Game of Thrones Explained in Sinhala : දැනගත යුතුම දේවල්

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 43

  • @nilushimjayat3133
    @nilushimjayat3133 3 года назад +10

    විස්තරාත්මකව කියලා තියෙන විදිහ හොදයි නමුත් යම් යම් තැන්වලදි හුගක් අඩුපාඩු තියෙනවා. ඒවා ටිකාක් විතර කතාවට වැඩියෙන් බලපෑමක් ඇති කරපු සිද්දි ඒක නිසා ඒ ගැන 100% ඇත්තම කිව්වනම් වටිනව. චිල්ඩ්රන් ඔෆ් ද ෆොරෙස්ට් ලා තමා නයිට් කින්ග්ව නිර්මාණය කරන්නෙ. වයිට් වෝකර්ස්ලා නෙවෙයි ඉස්සෙල්ලම ඇති උනේ නයිට් කින්ග්.

  • @kandamaceylon798
    @kandamaceylon798 3 года назад

    Niyamai bro.
    අලුත් දේවල් දැනගන්න ඔයාලත් දැන්ම එන්න.
    Kandama Ceylon

  • @ktr-0077
    @ktr-0077 5 лет назад +2

    meka.. Game of thrones tv series ekata kalin wechcha සිද්ධිය neda?

  • @Polonnaruwesuvineetha
    @Polonnaruwesuvineetha 5 месяцев назад

    Supiri ❤

  • @sahansahan6119
    @sahansahan6119 Год назад

    එමිලියා ක්ලාක් ගැන කියන්නකෝ 🥺

  • @vidanepro
    @vidanepro 4 года назад +2

    Supiri machan.

  • @chandupaavishka2185
    @chandupaavishka2185 2 года назад +1

    Best Sereis Ever💥

  • @Donghuainsinhala
    @Donghuainsinhala 3 года назад

    Kuru hari mata online game of thrones balana web site aki kiyanako(mobile phone )

  • @duwadesawagepremalaldealwi4719
    @duwadesawagepremalaldealwi4719 4 года назад +2

    සුපිරිම සුපිරි

  • @charukapriyaranjana3874
    @charukapriyaranjana3874 2 года назад

    Essos ganath video ekak karanna

  • @dilushadeshan554
    @dilushadeshan554 4 года назад +4

    නයිට් කින්ග් හැදුන විදිය කියන්න

    • @priyankanilmini1876
      @priyankanilmini1876 3 года назад +1

      Childrensla thamai hadanne maissunge papuvata Dragon Glass dala.

  • @pamudikadissanayake3125
    @pamudikadissanayake3125 2 года назад

    Meke series blnna puluwn link ekak denna pls

  • @ravindujayaweera4532
    @ravindujayaweera4532 3 года назад

    යකෝ බ්‍රැන්ඩන් ස්ටාක් නෙවේ wall එක හදන්නෙ අනෙක children ල තමා white warkers ලව හදන්නෙ

  • @vikumavishka7866
    @vikumavishka7866 3 года назад

    ආගමක් යකො

  • @ishankathilakshana8308
    @ishankathilakshana8308 2 года назад

    Supiri, knight king hduna vdha poddak wardi....but supiri

  • @tharakasandaruwan208
    @tharakasandaruwan208 3 года назад

    Patta

  • @kavishawelikanda539
    @kavishawelikanda539 5 лет назад +4

    Mcu phese 2

  • @nipunmadhushan9908
    @nipunmadhushan9908 5 лет назад +1

    ela thawa videos karanna

  • @sharada-cz3tq
    @sharada-cz3tq 3 года назад +1

    ado well explained

  • @WOLF9699
    @WOLF9699 3 года назад

    super
    this is superb

  • @imakevideos6231
    @imakevideos6231 4 года назад +11

    නියමයි මෙවා තමා explain කරනව කියන්නෙ

  • @kavishkaweerasinghe6881
    @kavishkaweerasinghe6881 3 года назад

    `Superb🖤🖤🖤

  • @risithmarshall8654
    @risithmarshall8654 5 лет назад +6

    Pissuda yako,
    White walkers lawa hadanne children of the forest la.
    First man lata viruddawa fight krnna.
    Nathuwa white walkers la ibema uda idn pallehata ennen na.

  • @thanujalakshan6749
    @thanujalakshan6749 5 лет назад

    Meka therun ekek hari innwad.mtanm melo deyak therun ne

  • @sanju-xk6wf
    @sanju-xk6wf 4 года назад

    Meka mula edan balanne kohomada..

  • @chameenshamika3082
    @chameenshamika3082 5 лет назад +1

    Ela

  • @Ramsey.001
    @Ramsey.001 3 года назад

    Meka sira history kataawakda bn

  • @debaraadrian3445
    @debaraadrian3445 5 лет назад +1

    Digatama game of thrones wla thava

  • @Aadhi207
    @Aadhi207 5 лет назад +1

    මචන් ඉස්සෙල්ලා මුල ඉදන් කතාව බලලා වරෙන් 🤦🏻‍♂️🙏🏻 පොත් ටිකත් කියවහන් කතාව ගැන දන්නේ නැති උන්ට නම් හොදයි ඉතින්

  • @PNC_Music
    @PNC_Music 2 года назад

    ❤️

  • @indikakarunadasa6112
    @indikakarunadasa6112 2 года назад

    👍

  • @chamithisuru6578
    @chamithisuru6578 5 лет назад +1

    Ending explain krnna issrahata mokak hari aluth katawak eida

  • @sandeevbandara4401
    @sandeevbandara4401 5 лет назад

    Can u make a video about how you edit your videos

  • @ruchiratharanga3403
    @ruchiratharanga3403 5 лет назад +1

    ❤️❤️❤️❤️

  • @oshadakaushalya1219
    @oshadakaushalya1219 Год назад

    මේකෙ බොරුනෙ බන් කියන්නෙ කතාව හරියට බලලවත් නැද්ද කොහෙද මූ

  • @nawam854
    @nawam854 3 года назад

    Earth was just part of GOT and our hearts❤❤❤❤😍😍😍😍😍😎👍🤘👊☝

  • @umalanuraga
    @umalanuraga 5 лет назад +1

    yakooo meuwane pacha keanne :)

  • @Aadhi207
    @Aadhi207 5 лет назад +3

    කව්ද බන් මේ බොරු කියන කොල්ලා 😂😂😂 50% ඇත්ත 50%ක් බොරු🤦🏻‍♂️

  • @akashbro3916
    @akashbro3916 Год назад +1

    🤣🤣 බොරු 50%, ඇත්ත 50% 🤣🤣