කුරුදු බ්ම්පැල නිසි ආකාරයෙන් සිටුවා ගැනීම

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 93

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Год назад +1

    2023 මෙය බලන මමත් කුරුණෑගල වගාව ආරම්භ කලා. ඔබගේ උපදෙස් සහිතව. තෙරුවන් සරණයි

  • @lucky-vedios5422
    @lucky-vedios5422 3 года назад +3

    බය නැතුව කෙලින් ඇත්ත කතා කරන හිත හයිය මනුස්සයෙක්
    ජය වේවා 💪

  • @indiravitharana5553
    @indiravitharana5553 Год назад

    ඔයාට රාජ්‍ය සම්මාන දෙන්න ඕන මනුස්සයෙක් අපි කුරුදු වගාව ගැන දැනගෙන හීටියේ නැහැ කුරුදු ඇට සකස්කරන හැටි කියාදුන්නට ඔබට ගොඩක් ස්තුතියි

  • @ruwanwallaaliya
    @ruwanwallaaliya Год назад

    මම රුවන්වැල්ල ඔබේ උපදෙස් අනුව කුරුදු වගා කරනවා අක්කර භාගයක
    ඔබ තියරියයි,පැක්ටිකල් එකයි හංගන්නේ නැතුව දුප්පත් අපට දැනුම ලබා දෙනවා
    ඔබට පිං සිදුවෙනවා.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +1

    ගොඩාක් වටිනවා. වියදමක් නැතිව කරන්න හැකි වගාවක්. ඔබ දක්ෂ ලෙස වගාව කර ගෙන යනව. අපේ රටට ඔබ ලොකු සම්පතක්. නිරෝගි සුව!

  • @dinethraaranayaka7365
    @dinethraaranayaka7365 3 года назад +1

    ඔබ අපේ රටට සම්පතක් අනාගතයේ රට ගමන් කරන පාරට ඔබ ලොකු අස්වැසිල්ලක් ඔබට ජයෙන් ජයම වේවා

  • @iduniljayathunga916
    @iduniljayathunga916 2 года назад +1

    Great job

  • @harshasuranga2812
    @harshasuranga2812 3 года назад +2

    Aiyye oyage video balanna asai...mamath baya netuwa bahinawa wagawanta...

  • @kumudusamanmalee5169
    @kumudusamanmalee5169 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට අපිත් කුරුදු හිටවන්න ආසාාවෙන් ඉන්නෙ

  • @achalapramod6817
    @achalapramod6817 3 года назад +1

    Niyamai Bro supiri vadak 👌👌👌👍🌳

  • @adithakulathunga2018
    @adithakulathunga2018 2 года назад +1

    කල් ගිහින් නැරඹුවද ,කාලෝචිතයි.
    අඩු වියදමෙන් වැඩි ප්‍රථිපලයක්. මුදල මත නොව කැපවීම උත්සාහය මත ප්‍රථිපල නෙලාගැනීමට සරලව සැබෑ අත් දැකීමෙන් අවංක චේතනාවෙන් අන් අයට පිහිට වීම.
    ඔබට ගොඩක් පිං...
    පොඩි ගැටලුවක්..කඳු බෑවුමේ කුරුඳු සිටවිය යුතු දුර ප්‍රමාණය කොපමණද ?
    සිටුවා කොපමණ කාලයක් තුල අස්වැන්න නෙලාගත හැකිද ?
    ඔබ තුමාට තෙරුවන් සරණයි.🙏🙏🙏
    ඔබගේ සියලු පැතුම් ඉටුවේවා!!!
    රංජිත් කුලතුංග.

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  2 года назад

      බෑවුම් ඉඩමක අඩි 4.5 පැල අතර4.5 තියන්න හොදට සාත්තු කරන්න අවු,,2.5අස්වැන්න ගන්න පුලුවන්

  • @feather482
    @feather482 2 года назад +1

    janatha rajayak thula obata sarthaka viyavasayakayek wenna puluawan

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka93 4 года назад +2

    jaya weewa sahodarayaa

  • @chaturimadushika1702
    @chaturimadushika1702 4 года назад +1

    Niyamay ayye.godak dewal igena gathh kurudu wagawa gena...jayama wewaa.

  • @slkuma5470
    @slkuma5470 Год назад +1

    🎉🎉🎉🎉🎉supiri........

  • @u.munidasa9715
    @u.munidasa9715 4 года назад +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්

  • @ghchandani5293
    @ghchandani5293 2 года назад +1

    Obatuma godak watinawa

  • @jayanthakumara138
    @jayanthakumara138 3 года назад +1

    onama gasaka kurudu ata walin labena pala situweemata sudusuda?

  • @indikalakmal3995
    @indikalakmal3995 3 года назад +1

    රටට දැයට ආදර්ශමත් පුද්ගලයෙක් ඔබ❤️

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 года назад +1

    Excellent method 👍

  • @mohottiarachchi
    @mohottiarachchi 4 года назад +1

    Supiri vadak ayya asvahak katavahk na.

  • @kavindugimhan4301
    @kavindugimhan4301 3 года назад +1

    ඔබට නිරෝගි සුව ලැබේවා

  • @volgs8681
    @volgs8681 2 года назад +1

    මරු අයියෙ

  • @rainbowdiomand4284
    @rainbowdiomand4284 3 года назад +2

    මටත් බීජ ලබාගැනීමට අවශයයි. කොහොමද කරගන්නේ.

  • @chamithmotors5348
    @chamithmotors5348 3 года назад +1

    Niyamai

  • @tharindu5128
    @tharindu5128 4 года назад +1

    godak watinawa.............

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 2 года назад +1

    පට්ට අප්පා වවන්න ආසා හිතෙනවා කෝම හරි වවන්න ඕනේ.

  • @nuwanguruge9715
    @nuwanguruge9715 3 года назад +1

    නියමයි අයියේ

  • @damithweerasena8339
    @damithweerasena8339 3 года назад +1

    ස්තුති

  • @nuwanchamaraaccounting1432
    @nuwanchamaraaccounting1432 4 года назад +1

    Thanks bro. Godaak watinawa oya mea karanade.

  • @kamalarjuna8248
    @kamalarjuna8248 4 года назад +2

    🤗🤗🤗

  • @manojsenanayaka3252
    @manojsenanayaka3252 4 года назад +1

    theruwan saranai

  • @iew1683
    @iew1683 3 года назад +1

    ගල් සහිත පොලවේ කුරුඳු සාර්ථකද....ඔබට ස්තුතියි

  • @priyanthaudayakumara2866
    @priyanthaudayakumara2866 2 года назад +1

    මම කුලියාපිටියේ මම කුරුදු පැල බකට් 500ක් ගෙනාවා.හිටවන්න.වස්ස නැ.හිටවන්න.

  • @aasiri154
    @aasiri154 4 года назад +1

    Thank you so much

  • @mohottiarachchi
    @mohottiarachchi 4 года назад +1

    Thank you

  • @tharindunishan9871
    @tharindunishan9871 3 года назад +1

    Patta

  • @praveenrangika854
    @praveenrangika854 4 года назад +1

    good job..bs..!!

  • @sakunisaumya363
    @sakunisaumya363 4 года назад +2

    නියමයි අයියෙ ❤️

  • @supunperera1365
    @supunperera1365 4 года назад

    Niyamai aiye.idiriyatath video danna

  • @pradeepthushara4939
    @pradeepthushara4939 4 года назад

    Thanks very much mali

  • @dileepawishwajith5760
    @dileepawishwajith5760 3 года назад +1

    සුපිරියි අය්යේ

  • @subanimaduka9894
    @subanimaduka9894 3 года назад +1

    Kurudu pela labaganna puluwn thenak kiyan puluwnda

  • @oyaweerakon9258
    @oyaweerakon9258 3 года назад +1

    Kurudu Pala vkinimata atha, Pala situwadima karamu labe

  • @srilankatropicaltours1287
    @srilankatropicaltours1287 3 года назад +1

    අඉයෝ.... කුරුඳු වගාවට රජය අත දැමීම අපරාදේ .. එකත් විනාසකරයි... දන්නවානේ රජයේ නිලධාරීන් .. !උන්ට දොල පිදෙනී දෙන්ඩ ඔනෙ ..!!

  • @kavinda122
    @kavinda122 4 года назад +1

    Supiri...

  • @udarabuddhika3365
    @udarabuddhika3365 4 года назад

    Bohoma sartaka wedak Bro.jaya wewa!!!

  • @shalikashalika7222
    @shalikashalika7222 3 года назад +1

    Supeeer

  • @janakaperera9034
    @janakaperera9034 4 года назад

    .itamathma agayakarami.obata jaya.

  • @udithpathirana1786
    @udithpathirana1786 4 года назад +1

    නියමයි . මම අක්කර දෙකක දාන්න යන්නෙ . බොහොමයක් ස්තූතියි

  • @senurivimasha7124
    @senurivimasha7124 3 года назад +1

    හොද ගොවිපුතෙක් ඔබ

  • @slpm5482
    @slpm5482 3 года назад +1

    ❤️👍

  • @kamalarjuna8248
    @kamalarjuna8248 4 года назад

    ස්තුතියි සහොදරයා

  • @sasikiw1672
    @sasikiw1672 2 года назад

    🌻

  • @miltonrajaratneethugala1561
    @miltonrajaratneethugala1561 4 года назад

    සුපිරි වීඩියෝවක් .

  • @prasathsujeewa8903
    @prasathsujeewa8903 3 года назад +1

    පැල ගෙන්වා ගන්නේ කොහොමද

  • @virajv7102
    @virajv7102 4 года назад

    Super

  • @mudithajayatilaka6725
    @mudithajayatilaka6725 4 года назад

    Thanks

  • @mithirasamaranayake4638
    @mithirasamaranayake4638 4 года назад +1

    Niyamai wede😎❤️

  • @thilinipranasinghe7769
    @thilinipranasinghe7769 4 года назад

    Super ayya

  • @mikehussey4732
    @mikehussey4732 4 года назад +1

    👋👋👋👋👋

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 4 года назад

    Niyamai ayye 👍👍👍👍👍

  • @a.niddamalgoda6257
    @a.niddamalgoda6257 4 года назад

    නියමයි

  • @lucky-vedios5422
    @lucky-vedios5422 3 года назад +1

    බිම් පැල වලට පොහොර යොදන්න ඕන කොයි කාලෙද එතකොට

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 4 года назад

    නියම

  • @thissauggalla3252
    @thissauggalla3252 4 года назад

    Jayama wewa

  • @thilinipranasinghe7769
    @thilinipranasinghe7769 4 года назад

    Jaya

  • @prasannaindika3637
    @prasannaindika3637 Год назад +1

    කුරුදු ඇට හොයල දෙන්න පුළුවනද

  • @ruwanipushparani3046
    @ruwanipushparani3046 4 года назад

    Ela

  • @geethpushpaka9700
    @geethpushpaka9700 4 года назад

    එල අයියා

  • @thilinipranasinghe7769
    @thilinipranasinghe7769 4 года назад

    Koheda idama thiyenne

  • @sandunsachinthaka4395
    @sandunsachinthaka4395 4 года назад

    Kurudhu gas gata gahanawa neda

  • @d.jdesilva
    @d.jdesilva Год назад

    Ranil owa danne naha.

  • @nowtyshan2700
    @nowtyshan2700 4 года назад

    Ayye amugoda kurudu akkarayak kiyada wenawada?man idamak ganna hithan inne.help me.thank you

  • @maduralakmal65
    @maduralakmal65 4 года назад +1

    ,අනිව අරන් දෙනවා 1

  • @suresheranga3602
    @suresheranga3602 4 года назад

    Pora danawidiya hariyata vidiyo ekak danna

  • @FransiskuDSathsara-9343
    @FransiskuDSathsara-9343 4 года назад

    👉❤️

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 2 года назад +1

    👍👍👍👍👍👍

  • @anojasanjeewani9159
    @anojasanjeewani9159 3 года назад +1

    Super

  • @volgs8681
    @volgs8681 2 года назад +1

    ❤️❤️

  • @ajithwasantha95
    @ajithwasantha95 3 года назад +1

    Ela