excellent band! excellent musicians!! It's a shame to hear later how the studio version turned out (too flat. Low quality presets used and midi instruments in the percussion!!). I honestly prefer this version a thousand times despite having been recorded with a phone.
දෙයියනේ Hussain Jeffry මෙතන 🙄❤😘😘
ඕනතරම් වෙලාවක් අහං ඉන්න පුලුවන් මේක .. රහසල් එක මෙහෙමනම් .. show එක පට්ට විදියට තියෙන්න ඇති . හුසේන් ජිෆ්රි කියන්නෙ ඇමෙරිකාවෙ Grammy award එකක් දිනපු එකම එක ලාංකිකයා .. ඔයා අපේ රටට සම්පතක් ලොකු ගෞරවයක් . ඒ වගේම හරිම soft speaking, humble කෙනෙක් . එකම වේදිකාවේ එයා එක්ක තාල වාදනයෙන් එකතුවෙන් මට වාසනාව ලැබුනා නිව්යෝක් වලදි 1997 වගේ මට මතක . මගේ ජීවිතේටම මං දැක්කෙ නෑ ඒ වගේ bass player කෙනෙක් . මෙතන වාදනයේ යෙදෙන හැම වාදකයෙක්ම හරිම වාසනාවන්තයි හුසේන් එක්ක එකට වාදනය කරන්න ලැබීම ගැන . මේතන ඉන්නෙ ලංකාවෙ ඉන්න අති විශිෂ්ඨ වාද්‍ය ශිල්පීන් . මගේ ලග තවම තියෙනවා හුසේන් සහ රුක්ෂාන් පෙරේරා ( Super Golden chimes Keyboardist ) එක්ක ගත්තු පිංතූරයන් ❤
දුකයි අදයි හුසේන් ජිෆ්‍රි ඔබ ගැන දන්නේ..ඔබ ලංකාවට ආඩම්බරයක්
නිරෝෂා විරාජිනි කිව්වත් එකයි නැතත් එකයි ඒ තරම් මියුසික් දෙනවා ..සිංදුවේ සංගීතයට කන් දෙක යනවා මේ වීඩියෝ එකේ jefrry ගේ playing දිහා බලන්න ඉන්න නිසාදෝ කියලත් හිතෙනවා .නිරෝෂා ට කියන්න දෙයක් ඇත්තෙම නෑ ,ගිටාර් 3 දාන වැඩ ටික සුපිරි .percussion අර break එකේ දෙන solo එක තව ටිකක් තිබ්බා නම් කියල හිතෙනවා සමහරවිට ඒක phone එකෙක් record නිසා හරියටම ඇහෙන්නේ නැතුව ඇති.සෙට් එක සුපිරි ..වාදකයෝ ගැන කතාකරන්න ඕනී අනිවාර්යයෙන්ම .එයලා දෙන support එකට නිරෝෂා විරාජිනි වෙනම ගානක් දෙන්න ඕනී.අපේ ලංකාවේ මෙහෙම බේස් ගිටාරිස්ට් කෙනෙක් ඉන්නවනම් ඉන්නේ තිලක් ඩයස් තමයි ,එතුමා international level එකේ ඉන්න ද්වැන්තයෙක්.බුද්ධික අයියා ,මහෙන්ද්‍ර අයියා ,රුක්ෂාන් අයියා සෙට් එකම ඉතින් කියන්න දෙයක් නෑ පට්ටම වැඩ්ඩෝ තමයි.අපේ ඩ්‍රම්ස් අයියා ත් ඉස්සර සෙනිත් බෑන්ඩ් එකේ හිටිය මට මතකයි.එයත් ඉතින් අද තියෙන හැම concert එකකම indoor දකින්නම ඉන්න දක්ෂයෙක් තමයි .අපේ තබ්ලා අයියා ප්‍රවීනම කෙනෙක් දක්ෂයෙක් ,ඒ වගේම චතුර ඕගන් අයියා එයත් ඉතින් දක්ෂයෙක් තමයි මියුසික් ගැන update අය දන්නවා මෙයාලා ගැන.ගායකයාට වඩා වාදකයා තමයි වැඩ්ඩා.ඒක මගේ පෞද්ගලික මතය.ජයවේවා සෙට් එකටම ❤️
Thank you මල්ලී.
Hussain jeffry the international legend nice to see him.... 👍👌❤🎼🎼🎵
Yaani eke hitye meyda? Bass player??? 😲
@@surangasampath3542 yep
Don't abuse word legend bro
Yes
The spirit of Sri Lankan musicians. Absolutely ,Hussain Jeffry is a Legend. ♥️
අම්මට සිරි වෙනව ඒ ගැහිල්ලනම්ම්.පට්ට..මාරයි.කියන්න වචන ඇදක් කුදක්ද මොකක්ද මොන ලබ්බක්ද මොන මගුලක්වත් කියන්න නැ යකෝ.ඒ තටම් ගැහිල්ල පිස්සුවක්ක්......🥺 අම්මට සිර පිස්සුවක් බොල......🙁 පිස්සු වගෙ ගැහිල්ලනම්...
Happy to see Hussain Jeffrey play a Sinhala song with Sri lankan musicians..
Hussain jeffry He is the Real Bass king ❤️❤️❤️🌹🌹
I just can't imagine how awesome the concerts version had been if the rehersal is this much cool.❤
වීඩියෝ එක බලන්න ගත්තෙ ඉස්සරහට දාල තිබ්බ බේස් ගහන කෙනාගෙ පොටෝ එක හින්ද .පට්ටම ගැහිල්ලක් ගහන්නෙ.කමෙන්ට් බලද්දි දැනගත්තෙ කවුද මේ බේස් වැඩකාරයා කියල.ජයවේවා.
Imagine, having this in your own living room..... it would be a mesmerizing experience......just wow.....
Hussain jiffry 🎸 is one of the incredible bass player and renowned musician associated with the one and only #Yanni 🎹😍😍
It's so much happy to see you with sri lankan music legends, Sir. Hussain Jeffry......
Hussain Jiffry is such a humble muso. A star legend and so down to earth. He will never say no to anybody. Great song 😍🥰
Fantastic! Sounds like a record! Best of the SL musicians!
1000000 parak meka ahuwa echcharata lassanai pissu hadenawa hussain jeffry sir ge bass part pissu hadenawa😍😍😍
හුසෙයින් ජෙෆ්‍රිරි ❤🎉
හුසේන් ජිෆ්‍රිරි ❤
ඔයාල සෙට්එක මාර lucky. Jifrry sir play කරනව දැක්කම ඇගේ මයිල් කෙලින් වුනා.
International Legend Hussain Jeffry 🎸🎶🎸🎶🎸
බුදුඅම්මෝ ඒ බේස් ගැහිල්ල ❤️🙈
What an awesome moment ,talented legends and a talented artist in one place .Wow Mr.Hussain jiffry .so great .
luck එක ultra pro max වෙන්ඩෝනෙ ඔය artist ලා ගෙදර සාලෙ තියාගෙන ප්‍රැක්ටිස් එකක් කරන්නත්.
හුසෙන් ජෙෆ්‍රි බේස් කලාවේ ලෙජෙන්ඩ් එකක් තමයි ඉතින් ඉන්ටර්නැෂනල් ගිය .. බුද්දික පෙරේරා 😇 මහී පැස්කුවෙල් 🤟 🙈 අම්මෝ පහරක් ..
Wow this sounds so amazing guys. In awe of your dynamics and feel. Every single one of you are blest indeed 🙂👍❤️
❤️❤️❤️
Best artists in Sri Lanka . Proud ❤❤
Best quality performance ❤
running parts. absolutely beautiful ❤
Superb performance. Thank you for sharing with us. It's our lucky to witness Mr. Jiffry performance.
I love that. This could record professionally in the concert
Hussain jeffry & mahendra pasquel 😍😍
Hussain jeffry.... What a legend
Hussain Jiffry Kickin ass!!
Superb music, excellent musicians, Jeffry Mahendra and other beautifully arranged
Hussain jiffry✌✌✌ 🇱🇰
Great band and feel proud of you guys❤️
හොඳ neighbors ඉන්නෙ USA, Australia ඔහොම ගැහුව නම් පොලිසියෙන් අල්ලන් යනව, මොනව උනත් පට්ට backing❤
Wooow....
wonderful, amazing, it brings me back to the good old Mount Lavinia Beach days, outstanding sound.You should record this
3:38 that is just mad. God tier bass.
Wonderful combination ❤️
Ammo... Concert eke live play karana eke video ekath puluwan nam danna... Pissu hedenawa
me dan amaruwen comment eka danne..gedara un maawa IDH gediyanda hadanawa... e tharam supiriy...putuwaka idhan kakuk nothiya uda panapu palaweniya mamaiiiiiiiiiiiiiiii
Jayawawa
Nice .and blessing
Wow legends..❤️❤️
Woow !!!Playing without effort 🔥🔥🔥
Legends ❤
Music composition by Maestro Mahinda BANDARA
good,........thanks......................................
Wow 😮😮😮 unbelievable ❤️❤️🇱🇰
Sir introduction eke notation Dena puluwanda?🥰
Very inspiring, super
Eyaaa
Bassists 😎👌
ආදරෙයි
Excellent
Wow…never seen a rehearsal studio with a kitchen in it.
Ammooo sepaaa😍😍😍
සුපිරි මචන් ....👍
Thank you machan
pissuwak 🥰🥰🥰🥰🥰
Superb
Very nise
excellent band! excellent musicians!! It's a shame to hear later how the studio version turned out (too flat. Low quality presets used and midi instruments in the percussion!!). I honestly prefer this version a thousand times despite having been recorded with a phone.
Super ❤️❤️
😍❤️
රුක්ශාන්ට මාව මතක නැතුව ඇති.මතකද මම චතුර,අර දවසක් උඹට කැම්පස එකේදි සිනා තොටක් පාට් එක ගහන්න කීවෙ.උඹ මතක් කලොත් මතක් වේවි.කොහොම උනත් උඹ එදත් වැඩ්ඩ අදත් වැඩ්ඩ.ජයවේවා මචන්.ඔය කී බෝඩිස්ට් මම නොදනිමි.හැබැයි මරුම මරු.ඒ වගේම ලීඩ් ගිටාරිස්ට්ගෙ ear ගැන නම් කියල වැඩක් නැහැ.පට්ට වාදක මහත්මයෙක් ජයවේවා හැමෝටම.
Lead guitar play කරන්නේ මහේන්ද්‍ර පැස්කුවල් , කීර්ති පැස්කුවල්ගෙ අයියා පද්මසිරි පැස්කුවල්ගෙ පුතා තමයි. සුපිරි දක්ෂයෙක්. ඒ වගේම ගොඩක් Recording වැඩ තමයි කරන්නෙ. කාලයක් සිහශක්ති Band එකේ Play කෙරුවා.
Wow 🔥
Mama kemathima bass guitarist thama
True professionals...
Thank you ...
බ්‍රාවෝ
woooohoooo...
👌🏻👌🏻❤
ඔරිජිනල් සිංදුවේ වගේම මෙහෙම live sing කරන්න පුලුවන් අය දැන් හරිම අඩුයි
Hi Chathura!!
Liked it very much beautiful composition and musicians I shared your video on my WhatsApp music group.
Blessings,
Michael
Thank you Michael.
@@ChathuraPrasadPerera Welcome I have some srilankan musician friends in my group😃
@@sreepurammike Oh really? Where are you from?
@@ChathuraPrasadPerera India
වීරවරයන්..❤️🎹🎸🥁🎧🎻❤️
Thank you malli
Bass 😍
Who else came for Jiffry?
niyamaai aiye ... ❤️🙏😍😍😍
Thank you malli
Manna reyal bass guitar Dan inna pada show
මිහිරක් දැනේවී අහලම බලන්න👇
ruclips.net/video/vqfrmdMo-rg/видео.html
බේස් ගිටාර් එක හපලා කෑවා.. 😅 What a Player..
Jeffry මහත්මයට නිකං මෝයෙන් පොල්ලෙල්ල ගියා වගේ ඇති මෙහෙ සිංදු වලට බේස් එක වනන්න ගියහම😁
3:24
Hussain Jiffry කියන්නෙ යානි සංගිතඥයාගෙ සංද ර් ශනයක වාදන ශිල්පියෙක් නේද
Ow
Meka thama realma taste eka. Lunu aduth na wadith na.
කියන්න වචන නෑ 🙏🙏
Hussain jiffry🤔🤔🤔
Yeeeeah😮
Came here because of Sir Jiffry.
Kochchara Baluwath epa wenne na meka
Vedio කරන කෙනා හුසෙන් ජෙෆ්‍රිරි ගැන දන්නේ නැතුව ඇති 😂
Vdo kare pissekda
❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️
💖💖💖
Thank you