Rashiprabha Sandeepani : What's in My Bag | E15 | Bold & Beautiful

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 265

  • @sawee6874
    @sawee6874 5 лет назад +67

    Well organized bag that’s exactly how a girl should be...

    • @thilinin.ranabahu6573
      @thilinin.ranabahu6573 5 лет назад +2

      Aiyooo me channel thamai lankawe kanne. Mongal jeevitha bihi karanne. Munta inna thanaka inna nodi

    • @sawee6874
      @sawee6874 5 лет назад +6

      Thilini Ranabahu I wonder why u watched this when it clearly says what’s in her bag segment.most importantly why did u chose my comment to put ur shabby comment.

    • @mihiruzx3551
      @mihiruzx3551 4 года назад +1

      Oya gana cream aka mokadh akkiyi

    • @nusandiamanda682
      @nusandiamanda682 2 года назад +1

      Kan ahenne nathi veii rashiiipaba

  • @rohinipadivita2674
    @rohinipadivita2674 4 года назад +114

    මේයා අපේ අම්මගේ school එකට ආවා ළමා දිනේ සමරන්න. University එකේ යාලුවෝ එක්ක. ගොඩක් හොද කෙනෙක් english සුපිරියටම පුලුවන්. හරිම සරල කෙනෙක්

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 2 года назад +48

    සාමාන්‍යයෙන් ගෑනු ලමයි හරි බයයි තමන්ගෙ බෑග් එකේ සනීපාරක්ෂක තුවා තියනවා කියන්න,ඇත්තටම ඒක බය වෙන්න ඕන දෙයක් නෙවෙයි,රශී බය නැතුව හංගන් නැතුව උපක්‍රමශීලීව ඒක පෙන්නුවා,ඒ හුරුබුහුටි උපක්‍රමය අනිත් ගෑනු ලමයින්ටත් හොඳයි

  • @madudizzi4824
    @madudizzi4824 4 года назад +97

    රශීව දන්නැත්තම් ඉතින් අනේ මන්දා. එයාව අපි ඉස්සර ඉඳන් දකිනවා. ලස්සනයි. අංග සම්පූර්නයි. Garment යන ගෑනුත් වැරදියට make up දාගෙන යන එකේ මේ perfect විදියට make up දාලා ඉන්න කෙනෙක්ට අැයි ඔයාලා ඉරිසියා කරන්නෙ. make up දැම්මත් ලස්සන නැති ගෑනු ඉන්න පිරිමි සහ make up එකක් දාලා ලස්සනට ඉන්න දන්නෙ නැත් ගෑනු කොහොමත් පට්ට ඉරිසියයි. අනික කතා කරද්දි සිංහල නම් සිංහල විතරයි english නම් එ්ක විතරයි. මේ කොහෙ තියන නීතිද. මෙයාට හොඳට ඉංග්‍රිසි කතා කරන්න පුලුවන්. අැයි මන්දා විවේචනය කරන්න දේවල් තියෙන රටක. අනවශ්‍ය දේවල් විවේචනය කරන්නෙ මෝඩ ගොඩේ පිරිමි සහ ගැහැනු.😝

  • @ashinixoxo1127
    @ashinixoxo1127 4 года назад +17

    I really enjoy these what's in my bags💖💖 it's really fun to watch and we get some good organizing tips!

  • @gaminisumanathilaka3242
    @gaminisumanathilaka3242 4 года назад +13

    Seriously its very organised bag..❤and also i telling this to all of the comment people dont find out other things than the bag segment.like personal things..it's like poor work..

  • @dushanthahettiarachchi9104
    @dushanthahettiarachchi9104 5 лет назад +37

    meke comment kiyewwama lankawe kochchara angawikala minissu innwd kyl therenwa😂😂 thamanta deyk krgnna bari unama anith ayage adu padu hoya hoya bena bena innwa itin😂😂
    Anyway,it's perfect😍😍💖

  • @himashirandilini2732
    @himashirandilini2732 4 года назад +5

    Eka atta meya hari charm real life ekedi.normal innakota mita wada lassanai.hari hoda lamayek..man meyawa ashraya karala tiyanawa she is vry good.

  • @wathsalageethani5633
    @wathsalageethani5633 5 лет назад +21

    Mn asma actres kenek. dancing ehemath niyamai. Good luck akke ❤❤

  • @randimarodrigo4588
    @randimarodrigo4588 5 лет назад +13

    You have a beautiful hair. Good luck.

  • @sachinimadushani9722
    @sachinimadushani9722 5 лет назад +24

    Me akkitanam man kemathi , lucky look ekak thiyenne dekkama harima asa hithenw lv u akki

  • @ayoddyapatali9992
    @ayoddyapatali9992 3 года назад +10

    හැමදාමත් ඔයාට ආදරෙයි අක්කී

  • @Ushankbudd
    @Ushankbudd Год назад +2

    Well organized girl...she is soooo sweet.❤❤❤❤

  • @studyblockswithsp4407
    @studyblockswithsp4407 3 года назад +9

    Akki oyaga room tour aka dannakk💕💕💕

  • @abivibodha3994
    @abivibodha3994 3 года назад +3

    Well organized bag love you rashipaba

  • @senarajayawardena8443
    @senarajayawardena8443 4 года назад +12

    One of the best episodes ❤️👍

  • @sewwandiperera2811
    @sewwandiperera2811 4 года назад +9

    Mn student kenk. Math kawadahari job ekk karanawa. Math etkota komath mn kemathi ewa gannaane. minissu hambakaranawa ewa viyadam karanawa tamanta ona karana ewa ganna.

  • @thiliniranawaka
    @thiliniranawaka 5 лет назад +28

    ඇත්තටම මෙයා සරලයි.ආසාවෙන් බලපු එකක්

  • @uthpalahaththella7575
    @uthpalahaththella7575 5 лет назад +3

    I have black version of that bag love it

  • @weeraahewa3668
    @weeraahewa3668 5 лет назад +11

    Me nangi ape scl eke Hari dakshai.but ochchara posh na ithin issara.katta kalui.but lassanai.moratuwe kellek ne all the best

    • @dushanthahettiarachchi9104
      @dushanthahettiarachchi9104 5 лет назад

      oya PB da??

    • @cherryblue5263
      @cherryblue5263 4 года назад +7

      මැද්දෙන් but but ගාන්න එපා.එක්කෝ English වලින් කියන්න😅😅

    • @kT2015N
      @kT2015N 5 месяцев назад

      Issara kata witharak neme meyath kalui...Kata Rosapata wennane eya dan lipstick ekathu karanne. :D

    • @kT2015N
      @kT2015N 5 месяцев назад

      Eka athha boru singlish para dannawa ..because but gaga.

  • @nethuherath5439
    @nethuherath5439 3 года назад +7

    my favorite❤

  • @vindyasamarasinghe8892
    @vindyasamarasinghe8892 5 лет назад +19

    A manussayava judge karanna epa halo. Eka eyage bag eka. Eyage life eka. Ganna deyyak thiyenavanam thamange jeewitheta Ganna. English kathak alata moko. A manussayagen prashna ahanne english walin ne. Prasanna personality ekak thiyena hodata organised ganulamayek.

  • @vinurimaleesha
    @vinurimaleesha 2 года назад +1

    She is so beautiful and pretty ❤️

  • @sanjubandara305
    @sanjubandara305 5 лет назад +63

    මේකප් තට්ටුවක් උලාගෙන ඉන්න ගමන් කියනවා මම මේකප් දාන්නේ නෑ ලිප්ස්ටික්ස් විතරලු දාන්නේ..මූණ දැක්කාම ඕන කෙනෙක් ට තේරෙනවා මේකප් ලොරියක් කියලා

    • @BBBoldBeautiful
      @BBBoldBeautiful  5 лет назад +17

      Program eka balanna ko. Rashiprabha kiyanne program ekakata enawanam make up danawa natnam day to day life ekedi use karanne Eye brow pencil and lipstick kiyala.

    • @sanjubandara305
      @sanjubandara305 5 лет назад +14

      @@BBBoldBeautiful බොරු අනේ...මම මෙයාව ලගට දැකලා තියෙනවා .මොකද මගේ මස්සිනා ඩිරෙක්ටර් කෙනෙක් ..කාටද මේ කියන්නේ ...ඉන්ජෙක්ෂන් ගහල සුදු උන නිලියෝ කියනවා ඉන්ජෙක්ෂන් වලින් නෙවෙයි සුදු උනේ කියලා ඒ වගේ තමයි ..ලක්ෂ හයක් වියදම් කරල ඉන්ජෙක්ෂන් ගහලා සුදු උන ඕශදී හේවාමද්දුම කියනවා සුදු උනේ ඇග සෝදන වතුරට ලෙමන් දාලා සෝදන නිසාලු...පට්ට ලොජික් නේද

    • @sudzjay4609
      @sudzjay4609 4 года назад +4

      A.H.W මොරෙන්තුඩුව Oshadita kabara dala thiyenne

    • @sanjubandara305
      @sanjubandara305 4 года назад +1

      @@sudzjay4609 ඔව්.. vitilgo ..මයිකල් ජැක්සන් ටත් තිබුනේ ...ඒත් එයා ඒක කියන්නේ නෑ .

    • @taylorswiftbestfan8780
      @taylorswiftbestfan8780 4 года назад +1

      Anmt hukp

  • @krishaniperera6492
    @krishaniperera6492 5 лет назад +13

    Well organized girl

  • @retrosky6121
    @retrosky6121 5 лет назад +33

    ඔස්ට්‍රේලියාවෙන් ගත්ත කියල උජාරුවට කිව්වට එහේ වැඩිහරියක් තියෙන්නෙ made in China බඩු. මිල වැඩියෙන් ගෙවල ගන්න සමහර දේවල් designed in Australia. බැලුවම made in China 😃
    පුළුවන් නම් වැඩසටහනක් කරන්න පාරෙ යන සාමාන්‍ය කාන්තාවකගෙ බෑග් එකේ තියෙන්නෙ මොනවද බලන්න. මොකද මේ නිළියො කියාගන්න අය වැඩසටහනට සූදානම් වෙලා ඔස්ට්‍රේලියාවෙ ගිහින් බඩු අරගෙන එන්නෙ. මම නම් කැමතියි සාමාන්‍ය කාන්තාවක් ගෙන් ඔය ප්‍රශ්න අහල බලනවනම්

    • @ashagayathri4378
      @ashagayathri4378 4 года назад

      Nice

    • @cherryblue5263
      @cherryblue5263 4 года назад +4

      Ow habai eya gawa tyena badu branded ewa kyla pennanna asa knk wage

    • @anuradhaniperera9814
      @anuradhaniperera9814 3 года назад +3

      Hariyata hari 😂

    • @amayacasendra8160
      @amayacasendra8160 2 года назад +2

      Akamathinam nobala innako mewa.Bala bala baninne.🤣🤣🤣

    • @retrosky6121
      @retrosky6121 2 года назад +2

      @@amayacasendra8160 බලන්නෙ නැතුව බනින්නවත් බෑනෙ ඉතින් 😂

  • @ashokakarunarathna8033
    @ashokakarunarathna8033 5 лет назад +13

    My favorite actress😊😊😊

  • @ayoddyapatali9992
    @ayoddyapatali9992 3 года назад +3

    My favourite actress rashi

  • @niroshimamaduwanthi251
    @niroshimamaduwanthi251 4 года назад +3

    Poojha akkige bag aka balanna oniiii

  • @suwahassipthera9461
    @suwahassipthera9461 4 года назад +10

    Well organized

  • @chamikapahalawaththa6380
    @chamikapahalawaththa6380 5 лет назад +7

    ලස්සනයි අක්කා බුදු සරණයි .

  • @homecooking3485
    @homecooking3485 4 года назад +4

    Harima talanted oya godak lassanai “IDORA WESSA” teledarama eke oya ragapanawa a wagemai a theme song eka godak lassanai oya liyala thiyenawa

  • @tharushibhagya4971
    @tharushibhagya4971 3 года назад +2

    Akki kohomada me ක්ශේත්‍රයට awe

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 года назад +2

    Lassanai Akki oya❤️💖✨👍

  • @ishahendrick8030
    @ishahendrick8030 5 лет назад +13

    හරිම ලස්සනයි ඔයා.. 😍

  • @himashimaduka
    @himashimaduka 2 года назад +2

    Bag eka gaththe kohenda akki

  • @tharupeiris3070
    @tharupeiris3070 5 лет назад +12

    nayanatharawa gennannako

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 3 года назад +3

    Niyamai akki😘😘.good luck.

  • @aashinimadara960
    @aashinimadara960 4 года назад +7

    Perfume එක බියර් බෝතලයක් වගේ පෙනුණා......😂😂😂

  • @himashaweerakkodiarachchilage
    @himashaweerakkodiarachchilage 10 месяцев назад

    Oya hari natural kathawa unath, lassanai godak oya

  • @anushadilhani7320
    @anushadilhani7320 3 года назад +3

    Mn asama kenek rashi akki 😍

  • @sachinivelagedara4938
    @sachinivelagedara4938 5 лет назад +9

    Akki oya bonikkiyak vage lassanai. .oyage dancing maru ..ela kiri supiri kiri ....

  • @venugagi6295
    @venugagi6295 3 года назад +5

    Hollywood,bollywood etc.. actress knk me wage eyalage languages ekka english katha kranm meke me rashita baninawa wage meke set eka baninne nane.anee panee gaagena idiwi.eya hari cute ane kyawi.lankawe kellek ehema unoth ratema thyna ewa kiyanawa.gaanu gaanunta irisiyai khmth.chiththa adina pirimi tikakuth innawa.kaluwata idala sudu unth anan manan kynawa.habai eyalath whitening product use krnawa.English katha karath waradie.habai eyla thnkata gyama gatagahagena hari english ktha krla posh wenna hadanawa.actress knk posh wenna one khmth.hadu peragena waddo wge camera ekk issarahat enna bane.English katha krana ekta anan manan kyna aya gana ithin dukai.mokada eyla thama eyla htapu thnamai inne.diyunu wela na.lideemai inne lin madiyo tika.

  • @kT2015N
    @kT2015N 5 месяцев назад

    Rashi ...It's La VI Ebell by Lancome ... that's how it pronounced. (In English) Est is silent
    It's Sanitary pads, You said something different. It's great you showed the real things in your bag. No one else showed Pads before I think. It's a nice idea. It's okay to sneak peak Dipika's bag but don't imitate her. You are two different people, be yourself.

  • @rashinisahanya5532
    @rashinisahanya5532 Год назад +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @btsjaya4887
    @btsjaya4887 4 года назад +2

    Rashiprabhaaa..😘😘niyamai akkeee

  • @vaproduction9788
    @vaproduction9788 5 лет назад +3

    thawa ayage karanna....upeksha,aseka,maheshi wage ayage

  • @oshadhiamarasekara3687
    @oshadhiamarasekara3687 3 года назад +8

    Perfect 😍😍

  • @kushnawanjana5983
    @kushnawanjana5983 4 года назад +3

    ai ane me minissu karana karana hama detama bainne ane mnd😌kochra hidata hitiyath bainva

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Год назад +1

    ලස්සනයි ❤️

  • @shehaldananjaya8310
    @shehaldananjaya8310 5 лет назад +3

    Sun cream eke brand eka mokadda

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 5 лет назад +7

    Very beautiful akki

  • @vimudiaheshmaherath8245
    @vimudiaheshmaherath8245 5 лет назад +39

    තව මොනාද දන්නෙ නැ කා එකේ දාල ආවෙ.... පව් ඉතිං අන්ග විකල ජිවිත

    • @dilkalpana3074
      @dilkalpana3074 4 года назад +4

      ඉරිසියාව 😂

    • @Freedomslyt
      @Freedomslyt 4 года назад +5

      අම්මෝ ඉරිසියාව 😂 පව් අනේ ඔයා.. මේ ආත්මේ ඔයාට ඕවා ලැබුනෙ නැත්තම් අනුන්ට ඉරිසියා කරන්නෙපා 😂 කුහක කම පව් අනේ අංගවිකල ජීවිතේ ඔයාගේ

  • @anuradhaniperera9814
    @anuradhaniperera9814 3 года назад +14

    "මේ බොඩි ස්ප්‍රේ එක නම් මෙහෙ එකක් " ඒක නිකන් කියන්නේ ලැජ්ජාවෙන් වගේ. මෙයාලට 🇱🇰 ගන්නකොට ඒක නිකන් මදිකමක් වගේ.. ඕස්ට්‍රේලියා වලින් ගත්ත mirror එක නම් ලොකුවට කිව්වා ... මේ වගේ මෝඩයො😂😂

    • @Charudg
      @Charudg 3 года назад +3

      onnathi deyak na. Anunge reddawal
      Baluwa nm paduwe innw hlo. Adupadu hoyanne

    • @anuradhaniperera9814
      @anuradhaniperera9814 3 года назад +3

      Oya karannet akamane. Mage comment aka hoyannetuwa oyage wedak balagannawa

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 10 месяцев назад +1

      Oyata jealous da?😂

  • @dinu5338
    @dinu5338 3 года назад +3

    A perfume eka mokadda

  • @rashmijayasundara5378
    @rashmijayasundara5378 3 года назад +3

    Lassanai😍😘😘😘😘😘😘

  • @kaumadiewickramasinghenuga9012
    @kaumadiewickramasinghenuga9012 5 лет назад +7

    Very organized and methodical girl... just like a lady should be. But invest in better brands for Lip Balm, Mascara and Eyeliner.

  • @vishmisilva5654
    @vishmisilva5654 5 лет назад +30

    she's putting a huge effort to speak in English but it looks very odd

    • @poornimawijesena2276
      @poornimawijesena2276 5 лет назад +1

      Vishmi silva Lol so true. 😎

    • @manusinghe7589
      @manusinghe7589 5 лет назад

      @@poornimawijesena2276 trying to be too posh...but failed...fake accent hilarious

  • @dinithikavindi2009
    @dinithikavindi2009 3 года назад +2

    day to day makeup use krnne nalu mascara,eye liner,lipstik use krnwalu ewat kynne makeup kyl newei wenna athi

  • @sudharakadeshan3874
    @sudharakadeshan3874 2 года назад +1

    Akkige room tour pennanna

  • @Craftsarefu
    @Craftsarefu 5 лет назад +7

    Hoda wada සටහනක් මොකද kastiyage bag tika sudda kara ganna පුළුවන්නේ

  • @m.g.krupasingha2877
    @m.g.krupasingha2877 4 года назад +3

    Hare lassnai balna asa hithnwa.😍😍

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 5 лет назад +8

    You look amazing

  • @wathsalamadhubhashini3855
    @wathsalamadhubhashini3855 5 лет назад +8

    Pooja akki one ane

    • @laksiriroyal7039
      @laksiriroyal7039 4 года назад +1

      Pooja akki me program eka karala thiyenne yaluwa.eyage program ekaka

  • @abivibodha3994
    @abivibodha3994 3 года назад +1

    Verry nise acting

  • @studyblockswithsp4407
    @studyblockswithsp4407 3 года назад +1

    Akki oyaga room tour aka dannako

  • @manujaharshani124
    @manujaharshani124 10 месяцев назад

    ලස්සන සමක්.....👍👍❤️❤️

  • @sppereira224
    @sppereira224 5 лет назад +12

    Sobane kiyala posh kiyala hithena ayage sobane naha...sobane na, posh na kiyala hithana ayage sobane..EX:teena an kishani alanki

  • @tharushibhagya4971
    @tharushibhagya4971 3 года назад +2

    Ane akki oya harima lassanai

  • @Shenzie4321
    @Shenzie4321 4 года назад +5

    God!!! Google and learn to pronounce the name of your FAVOURITE perfume first.

  • @___mavitha_prabasha___5767
    @___mavitha_prabasha___5767 3 года назад +1

    Mage bag ekenam amuda lensuwai polgas yana walallai thami thiyenne

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 года назад +2

    😍❤️🔥

  • @kumuduninishanthi1214
    @kumuduninishanthi1214 4 года назад +4

    Meyata thiyena body spry eka aksha gavath thibuna 😊

  • @vimudiaheshmaherath8245
    @vimudiaheshmaherath8245 5 лет назад +65

    කව්ද බන් මෙ ..ලන්කාවෙ රගපානවද . දැක්කෙත් අද මෙකගෙ තියන කැටයම් ඇම්බැක්කෙ වත් නෑ .....

    • @සුදුනෝනා-ෆ6ද
      @සුදුනෝනා-ෆ6ද 5 лет назад

      එකනෙ මම දැක්කෙත් අදමයි..

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 лет назад +10

      Tv nobala drama nobalana aya eyawa danne ne.api nam dekala thiyanawa one tharan.

    • @vimudiaheshmaherath8245
      @vimudiaheshmaherath8245 5 лет назад +3

      @@sandunirajapaksha4354 ඇයි ඔයාට දුකද

    • @sandunirajapaksha4354
      @sandunirajapaksha4354 5 лет назад +6

      @@vimudiaheshmaherath8245 dukay oyalawage aya genanam. Kenek dekkama eyalge adakuda hoyana eka gena.meyawa dekala ne.kiyala nikan minissunwa deke koleta noda akamethinam nobala inna.nirasha kiyala lassana drama ekak thibuna itn eke.aka balanna meya kawda kiyala denagaththeheki ethakota. Aka lankawe drama ekak hodada

    • @vimudiaheshmaherath8245
      @vimudiaheshmaherath8245 5 лет назад +2

      @@sandunirajapaksha4354 අන්න එකම තමා සුදු නොනා මමත් කියන්නෙ අකමති නම් නොබල ඉන්න. ඔයනෙ මගෙ කමෙන්ට් එක අල්ලගෙන මරෙන්න හදන්නෙ. අනෙ බන් වැඩක් බලාගෙන පාඩුවෙ හිටහම් අහක යන උන්ට කඩෙ නොයා.මන් කිව්වෙ මගෙ කැමත්ත. තමුන්ට මොකද්ද තියන අමාරුව..දැන් වත් පාඩුවෙ හිටහම්

  • @hirundihiru6274
    @hirundihiru6274 4 года назад +2

    Good choice

  • @kavee8365
    @kavee8365 4 года назад +5

    Harima සෝයි☺️

  • @anushamadurangani4731
    @anushamadurangani4731 4 года назад +3

    Meya hrima lassanai

  • @kT2015N
    @kT2015N 5 месяцев назад

    Still use Miki Mouse ... Classy people never use such things

  • @madurangishehani8647
    @madurangishehani8647 5 лет назад +11

    😍😍😍❤❤❤😘😘😘👍👍👍

  • @shaniperera1877
    @shaniperera1877 5 лет назад +13

    ලස්සනයි කොණ්ඩය ,,, ඔයාව දැක්කෙ නම්මම අද තමා ,ලංකාවේ කිව්වාට ,,,,,,, 😘😘

    • @BBBoldBeautiful
      @BBBoldBeautiful  5 лет назад +4

      Rashiprabha Teledrama wala innawa. Aluthin apu actress kenek. Sumathi Awards upcoming actress walath nominate wuna. E wagema eya TV presenter kenek saha Dancer kenek.

    • @shaniperera1877
      @shaniperera1877 5 лет назад +2

      @@BBBoldBeautiful ,,thanks dear ,,දැනුවත් කරාට ,,,🌼🌼

  • @rizzananasthesiya5997
    @rizzananasthesiya5997 5 лет назад +3

    moisturisor cream eke brand eka mokkda

  • @renukodithuwakku371
    @renukodithuwakku371 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amandafernando2353
    @amandafernando2353 3 года назад +2

    Lassanai 😋

  • @subodhasenanayake5350
    @subodhasenanayake5350 5 лет назад +2

    Great dear

  • @gameindagakaraya5236
    @gameindagakaraya5236 5 лет назад +36

    කියවනවා වැඩී වගෙ අප්පා

  • @dameeshadananji7849
    @dameeshadananji7849 5 лет назад +7

    Hrima pahadili..boru posh na..niyamai..👍

  • @Dama_145
    @Dama_145 5 лет назад +6

    Too much swaggering.....🤔

  • @ireshasandamali4466
    @ireshasandamali4466 4 года назад +2

    Beautiful

  • @amaliudayangani5523
    @amaliudayangani5523 2 года назад

    Nilushi pawnyage video ekk dendako

  • @harshiyapa7870
    @harshiyapa7870 4 года назад +1

    Hri lssnii boru posh ne budusrni

  • @bhagi6076
    @bhagi6076 4 года назад +3

    ❤️❤️

  • @sdh7585
    @sdh7585 5 лет назад +16

    මූන බලන කන්නාඩිය ගන්න මොකද බොල ඕස්ට්‍රේලියාවට ගියේ😂😂

    • @retrosky6121
      @retrosky6121 5 лет назад +7

      ඒවයින් බැලුවම මූණ සුදුවට පේන්නෙ...සුද්දොනෙ හදන්නෙ 😄

    • @nimeshinimeshi1029
      @nimeshinimeshi1029 5 лет назад

      😁😁😁😁

    • @desilva2429
      @desilva2429 4 года назад +1

      මූ යකෝ 🤣🤣🤣🤣

    • @sriwanthasrimal1286
      @sriwanthasrimal1286 4 года назад

      🤣🤣🤣🤣🤣

    • @sanjanamalki4607
      @sanjanamalki4607 3 года назад

      😁😁😁😁

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 лет назад +33

    මෙි විකාර අපි අනේ මෙිව නොබල ඉමු ඩෙිටා අපරාදේ දුක් විදින සල්ලි අපේ

    • @w.b.apiyadarshani9167
      @w.b.apiyadarshani9167 5 лет назад +1

      Akanam aththa ane

    • @manusinghe7589
      @manusinghe7589 5 лет назад +2

      @@w.b.apiyadarshani9167 meyawa mama Maharagamadi dakka...apoi mune walawal godai....make up ulagena inne....maha loku niliyek wage inne......athi magulak ne...english katha karagannath be.....pulawan ekek nam ara Shanudri Priyasad wage program ekama english walin karanna thibuna ne....pade witharai...

    • @taylorswiftbestfan8780
      @taylorswiftbestfan8780 4 года назад

      A bola huthhi yane ubala wage wesi nam ammta hukawanna oneee

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 года назад +2

    මටනම් පේන්නෙ white bag එකක්...අපේ රටට බාෂාවට ගිය කල,ජීවිතයත් රඟපෑමක්ද හිතෙනවා....

  • @supunpathikumrari6310
    @supunpathikumrari6310 Год назад +1

    ❤️❤️❤️❤️❤️

  • @tharu111_
    @tharu111_ 2 года назад +1

    💙

  • @sumithmadushan4401
    @sumithmadushan4401 10 месяцев назад

    මෙයාට boy friend kenek nabkiuwata 4න් එකේ ඉස්සරහට දාලා තියෙන්නෙ කපල් පික් එකක්

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 месяцев назад

    ❤❤🎉

  • @chamilachamila8558
    @chamilachamila8558 Год назад

    Akki room tour eka krnnko

  • @shashini-4328
    @shashini-4328 2 года назад +2

    Akkage room tuwar ekak ona