සජිත්, මේ ගිරිගෝරිස් කියන දේ අහන්න

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 928

  • @itsme-zi3zo
    @itsme-zi3zo 2 месяца назад +263

    අබිෂෙකා සුබ විවාහ දිවියක්...ජනමාධ්‍ය feild එකට එන කාන්තාවන්ට ඔයා role model එකක්❤

    • @InduHewapathirana
      @InduHewapathirana 2 месяца назад +7

      She is a great lady my heartiest congratulations abhi

    • @shanikapalihakkara8715
      @shanikapalihakkara8715 2 месяца назад +5

      අභිෂේකගෙ මහත්තයගෙ ජොකාගෙ හිල් තිබ්බද කියලා 😂🙏 අපිව දැනුවත් කරපල්ලකො පීස්ස්ස් 😄🙏

    • @ChaRan-cj6dn
      @ChaRan-cj6dn 2 месяца назад

      @@shanikapalihakkara8715amma thatha ge waradi walata uba monawa Karannada podi kollo😂😂😂

    • @ColomboSales-CafeBistro
      @ColomboSales-CafeBistro 2 месяца назад

      ​@@shanikapalihakkara8715ඇයි ඒ..?? ඔයා ජොක්කු මහනවද.?

    • @roshanrtv
      @roshanrtv 2 месяца назад

      Congratulations Abisheka

  • @IamZachintha
    @IamZachintha 2 месяца назад +445

    හසා හැමදාම ඕනි උන් ලයික් කරපල්ලා 👍😡❤️

    • @LyricLegacy629
      @LyricLegacy629 2 месяца назад +11

      sirawatama hasa hitiya nm ada supiri combination ekak

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 2 месяца назад

      හසාත් රාජිතගේ විදේශගත ශ්‍රමිකයෝ ගැන කියන කතාව අනුමත කරනවා වගේ අමුතු වාටි කතාවක් කිව්වා ඒක මොකක්ද කියලා පොඩ්ඩක් අහලා කියන්නලාකො...😮

    • @sujanthipathiranage5622
      @sujanthipathiranage5622 17 дней назад

      ඔව්..

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs 2 месяца назад +186

    කුසට සා ගිනි
    හදට සෝ ගිනි
    ඉනට වැරහැලි කැබලි එල්ලා....
    සතුට සැනසුම අහිමි කරලූ. අදුර දිනු කාලය ගිහිල්ලා ....
    නොසිට මැරි මැරි
    සතුරු පා යට .. වකුටු වී අතපය හකුල්ලා...
    නැගිටපල්ලා ..... නැගිටපල්ලා!!!!!
    නුබලගේ වාරය ඇවිල්ලා.....❤❤❤

  • @indraniekularatne7515
    @indraniekularatne7515 2 месяца назад +60

    භාරත ෙග් තාත්තට නිර්වාන සුවයම අත් ෙවිවා

  • @suniljayasooriya5756
    @suniljayasooriya5756 2 месяца назад +95

    අබිශේකා සුබ විවාහය දිවියක් වේවා උනුසුම් සුබපැතුම් !

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 месяца назад +43

    කෙහෙලිය ඉක්මනින්ම පූර්ණ ආබාධිත තත්වයට පත්වේවා...👍👍👍

  • @rumeshtharaka4071
    @rumeshtharaka4071 2 месяца назад +70

    ගිරිගෝරිස් අයියේ ඔයාල , භාරත අයියල අවුරුදු ගානක් තිස්සේ මේ කරපු සමාජ දැනුවත් කිරීමට, දේශපාලන අවබෝදය ජනතාවට ලබාදීමට, ජනතාව දේශපාලනය ගැන කතා කරන මට්ටමට ගෙන ඒමට කල උත්සාහය ඇති සුවිශේෂී,

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 2 месяца назад +2

      බෲ ..
      මේස් බැනියමක් ඇන්දොත් කෝමද…

    • @nelsonwijesinghe741
      @nelsonwijesinghe741 2 месяца назад

      ගිරිගෝරිස් පුතා,
      1948 ඉඳන්ම රට පාලනය කරපු කණ්ඩායම සහ ඒ අයගෙ,අනුප්‍රාප්තිකයන්,
      වසර 76 ක් පලනය කරපු රට මේ වෙනකොට බංකොලොත්.
      එහෙම කරල,දැන් සිහිය නැති වැඩ කරන ගමන්,නැවතත් දෙන්නලු,රට විකුණන්න.
      ඉතින් එයාලට දීල, රට විනාශ කර ගන්නවද,
      කියලවත් තේරුම් ගන්න බැරි කණ්ඩායමක්,තවමත් ඉන්නවා.
      අන්න උන් ටික දැනුවත් කරන්න.

    • @rumeshtharaka4071
      @rumeshtharaka4071 2 месяца назад

      @@dilrukshpathirana4905 බැනියමක් අන්දලා ලේන්සුවක් කරට දාල ගමු

    • @premathissadissanayaka
      @premathissadissanayaka Месяц назад

      K0​@@dilrukshpathirana4905

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq Месяц назад

      Kada wetena samagamak ekka sakachcha kala kiyalai a dawaswala chodanawa thibune.

  • @SandunSuranga
    @SandunSuranga 2 месяца назад +35

    සුබ විවාහ දිවියක් අභී,
    සෑම කටයුත්තක් ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ❤

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 месяца назад +67

    0:01 - මිසිස් අභී 💍👰♥️
    0:14 - සජිත්ට මග පෙන්නන ගිරිගෝරිස් උතුමාණන් ❤
    4:50 - සුජී... ඔය මයික් එක දීපන් ළමයෙක්ට
    10:44 - කොළ අලවලා , රැලි එල්ලලා ගේන ප්‍රතිපත්ති ප්‍රකාශණ
    14:32 - කැම්පේන්වලට වෙනම හැඩයක් එක්කල NPP ඇඩ් එක
    16:55 - ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටිය එකක්ද..?? දෙකක්ද...??
    18:14 - කෙහෙළිය අවදානමක
    21:36 - දේශබන්දු රටින් යයි
    23:36 - වියදම් සීමාව ඉක්මවූවොත් ධුරයි ගැලවෙයි
    24:18 - මැතිවරණ නීතිවලින් රිංගන්න හදන බාල දේශපාලකයෝ
    27:56 - රනිල්ට ළඟ නමන පොහොට්ටුවෙන් ආපු අය
    31:06 - ගෑස් කැම්පේන්
    34:18 - හරිනිත් ගහට නග්ගන්න වෙයිද
    38:32 - ඔන්ලයින් ටිකට්වලට දුම්රිය වෘත්තීය සමිතිවලින් දෝස්මුරයක්
    43:12 - වට්සැප්වල ෂෙයාවෙන ව්‍යාජ ප්‍රතිපත්ති ප්‍රකාශය
    45:42 - කුලියාපිටියේ වොක්ස්වැගන් කම්හලට මොකද උනේ...??
    49:35 - ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකගේ ශ්‍රීලංකා සංචාරය
    50:18 - උතුරේ දේශපාලන ස්ථාවරය.
    53:14 - මරික්කාර් රනිල්ගෙන් ඉල්ලුවේ මොනවද..??
    56:25 - කපු ආරවුල නිසා කතරගමින් රටට ලැබෙන දායාදය
    57:50 - විදේශ ණය මගින් කෙරෙන විනිවිදභාවයක් රහිත ව්‍යාපෘති
    1:00:00 - අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නිසා ඔළුව බේරගන්න ලංකාවේ අහිංසක මිනිස්සු
    1:02:25 - හඳුන්නෙත්ති හරි බරයි
    1:02:52 - භාරතගේ පියාගේ වියෝව
    1:03:05 - ඔබ දැකිය යුතුම " ගාඩි " ❤

    • @Senith_Dulshan
      @Senith_Dulshan 2 месяца назад +1

      ❤🤟

    • @maduka_pathum2727
      @maduka_pathum2727 2 месяца назад

      @@Senith_Dulshan 🥰😘♥️

    • @prabathchamli9135
      @prabathchamli9135 2 месяца назад

      මේ වැඩේ මරු, හැම වීඩියෝ එකටම මෙහෙම දාන්න, බලන්න ලේසියි මෙහෙම දැම්මම.

    • @PrabhaThennakoon
      @PrabhaThennakoon Месяц назад

      ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන සටනේ ආයුධ නම් මඩ අවලාද,අපහාස, අතීත වැරදි,බොරැ පොරොන්දු, වගේ දේවල්.මේ සම්ප්‍රදායික ආයුධම තම යි අඩු වැඩි වශයෙන් භාවිතා කරන්න වෙන්නෙ.මොකද අපේ සාමාන්‍ය ජනතාව දිනාගන්න වෙන්නෙ ඒ ක්‍රමයට තමයි.දිනුවට පස්සෙ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙයි සමහරවිට.😂

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 2 месяца назад +3

    S l vlog good luck ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට ලැබේවා

  • @vindikafernando9314
    @vindikafernando9314 2 месяца назад +19

    තිවන්ක ... ඉදිරියේ දකින්න පුළුවන් මාධ්‍යයේ දැවැන්තයෙක්ගේ පෙර නිමිති පෙන්වනවා....❤❤❤

  • @Prasaaaa
    @Prasaaaa 2 месяца назад +114

    කෙහෙළියගෙ කතාව චිත්‍රපටියකට ගහන්න පුළුවන් විදියෙ කතාවක්.. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන එකත් නියමටම ගැළපිලා තියෙනවා.. 👍

    • @uwrodrigo1140
      @uwrodrigo1140 2 месяца назад +3

      ලබන වෙසක් එකට

    • @shanepereraedu
      @shanepereraedu 2 месяца назад +1

      @@uwrodrigo1140😂

    • @visuraliyanage3575
      @visuraliyanage3575 2 месяца назад +4

      විනී ලා ගැහුවා😂

    • @shantadenuwala3714
      @shantadenuwala3714 2 месяца назад

      😂ඇත්තෙන්ම කෙහෙලියගේ වලවු ලමා කාලේ ගමේ රටේ දේශපාලනයෙන් ලබාගත් බලය සහ මෙතෙක් කල් ගෙන ආ නිසේද බලය ටයි කෝට් දමාගෙන වැදගත් ලෙස ජනතාවට බෙහෙත් වෙනුවට වස පොවා ජාවාරම් කර හිරේ දැන් පිස්සුවෙන් දිට්ට දම්ම වේදනීය දඩුවම ලන්කාවේ සියල්ලටම දැක මෙවැනි දේ නොකරන්න පස්සෙන් එනවුන්ට පාඩමක් ඉගනගත හැකිය😂

    • @priyaranjanafernando9899
      @priyaranjanafernando9899 2 месяца назад +3

      රටින් පනින්න නම් දෙන්න එපා.

  • @prasadsilva8436
    @prasadsilva8436 2 месяца назад +88

    Bcz of රාජිත...
    I sent my family yesterday to SL..
    And I will be coming to SL on 17 th for the Election.
    No hope other than NPP..
    Out of 35 in our family, 34 members are NPP this time.
    It was only 1 out of 34 in the last election for NPP..
    I have changed the mind of everyone, and all agreed with AKD..

  • @AbWick-cf6gs
    @AbWick-cf6gs 2 месяца назад +70

    Adeee, Daily Dose එක දැන් mass media වලටත් වඩා politic කරන එවුන් අතර ජනප්‍රිය වෙලා ,ඒක හොදයි,අපි හිතුවට උන් බලන්නේ නැ කියලා ,බලනවා,ඒකත් සුපිරි,ගිරිගොරිස් කතාව ඇහුව ගමන් මොකක්දෝ කුරිරැ සතුටක් ආවා,මොකද උන්ටම හිතෙනවා ඇති අපි හාලා තමයි කියලා,😂😂😂
    සුපිරියි Daily Dose 🎉🎉🎉

    • @R-me5ey
      @R-me5ey 2 месяца назад

      ❤❤❤❤❤❤❤

  • @okandathilakarathne573
    @okandathilakarathne573 2 месяца назад +12

    දවසින් දවස DD Audience එක වැඩිවෙන එක ගැනනම් පට්ටම සතුටුයි මුල ඉඳන්ම හිටපු කෙනෙක් විදිහට. අපිට පෙන්නන නිවුස් සහ ඇත්ත නිවුස් අතර වෙනස, කාලෙත් එක්ක අපිට අමතක කරවන්න හදන නිවුස්, මාස් මීඩියා වලට කවදාවත් එන්නෙ නැති නිවුස් මිනිස්සු අතරට අරන් යන්න දරන උත්සාහයට ස්තූතියි...❤️

    • @R-me5ey
      @R-me5ey 2 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @itsme-zi3zo
    @itsme-zi3zo 2 месяца назад +117

    කැන්වසින් යද්දිත් NPP අය DD ගැන කතා කර කර යන්නෙ❤

  • @gangamunasinghe3747
    @gangamunasinghe3747 2 месяца назад +6

    ආදරනීය අභි දියනියගේ විවාහ දිවිය වාසනාවන්ත වේවා !ඔබ දෙපලට නිදුක් නීරෝගි සුව සහ චිර ජිවනය ලැබේවා සියලුම යහපත් පැතුම් ඉටු වේවා !

  • @m.kdayarathna4042
    @m.kdayarathna4042 2 месяца назад +24

    අභීට සුබ යුග දිවියක් පතන ගමන්ම භාරත්ගෙ ආදරණීය අප්පචිචි ගේ අභාවය පිළිබඳව සාතිශය සංවෙිගය පලකරමු.

  • @MenakaSrilal-er3fm
    @MenakaSrilal-er3fm 2 месяца назад +39

    ජය වේවා 🌷💐❤️🌹 ගිරිගෝරිස් අය්යෙ

  • @fim2699
    @fim2699 2 месяца назад +2

    සුබ පැතුම් අබී ❤🎉🎉🎉
    වාසනාවන්ත යුග දිවියට ආසිරි සුභ පැතුම් 🎊😘🥳🥳🎊💖💖💖

  • @dhammikakaluarachchi3384
    @dhammikakaluarachchi3384 2 месяца назад +7

    සුජීව ගැන මම හිතාගෙන හිටිය.විදිය හරියටම හරි කියලා අද දැනගත්තා❤...සතුටුයි

  • @krishanthakri5461
    @krishanthakri5461 2 месяца назад +1

    භාරක සහෝදරයාගේ පියාණන්ගේ අභාවයට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා .... පියාණන්ට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි .... !!!!!!!!

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 2 месяца назад +67

    Baratha ගෙ තාත්තා ගේ අබාවය පිළිබදව අපගේ සංවේගයත් ප්‍රකාශ කරන්න.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 месяца назад +1

    ස්තුතියි සැමට සුබ දවසක් වේවා .අභිෂේකා දුවනිට වාසනාවන්ත යහපත් සුබ විවාහ
    දිවියකට ආශිර්වාද කරනවා ජයවේවා .

  • @djrupasinghe2591
    @djrupasinghe2591 2 месяца назад +15

    අපි ඡන්දෙ දවසේ බලන්නේ ඔයාලගේ live එක.😊😊😊

  • @slmicro3857
    @slmicro3857 2 месяца назад +10

    සජිත් පරාදයි සැප්තැම්බර් 21 ....😊❣️❣️❣️

  • @JJK451
    @JJK451 2 месяца назад +8

    අභී සුභ මංගලම්...💐❤

  • @nimeshsathsara7552
    @nimeshsathsara7552 2 месяца назад +50

    මගේ යාලුවෙක් කිව්ව නුවරපැත්තෙ දෙමල අයනන් ඔක්කොම වගේ අනුරට කියල ❤

    • @acnventures2740
      @acnventures2740 2 месяца назад +2

      Tamil walinda kiyala tibbe 😂

    • @DilandlSamarathunga
      @DilandlSamarathunga 2 месяца назад

      ​@@acnventures2740😂😂

    • @shanepereraedu
      @shanepereraedu 2 месяца назад

      @@acnventures2740 මචන් uber සජියගෙ paid මනුස්සයෙක්ද නැත්නම් අවංකවම සජිත් ගෙ පාක්ශිකයෙක්ද කියන්න පොඩ්ඩකට. අපහාස කරන්න නෙමෙයි මට genuine ප්‍රශ්නයක් තියනව අහන්න sajithගෙ චන්ද දායකයන්ගෙන් 🤔

    • @R-me5ey
      @R-me5ey 2 месяца назад

      ❤❤❤❤❤

    • @Eltewu7168
      @Eltewu7168 2 месяца назад +11

      ​​@@acnventures2740 ne golu basawen. Buruwo, Tamil minissu innawa Sinhala puluwan aya. Sinhala minissu innawa Tamil puluwan aya. 😂😂

  • @SmallHead-s1b
    @SmallHead-s1b 2 месяца назад +11

    Our daily focus ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @MalimawaSL24
    @MalimawaSL24 2 месяца назад +7

    නෑ තුන් හිතක වත් අමනාපයක් නගේ
    මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
    පිට ගම් ගොසින් මා අමතක උනත් නගේ
    අතමිට සරුව නුඹ යහතින් හිදින් නගේ
    සුභ විවාහ දිවියක් අභී නංගි..❤👌

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 2 месяца назад +34

    ඇඩ් එකේ ලොකුම දේ ...අවු 14 ක් තිස්සේ දේවදත්තව ඇන්දා....බුදුන්ගේ රූපේ තාම ඇන්දේ නෑ කියන එක......ඒකේ ලොකූ දෙයක් කියන්නේ 2010 ඉදන් ආපූ ගමනේ අන්තිම රූපේ අදින්නේ මේ අවුරුද්දේ🙏🙏😊

    • @livethemoment2371
      @livethemoment2371 2 месяца назад +3

      Wooow! Never seen that meaning. Namal Jayasinghe❤

    • @rhp20001
      @rhp20001 2 месяца назад +1

      💐

    • @slmicro3857
      @slmicro3857 2 месяца назад +4

      ඒක නෙස්ට් ලෙවල් ❤අන්තිම සිතුවම සැප්තැම්බර් 21 අදිනවා නියතයි✊✊✊

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 месяца назад +2

      ❤❤
      👍🏻💐
      🧭❌

  • @TheMrhop1
    @TheMrhop1 2 месяца назад +26

    Dear Bruno this is friendly request we are very happy about manju nisshanka explanation about policy document of NPP Please make another episode as soon as possible with chathuranga abesinghe to explain further the issues raised by manju this is due to my colegues of business community request thanks for your understanding

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 месяца назад +20

    මංගලමි ජය මංගලමි දියනියේ .
    🎊️🎉️🎉️🎊️🎉️🎉️🎊️🎉️🎉️

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 месяца назад +10

    අබි සුබපැතුම් ඔබගේ විවාහ දිවියට 🌹🌺❤️

  • @YewanMethupa
    @YewanMethupa 2 месяца назад +24

    අභී සුභ පැතුම් ඔයාගේ විවාහ ජීවිතයට ❤❤❤❤

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 2 месяца назад +35

    මාත් මේ ගිරිගෝරිස් කවුද කියලා හොය හොය සිටියේ .අද හොයා ගත්තා ආආආආආආඅ.....

    • @dinithidonsekara6363
      @dinithidonsekara6363 2 месяца назад +4

      මටත් හිතාගන්න බැරි වුණා කාගෙනද මේ කියන්නෙ කියල.. දැන්නේ තේරුනේ 😆

  • @gunasekarawas-dk9np
    @gunasekarawas-dk9np 2 месяца назад +7

    ප්‍රිතිමත් විවාහ ජීවිතයකට සුබ පැතුම් දියණිය

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 месяца назад +1

    අභී කෙල්ල ඉස් බැක් ❤❤❤❤❤ DD eka dan ahanawa deshapalakayooo ❤❤❤ good job ❤❤❤ DD love it

  • @pasanwicky
    @pasanwicky 2 месяца назад +35

    NPP එක දිනවමු. රටේ දූෂිත දේශපාලන කුමය වෙනස් කරමූ. NPP ආණ්ඩුව. DD විපක්ෂය. Let's eliminate corrupted Ranil UNP, Rajapassa Pohottu and Premadasa SJB.

    • @acnventures2740
      @acnventures2740 2 месяца назад +1

      asa ehemada 😂

    • @Eltewu7168
      @Eltewu7168 2 месяца назад +3

      ​@@acnventures2740 ow. Ai? 😂

    • @acnventures2740
      @acnventures2740 2 месяца назад

      @@Eltewu7168 Jokek andalada inne ? eke hilda?? 🤣🫏🤣🫏

    • @SurenDhananjaya
      @SurenDhananjaya 2 месяца назад +3

      ​@@acnventures2740ඔව් බන් බදුර්දීන් එක්ක කැලේ කපන්න ගිහිල්ලා කෝටු ඇනුනා. දැන් වැඩ නෑ. සජිත් ආවම බදුර්දීන් එක්ක යනවා සිංහරාජේ කපන්න 😘

    • @Eltewu7168
      @Eltewu7168 2 месяца назад +3

      @@acnventures2740 appochchigen ahapan ublage pin naya

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi9862 2 месяца назад +2

    අභිශේකාට සුභ විවාහ දිවියක් ! සහ භාරතගෙ පියාට නිවන් සුව !

  • @PremasiriWijesekara
    @PremasiriWijesekara 2 месяца назад +3

    අභිසේකා
    හදවතින් සුබපැතුම් ...පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 2 месяца назад

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක් සහ සුභ සතියක්. My congratulations Abisheka

  • @arunakumara6664
    @arunakumara6664 2 месяца назад +3

    සුභ සන්ද්‍යාවක් වේවා !

  • @යථාර්ථය
    @යථාර්ථය 2 месяца назад +1

    අනිවාර්යයෙන්ම බලනව

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 месяца назад +15

    මමත් ඕක දැක්ක ...
    ඕවට උත්තර දෙන්න ,
    කාලය නාස්ති කරන්න එපා පුතා ...වචන ටිකක් විතරයි කියල හිතන්න .
    ...දුවට ශුභ පැතුම් ❤

    • @fireheart5004
      @fireheart5004 2 месяца назад

      ගිරිගොරිස් ඇත්තටම හොද බරක් තියෙන පොලිටික්ස් නමක්, කොහොම හරි ලන්කාවේ ජනතාව අවදියෙන් සිටියත් ගැටලුව වෙන්නේ තාමත් සාම්ප්‍රදායික සහ ගතානුගතිකත්වයෙන් මුදවා ගෙන හො ගන්ඩ බැරිවුණා . එක නිසා ප්‍රදාන දෙසපාලනය පක්ෂ වලින් ඉදිරිපත් කරන්නේම සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශයන් මොකද බැරි වෙලා හරි ඔය පුරුදු බටර් නැතුව අමුවෙන් ඇත්ත කියලා ජන්ද දිනන්ඩ බෑ , එහෙම කවුරු හරි කෙරුවා නම් ඔබලා ම කියාවී මරු හැබැයි මේවා මිනිස්සුන්ට තෙරුම් ගන්ඩ බෑ කියලා . කොහොම හරි ලන්කාවේ ජනතාව ජන්ද දෙන්නේ ඔය ප්‍රතිපත්ති වගේ කාරනා වලට නෙවෙයි .
      පැහැදිලිව ඔය ජනතාව තවත් දෙසපාලනිකව මුහුකුරා යායුතුයි එකට අඩිතාලමක් විදිහට මාලිමාව ජයග්‍රහණය කරලා දැනට තියෙන මජර දෙසපාලනය සන්ස්කෘතිය නැත්තට නැති කරලා නව වයවස්තාවක් සම්පාදනය කරලා හොද අඩිතාලමක් දැමීම කියන කාරනාව තමයි මම පුද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ. ආර්ථික ප්‍රශ්නය නිරාකරණය කරගන්ඩ බැරි ඔය දැනට තියෙන විදායක ජානාදිපති ක්‍රමය ඇතුළු දෙසපාලන කුනු ගොඩ . මොකද ඔය ජානාදිපති ක්‍රමය නිසාම ජාතික ප්‍රතිපත්ති හො අනිකුත් දෙසපාලන පක්ෂ වෙනස් වෙන කොට ප්‍රතිපත්ති වෙනස් වෙන නිසාම ආයොජන එන්නේ නැති වගේ ප්‍රශ්නය නිමක් නෙවෙයි . එක නිසා මුලින්ම මේ මජර ක්‍රමය වෙනසක් කිරීමට මාලිමාවට දිනවල පස්සේ නිසි ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ගොඩනැගිමට ජනතාව දෙසපාලනිකව දැනුවත් කරමු.

  • @anuradulgala4946
    @anuradulgala4946 Месяц назад

    සියලු ව්‍යාපාරිකයන්ගේ සිහින සිතුපැතු ආකාරයෙන්ම ඉෂ්ට කරගැනීමේ පුතිපත්ති ගරුක රජයක් බිහිවේවා. ජාතික ජනබලවෙගයට ජයෙන් ජයම ජයවේවා .

  • @poppyflower2131
    @poppyflower2131 2 месяца назад +11

    අභිශේකාට සුභ පැතුම් 💐

  • @sunilnawarathna6501
    @sunilnawarathna6501 2 месяца назад +1

    මම දැකපු සුපිරිම වැඩසටහන ආදරෙයි

  • @emanside3519
    @emanside3519 2 месяца назад +21

    විඩීයෝ එක මුලදී මට ඒත් හිතුන NPP AD එක ගැන කතා කරයි කියල ඒක හැමෝටම මාර විදියට වැදිල තියනව

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 месяца назад

    wellcome Mrs Abhisheeka, Girigorista jayamaveevaa.

  • @ShyamaPelpita-uw2gu
    @ShyamaPelpita-uw2gu 2 месяца назад +5

    තෙන්නකෝන් මහත්මයා හට නිවන් සුව ලැබේවා !

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 2 месяца назад +2

    මාධ්‍ය කලාව හරියටම කරනවා....thank you

    • @DinushNuwan-f8g
      @DinushNuwan-f8g 2 месяца назад

      😂 ආයෙ හිතන්න

    • @jChinth
      @jChinth 2 месяца назад

      ehemanm karanne nehe eyalage idelogy eka promote karanawa witharaii

  • @s.jayawardana968
    @s.jayawardana968 2 месяца назад +18

    NPP ප්‍රතිපත්තිය විවේචනයකරන එක ගැන ගැටලුවක් නෑ. හැබැයි විවේචනය වගේම, ඔයාලා ඒකට කියන විසඳුමත් එවලෙම පැහැදිලි කරන්න පුළුවන්ද #SLVLOG #Bruno

  • @Chillichillcook
    @Chillichillcook 2 месяца назад +10

    අභි සුබ විවාහ දිවියක් ❤😢😢😢

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 2 месяца назад +6

    අභි නංගි සුබ පැතුම් අලුත් ජීවිතයට

  • @chitralamarasiri3874
    @chitralamarasiri3874 2 месяца назад

    Hello Bruno and the Team - I follow your podcast very often as I am very interested about Sri Lanka politics. I just wanted to take a moment to applaud yours and the team incredible work in bringing daily updates. Keep going. The content is not only substantial and informative, but it also challenges the stereotypical mindsets of many. Your bold and courageous approach, combined with your unique humor and sharp sarcasm, makes your podcast a joy to follow. Keep up the fantastic work! My job is quite stressful, and I listen to you guys on my way home. Chitral, Washington DC

  • @NuwanHarshana1988
    @NuwanHarshana1988 2 месяца назад +8

    49:36 ඔය volkswagen කතාවේ මුල් ටික හරි. ඒත් වැරැද්ද හර්ශලා ඒක ලගදීම open කරනවා කිය කිය මිනිස්සුන්ට hopes දුන්නා.
    ඇත්‍තටම ඕක ගෙනාවේ senok එකත් එක්ක joint වෙලා. Senok එකෙන් කුලියාපිටියේ factory එකත් හැදුවා. එයාලා පහුගිය කාලේ ගොඩක් car manufacturers එක්කත් කතා කරා. ඒත් සාර්තක උනේ නෑ.
    හර්ශලා කලේ මුලදිම ඇත්ත කියන්නේ නැතිව මිනිස්සුන්ට hopes දිදී ඇදගෙන ගියපු එක.

    • @jChinth
      @jChinth 2 месяца назад +1

      aww eken chanda campaign eka kala. dn eka karakila eyalatama enawa

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 месяца назад +1

      ඔක්කොම දන්න බක පණ්ඩිත සෙට් එකට මේක තේරෙන්නේ නැහැ😜

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 2 месяца назад

    මිස්ට අභිශේකාටයි මිසිස් අභිශේකාටයි සුභපැතුම්...

  • @gwcafdo
    @gwcafdo 2 месяца назад +3

    Congratulations and best wishes to Abisheka and husband🎉

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 2 месяца назад +1

    ❤❤❤❤❤❤අභී ඔයාට සුබ පැතුම්..🎉🎉🎉🎉🎉🎉

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 месяца назад +7

    අභි...විවාහය ..SUBAI හොඳයි ...සුබපැතුම්

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 2 месяца назад

    Program එක ගොඩාක්ම ලස්සනයි පුළුවන් නම් එතුමාලා පුළුවන් තරම් සිංහල වචන පාවිච්චි කරන්න එතකොට මේ බලන අසන සැමදෙනාට මේ ප්‍රෝග්‍රෑම් එක හොඳටම එම ධාරණය කරගන්ඩ ඔබතුමාලා කතා කරන ඉංග්‍රීසි වචන වලට වඩා සිංහල වචන භාවිතා කරන්න සියලු දෙනාට තව තවත් මේ කර්තව්‍ය කර ගැනීමට ශක්ති ධෛර්යය ලැබේවා

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 месяца назад +3

    අභ්ෂේකාට මගේ සුභ පැතුම් !

  • @SunethNiroshan
    @SunethNiroshan 2 месяца назад

    සුබ විවාහ දිවියක් අභී ඔයාට❤

  • @ariyasinghesn759
    @ariyasinghesn759 2 месяца назад +4

    මංගලම් අභිෂේකා දුවේ❤🎉NPP
    ✌ ජයෙන් පස්සෙත්,බෲනෝගෙ සාකච්ඡා ව,දිගටම කරන්න මාළිමාව ට කෝටියක් ❤🎉

  • @achalarahal
    @achalarahal Месяц назад

    Excellent job done to epose Central Bank Sujeewa......

  • @VakiPng
    @VakiPng 2 месяца назад +4

    12:56 Totally agree with your views. People have changed and cannot be fooled any longer.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 2 месяца назад +1

    භාරත මල්ලිගෙ දයාබර පියණන්ගෙ අභාවය පිලිබඳ අපගේ බලවත් ශොකය පලකරනවා...නිවන් සුව අත්වේවා.....🍄🍄🍄

  • @JJK451
    @JJK451 2 месяца назад +11

    පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන එක නෙවෙයි ප්‍රශ්නෙ බලන්න කොච්චර Luxury කෑම වේල්ද කන්නෙ .ඒ එක කෑම වේලකට යන වියදම දුප්පත් මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න පුලුවන් . රටේ මිනිස්සු බිත්තරයක් කන්න විදියක් නැතිව ඉන්න කාලෙකත් ඔය පාර්ලිමේන්තු කැන්ටිමේ වියදම අඩු උනාද?

  • @slmicro3857
    @slmicro3857 2 месяца назад +4

    21 පාස්කු දින බෝම්බෙන් බලයට ආපු 😢රාජපක්ෂ දේශපාලුවො ගෙදර යන දවස සැප්තැම්බර් 21 ❌🔥🧧❣️😊✊

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 2 месяца назад +9

    Congratulations Abisheka.❤️💐💐💐💐💐💐

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 2 месяца назад

    අභී, සුබ ම සුබ අනාගතයක් වේවා...❤❤❤❤❤❤❤

  • @virenemotors166
    @virenemotors166 2 месяца назад +12

    අභිෂේකගේ wedding ෆොටෝ එකක්වත් පෙන්වන්නේ නැද්ද බලන්න ආසයි

  • @malkanthisilva9382
    @malkanthisilva9382 2 месяца назад

    Congratulations Abisheka. Wish you'll all the best.

  • @wijithawijayasinha1335
    @wijithawijayasinha1335 2 месяца назад +5

    අභි සුබ පැතුම් සුබ අනාගතයක්❤🎉

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 месяца назад

    ජයවේවා slvlog

  • @anulaperera1417
    @anulaperera1417 2 месяца назад +5

    අභී සුබ පැතුම් ❤ ❤

  • @v235255
    @v235255 2 месяца назад

    Our heartfelt condolences for your great loss dear Bharatha 🙏

  • @wimaljayantha2754
    @wimaljayantha2754 2 месяца назад +5

    අබ්සෙකා සුබම සුබ විවාහා දිවියක් වෙවා

  • @kamalkarunarathne-ch8gs
    @kamalkarunarathne-ch8gs 2 месяца назад +9

    නංගි සුබ පතනවා ඔබට...!!

  • @RajeswaryKandan
    @RajeswaryKandan 2 месяца назад +3

    Happy wedded life Abi congratulations ❤💐💐

  • @chrishamaninaleer5279
    @chrishamaninaleer5279 2 месяца назад +3

    Congratulations Abhisheka and all the very best!

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 месяца назад +6

    Congratulations අභිෂේක

  • @kithsirikarunarathne5969
    @kithsirikarunarathne5969 2 месяца назад +1

    අබිශේකා දියනියනි ඔබ රාජාබිශේක රැජිනක් වීම ගැන සුබ පතම්.

  • @MenakaSrilal-er3fm
    @MenakaSrilal-er3fm 2 месяца назад +3

    සුබ පැතුම් ❤️💜️🌷🌻🌹💙 අභී

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 месяца назад

    සුභ පැතුම් නංගියේ,,, ❤️

  • @roshenlahiru1158
    @roshenlahiru1158 2 месяца назад +6

    රෝහල් ඉස්සරහ රෝද පුටු, කිහිළිකරු කඩ තියෙන්නෙත් රෝහල් වලින් එන පූර්ණ ආබාධිතයන්ගේ ප්‍රයෝජනයට තමා

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 2 месяца назад

    WISH YOU A VERY HAPPY MARRIED LIFE DEAREST AND LOVING ABISHEKA DUWA MAY THE GOOD LORD BLESS YOU BOTH AND KEEP YOU HAPPY THROUGHOUT YOUR LIFE TIME

  • @clementfernando3914
    @clementfernando3914 2 месяца назад +10

    අළුත ගෙනා මනමාලි ඇවිල්ලා ඉන්නෙ සුභ මංගලම් 🎉🎉🎉

  • @chandanidesilva1263
    @chandanidesilva1263 2 месяца назад

    Wish Abhisheka and her husband a happy weeded life

  • @-ehenmehen328
    @-ehenmehen328 2 месяца назад +18

    අභි congratulations

  • @madhusamindi3750
    @madhusamindi3750 2 месяца назад +1

    සුභපැතුම් අභී

  • @Thara_adee
    @Thara_adee 2 месяца назад +9

    සුජිවට උගන්නන්න තියෙන හොදම පාඩම තමා what if එකකට ගෙන්නනන එක. 😂

  • @nayanavilochana2961
    @nayanavilochana2961 2 месяца назад +1

    Happy marriage life bless you both abisheka 🎁❤❤😚😚

  • @shanthaperera2571
    @shanthaperera2571 2 месяца назад +4

    භාරතගෙ ආදරණීය තාත්තට නිවන්සුව පතාගෙන යමු...

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 месяца назад

    Congratulations daughter God bless you

  • @wasanthaweerasinghe4481
    @wasanthaweerasinghe4481 2 месяца назад +3

    wish you all the best for happy wedded life Abi

  • @SADI_SL
    @SADI_SL 2 месяца назад +2

    JVP එකට කඩේ යනවා දැන් අවුරුදු 20ක් වගේ. 3% ත් හිටියා. ඒත් මේ අන්තිම දවස් 18දී පුලුවන් නම් ලාල් කාන්ත ටයි, සුනිල් හදුන්නෙත්ති ටයි කතා කරන දෙන ප්‍රමාණය අඩු කරලා, මීඩියා එක්ස්පොස් වෙන එක අඩු කරන්න කියන්න පුලුවන් ද. අලුත් NPP අය දැන් මට බනින්න එපා. හරි දේට හරි කියන්නයි, වැරදි දේට වැරදි කියන්නයි තමයි JVP එකෙන් ඉගැන්නුවේ. ඒ නිසා ලාල් සහ හදුන් වගේ අය කරන හැම මෝඩ කතාවම සුද්ධ කරන්න මට අවශ්‍යතාවක් නෑ. ඒ දෙන්නා ජනතා මුදල් මංකොල්ල කාලා නෑ. 200% පිරිසිදුයි. අනේ ඒත් මේ දවස් ටිකේ මයික් දෙන්න එපා. 🙏

  • @devendrathiyagarajah1530
    @devendrathiyagarajah1530 2 месяца назад +17

    Congratulations Abi❤🎉🎉🎉🎉🎉🎉

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 2 месяца назад

    සුභ යුගදිවියක් අභී...🎉
    සාම්ප්‍රදායික ගැලරියට කතාකරනව ගොඩක් වැඩී දැන් Npp..
    හසාව පරද්දන්න ඕනෙ.. දැන් සතියට දවසක්වත් එන්නෑ..