ගං කුකුළන් සදහා සුපිරි කෑම වට්ටෝරුව | Biththara Gam Kukul Kema Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 654

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 8 месяцев назад +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට. නොදන්න ගොඩක් වටිනා විස්තර කියලා දුන්නාට. ඔබට ජයම වේවායි හදවතින්ම ප්‍රර්තනා කරනවා.

  • @sunilsuni9869
    @sunilsuni9869 29 дней назад +1

    ❤❤❤thanks you sir God bless you sir

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 2 месяца назад +1

    Godak honda thoraturu denagatta thanks🎉

  • @SDHerath-c1j
    @SDHerath-c1j Год назад +1

    Harima wadagath පණිවුඩයක්

  • @rmskumara6914
    @rmskumara6914 Год назад +5

    ඇත්තටම වටිනවා.

  • @chamilalasanthi2844
    @chamilalasanthi2844 3 месяца назад +1

    බොහොම ස්තූතියි 🙏

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 года назад +3

    ස්තුතියීයීයී..
    .ගොඩාක් හොදට පැහැදිලි කරා දුන්නාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ganeshmadusanka234
      @ganeshmadusanka234 Год назад

      පලා වර්ග දෙන්න හොදයිද

  • @JanakaBandara-wv1fn
    @JanakaBandara-wv1fn Год назад +2

    ඇත්තටම ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මම අලුතෙන් පටන් ගන්න යන්නේ. මම මාස 5 කිකිලියන් ගත්තට කමක් නැද්ද. ඊට පස්සෙ වැඩි කරගන්න. අනිත් දෙය කිකිලියන් 50කට කූඩුව දිග කොච්චරද. පුලුවන්නනම් ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් no එකක් දෙන්න. ❤
    .

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      මාස 5 සත්තු ගත්තට කමක් නැහැ, ඒත් හොද විශ්වාසවන්ත තැනකින් හොදට හොයලා බලලා අර ගන්න, ඒ වගේම එක සතෙකුට වර්ග අඩි 2ක ඉඩ ප්‍රමානයක් වත් උවමනා වෙනවා, හැබැයි ඔබතුමා ඇතිකරන සතුන් වර්ගය සහ එහි ප්‍රමාණය අනුව මේ උවමනාවන් එකිනෙකට වෙනස් වෙනවා

  • @MerilAFernando
    @MerilAFernando 11 месяцев назад

    Thank you. I shared your video on my face book page to help my friends. 👍

  • @slthisu9276
    @slthisu9276 2 года назад +2

    ස්තූතියි දැනුවත් කලාට....

  • @චූටීමැණිකේ-ඵ1බ
    @චූටීමැණිකේ-ඵ1බ 4 месяца назад +1

    ස්තූතියි ❤️

  • @nimanthikadushyanthi-pg4rx
    @nimanthikadushyanthi-pg4rx Год назад +2

    Chick starter kiyanne arambaka salakaya. Grower kiyanne wedena ahara eka. Mul masa 2ke starter denna one.

  • @gayaacreations6582
    @gayaacreations6582 2 года назад +4

    ගොඩාක් වටිනා විඩියෝ එකක්. මම අලුතින් සත්ත්ව ආහාර කඩයක් ආරම්භ කරපු කෙනෙක් . ඔබතුමන්ගේ විඩියෝවෙන් ගොඩාක් දේවල් දැන ගත්තා. ස්තුතියි . ගාල්ල, වදුරබ අවට අයට මේ කියපු කුකුල් කෑම වර්ග මගේ ශොප් එකෙන් මිලදී ගත හැකිය .

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      හරිම සතුටුයි...ඔබේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා..!

    • @gayaacreations6582
      @gayaacreations6582 2 года назад +1

      @@CeylonTeacher බොහොම ස්තුතියි සර්

    • @dinushagimhan
      @dinushagimhan 2 года назад

      Mage kikiliyo rakinnenane ekata mokada karanne

    • @shounranasinghe1987
      @shounranasinghe1987 Год назад

      මේ දවස් වල කුකුල් කැම වල price කොහොමද?

  • @anuradaewanth9548uUvidu
    @anuradaewanth9548uUvidu Год назад +1

    ස්තුති ඔබට ,,,,,rir පිරිමි සත්තු ගන්නේ kohenda,,,kikiliyo 16,k,ඉන්නවා

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      මේ ගැන සොයා බලා පසුව දැණුවත් කිරීමක් කරන්නම් මහත්මයා

  • @sumedakalhari7749
    @sumedakalhari7749 2 года назад +1

    Pin teacher mama oya kiyapu widihata dunna biththara damma

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඒ බව අහන්නත් සතුටුයි දුව

    • @sumedakalhari7749
      @sumedakalhari7749 2 года назад +1

      @@CeylonTeacher duwa neme putha mama 8 wasara

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      හොදයි පුතා, ඔයාගේ සත්තු ටික හොදින් බලා ගන්න

    • @sadunlakshtha9235
      @sadunlakshtha9235 4 месяца назад

      ​@@CeylonTeacherteacher kukulanta elawalu dunnat kmk nedda

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 года назад +1

    Mage kukul patiya poya dawase ipadune another patiya hodatama hadila biththara assema marina ai e eya sudu patiyek

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මහත්මයා එසේ වීමට බොහෝ කරුණු කාරනා හේතු විය හැකි බැවින් නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකියි, කොහොම නමුත් බිත්තරයට හරියට නිවැරදි උෂ්ණත්වය නොලැබී යාම තමයි මේ සදහා බලපාන ප්‍රධානතම හේතුව

  • @rudarshamaaduhewa2515
    @rudarshamaaduhewa2515 Год назад +1

    Rir wargaye biththara walin pataw labaganna barida saha owun sukshama kramayata hadanna barida

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඔය කාරනා දෙකම සිදු කරන්න පුලුවනි

  • @ravidumadawala5234
    @ravidumadawala5234 9 месяцев назад +1

    Mage gawa innawa masa 4 wayasa gam kikiliyo dennekui masa 4 wayasa gam kukulekui e thun denatama kade thiyana wardana kama eken udetai hawasatai dewelatama ග්‍රෑම් කොච්චර දෙන්න ඕනෙද

    • @CeylonTeacher
      @CeylonTeacher  7 месяцев назад

      එලියට යවලා කෑම හොයාගන කන්න යවන්නෙ නැති නම් ග්‍රෑම් 100ක් වත් දෙන්න ඕනි

  • @nadeeshalakmali-rs5pp
    @nadeeshalakmali-rs5pp Год назад +1

    Gamkukulanta boilas kukul kama dunnama biththara danne nadda

  • @IsharaSudarshana-sf5ii
    @IsharaSudarshana-sf5ii 6 месяцев назад +1

    Fsh hormone eka biththara kema walin lebenawada

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 Год назад +1

    Ape gedar inna aya agg 3'4 damma.dan dannema na..a ai......mokuth behethak dannawada mahathyo.....

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      තව ටික දවසක් බලලා බිත්තර දැම්මේ නැතිනම්, එග් ලේයර් ෆීඩ් නොහොත් බිත්තර දමන කිකිලියන්ගේ කෑම දීල බලන්න

  • @jayarathna-nt5sh
    @jayarathna-nt5sh 11 месяцев назад +1

    Well explain

  • @supuncrysbro5196
    @supuncrysbro5196 2 года назад +1

    biththara dana kikiliyanta Hal kudu dunnama biththara dana eka adu venavada?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      නැහැ අඩු වෙන්නෙ නැහැ, හැබැයි හාල් කුඩු විතරක්ම දුන්නොත් සමහර විට බිත්තර දාන එක අඩු වෙන්න පුලුවන්

  • @christeenlaity3201
    @christeenlaity3201 4 месяца назад

    ගොඩාක් ස්තුති හොදිපැහැදිලිකලාට
    පිං 🙏 සිද්ධවෙනවා මමත් කුකුළන් හදනවා ආසාවෙන් හදනවා කොළජාති
    නොකොල් රාබු කන්කුන්දෙනවා කමක්
    නැද්ද සමහර විට කොමඩු මෙවාහොදද? මට මෙසෙජ්එකක් දාන්න බලාඉන්නවා ස්තුති 🙏🌹👍

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      ඒ දේවල් සත්තුන්ට දුන්නට කමක් නැහැ මහත්මයා

  • @YgetaYgeta-se8kh
    @YgetaYgeta-se8kh 10 месяцев назад +1

    Mta uni khmada gnnai

  • @gayapramoda7761
    @gayapramoda7761 Год назад +1

    Kukul kema hadana wita rice polishwala dahaiya thibunoth aka egg production akata athikarana balapema kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      දහයියා වැඩි වීම තුලින් ආහාර වල ගුණාත්මක භාවය අඩු වෙන නිසා බිත්තර නිෂ්පාදනය අඩු විය හැක

  • @wasanthaguruge1413
    @wasanthaguruge1413 2 года назад +1

    Mage kukulataii kikilitaii mana kukula kaama genawa eeth eewa nama nm dannaa. Mage kukulaii kikiliyii eewa kanna echchara kamathith naa. Ee wagema hari kettuii mekata wisadumak denna puluwannam bohoma sthuuthiyi

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔබේ සත්තුන්ට දීර්ඝ කාලයක් තිස්සේ හරියට පෝෂණය ලැබිල නැතිනම් මෙහෙම වෙනවා, සමහර විට පණු අමාරුව වෙන්නත් පුලුවන්, ඒ කොහොම උනත් සතාව දකින්නෙ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා, හැබැයි ටික දවසක් යනකොට ඔය අසනීප නැතිවෙලා යන්නත් පුලුවන්

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 года назад +1

    Epadichcha gaman patawnta dena kema monada??

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඉපදී පලමු සති කිහිපය ඇතුලත ලබා දිය යුතු අධිපෝෂණයෙන් යුත් වැඩෙන කිකිළි පැටවුන්ගේ ආහාර වෙළදපලෙන් මිළට ගැනීමට හැකියාව ඇත

  • @SajithHettiyakandage
    @SajithHettiyakandage 10 месяцев назад +1

    Mahathmaya mn karadagolla gam kukulan 300k hadanna inne ayalata masayak masa dekak yanakam kukul kema dila ethanin passe hotal wala ithu wena kema alawalu palu kapana awa ahama denna thamai hithan inne ahama hodaida biththara danakota aka welak wage kukul kema denawa

  • @nuwanpathmasiri3630
    @nuwanpathmasiri3630 2 года назад +1

    Dawasama nidalle ariyoth bithtara kama denna onada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      නැහැ මහත්මයා උවමනා නැහැ

  • @sumithpathirana6287
    @sumithpathirana6287 3 года назад +3

    Video ekanam supiri yalu

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      බොහෝම ස්තුතියි සුමිත් මහත්මයා..ජයවේවා..!

  • @NishanthaHettiarachchi-pr1iy
    @NishanthaHettiarachchi-pr1iy 6 месяцев назад +1

    Bittara danna tenak purudu karanne kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  5 месяцев назад

      කිකිලි ඒ වැඩේට තැනක් සහජයෙන් තෝරා ගන්න නිසා කෘතීමව තැනක් තෝර බේරා දෙන එක අපහසු කාර්යක්

  • @sanjulamadumali6673
    @sanjulamadumali6673 2 года назад +1

    Bittara dana kama dunnama ewa digatama denna onida? Natnam nikanma eyala daeda eka parak dunnama...

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ගම් කිකිලියන් නිදැල්ලේ ඇති කරනවා නම් හැමදාම බිත්තර කෑම දෙන්න උවමනා නැහැ, නමුත් කිකිළියන්ගෙ ශරීරය තුල ඇති හෝමෝන උත්තේජන වෙන්න නම් අඩුම තරමෙ සතියක් හමාරක් වත් මේ කෑම දෙන්න ඕනි

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад +1

    Bittara rakina kukulu varga tikaka kiyanna mata ranchuvak hadanna asavak thiyenava gam kukullu hodada mama danata kukulan 2 saha kikiliyan 4 hadanava

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      කරදගොල්ල
      නේකඩ් නෙක්
      ගිරිරාජ් කියන වර්ග මේ සදහා ඉතාම හොදයි

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад

    drmuhun kukulu vishesha giriraj kikiliyan samaga tabima hodayda

  • @charithmaduranga8662
    @charithmaduranga8662 7 месяцев назад

    50 g athida biththara daana kikiliyekta..biththara keema

    • @CeylonTeacher
      @CeylonTeacher  7 месяцев назад

      මදි, බිත්තර කෑම විතරක් දෙනවා නම් දවසකට ග්‍රෑම් 120 වත් ඕනි වෙනවා

  • @NalakaRNB
    @NalakaRNB Месяц назад

    මාස හතරේ කිකිලියන්ට ගෝවර් ලේයර් දෙන්න සුදුසුද

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад

    Gam kukulek saha fam kukulek venkara adura ganne kohomada ape kukulan denna sudu pata yi eth unta vishala porakatu deka gane thiyenava

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 года назад +1

    Epadichcha gaman patawunta dena kema monada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      චික් ස්ටාටර් ෆීඩ් යනුවෙන් වෙලදපලෙන් ලබාගත හැකියි

  • @klanaabekoon7079
    @klanaabekoon7079 2 дня назад

    Ege danna masa kiyakinda

  • @RAVIYA602
    @RAVIYA602 2 года назад +1

    Rakina kikiliyo adura ganne kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඒ ගැන කියල දෙන සම්පූර්ණ වැඩසටහනක් ලබන සතිය දිහාට ඉදිරිපත් කරන්නම් මහත්මයා, ඒක බලන්න

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 года назад +1

    Ayye gedara iwatha dana amu elawalu kabali dunnata kamak nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      කමක් නැහැ...හැබැයි ෆාම් කුකුල්ලුන්ට නම් දෙන්න එපා

  • @MadushikaGunarathna-kn5or
    @MadushikaGunarathna-kn5or 10 месяцев назад

    Ape kikiliyo dan masa 6akwenawa thama thawadana patan gaththene

    • @CeylonTeacher
      @CeylonTeacher  10 месяцев назад

      සමහර වර්ග වල සත්තු බිත්තර දාන්න පටන් ගන්න ටිකක් කල් යනවා දුව

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 Год назад +1

    Kikiliyo 200k haduwoth dawasakata biththara 100k wath gann puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      ඔව් මහත්මයා, හරියට හැදුවොත් ඊටත් වඩා ගන්න පුලුවන්

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 Год назад +1

      @@CeylonTeacher dawakata 50g ne denna ona e nisa api biththara kama 20g wag dila anith 30g ta asolla, wi ,rice police , wage eka eka jathi unnoth biththara adu weida

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      හරියට දුන්නොත් බිත්තර අඩු වෙන්නෙ නැහැ මහත්මයා

  • @manuladilshan1422
    @manuladilshan1422 2 года назад +1

    Gam kikiliyanta farm kikiliyanta dena kaama dila kukulan nomathiwa බිත්තර ganna puluwnda ?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      පුලුවන්, ඒ සදහා නිවැරදි කෑම වර්ගය භාවිතා කරන්න ඔනි, හැබැයි එහෙම ලබාගන්න බිත්තරවල ගුණය නම් අඩුයි

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад +1

    Karadagolla breed eka vasara dekayda bittara danne godak kukulu palanaya karana kattiya kiyanava karadagolla sarmtun avrudu dekayi bittara danne kiyala

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      නැහැ නැහැ එයාලා වසර 3ක් 4ක් හොදට බිත්තර දානවා

  • @sunethdisanyaka3829
    @sunethdisanyaka3829 4 месяца назад

    Kikili petaun ha kukulupetaun haquna ganne kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      අලුත් වැඩසටහනකින් ඒ ගැන ඉක්මනින්ම කියල දෙන්නම් මහත්මයා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад +1

    Giriraj kikiliyak vasara kiyak bittara danavada

  • @IsharaSudarshana-sf5ii
    @IsharaSudarshana-sf5ii 6 месяцев назад

    Neththm wardana kema dunna kiyla,nikn biththr danne nedda,kukulata akamethi kikiliyo innwd,inna ekkena maru krala wena kenek demmoth ayeth biththr daid,mokd den tik dawsak idan biththr danne ne😞😞

  • @siharasafoodproducts2839
    @siharasafoodproducts2839 2 года назад +2

    Multi vitamin දෙන්න ඕන මාස කීයෙන් පසුවද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මාස 3න් වගේ දෙන්න මහත්මයා, නමුත් ඒක ඇතිකරන සතාගෙ වර්ගයේ හැටියට වෙනස් වෙනවා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад

    Giriraj kikiliyak vasara kiyakinda vayasata yanne

  • @dilrukshimadumali3402
    @dilrukshimadumali3402 2 года назад +1

    Biththra kaha madAya kaha pAta wenna monawada karanna one

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      එය සතාගෙන් සතාට සහජයෙන් උරුම වෙන දෙයක්, ඒ සදහා ලබා දිය යුතු කෘතීම හෝමෝන සහ විටමින් වර්ග තිබුනත්, ඒවා භාවිතයෙන් බිත්තර දමන සතාට වගේම ඒවා ආහාරයට ගන්නා අයටත් නොයෙකුත් අතුරු ආබාධ ඇතිවේ

    • @sumimax3010
      @sumimax3010 Год назад

      ඒ විදිහට හදලා බිත්තර දාන්න කොපමණ කාලයක් යයිද

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 Год назад

    Api horana....kiyatada wageda denne.....

  • @EngDil-ul8fb
    @EngDil-ul8fb Год назад +1

    Mage kukul patiyek nidimai...Eyata ledak kiyala kiwwa...mokakda kranne puluwm ?....habai kaama kaala hodin innewa..anith aya wage active na habai....

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      මට සතාව දකින්නෙ නැතිව ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා.. සමහර විට සතාට ලෙඩක් නැති වෙන්නත් පුලුවන්, අනික හොදට කෑම කනවා නම් ලොකුවට බය වෙන්න දෙයකුත් නැහැ

    • @EngDil-ul8fb
      @EngDil-ul8fb Год назад +1

      @@CeylonTeacher hri......hodata kaamanam kanawa...habay anith aya wage duwala panala in na...

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      මම හිතන්නෙ කාලයක් යනකොට සතා නෝමල් වේවි

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад

    Kohomada api bittara rakina kikiliyak nivaradiva haduna ganne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      බැලූ බැල්මට නම් එහෙම අදුනගන්න ක්‍රමයක් නැහැ, නමුත් කූඩුවෙ එක දිගට දවසෙම වැතිරිලා ඉන්නවා නම් ඒ බීත්තර රකින්න කියල අපිට අනුමාන කරන්න පුලුවන්

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 года назад +2

    Ayye biththara dana kikiliyanta bath denna hoda nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      හොදයි කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, හැබැයි ෆාම් කිකිළියන්ට බත් දෙන්න එපා

    • @thilinikanchana3089
      @thilinikanchana3089 2 года назад +1

      @@CeylonTeacher ayye kikiliyanta thel mandanawa kiyanawa bath dunnama aththada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      ඔව් ඒ කතාවෙ ඇත්තකුත් තියෙනවා, හැබැයි බත්ම විතරක් දුන්නොත් තමයි එහෙම වෙන්නේ

  • @sudarsinisolomon9692
    @sudarsinisolomon9692 2 года назад +1

    Dawasakata 125g denna kiyalai anith aya kiyanne biththara danakota 50g athida

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      වෙන කිසිම කෑමක් දෙන්නෙ නැතිනම් තමයි දවසකට 100ත් 125ත් අතර ප්‍රමාණයක් දෙන්න කියන්නේ, නමුත් කිකිලියන් නිදැල්ලේ ඇති කරන කොට දවසකට ග්‍රෑම් 50 ක් හොදටම ප්‍රමාණවත් වෙනවා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад +1

    Kikiliyak bittara dama avasan u pasuda bittara rakima patanganne kikiliyak bittara dala bittara rakinna patanganne kopamana kalayakata pasuvada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      කිකිළියක් බිත්තර රකින්න පටන් ගන්න කාලය ඒ ඒ සතාගෙ වර්ගය සහ ජීවත්වෙන ප්‍රදෙශය අනුව වෙනස් වෙනවා, සාමානයෙන් බිත්තර දමා අවසන් වී දින 4ක් පමන යනකොට රකින්න පටන් ගන්නවා

  • @sampathisuru-tv2sx
    @sampathisuru-tv2sx Год назад +1

    Athi karanna ganna kikiliyo nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඔබතුමා ජීවත්වෙන ප්‍රදේශය කුමක්ද?

  • @imashaudari9994
    @imashaudari9994 Год назад

    koheda kiyla denagnna pulucnda.

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      දුව, ඔබේ ගැටලුව පැහැදිලි මදි, නැවත සදහන් කරන්න

  • @SanthiGodakubura-de1qr
    @SanthiGodakubura-de1qr Год назад

    Kukulpetaw tekak ganna bereda.

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඔබතුමියගෙ ගම් පලාත කොහෙද ?

  • @DilshanRomesh-h9g
    @DilshanRomesh-h9g 9 месяцев назад +1

    අයියේ මම ගං කිකිළියන් හදන්න ඉන්න කෙනේක් එක නිසා මට ඔයාගෙන් දැන ගන්න පුලුවන්ද? සිතල පැතිවල හැදුවොත් ප්‍රෂ්නයක් වෙනවද ?අපි කුකුළන් ගන්න විට පොඩි පැටව් අරන් හදා ගන්න එකද හොද ලොකු කුකුලන් අරන් හදන එකද😊

    • @CeylonTeacher
      @CeylonTeacher  7 месяцев назад

      සීතල කීවේ නුවර එලිය වගේ ප්‍රදේශයකද?

  • @දෙහිවලඇන්ටික්

    පැටව් සීයක් හැදුවොත් බිත්තර කීයක් ගන්න පුළුවන්ද.එළිමහනේ මාස පහක් තියලා.බිත්තර දාන්න ලංවෙනකොට බිත්තර කෑම දීලා කූඩු කරලා

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      අවම වශයෙන් පැට්ව 100කට දවසකට ගම් බිත්තර 70ක් පමන ලබා ගත හැකියි, හැබැයි මෙම අගය ඔබ ඇතිකරන්න බලාපොරොත්තුවෙන ගම් කිකිලියන්ගේ වර්ගය අනුව අඩු හෝ වැඩි වෙන්න පුලුවන්

  • @anjubro8443
    @anjubro8443 2 года назад +1

    Bitara Dana kikiliyanta wi molwala tiyana kudu denna hudada hudanam thambapu sahal gala kududa nathnam kakulu sahal wala kududa huda kiyannako aiya

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ෆාම් කිකිළියන්ට නම් මේ දේවල් ගැලපෙන්නෙ නැහැ, නමුත් ගම් කිකිළියන්ට නම් තම්බපු සහල් උනත් කැකුළු සහල් උනත් ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, ඒත් සත්තුන්ට දවසකට කන්න දෙන මුලු කෑම ප්‍රමාණයෙන් තුනෙන් පන්ගුවකට වඩා අඩුවෙන් මේ දේවල් දෙන්න, නැතිනම් කෑම වල සමබරතාවය නැතිවෙලා ගිහින් බිත්තර දාන එක අඩු වෙන්න පුලුවන්

    • @mehansahimshani9233
      @mehansahimshani9233 2 года назад +1

      @@CeylonTeacher maga.kikiliyo.35.ennva.akkvath.birhara.danna.na

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      දැන් එයාලට මාස කීයක් විතර වෙනවද

  • @lakshitashehan3057
    @lakshitashehan3057 Год назад

    වී denne nikammada nattam pogawalada..

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      නිකම්ම ලබා දෙන්න

    • @lakshitashehan3057
      @lakshitashehan3057 Год назад

      එහෙම දුන්නම හරියයදා බිත්ටර දන්නේ නැති prashne

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      බිත්තර දාන්නෙ නැතිනම් ටික කාලයක් යනකම් බිත්තර කෑම ලබා දෙන්න, ඒත් සමහර වර්ග වල සත්තු කොහොමත් බිත්තර දාන්න පරක්කු වෙනවා

  • @ashandarshana2063
    @ashandarshana2063 3 года назад +2

    Video aakanm watinawa

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      බොහොම ස්තුතියි මහත්මයා

  • @aluthgadarakumara9
    @aluthgadarakumara9 2 года назад +1

    Kama ganna kohanda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      කුකුල් කෑම විකුනන්න තියෙන කඩවල් වලින් අරගන්න පුලුවන් මහත්මයා

  • @tharindeeparindya7162
    @tharindeeparindya7162 2 года назад +1

    Me kiyana piliwelata thamay api kama denne.eth biththara danawa aduy.kikiliyan 40k withara innawa.biththara 10k wage thamay watenne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මොකක්ද වර්ගය..? 40කට බිත්තර 10ක් කියන්නේ ඉතාම අඩු අගයක්

  • @ajithbandara3400
    @ajithbandara3400 2 года назад +1

    Man gawa gini kukulan ජෝඩුවක් innawa unta හොඳට හැදෙන්න මොනවාද danna hoda kama kiyannako වයස මස 2 ,3 k wage වෙන්නේ sar

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      එයාලා වැඩිය නිදැල්ලෙ යවන්නෙ නැතිනම් වැඩෙන කිකිළි පැටවුන්ගේ කුකුල් කෑම නොහෝත් චික් ග්‍රෝවින් ෆීඩ් ග්‍රෑම් 50ක් පමන දවසකට ලබා දෙන්න, නමුත් සත්තුන්ට හොදට නිදැල්ලේ කෑම කන්න අවස්ථාව තියෙනවා නම් අමුතුවෙන් කෑම ලබා දෙන්න උවමනා නැහැ

    • @ajithbandara3400
      @ajithbandara3400 2 года назад +1

      Hodai godak ස්තුති

    • @priyanthakumara2161
      @priyanthakumara2161 2 месяца назад

      මස 1 හමාර පැටවුන්ට කෑමට අමතරව රයිස් පොලිස් පුන්නක්කු ඵහෙම දූන්නට කමක් නැද්ද මහත්තය

  • @athulanawarathna1991
    @athulanawarathna1991 3 года назад +1

    Bithara aka digata dila dan masa 2/3k nodanna hatuwa ai.sathu piripunwa wadi innawa.wee dunna ath ahamai.wisadumak danna please...

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      අතුල මහත්මයා, ඔයාගෙ සත්තු මොනවට හරි බය උනාද...සාමානයෙන් ලොකු දේකට බය උනහමත් මුලු රැලම ටික කාලයක් යනකම් බිත්තර දාන්නෙ නැතිව යනවා, ඒ වගේම කූඩුවෙ තියෙන ඉඩකඩ මදි උනහම, කූඩුව ඇතුලෙ තියෙන උෂ්ණත්වය වෙනස් උනහමත් මේ විදිහට කිකිලියො බිත්තර දාන එක නවත්වනවා, සමහර කිකිලියො වැස්ස වැඩි කාල වලදිත් බිතතර දාන එක අඩු කරනවා

    • @sadamalisadamali9604
      @sadamalisadamali9604 2 года назад

      Mageth kikilige petau serama balla kala u dan maasa 3 k wage weno බිත්තර danneth ne wadiya knna hoynneth ne kukula ekka kema hoynna ynneth ne ohe innawa sankawen wage paw

  • @chathusanka9171
    @chathusanka9171 3 года назад +1

    Saththunge den tika dawasaka idan pihaatu galewena ekak thiyenawa , mokadda danne na neda ekata hethuwa ? 🤔🤔🤔

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      ශරීරයේ කැල්සියම් අඩු උනහම තමයි ඔහොම වෙන්නෙ, සිප්පිකටු හරි බිත්තර කටු හරි කුඩු කරල කෑමට දෙන්න, මේ ගැන මම කලින් කිලය දීලත් තියෙනවා, පුලුවන් නම් ඒකත් බලන්න

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 года назад +1

    Kukul palanaya pawakda aiye

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔව්, අපේ බුද්ධාගමට අනුව නම් නොකල යුතු දෙයක්

  • @thusharaperera5232
    @thusharaperera5232 Год назад +1

    බිත්තර කෑම දීලා ගන්න බිත්තර රක්කවලා පැටව් ගන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      එවැනි බිත්තර සංසේචනය වෙලා නැති නිසා රක්කවල පැටව් අරගන්න බැහැ මහත්මයා, ඔබතුමාට මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න උවමනා නම් කිකිළියෙකුගේ ශරීරයේ බිත්තරයක් ඇතිවෙන ආකාරය ගැන මම කියල දෙන වැඩසටහන බලන්න

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 года назад +2

    Growers feed වැඩෙන ගන් කිකිලියන්ගෙ කෑම ගන්න තියෙන්නෙ කොහෙඩ

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      කුකුළ් කෑම කඩවල් වලින් ගන්න පුලුවන්

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад +1

    Ape gedara innava kukulan dennek un gam kukulan un dennama bella phath karan innava podi kukula nam nikan ekatana inna velavata u bella ussanava habayi uta avidina kota bella us karanna amaruyi loku kukulanam mee mohokadivath bella us karanne naha un dennata hodata piyabanna puluvan leda venna kalin dan podi ekata nam hodata piyabanna puluvan eth loku ekata nam piyabanna baha anika loku ekata thamayi vadipura amaruva

  • @chamarinandasena4789
    @chamarinandasena4789 Год назад

    Ape gam petaw 2 weeks walin meruna ...ei e ..

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      සතාව දකින්නෙ නැතිව එකපාරටම හේතුවක් කියන්න අමාරුයි මිස්

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 года назад +1

    Dawas kiyak ammage unusume inna onida

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      අඩුම තරමෙ සතියක් වත් තියන්න පුලුවන් නම් හොදයි

  • @RohanaEdirisinghe-kb5nt
    @RohanaEdirisinghe-kb5nt Год назад +1

    අයියෙ ගම්කිකිලියො ගන්න කොහෙද තියෙන්නෙ ?(ගම්පහ ප්‍රදේශයේ)

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ගම්පහ පැත්තෙ සත්තු විකුනන තැනක් ගැන හොයල පිළිතුරක් ලබා දෙන්නම් මල්ලි, ජය වේවා...!

  • @inokashyamalee8373
    @inokashyamalee8373 2 года назад +1

    Kukulanta havasata dhena kama Gana video ekak karanavad

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      හොදයි දුව, ලගදිම ඒ ගැන විස්තරයක් අරගන එන්නම්

  • @asankamali6081
    @asankamali6081 3 года назад +1

    Farm kikiliyange kema wenas unahama ayema bittara dannema nedda kawadawat?mage inna gan kikiliyot bittara dannema na.dawasak tel wagayak gehuwa baloliya wagayak mama danne netuwa dala ewat kikiliyo tika kala tibuna.ewale serata bittara dannema neti weida?mata visadumak kiyanna.

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      ඔබ කිසි දේකට බිය විය යුතු නැහැ..කිකිළියන්ගෙ ශරීරයේ ඇති ආසාත්මික තාවය ඉවත් වූ පසු එම සතුන් සුපුරුදු පරිදි බිත්තර දැමීමට පටන් ගනිවි, ඒ වගේම සත්තුන්ට ඇති තරම් පිරිසිදු වතුර බොන්න දෙන්න, ඒ වගේම ඉදල හිටල සුදු ලූණු බිකක් දෙකක් හොදට තලල කිකිළියො බොන වතුරට කලවම් කරල දෙන්න

    • @asankamali6081
      @asankamali6081 3 года назад +1

      ස්තුති මහත්තයා.ෆාම් කිකිළියොත් බිත්තර දායිද කාලයක් ගිහාම.

    • @asankamali6081
      @asankamali6081 3 года назад +1

      ඉඩම් වල බුමි දෝෂයක් තියනවා නම් ඒවා සත්තුන්ටත් බලපානවද?

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      බිත්තර දාන ෆාම් කිකිලියන්ට ලබා දිය යුත්තේ එග් ලේයින් ෆීඩ් නොහොත් බිත්තර කිකිලියනෙ කුකුල් කෑමයි.හොදට බිත්තර දාන්න නම් දවසකට එක කිකිළියෙකුට ග්‍රෑම් 100කට වඩා ලබා දිය යුතුයු, ඒ හැරුන කොට ෆාම් කිකිළියන්ගෙ කෑම වෙනස් උනා කියල ගැටලුවක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඔබෙ ෆාම් කිකිළියොත් ඉක්මනටම බිත්තර දාන්න පටන් ගනීවි

    • @asankamali6081
      @asankamali6081 3 года назад +1

      ඒහා ගෙදර අක්කායි මමයි එකම දවසේ ඒ බිත්තර කිකිළියෝ ගෙනාවේ.ඒයාලා ඔය කියන කෑම මුකුත්ම දුන්නේ නැහැ ගෙනාව දවසේ ඉදලා.ඒත් තාමත් බිත්තර දානවා.ඒකයි මම ඇහුවේ බුමි දෝෂ තියනවා නම් ඒවා සත්තුන්ටත් බලපානවද කියලා මහත්තයා.

  • @thushanchamara9174
    @thushanchamara9174 2 года назад +1

    Biththara dads hitapu kikiliyo tikak api genawa eth dan masa 2k withara meheta genawata passe biththara danne ne mehe ahulagena kanna loku idak ne eth eliyata danawa api ehema unahama kukul kema dawasa gane denna oneda elawalu kapalath denawa

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      එලියට දානවා නම් දවස ගානෙ බිත්තර කෑම දෙන්න ඔනි නැහැ, ඒත් බිත්තර දාන්නේ නැති නිසා පුලුවන් නම් සතියක් දෙකක් කුකුල් කෑම දීලා බලන්න, හැබැයි නුහුරු පරිසරයකට ආපුවහම ඇතිවන ආතතිය නිසා සමහර විට මාස කිහිපයක් යනකම් බිත්තර දාන්නෙ නැති වෙයි

  • @thisilamanujaya5870
    @thisilamanujaya5870 2 года назад +1

    Kikiliyo nithrama katin husama gnnwa..sema wage ekath beheth ekak kynna..

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      ඇමොක්සින්ලින් මිලිග්‍රෑම් 250 කරලක් කඩලා බොන වතුරට දියකරල දීල බලන්න, හැබැයි වැස්ස අඩු පායන කාල වලටත් මේ විදිහට කටින් හුස්ම ගන්නවා

  • @dulanjianjalee8907
    @dulanjianjalee8907 3 года назад +1

    Mage gan kikiliyo dan masha 2kak withara idan biththara danna man biththara kamath danawa with danawa ath biththara dannane aunata a shathun hodin wadela innawa

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      සමහර විට කිකිළියන්ට රැකුම් වැටිලද දන්නෙ නැහැ..එහෙම උනහමත් සති තුන හතරක් බලාගන ඉන්න වෙනවා

    • @dulanjianjalee8907
      @dulanjianjalee8907 3 года назад +2

      Mata thawa dayak danaganna puluwanda ape kuduwe inna kukulata thama hareyata hadalannawath be thathu bageta pata wigenath anna ahama kukulek nishada biththara dannaththe kikiliyonta wada kukula pode akath gataluwakda

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      ඔව් දුව, මේකත් එක හේතුවක් තමයි, කූඩුවෙ ඉන්න පිරිමි සත්තුන්ගෙ ජව සම්පන්න බව ගම් බිත්තර අස්වැන්න වැඩි වීමට ගොඩක් බල පානවා, සාමානයෙන් කිකිලියො 5කට එක කුකුලෙක් වත් හිටියොත් හොදයි, හැබැයි කුකුලගෙ ශරීර ප්‍රමාණය එතරම් වැදගත් වෙන්නෙ නැහැ. නමුත් කුකුලා ජවසම්පන්න නීරෝගී සතෙක් නම් කිකිලියො ඉක්මනින්ම බිත්තර දානවා

  • @idurangasahan6235
    @idurangasahan6235 2 года назад +1

    Gam kukul pataw 200k vithara ganna koheda inne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      පැටව් ලබා ගන්න තැනක් ගැන නම් මම දන්නෙ නැහැ මහත්මයා, හැබැයි මේ තරම් විශාල පැටව් ප්‍රමාණයක් ලබා ගන්න කොට හොදට හොයල බලල විශ්වාසවන්ත තැනකින් පැටව් අරගන්න

  • @ruwanishani1373
    @ruwanishani1373 3 года назад +1

    Kalawedagen wena haniyata wisadumak dennako

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      ඒ ගැන මම කලින් කියල දීල තියෙනවා කලවැද්දන් සදහා උගුල කියලා ටයිප් කරල හොයල බලන්න

  • @RAVIYA602
    @RAVIYA602 2 года назад +1

    Kukulek nathi unahama rakinnadda

  • @anushasriyathilake9650
    @anushasriyathilake9650 Год назад +1

    මගෙ ලග කඩක්නාත් ජෝඩුවක් ඉන්නවා. එයාලට දැන් මාස 5 ක් විතර වෙනවා. මේ වෙනකම් දුන්නෙ වැඩෙන කෑම , එයාල බිත්තර දාන්න කොච්චර කල් යනවද ? දැන් බිත්තර දාන අයගෙ කෑම දෙන්න ඕනිද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      බිත්තර දාන්න තව මාස 3ක් විතර යාවි, කෝකටත් දැන් බිත්තර කෑම ලබා දෙන එක හොදයි

  • @RankethaEcoSafari
    @RankethaEcoSafari 9 месяцев назад +1

    මගෙගාව ගම් මාස 10යෙ කිකිලියො 800 ඉන්නවා දැන් බිතර දාන එක නැවතුනා දැන් දාන්නෙ නැහැ මොකද කරන්නෙ?

    • @CeylonTeacher
      @CeylonTeacher  9 месяцев назад

      බිත්තර දාන කිකිළියන්ගේ කෑම දීලා බලන්න මහත්මයා

  • @pc4165
    @pc4165 2 года назад +1

    Biththra danna kukulek onmda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      නැහැ ඕනි නැහැ, හැබයි ජීවි බවින් යුක්ත සරු බිත්තරයක් දාන්න කුකුළෙක් ඉන්න ඔනි

    • @pc4165
      @pc4165 2 года назад +1

      @@CeylonTeacher thanks

    • @pc4165
      @pc4165 2 года назад +1

      @@CeylonTeacher බිත්තර danwane apita kanna පුළුවන් ne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔව් ඔව්, සරු බිත්තර සහ පුහු බිත්තර අපිට වෙන්කරලා අදුන ගන්න බැහැ, කඩවල් වල තියෙන සුදු පාට බිත්තර බහුතරයක් පුහු බිත්තර

  • @dulanjianjalee8907
    @dulanjianjalee8907 2 года назад +1

    Man oba thumata mita kalinuth chat karala theyanawa atha aye parak mata ahanna hithuna man gan kikiliyo dan masha 3k idan biththra dannema na witasol kiyana wiamin akath dunna panu bahathuth dunna biththara kamath damma atha wadak ne man atha aralama dala hitiye ayema biththara kama danawa dan dawas 5k idan ath wadak ne mokada a kiyanna puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      දුව, ඔයගෙ කිකිළියන් මීට කලින් හොදට බිත්තර දැම්මද..? ඒ වගේම එයාලගෙ වයස මාස කීයක් විතර වෙනවද..? ඔනිම කිකිලියෙකුට බිත්තර දාන්න FSH කියන හෝමෝනය අවශය වෙනවා, මේ හෝමෝනය වැඩිපුර නිපදවනකොට කිකිළියො වැඩිපුර බිත්තර දානවා, ඒ කාර්යය උත්තේජනය වෙන්න හොදට අඩළන පිරිමි සතෙකුත් කූඩුවෙ ඉන්න ඔනි, බිත්තර කුකුල් කෑම වල මේ හෝමෝනය අඩන්ගු කරල තියෙන හින්දා තමයි බිත්තර කෑම දුන්නහම කිකිළියො වැඩියෙන් බිත්තර දාන්නෙ. දවස් 20 වත් බිත්තර කෑම දීලා බලන්න, පුලුවන් නම් කුකුල්ලු හදන වෙන කෙනෙකුට ටික දවසක් ඔයාගෙ කිකිළියො දීලා බලන්න, සමහර විට වෙන කූඩුවකදි බිත්තර දාන්න පුලුවන්

    • @dulanjianjalee8907
      @dulanjianjalee8907 2 года назад +1

      වයසනම් දන්නැ අපි ගද්දිත් බිත්තර දනවා කලින් හොදට බිත්තර දැම්මා හොදට හඩලන කුකුලෙක් ඉන්නවා

    • @dulanjianjalee8907
      @dulanjianjalee8907 2 года назад +1

      බිත්තර කැම දද්දි කුකුලෙකුත් ඉන්න ඔනද කුඩුවෙ මගේ සත්තු දවසම ඉන්නෙ නිදැල්ලෙ එක කිකිලියකුට බිත්තර කැම කොච්චර දන්න ඔනද දවසකට

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මොනව හරි හේතුවකට කිකිළියො බය උනාද දන්නෙ නැහැ, එහෙම උණාමත් ටික කාලයක් යනකම් බිත්තර දාන්නෙ නැතිව ඉන්නවා, බිත්තර කෑම දෙනව නම් පිරිමි සතෙක් ඉන්න උවමනා නැහැ, නිදැල්ලෙ ඇති කරන නිසා එක සතෙකුට හැමදාම උදේට ග්‍රැරෑම් 50 ක් (අතින් මිටක්) විතර දෙන්න, කූඩු කරලම හදනවා නම් සතෙකුගේ දිනක අවශයතාව ග්‍රෑම්120කි

    • @dulanjianjalee8907
      @dulanjianjalee8907 2 года назад +1

      Ahmada dan biththara kama dala dina 12k wanawa thana ath un haiyen kagahanawa ara kekara ganawa kiyanne awage

  • @dulanjanethmina5577
    @dulanjanethmina5577 Год назад +1

    ඇමයිනො අමිල එකපැටවුන්ට හා ලොකු කුකුලලන්ට දෙනව ද.එහි මිල කීයද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      ඔව් ඇමයිනෝ අම්ල එක පැටවුන්ට සහ ලොකු අයට ලබා දෙනවා, ඒත් වර්තමාන මිල ගනන් ගැන නම් මම දැණුවත් නැහැ මහත්මයා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 года назад

    Fam kukulanta porakatu enavada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      කළාතුරකින් තියෙන්න පුලුවන්

  • @amilasadaruwan3717
    @amilasadaruwan3717 Год назад

    ගමිකිකියේක් බිත්තර දාන්න කොච්චර කාලය ක් යනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      මාස 8කට වැඩි කාලයක් යනව, ඒත් සමහර වර්ග වල සත්තු ඊට වඩා අඩු කාලයකදී බිත්තර දානවා මහත්මයා

  • @shashikachamara9497
    @shashikachamara9497 2 года назад +1

    මම දැනට දෙන්නෙ බිත්තර කෑම විතරයි..දවසට කීපාරක් දෙන්න ඕනද. කුකුලෙක්ටකොච්චරක් දෙන්න ඔනෙද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      වැඩුන සතෙකුට දවසකට ග්‍රෑරෑම් 120ක් පමණ ලබා දෙන්න, උවමනා ප්‍රමාණය දවසකට දෙපාරකට ලබා දෙන්න

  • @බ්රාහ්ක්මගේ
    @බ්රාහ්ක්මගේ 2 года назад +1

    Api kohomada me kama ganne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      සත්තු විකුනන කඩවල් වල වගේම කුකුල් මස් බිත්තර විකුනන ෆාම් ෂොප් වලිනුත් මිළට ගන්න පුලුවන්

  • @kawshansathsara1522
    @kawshansathsara1522 3 года назад +1

    Kikiliyo rakina eka adu karanna kramayak nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      ඇගට වතුර දාන්න, එහෙමත් නැතිනම් කූඩුවෙන් එලියට දාලා කූඩුවෙ දොර වහල තියන්න, මේ මොන දේ කලත් කිකිලිගෙ ඇග හැදෙන්න බිත්තර රකින එකත් වැදගත් වෙනවා, ඒ නිසා රැකුම් කාලය වලක්වන්න යන්න එපා

    • @kawshansathsara1522
      @kawshansathsara1522 3 года назад +1

      @@CeylonTeacher thanks

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 года назад +1

    අය්යෙ බිත්තර කිකිලියන්ට් බත් වේලල දෙන්න හොද නැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      හොදයි දෙන්න...කිසිම ගැටලුවක් නැහැ

  • @i.a.u.a4480
    @i.a.u.a4480 2 года назад +1

    Den genath masa 2k wenawa eth eyala biththara rakinne neththe ai

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      එයාල දැන් බිත්තර දානවද...? සමහර සත්තු ඉන්නවා සහජයෙන්ම බිත්තර රකින්නෙ නැහැ

    • @i.a.u.a4480
      @i.a.u.a4480 2 года назад +1

      @@CeylonTeacher biththara danawa den masayak wenawa genath eth rakinne ne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      තව ටික දවසක් බලන්න මහත්මයා, කොහොම උනත් බිත්තර දාලා ඉවර උනාට පස්සෙ තමයි බිත්තර රකින්නෙ

    • @i.a.u.a4480
      @i.a.u.a4480 2 года назад +1

      @@CeylonTeacher ගොඩක් ස්තුතියි. ඔයාලගෙන් කුකුළු petau ගෙන්න ගන්ට beri weida sir අපිට මාස දෙකක විතර petau 50ක්‌

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      අපි ලග නම් පැටව් නැහැ මහත්මයා, පුලුවන් නම් හොද සත්තුන්ගෙ බිත්තර හොයාගන රක්කවගන්න බලන්න

  • @dinukanuwan3007
    @dinukanuwan3007 Год назад

    ගම් කුකුල්ලු 200විතර ඉන්නවා මට කැම එකක් හදන්න වට්ටෝරුවක් කියන්න බැරිද

  • @nddofficial4154
    @nddofficial4154 2 года назад +1

    Aiye me dawasvala gam biththra vala mila ganan kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      හතලිහකට වැඩියි මල්ලි, කොලඹ නම් පනස් පහටත් විකුනනවා

    • @rajagunasena3591
      @rajagunasena3591 2 года назад

      Gam bitthara ganna tiyanawada 60 gannawa