Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් ප්රශාද් සර් නිසා තමා සතුන්ගේ පින්තූර ගන්න ආසා උනේ .එතුමාගේ විඩියෝ බලලා තමා නිර්මාණ කරන්නේ..ඇත්තටම සුන්දර ඡායා රුප ශිල්පියෙක්..එ වගේම ඔබතුමාගේ නිර්මාණත් ඉදිරියේ දකින්නට මග බලන් ඉන්නවා..දෙදෙනාටම තෙරුවන්සරණයි
මිනිහෙක් මානසිකව විතරක් නෙවේ සෑම අතකින්ම සතුටු කරවන්න ,තැන්පත් කරන්න පුළුවන් කලාවන් දෙකක් සමාජෙට කිසිම මුෂ්ටියකින් නැතුව ලබාදෙන සොඳුරු මිනිස්සු දෙදෙනෙක් ප්රසාද් මහතා හා ලෙනින් මහතා💗
මම මේ වචන ටිකේ හදවතටම දැනුන පොඩී වචන ටිකක් තීයනවා. දරුවන් මේ දේට පුරුදු කරමු කියන එ ලස්සනම වචන හදවතට ගීලා බැස්සවගේ දැනෙනවා
අනිවාර්යයෙන්ම ......wildlife photography කොතැනද එතන උඩින්ම ඉන්න කෙනෙක් තමා ප්රසාද් හපුආරච්චි සර්.ඒ වගේ හොඳ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නත් පෙර පිනක් තියෙන්න ඕනේ කියලයි මට නම් හිතෙන්නේ......❤️❤️❤️
බොහෝම ස්තූතියි තාරක ❤️❤️
වටිනා වස්තු දෙකක්❤😍
බොහෝම ස්තූතියි විදුර ❤️❤️
දෙන්නා ම තමන්ගේ අන්තවලින් ඉහළට ම ගිය අය...දැන් තියෙන්නෙ ආස්ථාන දෙක මාරු කර ගන්න...!
බොහොම ස්තූතියි අයියේ
Nice
Thanks
Super
Thank you...
💗😍
❤️❤️
හදවතේත් ඉහළම තැනක් ගත් කේනෙක් තමයි ප්රසාද් සර්
බොහෝම ස්තූතියි රන්දුනු
@@PrasadHapuarachchiTV ❤️❤️
♥️
සර්..ලෙනින් මහතා අතේ තිබෙන කැමරාව හා lens එක මොකක්ද
සෝනි 7R 2 සමග 200-600ම්ම් සෝනි ලෙන්ස් එකක්
ජන කවියට හිතැති පරිසර වේදියා....
👍👍👍♥️
ප්රසාද් මහාතා කොහොමත් ආඩම්බර නැතුව දෙයක් කියලා දෙන කෙනෙක්
බොහෝම ස්තූතියි දිල්නුවන් ❤️❤️
❤❤
❤❤❤
මමත් ප්රශාද් සර් නිසා තමා සතුන්ගේ පින්තූර ගන්න ආසා උනේ .එතුමාගේ විඩියෝ බලලා තමා නිර්මාණ කරන්නේ..ඇත්තටම සුන්දර ඡායා රුප ශිල්පියෙක්..එ වගේම ඔබතුමාගේ නිර්මාණත් ඉදිරියේ දකින්නට මග බලන් ඉන්නවා..දෙදෙනාටම තෙරුවන්සරණයි
මිනිහෙක් මානසිකව විතරක් නෙවේ සෑම අතකින්ම සතුටු කරවන්න ,තැන්පත් කරන්න පුළුවන් කලාවන් දෙකක් සමාජෙට කිසිම මුෂ්ටියකින් නැතුව ලබාදෙන සොඳුරු මිනිස්සු දෙදෙනෙක් ප්රසාද් මහතා හා ලෙනින් මහතා💗
මම මේ වචන ටිකේ හදවතටම දැනුන පොඩී වචන ටිකක් තීයනවා. දරුවන් මේ දේට පුරුදු කරමු කියන එ ලස්සනම වචන හදවතට ගීලා බැස්සවගේ දැනෙනවා
අනිවාර්යයෙන්ම ......wildlife photography කොතැනද එතන උඩින්ම ඉන්න කෙනෙක් තමා ප්රසාද් හපුආරච්චි සර්.ඒ වගේ හොඳ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නත් පෙර පිනක් තියෙන්න ඕනේ කියලයි මට නම් හිතෙන්නේ......❤️❤️❤️
බොහෝම ස්තූතියි තාරක ❤️❤️
වටිනා වස්තු දෙකක්❤😍
බොහෝම ස්තූතියි විදුර ❤️❤️
දෙන්නා ම තමන්ගේ අන්තවලින් ඉහළට ම ගිය අය...
දැන් තියෙන්නෙ ආස්ථාන දෙක මාරු කර ගන්න...!