Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඩිලුක්ශී මැනික නිසා බලන අය මේ කොනට.❤
Ane ow diluki nisa 10 sarayak witr baluwa
🤘👌
Math ❤️
ඩිලුක්ශි මරම දක්ශයි. කවදා හරි හොදම නිලිය සම්මානය ලැබෙනවමෛ ඔයාට ❤
ඒක ඇත්ත තමා 👍
සුරාජ් දිලුශි මරු කපල් එකක් හිනා ව ශොක් දෙන්නගෙ 💕💕💐💐සියලු දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුවය ප්‍රර්තන කරනවා 💕💕💐💐
මටත් හිතුනා. මාර මැචින් ❤
අදනම් ගොඩාක් ලස්සනයි ඒ ලස්සන ඩිලුක්ෂි නිසා තවත් ලස්සනයි ගොඩාක්.... කුවේට් සිට නොවරදවාම බලන වැඩසටහනක් රංගන ඇතුළු සැමට නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා ♥️🙏💕💕💕💕♥️
Mama 🇴🇲 ❤
මෙච්චර දවසකට බලපු ලස්සනම ප්‍රෝගෑම් එක වාව් වාව් වාව් දිලුක්ශි සුරාජ් මරු 🤍💚🧡🩷💜️
අනිත් චැනල් වල මේ සමාන වැඩ සටහන් එක්ක බැළුවාම රංගනගෙ මෙහයවීම හරයට අහසයි පොලොවයි වගේ ඇත්තටම සුපිරියි ......................සියත ඔබට නොවෙයි ඔබ සියතට ආභරණයක්....
ඩිලුක්ශි අක්කි ඉන්න වැඩ සටහන් හොය හොය බලන මං 😑❤️ ආදරෙයි අක්කි🥰
ඩිලුක්ශි මරු අනේ බැරි දෙයක් නෑනෙ😍😍 ඩිලුක්ශි සුරාජ් matching couple😍😍
අනෙ ශොක් අනෙ හරිම ලස්සනයි සූරාජ් ♥️ඩිලූක්ෂි
අදත් ගොඩක් ලස්සනයි ❤❤❤ඩිලුක්ෂි සුරාජ් සෝක් අනේ ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤මේ වැඩ සටහන කොහොම හරි බලනවා කුවේට් සිට ❤❤
අම්මෝ දිලුක්ෂි නංගි ඔයා කියන කරන දේවල් බලලා අද වැඩසටහනේ ඇති වෙන්න හිනා උනා. 😃😃 ඔයාට ගොඩක් ආදරෙයි. 🥰🥰🥰
දනංජය අය්යා ඔයා කිව්ව කතාව සම්පුර්ණ ඇත්ත දැන් ලංකාව අමුක ඩුමුක වෙලා තියෙන්නේ දක්ශය තාවයන් තියන අය ඕනි තරම් තියනවා ❤❤❤❤❤
අදත් සුපිරි වැඩසටහනක් ....ඇත්තෙන්ම ලස්සනයි ....නිලුක්ශි....මාරම දක්ෂ කලාකාරිනියක්..හැමෝම ලස්සනයි ...චැට් වැඩසටහන් නම් ඉතින් රංගන විතරමයි ..කොපි කලහැක..සමකල නොහැක ....
Dilukshi මරු සුරාජ් මරු❤❤❤❤
අවුරුද්දේ දැකපු ලස්සනම වැඩ සටහනක් ❤❤
රංගන. ඔයාට. සුබම. සුබ. අලුත්. අව්රැද්දක්. වේවා. ඒ. වගේම. කියන්න. දොයක්. තියෙනව ඔබ කරන. වැඩසටහන්. හැම. එකක්ම. බලනව. හරිම ලස්සනයි. ඒ වගේම. ඔයාට. පුලුවන්. මේ. රටේ. විනය. හදන්න මේ. රටේ. දැන්. එන්නම විනය. පිරි හෙනව මාද්‍ය. දෙස. බලල. තමයි හැම. දරැවෙක්ම. හැදෙන්නෙ විසේසයෙන්. නිලියන්ගෙ විනය. ඔයිට. වැඩිය. තිබිය. යුතුයි ඇදුමි. ගැන. ඔයිට. වැඩිය විනයක්. තිබිය. යුතුයි දරැවොත්. ඵක්ක. එකට. ඉදගෙන. වැඩ. සටහන්. බලන්න. ලැජ්ජයි. .මාද්‍ය. කරැවන් වන. ඔයාලට පුලුවන්. ඒ. දේ. කරන්න එයාල. කොහම. ඇන්දත්. අපිට. කමක්. නෑ. ප්‍රසිද්ධ. මාද්‍ය යෙ. පෙන්නන. කොට. සැල කිලිමත්. වෙන්න. බුදු. සරණයි ජයවේවා!!!!!!
අවුරුදුද අවසන් කරන්න තොරාගත්තු තරු සිලෙක්ෂන් එක මාරයි ....සුපිරියි
අවුරුද්ද අන්තිමේ program එක මාර ලස්සනයි.හය දෙනාම ගොඩාක් දක්ශයි.ඩිලුක්ෂි මාරම talented.උදාවෙන නව වසර හැමෝට ම සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා
රංගන අයියේ ඔයාට ගොඩාක් පින් අපි.කුවේට් තනිවෙලා.වැඩ.අතරේ.බලන්න මෙවන්.දෙවල්.කරනවාට.හැමදෙනාටම ආදරේයි බුදු සරණයි
ධනංජය ගෙ සිංදුව තමා සුපිරි. අද ආව අයගෙන් ධනංජය සහ සංක සුපිරි චරිත. ❤❤
අදත් හරිම විනෝදයෙන් වැඩසටහන කේරැවා අපිත් ආෂාවේන් බෑඵවා ඇවිල්ලා ඉන්න හැමෝටම ❤ thank you මේයාලාව ගේන්නුවාට රංගන අයියා ආසම චරිතයක් "අනා"
අද නමි මරැ හරිම ලස්සනයි
Jjjjjjjjjjjjjjjjj
Jjjjjjjjjjjjjjjjj❤
ධනංජය තමා ඒ පරම්පරාවෙ දක්ෂම නලුව. මට මතකයි අසෝක හඳගමගෙ නාට්‍යයක් කරා (a9 ද ? ඒකෙ නම මතක නෑ). අති විශිෂ්ටයි . මේ දැං යන චන්ඩි කුමාරි එකේ උඩියන්කුලම නිලමෙගෙ චරිතෙත් ඒ වගේම විශිෂ්ටයි . සැබෑ නලුවෙක් 👍
Dhananjaya ❤ හොද අදහස් තියෙන නලුවෙක්. Well said 👍
සුරාජ් + ඩිලූෂී ශෝයි අනා😂❤
අනේ රංගන අයියේ නිලුක්ශි අක්කව අයේ ගෙන්නන්නකෝ මාරම ලස්සනයි අද වැඩසටහන ❤❤❤
සුපර් ❤
හරිම ලස්සනයි වැඩසටහන💐💐💐 හැමදාමත් බලනවා. පැමිණි හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි🙏🙏🌺 සවුදි සිට🌺
සුරාජ් කියන දේ ඇත්ත🥺රශී කිව්වට, කොටු වෙනවයි අරකයි මේකයි සංවේදී character ලැබෙන්නයි වෙන්නයි ගගා.....අපිට Diluව ආකර්ෂණය උනේ එයාගෙ ඒ ආතල් character එක නිසා🥺❤හැමෝම වගෙ common බොළඳ ,පුයරු බබාලා වගෙ චරිතෙකින් ආවනම්😂 අපිට මේ තරම් ආකර්ෂණයක් ආදරයක් එයාට ඇති නොවෙන්න තිබ්බා..Dilu ඔයා,ඔයා විදියට ඉන්න අපි ආදරෙත් ඒ සරල නිදහස් චරිතෙට😌❤
❤❤ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
මරු ටැලන්ට් එකක් ඩ්ලුක්ශී
Suraj and Dilukshi 👋👋👋❤❤❤
Dilukshiii surajui machine couple 🥰💓
සංක කියපු කතාවට මම කියන්නේ අපේ උන් අදත් දුක් විදින්නේ දියුණුව කියන දේ නැත්තේ හිත් වල කුණු පිරිලා නිසා. පුළුවන් තරම් පහලට ඇදල දාන්න try කරනවා මිසක් කෙනේගේ දියුණුව දැකල සතුටු වෙන මානසික මට්ටමක් නෑ. ඒක ලොකු අවාසනාවක්
රංගන මල්ලි ඔයාටයි රශිපබාටයි දෙන්න ටම සුබම සුබ උපන් දිනයක් වෙිවා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
Dhananjaya කියන්නෙ සිරාම වැඩ්ඩෙක්. කිව්වෙ එක සිංදුවයි ඒක ඔක්කොටම වඩා සුපිරි . නලුවෙක් හැටියටයි කොල්ලෙක් හැටියටයි පෙනුමින් හැකියාවෙන් අදහස් වලින් සුපිරි චරිතයක්. හැමෝටම happy new year 🎉
ලස්සනයි හැමෝටම ආදරෙයි. අසාවෙන් බැලුව 😘😘😘
Sanka kiuwa de atthatama agaya karanda oni minissunta hithana deyak❤🌹🙏
හරිම ලස්සනයි 🥰🥰
අද ඉන්න අයගෙන් ගොඩාක්ම කැමතියි සංක අයියා ට ඊළඟට කැමතියි දණන්❤ අද වැඩසටහන ගොඩාක් ලස්සනයි 💕 සංක අයියා ගේ ගීත වලට ගොඩාක්ම කැමතියි ❤
ඩුලුශී නිසාම program eka baluwa❤
අද වැඩසටහන ගොඩාක් ලස්සනයි 💜️💕
Gm..
මුතු .සුරාජ් .සුබ පතනවා.රංගන අයියටත් හැමොටම සුබ පතනවා❤❤❤❤❤❤❤❤❤❤❤
Ada awa hamoma dakshiy adarei okotoma budusarani ❤❤
චැට් ෂෝ නන් රංගන තමයි. ආදරෙයි. නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා.,.... 🌹🌹🌹🌹🌹🌹
දූවිලි සිංදුව ගායනා කරා ලස්සනයි
What a lovely programme ❤
Suraj dilukshi chemistry ek mru ane 😍😍deweni paratat bluwe e couple ek nisa😍❤️
තෙරැවන් .සරණයි .සැමදෙනාම...ලස්සන යි.රංගනතුමාට .ගොඩක් .ස්තුතියි .ලස්සන යි.වැඩසටහන.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐🌹🌻🌷
❤❤❤❤❤lassanai program eka💗💗💗💗 happy new year ❤❤❤❤❤rangana puthe happy birthday oyata 🎂 godak adarei ❤❤❤parisami inna budu saranai kuwait 🇦🇪
මම අයියෙි හැමදාම මේ වැඩ සටහන බලනවා.ඔයා හරිම ලස්සනට කරනවා.ඔයාට සුභ ගමනක් රංගනඅයියා ආදරේයි අයියා
අද වැඩ සටහන බලන කොට ඔලු කතාව මතක් වෙනවා. අනේ දෙන්නා ♥️♥️ අදරෙයි හොදේ...
අද ඉන්න හැමෝම ලස්සනයි❤❤❤❤❤❤❤❤ හැමෝටම බුදු සරණයි😊😊😊
Adanam eththatam wow 🤩 ❤
සංඛ දිනෙත් ❤️😍
Great chemistry Dilu girl and Suraj. You must consider doing a teledrama together 🫶🏼
Beautiful dancing dilukshi ❤
Dilukshi girl makes any programme so much fun ❤ lots of love to this beautifully talented girl 💐
Mamath balanawa bhrewala idan inna hamoma hadai vssen dilusi mnikata maru eya inna dana mara joli ane ♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සනයි අයියෝ මාර ලස්සනයි.
Mutu dan ලස්සනයි ..🎉🎉🎉
ඇවිත් ඉන්න සියලුම දෙනාට ආදරෙයි ගොඩක් කැමතියි රංගන මල්ලි ඔයාටත් රශිපබාටත් දෙන්නටම සුබ උපන් දිනයක් වේවා ජයෙන් ජයම වේවා
රශිපබා .සුරජ් .තමයි ලස්සන ටම නටන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️
❤❤Dilukshi❤❤ lassanai program eka ❤
රන්ගන අයියාගේ බලපු ලස්සනම වැඩ සටහන
Ada nm maru appa 😂❤
නිලුක්ශි මම ආසම නිලියක් ❤❤❤❤❤
supiriyatema kiwwa shashipaba good luck❤❤❤❤❤
ධනංජය අයියා නිසා අද වැඩසටහන ගොඩාක් ලස්සනයි..
මුතූ නන් වයසට ගිහින් නැ හරිම ලස්සනයි
රශී ❤❤❤❤
Dhananjaya අර කියපු චාලි චැප්ලින් උදාහරනෙ මාරයි. ඇත්තටම චාලි චැප්ලින් ගෙ කාලෙ ටික් ටොක් තිබ්බනං. එහෙම නැත්තං අපි චාලි චැප්ලින් හැටියට දැක්කෙ ඒ කාලෙ ටික් ටොක් එකද ? මාර ගැබුරු අදහසක් එතන තියෙනව.
වැටෙයි පරිස්සමෙන් 😊
ආදරෙයි 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
perfect program
ඩිලුක්ශිනං පිස්සු හොල්මනක්. හරිම genuine
අදත් ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි
Favourites Dilukshi....♥️❤lots gods blessings always 🌹
මෙයාලට අත්තටම ගොඩක් ආදරෙයි.ඒත් හැමදාම එකම අය නැතුව වෙන අයත් ගේන්න.
ඩිලුක්ෂිනම් මාරම පිස්සුවක්
Puluwan nam Shihan mihiranga wa me program ekata genna puluwanda 🎉❤
Hamotama adarei ❤❤❤❤❤❤❤❤godak 👌👌👌👌🌷🌷🌷🦋💋👄💗💗💗💗👏👏👏👏👏💐💐💐thanks theruwan
Shok ada program eka . Dilushi shok . Shashi akki oya sonakshitath wada lssanay . Hamoma lassnayy
❤❤❤♥️♥️♥️♥️♥️♥️
Great 😍
Rasi paba pattae duwa jaya wawa adarai❤❤❤❤❤
Dilukshi hindamay ballanna awe 💖💖💖💖❤
Sanka sir❤️❤️❤️
Humble Dilukshi ❤❤❤ Thaamath hina yanawa😂
Hamoma lassaniii❤ Budu saranaiiii 🙏
Lassanai godak dilukshita godak adarei❤
wow dananjay aiye oyge chali chaplin kathawa supiri
❤❤❤❤❤❤❤❤Lassanaiii
Dilushi ❤
Anee ana❤❤❤❤❤❤❤❤❤❤dilukshi
Beautifull program... Enjoyed a lot....Thank you....
Dilakshi maru.... adarei kattiyatama...
Hamotama adarei maru
ලස්සනයි අනෙ අද 🩷🩷
Dhananjaya ගෙ සිංදුවට dilukshi නටනකොට suraj අවුලෙන් බලන් ඉන්නෙ ඇයි? ඒ දෙන්න ❤ ද ? සුරාජ්ගෙ වයසට ඊට වඩා understanding වෙන්න ඕනෙ නෙ.
Happy Birth Day රංගන අයියේ
❤❤❤❤❤❤
2024 අලුත් අවුරුද්දෙ වාද බයිලා හොදම කන්ඩායම ගෙන්නලා වැඩසටහන කරානම් මරු නේද තරු පිරි රැ.
නෑ නේද

හරිම ලස්සනයි වැඩසටහන💐💐💐 හැමදාමත් බලනවා. පැමිණි හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි🙏🙏
🌺 සවුදි සිට🌺