ඓතිහාසික රජරට පුරවරය | Anuradhapura vlog day 2
HTML-код
- Опубликовано: 26 дек 2024
- කොහොමද යාලුවනේ 🙂 ඔන්න Anuradapura vlog එකේ දෙවනි වීඩියෝ එකත් අරගෙන ආවා. 😌 කිව්ව තරං ඉක්මන්ට වීඩියෝ එක දාන්න බැරි උනා වැඩත් එක්ක busy වෙලා හිටියේ 🥲 ඉතිං day 2 එකේ අපි දවසම කරේ අනුරාධපුර පූජානගරෙ ඇවිදපු එක ගොඩක් තැන් වලට ගියා ඒ වගේම තව ගොඩක් තැන් තිබුනා යන්න වෙලාව ඒකට හරස් උනා. කොහොම හරි අපි උදේම නුවර වැවට ගිහිං පස්සෙ අටමස්තාන වලට, ඉසුරුමුණිය ට සමාධිපිලිමෙ කුට්ටම් පොකුණ වගේ තැන් බලලා තිසා වැවෙං නාලා එහෙම අන්තිමට නාච්චාදූව වැව බලන්න ගියා 🙂 ඉතිං ඔහොම තමා දවස ගෙව්නේ එහෙනං වීඩියෝ එක බලන්න ❤😌 Anuradapura vlog 3 එකෙන් හමුවෙමු. ජයවේවා ❤
---------------------------------------------------------------------------
Artist : Nbhd Song : Slide My Way (instrumental version)
Nbhd Nick - Slide My Way (Copyright FREE)[Música sin Copyright]
Follow Nbhd Nick on Instagram: / nbhdnick
🎶 Use this track in your videos: https: link.epidemics...
🎵 Download the track of the month: http:link.epidemics...
---------------------------------------------------------------------------
Song: Ikson - Lights (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Ikson - Lights (Vlog N...
---------------------------------------------------------------------------
❤❤❤
❤
🥰💓
ලස්සන පින්බර ගමනක් .ඔන්න මමත් එකතු උනා ලස්සන වීඩියෝ බලන්න .මාවත් එකතු කරන් තියාගන්න .ජයවෙිවා 🍃🍀👌🌻✌️🎉💐
🩶
❤❤❤
❤
❤
❤