Umandawa - Behind the scenes උමන්දාව තීරය පිටුපස කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 545

  • @niwenavlogs5739
    @niwenavlogs5739  Год назад +68

    පසුබිම් සංගීතය නැතුව නරබන්න.මේ ලින්ක් එකට යන්න..ruclips.net/video/w80BqviSU0I/видео.html

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 Год назад +38

    හරිම පිළිවෙලයි ලස්සනයි දක්ෂ නායකයෙක් පාලකයෙක් ලෙස මා දුටු වර්තමානයෙ එකම පුද්ගලයා සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ.

    • @dumindadd5609
      @dumindadd5609 4 месяца назад

      Eka atha habii u hamduruwek neme😂😂😂😂

  • @sriyaniramyalatha5945
    @sriyaniramyalatha5945 Год назад +206

    පසුබිම් ගායනය වැඩසටහන ශ්‍රවනයට මෙන්ම දර්ශනයටත් බාධාවක් මේ පිළිබඳ සිතන්න.

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 Год назад +43

    හාමුදුරුවන්ගේ ආහාර වැඩ පිළිවෙළ, උත්සාහය, පරිපාලනය හොඳයි. ආගමික පැත්ත කෙසේ වෙතත් මිනිස්සු ධෛර්යවත් වෙන්න අලුත් දේ කරලා පෙන්වන එකම ලොකු දෙයක්. මේවා කවුරුත් නොකරන නිසා හාමුදුරුවෝ හරි මෙහෙම දෙයක් කරපු එක වටිනවා. ඒත් විෂ්ණු කෝවිල් හදන ඒවා, වතුර විකුණන එක වගේ අවුල් දේවල් තියෙනවා ඒවා නම් අපි නම් අනුමත කරන්නේ නෑ.. වතුර ටිකක් නිකං දෙන්න බැරි නම් වැඩක් නෑ..

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 Год назад +2

      Kurunegala palathe wathura honda nehe. Api kaden ganneth bothale 100/ ta. Ithin eka thamai ganana. Asadarana nehe. Anika apata gedarin wathura geniyannath puluwan neda.

    • @rutv2116
      @rutv2116 Год назад +1

      Ai kadawal Wala wathura bothale nikanda denne hemadeema nikanmma labagena thami ape eunta purudu wathura wikuna eka oyata awul wage nam oya gedarin oyata ethi premanayata wathura aran yanna ethokota oyata salli walatA wathura ganna wenne na

  • @ranbimalanka1267
    @ranbimalanka1267 Год назад +44

    ඔය සිංදුව නිසා උබ කොච්චර බැනුම් අහනවද බම් 😂😂😂😂

  • @sudharmakrishanthi3457
    @sudharmakrishanthi3457 Год назад +13

    මොන කෙහෙල්මලකටද මෙි සිංදුවක් දැමිමෙි ? අහල නැති එකක්යැ. රස වින්දනයට ඒක හරිම බාධාවක්.

  • @vigithawageeda4644
    @vigithawageeda4644 Год назад +8

    නියමයි.මල්ලි.ටැන්කියූ. වීඩියෝ. එකට ❤මම.ඕමාන්.මවුබිමට.ආ.විගස.ඔතනට.එන්න.බලන්න.වාසනාව.ලැබේවා.❤❤

  • @sailwithsahansri4366
    @sailwithsahansri4366 Год назад +148

    ආගම දහම පැත්තක තියලා හාමුදුරුවන්ගේ මැනේජ්මන්ට් එක ගැන හිතමු. හැමදාම අපි කලේ කාට හරි බැන බැන හිටපු එක. පට්ටම කන්සෙප්ට් එකක් මේක. අපේ රටට ගැලපෙන පයිලට් ප්‍රොජෙක්ට් එකක්. මේක හරියනවා සන්චාරක කර්මාන්තයටයි... ස්ට්‍රීට් ෆුඩ් කාලා මහ ලෙඩේ හදාගන්න අපේ රටේ මිනිස්සුන්ටයි. ජය

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 Год назад +18

      මේක කොහොමද බන් පයිලට්එකක් වෙන්නෙ රටේ උන්ට…
      මේ වගේ ප්‍රොජෙට් එකක් මහපොලවෙ කරන්න කොතරම් ඉන්වෙස්ට් කරන්න ඔනද..?
      මෙතන ඒ ඔක්කම නිකන්, ශ්‍රමය නිකන්…
      එහෙම හදන බාන්ඩයක මිල සාමාන්‍ය මිනිහෙක්ට වඩා ගොඩක් අඩුවෙන් දුන්නත් ලාබයි…
      මේක පයිලට් කරල රටේ රෝල් කරන්න
      රටේම මිනිස්සු සිවුරැදාගන්නයැ…😂

    • @gajalanka95
      @gajalanka95 Год назад +2

      ​@@dilrukshpathirana4905 👍👍👍💐

    • @damai4603
      @damai4603 Год назад +11

      එහෙම පැත්තක තියන්න ව්වරෙ ගලවල බුදු දහම කෙලෙසන් නැතිව බැසිල්ට අන්තප්පුරයක් දම්ම නම් හොදයි

    • @tharindu6242
      @tharindu6242 Год назад +12

      @@dilrukshpathirana4905 අතපය නැති කොර උන මිනිහෙක්ගෙ කතාවක් ඕක 🤣🤣

    • @damai4603
      @damai4603 Год назад

      ආගම් ඔක්කොම පැත්තක ඔක්කොම සිවුරැ කාරයො ව්‍යාපාර කයො මැන්ජ්මන්ට් බැරිනම් ගොන් ෆොට් දාපල්ලා අවසානය ජැක්සන් ට වගෙ තමයි දන් කරලා සැප ගනිනි හැමදාම රාජ්පකෂ ලා ආන්ඩු කරන්නෙ නැහැ

  • @smadu3739
    @smadu3739 Год назад +25

    ඔයාලට පිට රටවල් වල ගිහින් ඇති තරමට වියදමි කරන්න පුලුවන්. යමක් පහදලා දෙන්න හදන කොට ඒක වැරදි විදියට සමාජ ගත කරන්න එපා. ඉඩොරේ ගිහිල්ලා ලස්සන වගා බිම් කොහොමත්ම දකින්න වෙන්නේ නැ. ඒක නුවරඑළිය ගියත් එහෙමයි.

    • @dammikanishantha2954
      @dammikanishantha2954 Год назад

      Good 👍 👍 👍

    • @nalinherath429
      @nalinherath429 Год назад

      උඔ දන්නවා රෙද්ද

    • @sayurumusicschool9578
      @sayurumusicschool9578 Год назад

      @@nalinherath429 Menna pin bathek form wela.

    • @trevino0017
      @trevino0017 3 месяца назад

      Eka atta hamada paladawwa naa kaala thiyenawa waradi hoyanna epa kunu looba epa kanna bonna pansalen,rata wadak ganna aadarshyak🎉

  • @pandulajayathilake521
    @pandulajayathilake521 Год назад +7

    අනවශ්‍ය පසුබිම් ගීතයක් ඔබගේ ඉදිරිපත් කිරීමට බාධා කරයි😢

    • @sakurajapan6815
      @sakurajapan6815 5 месяцев назад

      කෙහෙල් මල උගේ ඉදිරිපත් කිරීම කෙසේ වෙතත් අපිට අහන් ඉන්න බෑ හරි කරදරයක්

    • @kalyanisenevirathne9806
      @kalyanisenevirathne9806 3 месяца назад

      ඇත්ත ටම පසුබිම් ගායනය මහ කරදරයක්......

  • @kalyanawathimudalige7791
    @kalyanawathimudalige7791 Год назад +23

    පසුබිම් ගායනය නම් හරිම කරදරයක්

  • @noblevision2024
    @noblevision2024 Год назад +59

    මොන නිවෙන ව්ලොග්ස් ද අයියෙ මෙලො දෙයක් ඇහෙන්නෙ නෑ සිංදුවක් දාගෙන. පිස්සුවක් කරලා

  • @Frame888
    @Frame888 Год назад +54

    දරුවන්ට කඩෙට සල්ලි දීලා මයිලෝ කොකා කෝලා පැන්ටා පෙප්සි වගේ වහ බොන්ඩ අරගෙන දොනවට වඩා හොද නැද්ද රුපියල් 100ක් පිරිසිදු වතුර ටිකක් බොන එක සහෝදරයා. පිනට කන සංස්කෘතික නැතිකරන එක හොදම දේයක් උමංදාවෙ මම කැමතිම දෙයක් තමයි ඒක.

    • @dammikanishantha2954
      @dammikanishantha2954 Год назад +1

      Good 👍 👍

    • @thusharanuwan8111
      @thusharanuwan8111 Год назад +5

      වතුර ටිකක් වත් ලංකාව වගේ රටක දෙන්න බැරිනම්...කඩයක්වත් වැඩක් නෑ....මුන් ඔක්කම බිස්නස් කාරයෝ....මොලෙන් හිතපල්ලා..

    • @nalinherath429
      @nalinherath429 Год назад

      උඔ දන්නපාර තමයි

    • @PriyaKaanthi
      @PriyaKaanthi 8 месяцев назад

      Eka hari

    • @DasJayalath
      @DasJayalath 4 месяца назад

      @@thusharanuwan8111

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 Год назад +66

    පසුබිම ඇහෙන සංගීතය නැතුව තිබ්බ නම් හොදයි.....

  • @sisilpalitha9581
    @sisilpalitha9581 Год назад +25

    පසු බිමි ගායනයද.ඔබතුමාගෙ විස්තරයද අපි අහන්න ඔිනා

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Год назад +10

    Aththatama lassanata hadala thiyanawa.❤❤❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Год назад +52

    කවුරු මොනවා කිව්වත් මේ නිපැයුම් වලට ස්තුති කරන්න ඕන... කීදෙනෙකුට රැකියා අවස්ථා ලැබිලද... ලංකාව පුරාම මාර්කට් වලට දැම්මා නම් හොද බිස්නස් එකක් හැදෙනවා... තවත් අයට රැකියා අවස්ථා ලැබෙනවා.... අපෙ මිනිස්සු කරන්නේ කෙනෙක් ඉදිරියට එනකොට මඩ ගහලා ඒවා විනාශ කරන්න... ඊර්ෂ්‍යාවට... කම්මැලි උන්.. .. බුදු සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට... තව තවත් දියුණු වේවා

    • @sweenyfernando8830
      @sweenyfernando8830 Год назад +1

      👍❤

    • @dammikacooray4123
      @dammikacooray4123 Год назад +1

      💪👍👍👍👍

    • @themiyakithulagoda6279
      @themiyakithulagoda6279 Год назад +1

      ඉතින් මාකටිං වලට ආගම පාවිච්චි කරාට අවුලක් නැද්ද🤣🤣

    • @kumarweerasingha7337
      @kumarweerasingha7337 Год назад

      Ayi oba Budu saranai kiyanne. Samantha badda saranai kiyannako. 2 ma 1i. Ayath Budu keneklune.

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Год назад +33

    මිනිස්සුන්ට වැදගත් ඔයා කියන හදුන්වා දීම ...සංගීතය කරදරයක්...මේ වගෙ වැඩක් කරනකොට .. තේරුම් ගන්න දක්ෂ ගායිකාවක් .ලස්සන ගීතයක් ඒකා වෙනම කතාවක් ....

    • @sherrimurphy5332
      @sherrimurphy5332 Год назад

      කන පලා ගෙන යන නහයෙන් උගුරෙන් ගායනා කරන සින්දුව නම් කන්දොස් කිරියාවක්

  • @nissagaag
    @nissagaag Год назад +15

    වැඩේ හොදයි, මේ background අඩෙවියාව තමයි ඉවසන්න බැරි.එක අයින් කරන්න.

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl Год назад +5

    වතුර ටික හරි මහජනයාට නොමිලේ බොන්න දුන්නා නම් ගොඩක් පිං නේද? බුදුසරණයි

    • @smadu3739
      @smadu3739 Год назад +4

      රටට හෙනය තමයි හැම දේම නොමිලේම ගන්න බලා ඉන්න එක.

    • @rutv2116
      @rutv2116 Год назад +1

      Apee rate wathura nomile illanawa hebai pita ratawala watgurarh salli ape eunta heneta hitiye hemadeema nikan dena hinda kadawal walin api wathura ganne salli deela neweida kadawal wlatath kiyannako wathura bothalayak nikan dennako pin kiyala deida balanna

    • @sirimannaralahamilage2087
      @sirimannaralahamilage2087 Год назад

      Wathura walata wisadumak deela thibuna..

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 Год назад

      Wathura ethul wana then wala pinthali wala thiyanawalu. Ona kenekuta purawan yanna.

    • @dubaiboy5934
      @dubaiboy5934 Год назад +1

      eke anith patta hithuwe nadda?me pansal hadanna oya dayaka unada aduma eka rupuyalakin?🫵wathura eka hari wikunana eken thawa manussayek jeewath wenawa.

  • @bertieweligalla-fv6hh
    @bertieweligalla-fv6hh Год назад +19

    මහත්තයො මෙි සින්දුව වැඩසටහනට හෙන ඇනයක්

  • @janakiperera4892
    @janakiperera4892 Год назад +4

    Thank you අහල තිබුණා eth දැකලා තිබුණේ නැහැ යන්න ඕනෑ නේද කියලා හිතුණා ඇවිදගෙන යන්න පුළුවන් කියලා දැනගත් එක ලොකු දෙයක්

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Год назад +45

    සිංදුව මහ කරදරයක්.

    • @kanthimenike2683
      @kanthimenike2683 Год назад

      Mona unath bonna withura tikawath nikan dunnanam thamai honda Ahasin wetena wathurath wikunanna tharam ...

  • @sumanagajanayake
    @sumanagajanayake 3 месяца назад

    A pleasant presentation and a happy family too. Natural. Thanks

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 Год назад +41

    පසුබිම් සිංදුව නිසා අපහැදිලියි පුතේ.ඒක අයින් කරන්නකො

  • @TecsalaJayawardhana
    @TecsalaJayawardhana Год назад

    good job Erandima and ......glad to see you like this

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 Год назад +25

    එක්කෝ සින්දුවට ගලපෙන නටුමක් පෙන්නුවා නම් හරි.මෙ කට ඔය දෙ ඔබින්නෙ නෑනේ .

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 3 месяца назад

    ❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @chandana1136
    @chandana1136 Год назад +39

    අයියෝ ඔය සින්දුවනම් මල වදයක් ඕක නැතිව දාන්න බැරිද

  • @rutv2116
    @rutv2116 Год назад +1

    Ath giya wesak eke man nam puduma unee nirmanaselithwayata mata nam mehi weda sitina gawraneeya samanthabaddara himiyan gena denunne puduma garuthwayak wagema adambarayak .kaweu khoma bennath monawa kiwath umandawata gihinmma balanna oni watinakama denenna❤❤❤❤❤❤❤❤❤

  • @raveeshahasini7948
    @raveeshahasini7948 Год назад

    Nariyo innawa uda burana un jathiyama kawe un thamai ape hamuduruwanta budusaranai

  • @shiraniherath5363
    @shiraniherath5363 Год назад +11

    ලස්සනයි ..දවසක යන්න ඕනේ..

  • @lahiruprabhath3437
    @lahiruprabhath3437 Год назад +10

    ඔය සිංදුව නෙවෙයි අහන්න ඕන , ඒක පස්සෙ අහන්නම්.. ඒක කරදරයක්..

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 Год назад +81

    වීඩියෝව නම් හොදයි අඳෝනාව තමා දිරවන්නැත්තෙ ...🎉

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад

    Vatinava vatinava godak lassanai goda denekuta rekiyath labila harima lassanai me nam umandavakma thamai hamoma yamu me videova pala kala ayata godak sthuthi theruvan saranai🙏🙏🙏💫💫💫💫💫💫

  • @anuraperera2243
    @anuraperera2243 Год назад +11

    වැඩකට නැති sinduwak damagana කියන මඟුලක් තේරෙන්නේ නැහැ,

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 месяцев назад +4

    උමං දාව, පුණ්‍ය භුමිය තුලට,
    අපෙ පවුලේ අයත් සමග ගියා
    සත්තකින්ම,මා ගිය චාරිකා තුලින්,දුටු,ළස්සනම,ආස සිතෙන,නැවත,නැවත, ගිහින් දැක
    බලා සතුටු වෙන්නට හැකි හරිම අරුම පුදුම,තැනකි.උමංදා පුණ්‍යභූමිය.🙏🪷🙏🪷🙏🪷🙏🪷
    විස්තර අප ලියා සටහන් කරනවාට වඩා නොගියපු අය ගිහින් දැක බලා, වැඳපුදා නමස්කාරය කර ගන්නට,පිං පෑදේ වා කියා ප්‍රාර්ථනා කරමි. මෙහි නිර්මාතෘ,ගවුරවනීය, වන්දනීය,වු
    පිං වත්, පිටිදූවේ පිංවත්, ලොකු ස්වාමීන් වහන්සේ ට, මාගේ ගවුරවනිය, ස්තුති ය බොහොමයක් පිං සිදු වේවා මෙවැනි, පුණ්‍යභූමිය ක්, නිර්මාණය කලාට,එහි සෙවය කරන සියලු කාර්ය මණ්ඩලය,ඇතුලු සියලු පිං වත්,දායක,දායිකා, පිං වත්, ස්වාමීන් වහන්සේ ලාද මේ මොහොතේ සිහිකරන,අතර මේ වීඩියෝව සාදා සමාජ ගත් කල පිංවත් පවුලේ සැමටත් බොහොමයක් ස්තුතියි බොහොමයක්, පිං සිදු වේ වා නමෝ බුද්ධාහය 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Год назад +6

    උමන්දාවට ඉදිරි පසක් හෝ පිටි පසක් නැහැ .උමන්දාව කියන්නෙ චක්‍රයක් එනිසා එය චක්‍රයක් ලෙස ලෝකය ගිලගන්නා බව දතයුතුය. අප ජූලි මාසයේ ලංකාවට පැමිණ මහනුවර පොල්ගොල්ලේ උමන්දාවේ දිගුවක් ආරම්භ කරමු .ඒ සදහා භාග්‍යවතුන් වහන්සේ ඇතුලු සත් පුරුෂයන්ට සිත් පහල වේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට නිවේදනය කරමු..තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @nirmalajayanthiwanigasuriy3755
      @nirmalajayanthiwanigasuriy3755 Год назад +1

      ඒ කියන්නේ ම්හනුවරත් උමන්දාවක් හදනවද .....මහාමෙවුනා වගේ
      මේ උමනදාවම දියනුවට ගත්තොත් හොදනැද්ද ....
      මෙය දියනුකර ගත්තා නම් ඒ ප්‍රදේශයේ ජනතාවට .ජීවිතය ගෙනයන්න රැකියාවල් හැදේවී.
      නුවර ඇවිත් දියනු ප්‍රදේස...මේ ප්‍රදේසයයන් තමා ගොඩ ගත යුත්තේ ...

    • @nirmalajayanthiwanigasuriy3755
      @nirmalajayanthiwanigasuriy3755 Год назад +1

      දැන්පෑවිල්ල නිසා පලදාව අඩුයි ...
      වතුර ගන්න ක්‍රමයක් පෑවිල්ල කාලෙට සදා ගත යුතු වෙන්වා...නේද...
      පාළු ගතියක් ඇවිත් ....දැන් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට දානයටත් හිගපාඩු ඇති....
      හැමතැනම උමන්දාවල් හදන එක නොවේ මේ ප්‍රොජෙට්.එකම ගොඩ ගන්න ... කවුරුත් උදවු කරන්න ....

  • @sumithrukantha3095
    @sumithrukantha3095 Год назад +2

    පසු bim ගායනා නොතිබුණු නම ලස්සන වැඩ සටහනක්

  • @kumarividanagamage6724
    @kumarividanagamage6724 Год назад +2

    Vlog ekanam harima watinawa. Eth පසුතල සංගීතය sindu..sadda wadi. Eka nisa wisthara පැහැදිලිව ahenne naa. පසුතල sangeethe sound eka tikak adu karanna. Nathnam ඔළුව කැක්කුමක් enawa.

  • @rupasinghe765
    @rupasinghe765 Год назад +3

    බුදුහාමුදුරැවො වෙළඳ භාණ්ඞයක් නෙවෙයි.

  • @sisirasisira5159
    @sisirasisira5159 Год назад +5

    අදමද දැක්කේ හොදටම බලන්න ලසන්ත video එකක්

  • @sumithlive
    @sumithlive Год назад

    Hmm niyamai wade hodai lassanata karan yanna brother

  • @annmalani2443
    @annmalani2443 Год назад +2

    guna thama balanna one godak watinawa

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 Год назад +10

    මෙච්චර දිග සින්දුවක් ඇහුවාමයි

  • @kalananiroshana8228
    @kalananiroshana8228 Год назад +18

    ඔයා අනුන්ගේ දොස් කියන් නැතිව මේ වගේ එකක් පටන් ගන්න camera එකක් අල්ලනවා වගේ නෙවෙයි නේ වගාව ලංකාවේ ගොඩක් අය කටින් බතල හිටවනවා නේ

  • @chamindapushpakumara5541
    @chamindapushpakumara5541 Год назад +1

    ඇත්ත ඇතිසැටියෙන්.😂
    ලස්සන සිංදුවක්❤

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 Год назад

    Colombo edala yaldevi train eke eweth bahinna oni kurunegalada. Muththettugala stesion ekenda.
    Muththettugala edala yanne kohomada. Kiyanawada.

  • @DayarathnaSoba
    @DayarathnaSoba 4 месяца назад

    වෙනස අත් විදින්න. පසුව බලාපොරොත්තු වෙමි ස්තූතියි ඔබට.

  • @indikaprasadgamage1181
    @indikaprasadgamage1181 Год назад +14

    කවුරුහරි වෙනස් දෙයක් කලාම ඒක දරාගන්න බැරි වේදනාවක්, බහුතරයක් ගොබ්බයන්ට තියෙනවා.
    බල්ලා පිදුරු කන්නෙ නැති කතාව වගේ. මොන විදියකින් හරි රටට ගැලපෙන යමක් කරලා අමුතු දෙයක් කරන්න ගන්න උත්සාහයට මොනව හරි අභුත කතා කියන ඒව සමාජය දැන් ගනන් ගන්නෙම නැහැ.
    කොහොම උනත් සිවුර දාගෙන පිං බත් ගිලිනවට වඩා යමක් කරන්න උත්සාහ කිරීමම වටිනවා.
    මිනිස්සු කරන්න ඕන හාමුදූරුවො එක්ක කතා කරලා මේවට විසඳුම් හොයන එක, නැතුව තනියම වීඩියෝ කරලා සිඟිති ආතල් ගැනීම නෙමෙයි.

    • @dammikacooray4123
      @dammikacooray4123 Год назад

      Aragale nannaththaara in ekek wage

    • @sayurumusicschool9578
      @sayurumusicschool9578 Год назад

      @@dammikacooray4123 Ubala pinata denna kiyala picketing karala anthimata ranilgen kala awa kiyala api mona karannada.

  • @nishanthabanneheka
    @nishanthabanneheka Год назад +15

    ඇත්තටම හොද වීඩියෝ එක්ක අයියා.... දිගටම කරගෙන යන්න..

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em Год назад +5

    ලස්සනයි

  • @NisansalaVithange
    @NisansalaVithange 3 месяца назад

    අපි ගියා ගිය සතියේ හරිම් ලස්සනයි

  • @Ktsenarthna-zc1to
    @Ktsenarthna-zc1to 4 месяца назад +1

    වැඩෙි හෙ😊ොඳයි සිවුර ගලවලා ගිහියෙක් හැටියට කලානමි, මෙිවා තනිපුග්ගලයෙක්ගේ පැවැත්මට දානපතියන් සහ දුප්පතා අන්ඳදලා, අන්ඳවිඹ්වාසය ඇතිකරලා කරපු දේවල්

  • @Oshada-colo
    @Oshada-colo Год назад +7

    මොහු හොදම හොද ව්‍යාපාරිකයෙක්.. එපමණයි.

  • @shanti5098
    @shanti5098 Год назад +9

    අපි,ආඩම්බර වෙන්න ඕනේ අපේ රටට මෙවැනි දේ තමයි රැකගන්න බැරි මේ සඳහා කොපමණ කාලයක් ගන්න ඇත්ද මගේ හදවතින්මපතනව ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස ටතෙරුවන්සරනයි

    • @themiyakithulagoda6279
      @themiyakithulagoda6279 Год назад +1

      මේ වගේ බුදු දහම විකුණං කන එකටද ආඩම්බර වෙන්නෙ🤣🤣

    • @roshithasandaruwan-hw9nc
      @roshithasandaruwan-hw9nc Год назад

      Tho danwada pakayo mun saha mahindala merate hitapu wadakarayo okkoma pita ratawal wala dukvidinawa kiyala.mama awrudu 42passe nagiriwata awe me wage dewdathayo nisa.

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 Год назад +2

    අගෙයි♥️💐
    ඒත් සිංදුවනම් තිත්තවුණා...............

  • @anjanachathu128
    @anjanachathu128 Год назад

    ඉතා හොඳ ව්‍යාපාරික ස්ථානයක්. හොඳ ව්‍යවසායකත්වයක්.

  • @Nadeesha-h9t
    @Nadeesha-h9t Месяц назад

    ඔයා benji ltd එකේ නේද work කරන්නෙ

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Год назад

    Bohoma sthuthi. Mama hithanawa ithama sadharana vidiyata comments dunna kiyala. Meya balanna ena ayata honda guide ekak. Evidinawanam dura kochcharada kivvanam thavath agei. Bohoma sthuthi. Toilet facilities thiyenawada kiyalath kivvanam ithama hondai. Methek kal meya balanna hunga denek giyata mey wage arthavath wedak karanna hithunata obata saha pavule siyalu denata theruwan pihitai.❤

    • @chamalikumari5482
      @chamalikumari5482 Год назад +1

      Ape unta bonna nomile dunnoth un eken pavul pitin nannath balagena evi

  • @damayanthivithanage4616
    @damayanthivithanage4616 Год назад +1

    It's a tribute to Samantha Tero if the government takes this as a pilot project and continue for the development of the country leaving Thero to find the Supreme Nibbana in the late life.

  • @NirmaniSisindra-qf2dh
    @NirmaniSisindra-qf2dh Год назад +3

    Background song eka patta lassanai😅😅😅😅

  • @dineshcmr5566
    @dineshcmr5566 Год назад +2

    මට කියන්න තියෙන්නේ උමංදාව නෙවෙයි ගමේ පංසලට උනත් යන්න කලින් රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් 5ක් වත් කියවල දහම තේරුම් ගන්න අවබෝධ කරගන්න කියල.. දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය ධර්මාචාර්‍ය විභාගය කරා නම් බුදුදහම ගැන ලොකු අවබෝධයක් ගන්න පුලුවන්..
    ලංකාවේ මිනිස්සු මුලා කරන්න හරිම ලේසියි.

  • @sakunisaumya363
    @sakunisaumya363 Год назад +8

    Background music එක අයින් කරන්නකො..

  • @thilinivithanage127
    @thilinivithanage127 4 месяца назад

    මොකට දැම්මද ඒ සිංදුව

  • @priyanthapriyantha1247
    @priyanthapriyantha1247 Год назад +1

    Pasubim gayanaya nisa ahanna amarui aiye .gowibin paththen gaththoth superior wadak.

  • @Udumbara568
    @Udumbara568 4 месяца назад

    හොඳ ව්‍යාපාරයක්. මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ නම විකුණල ආදාර අරගෙන වෙළඳ ව්‍යාපාරයක් අරඹන්න වන්දනා කරන්න යන සැඳැහැවත් අය උත්සාහ ගනිත්වා

  • @thusharanuwan8111
    @thusharanuwan8111 Год назад +3

    සුපිරි බන් උඹ නම්
    ....සමන්ත බඩ්ඩට රට ඉන්න ගොන්නුත් සල්ලි දානවා...

  • @rupinithaberwthabrew1136
    @rupinithaberwthabrew1136 4 месяца назад

    පසුබිම් ගායනය අදෝනාවක්,

  • @Punsalani
    @Punsalani Год назад +2

    Lassani video eka habai pasubim sangeethaya nam karadarayak umandawe lunch eka ganna thanak nedda

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 Год назад

    Budu saranai obalata ❤❤❤❤❤malavikara ❤❤❤❤❤❤cinduwak ❤❤❤❤❤❤❤

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 Год назад

    Oya mala adonawa nethi nam videowa niyamai .

  • @indradasawalpita1063
    @indradasawalpita1063 Год назад +3

    Umandaawa patta

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 Год назад

    වීඩියෝව බලන්න හිතෙන්නේ නෑ මේ සිංදුව හින්දා

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. Год назад +8

    වීඩියො එක බලන ගමන් පසුබිම් ඝිතය අහනවා. 😂😂

  • @rkrokun7723
    @rkrokun7723 Год назад +6

    තෙරුවන් සරණයි

  • @ShyamaliRohani
    @ShyamaliRohani 3 месяца назад

    මෙය දවසින් බලල ඉවර කරන්න බැරිද

  • @travelwith7818
    @travelwith7818 10 месяцев назад

    මොකක්ද පසුබිමෙන් ඇහෙන අදෝනාව 😮😮

  • @gayaniabeysiriwardena1732
    @gayaniabeysiriwardena1732 Год назад

    Video is very good. Please take out tge horrible music. Cant hear what you arecsaying.

  • @damayanthivithanage4616
    @damayanthivithanage4616 Год назад

    how much is a ticket to enter

  • @mallikadissanayaka3319
    @mallikadissanayaka3319 Год назад +1

    පසුබිම් ගයනය නිසා ශ්‍රවනයට බාදයි ඔබේ වෑයම අසාර්තක්‍යි

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. Год назад +3

    අයියෝ මොකක්ද මේ පසුබිම ගායනය

  • @senisaelvitigala5598
    @senisaelvitigala5598 Год назад

    Kurunagala kohada thiyenne

  • @ayeshaperera-ph1gf
    @ayeshaperera-ph1gf Год назад +4

    සිංදුවට කොපිරයිට් වදින්නේ නැද්ද ...බලාගෙන

  • @dlr1991
    @dlr1991 Год назад +2

    Background music need to slow

  • @mallikakumari7313
    @mallikakumari7313 Год назад +3

    වීඩියෝව හොදවුනාට පසුබිම් ගායනය මහවදයක් .

  • @නලින්.නලින්යසරත්න

    Apo me mona vidiowakda music ekak ..balannada ahannada

  • @dayanthahewawitharana1341
    @dayanthahewawitharana1341 Год назад +9

    සමන්ත badra
    බිස්නස් කරනවා

    • @DhanuskaSanjeewa-ei2th
      @DhanuskaSanjeewa-ei2th Год назад

      වෙල් මුකටියයි නාකි රවුලයි රාජගනේ අමිමාව මතක් කරන අයට වැඩි දෙයක් අරගන්න තියනවා අමිබරැවන්ට ට නෙතරන නිවනැත්තන්ට වැටහෙන න ජතියේ පන නල නල උමන්දාවා

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. Год назад

      ඇයි ගූ රාජ්

    • @dayanthahewawitharana1341
      @dayanthahewawitharana1341 Год назад

      @@Mobilephonerepair. සමන්ත ඉස්සර la game පන්සල් wala
      හාමුදුරුවන්ට benna
      පිළිම වදිනවා
      කියලා
      Passe mu පිළිම
      දාහක් hadnawa
      ඉස්සර la දෙවියන් ta benna
      Dan vishu දේවාල හදනවා

    • @gayankumara7821
      @gayankumara7821 Год назад +1

      ඉතින් උබට ඉරිසියයි නේද

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      නිදකින් කාලකන්නි ජෙප්පො හැත්ත සාපයක්

  • @madukadesilva2745
    @madukadesilva2745 Год назад +3

    Respect to the Umandawa

  • @samanexcavator8766
    @samanexcavator8766 Год назад +1

    Budu sarani Ruwan wali maha sarajunga pihitai Jaya sihimaha bo samidu pihitai Dalad samidu pihitai Tistun kotiyak Davi pihitai mage namaskarayamawawa 🙏🙏🙏🌎

  • @AdaraLokaya
    @AdaraLokaya Год назад +2

    Background music dann epa aiye... video eka maru ❤

  • @harshaninanayakkara184
    @harshaninanayakkara184 5 месяцев назад

    Vedioes karala puruddak ne wage. Song ekak dagena pissuwak karanne

  • @mangaliwanniarachchi635
    @mangaliwanniarachchi635 3 месяца назад

    මේ අදෝනාවක් දාගෙන පිස්සු ගානියෙක්ගෙ,,ලස්සන වඩසටහන කනව

  • @thenuwara100
    @thenuwara100 Год назад +4

    කැමරාව මෙහෙම වනන්න එපා අප්පා....!!

  • @ireshanamali3142
    @ireshanamali3142 Год назад +8

    රාජාංගනයාගේ.බෙල්ලට.ලනූවක්.දාලා.ඇදගෙන.ගිහින්.පෙන්නන්න.කෙනෙක්.නැද්ද....හිගමනේ.යනවට.වඩා.හොදයිනේ.දැකලා.යමක්.ඉගෙනගනන්න.එක

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. Год назад +1

      රාජාං⁣ගනේ හාමුදුරුවෝ දම්මලා ඔයා⁣ගෙ අම්මට ෆුල් නයිට් එකක් දාල රටේ අනාගත හිතසුව පිණිස කහ බෙඩ්සීට් කාරයෙක් බිහිකරමුද නැතිනම් ගුරාජ් කෙනෙක් හරි😅

    • @nelsondesoysa303
      @nelsondesoysa303 Год назад

      @@Mobilephonerepair. .o

    • @ireshanamali3142
      @ireshanamali3142 Год назад +1

      @@Mobilephonerepair. ඌට.පූළුවන්.කියලා.ඔයාට.ෂූවර්ද?...ඕකට.එහෙම.දෙයක්.පූළුවන්.නම්.කහකඩයක්.ඔතා.ගනියිද...බහිරව.වෙස්.ගත්තු.දෙව්දත්.වගේනේ.එපා.අනේ.අම්මටනේ.හොද.කෙනෙක්.වෙන්න.එපාය

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      අනිවාර්යයෙන් මචන්

    • @gayankumara7821
      @gayankumara7821 Год назад

      @@Mobilephonerepair. මොන කාලකන්නි යෙක්ද තෝ බල්ලා

  • @nandawijethunga8686
    @nandawijethunga8686 Год назад

    උමන්දාව කොහෙද තියෙන්නෙ

  • @HemanthaWickramasingha-n8u
    @HemanthaWickramasingha-n8u Год назад

    අපෙ හාමුදුරුවන්ට දෙවි පිහිට ලැබෙවා

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb Год назад +3

    මිනිහෙකුට නොමිලේ වතුර පොදක් නොදෙන රහතාගෙන් ඇති වැඩෙ මොකද මුදල් මත්‍ර්හෙ ජිවත්වන නිගන්ඩයෙක්

    • @dilinalakmali3459
      @dilinalakmali3459 Год назад +1

      Hariyata hari oya. Boruwa thamai

    • @dubaiboy5934
      @dubaiboy5934 Год назад +1

      thopi wage harak iddi kohomada ratak hadanne tho pansala hadanna dayaka unada pako?.wathura ekek hari wikunala manussayek ta rasawak dila thiyenne.thotA eka therum ganna wath molayak.na.gon hutta

    • @sumanasiriamugoda8384
      @sumanasiriamugoda8384 Год назад

      මූට ටැප් එක හොයාගන්න බැරුව පිං තාලි ති යෙනවා යන පාර අයින්වල....

    • @ChandanaKumarasinghe-qv9lb
      @ChandanaKumarasinghe-qv9lb Год назад

      @@sumanasiriamugoda8384 සාදුගෙ යට කෑල්ලක් 😂😂😂මු

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist2619 Год назад

    උමන්දාව තියෙන්නෙ කොහෙද

  • @thewoksl
    @thewoksl Год назад +3

    හරිම ලස්සන තැනක්