මෛත්‍රීගේ හොරු ඇල්ලිම බොරුවක්. රනිල් වජිර රිෂාඩ් හොරු අල්ලපු මාව ගෙදර ඇරියා -Truth with Chamuditha

Поделиться
HTML-код
  • Опубликовано: 15 сен 2024

Комментарии • 305

  • @sadaruwansadaruwan7940
    @sadaruwansadaruwan7940 2 года назад +85

    සුපිරි 225 හොරු කියලා බයනැතුව කිව්ව එක ගැන❤️❤️❤️

    • @sumithpriyantha9699
      @sumithpriyantha9699 2 года назад +1

      222 ක් පට්ට හොරු ජව්පෙ හොරු කියලා මහින්දලා රනිල්ලා වැදගත් ඇමතිවරුන් වැදගත් කිව්වේ වාචාල නොවන කටක් ඇරලා කියලා නැහ,ජව්පෙ හොරු නොවේ

    • @sadaruwansadaruwan7940
      @sadaruwansadaruwan7940 2 года назад +2

      @@sumithpriyantha9699 මගෙනම් ඔය කිසිම් කෙනෙක්ගැන පැහැදිමක් නැ ජෙ.වි.පි
      එකෙක් මෙ වෙනකම් කිසිදු හොරකමක් අප්පු කරගන්න නොව්න එක ඇත්ත, සමහර ජනතාවට ඇති අයිතින් ජනතාවවිසින් ජනවරමකින් පමනක් සම්මත කර ගත හැකි නිති රිති පාර්ලිමෙතුවෙ සංශොදන වලට මුවාවෙලාගෙනල්ලා සම්මතකරද්දි එවටපක්ශව සහය දක්වපු එකක්‍යි මට තියන ගැටලුව, එපනත් පාර්ලි මෙතුව තුලින් සම්මත කරගැනිමට ඉඩහාදා ගත්තු නිසයි අද මාරුවෙන් මාරුවට මහින්දලා රනිලා ,උන් එක්ක ඩිල් දාපු සුලුපක්ශ වල උ හොරා කාලා වැජබෙන්නෙ, එදා ජෙවි.පි එක මහින්ද එක්ක සන්දාන ගතවුන වෙලාවෙ, jvp,කොටසකුත්, මෛත්‍රීපාල රනිල් අන්ඩුව එක්ක එකතු උන වෙලාවෙ කොටසකුත් jvp එකට නැති උනා අන්න එ නිසයි මිනිස්සුන්ගෙ හිත්වල jvpඑක ගැන කලකිරිමක් ඇති උනෙ,එකට මොන හෙතු jvpඑක ගෙනහැරපැවත් රටෙ ගොඩක් ජනතාව එවා තෙරුම් ගැන්න තරමම් අද්ද්‍යාපනය බුද්දියක් ප්‍රගුන කර්ලා නැ
      එතනයි වැරදුනෙ, අනික් දෙ අර කාර් බදු පර්මිට් එකෙක් වංචාව , පාර්ලිමේන්තු මංත්‍රි වරයෙකුට දෙන එ බදුසහනෙ මොන විදියකින්වත් වෙන අයෙක් වෙතට පවරනවානම් එකට ආදාල සියලුම බදු රජයට ගෙවන්න ඔනෙ. එක මග හැරලා
      එවා විකුනලා එ සල්ලි ප්ක්ශය නෙවෙයි කාට දුන්නත් අර ගෙවන්න නියමිත බද්ද රජයට ගෙවන්න ඔනෙ, jvpඑක එ ගැන නොදැන හිටියා වෙන්න බැ හැබැයි 225 සම්මස්තයමකරන දෙ එයාලත් කරා වෙනස එ සල්ලි පක්ශයෙ අරමුදලට දුන්න එක විතරයි.හැබයි දැනට රට හරි මගකට ගන්න නම් j.v.p එක 2025 එන්නම් ඔනෙ එක වෙනවා .සියලුම දුශිතයන්යන්ගෙ, දෙපල රජසන්තක කර්ලා වැඩෙ මුලින්ම පටන් ගන්න ඔනෙ. එහෙමකරොත් භාන්ඩාගාරය ඉතිරෙන්න රටෙ හොරක්ම් කරපු මහාජන මුදල් පිරෙවි👍

    • @lathabaddage1585
      @lathabaddage1585 2 года назад +1

      අවන්ක නිලධාරීන්ට තම රජකාර්‍යය කරන්න නොදෙන්නෙ මේ. දූශිත දේසපාලකයො,

    • @lathabaddage1585
      @lathabaddage1585 2 года назад +2

      හොරු අල්ලනව කියල මෛත්‍රීපාලත් කරල තියෙන්නෙ ජනතාව රවටපු එකනෙ, රන්ජන් කිව්ව හරි. කවදාවත් හොරු අල්ලන්නෙ නැහ.

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 2 года назад +2

      @@sadaruwansadaruwan7940 හොරා කාපුවා රාජසන්තක කරන්න හැකියාවක් ඇත්ද, එසේ කරන්න ජේවීපී අයට කොන්දක් තියෙනවා කියලා මට හිතෙනවා

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 2 года назад +48

    චමුදිත මහත්තයො ඇත්තටම ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක් ඉතාමත් පරිස්සම් වෙන්න ලැසිල් මහත්මයාත් ඉතා ගුනගරුක අවංක මහත්මයෙක් ඔබ දෙ දෙනාට දීර්ගායුශ පතමි

    • @liyangeleena2354
      @liyangeleena2354 2 года назад

      Aparade Ranjan mahatha sira gatha kala Eka karunak pahadili una..Rata kawe Eka DeesaaluwobAdaa Edalama kara...adadolar හිඟයක් gana කතාව karanawa.....අහිංසක bminissu maha මඟට දමල ...කතාව සහතික ඇත්ත mulu Ratama kawe පාර්ලිමේන්තුවේ b Lagga අදත් Lagina dasiya wisipahama තමයි ....muntawahi nathihene තමයි ...

  • @namalperera5055
    @namalperera5055 2 года назад +54

    ඔබතුමන්ල දෙන්නම පරිස්සමි වෙන්න. පර දේශපාලුවො හොඳ එවුන් නෙවි.

    • @nashvil77
      @nashvil77 2 года назад +2

      We need more like this

  • @milaxmen
    @milaxmen 2 года назад +15

    චමුදිතගෙ හැම සාකච්චාවක්ම මම බලල තියනවා හරිම කාලොචිත දේවල්.මේවා ජනතාවට දැනගන්න කතාකරන එක ලොකු දෙයක්..කෙලින්ම අහන දේ අහන ඔබ වැනි මධ්‍යවේදියෙක් මම මේ ලන්කාවෙ දැකලා නෑ..ජනතාවට අහන්න බැරි ප්‍රශ්න ඔබ මෙහෙම අහන එක සන්තෝසයි.

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 года назад +12

    ලැසිල් මහත්තයා එක්ක මමත් පාර්ලිමේන්තුවේ වසර 5ක් සේවය කළා. ඇත්තටම හොද මහත්මයෙක් අදටත් අපේ සම්බන්ධ කම් එසේමයි. අපේ රටට නිවැරැදි මාවතට ගන්න පුළුවන් වුනානම් කොයිතරම් අගේද.

    • @sunjayjay240
      @sunjayjay240 4 месяца назад

      ඔබ ඇත්තටම කිව්වා
      මෙව බොරු නෙවෙයි
      ඉතාමත් ස්තුතියි

  • @eriyaka1
    @eriyaka1 2 года назад +53

    වජිර අබෙවර්ධන කට්ට කෛරාටික යටිකුට්ටු කාරයෙක්. රනිලුත් එහෙමයි.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 года назад +1

      👍👍👍💯💯💯

    • @inokajayalath9464
      @inokajayalath9464 2 года назад +2

      සත්තකින්ම දිල්රැක්ෂි ඩයස්ව ගෙදර ඇරියෙත් මේ හොර දේශපාලුවෝ දෙන්නා තමයි

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 2 года назад +43

    හොරු ඇල්ලුවා නම් ප්‍රාර්ලිමේන්තුවෙ ඉන්න ඔක්කොම ඉන්න ඕනෙ හිරෙ එහෙම උනානම් අද ප්‍රාර්ලිමේන්තුව සුද්දයි

  • @nishanthakumara2192
    @nishanthakumara2192 2 года назад +38

    සීයට දාහක් කෙලින් කතා කරන, කොන්දක් තියන මනුස්සයෙක් 👍👍

  • @ruviniedirisinghe5190
    @ruviniedirisinghe5190 2 года назад +86

    අද හොදටම පැහැදිලි වුනා රංජන් රාමනායක කියපු දේ ඇත්ත බව

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 года назад +5

      චමුදිත උඹ ගොං හරක් නාම්බෙක්.
      ඒ මනුස්සයට වැඩකරන්න දීල නැහැ,

    • @premonline2653
      @premonline2653 2 года назад +4

      ජවිපෙ ගේමූ එක වතාවක්

    • @rachelperaud1945
      @rachelperaud1945 2 года назад

      රන්ජනුත් එයින් එකෙක්. 225 අයිති එකෙක්.

  • @gamunu2420
    @gamunu2420 2 года назад +38

    චමුදිත මෙවැනි පුද්ගලයෙක් කළ ප්‍රකාශය ඉතාම බරපතලයි. 225 ම පිලිගත යුතුයි.

    • @sarathfernando5862
      @sarathfernando5862 2 года назад +2

      Chmuditha can u please be petion to questions Mr.Lazil he is gentleman

    • @inokajayalath9464
      @inokajayalath9464 2 года назад

      @@sarathfernando5862 ofcoures Chamuditha must do it

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 года назад +16

    බොහොම ස්තුතියි චමුදිත මහත්තයෝ ..... ඉතාම වටිනා සාකච්ඡාවක්. මේවගේ සැගවුනු කතා තව කොච්චර ඇද්ද? මුන් හැමෝම හොරු තමයි. ඒක දැං හොදටම පැහැදිලියි.

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 2 года назад +17

    දේශපාලුවන්ගේ මඩිය සහ බලය වෙනුවෙන් රටේ අනාගතය.
    What lessons can we take away from these exposures regarding the future of Sri Lanka? Political influence and institutional failure. Deals for their power and self-enrichment. Lacille's services appreciated.

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 года назад +21

    පේනවනේ හොරු හොරු රකිනවා , මාද්‍ය සන්දර්න කරනවා චන්දෙ කිට්ටු ව, අපි රැවටුනා ඇති, දැන් වෙනස වෙනස් jVP

    • @eigochat
      @eigochat 2 года назад +2

      No other than AKD and the JVP the genuine patriots

    • @eigochat
      @eigochat 2 года назад +1

      Mun okkoma karanne boru!!! Okkoma Horu !!!

    • @premonline2653
      @premonline2653 2 года назад +2

      අනිවාර්යෙන්ම ජවිපෙ ගේමු මීළග පාර

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 года назад +6

    අවු 37 ක් පක්ශ දෙකේ කෙරුවව අනාගත පරපුර වෙනුවෙන් නිවැරදි ව ඉදිරිපත් කරන එකම දේසප්ප්‍රේමි
    රාජ්‍ය සේවකයා මෙතුමා
    වෙනස්වෙන්න කාලය පැමින ඇත
    තුන්වෙනි බලවේගයක් බලමු

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 года назад +4

    මෛත්‍රීපාල වාගේ ජරා දේශපාලකයෙක් නොදකින් මෙහෙම එකෙක් ජනාධිපති උනානි මුන් 225හොරු බව රටේ ජනතාව කියන එකේ ප්‍රභල සාක්ෂිය මෙතුමාගේ කතාව ඔබ තුමාට බොහොම ස්තුතියි රටේ ජනතාව දැනුවත් කලාට 👍👍👍

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 2 года назад +2

    අවන්කව වැඩ කරන මිනිහට රටේ තැනක් නෑ...බලු දේශපාලුවෝ හැම එකාවම ඉත්තෝ කටගෙන නටවනව...ඒවගේ ප්‍රතිඵල අපි අද බුක්ති විදිනව...මේ දේශපාලුවෝ පනුව හහල මැරෙයි වගේ...අවිචියේ යන්න බය නැති හැති කරේ දේශපාලුවෝ ...මෙහෙම ගසා කාලා මුන් ලබන සැනසීම මොකක්ද ...?මොනවා උනත් අවංක නිලදාරියෙක්

  • @sanjubandara305
    @sanjubandara305 2 года назад +20

    චමුදිත ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නේ .අර පරිප්පු වෙනුවට බඩ ඉරිගු කන්න කිව්ව ගං කබරයා, මදූශ් ගෙන් සාක්කුව පුරව ගත්ත නිරෝශන් ලා මොකට යැව්වා ද පාර්ලිමේන්තුවට.උන්ට මේවගේ කතා කරන්න වත් පුළුවන් ද.නියමයි චමුදිත ,,,

  • @premonline2653
    @premonline2653 2 года назад +10

    මව්බිමේ අවසන් බලාපොරොත්තුව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මාළිමාව වටා අපි හැමෝම එකතුවෙමු!

  • @risijayasrikantha998
    @risijayasrikantha998 2 года назад +9

    Lacille is a honest man He wanted to do a job of work for the country. But the corrupt politicians didn’t allow him to do it. It’s not his fault. At least he showed us that still there are courageous men in public service who do not buckle under political pressure

  • @janakajanaka2763
    @janakajanaka2763 2 года назад +7

    ඔය එක බල්ලෙකූටවත් කිසිම දවසක ආයෙ චන්දයක් දෙන්න එපා ඔය ඔක්කොම පල් හොරැ

  • @indikajbr3226
    @indikajbr3226 2 года назад +4

    ආදරෙයි සර්.කට පුරා කියන්න පුලුවන්.

  • @wishwagamana
    @wishwagamana 2 года назад +7

    ආදරණිය යාලුවනේ දක්ශයො පාර්ලිමේන්තුවට යවපල්ල , හොදටම හොදට ඉගෙන ගත්ත, දක්ෂ, පිලිවෙලක් තියෙන, පරිපාලනය කරන්න හොද දැනුමක් තියෙන, කෙලින් තීරණ ගන්න පුලුවන්, පවුල් පසුබිම හොද මිනිස්සු යවපල්ල. රෙද්ද නැතුව මේ තාත්තගෙන් පුතාට, පවුලෙ අය නෑදෑයෝ දේශපාලනය කරාට පලියට උන්ගෙන් ආපු අයට ජන්දෙ දෙන්න යන්න එපා, උඹල අම්මට තාත්තට , ආච්චිට සීයට ඕව කියා දීපල්ල . කරොත් රට මේ යන විදිය ටිකක් හරි වෙනස් කරන්න පුලුවන්.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад +17

    ඕක තමා නාගානන්ද මහතා කියන්නේ. එතුමා ගේ වියවස්ථා සංශෝධනය ජනාදිපතිවරනයකදී ජන්මතවිචාරනයකින් වියයුතුය . චමුදිත නාගානන්ද මහතා වද සාකච්චාවට ගෙනඑන්න. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @sunjayjay240
      @sunjayjay240 4 месяца назад

      හොදම යොජනාවක්
      නාගානන්ද මහතා සමග සාකච්ඡාවක්
      කරන්න
      එතූමා අමාරුවෙ දාන්න එපා

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 года назад +14

    චමුදිත very good දිගටම මෙි වගේ නිළධාරින් එක්කම කථා කරන්න

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 2 года назад +10

    Lacille well said! Keep it going!

  • @nethmi.249
    @nethmi.249 2 года назад +39

    උන් ඔක්කොම හොරු මල්ලී...(රංජා 🤣)

    • @rehanperera9032
      @rehanperera9032 2 года назад +2

      Api okkoma rawatuna nangi (didula) 03:48

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 2 года назад +16

    නියම රාජ්‍ය සේවකයෙක් ✌️

  • @ruviniedirisinghe5190
    @ruviniedirisinghe5190 2 года назад +8

    225 ම දූෂිතයන් නම් නැවත පාර්ලිමේන්තු යවන්න අලුත් තරුණයින් දැන්ම සොයන්න වෙයි.

  • @appuhamisir
    @appuhamisir 2 года назад +6

    මෙතන 225 දුශිතයින් ලු... යකෝ එතකොට අපි ඒරොප්පෙන් ගේන්න ඕනෙද ඉදිරි දේශය පාලනය වෙනුවෙන්... ? ජනතාව හැටියට අපිට පෙන්නලා දෙන විකල්පය මොකක්ද ඔහෙලා..... දැන් නම් jvp ❤️තමා... මොන බයිලා කිව්වත්... ලිදට වැටුනේ දේශපාලනය නිසා නම් ගොඩ එන්න වෙන්නෙත් එතනින්ම තමා.... එදා මෙතුමාලා මේ වගේ කෙලින් කතා කලා නම් ඉවරයිනේ

  • @nuwazapakse280
    @nuwazapakse280 2 года назад +7

    කව්රු කොහොම කිව්වත් චමුදිතගේ ප්‍ර්‍රරස්න විචාරය ගැන නම් මම සතුටුයි

  • @sandyjohn5005
    @sandyjohn5005 2 года назад +5

    Thank You for pulling everyone & everything.Good job👍👍

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 2 года назад +8

    ඔබතුමා අනාගතේට අවැසි පුද්ගලයෙක්.පරිස්සම් වෙන්න.

  • @aroshsenanayaka7041
    @aroshsenanayaka7041 2 года назад +30

    අපිට දැන් පොහොට්ටු, අලි, ටෙලිපෝන් වලින් වැඩක් නැ... ජනතා විමුක්ති පෙරමුනට විරැද්ධව දුශන වංචා චෝදනා තියෙනවාද කියලා දැන ගන්න කැමති...

    • @rohanindranath3636
      @rohanindranath3636 2 года назад +7

      දුශන වංචා චෝදනා තිබෙන්න හෝ නොතිබෙන්න ඔවුන් බලයේ සිටියේ නෑනේ. කාර් පර්මිට් විකුනලා පක්ශ අරමුදලට දාපු එක ඔවුන් ප්‍රසිද්දියේ කිවුවා. රෝහන විජේවීර ගේ සිතුම් පැතුම් වලට, AKD ට වඩා සමන්ත විද්‍යාරත්න සමීපයි. 71කේ සිරබත් කාපු මට මෙසේ කීමට අයිතියක් තියනවා. ඈත රටක සිට අපි ම්වු බිම වෙනුවෙන් හඩා වැලපෙනවා.

    • @aroshsenanayaka7041
      @aroshsenanayaka7041 2 года назад +6

      @@rohanindranath3636 මහත්තමයා හරි.. ඒ වුනත් මෙතන කියන්නේ 225ම දුශිතයි කියලා නේ.. ඒ කුලකයට දැනට ජ වි පෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අයත් අයිති වෙනවා එතකොට.. ඒක පැහැදිලි කර ගන්නයි ඕන.. අනිත් අය අපිට කොහොමත් වැඩක් නැ දැන්...

    • @thilinaedirisinghe6155
      @thilinaedirisinghe6155 2 года назад +2

      @@aroshsenanayaka7041 මේ මොහොතේ ලංකාවේ ඇති එකම අදූෂිත දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි..!

    • @thilinaedirisinghe6155
      @thilinaedirisinghe6155 2 года назад +1

      @nilanthi JVP එක කරපු එක හොරකමක් කියන්නකො..?

    • @thilinaedirisinghe6155
      @thilinaedirisinghe6155 2 года назад +1

      @nilanthi මං ඇහුවේ ජේවීපී එක කරපු එක හොරකමක් කියන්න කියලයි..

  • @SLPoliticalMemes
    @SLPoliticalMemes 2 года назад +4

    හොරු අල්ලන්ඩ ‌හම්බුන ජනවරම පාවාදීලා හොරු එක්ක ඩීල් දැම්මා කියන එක ඒ දවස්වලම පෙනුනා. පුදුම වෙන්ඩ දෙයක් නෑ මෙතන.

  • @sagarawaduge1248
    @sagarawaduge1248 2 года назад +5

    චමුදිත......කඩාපනින්නෙ නැතුව ඉවසගෙන ඉන්නවකො......ඒ මිනිහ කරන පැහැදිලි කිරීම් කොච්චර වටිනවද ?.......චමුදිත ඔයා ඔය හැම මිනිහම එකම තැටියට දාල කතා කරලා ඒ මිනිස්සු න්ට මඬ ගහන්න එපා......ඔයාට වඩා මේ රටට විශාල සේවයක් කරපු අය තමයි ඔයා interview කරන්නෙ.......ඒක නිසා ඒ අය තමන් ගේ රැකියාව තුලින් රටට ආදරේ කරපු අයද කියලා බලන්න.......එහෙම නැතිව රට කාපු දේශපාලුවන්ගෙන් ප්‍රශ්න කරන මුග්ධ ස්වරූපයෙන් හොරකම් නොකරපු වැදගත් මිනිස්සු න්ගෙ න් ප්‍රශ්න අහලා......ඔයා පොර වෙන්න හදන්න එපා......එහෙම උනොත් එදා මුරලිදරන්ගේ සාකච්ඡාවෙදි ඔයා ඇණ ගත්ත වගේ නාගන්න තමයි වෙන්නෙ.......කුජීත වෙච්ච දේශපාලකයන්ට හරි නිලධාරීන්ට හරි කතා කරන ටෝන් එකෙන්ම හොඳ මිනිස්සුන්ටත් එකම විදියට කතා කරන්න ගියාම.......ඔයාමයි පචවෙන්නෙ

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +4

    සමහරැ J V P එකට බැන්නත් ඒ පක්ෂය කවදාවත් ආන්ඩු කෙරැවේ නැ. චන්ද්‍රිකා එක්ක මහින්ද එක්ක එකතු වී රට ගොඩ නගන්න බැලුවා. හරි ගියේ නැති තැන ඒ මිනිස්සු අයින් වුනා. මෙදාපාර ජ වි පෙ ආවත් නැතත් දිනුවත් පැරදුනත් මගේ ජන්දය අනිවාර්යෙන් අනිවාර්යෙන් J V P එකටමයි. දීලම බලනවා කරන හැටි. ගොඩ ඉදන් පීනන්න බෑ කියනවනේ.

  • @sumudurasanjana
    @sumudurasanjana 2 года назад +1

    චමුදිත මහතා ඔබ කරන මෙහෙය ඉතාමත් අනර්ගයි

  • @sisiraherath2820
    @sisiraherath2820 2 года назад +17

    විකල්පය jvp පමණි දැන් ඇති අවුරුදු 72ක්ම එකම ටීම් එකක් හොරාකෑවා අපේ රට ......

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 2 года назад +1

      Ovidu vijevire thamai dan hode

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 года назад +3

      රටට jVP බාර දෙමු ,,හොරා කාපු සල්ලි ,, රාජ්‍ය සන්තකයට, වරප්‍රසාද කප්පාදු වට, නාකි පඩන්ගු දේශපාලුවෝ එලියට ,, රාජ්‍ය සේවය ජනතා සේවකයක් , කරන්න පුළුවන් කොන්දක් තියෙන්නේ දැන් jVP විතරයි

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 2 года назад +2

    Mr. Lasil de Silva is genuine person !🙏
    we need more same people to the country!
    What happen to National procurement Agencies?

  • @shashpathiraja
    @shashpathiraja 2 года назад +9

    225 හොරු කියලා කව්රු කිව්වත් රටේ ගොබ්බ මීහරක් පිලිගන්නෑ.😂

  • @anthonyrajaratnamsoosai7990
    @anthonyrajaratnamsoosai7990 2 года назад +2

    Thankyou sir your great man May god bless you

  • @hashaniakalanka6685
    @hashaniakalanka6685 2 года назад +18

    කොහොමත් UNP උනත් JVP උනත් පොහොට්ටුවේ උනත් සේරම ජරා යක්කු ටිකක් ඉන්නේ.. ඕක එදත් ඒකයි අදත් ඒකයි. හෙටත් එකයි.. මෝඩ මොන්ගල් මිනිස්සු ඉන්නකම් හැමදාම ලංකාව එකම තැනකම තමා... 😅

    • @shanaka3889
      @shanaka3889 2 года назад

      සහතික ඇත්ත 🙏

    • @gamunu2420
      @gamunu2420 2 года назад

      @@shanaka3889 මම සම්පූර්ණයෙන්ම එය අනුමත කරමි.

    • @shanaka5734
      @shanaka5734 2 года назад +1

      Jvp ekemm mata awlk penne na uba kiyahan jvp ekata ekaparakwath balaya nodi me ratedi wenath balawegayak genna puluwan wei kiyalada 🤣 pissuda ban ehema wenna kawadawath lankawa wage rataka man nam ilagata para jvp ekata denna thiranaya kara hethuwa lnkawa athule wena balawegayak enne na me paksha thnen erenna srilanka ekai unp ekai ekkla baladdi jvp eke hoda thenaka innawa

    • @SLPoliticalMemes
      @SLPoliticalMemes 2 года назад +1

      සිස්ට්ම් චේන්ජ් කරන්ඩ උදේම ගිහින් ඡන්දෙත් දාල ඇගිල්ලෙ ෆොටෝ එක ‌‌ෆේස්බුක් එකෙත් දාපු අය මේ දවස්වල නිතරම දාන කමෙන්ට් එකක් 😀

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 года назад +1

      උබලා අපිම චන්දෙ දිලා උන්ටම බනිනවා , උ හොද නැහැ මු,, මු හොද නැහැ ,මල්ලි , , uNP , පොහොට්ටුව කියලා බනිමු , ,,,මොකද jVP අපි දුන්නේ නැහැ , මුන් කියන දේවල් අහලා ,වදුරු බන අහලා , ඉවරයි මහත්තයා දැන් අපි jVP කාරයෝ උනා,, jVP ආන්ඩුවක් එන කම් නොමිලේ ,, කඩේ යනවා, රට ජාතිය වෙනුවෙන් ,,, jVP

  • @kumaramigunthanna8406
    @kumaramigunthanna8406 2 года назад +5

    කිසිම,දේශපාලකයෙකුට සාර්ථක ,ලෙස,වන්චා කරන්න,පුලුවන් කමක්,නැහැ ඉහළ ,පෙළේ රාජ්‍ය ,නිලදාරීන්ගේ සහයෝගය ,නොමැතිව. ,නමුත්,නිලධාරීන් ට,පුලුවන්.

  • @maheshika1760
    @maheshika1760 2 года назад +7

    අය්යෝ චනුදිත,සංයමයකින් ප්‍රශ්න අහන්නකෝ. කෑගහන්නෙ හරියට එතුමා හොරෙක් වගේ. 😕😒😒

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 года назад +7

    225 නිකං හොරු නෙවෙයි පට්ට හොරු.

    • @premonline2653
      @premonline2653 2 года назад

      ජවිපෙ තිදෙනා හැර

  • @nalakamunasighamunasigha578
    @nalakamunasighamunasigha578 2 года назад +9

    අද හොදයි , ඉතිරි ය ඉක්මනින් බලන්න ලැබෙවා .

  • @Socrates12
    @Socrates12 2 года назад +1

    චමුදිත මෛත්‍රීපාල සිරිසේනගේ ළඟින් ඉඳන් මේ සේරම බලන් ඉඳල හොඳ රස්සාවකුත් කරන් මිනිහා ගියාට පස්සෙ එළියට ඇවිත් එක පාරම කිසිම දෙයක් නොදත් ඊයෙ උපන් බබාල වගේ කතා නොකර,, තමුන්ල මේ රටේ දේශපාලුවන්ට කඩේ ගිහින් මේ රට විනාශ කරන්න උනු දායකත්වයට මේ රට්න් සමාව ගන්න ඕන කියලයි මම නම් හිතන්නෙ. හදවතට එකඟව මේ වගේ ප්‍රශ්ණ අහන්න පුලුවන්ද කියන ගැටලුව මට තියෙනව. චමුදිත සමරවික්‍රම මහත්මයා සිරිසේනගේ ආන්ඩුවේ දරපු තනතුර මොකද්ද ?

  • @chandanakumara332
    @chandanakumara332 2 года назад +6

    කොන්ද කෙලින් තියෙන මනුස්සයෙක් ලේකම් තුමා.. නියමයි චමුදිත අයියා

    • @nirupamabandara8007
      @nirupamabandara8007 2 года назад

      කොන්ද කෙලින් තිබ්බට වැඩක් නෑ.මේ වගේ අයට තැනක් දෙන්නෑ නෑ.225 හොරු නිසා

  • @mohamednisdar8871
    @mohamednisdar8871 2 года назад +5

    වාර්තා ටික කොට්ට යටට දැමිමාම කොහොමද ඉතින් හොරු අල්ලන්නේ කතාවෙ හැටියට එතුමා හරි රන්ජන් ඇත්ත කතා කරලා තියෙන්නේ

    • @lathabaddage1585
      @lathabaddage1585 2 года назад

      You. are an honest officer. We respect you Sir.

  • @gnanasenawijesekarawithara9789
    @gnanasenawijesekarawithara9789 2 года назад +4

    ලැසිල් ඔච්චර කෙලින් වැඩ කල අයෙක් නම්,ජනතාවට ඒ බව දැනෙනවා නේද ???
    ලැසිල් දැන් ජනතාවට වීරයෙක් බව පෙන්වන්න දඟලනවා .
    නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග සංසන්දනය කරද්දි ,ලැසිල් ද සිල්වා මේ දක්වා ජනතාව වෙනුවෙන් කර ඇති දේවල් මොනවාද ????
    බැසිල්ගේ මෙම සාකච්ඡා වහර හා maharaha පැහැදිලිවම ඔප්පු වන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතා දරන මතය සම්පූර්ණයෙන්ම නිවැරදි බව නොවේද ???එනම් නීතියේ ආධිපත්‍ය බිද වැටුණු රටක විය නොහැකි අපරාධයක් නොමැති බවත් පාර්ලිමේන්තුව තුළ සිටින 225 one දූෂිතයන් බවත් බවත් නොවේද ????

  • @udayaratnayake887
    @udayaratnayake887 2 года назад +2

    We need people like these.. unfortunately we dont have these type of real gentlemen. Lets find a new parliament with new ministers who really can serve the country.

    • @lacilledesilva9688
      @lacilledesilva9688 2 года назад

      Dear Mr. Ratnayake,
      Going on the basis of your thinking, I am sure we have more and more people who think similarly and they are people who should come under one umbrella. Thanks

  • @megha138
    @megha138 2 года назад +22

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය ප්‍රකාශක 😂😂😂🤣

    • @ensys1000
      @ensys1000 2 года назад +5

      මෙයාගෙ දේසපාලන ඈංගල් එකක් තියෙන බව නං තේරෙනව​.

    • @lemonthantirige349
      @lemonthantirige349 2 года назад +1

      අනේද කියන්නේ.චමුදිතලා.මේ වෙද්දි තොත්ත බබළා වෙළා අද.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад

    දූශිතයෙන් තොර ෆීල්ඩ්මාශල් සරත්ෆොන්සේකා මහතා ආරක්ශාව සාමය හා නීතිය ඇමතිවීමෙන් නීතිය නීතිය ස්තාපිත වේ. නාගානන්ද මහතා නීතිප්ති වියයුතුමය. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට ශක්තිය දහිරිය ලැබේවා🙏🙏🙏

  • @sunilkumara9361
    @sunilkumara9361 2 года назад +1

    True gentleman honesty is the key to success

  • @dineshkumar-gr5zn
    @dineshkumar-gr5zn 2 года назад +2

    රටේ තියන දූශිත නීතිය නොදන්න චමුදිත .අර මනුස්සයව වටේ යවනවා...

  • @asokabandara1061
    @asokabandara1061 2 года назад +2

    මනුසත්කම වැති වුන් මවනවා බං දේවත්වය 🤔අල්ලා ගන්නෙමි මම දේවත්වය😥දේවත් බව මුන්ගෙ පුකේ පිටවෙන ගූ බෙටිටය🗣️හෙට බඩ පුරවන මුන්ට හෙට රටටම රෙන්නට⚡

  • @abeygunawardena7337
    @abeygunawardena7337 2 года назад

    Mr Lascile de Silva. You must be happy in a way for doing a great job amidst rogue leaders. May you be blessed.

  • @nimalfernando3362
    @nimalfernando3362 2 года назад +2

    ඊලග වතාවෙත් පාරෙ දිගේ නට නටා කිරිබත් කකා රතිඤ්ඤා පත්තු කර කර පුලුවන් නම් ටිකට් දාගෙන පිටරට ඉදල ඇවිල්ලා චන්දය දීපල්ලා හොර කාලකන්නි පාහරයන්ට යමක් වේ නම් ජ වි පෙ න් පමනයි උන් හොරු නොවේ

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 года назад +1

    මචං ලොන්ත ලැසී ....
    එදා බලේ තියාගෙන වරදාන වරප්‍රසාධ නිසා නොකරපු දේ .... වලක්වපු දේ .... දැන් බලේ නැති වෙලාවෙ කියලා වැඩක් නෑ .... සරත් N සිල්වත්
    ඔය විදියටම කිව්වා... එදා කස්ටිය ආණ්ඩුවට කඩේ ගියා .... දැන් විසිවුනාම, බලේට එයි කියලා හැගෙන පක්ෂයක් වෙනුවෙන් .... ආණ්ඩුව දියකරන්න කඩේ යනවා
    ඒ මදිවට ටයි පොල්ලකුත් දාගෙන .... ඒකටත් නින්දාවක් .... උගත් කමෙන් වැඩක් නෑ ....
    දැන් අවලංගු කාසියක්
    ඊලග ආණ්ඩුවෙන් තනතුරු ඩෑහැ ගන්න
    දැන් ඉදලම කඩේ යනවා
    කලිසමටත් අවනම්බුයි
    ලෝන්තපෝල් ටයිම්
    නතිං විල් හැපන් ....

    • @sunjayjay240
      @sunjayjay240 4 месяца назад

      අපි. ඔබ කියන කතාව පිලිගන්නෙ නැත

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 года назад +1

    lucy we still have this kind of honest people ,stay safe

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 года назад

    මුන්ගෙ කුනු මරනයත් එක්ක වැලලෙන්න නොදි අනාවරණය කිරිම ප්‍රසන්සනීයයි.👍

  • @anurapriyanthajulian5861
    @anurapriyanthajulian5861 2 года назад +4

    Mr: Silva why you wait this much long time( more than 6 years) to reveal all these secrets?
    Anyway if you have really done as you told I respect you.
    And also really want to know with whom ( I mean politicians) can fulfill your target to an end;
    Political parties on present political arena?

    • @samweerasuriya637
      @samweerasuriya637 2 года назад +1

      Lasille
      Your presentation is good
      It would have been very much better if you present your facts with some proof when Chamuditha asked directly who tried to influence you mentioned only few politicians. As a listener I felt you were Not fully open .you wanted to evade that question Or you are not well prepared. I Hope in future progarme
      You will disclose all information .that is your prime obligations And duty as a responsible citizen of this country

  • @drrap1259
    @drrap1259 2 года назад +3

    හොදම දූශන ජෝදනා ටික හංගගෙන

  • @priyanthaudaysiri1355
    @priyanthaudaysiri1355 2 года назад +1

    Great chamuditha

  • @sunjayjay240
    @sunjayjay240 4 месяца назад

    Lacil,
    You are great person and we are ever thankful to you for these facts not fiction.
    Let the young generation know these facts

  • @josephmendis658
    @josephmendis658 2 года назад

    We need more people like Lasil ,he is a good administrator and genuine person all the time

  • @HAI_1982
    @HAI_1982 2 года назад +2

    ගොං චමුදිතයට ඒ මනුෂ්‍යයා කියන රෙද්ද තේරෙන්නේ නෑ ...බූරුවෝ...ගොනෝ....ඒ මනුෂ්‍යයා කියන්නෙ ජනාධිපති කොමිසමක වාර්තාව අන්තිමට ජනාධිපති අතට යන්නෙ,,එහෙම ගියාට පස්සෙ නිර්දේශ කරලා තියෙන දේවල් ක්‍රියාත්මක කරන්නෙ කියලා ,,,නැතුව ලේකම් කෙනෙකුට ඒවා ක්‍රියාත්මක කරන්න ,,අවසාන බලධරයා වෙන්න බෑ කියලයී...ඔය වගේ පුත්තලම් බූරුවෙක් වෙන්න එපා චමුදිත ...මුලින්ම හරියට කාරණේ දැනගනිං....

  • @premasirihewage5687
    @premasirihewage5687 2 года назад +1

    එකගයි 100%

  • @Don-jm9qm
    @Don-jm9qm 2 года назад

    We'll saying,

  • @lakshansandesh9844
    @lakshansandesh9844 2 года назад +1

    Respect ❤️

  • @gunasiridenipitiya2463
    @gunasiridenipitiya2463 2 года назад +10

    චමුදිත උබට ජීවිත තර්ජන නැද්ද ? ,,,,,,,, පරිස්සමින්

  • @malrenumaleen9116
    @malrenumaleen9116 2 года назад

    මේකෙ සමහර කොමන්ට් තියෙනව JVP එකට චන්දෙ දෙන්න කියලා හ හ හා හා හා අනුර කුමාර හිටියේ රනිල්ගේ ඔඩොක්කුවෙ අරලියගහ මන්දිරයේ යහපාලන ආන්ඩුව කාලේ අනුර යටින් ඉද්න් හොදට ගැහුවා යටින් ඩීල් දාලා අහිංසක ගොවි ජනතාව උද්ගෝෂණ කරන්න පාරට බස්සලා අනුර කුමාර යටින් කොමිස් ගැහුවා රසායනික පොහොර ගෙන්වන සමාගම් වලින් එහෙම උන් පඩියවත් ගන්නේ නැහැ කියන අයගේ පක්සෙ ගිනුම් වල මිලියන් 700 ගනන් JVP මත්‍රිලට කොහෙන්ද කෝටි 25- 30 වටින ගොඩනැගිලි , ඕකයි ඇත්ත උනුත් හොරු දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන් 225 හොරු ඕකයි ඇත්ට්ග රාජපක්සලා රනිල්ල සජිත් රාජිතලා රිශාඩ්ල, , , කිරිඇල්ලල පාටලිල වගේන හිරෙක් තමයි අනුර කුමාරත් මේ රටහදන්න නම් අලුතෙන්ම කෙනෙක් එන්න ඕන 👍🤪😀🇱🇰🙏❤

  • @SunilSunil-cg6qd
    @SunilSunil-cg6qd 2 года назад

    මෛත්‍රීපාල කලේ ද තක්කඩි රාජපක්ෂලා ආරාක්ශාකල එක පමණයි ,රන්ජන් රාමණායක හිරේ යැවීමට තක්කඩි දේශපාලුවන් ඔක්කොම වගකිවයුතුයි

  • @shiyamshi1056
    @shiyamshi1056 2 года назад +2

    Great Government Staff....

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 года назад +1

    මතක නෑ කතාව බොරුවක් . ඉදිරිය බලාගෙන ආරක්ෂා කාරී පිලිතුරු ...

  • @asokabandara1061
    @asokabandara1061 2 года назад +1

    ඇයි එහෙනමි 🤔මහානායක හිමිවරැ 🤔ආසිර්වාද කලේ මහ හොර ගති ඇති වුන්ට🤔බුද්ධත්වය😥 නිගාකර🤔🤔😥

  • @sanjeewakarunarathna609
    @sanjeewakarunarathna609 2 года назад +4

    හපොයි 62 ලක්‍ෂය, අද 69 ලක්ෂයට වෙච්ච දේමනේ.... අපේක්ෂා සුන්....

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 года назад

    දූෂිත නොවන නායකයෙක් පත් කර ගනිමු

  • @sarathabeywickrema4903
    @sarathabeywickrema4903 2 года назад

    That large lettered crawler (vertical and horizontal) is a constant disturbance to the viewer. Please try and minimize/control it. Thanks.

  • @somawgk4778
    @somawgk4778 2 года назад +2

    මේව.තව.ගේන්න.චමුදිත

  • @srimax7735
    @srimax7735 2 года назад +1

    Good ☆☆☆☆☆☆☆☆☆☆☆

  • @wndperera3751
    @wndperera3751 Год назад

    ංපාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ම හොරු නම් මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයම අසාර්ථකයි. මන්ත්‍රීවරු පත්කරන මේ ඡන්ද ක්‍රමයත් අසාර්ථකයි , දූශිතයි. රාජ්‍ය නිලධාරීන් පරිපාලන ආයතන, බැංකු , ආදියට පත්කරගැනීම සදහා අධ්‍යාබන සුදුසු කම් , පොලිස් වාර්ථා චරිත සහතික ආදී කරුණ සලකා බලන සේම තරග විභාග පවත්වා පාර්ලිමේන්තු මනත්‍රීවරු 30 කට අදාළ අමත්‍ය මණ්ඩල ටික භාරදී මේ රට කරවිය යුතුයි. ඡන්දයෙන් දේශපාලකයන් පත් කිරීම දෝශ සහිතයි.

  • @mmsindrajith8148
    @mmsindrajith8148 2 года назад +3

    මම බලං හිටියෙ
    මේ කොමිසමෙන්
    එලිවෙච්ච හොරු කව්ද
    කියල අහයි කියල...
    ඒක චමුදිතය ඇහුවෙ නෑ...
    ඇහුවනං
    ඒක ලැසිල් කියනවා...
    අනිවාර්යයෙන් රාජපක්ෂලා
    කීපදෙනෙක්ගෙ නම් එලිවෙනව....
    ඒ වෙනුවට චමුදිත අහන්නෙ
    සිරිසේන ගැන...
    කොහොමද චමුදිතගෙ
    ගේම්
    මැදමූලන බේරලා තමයි
    වැඩ කරන්නෙ....
    අපෙ උං මුගෙ ගේම් වලට
    රැවටෙනව...
    පව්...

  • @dilanthahakmananayake8270
    @dilanthahakmananayake8270 2 года назад +1

    Chamuditha, good stuffs you doing but please let guest to peak more without disturbing..

  • @srilankalife6
    @srilankalife6 2 года назад +1

    Super 👌 👍 😍

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 года назад

    ඇත්ත උවමනාවක් මෛත්‍රීට තිබුණේ නැත්තේ ඔහුව තෝරාගත්තේ මහින්ද නිසයි. මා මේක කිව්වේ 2015දී මාර්තු මාසයේදී. මගේ FB එකේ දැම්මා මෙහෙම post එක. "පොදු අපේක්ෂකයා මහින්දගේ තේරීමක් "

  • @ishanamith9414
    @ishanamith9414 2 года назад +3

    කොහොමද සක්කිලි දේසපාලුවන්ගේ ඩීල්...පර බල්ලෝ ...

  • @user-wh1ol5yi3w
    @user-wh1ol5yi3w 2 года назад

    රන්ජන් රාමනායක කියපු දේ හරියටම හරි නමුත් මේ රටේ මිනිස්සු පිලිගන්නේ දුමින්ද සිල්ව රෝහිත අබෙගුනවර්දන නාමල් මහින්ද ගොමපිලය වගේ උන් කියන දේ සිරිසේනයා යා වජිරයා වගේ උන් පහල වෙන්නෙ රටේමිනිස්සුන්ගෙ කරුමෙට රනිල ත් එකෙක් මුන්ට හෙන ගහහන්නේ නෙත්තේ මොකද පක්ස දෙක තුනේම උන් රට කනවා තම්බි න්ගෙ වෙඩේ උන්ගෙ ආගම ජාතිය වෙනුවෙන් .. උන් මේ රටේ බලය අල්ලනව අනුර කුමාර ගෙනාවත් මේකම තමා වෙන්නේ 225 ගෙදර යවල දාමු ඊලගට එනඑකා ල . හොදට කරාවි කියල අපි ලස්සන හීනයක් දකිමු මොකද අපේ ජාතියේ ඊර්සියාව කුහක කම නිසා කෝක ආවත් ඔච්චරම තමා මතකනෙ විරුවෙක් ආව හිතට දුක ඒකාටත් චන්දෙ දුන්න එක

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 года назад

    කොමිෂම ට බලපෑම් කිරීම පිලිබදව ගතයුතුව තිබුනු පියවර නොගෙන දැන් මොනවද කියන්නෙ ...?

  • @prashut
    @prashut 2 года назад

    great ...

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 2 года назад

    මේ ජඩ දේශපාලුවන් ට ජනතාව කිසිම දාක චන්දය නොදමිය යුතුයි. ...දැන් තේරෙනව දේශපාලුවන් තමයි රට විනාශ මුකයට ඇදල දැමීමේ.....ඕකුන් ට හෙණම ගහන්න ඕනේ...දේශපාලුවන් ගේ දරුවන් ගේ දරුවන් ටත් හෙණ ගහනවා. ...අපේ රට විනාශ කලාට.....

  • @erangallage3151
    @erangallage3151 2 года назад

    IS the Chairman of the UNP a suitable person to hold that position.?

  • @rasikalog2165
    @rasikalog2165 2 года назад +1

    👍

  • @walterrajaratne7682
    @walterrajaratne7682 2 года назад +1

    Dear Mr.Laciel
    Under the corrupt parliamentary system you failed to round up the rogues and finally Sirisena showed you the door. In the interview, time and time again you tried hard to convince the audience that you did not fail but for the interference. Nevertheless, now you are talking after an extended silence since your departure. What guarantee that, in the event you got one more opportunity, you will resolutely deliver goods. Time is opportune for you to fall in line with the likeminded Sri Lankans to bring these bandits to book.

    • @lacilledesilva9688
      @lacilledesilva9688 2 года назад

      Dear Mr. Rajaratne,
      As you had correctly stated, we could have done it to a finish, if the yahapalana leaders allowed us to do our job. However, I am inclined to do our part even at this stage. I think there are like-minded people who are drawing up plans in that regard. We may be able to let you all know all that in due course.

  • @athulasamarasekera60
    @athulasamarasekera60 2 года назад +3

    අයියෝ! මම ඉස්සෙල්ලා දාපු කමෙන්ටුව මකලා!
    ලැජ්ජයි!
    නාගානන්ද කොඩිතුවක්කුගේ පළමු හමුවේ ලැසිල් අපි දෙන්නාම එතැනදි හමු උනා!
    ඔබ පල්ලවත්ත සමග මා නාගා සමග!
    ඉතින් දැන්වත් ඔබට නොතේරෙනවාද?
    "ස්වයංජාත වියවස්ථාව "
    තමා එකම විසදුම කියා!👈✌

  • @Nishanhikkaduwa
    @Nishanhikkaduwa 2 года назад +1

    last part ( eka thamai mata ona ) finally ;)

  • @dera178
    @dera178 2 года назад +3

    අවංක අහිංසකයෙක් අල්ල ගෙන මඩවන්න හදනව. ගේන්නකො ඔය බළය අල්ලා ගෙන ඉන්න දූෂිතයො. ඔය ස්වරයෙන්ම ඒ අයටත් කතාකරන්න නිකම් පුහු වීරයෙක් වෙන්නෙ නැතිව..

  • @wijeldanush3987
    @wijeldanush3987 2 года назад +2

    Chamuditha aiye, puluwannam ohomama ratata adare minisssu ekathu krn api 2024 aluth ratak hadamu. Prashna pennalama wedak ne aiye. Api ekata wisadumak hoyamu.

  • @asokabandara1061
    @asokabandara1061 2 года назад

    මනුසත්කම හිමි🙏චමිදුත🙏තිරිසනුන් දැකිය යුතුමය🙏

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 2 года назад

    මුන් ලොකුම හොරුන් ඇයි මෙ රටේ මිනිසු මුන්ට කඩෙ යන්නෙ ඇයි