SLBFE | කොරියානු සම්මුකපරීක්‍ෂණයට අදාල Form ටික නිවැරදිව පුරවමු | how To Fil korean Interview Form🇰🇷
HTML-код
- Опубликовано: 22 ноя 2024
- SLBFE | කොරියානු සම්මුකපරීක්‍ෂණයට අදාල Form ටික නිවැරදිව පුරවමු | how To Fil korean Interview Form#pointofbhanuwithsouthkorea #howtofilkoreaninterviewform #koreaninterview #pointofbhanu#epstopikexam #southkorea
ගොඩක් ස්තුති 2024ටත් මෙිව හරි නේද
Visa from eke ara personal details kiyna tika purawan na
Thank you sir...
aiye meke registrartion form wala service 2 eka category eka dala nene
Kurunegala slbfe eke mko thathwe ?? Photos kyak oneda??
සර් id eke තියන නමේ අනිත් පැත්ත තමයි passport eke තියෙන්නේ එකට මම දිවුරුම් ප්‍රකාශයක් දුන්නා ග්‍රාම සේවක සහතිකේ නම තියෙන්නේ id eke තියන විදියට ඒක අවුලක් වෙන එකක් නැද්ද ea welawe nm මුකුත් kiwwe na habaii උත්තරයක් දෙනවද
28:54 සමහර slbfe වල reading & listening 100 න් දාල total එක 200 න් දාන්න කියල skill නැතුව cbt exam එකේ ලකුණු විතරක්.අනේ මන්ද මම නම් කොටු 4ම හිස් තියන් යන්න හිතුවෙ.එතන කියන විදියට පුරවගන්න.
Sir mage school assweem සහතිකය nethi wela sir ol original result sheet eka puluwn neda sir 😢😢
Puluvan
Al kalata ekai pass ithim Al kiyala dannada
මේ application 2 fill karala photocopy arn ynna oneda
Color print awulk ndd sir documents tika arn giyt
sir mage Emai akata dapu poto aka podi aulak tiyanawa poto aka aai marukaroth prasnayak weida
Aith mail එකක් යවන්න, එහම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්නම් එහෙන් kiyai අව්ලක් නම්, ඊට පස්සේ යවන්න 👍
සේවා අයට නෑ නේ එකට මොකක්ද දන්නෙ ?????
ගොඩක් ස්තුති 2024ටත් මෙිව හරි නේද
Please coment ekak denna, mage name eka id eke thiyenne wasagama හෙට්ටිඅරච්චිගෙ kiyla, eth hari eka හෙට්ටි අරච්චිගෙ oka aulak wenawada, mn mokakda karanna oni
ස්ර් ඇඩ්‍රස් එකේ නෝ එකක් නැ එක ප්‍ර්ශ්නයක් නැ නෙද....
Service ayt dnn numbers nane apit 18 interview
Documents බාර දීලා web වැටෙන්න කොච්චර කල් යනවද අයියෙ
සර් ෆෝම් එකට mobile දාන නම්බර් එකටද slbfe එකෙ සෙරම මැසේජ් ටික එන්නෙ කොරියාවට යනකම්ම
Interview ekta yaddi geniyanna ona document wla hdna file ekata dnna ona original rkda 4to copy da? ( Ekath colour copy da kalu sudu ewda)
sir mage parana id number thiyenne..aluth ekaka ne
අයියෙ id එක ඉන්ග්‍රිසි නම වැරදි එක අවුලක් වෙයිද මම ඉන්ටවු එකට එක දුන්නට මුකුත් කිවුවෙ නෑ
❤🎉
Sir divorce kenek nam kohomada marital status kotasa fill karanna oni.. please kiyala dennako
Divorce kiyala
@pointofbhanu8206 ehema danna thanak nane sir.. eke kotu 2ine tiyenne.. sir whatsapp ekata msg damma mn me gana poddak balannako please.😔🙏
ලකූනු ගාන දාන්න තියෙන්නෙ එක ඔටුවයි
සර් address එක C/80 තිබ්බොත් කොහොමද දාන්නෙ?
/ මේ ඉරි කෑල්ලත් එක කොටුවක දාන්න.
@@pointofbhanu8206 එතකොට සර් C දාලා හිස් කොටුවක් තියලද / දාන්නෙ..
අයියෙ ඉන්ටව් ගිහින් වෙබ් එකට වැටෙන්න කොච්චර කල් යයිද 🥲🥲🥲
සර් මේල් එකේ පොටො jpg කරලා දැම්මේ ස්කැන්කරේ නැ එක ප්‍රශ්නයක් වෙයිද අයේ ස්කැන් කරලා දාන්නද
Aith දාන්නත් පුළුවන් ඕනනම්, නැත්නම් එයාල qwoth විතරක් දාන්න.
Eps account එක හදනකොට පාවිච්චි කරපු Email එක නැතුව වෙන Email address එකක් application දෙක පුරවනකොට දැම්මට කමක් නැද්ද.කලින් එකට Log වෙන්න බෑ ඒකයි.
❤
Sir mata from eke 2023 normal kiyala danna bari una aulak weida
එයාල dai
♥️♥️♥️🤙
Sir danata padinchi address ekd dann one naththan id eke thiyana address ekad dnn one
වර්තමාන පදිංචි එක... චන්දය භාවිතා කරන, ඒ ලිපිනය.
ඔයාට lium එන එක
Id eke wena address ekk thibbat kamk na ned sir kalin padinchi ek eke thiyenne
ආයෙත් දැම්මද සර්
විස්තරත් අරන් දැම්ම අද ගියපු අයගෙන්.
Sar aluth id no eka passport ekata add karanna onada
ඔව්
@@pointofbhanu8206 thenk you sar
Scl 3k nm mkd karanne
අන්තිම එක දාන්න
Sir apiwa web watenne kawada wageda
Sir oka purawala photo copy ekak ganna oneda, photo eka alawala thiyeddi
ඕන් නැ
බිරිඳ ගෙ නම දාන තැන නම දාන්න ඕනෙ සම්පූර්ණ නාමෙත් එක්ක නමද. සම්පූර්ණ නාමෙත් එක්ක කැපිටල් වලින් නම ලියන්න කොටුවෙ දිග මදිනෙ අයියෙ. නාමෙ කෙටි කරල මුල් ඉංග්‍රීසි අකුරු දෙක විතරක් දාල නම ලීවට කමක් නැතිවෙයිද අයියෙ..?
Video එකේ හරියටම කියනවා බලන්න පොඩ්ඩක් ❤️
Thank you sir ❤
❤