I want to buy a copy of "Yakshi". I couldnt make it on BMICH book fair. Please guide me to how to purchase a copy 🙏 This is really interesting program and i didnt missed single episode of this program. Thank you very much for brought this program to us
නුවන් මහතාත් අපේ මහචාර්ය තුමාත් සමග කෙරෙන මෙම වැඩසටහනේ දියුණුව ගැන ඉතාමත් සතුටුයි......
හිරිම සුන්දර අතීතයක තොරතුරු
මමත් ඔවුන් එක්ක ජීවත්වූවාසේ මගේ
හිතට දැනුනා...💗💗
අපූරු වැඩසටහනක් ...
ඉතාම අාසාවෙන් අහන් හිටියා හරවත් රසවත් කතාවක්.මෙි සමිපත් දෙක රැකීම රටට බාරයි.☺😀😃
සර්.හැමදාම පලමු කොටසට මේ වාගේ වැඩසටහනක් එකතු කරනවානම් ගොඩාක් වටිනවා
අපේ රටට ශ්‍රී ලංකාව කියන නම ලැබුණේ කොහොමද ලංකා කියන වචනය අපේ රටට ලැබුණු ආකාරය පියවරෙන් පියවර ඒ ඉතිහාසය දැනගන්නට කැමැතියි. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.✨️🇱🇰
ඒක හොදයි
Harima watina program ekak. Sthuuthiyi oba depalata.
නියන්ඩතාල් ගේ පරිකල්පනය නූතන යට ගෙන ඒම පුදුමාකාරයි .හරියට ඒ කාලයට ගියා වගේ තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏🙏❤❤
සර්ගේ පොතක් එනකල් බොහොම ආසාවෙන් හිටියේ. ඒත් අවාසනාවකට වත්මන් ආර්ථික අර්බුදයත් එක්ක එකපාරම මේ මුදල දරාගන්න අමාරුයි.
බලමු මාස 2ක් 3ක් try කරලා. කොහොම හරි පොත ගන්න.
Interesting.... Wise words as always. Thank you. 👍
Best program. Thanks you both.
ඔබ තුමාට හැකිනම් එදාට එම කුටියේ සිට පොතට ඔබතුමාගෙ අත්සන හොදා දෙන්නට පුලුවන්නම් එය ඉතා වටිනා කාර්‍යයක් ලෙස මම දකිනවා.
දිනය දැනුම් දෙන්නම්
ගොඩක් වටිනවා සර් 🙏🙏
විශිෂ්ටයි
Kagalle ganna puluwan thanak thiyenawada...
ඔබතුමා, යෙටී වගේ මනඃකල්පිත සත්තු ගැන මතයක් පවතීනවාද,
නියෙන්ඩතාල් වගේ එකෙක් ඉතුරු වෙලා වෙන්න බැයිද🧐🧐🤔🤔♥️♥️♥️🙏🙏🙏
සැඟවුන අතීතතය මතුකර පෙන්වීම ගැන මහාචාර්ය තුමාට පින්
නිශ්ශංකමල්ල රජතුමා සහ ශ්‍රී පාද කන්ද සහ කොටා, පිලිබඳ කතාවේ විස්තර ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.
දැනුමෙන් නොදියුනු අතීත මානවයන් සෙවනැල්ලට බයවීම සාදාරනයි,අද දියුනු දැනුමක් පවතින ලෝකයෙත් මිත්‍ය අාත්ම දහමට අනුව සිතමින් ජීවත්වන බිය හා තෘෂ්ණාවෙන් යුතු උමතුවු රෝගීන් , පුද පුජා වන්දනා විදි කොතෙකුත් පවත්වනවද.......
අරගල දේශපාලනය ගැන කතාවට වඩා අපි බලාපොරොත්තුවන ශාස්ත්‍රීය ඉතිහසාසයට අද ඔබ දෙන ස්ථානය විශිෂ්ටයි.
මම හිතන්නෙ, රිෆ්ලෙක්සිව් මයින්ඩ් එක උපයෝගී වෙන්න ඇති, ටීම් එකක් විදියට වැඩ කරන්න, නියන්ඩර්තාල් ට වඩා සේපියන් ටීම් එකක් විදියට ශක්තිමත් ඇති
I am in Bangkok. How can I buy Prof Somedeva's Yakshi book
Pls e mail, rajsomadeva@gmail.com, we can post
Thanks
යක්ෂි පොත පෙරේදා අරගත්ත, සර්ගෙ අත්සනෙන් ම ගන්න තිබුනනම් තමා අගේ
widesh ayata witharada dan okata ekathu wenn puluwan
අපේ රටට Cro-Magnon ද යක්ෂ, නාග, දේව වශයෙන් ආවේ නැත්නම් Homo sapiens ද?
elaaaaaaaaa
Colombo International Book Fair එකේදී සර්ගේ පොත් ගන්න තියෙය් කියල අපි හිතනවා.
සර් ඔය නිට්ටෑව කියලා මානව වර්ගයක් අතීතයේ ඉදලා තියෙනවා ද.. නැත්තං එය මනංකල්පිත ද
කාලය හරහා ගොස්, නියන්ඩර්තාල් කෙනෙක් හමුවුනොත්, මා මුහුණදෙන ප්‍රදානම ගැටලුවක් නම්...
ඔහු නියන්ඩර්තාල් කෙනෙක් කියල ඔහුට කියල දෙන එක...
අපි කටපාඩම් කරල විභාගයට ලිව්වට නියන්ඩර්තාල් දන්නෙ නෑ එයා නියන්ඩර්තාල් කෙනෙක් කියල...
Good 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍
Something wrong with the sound
I want to buy a copy of "Yakshi". I couldnt make it on BMICH book fair. Please guide me to how to purchase a copy 🙏
This is really interesting program and i didnt missed single episode of this program. Thank you very much for brought this program to us
cal ds no 0719772273
Mic එක කැඩිලා අලුත් එකක් ගන්න🙂
Good 💕😍🥰❤️👍👌
මහාචාර්ය තුමා සහ නුවන් හෝමෝ සේපියන්ලා නම් නෙමෙයි
ඒකට හේතුව
වසර දහස් ගනනකට පෙර
අම්මා ගෙදර බුදුන්
Ladies first
පලමුවත් අම්මා
දෙවනුවත් අම්මා
තෙවනුවත් අම්මා කියලා තියෙන්නේ
හෝමෝ සේපියන්ලා
එහෙම කියලා තියෙන මිනිස් ලෝකය තුල
නිතර දෙවේලේ දකින කාන්තාවන්ව අවබෝධ කරගන්න බැරුව
මව්වරුන්ට පිංසිද්ද වෙන්න
තමන් ලද මෙම වාසනාවන්ත ජීවිත කාලයම ඇදගෙන නාන
නැතිනම්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන
මේ ඩබල කොහොමටවත් හෝමෝ සේපියන්ලා වෙන්න බෑ
හෝමෝ සේපියන්ලට අගෞරව කරන්න එපා
බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිටයි
මතක් කරල බේත් ටික හරියට වෙලාවට බොන්න.
කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ
👍💛👍💛
මේ පොතත් සුද්ද ඇන්දුව වගෙ සින්හලය අන්දන පොතක් පරිස්සන් වෙන්න
🙏
සීමිත කතා වැඩක් නෑ නුවන් අපිටත් පොත ඕනි
නියන්ඩතාල් යුගයේ මිනිසු කෑවේ මස් ,වෛද්දිය වරෞඉ ඊ මිනිසුන්ට හැම වෙලාම කියනේ සමබර පොශ්දි අහරවලක් ගැන කියල? කොටිය කනේ මස් , හරක් කනේ තණකොළ , අලියා කනේ කොළ අතු, කොමද අම සතුන්ට carbohydrates ලැබෙනේ මස් කාල කොළ කාල , doctor කියන විදියට Body eka ශක්තිය සදහා carbohydrates අවශ්යි ,
❤️❤️❤️
මුල් විනඩි 1.50 ඇහෙන්නේ නෑ
👍👍👍🙏🙏🙏👏
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
මෙම පොත මුද්‍රණය කලේ කුමන පොත් සමාගම කින්ද?
කතෘ ප්‍රකාශයක්
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
සොභාවික බුද්ධි පද්ධතිය ගැන දැන ගන්න
මොළය + ආත්මය (ඔබේ පපු කුහරය තුල ජීවමානව වැඩ වාසය කරනව හෘද සාක්ෂිය කියනෙත් ආත්මයට තමයි ) + නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ
කෙටියෙන් ලියනවා නම්
මොළය + ආත්මය + සොභාවධර්මය
නමුත් අති බහුතරයක් මිනිසුන්ගේ සොභාවික බුද්ධි පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නැත
ඒකට හේතුව
ඔවුන් කිරි බොන වයසේදීම ඔවුන්ගේ පියවරුන් විසින් මව්වරුන්ව දූෂණය කරපු නිසා
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේට දරුවන්ගෙ සොභාවික බුද්ධි පද්ධතිය නිවැරැදි ව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබෙන නිසා
අති බහුතරයක් දරුවන්ට සොභාවික බුද්ධිය අහිමි වෙලා යනවා
දරුවන්ට සොභාවික බුද්ධිය අහිමි කිරීමේ වරදට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
දෙමව්පියන්ට දඩුවම් කරනව
බොහෝ දෙමව්පියො දරුවන්ට සොභාවික බුද්ධිය අහිමි කිරීමේ වරදට කොටුවෙලා
මෙලොවත් විදවලා පරලොවත් විදවනවා
ඒක නිසා අවම වශයෙන්
දරුවට අවුරුදු 5 ක් වෙන තුරු
කිරි දරුවගෙ අම්මිව දූෂණය කිරීමෙන් වැළකී සිටින්න
නැවත යම් ප්‍රමාණයකට හෝ දරුවන්ටත් ඔබටත් සොභාවික බුද්ධිය ලබා ගන්න කැමති නම්
දරුවන් සමග පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු පුහුණු වෙන්න
අසරණ සරණය කරනව කියන්නේ
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද ජීවිත වන
කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට
තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව කරුණාවෙන් අවබෝධ කරගන්න
පන්සිල් රැකගෙන අසරණ සරණය කරන අයට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව
ඊට අමතරව ඔබගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව
ඒ කියන්නේ
සොභාවික බුද්ධිය ලබා දෙනවා
ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනව
බුදු සරණයි
ජේසු පිහිටයි
ගොඩාක් වටිනවා සර්... 🙏🙏🙏🙏
Thanks
❤️
💖