Macro Photography පටන් ගන්න හොදම සහ ලාභම විදිහ - Macro Extension Tube Sinhala Review

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 154

  • @siddihalususantha9637
    @siddihalususantha9637 3 года назад +8

    මා දැන් මාස කීපයක් සිට ගන්න උත්සාහ කරන උපාංග කට්ටලය. මේ ගැන සියලු වීඩියෝ තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. පැරණි සිංහල (වසර 5 පමණ) වීඩියෝ එකක් තිබුණා එහි එතරම් පැහැදිලි කිරීමක් නොමැති. ඒ අඩුව සපුරාලමින් ඔබ ඉතාමත් නිවැරදි පැහැදිලි කිරීමක් සමග අපූරුවට මේ වීඩියෝ එක අප වෙත රැගෙන ආවාට ස්තූතියි බොහෝම !!!! මා ඊයේ මුදල් බෑංක් කලා සෙකන්ඩ් හෑන්ස් එක්ස්ටෙන්ශන් ටියුබ් සෙට් එකකට. තවම ලැබුණේ නැහැ. ලැබුණු විට චායාරූප ටිකක් දමන්නම්. ස්තූතියි ඔබට.......

  • @umeditz2538
    @umeditz2538 3 года назад +30

    Wildlife photography karala ඒවා විකුනන්න පුළුවන් වීඩියෝ එකක් ගේන්නකෝ

    • @praveenhasara4084
      @praveenhasara4084 3 года назад +4

      Ow ikmnta demoth hodayi bro

    • @Heshan1999
      @Heshan1999 3 года назад +3

      Ow oni

    • @sandeeppansilu4283
      @sandeeppansilu4283 3 года назад +2

      Wildlife photography gana Saha eekata hoda lens , recommend camarawak gana video eka k danna. 👍

    • @umeditz2538
      @umeditz2538 3 года назад +1

      @@sandeeppansilu4283 e gana R2 ekenma video ekak kara ruclips.net/video/ycM9iYSHZ1E/видео.html meka balannako

    • @kavishanbodinayaka3374
      @kavishanbodinayaka3374 3 года назад

      අනිවා..🤟

  • @Mrattanayake
    @Mrattanayake Год назад +1

    කාලයක් තිස්සේ බලන් හිටිය ඉතාමත් හොද වීඩියෝ එකක්. ඔබතුමාට ස්තූතියි.

  • @royaltraveller
    @royaltraveller 3 года назад +7

    බලාගෙන හිටපු video එකක් 😍

  • @Dulan_R
    @Dulan_R 3 года назад +2

    Apexel 12×24 Macro lens එකෙ Mobile macro photography කරන මම 🙂👍

  • @SLDYDirectors
    @SLDYDirectors 3 года назад +7

    Mobile macro photo ගන්න විඳිය ගැනත් video එකක් ඕනේ 🙂

  • @ghostz7156
    @ghostz7156 3 года назад +4

    එනකන් හිටපු video එකක් ❤

  • @dewakadeshan946
    @dewakadeshan946 3 года назад +11

    MOBILE Macro PHOTOGRAPHY වලට හරියන Lenses ගැනත් පොඩි වීඩියෝ එකක් කරනවද.🥺

  • @sd_4to_studio
    @sd_4to_studio 3 года назад +1

    හරිම පැහැදිලී අයියෙ ඔයාගෙ Videos, පිලිවෙලයි 👌. Thankz

  • @kalanapradeep9499
    @kalanapradeep9499 Год назад

    Clos up filter ගැනත් video එකක් ඕන

  • @dinithmalshan7348
    @dinithmalshan7348 3 года назад +2

    මොබයිල් ෆෝන් වලට ලෙන්ස් review කරන්නකෝ pls

  • @sandeeppansilu4283
    @sandeeppansilu4283 3 года назад +2

    Wildlife photography gana Saha eekata hoda lens , recommend camarawak gana video eka k danna. 👍

  • @ridmamalwana
    @ridmamalwana 3 года назад +1

    හැමදාම වගේ තෙරේන සිංහලේන් photography ❤️👍

  • @iammrmajor
    @iammrmajor 3 года назад +2

    Budget Action Camera gana video ekk krnnko

  • @vajirasg3885
    @vajirasg3885 3 года назад +2

    Reverse lens adapter ganath video ekak karamuda

  • @BasuCharu
    @BasuCharu 3 года назад +1

    canon m6 mark ii ගැනත් video එකක් ඕනෙ

  • @tharusha1394
    @tharusha1394 3 года назад +2

    First like,comment,

  • @isurunawodya4310
    @isurunawodya4310 3 года назад +2

    i like macro photography..

  • @dineshchathuranga1651
    @dineshchathuranga1651 3 года назад +1

    Mobile වලටත් කියලා දෙනවද

  • @Natureinvisible
    @Natureinvisible 3 года назад +1

    Photograph nam.R2 thama

  • @mironmenath9122
    @mironmenath9122 3 года назад +1

    Marama watina video ekak me wge ewa digatama genna

  • @wildlifephotographysrilana7347
    @wildlifephotographysrilana7347 3 года назад +1

    niyamae aeya

  • @malithperera3662
    @malithperera3662 3 года назад +1

    godak watina video ekak.

  • @chenulmethmin
    @chenulmethmin 3 года назад +1

    Teleconverter ekak ගැනත් video එකක් කරන්න පුළුවන් ද

  • @thanujx6367
    @thanujx6367 3 года назад +1

    hamadama aluth deyak igenagannawa thanks aiya

  • @chankymusic5349
    @chankymusic5349 3 года назад +2

    Video එක ගොඩක් හොදයි අය්යෙ ඔයා ලග තියෙන canon 77d එකේ review එකක් කරන්න පුළුවන්ද

  • @manojgayashantha4158
    @manojgayashantha4158 3 года назад +1

    Thanks aiye🤘🤘

  • @thilinaalagiyawanna3680
    @thilinaalagiyawanna3680 7 месяцев назад +1

    Thank you very much

  • @yasirusangana5835
    @yasirusangana5835 3 года назад +1

    nomal lence eke imege eka crop karala ganne mama. habayi eheme karanakaota dept eka adui

  • @dulanjanlakmalwijethunga6948
    @dulanjanlakmalwijethunga6948 3 года назад +1

    Meka Man Try kara. Lens reverse ring 1k use karala. Meta wada sahena Amarui. Meka nam Mara Watinswa

  • @kasunsathyajith-ll1ks
    @kasunsathyajith-ll1ks Год назад +1

    Thank 🙏🏼🙏🏼🙏🏼

  • @rameshnimsarakariyawasam2683
    @rameshnimsarakariyawasam2683 3 года назад +1

    බලන් හිටපු වීඩීයෝ එකක්✔✔

  • @ilikecrafts3630
    @ilikecrafts3630 3 года назад +3

    #R2 studio masterclass, #Chanux Bro, #SL geek 👈 මම ආසම YT channel තුන

  • @SigmaFlicks2362
    @SigmaFlicks2362 3 года назад

    නියමයි අයියෙ. 🤟🤟🤟

  • @nuwansilva2505
    @nuwansilva2505 3 года назад +1

    Superb! Informative as always.

  • @ආසිරිවිජේසූරිය

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍

  • @sasindu7843
    @sasindu7843 3 года назад +1

    Phone වලට සෙට් කරන්න පුලුවන් එකක් කියන්නකො 😐

  • @nimilaayantha4349
    @nimilaayantha4349 3 года назад +1

    Excellent as always

  • @crimsonholidayresort7715
    @crimsonholidayresort7715 3 года назад +1

    Supereb Video...❤️👍GoPro Hero 10 එක release උනා නේද අයියා..❓ ඒක ලංකාවට ගෙන්නන්නවද...මුකුත් ගේන්නන්නෙ නැති නිසා...😊 අයියා කියන්න පුලුවන්ද...❤️

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 3 года назад +1

    Excellent presentation

  • @dineththilanka7576
    @dineththilanka7576 3 года назад +1

    maru ayye thawa me wage ewa one

  • @erandawijerathna9214
    @erandawijerathna9214 3 года назад +1

    thanks aiya

  • @sameerajayasundara6333
    @sameerajayasundara6333 3 года назад +1

    Thanks

  • @kasunalwis8395
    @kasunalwis8395 3 года назад +1

    Great work

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 3 года назад +1

    Thank you sir.

  • @CPTYT
    @CPTYT 3 года назад +1

    photography karana kenek mudal upayana vidi gana video 1k karanako

  • @hi-gu4kl
    @hi-gu4kl 3 года назад +1

    📸Canon 200 d mark 2 ... or .... Canon 77d .. photography wlata hoda eka mokkda ?

  • @maheshisky
    @maheshisky 3 года назад +1

    දන්න කෙනෙක් කියන්නකො...රුපියල් එක්ලක්ෂ පනස් දාහකින් ගන්න හොඳම mi11 (snapdragon 888) ෆෝන් එකද නැත්නම් samsung s21 (exynos) ෆෝන් එකද..ඊට වඩා හොඳ එකක් තියේද? ජෝක් එකක් නෙවෙයි හොඳේ..ප්ලීස් කියන්න

  • @vimukthivijitha6721
    @vimukthivijitha6721 3 года назад

    අයියා ඔයාට පුලුවන්නම් photography competition ගැන video එකක් කරනවාද... අපි photos ගත්තට එවට හරියට කරන්නේ මොකද කියලා වැඩිය දන්නේ නෑ.. එහෙම video එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් අයියා...

  • @ritha1849
    @ritha1849 3 года назад +4

    shutter speed eken කොහොමද exposure level වෙනස් වෙන්නෙ???

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ @ravijay දාල තියෙනවා

    • @ritha1849
      @ritha1849 3 года назад +1

      @ravi jay ආ....හා....thankyou so much ....

    • @ritha1849
      @ritha1849 3 года назад +1

      @@R2StudioMasterclass ඔව් දැන් තේරුනා ....environment ekath ekka match karala camer eke settings hadanna one widiyath tutorial ekak atharathura kiyanna puluwanda?

  • @CreativeRosh
    @CreativeRosh 3 года назад +1

    Thank you aiye ❤️

  • @samwinchester8754
    @samwinchester8754 Год назад

    Meka dan ganna tyenne koheda

  • @ShowwithMeLK
    @ShowwithMeLK 3 года назад +2

    ayye canon 850d cam eka 4k da? eka hodada?

  • @trackoutsl8512
    @trackoutsl8512 2 года назад

    මේකේ sony e mount extension එක ගන්න තියන link එක වැඩ කරන්නෙ නෑනේ. කොහෙන්ද අයියෙ ගන්න පුලුවන්?

  • @manojgayashantha4158
    @manojgayashantha4158 3 года назад +1

    ජයවේවා

  • @ravinduyasith9143
    @ravinduyasith9143 3 года назад +1

    Nikon camera walata ai 7500

  • @slyoutubemagazine2518
    @slyoutubemagazine2518 3 года назад +1

    rajith aiye m50 ekata gannakota adepter ekakuth ganna wei neda

  • @vidura_seesharp
    @vidura_seesharp 3 года назад +1

    Is this compatible to Canon D700?

  • @Alakamandawa1
    @Alakamandawa1 3 года назад +1

    dry cabinet ganna thanak kiyanako ayye

  • @crasyhacks7849
    @crasyhacks7849 3 года назад

    Nikon d5300 photogrpy video plzz

  • @anuradhapradeep3027
    @anuradhapradeep3027 3 года назад +1

    Videyo aka patta ser Amathara prsnayak micro photograper kenakta yanda tiyan job patha kohamada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      එකේ නම් ලොකු job පැත්තක් නැ, ගොඩක්ම competition වලට සහ Jewelry වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්

    • @anuradhapradeep3027
      @anuradhapradeep3027 3 года назад

      @@R2StudioMasterclass thanks sir

  • @prabathsenavirathna9939
    @prabathsenavirathna9939 3 года назад +1

    Sir, Me extension kit eken macro witarada try karanna puluwan?

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 3 года назад +1

    Aiyaaaa🌻🌻

  • @chamindapushpakumara7924
    @chamindapushpakumara7924 3 года назад +1

    Can we use this set with M50 mirrorless Camera

  • @tharukashehan4398
    @tharukashehan4398 3 года назад +1

    Patta

  • @dilsh__an_
    @dilsh__an_ 3 года назад +2

    Fujifilm වලට එන්නේ නැද්ද?

  • @MudithaEkanayake
    @MudithaEkanayake Год назад +1

    Bro Nikon F-Mount DSLR Extension Tubes link ekak danawanm danna. Desceiption eke link eka wada naa

  • @sachinsaumya2754
    @sachinsaumya2754 3 года назад +1

    I phone 13 camera review eka onee

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      එකේ නම් කියන්න තරම් ලොකු දෙයක් නැ

  • @Chanaka_Dinesh_Official
    @Chanaka_Dinesh_Official 3 года назад +1

    6D | 5D WALTH PULUWANDA FULL FREM CAMARA WALATH

  • @amilanuwanbandaravideography
    @amilanuwanbandaravideography 3 года назад +1

    EF 50mm 1.8f Prime Lense ekata use karanna puluwanda...??

  • @techorny
    @techorny 3 года назад +1

    Sony alpha 6400 වලට නැද්ද මේ කිට් එක? ඊ-මවුන්ට් තියෙන්නෙ හැබැයි ඩරාz ලින්ක් එකේ එක වැඩ කරයිද මන්දා..

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      6400 එකේ තියෙන්නේ E-Mount, daraz link එක වැඩ කරන්න ඕනේ. මම ගෙන්වා ගත්තෙත් එතනින්

    • @techorny
      @techorny 3 года назад

      @@R2StudioMasterclass Thank you let me check, my existing lens is the 16-50, Daraz link got 10mm and 16mm extensions. Will the kit make a big difference?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      @@techorny mirrorless camera වලට අර වගේ ලොකු Extension tubes ඕනේ නැ

    • @techorny
      @techorny 3 года назад

      @@R2StudioMasterclass Thank you!

  • @maheshaguruge1432
    @maheshaguruge1432 3 года назад +1

    can we use this for Nikon Z50 mirrorless camera?

  • @Thalpahewageanulawathie
    @Thalpahewageanulawathie 6 месяцев назад

    Phone walata lens eka kiynnko hoda

  • @madurangasubhashana7728
    @madurangasubhashana7728 3 года назад +1

    18-200mm lense eka use karanna puluwanda?

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 3 года назад +3

    Perfect ❤️

  • @sampathlk6095
    @sampathlk6095 3 года назад +2

    1st view

  • @prabhothdinushka7320
    @prabhothdinushka7320 3 года назад +1

    Supiriyak aiye eka nm

  • @devdhanukaphotography8588
    @devdhanukaphotography8588 3 года назад +1

    full frame camerawakata danna puwan neh

  • @aussiedanka
    @aussiedanka 3 года назад +1

    Well explained...good work 👏

  • @PaintingByYasantha
    @PaintingByYasantha 3 года назад +1

    Very useful

  • @thiwanka.w92
    @thiwanka.w92 3 года назад +1

    nice ❤️

  • @m.r.hunter7206
    @m.r.hunter7206 3 года назад +1

    Ayi nikon eka vitharak mila

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT 3 года назад +2

    aiye mage channel eka gana hithanne mokakda kiyala comment ekak dannako

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      audio quality එක පුළුවන් නම් තව වැඩි කර ගන්න

  • @iammrmajor
    @iammrmajor 3 года назад +1

    Camera give away ekk ehm denne nadda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      මේ දවස් වල නම් give away sure කරන්න බැ

  • @dineththilanka7576
    @dineththilanka7576 3 года назад +1

    1 st comment

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 года назад +2

    👌❤

  • @sanolk9505
    @sanolk9505 3 года назад +1

    ❤️❤️❤️

  • @travelandeventz2742
    @travelandeventz2742 3 года назад +1

    👍👍👍

  • @ritha1849
    @ritha1849 3 года назад +1

    6:25 twenty five centimeters ?!?????

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      yes, that is what is mentioned in the specifications of the lens

    • @ritha1849
      @ritha1849 3 года назад

      @@R2StudioMasterclass oh....thankyou so much for doing such things for us who are willing to learn those things....බොහොම ස්තුතියි....👍🙏

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 3 года назад +2

    😌❤️

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 3 года назад +1

    📷🖤🖤

  • @chamindupehesara3066
    @chamindupehesara3066 3 года назад +1

    Mobile eken macro karana මම 🙂

  • @neelagirimotors8311
    @neelagirimotors8311 3 года назад +1

    Hooo

  • @thiniranilushan8489
    @thiniranilushan8489 3 года назад +1

    2nd

  • @The_GameHub
    @The_GameHub 3 года назад +1

    :)

  • @dorecreations8141
    @dorecreations8141 3 года назад +1

    thnk u so much ayye

  • @chamaranayomi6435
    @chamaranayomi6435 3 года назад +1

    👍👍👍

  • @dilansankalana4858
    @dilansankalana4858 3 года назад +1

    🖤🖤🖤

  • @dimudesilva
    @dimudesilva 3 года назад +1

    ❤️

  • @Demelproduction
    @Demelproduction 3 года назад +1

    🖤