Chooty Malli Podi Malli | Chande Lanwenakota Kiyana Katha

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

Комментарии • 99

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 5 месяцев назад +27

    මෙවර කෝටියක් මාලි මාව සමඟයි❤❤❤

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 5 месяцев назад +15

    අවුරුදු හැත්තෑ ගානක් කලේ ඕක තමයි ..මේ පාර තමයි නා කි මයි නො ටික හොඳ කෑමක් කන්නෙ..

  • @tharangasaman3667
    @tharangasaman3667 5 месяцев назад +7

    ආතල් ආදරෙයි හොදේ. තව 2ක් විතර දාන්නකෝ අයියේ. පිස්සුවෙන් අහන්නේ. 😂😂😂

  • @markrangana8339
    @markrangana8339 2 месяца назад

    මරු නේහ්😂

  • @bluemountainRocks
    @bluemountainRocks 2 месяца назад

    Thanks
    අපිව හිනස්සන වට
    එය ඉතමත් නිරොගි අපෙ ශරීරයට

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 5 месяцев назад +12

    Malimawata kootiyak..Apine chande denne❤❤❤❤

  • @niro6057
    @niro6057 5 месяцев назад +4

    From japan ❤❤❤

  • @ThushP
    @ThushP 5 месяцев назад +6

    එක! From Italy 🇮🇹

    • @costacreations1714
      @costacreations1714 5 месяцев назад +2

      මමත් හැමදාම අහනව , මන් ඉන්නෙ කතානිය වල ඔයා කොහෙද මචන්

  • @dilinimadushikawijesinghe6459
    @dilinimadushikawijesinghe6459 5 месяцев назад +2

    අදත් සුපිරි 😂❤

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 5 месяцев назад +5

    මාලි මාවට ජයෙන් ජයම වේවා

  • @asankasameera9398
    @asankasameera9398 5 месяцев назад +2

    අඩේ ඒකනම් සුපිරි සුපිරි 😂😂❤❤

  • @THEHARDCORAL
    @THEHARDCORAL 5 месяцев назад +4

    4th from SLK

  • @ManikeTahan
    @ManikeTahan 5 месяцев назад +2

    සුපිරිම තමා මල්ලිලා ❤❤❤❤❤

  • @Naveen2023
    @Naveen2023 5 месяцев назад +4

    3rd from Mars 😎

  • @michaelperera3009
    @michaelperera3009 5 месяцев назад +2

    #මාලිමාවටකෝටියක් ❤❤❤

  • @LovemeAquarius
    @LovemeAquarius 4 месяца назад +1

    අල බහින්නේ නැති නිසා අල බස්සනවා 😁😁😁

  • @IndikaPriyadarshana-dz8oi
    @IndikaPriyadarshana-dz8oi 5 месяцев назад +2

    Kohomaunath malimawata kotiyak chanda hadamu ,me welawe ekathamai ekama wisadumak ❤❤❤❤

  • @Sulochana-d3y
    @Sulochana-d3y 4 месяца назад

    තෙල් ළිඳ පැවිල්ලට හිදිලා 😂😂😂

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 5 месяцев назад +3

    Para para❤❤❤

  • @achalakithnishshanka835
    @achalakithnishshanka835 4 месяца назад

    මේ විදියේ content දිගටම කරගෙන යන්න අය්යේ. ඒවා ආතල්😂

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 5 месяцев назад +3

    Tv ak baluwahm kiynne owam tami 😂😂😂😂😂❤❤❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 5 месяцев назад +3

    කුරුණෑගල ටෙස්ලා කම්පැණිය 😂🫵

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 5 месяцев назад +4

    #කොටියට 🧭🧭🧭🧭🧭🧭

  • @dilshanwijesekara3940
    @dilshanwijesekara3940 5 месяцев назад +18

    තව පොඩ්ඩෙන් චුටි මල්ලි ගම කනව අන්ඩුක්‍රම ව්‍යවස්තාව කුනුහපරයක් ද මොකද්ද වගේ දෙයක් කියන්න නේ ගියේ. නඩු යන්න වෙන්නෙ ඒක කියුව නම්. පොඩි මල්ලි හීනියට වැඩේ ශේප් කලා. එල වැඩක්. අද කතාව නියමයි.

  • @yathaloka-866
    @yathaloka-866 5 месяцев назад +4

    යකෝ ඇත්තටමත් ඔය බයිලා මුන් ගහනවා.😮 නියමයි. 😅 කවදත් අපේ උන් මුන්ටම අහුවෙනවා.😥 ජන්දෙ කාලෙට අපිට වගේ උනක් ලෝකෙ කාටවත් නැතුව ඇති.🤐
    ඒකල්ලා වැඩේ කරගන්නවා.

  • @srisampath1918
    @srisampath1918 5 месяцев назад +5

    2nd from Israel 🇮🇱

  • @dineshwadugoda247
    @dineshwadugoda247 5 месяцев назад +1

    🎉🎉🎉

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 5 месяцев назад +1

    Me paarth ochchara thama

  • @mewan7770
    @mewan7770 5 месяцев назад +4

    උගන්ඩාවට හම්බන්තොට ලුනු ලේවාය වගේ දීලා...
    අර ප්ලේන් එක තුරැපති ගිය නිල් පාට ප්‍රයිවෙට් ජෙට් එක මත්තලින් ..උගන්ඩා..නැත්තං සීශෙල්‍ස්..
    #මාළිමාවටකෝටියයි...

  • @AshithaKarunathilaka
    @AshithaKarunathilaka 5 месяцев назад +2

    ❤❤❤❤❤❤❤

  • @hasitha2010
    @hasitha2010 4 месяца назад +1

    විහිලුවට වගේ කිව්වට, නියම idea ටික....

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 5 месяцев назад +1

    ❤🇱🇰

  • @aselamadushanka6141
    @aselamadushanka6141 4 месяца назад +1

    ෆොක්ස්වගන්

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 4 месяца назад

    ඉන්දනලිඳත්
    වැඩ..

  • @hemsampathi671
    @hemsampathi671 4 месяца назад +1

    මේව විහිලු නෙවෙයි 😢😢😢

  • @umangaudaya
    @umangaudaya 5 месяцев назад +11

    #කෝටියෙන්එකෙක්

  • @dileeppriyadarshana9160
    @dileeppriyadarshana9160 5 месяцев назад +2

    Ammoo maruu

  • @kalindukassapa
    @kalindukassapa 4 месяца назад +4

    #මාලිමාවටකෝටියක් මෙවර මාලිමාව සමගයි අපි මේ වෙලාවෙ common enemy එක තේරුම් ගන්න ඕන. හානිය අවම හා තරමක් හෝ ප්‍රගතිශීලී බලවේගයක් තෝරාගත යුතුයි

    • @JontyXoxo
      @JontyXoxo 4 месяца назад

      kotiyak eyi indiawe untqth lankawe chanda thibba nam😂

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 5 месяцев назад +2

    Foxwagon😂😂😂😂

  • @naveenliyanage3724
    @naveenliyanage3724 5 месяцев назад +2

    😂😂😂❤👍

  • @nayanapadmini1226
    @nayanapadmini1226 4 месяца назад

    නියමයි 😂😂😂🤣🤣🤭🇶🇦

  • @driveincanada9713
    @driveincanada9713 5 месяцев назад +1

    ❤❤❤😂😂😂

  • @grenade8888
    @grenade8888 5 месяцев назад +1

    #මාලිමාවටකෝටියක්

  • @randeeraperera5911
    @randeeraperera5911 5 месяцев назад +8

    #මාලිමාවටකෝටියක්
    #අපිනේඡන්දෙදෙන්නේ

  • @James_Alfonso
    @James_Alfonso 5 месяцев назад +5

    මයික්‍රොසොෆ්ට් එක චිප් හදනවද? මඥ්ඥ්කෝ චිප්ස් ද?

    • @BMPremasiri-yq4xp
      @BMPremasiri-yq4xp 5 месяцев назад +2

      හැම තැනම කමෙන් දදා වැලලෙන්නෙ 5000ටනෙ ඉතිං😪

    • @James_Alfonso
      @James_Alfonso 5 месяцев назад

      @@BMPremasiri-yq4xp උබලා රට හදන්න සහෝදරයාගේ කලිසම ඇදගෙන සහෝදරිගේ හැට්ටේ ඇදගෙන සත්භාවයෙන් යමන්. අපි 5000 ගානේ කරන්නම්.

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 5 месяцев назад +1

      ඉජු ඉජු ඉජු!!!

  • @anandamaithripala5902
    @anandamaithripala5902 5 месяцев назад +1

    😂😂😂😂😂

  • @babzi99
    @babzi99 5 месяцев назад +1

    ammo anurage bath belayo denna

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 5 месяцев назад +2

      Real Account එකක් හදන් එන්න කොන්දක් නෑ නේද

  • @sarathjayaratne2672
    @sarathjayaratne2672 5 месяцев назад +1

    😂😂

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 5 месяцев назад +2

    Anti Nazi දැම්මේ නැද්ද 😂

  • @chiranranasinghe9838
    @chiranranasinghe9838 5 месяцев назад

    😂😂😂😂😂😂

  • @sisiraperera1731
    @sisiraperera1731 4 месяца назад +1

    සජිත් ta දෙන්නේ naha maliwata.කෝටියක් chande

  • @MeAcrossTheWorld
    @MeAcrossTheWorld 5 месяцев назад +4

    අවුරුදු 75ක් විතර පරණ කතා නැතුව, ජන්දෙන් ගොඩ යන්න හදන්නේ නැතුව, වෙනත් නිර්මාණාත්මක වැඩසටහනක් කරන්න 🤝

  • @buddhikajayathissa4045
    @buddhikajayathissa4045 5 месяцев назад +5

    මාලිමාව දිනනවනං හොදයි, එයාලත් කරල බලන්න මේක. අනික අනුර මොලයක් තියෙන ඉගෙනගත්ත මිනිහෙක්. ඒත් ඉතින් සජිත් දිනයි ලංකාවෙ මිනිස්සු ජන්දෙ දෙන විදිහ බැලුවම. කරුමයක්.

    • @whosings1270
      @whosings1270 4 месяца назад

      ඉගෙනගත්ත කියල නේද කලින් ගෝටට දුන්නෙ?

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 4 месяца назад

      @@whosings1270 නෑ නේද සහෝදරය, රාජපක්‍ෂ පවුලෙ ඉගෙනගත්ත මිනිස්සු නෑනෙ. ගෝඨා විනයගරුක කියලනෙ දුන්නෙ.

    • @whosings1270
      @whosings1270 4 месяца назад

      @@buddhikajayathissa4045 ඇයි වියත් මග? ගෝටා ටත් මොකද්ද මන්ද කම්පියුටර් සයන්ස් ඩිග්‍රියක් තියනව කියලත් කිව්වෙ

  • @James_Alfonso
    @James_Alfonso 5 месяцев назад +30

    සමහර අයට අනුව අවුරුදු 35ක් ගියාම නාමල් රාජපක්ෂට උනත් පුළුවන් අතීතයේ වෙච්ච වැරදිවලට සමාව අරගෙන, 2022 අපේ බාප්පි අතින් සුළු වැරද්දක් සිද්ද උනා. අපි අවස්ථා ගණනාවකදී පැහැදිලිකරලා තියනවා කනගාටුවත් ප්‍රකාශ කරලා තියනවා. 2022න් පස්සේ අපි ගල් කැටයක් හොරකන් කරලා නැහැ. බ්ලා..බ්ලා.. මාව ජනාදිපති කරන්න..

    • @kasun-chathuranga
      @kasun-chathuranga 5 месяцев назад +9

      අධිකරණයනයෙන් කියුවත් පිලිගන්නෙ නෑ මහින්දලා නාමල් නම්. ඒක නිසා එහෙම වෙයි කියල බය වෙන්න එපා😂.

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 5 месяцев назад +1

      ඔයා මොකක්ද කියන්න හදන්නේ

    • @James_Alfonso
      @James_Alfonso 5 месяцев назад

      @@charakaamayantha_ca9784 ඉජු ඉජු ඉජු!!!

    • @මොංටි
      @මොංටි 5 месяцев назад

      පිස්සුද බන් ඕකුන්ගෙ ගෑවිච්ච එකෙක්වත් ආයිත් එපා.ඕකුන්ගෙ ලේ වලම තියෙන්නෙ හොරකම

    • @sagaranil1836
      @sagaranil1836 5 месяцев назад +2

      බටලන්දෙත් එහෙම තමා

  • @nishan1926
    @nishan1926 4 месяца назад

    මේ රට ගොඩ යන්න නම් මාලිමාව දිනන්නම ඕන. නැත්නම් මොන තර්ක විතර්ක කලත් වැඩක් නෑ.

  • @zenith1422
    @zenith1422 4 месяца назад +1

    Occhara apahasa kara kara dagalanne nathuwa kelinma kiwwa nm iwarai ne malimawata denna kiyala wena wena baila kiyala puka denne😂

    • @Sulochana-d3y
      @Sulochana-d3y 4 месяца назад

      Mewata kiynne mada neme ,mewa atta mechra kalayk deshpaluwo apita dunnu boru poronndu ,Anika mada ghanne mola bage sajithge set eka un pradena bawa danagena meaprath pora eken paradinawa 😂

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 5 месяцев назад +1

    ❤❤

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @damithmadusanka6962
    @damithmadusanka6962 4 месяца назад

    ❤❤😂

  • @markrangana8339
    @markrangana8339 2 месяца назад

    😂😂😂

  • @YskJayamenike
    @YskJayamenike 4 месяца назад

    🎉🎉

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 5 месяцев назад +1

    ❤❤