"මෙය දුටු සැනින් පත්තිනි මෑනියෝ සිහි කරගෙන අහන්න..🌷 ඊළඟ මොහොතේම ඔයාට සුභ ආරංචියක් අහන්න ලැබේවි.."🙏

Поделиться
HTML-код
  • Опубликовано: 27 фев 2024
  • හිතේ හිරකරගෙන ඉන්න ඕනෙම දෙයක් අද පත්තිනි මෑනියන්ට කියන්න.. අනිවාරයෙන්ම අද ඔයාගේ හීනේ සැබෑ වෙනවා..
    paththini maniyo song,paththini song,goddess paththini song,dewa katha pattini songs,goddess pattini song,goddess paththini songs,pattini maniyo song,pattini movie,paththini film,paththini songs,paththini film songs,kannagi amman song,paththini natuma,pattini maniyo songs,pattini deviya,paththini maniyo songs,sidda pattini,paththini maniyo kannalawwa,paththini mantra,paththini amma song,dewa katha paththini,paththini pujawa,paththini maniyo waram,pattini god,paththini god,paththini halla,paththini manthra,paththini shloka,paththini maniyo wandanawa,dewa katha paththini maniyo,dewa katha paththini maniyo kavi,goddess paththini,paththini deviya,pattini kannalawwa,පත්තිනි කවි,පත්තිනි දේව කන්නලව්ව,පත්තිනි නැටුම,පත්තිනි full movie,පත්තිනි කතාව,පත්තිනි මෑණියන් වදින ගාථාව,පත්තිනි හෑල්ල,පත්තිනි මෑණියන්,පත්තිනි නැටුම්,පත්තිනි මෑණියන්ගේ කතාව,පත්තිනි නර්තනය,පත්තිනි හැල්ල,පත්තිනි සෙත් කවි,පත්තිනි song,පත්තිනි අම්මා,පත්තිනි අම්මා කවි,පත්තිනි අම්මා song,පත්තිනි අම්ම,සත් පත්තිනි අම්මා,පත්තිනි මෑණියන්ගේ කවි,පත්තිනි මෑණියන්ට බාර වීම,පත්තිනි මෑණියෝ,පත්තිනි මෑණියන්ට පින් දීම,පත්තිනි මෑණියන්ගේ සෙත් කවි,පත්තිනි මෑනියන්ට පූජා වට්ටිය,පත්තිනි මෑනියෝ,පත්තිනි මෑනියන්ගේ කතාව,පත්තිනි මෑනියන්,පත්තිනි මෑණියන් කවි,පත්තිනි මෑණියන් වන්දනාව,පත්තිනි මෑණියන්ගේ,පත්තිනි මෑනියන්ගේ,පත්තිනි මෑණියන්ට,පත්තිනි මෑනියන්ට,පත්තිනි මෑණියන් වදින ගාථා,පත්තිනි මෑණියන් ගේ ගාථා,නාග පත්තිනි මෑණියන්,දොළොස් පත්තිනි මෑණියන්,පත්තිනි මෑනියන් වදින ගාතා,සත් පත්තිනි මෑණියෝ,පත්තිනි මෑණියන්ගේ ගාථා,පත්තිනි මෑණියන්ගේ පිහිට,පත්තිනි මෑණියන්ගේ ගාතාව,පත්තිනි මෑණියන්ගේ ගාතා,පත්තිනි මෑණියන්ගේ අතීත කතාව,පත්තිනි මෑණියන්ගේ උපත,පත්තිනි මෑණියන්ගේ කවි බණ,පත්තිනි මෑනියන්ගේ කවි,පත්තිනි මෑණියන්ට වදින ගාථාව
    #paththini #dewakatha #srilanka

Комментарии • 1,5 тыс.

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 5 месяцев назад +80

    සත් පත්තිනි මෑණියන්ගේ සත්ත්‍යානුබාව බලයෙන් මා හට ලක්ශ 30 ලැබුනා ...🙏🙏🙏
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @dewakatha
      @dewakatha  5 месяцев назад +14

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

    • @diane427
      @diane427 4 месяца назад

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉

    • @user-tk7oo9yl1f
      @user-tk7oo9yl1f 4 месяца назад +4

      Pattenni.meniyange.pihta.arksaapge.paule..seylu.denatamalbewa.karadara.kam.katlu.duruwewa..sadu.sadu.sadu🎉🎉🎉🎉🎉🎉

    • @piyasilighhtsss2571
      @piyasilighhtsss2571 4 месяца назад

      😊❤❤❤arumssitv​@@dewakatha

    • @ishanasanka1179
      @ishanasanka1179 4 месяца назад

      ​@@dewakathaqqq

  • @user-mg2kt4nf6h
    @user-mg2kt4nf6h 3 месяца назад +17

    පත්තිනි මෑනියනේ මගෙ කුසට පිංවන්ත දරුවෙක් ලබා දෙන්න සාදු

  • @kumariherath9471
    @kumariherath9471 Месяц назад +8

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේපවූලේ සියලු කරදර දුරැවේවා 🙏🙏🙏

  • @zaimzaim2586
    @zaimzaim2586 28 дней назад +2

    පත්තිනි මැනියන්ගෙ පිහිටයි මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 18 дней назад +1

    සදු සදු සදු මතු බුදු වන්න පෙරුම් පුරන පත්තිනි මැණියනි මෙි මෙහෙතෙම මාගේ අදරයට නැවත ලබාදේන්න මැණියනි ඔබට බර කරනවා මෙි පිං අනුමෝදන් වෙිවා මැණියනි ඔබ පතන බෝ‍ධියකින් මෙි පිං අනුමෝදන් වෙිවා සියලු දේවියන් පතන බෝධියකින් මෙි පිං අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු

  • @rumeshagayan3189
    @rumeshagayan3189 4 месяца назад +44

    පත්තිනි අම්මේ මගේ කුසේ වැඩෙන දරු පැටියත් මමත් නිදුක් නීරෝගී වේවා... මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අඟපසගයන්ගෙන් අංඟසම්පූර්ණ නිදුක් නීරෝගී වාසනාවන්ත පිංවන්ත දරු පැටියෙක්ම වේවා🙏🙏🙏 මෙලොව දරු ගැබක් කුස දරා සිටින සියලුම අම්මවරුන් සහ කුසේ වැඩෙන දරු පැටවුන් සියල්ලෝම නිදුක් නීරෝගී වේවා🙏🙏🙏

    • @user-kk6dx7ub7d
      @user-kk6dx7ub7d 3 месяца назад

      පත්තිනි අම්මේ මගේ එකම බලාපොරොත්තුව මගේ කුසේ දරුවාය නිදුක් නිරෝගී වේවා මට යහපත්ක්‌ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @renukasrilanka1890
    @renukasrilanka1890 5 месяцев назад +35

    සත්පත්ති මෑණියන්ගේ පිහිටෙන් මගේ සිතේ දැවෙන මේ ප්‍රශ්නයට පිහිට වෙන්න පත්තිනි අම්මේ.... සාධු... සාධු... සාධු.

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

    • @user-ge8gj5ez4w
      @user-ge8gj5ez4w Месяц назад +2

      මගේ කිරි සිහිනය සැබෑ වේවා.මා මෙන්ම කිරි සිහිනය බලාගෙන ඉන්න සියලුම අම්මාවරුන් ගේ කුස තුලට සත්පුරුෂ අංගසම්පූර්ණ සර්ව සම්පූර්ණ දරු පැටව් පිලිසිද ගනිත්වා.මගෙ පත්තිනි අම්මගෙ බලය සත්ත්‍යයි ඒ සත්ත්‍යානු බාවයෙන් සියලුම ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්න ඕන.

  • @MadushaniGunamuthu
    @MadushaniGunamuthu 19 дней назад +1

    සත් පත්තිනි මැනියනේ මගෙ දුක් කරදර දුරු වේවා මෑනියන්ගේ පිහිට ලැබේවා මටත් මගේ පවුලටත්

  • @DeepikaSenarath
    @DeepikaSenarath 4 дня назад +1

    සත් පත්තිනි මෑණී බලෙන් මා ඇතුලු සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා......!!!!!🙏🙏🙏🙏

  • @kalanichethana4682
    @kalanichethana4682 2 месяца назад +16

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා හට ඇති කරදර දුරු වේවා.... 🙏🙏🙏🙏

  • @sadupamajayaweera2469
    @sadupamajayaweera2469 5 месяцев назад +38

    මගේ දුක් කරදර දුරු වි හිතට සැනසීම සහනය ලැබේවා. මගේ සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා. මා මෙන්ම සියලුම දෙනාගේ පැතුම් ඉෂ්ඨ වේවා. සියලු සත්වයෝ දුකින් මිදෙත්ව. සතුට සැනසීම ලැබේවා. සත් පත්තිනි අම්මට පිං සිද්ධ වේවා. ඒ පිං බල මහිමයෙන් මතු දිනක බුදු බව ලබත්වා❤

    • @dewakatha
      @dewakatha  5 месяцев назад +2

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

    • @anuradhalakshika1947
      @anuradhalakshika1947 4 месяца назад +2

      මගේ දුක් වේදනා කරදර බාධක ඉවත් කරන්න මගේ සිතටසැනසිමසතුට උදාකර ගැනීමට හැකියාව ලැබේවා මතු බුදුවන සත්පත්තිනි අම්මාටපිං ලැබේවා

  • @user-ch5pk9fv9u
    @user-ch5pk9fv9u 2 месяца назад +2

    පත්තිනි මෑණියන් ගේ පිහිටයි ආරක්ෂාවයි මගේ ආදරේ මට දෙන්න

  • @RishaniDecuwe-ye8zc
    @RishaniDecuwe-ye8zc 4 месяца назад +16

    මෑණියන්ගේ පිහිටෙන් මගෙ ලෙඩ රොග සුව වෙවා.🙏🙏

  • @subasuba5745
    @subasuba5745 4 месяца назад +14

    සත් පත්තිනි මෑණියන්ට බාරයි මගේ දරුවන් මහත්තයා මගේ පත්තිනි අම්මගේ පිහිට ලැබේවා අපි සියළුම දෙනාට 🙏🙏🙏🙏

  • @kuwaitcity6399
    @kuwaitcity6399 5 месяцев назад +23

    පත්තිනි අම්මට බාරයි මගේ දරැවන් මගේ පත්තිනි අම්මගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @isharanilmini7069
    @isharanilmini7069 16 дней назад

    සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුස තුල සිටින පැටියා සියලු අගපසගයන්ගෙන් යුක්ත වේවා🙏🙏මගේ දරු පැටියා නියමිත සති ගනන අනුව වර්ධනය වේවා🙏🙏මාගේ දරු පැටියාට මෙන්ම මෙලොව සිටින සියලු දරු පැටවුන්ට සත් පත්තිනි මෑනියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා..සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @NishaniSaumya
    @NishaniSaumya 2 часа назад

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...සියලු මානසික කරදර දුරුවේවා ..මා මෙතෙක් කරාවු සියලු පින් අනුමෝදන් වේවා ..🙏🙏🙏

  • @user-cy6xx1jt5f
    @user-cy6xx1jt5f 4 месяца назад +22

    සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මාට හට වැලදි ඇති රෝගය සුව කර දෙනු මැනීයනේ........🙏🙏🙏 බුදුබව ලබත්වා එ පිනෙන්

  • @dinushikalakshani8229
    @dinushikalakshani8229 4 месяца назад +13

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගෙ කුසේ ඉන්නා දරුවා නිරෝගි දරුවකු වේවා.. 🙏

  • @roshangeeth2094
    @roshangeeth2094 8 часов назад

    සත් පත්තිනි මෑණියන්ගේ බලයෙන් මාගේ කරදර දුරු වේවා!!!!!!!

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 12 дней назад

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආරක්ෂා wa ලැබේවා මගේ චූටි මුනුපූරාට පත්තිනි මෑණියන් ගේ පිහිටයි sudu sadu sadu 🙏🙏🙏♥️

  • @hettiarachchilagechathu
    @hettiarachchilagechathu 3 месяца назад +8

    මගෙ පත්තිනි අම්මේ ඔබ වහන්සේ මතු බුදු වේවා ....මට මගෙ ජීවිතේ හොද දෙයක් කරන්න.

  • @hopkgonr3233
    @hopkgonr3233 4 месяца назад +12

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ සහ පව්ලේ සියලුදෙනාගේ අපල දුරුවේව බලාපොරොත්තු ඉටුවේවා

  • @isuupeksha459
    @isuupeksha459 День назад

    Mage paththini amme..oba wahansege sathyanu bawayen mage ahinsaka illima itu karala denna amme..mage mahaththayage pin balen oba wahse pihita wana bawa sathyai sathyai.mage mahaththayage sathuta dakinna mata puluwan wenna pineantha nirogi daru patiyek apita denna paththini amme..api danna karana karapu hama pinakma ape punchi patiyata dila api lagata genath denna amme..mage paththini maniyo e pinen mathu budu wewa🙏🙏🙏❤️

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 20 дней назад

    උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මගේ දරුවන්ටත් ලෝක වාසි සියලු දෙනාටම සතුට පිරි සුබ දවසක් උදා වේවා සාදු සාදු සාදු බුදුසරනයි දෙවිපිහිටයි

  • @sandunikavithanage5864
    @sandunikavithanage5864 4 месяца назад +12

    සත්පත්තිනි අම්මාට මගේ නමස්කාරයම වේවා!
    🙏🙏🙏🙏🙏🙏
    මට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව නොමදව ලැබේවා!
    මගේ සිත කය වචනය තිදොරින් ඔබ වහන්සේට වැරදීමක් සිදු වුණානම් දහස් වාරයක් මට සමාව ලැබේවා!
    මට පිහිටක් ලබාදුන්නා නම් ඔබ වහන්සේට මාගේ ස්තූතියම වේවා!
    🙏🙏🙏🙏🙏🙏

  • @dhammikarajapaksa5817
    @dhammikarajapaksa5817 3 месяца назад +7

    මගේ දියනියටත් ,දියනියගේ අලුත උපන් දියනියටත් නිරෝගී සුවය ලැබේවා .ජීවිත රැක දේවා.පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KimuduVineetha
    @KimuduVineetha День назад

    පත්තිනි මැණියනේ මගේ දරුවා යහපත් පුතෙක් කර දෙන්න මගේ දරුවා වට බලපාන සියලු ග්‍රහ අපල දුරු කර දෙන මැනවි පත්තිනි මැණියනේ

  • @ckkarunarathna-rp9ks
    @ckkarunarathna-rp9ks 3 месяца назад +11

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දියණියගේ අසනීපය සුවපත් වේවා! ! ! .

  • @renukarajapaksha7941
    @renukarajapaksha7941 5 месяцев назад +26

    ඔබ සත්‍යයි. 🙏 ඔබගේ පිහිට ආශීර්වාදයෙන් මා සිතා සිටින පැතුම ඉටු වේවා!!!🙏🌼🙏🌼🙏🌼💖

    • @priyanthiayrangani8487
      @priyanthiayrangani8487 5 месяцев назад +1

      Paththini maniyange pihiten mage siyalu pathum esta kara dethwa.

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

    • @user-fg9np5mc2m
      @user-fg9np5mc2m 3 месяца назад

      මගේ කුසේ ඉන්නා දරුවා නිදුක් නිරෝගී පුතු පැටියෙක් වේවා 🙏

  • @user-rf7hr3yu8v
    @user-rf7hr3yu8v 4 месяца назад +12

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🌹

  • @nilminirajapaksha
    @nilminirajapaksha 2 часа назад

    පත්තිනි මෑනියනෙ මගෙ තියෙන නය වලින් නිදහස් වෙන්න මාර්ගයක් ලබා දෙන්න මතු බුදු බව පතන පත්තිනි මෑනියනෙ සාදු

  • @ChandiM-uf4zr
    @ChandiM-uf4zr 7 дней назад

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් රට සිටින මගෙ පුතා නිදහස් කර ලංකාවට ගෙන්වා දෙන්න පත්තිනි මෑණියනි

  • @hashiliyanage3449
    @hashiliyanage3449 2 месяца назад +6

    සත් පත්තිනි මෑණියන් වහන්සේ මගෙ කුසෙ සිටින පැටියා ආරක්ෂා කරන්න ඔබ වහන්සේට මගෙ නමස්කාර වේවා 🙏🙏

    • @hashipeiris7786
      @hashipeiris7786 16 дней назад

      සත් පත්තිනි මැණියන් වහන්සේ මගෙ සරිරයේ ලෙඩ රොග සුව කරදෙන්න මැණියනේ 🙏🙏🙏❤️❤️❤️

  • @subashinisubashini5822
    @subashinisubashini5822 4 месяца назад +16

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම දෙනාටම සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏

  • @mehirimehiri7910
    @mehirimehiri7910 3 дня назад +1

    Mage ප්‍රාර්ථනා ishta karala dennako 🥺🙏🙏🙏

  • @wathsalakumari864
    @wathsalakumari864 3 месяца назад +8

    මතු බුදු ලබන්නා වූ සත් පත්තිනි අම්මාගේ සත්‍ය බලෙන් මාගේ කිරි සිහිනය මේ මාසයේදීම සැබෑ වේවා 🙏💕🙏💕🙏💕🙏💕

  • @user-fn3hz9qk5y
    @user-fn3hz9qk5y 5 месяцев назад +14

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගෙ ලහිරු අයියට තියෙන හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසදිලා දීලා එයට ඉන්න සතුරන් නැති කරල එයාට හිතෙ සැනසීමෙන් සතුටින් ඉන්න අවස්තාව හදල දෙන්න මෑනියනි. සිද්ද සත්පත්තිනි මෑනියන්ට පිං අත් වේවා!🙏

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @NayaniRupika-zp9ym
    @NayaniRupika-zp9ym 2 месяца назад +4

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලුම කරදර පීඩා දුරු weva 🙏🙏🙏🙏🙏🙏

  • @SagarikaDilrukshi-ky3rf
    @SagarikaDilrukshi-ky3rf 9 дней назад

    පත්තිනි මෑණියන් ගේ ආනුභාවයෙන් මගේ මහත්තයා ගෙ මවට ඉක්මන් සුවය ලැබී ....නිදුක් ..නීරෝගී වේවා...🙏🙏

  • @shamajayakodi5355
    @shamajayakodi5355 4 дня назад

    පත්තිනි අම්මගේ පිහිටෙන් මගෙ මහත්තයාට ආරක්ෂාව ලැබේවා පත්තිනි අම්මගෙ පිහිටෙන් මේ මාසෙම මගේ කුසට පින්වත් දරුසම්පතක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nuwanthipremalatha
    @Nuwanthipremalatha Месяц назад +5

    පත්තිනි අම්‍ම ගේ ආනුබාවයෙන් මගේ සියලු පාප කර්ම දුරුවේ‍වා
    ❤🙏🏻🙏🏻🙏🏻

  • @ChandraKumari-ex9kh
    @ChandraKumari-ex9kh 5 месяцев назад +14

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේ වා

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @kavindupremalal4581
    @kavindupremalal4581 25 дней назад

    මගෙ බිරිඳගේ කුසට පින්වන්ත දරුවෙක් ලබාදී මගෙ බිරිඳව සතුටින් තියන්න මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kk4vr8cf8g
    @user-kk4vr8cf8g 21 день назад

    පත්තිනි අම්මේ මගේ කිරි සිහිනය සැබෑ වේවා දරු වන් නැති සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @Dilki.danushka.pro9045
    @Dilki.danushka.pro9045 4 месяца назад +12

    පත්තිනි ම ෑණි පිහිටෙන්මට පැමිනෙන අභියෝග සාර්තකව ඡය ගැනිමට ශක්තිය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannamaduranga9682
    @prasannamaduranga9682 5 месяцев назад +52

    මගේ පත්තිනි අම්මා මතු බුදු වේවා😔🙏😥🙏😩🙏

    • @dewakatha
      @dewakatha  5 месяцев назад +2

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @user-sw1cy1fq8v
    @user-sw1cy1fq8v Месяц назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසෙ වැඩෙන දරුවා මගෙ දරුවො ද සියලු ලො වැසියන්ගේ දරුවෝ ද ආරක්ෂා කර දෙන්න
    සියලු රෝග පිඩාවන් දුරු කර ආරක්ෂා කර පිහිට වෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NethminiAwanthika-ib9qj
    @NethminiAwanthika-ib9qj 6 дней назад

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිරොගී අගපසග වලින් සම්පුර්ණ පින්වත් දරුවෙක් වේවා🙏🙏🙏

  • @SandamaliNisansala-hv9et
    @SandamaliNisansala-hv9et 4 месяца назад +5

    මතු බුදු වන්නට පෙරූම්පුරන මගේ සත්පත්තිනි මැණියනේ මගෙ ලමයි දෙන්නා ආරක්ෂා කර දෙන්න මගේ අම්මට නිරෝගි සම්පත ලබා දෙන්න

  • @pryaprya3568
    @pryaprya3568 4 месяца назад +13

    අනෙ පත්තිනි මැනියනි මට පිහිට වෙන්න මගෙ දුක් කරදර වලින් මුදවලා දෙන්න මාහට ලෝතරෑයි ජයක් හිමි කරදෙන්න මැනියනි මගෙ දුකට පිහිට වෙන්න

  • @anomajayalath4491
    @anomajayalath4491 4 месяца назад +2

    සත් පත්තිනි මැනියනියන්ගේ පිහිටයි

  • @thusharishashikala8441
    @thusharishashikala8441 День назад

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ පුතු පැටියා ඉක්මනින් සුවපත් වේවා

  • @user-ee4kh3cr5b
    @user-ee4kh3cr5b 4 месяца назад +10

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරු තුන්දෙනා සහා පවුලේ සියලු දෙනාම ආරක්ෂා වේවා

  • @user-sw7qz1lj7o
    @user-sw7qz1lj7o 2 месяца назад +6

    සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ ලෙඩ දුක් සුවවේවා

  • @isharanilmini7069
    @isharanilmini7069 Месяц назад

    සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා.🙏🙏නීරෝගී වේවා🙏🙏සියලු අග පසගයන්ගෙන් යුක්ත පැටියෙකු වේවා🙏🙏දරු පැටියකු පතන ලොව සියලු අම්මාවරුන් හට දරු පැටවුන් හිමි වේවා🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @achinthadilshan6323
    @achinthadilshan6323 21 день назад

    සත් පත්තිනි අම්මේ ඔබ අම්මාගේ පිහිටෙන් මාගේ දරුවාගෙ සියලු රෝග දුරුකර දේවා!!!!

  • @jeevanthilinalanka2558
    @jeevanthilinalanka2558 2 месяца назад +8

    සත් පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamiPrabo-fq7is
    @ChamiPrabo-fq7is 3 месяца назад +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්න දරුවා නිරෝගී දරුවෙක් වේවා. දරුවෙක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ට ම නිරෝගී දරුවෙක් ලැබේවා...

  • @SumithraMalkanthi-fe3qo
    @SumithraMalkanthi-fe3qo 10 дней назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා හාට ඇති දුක් කරදර දුරැවෙිවා

  • @manujakaumadi
    @manujakaumadi 14 дней назад

    පත්තිනි මෑනියන්ගෙ ආශිර්වාදයෙන් මගේ පුතාට ඉක්මන් සුවය ලැබේවා....දෙපයින් නැගී සිටින්නට හැකිවේවා.....

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 3 месяца назад +9

    පත්තිනි පපමෑණියන් මගෙ ලෙඩ රෝග සුව වේවා 🙏

    • @user-xt7xr4mj9n
      @user-xt7xr4mj9n Месяц назад

      පත්තිනි මැනියන්ගෙ පිහිටායි පුතාට ව්දෙස් ගත්ව සිටින මගෙ පුතාට හෙට යන්න සිටින වැඩට මැනියන්ගෙ පිහිටෙන් හොඳම හොඳ වැඩක් හම්බ වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fb3xz5nv3i
    @user-fb3xz5nv3i 3 месяца назад +6

    පත්තිනි අම්මේ මගේ අම්මා ගෙදර ගෙන්නලා දෙන්න අම්මේ පත්තිනි අම්මා මතු බුදු වේවා..

  • @disnaranjani4441
    @disnaranjani4441 14 дней назад

    පත්තිනි maniyane mage දරුවා ආරක්ෂා karala denna mage duka diha balala mage දරුවා bherala denna ඉක්මනින් mata suba deyak ahanna ලැබේවා

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 18 дней назад

    සාදු. සාදු. සාදු 🌹🌹🌹🌹🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏පත්තිනි. අම්මා.. පිහිටයි. මාහටපව්ලේ. සියළුම. දෙනාටම. පත්තිනි. අම්මගේ.. පිහිටයි 🌹🌹❤️🙏🙏❤️❤️❤️

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r 4 месяца назад +11

    සත්පත්තිනි මෑණියනියන්ගෙ පිහිටෙන් මගේ හිතේ දැවෙන ප්‍ර්ස්න විසදේවා මගෙ ආදරේ මට ඉක්මනින් ලැබේවා පත්තිනි අම්මාගෙ පිහිට ලැබේවා 🙏🙏🙏❤️‍🔥❤️‍🔥🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @swarnalatha9849
    @swarnalatha9849 5 месяцев назад +9

    සත් පත්තිනි මැණියනියන්ගෙ පිහිට මගෙ දරැවෝ සැවෝම රැකදෙවා එවගෙම අපෙද දියුණුවද ඔබට බාරයි දෙවියවි

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 24 дня назад

    අනේ මගේ පත්තිනි අම්මේ මට අනුකම්පා කර පිහිට වෙන්න මෑණියනි........... මට උගත්කමට මගේ රැකියාව ඉක්මනින් ලබා දෙන්න...... මගේ පත්තිනි මෑණියනි................... මා අපේක්ෂා කරන මගේ රැකියාව මට ඉක්මනින් ලබා දෙන්න මෑණියනි................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnaranjani4441
    @disnaranjani4441 Месяц назад

    Mage දරුවා ඉක්මනින්ම සුව වේවා සියලුම ලෙඩ duk ikmanin suwa wewa පත්තිනි maniyane mage daruwa ආරක්ෂා කරලා dennna

  • @dasunNwidu
    @dasunNwidu 3 месяца назад +5

    මගේ පත්තිණි අම්මේ...මට මගේ විභාගේ හොදින් කර ගන්න පුලුවන් වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SusantaSusa-hy7lw
      @SusantaSusa-hy7lw 3 месяца назад

      Ammage hothenk tiyenawa gihin barayak wenna oya..❤❤❤❤

  • @user-xd2uf4xt1p
    @user-xd2uf4xt1p 5 месяцев назад +12

    මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්න මගේ සත්පත්තිනි මැනීයනී ❤❤❤❤❤

    • @kanthigallague
      @kanthigallague 5 месяцев назад

      ❤❤❤❤

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @disnaranjani4441
    @disnaranjani4441 14 дней назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage දරුවා ආරක්ෂා karala denna mage දරුවා ඉක්මනින්ම සුව අතට පත්wewa ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා ආපහු HITIYA WAGE සුව අතට පත්wewa MAGE දරුවා

  • @snishadi6718
    @snishadi6718 2 месяца назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා හටත් මගේ දරු දෙන්නාටත් මගේ මහත්තයාටත් මගේ දෙමව්පියන් දෙන්නාටත් මගේ සහෝදර සහෝදරියන්ටත් එම දුවා දරුවන්ටත් එම බිරිදටත් එම මහත්තයා දෙන්නටත් ඇති ලෙඩ දුක් කරදර ඇස්වහ කටවහ දෝශද සියලු දෝශාන්දකාරයන් දුරු කොට සෙත ශාන්තිය දියුණුව උදාවේවා...පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @hiruasha4335
    @hiruasha4335 5 месяцев назад +22

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤❤❤🙏🙏🙏🙏

    • @ranasinharanasinha5138
      @ranasinharanasinha5138 5 месяцев назад +1

      පන්ති නිමැ ණියන්ගේ පිහිටෙන් මගේ දරුවාගේ සියලු රොග දුරු වි අධ්‍යපනය හොදින් කරගෙන යාමටත් ශිෂ්ශත්වය ජය ගැනීමට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා /
      පත්තිනි මෑණියන් ගෙ පිහිටයි

    • @dewakatha
      @dewakatha  4 месяца назад +2

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

    • @ranasinharanasinha5138
      @ranasinharanasinha5138 4 месяца назад

      පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මට රුපියල් පනස් දහා කම්‍රදල ක්ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරමි

    • @SusantaSusa-hy7lw
      @SusantaSusa-hy7lw 3 месяца назад

      Api aduragamuda ❤❤

  • @nirmaleesayakkarage4360
    @nirmaleesayakkarage4360 5 месяцев назад +9

    පත්තිනි මෑණියනේ මට පිහිට වෙන්න මගේ පවුල සමගි කර ආරාක්ශා කර දෙන්න, ඔබ වහන්සේට භාරයි මට නිවැරදි තීරණයක් ගන්න පිහිට වෙන්න , මගේ ළමයි දෙන්නව ආරාක්ශා කර දෙන්න ,

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @GeethaKumari-fn5sp
    @GeethaKumari-fn5sp Месяц назад

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මට කිසිම කරදරයක් නැතිව විදේශ ගත විමට ලැබේවා. මට හොදම ගෙදරක් ලැබේවා!!!

  • @ramiaramia2917
    @ramiaramia2917 3 дня назад

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ හමේ රෝග දුරුවේවා .🙏🙏🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 4 месяца назад +5

    පත්තිනි මැණිය්න්ගේ පිහිටෙන් මටත් මගේ ගෙදර අයටත් තියෙන කරදර ලෙඩ දුක් දුරු කර දෙන සෙක්වා සාදු සාදු සාදු

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 4 месяца назад +5

    සත් පත්තිනී මෑනියන්ගේම පිහිටයි මටත් මාගේ දරුපැටියාටත් මගෙ මහත්තයා චාමර අයියටත්...මගෙ ජීවිතේ සියලුම සිතුම් පැතුම් සාර්ථකව ඉශ්ට සිද්ද වේවා...............සත්පත්තිනි අම්මාගේ පිහිට නිරතුරුව ම මට මෙන් මේ ලෝකවාසී සියලුම දෙනාට ලැබේවා....❤️🙏❤️

  • @user-hw3kx9xu3c
    @user-hw3kx9xu3c 17 дней назад

    සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගෙ අපල දුරු වේවා..

  • @gothamiprarthana8356
    @gothamiprarthana8356 5 месяцев назад +82

    මගෙ පත්තිනි අම්මේ මම වගෙම කිරිසිහිනය බලාපොරොත්තු වන සියලුම අම්මාවරුන්ගෙ කිරිසිහිනය සැබැවේවා .මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා ලෝකවාසී සියලුම දෙනාට 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  5 месяцев назад +6

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

    • @saluniperera1157
      @saluniperera1157 4 месяца назад +7

      ඔබෙත් මගෙත් සියලුම අම්මාවරුන්ගේත් කිරි සිහිනය සැබෑ වේවා!!!

    • @rushanfernando2605
      @rushanfernando2605 4 месяца назад +6

      මගේ පත්තිනි අම්මෙ මගේ කිරි සිහිනය සැබෑ වේවා

    • @rushanfernando2605
      @rushanfernando2605 4 месяца назад +2

      පත්තිනි අම්මෙ මගේ මහත්තයාට වෙන ගෑණූ එපා කරවන්න

    • @user-vm1rg6uj3f
      @user-vm1rg6uj3f 4 месяца назад +3

      Mageth kiri shihinaya haba wewa paththini amme...

  • @amilasooriyaprruma9455
    @amilasooriyaprruma9455 4 месяца назад +6

    නිරෝගී daru සම්පතක් labadethwa......mage පවුලේ සතුට සාමය උදාකර dethwa🙏🙏🙏🙏🙏🙏

  • @user-ig3md6et4v
    @user-ig3md6et4v Месяц назад

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මම ලංකාවට ගියාම මගේ කුසේ වාසනාවන්ත දරු ගැබක් පිලිසිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @disnaranjani4441
    @disnaranjani4441 13 дней назад

    Sath පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage දරුවා ඉක්මනින්ම සුව වේවා නිරෝගී වේවා hoda vidiyata mage දරුවා සුව karala denna maniyane

  • @user-jk6uz5cb4u
    @user-jk6uz5cb4u 3 месяца назад +4

    Pathtini අම්මාගේ පිහිටෙන් mage නෝනා ge දරුවන් dennage ලෙඩ සුවපත් වේවා සියලු සිතුම් පැතුම් ඉටු වේවා pathtini අම්මාගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා

  • @user-mk6se2xn3t
    @user-mk6se2xn3t 5 месяцев назад +10

    සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගේ හිතේ දැවෙන ප්‍රශ්න විශදේවා

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @hansikagunarathna6576
    @hansikagunarathna6576 5 дней назад

    මෑණියන්ගේ පිහිටෙන් මගේ පවුලේ නැති උන සමගිය නැවත ලබාදෙන්න .මගේ ස්වාමියා සමග සතුටින් ඉන්න ලබා දෙන්න අම්මේ ❤🙏🙏🙏😢🙏🙏

  • @MaheshManjula-uq6ou
    @MaheshManjula-uq6ou Месяц назад

    පත්තිනි මෑණියන්ගේ anuhas බලයෙන් mage kusata pinwantha daruwek laba denana. සාදු සාදු සාදු

  • @zaimzaim2586
    @zaimzaim2586 Месяц назад +3

    මගේ පත්තිනි මැනියන්ගෙ පිහිටයි මගේ දුක දුරු කරලා දෙන්න

  • @kaddd5541
    @kaddd5541 4 месяца назад +5

    මගේ පුතාට ඉක්මනින් සුවය ලැබෙිවා මැනියන් පිහිට වන්න

  • @UdeshikaMadushani-qr8ss
    @UdeshikaMadushani-qr8ss 2 месяца назад

    සත් පත්තිනි මැණියන්ගේ බලයෙන් මා හටලක්ෂ50 ලැබෙන්න ඔනි මට පිහිට වෙන්න අමිමා🙏🙏🙏🙏🙏

  • @NisantiNisanthi-k6u
    @NisantiNisanthi-k6u 22 дня назад

    සත්පත්තිනි දේව මෑණියන්ගේ පිහිටින් ආරක්ෂාවෙන් මාගේ පුතාට ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා

  • @SandamaliNisansala-hv9et
    @SandamaliNisansala-hv9et 4 месяца назад +3

    මගේ පුතාගේ අපල දුරු වේවා පතිනිමැණියන්ගේ පිහිට ලැබේවා මගේ පත්තිනි මැණියන්ගේ අනන්ත ගුන බල මහිමය විහිදේවා

  • @madushani7227
    @madushani7227 2 месяца назад +3

    පත්තිනි මෑනියනේ මගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටු කර දෙන්න.

  • @anushanilmini-ut7ej
    @anushanilmini-ut7ej Месяц назад

    පත්තිනි මෑණියනි ඔබ වහන්සේගේ ආනුභාවයෙන් මගේ චුටි පැටියට සුව නින්දක් ලැබේවා. මගේ පැටියා හැමදාම රාත්‍රියට අඩනවා නිදා ගන්නේ නෑ.. ඔබ වහන්සේගේ බල මහිමෙන් මගේ පැටියට සුව නින්දක් ලැබේවා 🙏🙏🙏🙏

  • @ranilbandara234
    @ranilbandara234 2 дня назад

    මගේ පත්තිනි අමිමෙ මට අද වෙනකොට අම්මා නිතරම පිහිට වුනා.මගෙ අහිංසක දියණියන් දෙදෙනා ආරක්ෂා කරත්වා මගේ පවුලේ අයව ආරක්ෂා කරත්වා මගේ යහපත් අරමුණු ඉටු වේවා, ලොව සියලුම දෙනාට අමිමා ගෙ පිහිට ලැබේවා

  • @IranganiKumari-vj5dj
    @IranganiKumari-vj5dj 5 месяцев назад +8

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ දරුවන් මම gawad ගෙනත් denn mge දරුවන් කීකරු කර දෙන්න 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  5 месяцев назад

      ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n Месяц назад

    මාගේ සත්පත්තිණි මෑනියනේ මගේ දරුවන්ගේ පවුල් ජීවිත ආරක්ෂා කරන්න ..

  • @user-jt4ck4fq6r
    @user-jt4ck4fq6r 4 месяца назад +2

    මගේ මතු බුදුවන පත්තිනි මෑණීයනි.....අද දවසින් පසුව මගේ ජීවීතයේ ඇති සියළුම දුක්දොමිනස් දුරුවේවා...උද්ගතව ඇති සියළුම ආර්තික දුෂ්කරතා දුරීභූත වේවා...සතුට සැනසිම ලබා දෙන සේක්වා....ඔබ වහන්සේ මතු බුදුබව ලැබෙනවා සත්‍යවාදි ඇත්තනමි....අමිමේ ඔබට අපහාස කරපු....අවමන් කරපු...සිතා මතාම අවමන්කරපු....නිගා කරපු...ඒ නරුමයාට ඉක්මනින් නිසි දඩුවමි ලබා දෙන සේක්වා...මෙය කියවන සෑම සියළු දෙනාම මගේ මේ පැතූම සපල කරන සේක්වා...අමිමේ...ඔබ මතු බුදු වේවා....

  • @reshanikumudini8278
    @reshanikumudini8278 4 месяца назад +4

    සත් පත්තිනි මෑණියන් ගේ ආශිර්වාද බලයෙන් මට මේ මස පුංචි පුත් රුවනක් ලැබේ වා!!!