Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ ජිවිතේ මට හමුවුණු හදවතේ ගුරුතුමා සර් තමයි. කවදාවත් C.Maths clzඑක boringවෙලා නැහැ. ගොඩක් ආසාවෙන් clzආවේ. Clz යන කාලේ කියපු දේවල් තාම මතකයි. කවදාවත් sir වගේ හොඳ ගුරුවරයෙක් හම්බවෙලා නැහැ. Sir හොඳටම theory එක මොලේට දාලා තමයි ගණන් හදන්නේ. පොතක් බැලුවේ නැතත් theory part එක ඔලුවෙ තියනවා. ඒ තරම් හොදට කියල දුන්නා. කොච්චර අමාරු පාඩමක් උනත් හොදට හැමෝටම තේරෙන්න කියල දෙනවා. මන් හිතන්නේ මම ගොඩක් පින් කරලා තියනවා sir වගේ ගුරුවරයෙක් ගෙන් ඉගෙනගන්න. Als කරන නංගිලා මල්ලිලා ඔක්කොම sir කියන විදිහට වැඩ ටික කරගෙන යන්න. වරදින්නේ නැහැ කවදාවත්. එදා උගන්නන දේවල් එදාම පාඩම් කරන්න. Exams කරන හැමෝටම මන් wish කරනවා. ඒ වගේම sirta මේ වගේ තවත් ළමයින්ගේ ඇස් පාදන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Oyage results monavada
sirge clz ekata join wenne kohomada
😇😇🙏🏻🙏🏻❤️❤️
Sir 2025 online panthiye අයට discussion group එකක් හදන්නකො නැත්තම් online අයට ප්‍රශ්නයක් අහගන්නවත් විදිහක් නෑනෙ නොට් එකක් මගහැරුනොත් ඉල්ලගන්න එහෙම පුළුවන් නෙ එතකොට
@wmss8581 Oya kohomada sirge online class join une 2025 al
මරු සර්..........ඉස්ක්කොලෙන් උගන්නපු එක අකුරක්වත් තේරුන් නැති නිසා......ශ්‍රිත වල....... සර්ගෙ වීඩියෝ එක බැලුව............දැන් නොතේරෙන අකුරක් නෑ........සර් කියල දුන්නුවගෙ............තැන්කූ සර්........
නියමයි සර්...❤️
මට පැටලිලි සහගත ගොඩක් දෙවල් සර් තෙරුම් කරලා දුන්නා....නියමයි සර්..❤️❤️❤️❤️
Thank you sir තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා සර්ට පින්🙏
Pattama clear marama vidihata pahadili karanawa sir marama simple wa ❤❤❤❤❤❤Thanks sir
😇😇
ඉස්කෝලෙ සර් පටලපු පාඩමක් සර් නියෙමෙට කියලා දුන්නා..ගොඩක් ස්තූතියි සර්..💗
ඒකනම් ඇත්ත දවසින් ඉස්කෝලේ කරල දැම්ම මොකුත් තේරුන් නෑ 😥
@@praneethbandara6255 🤕
@@praneethbandara6255 matath
Mn sirge clz ynne ඇත්තටම sir nam hoda guruwarayek man dekapu hodama guruwarungen kenek 😍🙏🙏🙏🙏
Online revision class ekata join wena widya dnnwd
Godak pin sidu wewa sarta .uthuranna hariyanna oni thawath ❤❤❤🎉
Thank you sir මේ බලපු video ගොඩක් වටිනවා මට 🙏
Tnq sir😍 පැහැදිලිව කියලා දුන්නා🔥🔥
නියමයි සර් හොදට තෙරුනා❤️❤️
සුපිරි සර්😇❤️🙏
10K ඉක්මනට ම සර්.....
Wow kelawelama hitapu ekak niyametama kiyala dunna. Wow ..Thank you very much sir
Thank you sir . පාඩම හොදට තේරෙන්න ඉගැන්නුවට 💚
Godat watinawa sir anith padamuth puluwanam me wage danq puluwanda sir
thank u sir godak pin mehem apita blnn dunnt hodt theruna sir thwa plwn nm dnnko godk pin sir
Sir, ත්‍රිකෝණමිතිය padamath dannako
නියමයි සර්.දයිශික පාඩමත් දාන්නකො
ජය සර්... සුපිරි ම
Supiriyak thama sir හොඳටම theruna 💛
Thnks sir hodtm theruna sir 👍💪
Thank you Sir
godak sthuthiyi sir.godak pin...!puluwannam bahupada shritha paadamath dannako.
🥰bahupada shritha 2023 second group ekata ugannaddi sir first group eke ayatath athapasu wechcha dewal complete kara ganna awastawak dunnane mn eken padama goda daa gaththa sir 😇💯🙏🙏🙏
Thankyou sir ඒකනං පට්ට
Sir godak hodata theruna..ajantha sith kiuwa sir hodai kiyala
oya mona year eked
Thank you 🥰❤
Thank u sir
සර් ඕකෙ 9 වෙනි උදාහරණය, වෙලාව 1:33:07 දි පොඩි අවුලක් වෙනව නේද? පරාසයට-1/9 සිට 0 දක්වා අගයයන් එන්නෙ නෑ නේද?
Sir, please post a vidio of the Inequality lesson
Thank you sir ,hodata theruna
Watina video ekak sir 🔥👌
this is useful for function lession in university.
Thank you very much sir.
සර් ත්‍රිකෝනමිතිය ඔනී සර් 🥺
Thank you sir❤️
Tnq sir 😍
Thank you so much sir..
Sir❤
niyamai sir ❤.. godak pin sir.. pluwn nm velocity time graphs pdmt me wge dnnko sir
Tanks Sir ♥️🖐
තෑන්ක්ස් සර්
👍
Sir, ramu sekili padama danna ko
TanQ SIR😍
Thnks sir❤️❤️
Thank u very much sir....💗
Niyamayi 💗
First view me
Sira sapeksha prawegayath dannako
Tnx Sir
maru sir bohoma isthuthii
සර් බලය පාඩමත් දාන්නකො😌
Thankyou sir very much
thnks sir
අම්මෝ පට්ට සර් නම්
thank u
Sir mama 2024 alevel sir clz අනුරාධපුර කරනවාද
සර් ක්ලාස් කරන්නේ කෑගල්ලේයි, රත්නපුරේයි කුරුණෑගලයි
Second
🎉🎉😊❤
Sirta godak pin!!!!!!
Sir ත්‍රිකෝනමිතිය ගේන්නකො .
1/infinity = 0
Ane tnq u sir.gdk pin sir me krn detA
sir ත්‍රිකෝණමිතිය මුල සිට vedio ගේන්නකෝ
❤🌼
❤️❤️❤️❤️
Kandanka jamithiya padama dannako sir
maru wadak sir
Sir රාමු sakili padama dandako 🙏🙏🙏🙏🙏
🙂❤️🤟
1:36:57 සර් වර්ගමූලයට සෘණ එන්න බැරිද√4 = +_2 (2025 a/l)
Cant
වර්ග මූලයක් තුල - එන්න බෑ...ඔයාගෙ comment එකේ තියෙන එක හරි..
සර් යම් සංඛ්‍යාවක වර්ගමූලයට ඍණ අගයක් එන්න පුලුවන් නෙ(උදා:- 9හි වර්ගමූලයට, ඍණ 3ත් ගන්න පුළුවන් නෙ..)..... එතකොට ඒ ගානෙ පරාසයට සේරම තාත්වික සංඛ්‍යා ගන්න බැරිද??
@@andreafernando6673 -9 wargamula kiyl ekk na -9 wargamula kiynne athathwika sankyawak
@@andreafernando6673 බැහැ කවුරුහරි කියනවනම් වර්ගමූල 9 = දන හෝ රිණ 3 යි කියල 100% ක් ඒක වැරදි මොකද ශ්‍රිතයක අර්තදැක්වීමෙම තියෙනව x ට දාන අගයකින් ලැබෙන්නෙ ඊට අනන්‍ය එක y අගයක් කියල එතකොට √ 9 අගයන් දෙකක් තියෙන්න බැ ඒ හින්ද වර්ගමූලයක + අගය විතරයි අපි සලනකන්නෙ
තේරුනා සර්......
Me a/l combined maths sritha mulu padammad
Sir ge panthi walata join wanna kohomada mn 23
41:54
♥️♥️♥️♥️♥️💕
ද්විපදය කියලා දෙන්ඩ පුලුවන්ද සර්...
හරය පරිමේය කරනවා කියන්නේ මොකක්ද??
❤❤ella.a❤❤❤
Sir , Revision class eketh mehema theory kiyala denawada? 2025 Revision kawadada patan ganne?
date ekk hoygttd mchn mtt kiypnko
❤👍
💓👍
Podi prashnayak ahuwata kamak nadda
1:22:43 me gane -3 ta wadi kisima sankyawak y widiyt enne nh neda
😻❤💫🤟
❤
2024 Kurunegala clz nadda sirge😊❤
23n passe aye kurunegala kran na mn hithnne
😇😇😇😇😇😇😇🥰
Sir 2024 telegram group ekk nadda 🤔
Onid
@@ksPAcc yes
♥
😊
godak vatinava mevanam 🤍
Sir online clz karanne nadda
C O R A ❤️ 😁 😘
FT FT FT
Online class walata join wenne komada
0717983868 me nmber ekta call krnna
sir eka thala bala paddathi padamath dannako puluwan nam
🥰
වසම අසමනතා වලින් ගන්නෙලෙසි නේද
Ee kohomada ?
Methn smpurn pdma thiyenwd
මගේ ජිවිතේ මට හමුවුණු හදවතේ ගුරුතුමා සර් තමයි. කවදාවත් C.Maths clzඑක boringවෙලා නැහැ. ගොඩක් ආසාවෙන් clzආවේ. Clz යන කාලේ කියපු දේවල් තාම මතකයි. කවදාවත් sir වගේ හොඳ ගුරුවරයෙක් හම්බවෙලා නැහැ. Sir හොඳටම theory එක මොලේට දාලා තමයි ගණන් හදන්නේ. පොතක් බැලුවේ නැතත් theory part එක ඔලුවෙ තියනවා. ඒ තරම් හොදට කියල දුන්නා. කොච්චර අමාරු පාඩමක් උනත් හොදට හැමෝටම තේරෙන්න කියල දෙනවා. මන් හිතන්නේ මම ගොඩක් පින් කරලා තියනවා sir වගේ ගුරුවරයෙක් ගෙන් ඉගෙනගන්න. Als කරන නංගිලා මල්ලිලා ඔක්කොම sir කියන විදිහට වැඩ ටික කරගෙන යන්න. වරදින්නේ නැහැ කවදාවත්. එදා උගන්නන දේවල් එදාම පාඩම් කරන්න. Exams කරන හැමෝටම මන් wish කරනවා. ඒ වගේම sirta මේ වගේ තවත් ළමයින්ගේ ඇස් පාදන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Oyage results monavada
sirge clz ekata join wenne kohomada
😇😇🙏🏻🙏🏻❤️❤️
Sir 2025 online panthiye අයට discussion group එකක් හදන්නකො නැත්තම් online අයට ප්‍රශ්නයක් අහගන්නවත් විදිහක් නෑනෙ නොට් එකක් මගහැරුනොත් ඉල්ලගන්න එහෙම පුළුවන් නෙ එතකොට
@wmss8581
Oya kohomada sirge online class join une 2025 al
මරු සර්..........ඉස්ක්කොලෙන් උගන්නපු එක අකුරක්වත් තේරුන් නැති නිසා......ශ්‍රිත වල.......
සර්ගෙ වීඩියෝ එක බැලුව............දැන් නොතේරෙන අකුරක් නෑ........සර් කියල දුන්නුවගෙ............තැන්කූ සර්........
නියමයි සර්...❤️
මට පැටලිලි සහගත ගොඩක් දෙවල් සර් තෙරුම් කරලා දුන්නා....නියමයි සර්..❤️❤️❤️❤️
Thank you sir තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා සර්ට පින්🙏
Pattama clear marama vidihata pahadili karanawa sir marama simple wa ❤❤❤❤❤❤
Thanks sir
😇😇
ඉස්කෝලෙ සර් පටලපු පාඩමක් සර් නියෙමෙට කියලා දුන්නා..ගොඩක් ස්තූතියි සර්..💗
ඒකනම් ඇත්ත දවසින් ඉස්කෝලේ කරල දැම්ම මොකුත් තේරුන් නෑ 😥
@@praneethbandara6255 🤕
@@praneethbandara6255 matath
Mn sirge clz ynne ඇත්තටම sir nam hoda guruwarayek man dekapu hodama guruwarungen kenek 😍🙏🙏🙏🙏
Online revision class ekata join wena widya dnnwd
Godak pin sidu wewa sarta .uthuranna hariyanna oni thawath ❤❤❤🎉
Thank you sir මේ බලපු video ගොඩක් වටිනවා මට 🙏
Tnq sir😍 පැහැදිලිව කියලා දුන්නා🔥🔥
නියමයි සර් හොදට තෙරුනා❤️❤️
සුපිරි සර්😇❤️🙏
10K ඉක්මනට ම සර්.....
Wow kelawelama hitapu ekak niyametama kiyala dunna. Wow ..Thank you very much sir
Thank you sir . පාඩම හොදට තේරෙන්න ඉගැන්නුවට 💚
Godat watinawa sir anith padamuth puluwanam me wage danq puluwanda sir
thank u sir godak pin mehem apita blnn dunnt hodt theruna sir thwa plwn nm dnnko godk pin sir
Sir, ත්‍රිකෝණමිතිය padamath dannako
නියමයි සර්.දයිශික පාඩමත් දාන්නකො
ජය සර්... සුපිරි ම
Supiriyak thama sir හොඳටම theruna 💛
Thnks sir hodtm theruna sir 👍💪
Thank you Sir
godak sthuthiyi sir.godak pin...!puluwannam bahupada shritha paadamath dannako.
🥰bahupada shritha 2023 second group ekata ugannaddi sir first group eke ayatath athapasu wechcha dewal complete kara ganna awastawak dunnane mn eken padama goda daa gaththa sir 😇💯🙏🙏🙏
Thankyou sir ඒකනං පට්ට
Sir godak hodata theruna..ajantha sith kiuwa sir hodai kiyala
oya mona year eked
Thank you 🥰❤
Thank u sir
සර් ඕකෙ 9 වෙනි උදාහරණය, වෙලාව 1:33:07 දි පොඩි අවුලක් වෙනව නේද? පරාසයට
-1/9 සිට 0 දක්වා අගයයන් එන්නෙ නෑ නේද?
Sir, please post a vidio of the Inequality lesson
Thank you sir ,hodata theruna
Watina video ekak sir 🔥👌
this is useful for function lession in university.
Thank you very much sir.
සර් ත්‍රිකෝනමිතිය ඔනී සර් 🥺
Thank you sir❤️
Tnq sir 😍
Thank you so much sir..
Sir❤
niyamai sir ❤.. godak pin sir.. pluwn nm velocity time graphs pdmt me wge dnnko sir
Tanks Sir ♥️🖐
තෑන්ක්ස් සර්
👍
Sir, ramu sekili padama danna ko
TanQ SIR😍
Thnks sir❤️❤️
Thank u very much sir....💗
Niyamayi 💗
First view me
Sira sapeksha prawegayath dannako
Tnx Sir
maru sir bohoma isthuthii
සර් බලය පාඩමත් දාන්නකො😌
Thankyou sir very much
thnks sir
අම්මෝ පට්ට සර් නම්
thank u
Sir mama 2024 alevel sir clz අනුරාධපුර කරනවාද
සර් ක්ලාස් කරන්නේ කෑගල්ලේයි, රත්නපුරේයි කුරුණෑගලයි
Second
🎉🎉😊❤
Sirta godak pin!!!!!!
Sir ත්‍රිකෝනමිතිය ගේන්නකො .
1/infinity = 0
Ane tnq u sir.gdk pin sir me krn detA
sir ත්‍රිකෝණමිතිය මුල සිට vedio ගේන්නකෝ
❤🌼
❤️❤️❤️❤️
Kandanka jamithiya padama dannako sir
maru wadak sir
Sir රාමු sakili padama dandako 🙏🙏🙏🙏🙏
🙂❤️🤟
1:36:57
සර් වර්ගමූලයට සෘණ එන්න බැරිද
√4 = +_2 (2025 a/l)
Cant
වර්ග මූලයක් තුල - එන්න බෑ...
ඔයාගෙ comment එකේ තියෙන එක හරි..
සර් යම් සංඛ්‍යාවක වර්ගමූලයට ඍණ අගයක් එන්න පුලුවන් නෙ(උදා:- 9හි වර්ගමූලයට, ඍණ 3ත් ගන්න පුළුවන් නෙ..)..... එතකොට ඒ ගානෙ පරාසයට සේරම තාත්වික සංඛ්‍යා ගන්න බැරිද??
@@andreafernando6673 -9 wargamula kiyl ekk na -9 wargamula kiynne athathwika sankyawak
@@andreafernando6673 බැහැ කවුරුහරි කියනවනම් වර්ගමූල 9 = දන හෝ රිණ 3 යි කියල 100% ක් ඒක වැරදි මොකද ශ්‍රිතයක අර්තදැක්වීමෙම තියෙනව x ට දාන අගයකින් ලැබෙන්නෙ ඊට අනන්‍ය එක y අගයක් කියල එතකොට √ 9 අගයන් දෙකක් තියෙන්න බැ ඒ හින්ද වර්ගමූලයක + අගය විතරයි අපි සලනකන්නෙ
තේරුනා සර්......
Me a/l combined maths sritha mulu padammad
Sir ge panthi walata join wanna kohomada mn 23
41:54
♥️♥️♥️♥️♥️💕
ද්විපදය කියලා දෙන්ඩ පුලුවන්ද සර්...
හරය පරිමේය කරනවා කියන්නේ මොකක්ද??
❤❤ella.a❤❤❤
Sir , Revision class eketh mehema theory kiyala denawada? 2025 Revision kawadada patan ganne?
date ekk hoygttd mchn mtt kiypnko
❤👍
💓👍
Podi prashnayak ahuwata kamak nadda
1:22:43 me gane -3 ta wadi kisima sankyawak y widiyt enne nh neda
😻❤💫🤟
❤
2024 Kurunegala clz nadda sirge😊❤
23n passe aye kurunegala kran na mn hithnne
😇😇😇😇😇😇😇🥰
Sir 2024 telegram group ekk nadda 🤔
Onid
@@ksPAcc yes
♥
😊
godak vatinava mevanam 🤍
Sir online clz karanne nadda
C O R A ❤️ 😁 😘
FT FT FT
Online class walata join wenne komada
0717983868 me nmber ekta call krnna
sir eka thala bala paddathi padamath dannako puluwan nam
🥰
වසම අසමනතා වලින් ගන්නෙ
ලෙසි නේද
Ee kohomada ?
Methn smpurn pdma thiyenwd