හුස්මත් හිරවුනා | Nuwaraeliya to Bambarakanda | Travel obstacles | 20 days trip| day 8

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 284

  • @chamaljanadara3208
    @chamaljanadara3208 Год назад +13

    නුවරඑළියේ ඉදන් Devils Staircase හරහා කලුපහනට යනවා නම් ඕක තමා හොදම Route එක. ඒ වගේම ඔහියේ ලස්සනත් එක්ක ඔය Route එකේ යන එක වෙනම feeling එකක්. 🥰😊

  • @shayamalimorapitiya4282
    @shayamalimorapitiya4282 Год назад +11

    ගොඩාක් පරිස්සමෙන් එන්න ඔයලා දෙන්නා,හැම තැනම නායයෑම්,නිව්ස්වල නාය යනවා කියලා පෙන්නපු ගමන්ම මට මතක් වුනේ ඔයලා දෙන්නව,ගොඩාක් පරිස්සමෙන් එන්න මගේ ලස්සන ලමයි දෙන්නා❤️බුදුසරණයි.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Год назад +10

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @blackswann5121
    @blackswann5121 Год назад +8

    ඔයා අදින විදිය හරිම ලස්සනයී.ඇග පෙන්නන් බොරුවට දගලන් නෑ වැදගත් විදියට ඇග වැහෙන්න ලස්සනට style කරලා cute විදියට අදිනවා.ඒක හරිම වැදගත්.❤

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      Thank you so much❤❤

    • @chandanikuruwita6595
      @chandanikuruwita6595 7 месяцев назад

      😂❤😂😂😂😂😂😂😂😢😮😮😅😊😊😊😅😅😅😮😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤😂😂😂😂😂🎉😂🎉YUYFGIIHJHHBBBHJJJJKOUUI6800000000000V​@@WolfyVlogs

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Год назад +7

    map එකේ පෙන්නලා තියෙන්නෙ ඔහියෙ හරහා යකාගෙ පඩිපෙළ (devil staircases) යන පාර එහෙන් ගිහින් කලුපහන හරහ යන බඹරකන්දට යන පාර.....

  • @GayniGamage-m4b
    @GayniGamage-m4b Год назад +5

    ඒ පාරේ යන්න පුළුවන් . ඒ යකාගේ පඩිපේල පාර .යන්න ටිකක් අමාරැයි ඒත් මාරම ලස්සනක් ඒ පාර ❤

  • @hirumithisara5509
    @hirumithisara5509 Год назад +1

    Mokda baluwa vlog eka danna parakku une.... parissamin akki aiya .. bs dennatama... ❤️

  • @rohandayarathna8205
    @rohandayarathna8205 Год назад +3

    There is a nice thrill all over the video.

  • @sachinibv9321
    @sachinibv9321 Год назад +2

    පරිස්සමෙන් අක්කියෝ❤ volg eka lassanai ❤😊

  • @sajithmadusanka6582
    @sajithmadusanka6582 Год назад +1

    Patta aa. oyala denna lassanata bike eka giya witharane aa volge eka patta aaa...

  • @farahkitchensecrets1394
    @farahkitchensecrets1394 Год назад +1

    Wow amazing 💖 👌 and excellent work 👌 😋 best wishes for you ❤ 👏

  • @YeshanaPiyumanthi
    @YeshanaPiyumanthi Год назад +5

    ඔහියනම් ඉතින් පිස්සුවක් තමයි❤️❤️බයික් එකේ ගමන සුපිරි🤟

  • @idunilpushpakumara8037
    @idunilpushpakumara8037 Год назад +1

    අම්මෝ ඔයදෙන්න පරිස්සමෙන් vidio aekanam hodai👌👌බුදුසරණයි

  • @shspushpakumarapushpakumar1678
    @shspushpakumarapushpakumar1678 Год назад +1

    Oya gm kiyala khomahari Jame beragaththa welawa kiyalaneda ❤akkiyo adath soi😊

  • @indikakrishantha6306
    @indikakrishantha6306 Год назад +1

    Aparade Ara paren yannane thibune. Eka yakage padipela para eka lassana parak

  • @pasindurathnayake4699
    @pasindurathnayake4699 Год назад +5

    යකාගෙ පඩිපෙල පාර දැක්කම confused unga bunga😂

  • @NIMA-p7c
    @NIMA-p7c 9 месяцев назад +1

    Akke oyage video godk lassanai ❣️❤️🌹

  • @Oson-b6s
    @Oson-b6s 6 месяцев назад +2

    බඩ ඉරිගු රසම පුච්චලා පුච්චන්න ඔන විදියක් තියෙනවා දරවලින් පැත්තක අයිනෙන් තියලා පුච්චන්න ඔන ඊට පස්සෙ ගම්මිරිස් ඇට එක්ක ලුණු කැරත් එක්ක කාලා බලන්න අසා හිතෙයි❤

  • @indikaroshan785
    @indikaroshan785 11 месяцев назад +1

    Oyalage pera pinata ara pare giye naththe devilstair wesse bike ekakin yanawa kiyanne maranayak

  • @CrazyTraveller778
    @CrazyTraveller778 10 месяцев назад +1

    පට්ටිපොල ඉඳන් දීපු comment එකනම් මරු devil staircase පාරත් යන්න අමාරුයි 😊❤ ඔයාල හොඳ රවුම ක‍් ගහලා 😢😢ඔහේ පාරවල් ලස්සනයි අනේ කොහොමත් ❤😊 vlog එක ලස්සන යි ❤😊

  • @thilinabandara3202
    @thilinabandara3202 Год назад +2

    අදත් ලස්සනයි අක්කේ ..දෙන්නම පරිස්සමෙන් එන්න..බුදු සරනයි ❤

  • @gradewicelk6699
    @gradewicelk6699 Год назад +2

    යකූ පැයෙන් පැය අැවිත් බැලුව අනෙ දවස් 2ක්ම vedio දාලද කියල notify අාවෙ නැ හිතල.....
    අැති යන්තම් 😌😄

  • @NIMA-p7c
    @NIMA-p7c 9 месяцев назад +1

    Akke oyge kisim loku kamk na lassanta video ekh karanw oya balanne hari asai mm hari kamththel balnne bs jp oya dnnetam parimen

    • @WolfyVlogs
      @WolfyVlogs  9 месяцев назад

      ආදරෙයි

  • @udenisamanthi283
    @udenisamanthi283 Год назад +1

    ලස්සනයි එත් පරිස්සමෙන් යන්න❤❤.

  • @kavindra.nimesh
    @kavindra.nimesh Год назад +6

    Wolfy ඔයාට තේරෙන්නෙම නෑ නේ...හෙල්මට් එකේ බෙල්ට් එක තද කරගන්න කියලා..thumb එකටත් ඒ විදිහටම 4to එකක් දාලා...පාරවල් ලිස්සනවා...ඕක තද කරගන්න wolfy....පරිස්සමින්....තෙරුවන් සරනයි ...❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Год назад +1

    Ane akkita labila tiyenne harima lassana adarayak aiya wadiya pennane nati unata eya akkita godakkk adareiii hamadama satutin parissamata inna sudu akkiyoo adareiiii dalada samidu pihitaii..❤❤🌸🌸🙏🙏

  • @supunchathuranga577
    @supunchathuranga577 Год назад +1

    Oyage kalin video eka balala thama apith othenata giye...

  • @oshi426
    @oshi426 Год назад +1

    අම්මෝ හිතාගන්න පුළුවන් ඔයාලට කොච්චර අමාරුද කියලා අපි කොලඹ ඉදලා වැලිමඩට ඇවිල්ලා අන්තිමේදී බයික් එකෙන් බැහැගන්න බැරිවුණා කොන්දේ අමාරුවට ඒ වුනාට ගමන් සුන්දරයි පරිස්සමෙන් ඔය දෙන්නා ආදරෙයි දෙන්නටම❤️

  • @achinimanathunga7356
    @achinimanathunga7356 Год назад +2

    Akke oyage game punahela alla gawa dan lassana hotel akak hadala ,akath gihin video akak karanna hangichcha thanak akath❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      Balamuko time ekak set unoth

  • @susanthakp5994
    @susanthakp5994 Год назад +1

    Adooo ,kiuwanm ape gedara inn.thibuna ubalta

  • @Saumyasasini
    @Saumyasasini Год назад +26

    ඔයාලා දෙන්නගේ ආදරේට ගොඩාක් ආදරෙයි ඒ වගේ ආදරයක් කවදාවත් මටනම් ලැබිලා නෑ.ඒ අතින් ඔයා ගොඩාක් වාසනාවන්තයි

  • @Crickott
    @Crickott Год назад +1

    Google maps eke settings hadanna puluwan podi parawal penne nathi wenna. E option eka dagena yanna

  • @samanpradeep7704
    @samanpradeep7704 Год назад +2

    බුදු සරණයි ඔය දෙන්නට❤❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc Год назад +3

    ඔයා අද ගොඩාක් ලස්සනයි දම්පාට හරිම ලස්සනයි ❤❤❤❤

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 Год назад +2

    ලස්සනයි ❤ පරිස්සමෙන් දෙන්නම ❤

  • @sethikarivith6620
    @sethikarivith6620 Год назад +3

    Vlog eka lassanai ❤🎉😁

  • @nilangagunarathna2852
    @nilangagunarathna2852 Год назад +1

    ඔයාලා දෙන්නම ඔය ලස්සන ඔහොම්ම තියාන පරිස්සමින් travel කරන ගමන් ඊළග vlog එකත් ඉක්මනටම දෙන්න.❤️😘😊

  • @w.a.l.d.vijeasuriya4187
    @w.a.l.d.vijeasuriya4187 Год назад +1

    ඩබල කතරගම පැත්තෙත් යන්නෙ නැන්ද දෙන්නටම බුදු සරනයි කට තමයි කට 😍😍😍🤣🤣🤣

  • @Crickott
    @Crickott Год назад +1

    Maarama interesting me log eka. Thanks for giving us a chance to travel with you all.
    Really fekt like i was there. I have been craving to visit ohiya for a long time.

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      Thank you so much for your honest comment❤️

    • @Crickott
      @Crickott Год назад

      @@WolfyVlogs you are welcome 🤗🤗🤗

  • @bigunimaheesha8883
    @bigunimaheesha8883 Год назад +1

    First commnt ahh 😌🫶...parissmn dennma ♥️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Год назад +1

    මෙන්න දාලා.. විඩියෝ එක..
    මරු දවස් ටික ට්‍රිප් යන්න.. වැස්ස හොදටම..

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @WorkerCEB7034
    @WorkerCEB7034 Год назад +1

    ammo ammo video ek dala adlei denntm dnkn bln htye❤❤❤❤

  • @muthukasun
    @muthukasun Год назад +1

    Good Video, Beauty......🙂

  • @deebandeeps1852
    @deebandeeps1852 Год назад

    ඔබට සුන්දර තැන් මග හැරී ඇත.
    කොහොම වුනත් සාර්ථක ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා

  • @ruviniprasadi3741
    @ruviniprasadi3741 Год назад +1

    අම්මෝ you tube එකම පාලුවෙන් තිබ්බේ ඔයාලගේ වීඩියෝ නැතුව😊 හී අද දාලා.ලස්සනයි අනේ ඒ උනාට vlog එක.පරිස්සමෙන් දෙන්නම travel කරන්න .ආදරෙයි ❤

  • @gemunuamarasinghe7476
    @gemunuamarasinghe7476 День назад +1

    අපිත් නුවරඑළිය පට්ටිපොළ ගියා

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Год назад +1

    Dawasen bagayak karanne oyage video balana eka..❤❤❤❤

  • @Paveeshawellalage
    @Paveeshawellalage Год назад +1

    බඹර කන්ද ලග ගෙවල් තියෙන මං 😊❤ ආසයි ඕම එනවා දකිද්දි❤

  • @Lakiya34
    @Lakiya34 Год назад +1

    Goggle map ඒකෙන් පාර balan යන්න mata threnne na අක්කියෝ😢

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN Год назад +9

    Google map බලන් ජීවිතේට ගමනක් යන්න හොද නෑ අක්කේ 😂

  • @Dilani-q2n
    @Dilani-q2n Год назад +3

    මරු 👌👌👌👌👌❤️❤️❤️ලස්සනයි ❤️

  • @leesa6558
    @leesa6558 Год назад +1

    ai oyala insta 360 eken vlog danne natte

  • @travelwithrish1407
    @travelwithrish1407 Год назад +1

    Ohoma girl friend labunanm maru .
    ❤❤❤ awidinna asa hama kollektama...😮😮

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- Год назад +1

    oya yakage padipelata yana para okeyanna amaruei wessa welawata 😄

  • @chathurangajems7930
    @chathurangajems7930 Год назад +2

    මැප්එක සැටලයිට් වලට මාරු කරගන්ඩ මැප්එකෙ උඩ දකුනුපැත්තෙ තනි කොටුව ටච් කරල.

  • @RohanaMaduwantha-g5i
    @RohanaMaduwantha-g5i Год назад +1

    Onna akkiyo math at una

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc Год назад +3

    වීරකැටිය ආවොත් මුල්කිරිගල රජමහා විහාරයට යන්න හොදේ.මං වැඩ අනේ ඔයාලා එන දවසට ❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් දෙන්නම බුදු සරණයි ❤

  • @gamingwithmendaofficial
    @gamingwithmendaofficial Год назад +1

    Oya denna couple ekada aiyai nangi da akke dewidiyatama galapenawa
    parissamata inna Dennama❤

  • @avishkachanel5020
    @avishkachanel5020 Год назад +1

    Supiri ekanm ❤️❤️

  • @NishakaWickrama
    @NishakaWickrama Год назад +1

    කෝ insta360 එක? ඒකෙන් record කරන්න පුලුවන්නේ වටේටම. ඒක water resistant action cam එකක්නේ.

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад +1

      ඒකේ lense guard එක සීරිලා

    • @NishakaWickrama
      @NishakaWickrama Год назад

      @@WolfyVlogsඅයියෝ..Sorry to hear that.

  • @SadisKumara-rm1ec
    @SadisKumara-rm1ec Год назад +3

    Stay safe, always like u both

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      ❤️

    • @චූටීමෑණිකේ
      @චූටීමෑණිකේ Год назад +1

      Yakage padipala para thmai ara short cut eka.. wassa welawe eke yanna ba..

    • @J.Yasinduudayantha
      @J.Yasinduudayantha Год назад

      ​​@@චූටීමෑණිකේමට හිතුනා ඒක වෙන්න ඇති කියල වෙලාවට මෙයාලා ගියෙ නැත්තෙ

  • @w.a.l.d.vijeasuriya4187
    @w.a.l.d.vijeasuriya4187 Год назад +1

    එඩිසන් බන්ගලෝ එහෙම ගියානම් මරු

  • @chamathkagimhani9742
    @chamathkagimhani9742 Год назад +2

    Hamedamath vage adath shok ❤️⭐💖

  • @ruchirapramod9036
    @ruchirapramod9036 Год назад +2

    බුදු අම්මෝ මන් හිතුව පටන්ගද්දිම යකාගෙ පඩිපෙල පාර පෙන්නයි කියල.ඕකට තමයි devils stair case kiyana para. බුදු අම්මේ ඕකෙ ගියානම් පැය3ක්වත් යනව.නික ඕකෙ පාරක් නෙමෙයි පඩිපෙලක් බැහැල තමයි බයික් එකේ යන්න වෙන්නෙ. අනිවාරෙන් ඔයාල අතරම්න්වෙනව ඕකෙ ගියානම්🥲🥲

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      අම්මො වෙලාව තමා එහෙනම්

  • @Globetrotter________
    @Globetrotter________ Год назад +1

    Oya giye yanna tiyana lassanama paare

  • @ElishaFernando-qr5sr
    @ElishaFernando-qr5sr 9 месяцев назад +2

    ❤R🎉❤🎉🎉❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 Год назад +2

    ඔය දෙන්න පරිස්සමෙන් ගමන් යන්න අයියෙ. පොඩි දෙයක් කියන්නම් වහිනකොට පාරවල් ලිස්සනවනම් බයික් එකෙ ටයර් වල හුලන් ටිකක් අඩු කරගෙන යන්න. එතකොට පාරට හොදට ටයර් එක අල්ලනව. ලිස්සන ගතිය හරි අඩුයි. බුදු සරණයි අයියටයි අක්කටයි.

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      තෑන්ක්ස් හොදේ❤️❤

  • @dilandhanuka232
    @dilandhanuka232 Год назад +2

    ඔයාලට කරන්න තිබ්බේ නුවරඑළියෙන් වැලිමඩ පාරේ එද්දි හම්බ වෙනවා කැප්පෙටිපොළ town එක.අන්න ඒ කැප්පෙටිපොළ town එකෙන් නුවරඑළියේ පැත්තේ ඉඳන් එද්දි වමට හරවන්න පාරක් තියෙනවා ඒකත් main road එකක්.ඒ පාරේ ඔයාලා ඇවිල්ලා තිබ්බනම් කෙලින්ම වැටෙන්නේ බොරලන්ද හරහා හපුතලේ town එකට.එහෙමම හපුතලේ town එකෙත් පහලට දාලා එහෙමම යන්න තිබ්බේ බඹරකන්දට.මම ඔය කියපු පාර ලේසි ඔක්කොම main road නිසා කිසි අවුලක් නැතුව යන්න තිබ්බා එහෙනම්.ඔයාලා ඔය වැඩියෙන් 20 km ක් විතර වටයක් ගහලා අපරාදේ.ආයේ දවසක එනවනම් මම මේ කියපු විදියට යන්න.කිසිම අවුලක් නෑ පාර ඔක්කොම main road නිසා

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 Год назад +1

    Supiri...❤

  • @tharangakumari7670
    @tharangakumari7670 8 месяцев назад +1

    Super❤

  • @neelkulathilaka3304
    @neelkulathilaka3304 8 месяцев назад +1

    enna awaare siripaade yamu

  • @kushansenarathne2057
    @kushansenarathne2057 Год назад +1

    Devil's Staircase පාරේ නේ ඔය යන්නේ.. 😆 @wolfy Girl

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 Год назад +2

    දැන් ඉතින් දාපු නැති දවස් ටිකටත් එක්ක හරියන්න වීඩියෝ ටිකක් දාන්න 😒❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      පැය 5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @creativestudio6844
    @creativestudio6844 Год назад +2

    Oya wiser eka thada karagannko😮😮

  • @harshaniwijenayake6313
    @harshaniwijenayake6313 Год назад +2

    Ammooo video ekk dala akki ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад +1

      5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

    • @dinu.1851
      @dinu.1851 Год назад

      Deta kes neda

  • @anojaudayangani5909
    @anojaudayangani5909 5 месяцев назад +1

    I like you .good

  • @ayeshakaushalya4601
    @ayeshakaushalya4601 Год назад

    Oyala dennage adare hamadama me wagema tyenna ona adarei❤

  • @ruchirademel7745
    @ruchirademel7745 Год назад +1

    පොඩි පාර යකාගෙ පඩිපෙල පාර (Devils staircase). දෙන්න දාල යන්න අමාරුයි ඒකෙ වැස්ස වෙලාවෙ කොහොමත් අමාරුයි. වෙලාවට නොගියෙ

  • @flowers2069
    @flowers2069 Год назад +2

    යන්තන් ව්ලොග් එක දාලා❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 Год назад +2

    අම්මෝ වීඩියෝ එක දාල

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @supunsandamal2635
    @supunsandamal2635 Год назад +3

    Video akak danakan balan hitiye

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад +1

      5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @madusankavlogs3154
    @madusankavlogs3154 Год назад +2

    ඔහියෙ entrance එක පහුවෙනවා එක්කම මේ පාරෙ පට්ට bend වගයක් තියෙනවා බොක්ක රත් වෙන, 😮 map එකේ පෙන්නලා තියෙන්නෙ hortanplains හරහා යකාගෙ පඩිපෙළ (devil staircases) යන පාර එහෙන් ගිහින් කලුපහන හරහ යන බඹරකන්දට යන පාර, ඒ පාරෙ යන එක් නම් ටිකක් අමාරු වැඩක්. ඒ පාරෙ යන බැරි නම් ඔය පාරෙන්ම ඔහියට ගිහින් එතනින් බොරලන්ද හරහා හපුතලේට ගිහින් යන්න තිබ්බා හැබැයි දුරයි. එහෙම නැත්තන් ඔය පාරෙම ඔහියට ගිහින් උඩවේරිය state එක හරහා යන්නත් තිබ්බා හැබැයි ඒත් යන්න වෙන්නෙ යකාගෙ පඩිපෙළ හරහා තමයි. ඔයාලගෙ වෙලාවට යකාගෙ පඩිපෙළ පාරෙ ගියෙ නැත්තේ අනික වැස්සත් එක්ක.

    • @CrazyTraveller778
      @CrazyTraveller778 Год назад +1

      හැබැයි මාර ලස්සන View එකක් තියෙන්නේ දෙපැත්තේ

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад +1

      ඔයා කියපු ඔය අමාරු පාරවල් දෙකෙන්ම අපි යන්න ගිහින් තමා හැරිලා ගියේ. අන්තිමට හපුතලේට ඇවිත් තමා ගියේ

    • @madusankavlogs3154
      @madusankavlogs3154 Год назад

      @@WolfyVlogs හොඳ වෙලාවට ගියෙ නැත්තෙ වැස්ස වෙලාවට යන්න අමාරුයි. අනික ඒ ලංකාවේ තියෙන අමාරු පාරවල් වලින් එකක් මමත් fz එකක ගිහින් එන ගමන් කෙලින්ම ගියෙ ගැරෙජ් එකකට swing arm bush repair එකකුයි oil seal replacement කරන්න උනා ඒ පාරෙ යනවා නම් off road වාහනයක ගියා නම් ලේසි. හැබැයි ඒ පාර මාරම මාර ලස්සන පාරක් හැබැයි යනවා නම් හොඳට plan කරලා වැස්ස අඩු කාලෙක යන්න march වල වගේ වැස්ස අඩුයි

  • @KENZO__1K
    @KENZO__1K Год назад +3

    aiyo

  • @ExcitedRicePaddy-ie8xx
    @ExcitedRicePaddy-ie8xx 3 месяца назад +1

    Ummmmmma❤

  • @sltravel5469
    @sltravel5469 Год назад +2

    ❤🎉

  • @neelkulathilaka3304
    @neelkulathilaka3304 8 месяцев назад +1

    siyalu de soodaanam karannam

  • @bhagyasendanayake3114
    @bhagyasendanayake3114 Год назад

    Hemadama bank eke weda karana gaman balanawa vlogs
    Daily puluwan nam danna
    Apith aware sri pade yanna inne 28th
    Parissamin dennam jaya wewa

  • @kasunranga8019
    @kasunranga8019 Год назад +1

    ❤❤
    God bless

  • @SaNa_Official_
    @SaNa_Official_ Год назад +1

    ඒක තමයි vlog දාන්න පරක්කූ උනේ 😁

  • @chamaljanadara3208
    @chamaljanadara3208 Год назад +1

    අනිත් Route එකේ ගියා නම් හපුතලේ බෙරගල බොරලන්ද හරහා ඔයිට වඩා කට්ටක් කන්න සෙට් වෙනවා මීදුමේ 😂🥲

    • @BOM823
      @BOM823 Год назад

      😂😂😂atta atta boralanda haraha awul para 😂😂😂 😅

  • @akilairoshani3334
    @akilairoshani3334 Год назад +1

    Bag ekata rain cover ekak ganna dr

  • @ChandaniWijekoon-b9y
    @ChandaniWijekoon-b9y 4 месяца назад +1

    ❤❤❤❤❤😊😊😊

  • @chalanirandima8909
    @chalanirandima8909 Год назад +2

    Ammo dala❤️😂

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад +1

      5ක් බලාගන හිටියා upload වෙනකල් 😥

  • @chamindasrikumara7937
    @chamindasrikumara7937 3 месяца назад +1

    🌼🌼🌼🌼💙💙💙🌹

  • @Thekiya2005
    @Thekiya2005 Год назад +1

    අයියො ඔය පාර යකගෙ පඩි පෙල බයික් වල යන්න පුලුවන්

  • @supunchathuranga577
    @supunchathuranga577 Год назад +1

    පවු යකෝ දෙන්නා..ටිකට් වල ගනන්..😅

  • @ravindulakshitha8851
    @ravindulakshitha8851 Год назад +1

    Devils staircase road 😍

  • @ChampikaChampika-l2l
    @ChampikaChampika-l2l Год назад +3

    ජිවතය පුලුවන් කාලෙ ඇති වෙන්න ව්දින්න ඔනි නන්ගි ....❤❤❤

  • @SupunUdayanga-ku3xd
    @SupunUdayanga-ku3xd Год назад +1

    📷🏍️😄

  • @nethminethmi2653
    @nethminethmi2653 11 месяцев назад

    ඔයාලා යන්න ගියෙ යකාගෙ පඩිපෙල පාරෙ. අම්මො ගියෙ නැති එකමයි හොද