Harima Honda vadasatahanak mage hethe thubuna prashna ganagavakata pilithuru labuna "ramayanaya " sinhala pariwarthanaya 1, 2 man kiyavalathiyana podikale meta aurudu 20kta vithra kalin eth eke thibunu samahara prashna walata uththara man sahenna heuva. eth dan athamai evata uththara labenne. visheshayenma hanumage palama, ape lanka sithiyme vali sethuva , adamge palama gana mata prashna thibuna. dan mata therenava punci mata ekale danuna de aththa kiyala . Budusaranai Obata pin me dein samage molya padanavata
Gauan aiya mata oya deviyek mata me siyalu de pera athithayah adah hetah gana wataha di as paduwe oyai mage jivithe thibuna adura nathi kale oyai oyata budun ge sarana labewa thaw thawah api nodakina dewal gana wataha dimata obata sakthiya dahirya labewa oba apage diyn una man obata garu karanawa aiya theruwan saranai
Ada ea kiyanne mama me wdasatahana ahana dawasa 2019.08.31 gayan sadakalum sahodarayo me parichchedaya osse apita Heli keruwa batadandu kanda (knuckles) Kadu watiya ashritha apage hela janawasa thibunu bawath warthamanayedi ewa wideshikayange kelibimak we athi akaraya. Maa mema digital satahana thabana dinaya Mita udin sadahan karala thiyenawa mama udin sadahan karapu dinayata adala prawurthi vikashanayan narmba balanna gayan sahodarayage naha uga meheware Sathya Saha gaweshanathmaka parikshanayan wala prathipalaya mulumahath helayan udesa prathyaksha wee thibenawa. Eya nam mahacharya (professor) Raj somadewa Saha kelain vishvavidyala parikshana kandayame maha jayagrahi Varsha 4000 ta wada parani janawashayak hamuweema Saha ekaka wasaya keruwawu maha helayan wisin yakada unu kala bawatada Sakshi hamuwee thibenawa.....puduma adambarayak Saha. Mage parikalpana maima binda helapu gayan sahodarayata ayubowewa neerogi wewa.....siyaluma hela sahodarayanta Saha duputhunta Jaya maha ravana....!!!
ගයාන් ඔබට ඔබේ හඩේ පුබල ශක්තිය ට උපරිම ශාන්ති යම ලැබෙත්වා.
ඔබට මේ කලනමිතුරා ව දැනෙන්නේ නම් එපමනකට. ......
අමාශාන්ති
ඔබ කියනා සෑම වචනයක්ම උත්තම පිබිදීමක් ඇති කරදීමක් පමනයි. අධ්‍යාත්මය අවදි වූවෙක් හැටියට එහි අමුතුවක් නැත.
සියල්ලටම ඔබට අවශ්‍ය ඒ දුර්ලබ ශක්තිය පාරමිතාවක් වී අවසන් පුතේ. .සත්ත්වයා ගේ මිනිසත්බව ගමු එලියට. .ඔබට ශාන්තියක්ම වෙත්වා
ජය ශ්‍රී රාවණ
අනිවාර්යයෙන්ම අප එකමුතු වි අප විසින්ම අපෙ ඉතිහාසය එලිදරවි කලයුතුමයි ගයාන් ඔබට ගොඩක් පිං මෙි වැඩ සටහාන අප ජන සමාජයට ඉදිරිපත් කිරිම ගැන දිර්ගායුෂ ඔබට
❤️❤️💐💐🌞🙏🙏
Dannam godak aya ahanawa wage wadasatahana godak sathutui budu saranai ravana pihitai
ගයන් ඔබ සැමට ජය,
මෙවන් දේ ඉදිරිපත් කිරීම හා වැලලී ගිය සත්‍ය ඉතිහාසයට නව පනක් දීම ගැන. බුදුසරනයි
ගයාන් ඔබට බොහොම පින් !!! සියතට ජය !!!
🍂 ජයවේවා....
ඒ අවුරැදු සතක කාලයක කල තමා තුලින් තමාව පැහැදිලි කරගැනීමෙ ගවේශනය ක ඵලයකි. ඒ අතර තුර ලැබූ පැහැදිලි වීම් විශ්මය ය, විශ්මිතය. ආශ්චර්යයි.
සැමවිටම පොදු මිනිසෙකු මය රාවණා ශක්තිය ලැබූ බව පැහැදිලිය. සියල්ල බුද්ධ ශක්තිය මය. ශිව ශක්තිය ක්මය.
නිහඩ මියයාමයකට වඩා වැයකර දීම ශාන්ති යකි
සියලු de sathyai.❤️💐🕉️☸️🌈️🇱🇰 obata pin ජය ...
ජය ශ්‍රී
ඉතාමත් වටිනා වැඩසටහනක් . ඔබට තෙරුවන් සරණයි !!!
Mekanam hoda wadasatahanak
Tawatha wada satahan karanna one
උතුම් මාර්ග ඤාණය ගෘහස්ථ ජීවිතයක් ගතකරන ඇත්තකු ලෙස අවදි අවබෝධය කලබවම සීහනාද කල හැකි. ගයාන් ,ගයාන් එය මිනිසුනට දෙන්නට දෙන්න ඔබේ ශාන්තිය .පෙර රාවණා අනුහසින් ම
ඇත්ත තමා
ඔබ කියන දිනය එනකම් සූදානමින් මග බලන් ඉන්නවා.....
Obata teruvan saranai siu helayata Jaya sri.......
දැන් හොර්ටන්තැන්න සමහරක් මෙරටේනම් දිය අැලිවලත් සුද්දගේනම් තියෙන්නේ මට එකාලේ ඉදන් ගැටලුක් තිබුනා මේවගේ සිංහලනම් මොනවද කියලා
Good job
niyamai... sathyai..
ජාතියක් කියන්නේ ම මිනිසෙකු වීමමයි. මෙ තම තමා තුලින් අවදි වියයුතු ඇත්තන්.
පැහැදිලි අවබෝධයෙන් තමා විසින්ම ස්වභාවය ධම්ම පහදා ගතයුතුයි
අපි අනිවාර්යයෙන්ම නැගිටින්න ඔනෙ
Love my Sri Lanka....
Soon we will see the destructors of this beautiful island pay for their deeds...
Jaya sri maha rawana .gayan obata thunuruwan saranai.
Jaya wewa..
ඔබ ජාතික සම්පතක් සියල්ලන්ටම නොහැක හදවතට අමතන්න
2021.1.2
Harima Honda vadasatahanak mage hethe thubuna prashna ganagavakata pilithuru labuna "ramayanaya " sinhala pariwarthanaya 1, 2 man kiyavalathiyana podikale meta aurudu 20kta vithra kalin eth eke thibunu samahara prashna walata uththara man sahenna heuva. eth dan athamai evata uththara labenne. visheshayenma hanumage palama, ape lanka sithiyme vali sethuva , adamge palama gana mata prashna thibuna. dan mata therenava punci mata ekale danuna de aththa kiyala . Budusaranai Obata pin me dein samage molya padanavata
ගයාන් මේ ලෙස හෝ comment එකක් දමන්නේ ම මාහට දැනුනු ඔබේ ශක්තිය, අව්‍යාජ බව ඒ රිද්මය සුලගක්සේ තැවරීමක්ය. දැනෙයි නම් ඔබටත් ලැබූ නිහඩ නිදාස වැය කලහැක.
අමාශාන්ති.
බුදුරජාණන් වහන්සේගේ උපත ගැන දැනගන්න පුළුවන්ද?
Gauan aiya mata oya deviyek mata me siyalu de pera athithayah adah hetah gana wataha di as paduwe oyai mage jivithe thibuna adura nathi kale oyai oyata budun ge sarana labewa thaw thawah api nodakina dewal gana wataha dimata obata sakthiya dahirya labewa oba apage diyn una man obata garu karanawa aiya theruwan saranai
Next episode!!
199, 200, ඉක්මනට දානවද.
gayan hela sahodarayaneni obata jaya
Theruwan saranai obata ........
අනේ 199 200 දාන්නකෝ
Ani waren sthuthi e
❤️
ikmnt ep dnna
Apita dan awashya addyathmika margayata pivisena kramayai aya apatapenwadenne kawadada.
Kooo..anith awa...danna.
Mama obe wedsasatahan balanawa wiswasa karanawa ath apita oya wenuwen karanna puluwan monawada
💖Shan💓……
Aniwa thawakalikawa apu unta kamarath dila dan namath dila.
Ada ea kiyanne mama me wdasatahana ahana dawasa 2019.08.31 gayan sadakalum sahodarayo me parichchedaya osse apita Heli keruwa batadandu kanda (knuckles) Kadu watiya ashritha apage hela janawasa thibunu bawath warthamanayedi ewa wideshikayange kelibimak we athi akaraya. Maa mema digital satahana thabana dinaya Mita udin sadahan karala thiyenawa mama udin sadahan karapu dinayata adala prawurthi vikashanayan narmba balanna gayan sahodarayage naha uga meheware Sathya Saha gaweshanathmaka parikshanayan wala prathipalaya mulumahath helayan udesa prathyaksha wee thibenawa. Eya nam mahacharya (professor) Raj somadewa Saha kelain vishvavidyala parikshana kandayame maha jayagrahi Varsha 4000 ta wada parani janawashayak hamuweema Saha ekaka wasaya keruwawu maha helayan wisin yakada unu kala bawatada Sakshi hamuwee thibenawa.....puduma adambarayak Saha. Mage parikalpana maima binda helapu gayan sahodarayata ayubowewa neerogi wewa.....siyaluma hela sahodarayanta Saha duputhunta Jaya maha ravana....!!!
1 st 😀
mona mulasra walinda oya karunu gaththe?oya mahaawansaya boru kiyala kiyanne wideshikayek liwwa kiyana mathayen nam,raawana ithihasayak oya uputa dakwana raamayanaya liyanneth walmiki kiyana indiya brahmanayek bawath therum ganna.puravidya sadakayak thiyanawanam idiripath karanna...koheda thiyenne?deyak samajayata denakota danenna witharak newei sadarana hethu sadakath ekka idiripath karanna..
Obata nayagathiy mulu ratama
wedasatahane 199 weni kotase sita, anekuth Kotas ahannata salaswanna!
ruclips.net/video/JPU_dlqEXvc/видео.html gayan sahodaraya me vedio eka gana adahasa mokakda
Jaya wewa