Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගෙ අක්කාත් දොලොස්බාගෙ.අපිත් ඔය පාරෙන් යන්නෙ.ලස්සන පරිසරයක් තින්නෙ❤❤❤❤❤❤❤
මෙ සුන්දරත්වය සදහටම මිනිසුන් රැකගත්තොත් වටිනව,මගෙ ගම තරම් ලෝකෙ කොහෙවත් නැ ලස්සන ඒතරම් ආදරෙයි සුන්දර බුලත් කොහුපිටියපුංචි කාලෙ මතක්වෙද්දි අදටත් කදුලු එනව ඒ තරම්ම ලස්සන මතක පිරුනු සුන්දර ළමාකාලයක් ගෙවුනු ගම උඩපොත ❤
මගේ ගම දේදුගල ගමට එහා උඩුව. මම විශ්වාස කරන සංචාරක ව්‍යාපාරය සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙන් මෙම ස්ථාන අපට සංවර්ධනය කළ හැකිය
තෙරුවන් සරණයිමට ඔහෙන් ආරාමයක් හදන්න ඉඩමක් ගන්න පුලුවන්ද සල්ලි වලට හරි
ඔලුවෙ තියෙන බර ඔක්කොම සැනෙකින් අතුරුදන් වෙන පැතිතමයි දේදුගල ඉහලපැලැම්පිටිය දොලොස්බාගෙ කියන්නේ ❤
niyamayi
ලස්සන පැත්තක්
අත්‍යවශ්‍ය ම කාරණාව නම් මේ ඉපැරැණි ෂේශ නගරයට හා ඒ ප්‍රදේශයට යාමට මාර්ග පහසුකම් නවීකරණය කල යුතුයි.මමත් කෑගල්ලෙ .පිට පළාත් ඉදල ආපු මගේ හිතවත් කණ්ඩායම් තුනක් මගක් ගිහිං ආපසු ගියා මාර්ග.අපහසුතාවය නිසා..ඒ වාගේම දේදුගල පැලැම්පිටියට බස් සේවාවක් බුලත්කොහුපිටිය සිට පැය දෙක තුනකට වරක්වත් ර්ක්රියාත්මක කල යුතුයි..මොකද සාමාන්‍ය බස් වලින් මෙහි යාමට එන අයට ත්‍රිවිල් සදහා විශාල මුදලක් වැයකල යුතු නිසා..
Ptta videos ..math channel akak karanawa .. harima lassanai ..
Sri Lankawe sundarathwaya lowata kiyapanna wehesena obawan aya ratata sampathaki..theruwan saranai
My mother was born in Dedugala tea estate in 1932.
මගේ ගමෙයි සුන්දරත්වය
Aparadakarayin sangawena ilakka
❤❤❤❤❤❤❤❤❤
😭😭🙏🙏🙏💕
🙏
😢😢😢😢❤😢😢😢😢
🎉🎉🎉🎉🎉🎉🎉🎉
මගෙ අක්කාත් දොලොස්බාගෙ.අපිත් ඔය පාරෙන් යන්නෙ.ලස්සන පරිසරයක් තින්නෙ❤❤❤❤❤❤❤
මෙ සුන්දරත්වය සදහටම මිනිසුන් රැකගත්තොත් වටිනව,මගෙ ගම තරම් ලෝකෙ කොහෙවත් නැ ලස්සන ඒතරම් ආදරෙයි සුන්දර බුලත් කොහුපිටිය
පුංචි කාලෙ මතක්වෙද්දි අදටත් කදුලු එනව ඒ තරම්ම
ලස්සන මතක පිරුනු සුන්දර ළමාකාලයක් ගෙවුනු ගම උඩපොත ❤
මගේ ගම දේදුගල ගමට එහා උඩුව. මම විශ්වාස කරන සංචාරක ව්‍යාපාරය සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙන් මෙම ස්ථාන අපට සංවර්ධනය කළ හැකිය
තෙරුවන් සරණයි
මට ඔහෙන් ආරාමයක් හදන්න ඉඩමක් ගන්න පුලුවන්ද සල්ලි වලට හරි