Amma Wage Episode 10 12th March 2023

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 82

  • @mangalahaputhanthiri.5226
    @mangalahaputhanthiri.5226 Год назад +45

    අනෙ අදිතිටයි මනූටයි කරදරයක් වෙන්න එපා.😥❤️

  • @nimesha9671
    @nimesha9671 Год назад +8

    චුට්ටිගේ ඇත්ත අම්මයි තාත්තයි තමයි අමල්කයි සදියි කියන්නේ. ඒකයි සදීට චුට්ටිව දැනේන්නේ. චුට්ටි ගැන මේ තරම් හොයන්නේ. අනෙක රාජි කියන්නේ CID Officer කෙනෙක්.එයා ඇවිත් ඉන්නේ ලොකු plane එකකට. පත්තර විකුණන මුවාවෙන් ලස්සනට ගේම් එක play කරනවා 😅

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 Год назад +43

    චුටි මැණික ඔයාට බුදු සරණයි ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා ❤️❤️

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Год назад +10

    ලස්සනයි කථාව ගොඩක් ඒ උනාට චුටි දකින කොට ගොඩක් දුකයි මටත් ඉන්නවා චුටි පැටව් 3 නෙක් එයාලාගේ අනාගතේ වෙනුවෙන් මන් දුරු රටක ඉන්නේ ආදරෙයි චුට්ටිට තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹👍✈️✈️

  • @sominasomina5017
    @sominasomina5017 Год назад +9

    චූටි දෝණි ඔයාට බුදු සරණයි ලස්සනට රඟපාන්න ❤️❤️❤️❤️👍👍👍👍👍🌈🌈

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +22

    ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් චුටි දෝනීගෙ රගපෑම සුපිරි ❣️❣️

  • @ruwanthiputhumini6241
    @ruwanthiputhumini6241 Год назад +15

    චුට්ටි කෙල්ල හරි ෂෝක් අනේ

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Год назад +10

    මටත් හිතෙන්නේ රජී.සීඅයිඩී කියලා 🤔🤔චුට්ටි ට ඉක්මනට එයාගෙ අම්මා හම්බෙන්න කියල පාර්ථනා කරමු 🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋අදත් කතාව ගොඩක් ලස්සනයි 👍👍❤️❤️❤️හැමෝටම අල්ලා දෙවියන් ගේ පිහිටයි .🤲🤲🤲🕋🕋

  • @vipiii4448
    @vipiii4448 Год назад +7

    මැනික ඔයා රගපානවා හරිම ලස්සන සින්දු මැනික බුදු සරණයි ඔයාගෙ චරිත රග පාන කෙ ඇහැ අහකට ගන්න ලෝබයි

  • @shamaliudayangani8336
    @shamaliudayangani8336 Год назад +11

    අදත් කතාව ගොඩක් ලස්සනයි...❤️❤️😘 සුද්දි, චුට්ටි,රාජි... ආදරෙයි

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග Год назад +7

    චුටි දුවලා දෙන්නම රගපානවා ලස්සනයි

  • @Kumari160
    @Kumari160 Год назад +48

    පොඩි දෝණි ඉක්මනින් එයාගෙ දෙමාපියන්ට හම්බ වෙනවනම් හොදයි

  • @NiruGanga-te9cr
    @NiruGanga-te9cr Год назад +1

    මේ කතාවනම් මාරම ලස්සනයි. හරිම ආසාවෙන් නොවරදවාම බලන එක ම කතාව. චුට්ටි,සුද්දි,පාරමී,රාජි,AV ,මනුල,අදිති මේ හැමෝම මාරම ලස්සනට හිතට දැනෙන විදිහට රගපානවා. හැමෝගෙම Acting මාරම ලස්සනයි. හැමෝටම සුබ පැතුම්

  • @thusharithushari6627
    @thusharithushari6627 Год назад

    ගොඩක් ලස්සනයි අනෙ❤❤❤❤චුටි ලස්සනට රගපානවා❤❤❤❤එයා විතරක් නෙමෙ හැමොම ලස්සනයි❤❤❤

  • @tharushimadumali6785
    @tharushimadumali6785 Год назад +30

    අදත් කතාව ලස්සනයි ❤️

  • @nemol7803
    @nemol7803 Год назад +14

    අමල්ක ❤️සදී 🌹🌹🌹අදිති ❤️මනු 🌹🌹ඒ ගැලපීම හරිම ලස්සනයි ඒ ආදරේ 💞💞💞හැමදාම එයාලා සතුටින් ඉන්න ඔන දෝණි එයාගේ අම්මා ට ලැබෙන්න ඕන ❤️අදිති අම්මා කෙනෙක් වෙන්න ඕන ❤️

  • @ranifrando
    @ranifrando Год назад +4

    ලස්සනයි අදත් ❤️❤️
    අම්මා වගේ ❤️❤️❤️

  • @SaraH-ev1td
    @SaraH-ev1td Год назад +16

    මාරම ලස්සනයි💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 Год назад +13

    අමල්කලාගේ දෝනි හොයන්න දාලා ඉන්න ස්පෙශල් ඔෆිසර් රාජිනී කියලා හිතෙන්නෙ මට විතරද

  • @Harshi812
    @Harshi812 Год назад +66

    මන් කිව්වා හරි රාජි CID වෙන්නම ඕනි....මාෆියාව ගැන එයා හොයනවා....පාරමී කිව්වනේ අක්කා එන්න කලින් අපි දුක් වින්දා කියලා අනිවරෙන්ම රාජි ඇවිත් ඉන්නෙ ලොකු ගේම් එහෙකට ☺️

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 Год назад +3

      හ්ම් මටත් ඒකම හිතුණා කොහොම හරි චුටි දෝණි එයාගේ අම්මාට හම්බු වෙයි චුටි මැණිකට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹👍✈️✈️

    • @himashisadali6638
      @himashisadali6638 Год назад

      මටත්

  • @snadaa9720
    @snadaa9720 Год назад +8

    මං ආසම චුට්ටිට ❤️❤️❤️

  • @nikehesi6775
    @nikehesi6775 Год назад +13

    ලස්සනයි කතාව

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 Год назад +62

    රාජි කියන්නෙ cld කෙනෙක් වගේ ඔහොම හිටියට

  • @mangalikasenarathna4764
    @mangalikasenarathna4764 Год назад +5

    රාජී CID එකෙන් ගමේ වෙන දේවල් හොයන්න ඇවිත් තියෙන්නේ චුට්ටියට එයාගේ ඇත්ත අම්මව හම්බ වෙයි

  • @nadeekadamayanthi1665
    @nadeekadamayanthi1665 Год назад +2

    Kathawa attatama lassanai.hithata wadinama kathawak ammalage thatthalage.daru senehasa.kiyqnna wachana na e gana.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charitheshan4965
    @charitheshan4965 Год назад +6

    Marama lassana kathawak💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @kasundealwis309
    @kasundealwis309 Год назад +1

    harima lassana kathawak harima asawen balanawa chutti,parami,suddi,raji,av,manula,adithi hamaoma harima lassanata raga panawa harima lassana kathawak hamadama aniwarenma balanawa

  • @nethukidihansa9170
    @nethukidihansa9170 Год назад +2

    AV. හොදටම ගුටි කනකම් බලන් ඉන්න මම 😁😁

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 Год назад +8

    දැන් බලන්න යන්නේ 💖💖💖💖

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Год назад +27

    මේක ගොඩක් ලස්සන ඒ වගේම දුක හිතෙන කතාවක්
    මේක එකදිගට episode 10ම මම අද බලල ඉවර කරා 😊
    අදිති මනූ love එකයි,අමල්ම&සදී love එක ගොඩක් ලස්සනයි ❤️
    චුට්ටි කියන්නෙ සදී&අමල්කගෙ දුව,මේකෙ ලොකුම ගේම ගහන්නෙ රාජි එයා cid නෙ😊
    මේකෙ හැම කෙනාම එයාලගෙ චරිතවලට උපරිම සාදාරනයක් කරනව කියල මට හිතෙනව 😊

  • @sriyanijayasena-eu8wc
    @sriyanijayasena-eu8wc Год назад +5

    ❤️❤️ lassana kathawak

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 Год назад +1

    ලස්සන කතාවක් .

  • @champikadaza7222
    @champikadaza7222 Год назад +1

    cuti doniyata ආසයි රංගනය best ❤

  • @asankajanaka8851
    @asankajanaka8851 Год назад +4

    සුපිරි teledrama

  • @Achiy1111
    @Achiy1111 Год назад +1

    matath godak aya ktha krnne chutti kiyl 😍🥰

  • @nirmanivihanga3215
    @nirmanivihanga3215 Год назад

    අදිති @ මනු Lovely 💖😘

  • @klriskaris6476
    @klriskaris6476 11 дней назад

    Sadi❤❤❤❤❤❤❤❤❤

  • @nodenekumer3016
    @nodenekumer3016 Год назад +10

    එ් දරැවට කරදරයක්නන් වෙන්න එඉා

  • @mallikadaya2619
    @mallikadaya2619 Год назад

    චුට්ටිගෙ ඇත්තම අම්මයි තාත්තයි අමල්කයි සදියි කියල හිතෙන්නෙ මට විතරද🥲

  • @padmakumari2354
    @padmakumari2354 Год назад +1

    ලස්සනයි .අදත්
    .

  • @renurenukarenurenuka3448
    @renurenukarenurenuka3448 Год назад +7

    චුටි ඔයාට බුදු සරණයි

  • @nadeshathamali4299
    @nadeshathamali4299 Год назад +5

    Mn asama kathawa...❤❤❤❤❤

  • @dahamikavishadi4800
    @dahamikavishadi4800 Год назад +15

    Raji cid kiyala hithenawa 💗

    • @Harshi812
      @Harshi812 Год назад +2

      ඔව් ඔව් මටත් එහෙම හිතෙනවා

  • @Ahmad-uu6po
    @Ahmad-uu6po Год назад +7

    ❤❤❤❤❤

  • @kumudunikumuduni1473
    @kumudunikumuduni1473 Год назад +2

    💖💖💖💖💖💖💖

  • @kumaresaralanka9182
    @kumaresaralanka9182 Год назад +1

    👍💜💜💜💜💜Lassani

  • @Yasith14
    @Yasith14 Год назад +3

    මේ කතාවෙ ලොකු දුව හිමාලි සයුරංගිගෙ දුව ද? ඒ වාගේම යි.

  • @udayanganirathnayaka5992
    @udayanganirathnayaka5992 Год назад +1

    Super

  • @pradeepmalabage6586
    @pradeepmalabage6586 Год назад +1

    අනේ ඇයි කැමරාමන් කණ්නාඩියෙන් පේනවා අපරාදේ 🫂

  • @chamodibandara6688
    @chamodibandara6688 Год назад +5

    nice

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Год назад +3

    🙏❤❤😭😭

  • @nilugerasaduna
    @nilugerasaduna Год назад +3

    මට නම් හිතෙන්නේ රාජි අක්කා නම් cid එකේ

  • @poojathathsarani8308
    @poojathathsarani8308 Год назад +4

    ♥️🌼

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 Год назад +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @samilaudayany441
    @samilaudayany441 Год назад +3

    ♥️♥️♥️♥️🥰🥰

  • @nayomimahesha658
    @nayomimahesha658 Год назад +6

    ❤️

  • @chathurarukshan1997
    @chathurarukshan1997 Год назад +6

    Rajiya CID eken kiyala hithenne nedd

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Год назад

    😭😭❤❤❤❤

  • @sanjyasudesh4618
    @sanjyasudesh4618 Год назад

    rajige nangi parami hari lassanai

  • @komarik4660
    @komarik4660 Год назад

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️😊

  • @laiyala1757
    @laiyala1757 Год назад +6

    රාජි cid වගෙ

  • @danugirl
    @danugirl Год назад +6

    Raji cid 😁

  • @champikahemanthi5826
    @champikahemanthi5826 Год назад +1

    Matanam hithnne chutti gelapenne adithi manuta kiyala adithi godak adareine chuttita

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 Год назад +5

    අප්පේ රංජිනියා

  • @renukamankotte6803
    @renukamankotte6803 Год назад +4

    AV epa wenawa

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 Год назад +1

    😆😅😆

  • @chathuherath1409
    @chathuherath1409 Год назад +2

    Cad Cad software software software software software jtl

  • @disnachandani3318
    @disnachandani3318 Год назад +1

    m

  • @sujithkumara2239
    @sujithkumara2239 Год назад

    Hjdjdo

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Год назад +3

    MANULA. OYA. DEWTA. KIWWA. NEDA. කරැණාකරලා. OYA. CAR. AKA. අහකට. ගනින්. UBATA. පිස්සු. හැදීගෙන. එනවද. DEW. KIWWE. අනෙ. අනෙ. BIG. BROTHER.
    MAN. ME. OYATA. KIYANNA. ආවෙ. අපෙ. තාත්තා. අද. OFFICE. AKATA. ආවා. A. WELAWE. මට. කිව්වා. APE. ARA. WESTRATION. HOTEL. AKE. MANAGEMENT. AKA. වෙනස්. කරනවා. කියලා. කිව්වා. ඒක. OYATA. THAMAI. බාරදෙන්න. හදන්නේ. MANULA. OYA. DEWTA. KIYAPU. AKA. HODAI. MATA. OYA. HOTEL. AKE. MANAGEMENT. AKA. වෙනස්. කරන්න. ඕනත්. නැහැ. මට. ඕක. බාරගන්න. ඕන. නැහැ. කියලා. කියපු. එක. හොඳයි

  • @vinithachandralatha4894
    @vinithachandralatha4894 Год назад +5

    ❤️❤️❤️

  • @maximaxi1428
    @maximaxi1428 Год назад

    ❤️❤️❤️❤️❤️