අංගං හටන | Documentary of Angampora | Angampora Martial Art
HTML-код
- Опубликовано: 8 дек 2024
- Production of @KiKiEntertainments
We're just uploading this because it's tell about our martial art lineage and our school also our master and students are casting in this video. We want to promote this art.
"SUBSCRIBE FOR ANGAMPORA MARTIAL ART"
*********************************************
/ angamporamartialart
TALK TO ANGAMPORA MARTIAL ART ON SOCIAL MEDIA.
*Facebook - / angampora-martial-art-...
*Instagram - / angampora_martial_art
********************************************************************
*Founder in this channel - Great Guru Dr. Ajantha Mahanthaarachchi,
He is the Angam Muhandiram of "Korathota Arachchi" generation and "Ange Madilla Ranapila" Traditional Martial art training center[School of martial arts in Sri Lanka] in present time.
Talk to Dr.Ajantha Mahanthaarachchi on social media
Facebook - / mahantharachchi
Instagram - / mahantharachchi
********************************************************************
*About "Angampora"
-----------------------------
"Angampora" is the strategy or the martial art of traditional sinhalese which belongs to the philosophic warred category in the world.this martial art proudly owns a long term history in the world with the combination of "Marma" art , "Nila" art [confidential method in "HELA"(sinhalese)martial art , "Gata Welum"(locks),"Manthra Shasthra"(cryptocurrency works) and the traditional Sinhala medical practice. "Korathota Arachchi" generation can be considered as the foremost , greatest fighting generation in the era of "Seethawaka Kindom". The king "Seethawaka rajasingha" was chiefly supported by this "Korathota Arachchi" generation by terribly defeating the portuguese during the great war of "Mulleria"
********************************************************************
Angampora Martial Art
*Like,share,comment and subscribe "Angampora Martial Art"
*THE NUMBER 1 Martial Art youtube channel in Sri Lanka.
*Stay with us...
ඔබතුමා අපේ මාතෘ භූමියට අභිමානයක්.. බුදු සරණයි ඔබතුමාට...🙏🙏☸️☸️💖💖🙏🙏💪💪....
අපේ හෙළ අන්ගන් සටන්කලාව හෙළයන්ට අභිමානයක් අපි ඒවා දිවිහිමියෙන් අනාගත පරපුර උදෙසා රැකිය යුතුය . සිව් හෙළයන්ට ජය තෙරුවන් සරණයි
පරයන්ට කලවන් ජාන තියෙන උන්ට මේවා පෙන්නන්න බෑ 😂. 💪🏼❤️
පෙර පිනකට මටත් ලගින් ම ඇසුරු කරන්න ලැබුනා ... හෙළ අපේ දේ රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය ධනය පුජා කරන ගුරුන්නාන්සේ ඇතුළු සියලු අංගම් විරුවන්ට බුදුසරණයි.....!
@@keeticom03 ඔබතුමන් කවර අරමුණකින් මගේ කොමෙන්ටුවට මේ පැනය යොමු කලත් ,පිළිතුර මම දන්නේ නැත . නමුත් මෙවැනි ශිල්ප සුදුස්සාට උවද නොමිලේ උගැන්විය යුතු යැයි මම අදහස් නොකරන්නෙමි.
❤❤❤🇱🇰
හෙළ සටන් කලාව මතු පරපු රැකගෙන යාමට ඔබ දරණ උත්සාහයට,ඔබ කරන කැප කිරීමට,අපගේ උත්තමාචාරය ..සියලු දෙවියන්ගේ පිහිටයි ,බුදු සරණයි ..🙏🙏
අපේන් අහිමිකල දේ බෝහොය ඔබ වන් අයවලුන් අපට අබිමානයක්කි. ජය ස්‍රි
මමත් MMA කරන කෙනෙක්.තාම පොඩි කාලයයි.මම ඉන්න පැත්තේ තැනක් තිබුනනම් ඇත්තටම කැමති අපේ සටන් කලාව ඉගෙනගන්න.ඒත් තැනක් නෑ.සටන් කලාවක් ඉගෙනගන්න තියන ආසාවට MMA කරන්න පටන්ගත්තා පුලුවන් කාලෙක කඩුවෙල ගිහින් මෙතුමන්ලගෙන් ඉගෙනගන්නම් කියලා හිතාගෙන.මෙච්චර වටිනා වැදගත් බලසම්පන්න ඉතිහාසයක් එක්ක පැවතගෙන එන සිංහල අපේ සටන් කලාව ගැන මෙච්චර හොඳට තොරතුරු දක්වලා තියෙද්දිත් MMA ලොකු කරගෙන අපේම දෙවල් වලට ගරහන අවජාතක බල්ලො කියන කතා තමයි ඉවසන්න බැරි.පර හැත්ත.ආසාවට දැනට මොන දේ ඉගෙනගත්තත් මටනම් වටින්නේ අපේ සටන් කලාව.අවුරුදු සිය දහස් ගානක් තිස්සේ සිය දහස් ගනන් ජීවිත පූජා කරගෙන අපිට ඉන්න රටක් අදහන්න බුද්ධ ධර්මය වගේ වටිනා දහමක් ඉපදෙන්න බලවත් ජාතියක් ඉතුරු කරලා ආරක්ෂා කරලා දීපු අපේ අංගම් සටන් කලාව තමයි මටනම් වටිනේ අවජාතක පරයන්ට වෙන දේවල් අපේ දේට වඩා ලොකු උනාට.
උබ ඉස්සෙල්ල MMA හොඳට ඉගෙන ගනින්, fight IQ එක හදාගනින් ඊට පස්සෙ මේ විහිලුව බලපන්,😂😂
@@mysterycircle8705🤣🤣🤣👿😡
ගුරුන්නාන්සෙ ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මේ සටන් කලාවේ ලෝක සටන් ශූරතා තරග වලට පෙන්විය හැකි සීමාවන් පමණක් යොදා ගෙන එම තරග වලට සහභාගි වුවහොත් එමගින් රටට කීර්තියක් ලැබෙනවා නොඅනුමානයි ...
තෙරුන් සරණයි ගුරුන්නාන්සේ ......🙏🙏🙏
හරියටම හරි. ගොබ්බයො කියනවා වගේ අංගම් වලින් mma ගහන්න බෑ. එ rules ඇතුලේ පුළුවන් අංගම් technic වලින් එක කරන්න ඕන. ඔයා හරි ❤️
Are you guys that stupid!!
@@sandeepmadhu9363කොරයි පcaක් ඔය ටෙක්නික් වලින්
@@sandeepmadhu9363 මෙවුන්ට කොරන්න ඇහැක් බක්කක් නෑ බන්
@@sandeepmadhu9363ඔව් අනිවාර්යයෙන්ම
මගේ ජීවිතේ අංගම් ශාස්ත්‍රය ගැන මන් වැකපු වැදගත්ම රූප රචනාව❤
හොද විස්ලේසනයක් කර තිබුනා .ගොඩක් දෙවල් දැන ගත්තා . මෙම ෂාස්තරය රැක ගන්න බුදු සරනය්
A video i expected ❤
ඔබතුමා අපේ මව්බිමට අභිමානයක්…! ❤❤❤
I love angampora❤️ i like learn❤️eka ape deshiya satan kalawa ❤️ape culture eka❤️ e nama ahanakota hithata gemmak enawa❤️
ජයවේවා ❤❤❤
අභිමානවත් ගමනක් යන්නට ඔබ අපට ශක්තියක්
වටිනවා මේ වැඩේ❤
oba thuma apita inna vatinama smpathak, Budusaranai
ඔබතුමාට දීර්ඝායු වේවා ! 💚
ජයවේවා ඔබthumaata
ඔබට තෙරුවන් සරණයි
Ayubo wewa jayen jaya lebewa
Math dawasaka enawa.obata theruwan saranai guruthumani.❤🙏🙏
සිංහළ අපේ අභිමාණය
Excellent
මරැ ❤❤❤
මන් කටුගම්පොල පරම්පරාවේ අංගම්පොර ඉගෙන ගන්නවා 😊
Katugampala kauda guru ? Mama pannala
ඒ අපිට ඉගන ගන්න බැරිද 🥹🙂
@@TarushaMaduranga ba vage ban 😐 karate Tama yanna venne
@@newmobile9414 ඔව් බන් එත් පොඩිකාලේ ඉදන් ඉගන ගන්න කැමති එකක් බන් අංගම්පොර 😩
Ane igana gann thanak kiyann puluwanda.mn hri kamthi
Jaya wewa 👍🙏
අපේ ගම් පලාත.🙏🙏
beautiful and proud
Proud of our martial art ❤️😌🇱🇰
Jaya wewa
සිව්හෙලයට ජය.මාතෘ භූමියට ජය❤
මේ ගැන මෙච්චර විස්තර දැනගත්තෙ අද ❤️😈
අබිමානය
helayinta jaya weva
Dirgayu wewaa...!
අජන්තමරාච්චි ගුරුන්නාන්සේ මටත් අන්ගම් ඉගෙන ගන්න ඕනෙ ඔබතුමාගෙන්.
Good
අපේ උරුමය 🖤
☀🔥
අංගං හටන් ඉගන ගන්න කැමැති මං වගේ කව්ද ඉන්නෙ නැත්ද කව්රුත් කියලා දෙන්න❤ මං හරිම ආස සටන් කාලවක්
Riyal fighting 🤙🤙🤙🤙🤙🔥🔥🔥🔥🔥
🙏🙏
💚🖤💚🖤🙏🏻🙏🏻
Apata sambandha wenna berida?
සුද්දා පරද්දනව අර පාහරයො දෙන්න නොහිටින්න🙂💔
Hola! Habrá subtítulos disponibles en algún momento? Sería excelente!
❤️
👍👍👍👍👍👍👍👍👍
💛💚
❤️🔥
Obatumanta teriwan saranai
In Thalpitiya, Daladawatta area in Panadura there are families with surnames Angage, Ilangage, Hastakage, Ileperuma, and Pulasinge. These families have a connection to the local martial arts. Does anybody know details?
❤❤
මේ සටන් කලාවේ උපක්‍රම වලින් තමයි සුද්දන්ට තුවක්කු තියෙද්දිත් උන්ව සමුල ගාතනය කරන්න පවා යොදා ගත්තේ 😮
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️🌷
🙏🙏❤
🙏🙏🙏🙏🙏🙏
අංගම්පොර වල සම්බන්ධ ටෙලිනාට්‍යයක් කරන්න...
❤️🙏🏿🙏🏿
❤❤❤❤❤
මායා අන්ගන් සීල්පයද දිවිහිමියෙන් රැකිය යුතුය .
🖤
❤❤❤❤❤❤❤❤❤❤
දාන්න කෙනෙක් කියන්නකෝ මේ ගුරුකුලය තියෙන්නේ කොහෙද කියලා 🙁
🥺❤️🇱🇰🇱🇰
Wadakaraya kohewath kiyawa kiyawa යන්නේ na
❤🤨🤨❤💚😊
හක්ගෙඩියේ අනික් පැත්ත කැරකිච් එක තියෙනවා කියන්නේ මේ වැඩේට ඉතාම වටිනවා නේද
ගලගොඩ කුමාරි හාමිගෙ වලවුව අපෙ ගවල් ගාව තියෙන්නෙ හැබැයි මෙ උතුම් අංගම් කලාවනැහැ
ශාස්ත්‍රය බොරු කියනවා නෙවේ..මේකෙ පොඩි අවුලක් තියෙනවා....ඇත්තටම ජන්ම පත්‍රය බලලා නෙවෙයි අඟම්පොඩි (අංගම් පඬි) අංගම් මුල් පරම්පරාවෙ මිනිස්සු මේව ඉගැන්නුවෙ දේහ ලක්ෂණ බලලා...ජන්ම පත්‍රය බලන්න ඕනි නෑ දේහ ලක්ෂණවලින් මිනිස්සුන්ගෙ දේවල් කියන්න පුළුවන්
Please add subtitle
🙏🙏🇱🇰🇱🇰👑👑💎💎
MMA සටනකින් අපේ සටන් කලාවේ ශක්තිය පෙන්නුවනම් මං හිතන්නෙ සෑහෙන වට්නවා
ඔබතුමාට කීප වතාවක් ම හදහන එව්වා,ඒත් ප්‍රතිචාරයක් නෑ 😢
😂 😂😂😂😂
සටන් කලාව උගන්නන්නෙ කේන්දරයට බන් 😂😂
@@JanithaPrebuddha-z2k❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯😈🙏🙏🙏🙏🙏🙏
අන්ගම් කරන අය කෙස් දිගට වවන්නේ ඇයි ???
Lankawe Mona Angamda Pachorislage Pacha - Ahangama Palayaw 🤣🤣🤣🤣🤣🤣
මෙයාලගෙ බොඩි එක බිල්ඩ් වෙන්නෙ මෙ සටන් ක්රමවලදිද නැත්තන් වෙනම හදලද ජිම් ගිහින්
Sambanda wenne khomada
Run away mate
kaduvak muvath karaddi pirith kiyanava kiyanne poddak avl vage galapenne na vage
Bs
Come MMA to do a real fight
Nee bng mewage prayogikathwaya k nee bng lassanatam hoda .
Mewa den kalaman welaa thiyenne
Okay, I'll come. Let's have a real fight
වරෙන් මන් krav maga fighter කෙනෙක් 💀
@@hacker-vlog-z8s mt thamunge style eken wadak nh. Mona labba iganagaththath wadak nh nihathamani wenna purudu wenawa. MMA gahaganna onnam gahamu
අම්මෝ අම්මෝ. ලංකාවේ mma fighters ලා ගොඩ.. මුලින් ඉන්දියාවේ, තායිලන්තේ හරි mma fight එකක් දිනලා ඉදපන් 😁
🫡🇱🇰
අපේ ප්‍රබල සටන් කලාවන් පිළිබදව සහ සටන් ශිල්පීන් රණවිරුවන් පිළිබදව සතුටුයි අගය කරනවා 🙏, අසිපතට පණ පොවන්නේ පිරිත් සජ්ඣායන ශ්‍රවනය කරමිස කියන එක ගැටලු සහගතයි😮
සිංහලයව රවටන්නේ සිංහලයම තමයි ..මේ ඊට කදිම නිදසුනකි.😂😂😂😂😂
@@catiolk1890 මොකද්ද බන් ඒකේ රවට්ටලා තියෙන්නේ 😅 එදා තිබ්බ ඒවා අද නැති වෙන්න පුලුවන් මේක ඒ ගැන කරපු අලංකාර රූප රචනාවක්.
@VinuthmethninaUdadeniyarallage රූප රචනයේ අන්තර්ගතව ඇති දේ ගැනයි මම කියන්න හදන්නේ...
සහෝදරයා
අපි මොන තරම් හීනමානයකින් යුත් ජාතියක්ද... රටේ කංෆු මාස්ටර්ලට ඉන්දියානු කාලාරි ශිල්පීන්ගෙ ඇදුම් අන්දවලා වදුරු නැටුම් නටවලා මහා අභිමානයකින් මේ අපේ දේ කියල උදම් අනන්න තරම් මරි මෝඩයින්ද..
අතීතයේ අපිට තිබ්බ දේ ගැන නොවේ මම කියන්නෙ.... මේ අජන්තාලා තව ඉන්න එක එක ඊනියා අංගම් ගුරැන්නාන්සේලා ගැන මම කියන්නෙ... ඔය එකෙක්වත් mma ,bare nuckel , K1 වගේ tournament එකක් win කරල පෙන්නන්න කියන්න.....
අපේ රෙටේ මිත්‍යාව, සිංහල කම, බුදු දහම හොඳට මර්කට් කරන්න පුලුවන් 75 වසරක් සුපිරියටම ඇදගෙන සුපිරියටම ඇරගත්ත අපි තව තවත් ඇර ගන්න මේ වගේ කපටින්ගෙන්
😂😂😂😂
Video එක ලස්සනයි .. promort කරන්නෙ මිත්‍යාව.... එච්චරයි !
😂 උබ පව් බන්...
@@nisalfernando7183 මොන ලබ්බකටද බං මම පවු වන්නෙ 😂😂😂😂මිත්‍යාව කරේ තියන් වදුරු නැට්ටවෝ පොරවල් කරගන්න උන් තමයි පවු 😂😂😂😂😂
😂😂😂😂😂😂😂
මේක අනාගතයට යන්ඩ නම් අනිවාර්යයෙන් ම දහම් පාසල් තුළ මේක හදාරන්ඩ අවස්ථාව දීම වැදගත් . නැත්තම් එක කට්ටියක් තුළ විතරක් මේ දැනුම සීමා වෙයි.
බොල තො හිතුවද ඉන්න🤣🤣🤣 අපතයො සේරටම මෙ සටන් කලාව කියල දෙනව කියල කොන්ද කෙලින් තියාගෙන මැරෙන්න උනත් කැමති උන්ට විතරයි එදා ඉදන් අදටත් හෙටටත් මෙ කලාව හැදෑරීමට ලැබෙන්නේ එහෙම උන් නිසා තමයි මෙ කලාව ලන්කාවෙ විතරක් තියෙන්නෙ උබ හිතන තරන් සුන්දර නෑ අන්ගන් කලාව ❤️❤️❤️❤️❤️❤️
mewa boru bn,aththk unath shilpa den neh paule unta vithrai , aththama shilpaya dn ne,aththanm MMA krana ekk ekka fight krla pennanna onii,
Dan mewa wadak na bro. Mewa parana seen.
2000n passe kiyala highlight karanna epa. Hari nane oyata
Kaala balapan oya athakin paarak.. aasa hithei.. 😅😅😅
Parana hinda thamai yako watinne,balan nathuwa palayan wadak naththan පරය.
KFL 005 ටූනමන්ට් එක පටන්ගන්නවා ලඟදීම ඒකට එන්න,😂
කොහොමත් තව අවුරුදු 5-6 කට වැඩිය ඔය බොරුව ගෙනියන්න බෑ,
තාක්ෂණය දියුණ් වෙනවා මිනිස්සු ලෝකෙ දකිනවා මොඩර්න් ස්ටයිල් එක්ක
plyn pryo ynna
@Lithiravideos ඔච්චර තමයි පුලුවන්
Oyanam kariyek wge neda aiye
දන්නැති දේවලුත් මේ ලෝකේ තියෙනවා බන්🙂
@@minaganethmitha2510 ඔව් බන්,
who is ajantha perera
❤❤
🙏🙏🙏
❤
🙏🙏🙏
❤
❤