Okun hitiyath karanne arakshawa dena eka newei gedara wada Pala karala dena eka shiranthi athak hollala gedara wadak palak karala nathuwa athi EMA eka ekage wada karala dennada minissu munta Salli denne dawasakata eka welak kana minissu innawa EE ahinsakayo EE thathweta watuneth mun nisa NEDA ai Oka therum ganna Bari ot na kiyanna ubath ehe wada karada mewa dakkama ithin pohottu ballo tiper wenawa😂😂😂
පොලිසිය 2 k dammanam athi කටු කන un buranawa me නාකි මහල්ලන් මැරිලා giyanam අපේ badu සල්ලි ithuruy me polis ඇමති කියන්නෙ ගරු ජනාධිපති කියලා yako එතකොට ara batalanda මිනී maruwat garuda
Police යේ 15 දුන්න නම් හොදටම ඇති... ජනතාවගේ නායකයෝ නේ ... ජනතාවත් එක්ක ඉන්න එපායේ... මොකටද ඔච්චර බය
ඔව්,
ඒකත් මාරු කර කර ඕන.
නිවන් සුව
ඔච්චර වටිනවානම් ජනතාව එලවනවද
මැරෙන්න ඉන්න කලේ මොන ආරක්ෂාවද බං.
පොලිසියේ හැටත් වැඩියි ඕකත් අඩු කරන්න ඕනේ
අනිවාර්යෙන්
අනිවාර්යයෙන්ම
Mokatada 60 2 athi 😢
ඇයි බය වෙන්නේ , පොඩ්ඩක් හිතන්න කන්න නැතුව ගොඩක් මිනිස්සු මෙ රටේ ඉන්නවා දෙන දෙයින් සතුටු වෙන්න
Watina comment 1k
ගිහිනි කෑම්ප් එකක නැවතියල්ලා.
බන්ධනාගාරයත් හොදයි
ඕකුන් ගේ බල්ල නාවන්න කැමතිනම් නිකන්ම කරපියවු,,අපේ බදු මුදලින් ඕකුන්ට සුඛවිහරණය දුන්න කාලය ඉවරයි
👍
ගැනුන්ගේ බෑග් අල්ලන්න,කුඩ ඉහලන්න,වත්තේ වැඩ බල්ලෝ නාවන්න,දෙකට නැවිලා ඉන්න කැමති පාක්ෂිකයන්ට හොද අවස්තාවක්
හිටපු ජනාධිපතිට නියමාරක්ෂාව තියෙන්නේ බන්ධනාගාරය
ඇවිදිනකොට වැටුනොත් තමයි ලොකුම තර්ජනය. ආයේ වෙන තර්ජනයක් නැ😅😅
මුන් එකෙක් වත් මේ රටට වැඩක් නෑ. මේ හැම තීරණයක්ම මහජනයාගේ මේ කෑ ගහන අය මතක තියාගන්න ජනතා පරමාධිපත්‍යය තමයි අංක එක..
ආරක්ශාවට පොලීසියේ අය ඉන්නවනේ ඒ ප්‍රමාණයත් වැඩියි🤭🤭🤭.මන් නම් කැමති මේ වැඩේට.
අපි ඡන්ද දෙන්න විශේෂයෙන්ම ඔය වගේ දේවල් හිතල මේ තියෙන ආරක්ෂාවත් වැඩියි තව අඩු කරන්න ඕනා
මාලිමාවට ජය වේවා .❤
නාකි මයිනට ගහන ඩ්‍රෝනයක් අපරාදෙ
අම්මාපල්ල😅😅😅
😂😂😂😂
Uba pare ehema yanda epa ubala vage ballo thama pare happila marila yanne ubalatha ekama venavaa😮😮
@@arunasameera164 iju...iju..usi ..usi..
Drona walin gahuwoth allannada
මෙන්න මේක කියනවා ඩ්‍රෝන ප්‍රහාරයක් ගහනවාලු මහින්දට යකෝ ඩ්‍රෝන ප්‍රහාරයක් ආවොත් එහෙම දාහක් දෙදහක් හිටියත් බේරගන්න පුළුවන්ද
එක දිගටම එකම සෙට් එක තියන්න එපා. එතකොට උන් වහල්ලු වෙනවා...
ඒකනේ ඉවර වෙලා අඬ අඬ යන්නේ දුකයිකිය කිය 😂
ඔය නාකියෝ මරන්නෙ මොකටද යකෝ.....මුන්ට ඔය දීල ඉන්න අයත් වැඩී...
Ohoma keva na yudda kala haredata hare keyapao horakapuvata neteya karanna rata hama tanam bomba pupuranakota yuddata nayakathvaya dunna mahenda a paursaya rakeya yutumaye prBakarNta kalada mahenda mahathtYatath karala paleyata paleya ganeyeda aka nesa ameaka 10 .yakvath danna ganade pate tumane
@AnandaDarmawanshya අවුරුදු 22ක් යුද්ධ කරපු කෙනෙක් තමයි මම......
@@AnandaDarmawanshyaනාකි මයිනා සැපට හිටියා කොළඹටවෙලා ඇස් අතපය කඩාගත්තු හමුදාවේ දරුවෝ විනාශ වුණා
මිනිස්සු චන්දෙන් බලාපොරොත්තු වුනඑක කාරනයක්
හරිනම් බයවෙන්න ඕන වරතමාන ජනාධිපති
දැන් වත්තේ පොල් කඩල පින් බත් කාල ඉවරය්
හිටපු ජනාධිපතිවරුන් එකෙකුට වත් ආරක්ශාව ඕනෙනෑ මුංඑක්ක එකට එකතුවෙලා රටකාපු මුංගෙ පන්දම් කාරයො වටෙට තියාගත්තම හරි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැම එක්කෙනාටම 2 න්නා ගානේ හිටියනම් හොදටම ඇති කොහොමද යකෝ දවසකට 60කට කන්න දෙන්නේ ගෙදර නවත්තගෙන ඉදලා 😂😂😂 පඩි නම් හා කියමුකෝ😂😂😂 කෑම බීම 😂😂
නියමයි❤ මාලිමාවට
60 වැඩි , උපරිම 30 ක් ප්‍රමානවත්
ප්‍රභූ කියන්නේ කොයි ලෝකේ ඉන්න පුද්ගලයින්ද????
Great 👍
මෙන්න මුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඕන
මයි3පාල නම් එකෙක් හිටියත් වැඩී වගේ 😂😂😂
මොනාටදරටකෑවටද
හිටපු ජනාධිපතිවරුන්ට මෙචිිචර ආරක්ෂාවක් අවශ්‍ය නෑ
එදා වගේ නෙවි කෑම් එකේ නවතින්න කියන්න
දැන් බෙහෙත් ටික හරියට පාවිචිචි කරන්න එකයි වෙන්න ඹනෙ
Hats off 👍👍👍👍
Jaya wewa❤❤❤❤❤ npp👏👏👏👏👏👏👏👏👏👏
අපිට බෙහෙත් කියල වතුර වින්දා
පල්ලිවල අහිංසක ජනතාව මැරුවා..ජනාධිපති අරමුදලට කෙලියා...අපේ බදු අරගෙන අපිටම කෙලියා.....මුන් මැරුණට අපිට කිසිම දුකක් නෑ...පට්ට හොරු...😂😂😂
Patta horu
Uba yudde kale marenna thibbe kalakanni awajathakayek uba
රට කාපු ජනපති වරු
ආරක්ෂකයෝ ටිකක් තියාගන්න පුද්ගලික ධනයෙන් ඔච්චරටම ගැටළුවක් නං,
අනික එකම ආරක්ෂක පිරිසක් දිගටම තියන්න හොදත් නෑ.
කොහොම උනත් තනියම පාරක ගියත් ඔච්චර වයසක මිනිස්සුන්ට කවුරුත් ගහන්නේ නෑ.
රටකාලකාල
Nodakin ❤❤❤❤❤ very good
දැන් ඉතින් ඕකුන්ට තියන එකම තර්ජනය වයසත් එක්ක කොයි වේලාවක හරි කූරියා ගහන එක විතරයි.ජනතාවගෙ බදු මුදල්වලින් නඬත්තු කරන ආරක්ෂක අංශ නිලධාරීන් පවා මොන හේතුවකට මේතරම් අතිවිශාල ප්‍රමාණයක් උන්ගෙ ආරක්ෂාවට යොදවන්නෙ.උන්ට ආරක්ෂාවක් අවශ්‍ය නම් උන්ටම වියදම් කරලා පෞද්ගලික ආරක්ෂකයින් තියා ගන්න පුළුවන්නෙ.මොකටද ජනතාවගෙ බදු මුදල් නාස්ති කරන්නෙ.අර කිව්වා වගෙ බල්ලො නාවන්නයි,බල්ලොන් ඇවිද්දවන්න එක්කන් යන්නයි,ගෙවල් සුද්ද කරන්නයි ඕවා තමයි ඔය ආරක්ෂාවට තියාගෙන ඉන්න ආරක්ෂකයොන්ගෙන් කරගන්නෙ.යුද්දයක් නැත්තම් ජීවිත තර්ජනත් නැත්තම් තවත් මොකටද.ඉතාම හොද තීරණයක්.පොලිස් නිලධාරීන් 60 මුන්ට වැඩි.
Hora wada kara nisa baya 😅😅😅😅😅😅😂😂😅😂😅😂😅😂😅😂😂
මහින්දගෙ බිජ්ජ ආරක්ෂා කරන්නද මෙච්චර හමුදාව...?
යාංතං රටේ බරපතළ ප්‍රශ්නය ක් ඉවරයි දැන් සියලු දේ ගනන් අඩු වෙයි
මේ අය ජනතාවට අවංකව සේවය කලානම් මොකටද මෙහෙම ආරක්ෂාවක්. දැන් රට සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ .එහෙම තිබෙද්දී මොකටද අනවශ්‍ය වියදම්.නහින දෙහින කාලේ එවුන් මරන්න තරම් පිස්සෝ නැහැ .ඒක මේ බත් බැලයාට තේරෙන්නේ නැහැ .දැන් බලයේ ඉන්න විධායක ජනාධිපතිත් මේ ඉන්නේ නිදහසේ
Niyamai❤
Horu Nisa. Bayai ekai 🐂🐂🐂🐂
නියමයි
හැටකුත් වැඩයි..තුන්දේනේක් හිටියාම හොදටම ඇතී..
දැං තියෙන්නෙ අනරගෙ රජයක්..එ නිසා බය නොවී ඉඳපල්ලා..ජාතික ආරක්ෂාව 1000%k තහවුරුයි...
අනික හිටපු ජනාදිපතිල මේ රට හරියට හැදුවනං ඇයි ඔච්චර බය
Niyamai 😂
Mahindata gadarata wala enna kiyanna. Athakota prashnayak wan na. Anika okunwa marala monawa gannada dan..okun me ratata karala thiyana dewal walata sobadahama machchara kal hari jiwath wanna eda dunnu akama pudumay. 😢😢😢
NPP ❤❤❤❤❤❤
මහින්ද මහත්තයා හමුදා කදවුරකට එක්ක ගියොත් නරකද.😂😂
ද්වේශය මිසක වාසිය
කියන්න රටට වන
යහපත කියන්න
බුද්ධි වාර්තා එලියට ආවේ කොහොමද ?
පොලිස් 12 දෙනෙක් හොඳටම ඇති ..
එච්චර ඉතුරුවෙනවනම් ජනතාවට සහන මල්ලක්ම දෙන්න පුලුවන්නේ. බදු අඩුකරන්න පුලුවන්ෙන්.බ
ඩ්‍රෙරෝ එනවනම් ආන්ඩුවෙන් දුන්න නිවාසය අයින් කරලා අනේ දාපං බං බංකරයක් ඇතුලට. 😅
කවුද අනේ මෙයාලට තර්ජන කරන්නේ 60 වැඩියි
60ක් සම්පූර්ණයෙන් වැඩියි dahadenek හොඳටම අති ඔය නාකි මිය්නො මරන්න මොකෙක් වාත් නැත
Cupiri ❤️❤️❤️
පොලීසියත් ඉවත් කල යුතුයි
පස් වෙනවා බන් කවුරුත් 😢
අපරාදේ ඩ්‍රෝනේයි, බෝම්බෙයි...
ක්ලබ් වසන්ත ට වෙච්ච දේ වෙයිද.
Npp ❤❤❤❤
කියපල්ලකෝ ඉතින් කව්ද මරන්න ඉන්නේ
ඕක ජීවත් වෙලා ඉන්න තරමට අපි අපේ සල්ලි විනාසයිඕක රටට රට බංකොලොත් කරපු එකට නම් කන්ඩම ඕනා
වල පයයි ගොඩ පයයි තියාන ඉන්න එකාට මොන ආරක්ශාවද?😅
👍👍👍
මේව නම් පහත්බලු වැඩ
මොකද කොච්චර උනත් මහින්ද කොටින්ගේ ටාගට් එකක්
අනික ඔය හමුදා පිරිස ඔතන හිටියයි කියලවැඩි පුර oT හෙවනවා නෙමෙයි නේ ,, කොහෙ හිටියත් එකම නේ
Okun hitiyath karanne arakshawa dena eka newei gedara wada Pala karala dena eka shiranthi athak hollala gedara wadak palak karala nathuwa athi EMA eka ekage wada karala dennada minissu munta Salli denne dawasakata eka welak kana minissu innawa EE ahinsakayo EE thathweta watuneth mun nisa NEDA ai Oka therum ganna Bari ot na kiyanna ubath ehe wada karada mewa dakkama ithin pohottu ballo tiper wenawa😂😂😂
දළදා හාමුදුරුවන්ට පූජා කරපු රත්තරං අරං පඬුරු සල්ලි කෝටි ගානක් අරං ඥානක්කට දුන්නා
හරි ඩෝන් එක එනවාද කියලා Airforce එක බලයි
ඔය නාකියාව දැන් කිසිදු කෙනෙක් මරන්නේ නැත
Dan meken ithuru una salli walin Ape laminta poth aran denna !
යකෝ 60ක් මදිනමි පුයිවටි ගනිල්ලා දෙඩවන්නේ නැතිව වැඩිත් එක්ක ඉන්නවා
අනේ ඕකට බයට නෙවෙයි තව හොරකම් කරගන්න කට්ටිය වටේ තියාගන්න මිසක් නාකි ඔකගෙන් කාටවත් වැඩක් නෑ......
Malimawata Jaya wawa
නාකිටිකමරන්නෑ
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
ඩොනර් පුහාර වලක් වන්න පුලුවන්ද
යකෝ අනුර හමුදාව අයින් කරල පොලිසියක් ගෙදරම දාල දීල. මෙහෙ පොලිසියේ ඉන්නෙත් රාලහාමිලා පනහක් විතර. හමුදාව වගේ නෙමෙයි රජෝ පොලීසිය රාජකාරිය අකුරටම කිරියාත්මක කොරනව. එල එල එල
ද්වේශය වැපිරුවෝ
ද්වේශයෙන්ම මිය
යන කාලයත් ඈතක
නෑ
5ක් ඇති. නාකි මරන්නේ නෑ
හොරාකාලා රට කබාසීනියා කරල ජනතාව වළපල්ලට යවල තියෙන්නෙ මේ තරම් ආරක්ෂාව තරකරගෙනද.
හොඳ වැඩේ පල් පරට්ට කාබාස්නිනියා මයිනාට
බලුවැඩ
❤️
60 ත් වැඩි..
දැන් බලන්න ඕනේ රටවල්වල කොහොමද අපේ රටේ කොහොමද කියලා ඉන්දියාවේ කොහොමද බලමු නම් හරි
MALIMAVETA jayaweva 🎉
හොරකමි කරල හිගමනයට පත්කරපු කෙනෙකුට මොන අාරක්ෂාවක්ද.
60 ක නිලධාරීන් ...... පොල්.... ගාන්නද ..... 60 ත් වැඩියි .... අපරාදෙ ? සදාකල් ජනාධිපති ධූරය බැසිල්ගෙ ලනුව කෑවෙ ....
Good decision
ඔවුන් මරන්නේ කවුද බං
අනේ ඕකා හෙට අනිද්දා වලපල්ලට දාන්න ඉන්නකොට, ලබ්බෙ ආරක්ෂාව 😂😂😂
60ක් වැඩි
👍👍👍👍👍👍👍💯💯💯💯💯
පොලිසිය 2 k dammanam athi කටු කන un buranawa me නාකි මහල්ලන් මැරිලා giyanam අපේ badu සල්ලි ithuruy me polis ඇමති කියන්නෙ ගරු ජනාධිපති කියලා yako එතකොට ara batalanda මිනී maruwat garuda