Am සොදුරු මතක පිටු ගාන මතක G නෑ අපේ පෙම් සගරාවේ G අදුරු වෙලා අද අකුරු පැටලිලා F. G. Am තේරුමක් නෑනේ //.. C G වරුවක් ගියා ඒ ඔබ නෑනේ ආවේ F G Am මං තාම මග බලනවා C F අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ G Em. Am නුඹ හොදට එය දන්නවා G කවදාක හෝ කදුලක් රැදී F. G. Am ඔය දෙනෙත නම් හඩවනු එපා F G මේ හිත මගේ විදවන හැටී F G Am කිසිදාක නම් දැනගන්නෙපා F. G කවදාක හෝ කදුලක් රැදී E Am ඔය දෙනෙත නම් හඩවනු එපා F. G මේ හිත මගේ විදවන හැටී E කිසිදාක නම් Am දැනගනු එපා Am F ඔබ මගේ මතකය වෙපා G E සිත ලග ඉන්නවා බලා Am F වෙන් වෙන්නට කාරනා G E පහදා දෙනවද ඔයා F එක් උනු තැනදිමයි G හිමිඋනේ වේදනා F G Am මට උහුල ගනු බැරි උනා F G වෙන් උනු තැනදිමත් මතකයේ ඉන්නවා F G Am
♥️මේ තියෙන්නේ මගේ පළවෙනි සිංදුව ඉතිම් Support එකක් ඕනේ මගේ යාලුවෝගෙන් Share / Like / Comment ඔයාලත් අහල බලන්න මේ Link එක Touch කරන්න සේද මීදුම්👇🏻👇🏻 ruclips.net/video/nlo9xkbn7rI/видео.html
අඩේ අයියෙ මං මේකෙ කලින් වීඩියෝ එක බල බල ඉදියෙ.
මේක පට්ට thank you sir ❤️❤️❤️so much .
♥️🥰
මේ වගේ නැචුරල් ගිටර් karouke upload කරන්න තවත් සුපිරියි
Karoke serious ekak yanna d hadnne ...... 😍
♥️🥰 ow
@@therusha_madushan4614 ade maru ඈ .... well done ... ✊💝
අඩෝ අයිය ඔබ ම්ගෙ මතකය වෙලා මේ වගේ තව ට්‍රැක් ටිකක් දාන්නකො අපරාදෙ
❤❤👍
Oya ara post eka dapu dawasema edala balan hitiye thanks
♥️🥰
නියමයි...brother ❤️ගොඩාක් වටිනවා👌❤️
Aiyage voice eken kiuwanam thawa maru 😋
♥️🥰 karaoke
Am
සොදුරු මතක පිටු ගාන මතක
G
නෑ අපේ පෙම් සගරාවේ
G
අදුරු වෙලා අද අකුරු පැටලිලා
F. G. Am
තේරුමක් නෑනේ //..
C G
වරුවක් ගියා ඒ ඔබ නෑනේ ආවේ
F G Am
මං තාම මග බලනවා
C F
අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ
G Em. Am
නුඹ හොදට එය දන්නවා
G
කවදාක හෝ කදුලක් රැදී
F. G. Am
ඔය දෙනෙත නම් හඩවනු එපා
F G
මේ හිත මගේ විදවන හැටී
F G Am
කිසිදාක නම් දැනගන්නෙපා
F. G
කවදාක හෝ කදුලක් රැදී
E Am
ඔය දෙනෙත නම් හඩවනු එපා
F. G
මේ හිත මගේ විදවන හැටී
E
කිසිදාක නම්
Am
දැනගනු එපා
Am F
ඔබ මගේ මතකය වෙපා
G E
සිත ලග ඉන්නවා බලා
Am F
වෙන් වෙන්නට කාරනා
G E
පහදා දෙනවද ඔයා
F
එක් උනු තැනදිමයි
G
හිමිඋනේ වේදනා
F G Am
මට උහුල ගනු බැරි උනා
F G
වෙන් උනු තැනදිමත් මතකයේ ඉන්නවා
F G Am
Ma danne adare gana witharai sindu we chords danna puluwanda
Straming patan eka mokadda
Supiri bro subscribe kala
Strumming eka danoko 🥺
Me Wage Karoke Guitar Music Dala Videos Tikak Denna Plez 😇😇
Twa denn me wge. Good luck
ගොඩක් වටිනවා සහෝදරයා බොහොම ස්තුති ❤️❤️❤️ මම කරන Cover Songs වලට ඔයාගෙන් ලොකු අත්දැකීමක් මට ලැබෙනවා 👍❤️❤👍ජයවේවා සහෝදරයා දෙවි පිහිටයි 🙏
♥️ Thank you bro 🥰 ජයවේවා !!!
මට ඔයාව කන්ටැක් කරගන්න පුලුවන්ද ☺️☺️
Thawa onaa🙌🙌✌️
Ane hoya hoya hitapu deyak me .thanks a lot.
♥️ Thank you so much!!🥰
මේවගේ ඒව තව ඕනෙ 🥺❤️
Maruu aaa❤❤❤❤
brother supiri bn twa oya wge karoke one bn keep it up sudu ❤️
♥️ Thank you so much!!🥰
❤ තව දාන්න සින්දූ..❤
සුරුවම අයිනේ mashup 😀එකත් දාන්නකෝ
මේ වගේ එව්වා වැඩියෙන් ඕනෙ. අනිවාරෙන් ඕනෙ
Elah mlli.. ❤️👀
♥️🥰
♥️♥️♥️♥️♥️🔥thank you brother
♥️🥰
Thank you.brother.❤️❤️
Supiri bn itin
♥️ Thank you so much!!🥰
Thanks ayye
♥️🥰
Wow❤️keep it up🎶
♥️🥰
Niyamai
♥️🥰
Soduru mathaka pitu song eke witharak keroke ekakuth oniii
Bohoma pin ❤️👌
Adoo tnx macha ♥️😼
තව ඕනේ ❤me වගේ
Meka watinawa❤❤
Nubama tharam..karaoke danna damithge❤
හොද වැඩක්🤗💕
♥️🥰
Eka digtama kragena yan
♥️🥰
Keep it up brother 😍😍😍
Thank you 👍
♥️🥰
මචන් gitur karoke ටිකකුත් ඔනේ
thank you so much
Thanks bro ❤️💕
Thank you bro
නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු
ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ
ළපටි කඳුළු කැටි තාම වැටෙනවා
දබර කරන මතකෙන් ඔබත් කැටිව
මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්
ඇයි කපටිකමක් කළේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ
සොඳුරු මතක පිටු ගාන
මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු
පැටලීලා තේරුමක් නෑනේ
ඔබ නපුරු වුණා සඳේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ
නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු
ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ
මේව්ගේ guitar covers tikak dannakoo aluth songs valata🤍.
Aiye amisha minol kiyna පාරමිතා නුපුරමු.sinduwe eya gahana strumming pattern eka kiyala denna puluwanda.vedio ekka dannko
❤️
දමිත් අසන්කගෙ පමාවෙලා එකට කැරොකෙ එකක් දෙන්නකො🥺
Niyamaiii
Superb
Ane mewage ewa digatama danna
මරු❤️❤️❤️
Brother me wage video tikak one...❤❤
♥️🥰
Sago♥️🥰
bro ♥️🥰
Malaya oba dakala yukige song ekata chords oneeee.....❤❤
♥️ issarahata dnnm 🥰
@@therusha_madushan4614 Thank u malaya❤❤❤
Ela ela broo
♥️
Ela broo
♥️🥰
සුපිරි😍
Thawa karaoke songs tikal dennakooo
❤❤❤❤❤❤
අයියෙ මේ වගෙ ගිටාර් කැරොකි විදිහට දෙන්නකො
rosa kudayaka ekath ohomma danawa api balan innawa
issarahata dennm bro ♥️🥰
Thank you 🙏
♥️🥰
සේපාලිකා මලයි සින්දුව දෙන්නකෝ
අයියේ මේකේ ස්ට්‍රමින් පැටර්න් එකට ලෙසන් එකක් ඕනෙ අනිවාරෙන්
♥️ok aniwa
Brother පෝගිරෙන් ටැමිල් එක දෙන්නකෝ
issarahata dennm bro ♥️🥰
wow ...
♥️ Thank you so much! 🥰
Mehema ewa thawa dannako
hamuweema wenweema loke hati karoke eka dennako
struming
struming pattern video ek oniii
♥️ ok
Aiye capo aka dammahama chords hadaganne kohomada
kyl dennm issarahata ♥️🥰
@@therusha_madushan4614 ela
😍😍😍
🙏🙏🙏💞💞💞
♥️ Thank you so much!!🥰
අපිට මෙවගෙ එව තව ඔනෙ
Aniwa♥️🥰
Ane aiye meke stramming patten eka daannko
Wa
😍
♥️🥰
❤️
♥️ Thank you so much! 🥰
♥♥
♥️🥰
❤️❤️❤️
♥️🥰
Keepup♥️
Twa me wage cord keroke tikak dennako 😍❤
Mathaker apage new cover ekata ..guitar karoke ekak denawada..
Aiye oke strumming pattern ek dannko
Ayiye me widhihata gitar cord walin karaoke tikak dhannako
😃
😃
Streaming pattern eka
issarahata dnnm bro ♥️🥰
Strumming pattern eka dannako
♥️ok
Tawa sindu walata me vidiye music tiakak
Strumming pattern ekath oonee..😜😜
♥️ ok aniwa
yaluw mekt wenam channel ekak haddnna mekt loku illuwm tyei
ow bro hadamu api ♥️🥰
Cafo danawad bro
na bro
Nimayi cddah
Brother පෝගිරෙන් ටැමිල් එක දෙන්නකෝ
🎵💘
♥️🥰
❤❤❤
❤
♥️ Thank you so much!!🥰
Brother පෝගිරෙන් ටැමිල් එක දෙන්නකෝ
❤
Brother පෝගිරෙන් ටැමිල් එක දෙන්නකෝ
❤️
Brother පෝගිරෙන් ටැමිල් එක දෙන්නකෝ
❤
Brother පෝගිරෙන් ටැමිල් එක දෙන්නකෝ