පාර්කින්සන් රෝගය පිළිබද වැදගත් තොරතුරු | ආදරණීය ජීවිතය | 05 - 08 - 2022
HTML-код
- Опубликовано: 28 ноя 2024
- පාර්කින්සන් රෝගය පිළිබද වැදගත් තොරතුරු | ආදරණීය ජීවිතය | 05 - 08 - 2022
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on RUclips - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk - Развлечения
ඉතාමත් වැදගත් වටිනා පැහැදිලි කිරීමක් ඇත්තේන්ම ඔබ දෙදෙනාටම ගොඩක් පින්🙏🙏
ගොඩාක් හොඳ දොස්තර මහත්මයෙක්
වෛද්‍යතුමන් parkinson රෝගය ගැන ඉතා සරලව දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතියි. තෙරුවන් සරනයි 🙏
ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් .ස්තුති ඔබතුමාට .ඔබ සැමට.
Thank you doctor❤
jathika rohale clinic ekak thiyenawada me rogeenta. hama behethama me rogayata denawada. clinic ekata sambanda wenne kohomada. pitin ganna beheth godak ganan me ledeta
Better to share the doctors name
මේ doctor ගෙ නම මොකද්ද ?
මට හැඳුනේ වයස 27න් .මගෙ දරුවා ලැබෙන්න ගිහින් ුමුලදි ගොඩක් අමාරුු නොවුනත් දැන් ජිවිතෙ න් සමු ගන්නෙ කොයි වෙලෙද කියලා හිත හිත ඉන්නේ .නින්ද නම් ඇත්තෙම නැ. දැන් මට කතා කරිමේ අපහසුවක් ඇවිත් තියෙන්නේ වැඩ කරගන්න අමාරුයි මහන්සි ය වැඩියි අතපය ඇබරෙනවා දැන් දැන් වෛද්‍යය ප්‍රතිකාර ගන්නවට වඩා මරනය ප්‍රාර්ථනා කරන්නෙ.බෙහෙත බොහොම මිල ගනන් ඉහලයි
Account number ekak danna.....puluwn help ekak karannm.....
ඔබ තුමාට ස්තුති ජාතික රොහලෙන් බෙහෙත් ගන්නවා ගොඩක් පිං වචනයටත්
අනේ ඔයාට ඉක්මනින් සුවයක් ලැබෙන්න ඕනී❤️❤️
dan wayasa kiyada oyage
@@Ts-sd1vv 46
මේ රෝගයට බෙහෙත් ගණ තැනක් නැද්ද
මට අවුරුදු 20 මග්‍ර් ඇගිලි වෙව්ලනවා 😒
කර්ම රෝග