්බසිය වහලද .මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඔහේ.කරුනා කර පිලිතුරක් දන්වන්න තෙරුවන් සරනයි
Thank you aiye denuwath kalata
අයියා මාත් කුවේට් එන්න ඉන්නේ. ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් ස්තුති අයියේ.. ❤❤❤
ස්තුතිි මල්ලිි
Malli. TV. Aekak. Yavanna. Taenak. Hoyala. Denna
Ane atthatama meta godak wenas aiya
ගොඩක් හොදයි මල්ලි ඔයාට ගොඩක් ඉස්තුති බුදුසරණයි
Malli mata apal parana kaduna pon akak hoyala dennako salli onanam dennam lankawe mage pon akata kali tikak ganna akai hada
Matat phone ekak ganna puluwanda man inne kuwet wala kd 30 wage ekak
Kohomada arinne kiyak gannawada mama kuwet wala inne thattaya video aken dakke
Bohoma isthuthi denuwath karata 👍👍👍👍

Godak watinaa malli oya
Video eka