අනේ දෙවියනේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා ......සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා ....නිවන් ලබත්වා...🙏🏻🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏾🙏🏿🙏🏿plzz help us to get rid of Covid 19.....
Gana daviyani maga duwaga nhwasa sa maga nhwasa badawakhn toqawa idikara ganimata thyana badak duruvi maga sa maga daruwanga ladaduka sa siyalu grha apala duru wawa
උසස් පෙල විබහගය ලියන හැමෝටම ගණ දෙවි පිහිටයි 🙏🙏🙏
ඝනදෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ දුවට 2024 උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් විිමට ලැබෙිවා!!!
මාගේ අවුරුදු දහයක කිරි සිහිනය සැබෑ වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏
Maha gana diviyane mage pathum sithun hodin ista kara diwa❤❤
ගණ දෙව් පිහිට 🙏🙏😊🕉️
ගන දෙවියෝ ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරනවා සත්තයි 🙏🙏🙏
ගණදෙවියනේ මට මානසික සැනසිම සතුට ලබාදෙන්න දෙවියනේ මගේ මුදල් ගැටලු වලට පිහිට වෙන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ සාදු සාදු සාදු
උතුම් ගණදෙවිදුන්ගේ පිහිටෙන්
මට නීරෝගී බව ලැබේවා
අසනීප වලින් පෙලෙන සියලු දෙනාටත් ගණදෙවිදුන්ගේ පිහිටෙන් නීරෝගී බව ලැබේවා
මේක අහන හැම කෙනාගෙමත් මගෙත් ප්‍රාර්ථනා ඉටු වේවා ❤️
අනේ දෙවියනෙ මට ලොතරැයි දිනුමක්ලාබාදෙන්න
🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
@@samankumara4725 \(-ㅂ-)/ ♥ ♥ ♥
100% මගේ බලාපොරොත්තු ඉටු උනා දවස් දෙකකින්.....දෙවි පිහිටයි හැමෝටම
Oya khmd meka kre kynnako
@@dilanigunarathna573 mannam rata nidaganna kalin thama ahuwe man loku prshnek hitye...ahana gamn deviyanta hama dukakm qwwa.
@@sanduiresha8544 ade iddi ahuwata kamak nadda...
මට තියන එකම ලොකුම ප්‍රශ්නෙ ගනන් ප්‍රශ්නෙ ඒක මේකෙන් විසද ගන්න පුලුවන් වෙයිද...
විදෙස් ගත වෙන්න බලාපොරොත්තු සිටින සියලු දේනා ගේ පැතුම් ඉටු වෙන්න
අද මට පිහිට උනා වගේ මට හැමදාමත් පිහිට වෙන්න දෙවියනේ. විශ්වාසයෙන් අහන්න අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා 🥺♥️
ගන දෙවියනේ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා මගෙ හිතට හරි බයයි මොකද මගෙ ජීවිතේ දරුවො නිසා සිද්ද උන දේවල් නිසා මං හරි බයෙන් ඉන්නෙ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා මං දුක හිරකරගෙන් හිටියෙ මැරෙන්න හිතුණා අනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් එහෙම දේවල් සිද්ද වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මේ මගෙ කුසෙ සිටින දරු පැටියා නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැති නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා දරුවා ආරක්ෂා කරන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි ගන දෙවියන්ගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
බුදුසරණයි
Amma...ruwanweli maha seyata yanna....oyage duka me hemadema ethanadi sihi karanna uthum maupadaviya lebewa.
Angulimaala rahathan වහන්සේගේ pihitai .
Budu saranai Amma 🙏
Budusaranai oyata..
මගේ දැනුම , මතකය අවදි කරවලා දෙන්න දෙවිදුනී
ඒ වගේම මේ ගාථාව අහන හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉටු කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය ගනේශ පාහිමා 🙏
ජය ගනේශ රක්ශමා 🙏
🙂🙏🙏🙏🙏🙏🙏🙏🙂
🙂🙂🙂🙂🙏🙏🙏🙏
🙏🙏🙏
Mata rata yamata udaw karanna.daruwanta hitha deela rata yama ikman karala udaw karanna.obthuma kamathi bodiyakin budun dala niwan dakinna
🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් දෙවියනේ මගේ වතුර ප්රශ්නය විසදුනා ඉදිරියටයටත් වතුර ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි දෙවිපිහිටයි
මගේ අම්මා, තාත්තා සුවපත් වෙත්වා..... මට හොදට ඉගෙන ගන්න ලැබේවා ගනේෂ් ❤🙏
🙏❤️ esema wewaa ❤️🙏
@@malshanileelananda2457 gam
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 mage petum itu wewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙය සත්‍යයි..💜️
විශ්වාසයෙන් අහන්න මටත් හොද ප්‍රතිඵල තියෙනවා ,,
ගණදෙවියන් වහන්සේට ගොඩක් ස්තූතියි ..🙏
Gana deviyange pihiten mge pe g uma mudal. Ma hatta lebbewa
❤️
🙏🙏🙏❤️
Matath ehemai hoda prathipala thiyenawa
matath ahamai
මෙය සත්‍යයකි ගණ දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබුනා මට කතා නොකර හිටපු කෙනා දැන් කතා කරනවා මට හරි සතුටුයි .ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය මගෙ ආදරෙයට හැමදාම ලැබෙන්න කියලා මම ඉල්ලන්නේ තෙරැවන් සරනයි ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
🤣🤣🤣🤣🤣🤣
මා සිතන දේ ඉටු වේවා ගන ගන දෙවිඳුගේ පිහිට ලැබේවා
අනේ මගේ මුදල් පුශ්න නැතිවෙලා යහපත උදාකරල දෙන්න ගන දෙවියනි
@@suwarnamallika164mmmmmmnbmnnnnnmbmmnmnmmmnmmmmmmmmmmmmmmmmmmmmmmnnnnnnn...............😢
කොච්චර කාලයක් ඇහුවද ඔයා
සාදු සාදු සාදු උතුම් දෙවියනේ මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදුසරණයි දෙවිපිහිටයි
මගේ දරුවෝ හොඳටම අසනීප වෙලා.බෙහෙත් වලට අඩු වෙන් නෑ...ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් නරෝගී සුවය ලැබේවා!!!
Mamath mage swamiyath mage daruwath kalaw pinak we nam eyama punya sakthiyak wi obe daruwanta leabewa ein daruwan niduk nirogi bawa labathwa budu sarana lebewa uthum gana dew manthraya beathiyen ahanna deviyan uda karanawa meya pudumakara sathyak oyala heamoma suwapath wewa
අනේ ගොඩක් පින්..ඒ පාර්ථනාවට.
gana deviyanta padurak ain karana aniwarenma oyage daruwata ekmnta suwaya lebewa 🙏🙏
Ikmanin suwa labewa budusaranai
අනේ ගන දෙවියනේ මගේ කිරි සිහිනය මේ මාසේම හැබෑ කරලා අපේ පවුලේ සතුට වැඩි කරලා දෙන්න.ගන දෙවියන්ගේ පිහිටයි.
අනේ මගේ කිරි සිහිනය සැබැ කර දෙන්න මේ මාසේම.ගන දෙවියන්ගේ පිහිටයි
Anedaviyane..maga.bbala.poruttuwda..ita.ikmanin.itu.kara.danna.matubudu.wnna.pin.anumoddanwawa.
ගණ දෙව්යන්ගේ පිහිටෙන් කිරි සිහිනය වෙනුවෙන් බලා ඉන්න මම ඇතුලු සියලු අම්මලාගේ කිරි සිහිනය ඉක්මනින් සැබැවේවා 🙏🙏
@@diltharu7538 mn pregnat akke 😘
@@thakshiladamayanthi3534 mokadda ?
ගණ දෙවියන්ගේ සිහිට මටත් මගේ දරැවන් දෙදෙනාටත් පවුලේ සියලූම දෙනාටම ත් ලැබේවාසියලූම දූක් කරදර නැති වී සතුට සමාදානය උදාවේවා දෙවියනේ
මේක අහන මගෙත් හැම කෙනාගෙමත් ප්‍රාර්ථනා ඉටු වේවා❤🙏
ගණ දෙවියන් අපි ඉල්ලන හැම ප්රාර්ථනයක්ම ඉෂ්ට කරනවා . අපි ගාව හැමදාම ගණ දෙවියන් ඉන්නවා . මේක සත්‍යයකි . මගෙ ප්‍රාර්ථනය වගේම මෙ හැම ප්රාර්ථනයක්ම ඉෂ්ට වේවා 🙏🙏🙏
ඉගෙන ගන්න හැම සහෝදර සහෝදරියකටම ,ඉතා උසස් ලෙස ඉගනිමට ශක්තිය ධෛරිය ලබා දෙනු මැනවි ගණ දෙවියනේ 🙌🙏🙏
මන් මෙක ඊයේ ඇහුව්වා ,අද මගෙ ප්‍රාර්ථනව ඉශ්ට උනා, 💗💗💗💗💗💗🙏🙏🙏 මෙක හැමොම අහන්න අනිවාර්යයෙන් ඔයාලගෙ ප්‍රාර්ථනාවත් ඉශ්ට වෙව්...
Mukdd prarthana kale
Oya mokakda parthana kale
@@sajeperera113 amma hospital eke godak amaru wela admit wela hitiyee ,pahu wada gedara awa amma hoda wela
Ehamada mawath kenek block karala...dan mas 5 katath vadi...mn call ms kalata eya mukthma ewanne naha...mata eyawa one....mn meka dn dawas 3 k idala ahanna gathe....mata e de labadaida
Oya kohomada e de illuwe...matath udau karannakoo
මෙික අහන හැම කෙනාගෙම මගෙත් හිතේ තියන දේ ඉශ්ට කරලා දෙන්න ගණ දෙවියනි ^🙏🙏🙏
නේ රත්තරන්ගන දේවියනේ මගේ අදරනිය අමිමගේ අසනිපය ඔබ වහන්සෙගේ බලයින් ඉක්මනට හෙද වෙිවා
ඔබ වහන්සේ මගේ ප්‍රාර්ථනා ඉටු කර දුන්නට පින් සිදු වේවා !
Ane deviyane mage demaupiyo dennaa mage daruwo siyalu dena araksha kara dewa .mage rate korona turan wewa
ඉක්මනින් සුව වේවා
Ekmanin suwa wewa!
Ana maga gana daweyana අපගේ nivasa padie pala nitarama uda phla yana daruvan dadana oba vhasaga pheta n arksa karat va
මට හොදින් O/L සමත් වෙන්න පිහිට වෙන්න ගණ දෙවියනේ !!! ජය ගනෙශ 🌹🌹🌹
Asema vave
ආදරනීය ගනේශ් මට මගේ ප්‍රශ්න විසදලාදෙන්න
i88yiiiirtii8iiiiiiiii8ii8rii8iirii8iriiiiiriririi8iriiiiii8iiiriiiiriiiiiiriiriiiriiiiiiiiiriiriiiriiiiiitiriiriiiiriiiitiiiiiiriiiiiiiiitiiriririiiiiiiiiiiiiiiiiiitiiriiiiiiiiiririririiiiiiiiititiiiiiiiiriiiriiiiiiitiiiri8iitiiiiiiiiiiririiiiiriiriiiiiiiriiitiriiiiiiiiiiiiriiiriiiiiiuiiuiiiiiiiiuititiiiiiriiiiiiiiriiiiriiiriiiitiiiii8tiitiiiyiiiiiiiiriioiiiryiiiriiiiiiiriuiiioiiiiriiirriiiiitiiiiiiiiiiyiiiiiiuiiiiriiiiiiiiiiiiiyitiiiriiiiiuiiiiyuiiiiiiiiuiiiuiiiiiiiiiiiiiiiiioiiiyiiiiuiiiiiiiyiiiiiyiiiiiiiuiiiiiiiiriiiiiiiiiiiiiiyiyiiiiiiiiiitiiiiiiiiiyiiiiiiiiiiiiiiiiiiiiiitiiiiiuiiiyyoyiiiiiiiiiiiiiitioiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiyiiiiiiiiiiiiiiioiiyiiiiiiiiiyiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiyiiiyiiiiiiiitiiiiuiiiiiuuiiiuiiiiiiiiiiiiiiiiiiyiiiiiiiyiiiiiiiiiiuiiiiiiuiiiiiiiuiiiiiiiiiiiiiiyyiiiiiyiiiiitiiiiiiiiiiiiiiioiityiiiiiiiiuiiiiiiiiiiiitiiiiiiiiiyiiiiiiyiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiitiiiiiiiyiiiiiyiiiiiitiititiiiiiriitiiiiiiiiiiiiiiiiiiiiiiiiiitiiiiiiiiiiiyiyiyiiiiiiiitiiiitiiiiiyiiiiiyiiriiiiiiiiiitiiiiiiiiiiityiiiiyiiiiitiiiiiiiiiiiiiiiiyyiiiiiiiiyiiiiitiyiiiyiiyyyiiiiyiiiiiiiiiiiiiiiitiiiiyiiityiiiyiiiiiiiiiiiiiiiiiiiiitiiiiiiiiiriiiyiiiiiiittiitiiiiiiiiiiiiiiiiytiiiiiiiiiiiiiyiiiiyiiiiyiitiiiiiiiiyiiiyiittiiiiiiiiiiiuiiiiyiyyititiiitiyiiiiiyiiyiiiiiiiiiitiiiiiyiiiitiiiiyiiiiiiytiiiiiyiiiiiiyiyiyiiiiiiiiiiiiiiiuyiiiiiiiiitiiyiiiiiiiiiyitiiyiiiiiiiiiiityiiityiyiiiyiitiiiiiiiiyiiyiiyiiiitiiiiititiiyiutiyiittyiiyititiiiiiiiiiiiiiiyyiyiiyiiiyiryiitiytiyiiiytritiiiiiiiiyiiyyiyiitiiitiyiiyiiytyriiriiiiyiuiiirioirii8irir8iiiiiiiyiiiiyiiiyiiyiiiiiiiitiiiiiiiiiiiiiiyiiiyuiiiiiiiyiiiyiiiiyiiiiiyiiyiiriiiiuiyiiiiitiityiriiiiiyyiiiiiyiityiyiitiiiuiiiyiiytiiiittityiiiiiiyiiyiiitiiiiiiiiiiiiiiituiiiiiiyiituiiiyyyiyiiiiiiyuiiiiyiiiiiiyiiiiiii8riiiiiyiiiiitiiiiiitoytiiiyiiiyyyyiiiyiuiiyiiytiuiiitiiiiiitiitiiyiiiiiytiiiiiiiiiriiiiii8iiriiiriiiiiiiiriiiriiriiiitiuyiryiitiiriuitiitiyiiiiiiyyiiiittiiyiiiyytiitiyiityuitiiyiiyiiittiitiiiyiiiyiitiiiiiiiyitiyiyiuiiyyiyiiiiitiiiyityiyyiritityrttiitituiyitituyiiyyuitiiuiyytittiiiiyitiiiyyiiyuyityiiiiyiirtuyuiyiiiyiyiiiriyiiyiyiyiiyiiiiiiyiityyyuiyttiiyuyyiiiiiiititiuiiyyyiyyiuyiiyyrtyuyiitiiitytuiiiuyiuyiyiiyyuiyriiiyyiitiyiiuuyytiyyittyyiyyiyiyiriyiyiytriiiiyuiyytuiyuiyiuyyiiyriiiriyititittttyyyuyittiytutiyitrtyyiyiyiytiyyyiuiyiuriiyiyyiyitiiiiiiiittyttiyurtrtitryytitryiiii8iiri8iiityyitititiyitriiitiiryyyuytyiyiiiiyiyiyiyyiyiyiyiiyyyiyyytyyyyuitiyiiytiyyytytyyiyyii8ii8tyyityyttyyrtiytiutyiyyyiiytiytiyiyyititiiytiyyyrriyuittyyyiiiiyyiyyutiyityyitriyyyuyyyyyiyuyyittiyyttytyyityyyutyyyuyyiutyitrryiyiiiriii8iiii@@shyamalimeriyan3983iiiiiiiiyii8iiiiiii8i8riiiiii o99999o999r999io99oooioooooo9iyyuitrtytytiyoooooioioi8oiiiooiiii8iri8iityyytiyitiitiyyyttyutyyiyyyittriuuiyiyyyyitiyyirryyyyuyyutyyyyiyyyiiuyytyyytyiyyytytyiyyyryuiyyuyyiytyyyyytiyutrtyyiiryiytyiyyuyiryttiyyyiyyyttytyuiutrtiyuriiioiiotiyyuyruyiyiyyyiyytyyyirytuyuyyiuitoyytytitytyiiyiyiyutyyityyyyiyyriyyyuyuitytyyyiytyyttyyryiityrtyiyityyyyityyyiritityytiyytyityryyityiyyyytitryyyiyioyyutyyru88iiiyiuyyiyiyiuytyyiuyyyityyyyyturyuyyyyituyyiytyiytyyytyyyiyyrrtytityittyitriiyttyiytityttyyiiutyttiuyytytytiyuuiyyytyiiytyryyyytyyyyyytyyyttiyutyttyyrtyiyiyyyyityruyyitytyyyiyytyirtyyiyttyyuyiyirtyyiryuityooyyutrtutyyuiyiyryuyryitiiyityytiiyiyyyyytiiyiryyyyttyuiyryttrtirtiyittiiiiyyuiyytttytiytytyyyyttyyyyiryyityyyiytiyrytyyiyrytiyyyryyiiyiutytiyyyiryiyttutuyyyyyyyy8iii88t8iiiii88i8ri88ri
🙏🙏🙏
Ane dewiyani mtth asrirwad karanna
ගන දෙවියන්ගේ පිහිට අපිට ඇත්තටම ලැබෙනව මම දුකින් ඉන්න හැම වෙලාවකම ගන දෙවියන් මට උදව් කරනව ගන දෙවියනව විශ්වාස කරල ඔයාල හදවතින්ම වදින්න අනිවරෙන්ම ඒක හරියනවා ජය ගනේශ්..
Eka aththtama thamaa
Aniwarenma
Mage rattarun ganadewiyants namaskara wewa!!!!!!!!!!
Ekanam Aththa 🙏
Bohoma hodai mata saahenna pihita tiyanaya
හෙට ඔලිම්පියාඩ් තරගාවලිය හොදින් මුහුණ දී අති සාර්ථක ලෙස ජය ගැනීමට වාසනාව පහළ වේවා!!!
මේ වසංගතයෙන් මේ මුළු ලොකයම අරක්ෂා කරලා දෙනු මැන ගණ දෙවියනේ 🙏🙏🙏
ඵධඣපෂනඩනඡෞ
Birthday BEN10
ගණදෙවියන් ජීවමානයි..❤
ගණදෙවියො තමයි මගේ හොදම යාලුවා....හැමෝටම ගණදෙවි පිහිටයි🕉🕉
මම අදහන්නේ ඝන දෙවියන් ඝන දෙවියන්ගේ පිහිට සියලුම දෙනාට ලැබෙිවා
මම අදහන්නේ ඝන දෙවියන් හැමදාම පහන් තියලා ඝන දෙවියන් වදිනවා ඝන දෙවියන්ගේ පිහිට සියලුම දෙනාට ලැබෙිවා
ගණ දෙවියන් ගේ බලයෙන් මට පාඩම් කරන දෙවල් මතකය ලැබේවා 👧👧👧👧👧👧
ගන දෙවියන්ගේ බලයෙන් සයලු දෙදේ තමෝදකම්.
උතුම් වූ ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ ප්‍රාර්ථනාව රුපියල් ලක්ෂ පහක මුදල මා බලාපොරොත්තුවෙන් ඉන්න මුදල මේ මාසය තුළ මා ඉල්ලූ ඒ මුදල මට ලැබේවා ගණදෙවියන්ගේත් පිහිට ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මට ලක්ෂ පහක මුදල ලැබේවා ලබාදෙනු මැන විදෙවියනේ නමස්කාර වේවා උතුම් ගණ දෙවියන් වහන්සේට🙏🙏🙏🙏🙏
මේක ඇත්තම ඇත්ත ..ගනේෂ් තමා මගේ හොඳම යාලුවා.ආදරෙයි මගේ ගනේශ් දේව්
ඔයාට මෙක හරි ගියාද
මන් හැමදාම මෙක අහනවා...තාම මට කිසිම ප්‍රතිපලයක් ලැබුනේ නැහැ
❤️❤️❤️❤️❤️❤️❤️
@@sajeperera113 අනිවාර්යයෙන්ම ඔබටත් ප්‍රතිඵල ලැබේවි..
මේකනම් සම්පුර්ණ සත්‍යක් 🥺🙏
ගන දෙවියන් සැමදා අප සමග සිටිනවා 😊🙏
7 I
Daru u
7
8
Vulnerable yyy
මගෙ හිතෙ තිබෙන දුක් නිවෙවා දෙවියන්ගේ පිහිට ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් ගනේෂ් දෙව් පිහිටෙන් මගේ පුතා උසස් පෙළ විභාගේ සමත් වේවා අද දින මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා බුදුසරණයි දෙවිපිහිටයි
ගණදෙවියන්ව විශ්වාස කරන්න එයා අපි ගාව ඇත්තටම ඉන්නවා . 😊😊😊🌹🌹🌹🥀🥀🌺🌺
Aniwaren
Ow eththemai innawa
Hmmm ඉන්නවා 🙏🙏🙏🙏
♥️🥰🥰🥰
ඇත්තටම ඒක ඇත්ත...
අනේ රත්තරන් ගන දෙවියනේ මගෙ පුතාට පිහිට වෙන්න පොඩි පොඩි අසනීප නිසා දුක් විදින මගෙ දරුවට සෑම ප්රතිකාරක්ම සාර්ථක කර ගැනීමට තියන බාධක දුරු කර දෙන්න දත් සම්බන්ධ වෙන හැම කටයුත්තක්ම සාර්ථක කර ගැනීමට පිහිට වෙන්න මා විසින් මේ තාක් කරන ලද පිං උත වූ ගන දෙවියන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
ගනදෙවියනි අපෙ පවුල සතුටින් වැඩි කරලා දෙන්න හැම දෙයක්ම සුබ වෙන්න ඕනි.ගන දෙවි පිහිටයි🙏
අනෙ ගන දෙවියනෙ මේ ණය ගෙවීමට මට මාර්ගය ක් හදල දෙන්න ඔබ වහන්සේ පිහිට විතරයි මට තියෙන්නේ ඔබ වහන්සේ හරිම කරුණාවන්තයි කියලා මම දන්නවා මට උදව් කරන්න දෙවියනෙ මා කරන ලද සියලු කුසල් ඔබ වහන්සේ ට මම අනුමොදන් කරනවා
තව මොහොතකින් විභාගය ලියන මගේ දුවට එය ඉතා පහසු වේවා. අැයගේmedicine සිහිනය සැබෑවක් ම වේවා
මේ ගාථාව හිතට සහනය ගෙන දෙනවා. ඔබතුමන්ලාට ගොඩක් ස්තුති. මේ ගාථා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
කොරොනා මේ ලොකේ න් තුරන් වේවා අපේ රටේ ම්නිස්සු ආරක්ෂා වේවා
ගණූ කියන්නේ අැදහිල්ලක් විතරක්ම නෙමෙයි වචනෙන් කියලා නිම කරන්න බැරි මහගු සම්පතක් ... ඔ්නිම කෙනෙක් පවිත්‍ර සිතුවිල්ලකින් දෙයක් ඉල්ලුවෝත් ගනූ අනිවාර්යෙන්ම පිහිට වෙනවා . එ් තරමට ගනූ හරි හොදයි 🙏💖
ඇත්ත..👍
ගණදෙවියනේ මට මානසික සැනසිම ලබාදෙන්න චන්නගේ අවංක ආදරය මට ලබාදෙන්න ගණදෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
ගනපති දෙවියණි ඔබවහාන්සෙගෙ ආනුභාවයෙන් මෙි මුලු ලොකයෙම වැලදි ඇති වෛයිරසය තුරන් වෙිවා
අනිවාර්යයෙන්
ඉක්මනින්ම මට මේ ලැබෙන්නා වූ මේ මුදලින් එහෙම ලැබෙන්ට සහ සොයාදෙන්න ගණ දෙවියන්ගේ පිහිටෙන් අනුකම්පා කරලා මේ දුකෙන් නිදහස් කරන්න මේ ලැබෙන මුදල ගැන ආරංචියක් මට ලබා දෙන්න ඉක්මනින්ම ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🤚🙂
Aniwaryen
ගන දෙවිදුගෙ පිහිටෙන් මගෙ දරුවන් ආරක්සා කරදෙත්වා මගෙ සිතට සහනයක් ලබාදෙත්වා සදු සාදු,,,
ගණ දෙවියන් තමයි මගේ මුළු ලෝකයම.අපෙ ලෝකයම ආදරයෙන් ආරක්ෂා කරන්න.ගනෙෂ්
ගණ දෙවියනි ❤️ඔබ වහන්සේගෙන් මම වැදලා ඉල්ලන්නේ,මගේ පවුලට හතුරොන්ගෙන් යමක් කරදරයක් විපතක් වෙන්න තියෙනවනම් ඒ සියලු දේ ඈත් කර දෙන ලෙස🙏මගේ මේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා වේවා වේවා .....❤️❤️❤️
අපේ අධ්‍යාපන වැඩත් සාර්ථක වෙන්න පිහිට වෙන්න ගනදෙවියනි🙏😍
❤️✨️
🥰💫
@@nadeekapriyadarshani5847 gana deviyabge pihiten mge mudal karanaya istawewa
@@himalihimali3398 u
❤️🔥
දවක් 21නෙවේ දවසට 21 වතාවත් විතර අහනව මේකනම් මාර ලස්සනයි හිත නිදහස් වෙනව.මං ගනදෙවියන්ට පූජාසනේකුත් හැදුව.ජය ගනේශ.🙏♥️
🇦🇶🇦🇬🇦🇹🇦🇷🇦🇿🇧🇧🇧🇦🇦🇱🇦🇬🇦🇷🇦🇬🇦🇱🇦🇼
දුකක් අාපු හැම වෙලාවකම මන් මේක අහනවා 😘 අැත්තටම ගනේෂ් පිහිට අපිට වෙනවා🙏
සාදු සාදු සාදු උතුම් දෙවියනේ මටත් දරුවන්ටත් සුභ දවසක් උදා වේවා බුදුසරණයි දෙවිපිහිටයි
මම අදයි පලවෙනි වතාවට මේක ඇහුවේ.... හිතට මාරම සහනයක්.... ගණ දෙවි දේව නුවන හැම දෙනාටම ලැබෙවා... තෙරුවන් සරණයි...!🙏🙏🙏
සුර්ය දෙවතාවන් වහන්සෙට මාගේ නමස්කරය වේවා
මේ මහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
සියලු සත්වයෝ නිදුක් වේවා
නිරෝගි වේවා
සුවපත් වේවා
දුකින් මිදෙත්වා 🙏🙏🙏
මල ප්‍රේත දෝශ,කොඩිවින,ඇස්වහ-කටවහ දුරු කොට
දියුණුව/ආරක්ෂාව
පිහිටුවීම.
ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරයි.
දින 7 ක් ඡීවම් කිරීම්/ක්‍රම 7 ක් මගින් යහපත් ඔබටත්.
මට හිතේ වද දෙන ප්‍රශ්නයක් හෝ කරදරයක් ආ විට මං මේක අහනවා ඒවගේම මට ඝණේෂා දෙවියන්ගෙ පිහිට ලැබෙනවා 🙏❤️ ඒ වගේම අදත් ඝණේෂා දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මගෙ මුදල් ගැටලුවලට විසදුමක් ලබා දෙන්න ❤️🙏
මගේ ආදරනිය ගණදෙවියනේ මට මානසික සැනසිම සතුට ලබාදෙන්න මගේ මුදල් ගැටලු වලට පිහිටක් වෙන්න මගේ ගණදෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ සාදු සාදු සාදු
මගේ වෛද්‍ය විද්‍යාල සිහිනය සැබෑ කරගන්න ගණ දෙවි පිහිට ලැබේවා!!!මගේ පවුලේ හැමෝගෙමත් ගණ දෙවි පිහිට පතන හැමෝගෙම බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙවියනි🙏
🎉
මෙ ගන දෙව් කන්නලව් මම අහන්න වා හැම වෙලාවකම ඇත්ත ටම මට ලොකු සහනයක් තියෙනවා මෙ වැඩ කරන්න ගෙදර මැඩම් උනත් හරි ආදරෙයි ඉස්සර වගෙ නපුරු නෑ හදවතින් ම ගන දෙවියන්ට එහි පුජකතුමාටත් මගෙ ගෞරවය පුදකරමි හදවතින්ම🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘
Matath mage ayyath akka adaren inna abenna one aya kol gannena mata gana deviyane obawahansetasiyak warayak pin mata a udauwa karanna
Pin siduwewa
,❤️❤️❤️❤️❤️❤️💔💗💜️💚💛💙💝❤️💟💞❤️❤️❤️💕💔💗💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜️
Adarai daviyani
Py,
මේක අහද්දි තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා..ඇත්තටම හරිම මිහිරී..ලස්සනයි..❤️❤️
Aththatama
අවන්කවම හිතනිමෙනව
Gana daviyna maga kakula අමාරුව සුවය karadanna budu saranai
🏖️
Aka athitja
පිහිට වෙන්න මට දෙවියනි😭🙏
මගේ ප්‍රාර්ථනය ඉශ්ට උනා,ලස්සනම ලස්සන රෝස මලක් වගේ දුවෙක් මට හම්බුනා,විශ්වාසයෙන් අහන්න,,අදටත් අහනවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේක දිනපතා අහන්න ඕනද
@@tharushiprarthana3429 ow ahanava nm hodai
@@ruchinimanasha169 මාසෙට අසනීප උන දවස්වලදි අහන්න හොද නැද්ද
@@tharushiprarthana3429නෑ අහන්න කමක් නෑ ❤... මිනිස්සු බොරැ මවනව ... දෙවියන් හැමමොහොතකම පිහිට වෙනවා ...ඒක නිසා හැමදාම උදේ හවස අහන්න 🙏🙏🙏...
සතුට දුන්නේ ආදරනීය ගනදෙවිදුනී ඒ ඔබයී❤️❤️ හැමදාමත් ආදරෙයී
මගේ කුසේ ඉන්න දරුවා හොදින් වැඩෙමින් හොද යහපත් ගුණාංග කුසෙදිම ඉගෙන ගනිත්වා.... වැඩිහිටියන්ට සලකන්න පුරුදු වේවා
මෙය අසන සියලු දෙනාගේ දුක් කරදර, විපත් සියලු දේම නැති වෙලා, සියලු පැතුම් ඉටුවේවා.
සාදු සාදු සාදු උතුම් දෙවියනේ මගේ පුතාට ජිවත් වෙන්න රැකියාවක් ලබා ගන්න පිහිට ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
මේ දුකින් ගොඩ එන්න ගන දෙවියන්ගේ පිහිට ලැබේවා හැමොටම ..දුකින් පිඩා විදින හැමොටම .ගන දෙවියන්ගේ පිහිට ලැබේවා අසනිපෙන් ඉන්න මට ගනදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ඉක්මන් සුවය ලැබේවා ඔබ වහන්සෙගේ පිහිටෙන් ...ගණදෙවියන්ගේ පිහිට ලැබේවා .සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
🥺🙏🙏ගන දෙවියනි අපේ පවුලේ ප්‍රශ්න විසදේවා .අපේ පවුලට ගනදෙවියන්ගේම පිහිටයි 🥺🙏🙏
අනේ දෙවියනේ මගේ අම්මා සනීප කර දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් දෙවියනේ මගේ හිතේ දුකට විසදුමක් ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
ගණ දෙවිදුනි මගෙ පොඩි දුව ඔබ වහන්සෙගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා...
ඕම් ජය ජය ගනේශාය 🙏🙏මගේ මෑණියන්ගේ අසනීප ඉක්මනින් දුරු කරදෙන්න මගේ රත්තරන් ගණ දෙව් හාමුදුරුවනේ 🙏🙏බොහොම පිං 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
මගෙ මහත්තයා ගෙ බීමත් කම නවත්තන්න ගණ දෙවියනෙ
කොරෝනා රෝගය දුරැවි මුලු ලෝකයම ආරක්ෂාව වේවා.
කොරානවලින්අපේරටබේරරලාදෙන්නමුලුලෝකයම
Bs
🤲🙏🙏🙏🤲
Ana maga gana daveyana doniga hita oya menihagan evat wavw prasnaa vsadava a meniha gana vatahavaoya manussaya apa vava
Maga gana davyana mgaloku puta rakadava loku putaga daruvada siya pulama rakadava
හැමෝම පතන ආදරේ එයාලට හිමි කරලා දෙන්න ගණදෙවියනී...🥺❤️❤️
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. යහපත් වෙත්වා. ජය සතුුට ලබත්වා අප කරන සියලු පින් ගණ දෙවියනේ ඔබ වහන්සේට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. දිව්‍ය කාලය දිව්‍ය සම්පත් ලබත්වා. .
අනේ දෙවියනේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා ......සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා ....නිවන් ලබත්වා...🙏🏻🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏾🙏🏿🙏🏿plzz help us to get rid of Covid 19.....
අනේ දෙවියනි මට පිහිට වෙන්න .
සාදු,සාදු සාදු !!!
උතුම් ගණදෙවියණි මගෙ අයියාට පරිස්සමෙන් රට ගිහින් එයාගෙ හීන වලට යන්න පුලුවන් වෙන්න ආශිර්වාද කරන්න 🙏🩷🥺 දුකක් කරදරයක් නැතුව සතුටින් එයාව තියන්න හැමදාම මාත් එක්කන්
හිතේ තියන හැම දෙයක්ම ඉටුවෙලා මේ හැම කෙනෙක්ගෙම හීන හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගණ දෙවි පිහිටෙන්❤️.ලෙඩකින් දුකකින් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..හැමෝටම සතුටින් ඉන්න ලැබේවා...
ඕම් ශ්‍රී ගනේශාය නමහ් ❤️
🕉️මෙ ගන දෙවි කන්නලව්ව අසන හෙමෝගෙම හිතේ තියන්න සියලු බලාපොරොත්තු සාර්ථක වේවා ! 🕉️
හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරන්න බෑ
gana deviyane obawansege phita api hamotama labewa
මේවගේ අන්දභක්තිකයො හින්දා තමයි මේ රටට කෙලවිලා හෙන ගහලා තියෙන්නෙ
අපේ සින්හල බෞද්ධ තනකොල කන ගොන්මීහරක් ටික .ඕකා අහන ගමන් හොදට හුකාගනිල්ලා
Gana deviyane obage pihita apa hemata lebewa!!!!
🕉️
අනේ ගණ දෙවියනි මට මගේ අදරේ ලබා ගන්න පුලුවන් වෙන්න.ආගම් බේදය ගිහින් අම්මග හිත වෙනස් වෙලා හැම ලමයෙක්ටම එක වගේ අදරේ වෙන්න.මගේ සතුටට කැමති වෙන්න.😭
Oyata oyage adare labunada
ඔයාට ඔයාගේ ආදරේ ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් ඉන්න.ගණ දෙවි පිහිටයි
Oya wage thamai mamath....kamthi oyge prashneth danaganna..
ඔයාගේ අවංක ආදරේ ඉක්මනටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️
Cmage daruwa mewara o/l webahaga wesitta lesama samath wewa.
උතුම් ගණදෙවියනි පිහිට වෙන්න 🙏😔
හිතේ තියෙන දුක නැති වෙලා වෙනදාවගේම සතුටින් ඉන්න ලැබේවා ඔබ වහන්සේගේ පිහිටෙන් ..🙏🙏🙏🙏
අනේ ගණ දෙවියනි අපේ සියළු පැතුම් ඉටු කර ගැනීමට පිහිට වෙන්න..
අනේ ගණ දෙවියනේ මගේ පලවෙනි දරු පැටියා මාස දෙක හමාරෙන් ගබ්සා උනා. මම ඊළගට බලාපොරොත්තු වෙන දරු පෙටිය නිරෝගී දරුවෙක් කරලා දෙන්න 🙏🙏🙏
බුදු සරණයි ඉක්මනින් වාසනාව ලැබේවා
🙏🙏🙏
කොහෙද නංගියේ ඔයා
@@HASandu-hn2qh oyata eimanta lasana babak labei.
@@tharu565 ane ehema wenna kiyala thamai mamath hema welawema illanne. Oyata godak pin ehema kiwvatath.
ගණදෙවියනේ මට මානසික සැනසිම ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ
අනේ ගන දෙවියනේ මට දු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රත්තනා කරනවා .මේ ලෝකෙ සිටින සියලුම දෙනට ගන දෙවි පිහිටයි 🙏🙏🙏🙏
අපි හැමොම පාර්තනා කරනවා ඔබට දු පැටියෙක් ලැබෙන්න කියලා
අක්කාගේ කිරි සිහිනය සැබෑ වේවා.ගණ දෙවි පිහිටයි
hri giyada oyt
මෙය සත්තකින්ම ඇත්තක් මට ගොඩක් කරදරවලට පිහිට වුනා
🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏
🙏🌸
@@blackflower7281 .
ගන දෙවියන් ව විශ්වාස කරනකොට අපි සිතු පතූ සියල්ලම ඉටුවෙනවා ඔයගොල්ලොත් විශ්වාස කරන්නකො 🌻🌻🌻🙏🙏
Satthakinma wiswasai obatath uthu u gana dewiyange pihitai rekawaranai arakshawai
🙏🙏🙏🌸
සාදු සාදු සාදු උතුම් ගනේෂ් දෙවියනේ මගේ හිතට සතුටක් ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
මා වගේම ඝණදෙවියන්ගෙ කන්නලව්ව අසන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏.
මේක සතයාක් ..මං අහලා දවස් 4 යී.මාස 2යි සතී 3ක්ම බ්ලොක් කරලා තරහ වෙලා ඉදිය එයා ඊයේ බ්ලොක් ඇරලා මට කතා කරා.ආදරේ කරන ඔයාලා හැමෝම දිගමට මේක අහන්න..❤️❤️
ane devidune mage siyalu parthana sapala wewa!
Hama kenekgema balaporoththu itu wenna ona. Gana dewi pihitay
Budu saranai
Mat.daviyani.දරුවකු ලබා .danina
අනේ මගේ ගණ දෙවියනේ මේ කොරෝනා රෝගය නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ..🙏 අපි හැමොටම පිහිට වෙන්න ගණ දෙවියනේ ...මිනිසුන්ට රැකියාවක් කර ගන්නත් නෑ අධ්‍යාපනය මග නැවතිලා..රැකියාවක් හොයා ගන්න නැහැ මේ වයිරසය නිසා ඔක්කොම මග නැවතිලා.. මගේ ගනේෂ් අපිට පිහිට වෙන්න දෙවියනේ..🙏🌼🌼 ජය ගනේෂ ජය ගනේෂ ජය ගනේෂ පාහිමම් 🙏ශ්‍රී ගනේෂ ශ්‍රී ගනේෂ ශ්‍රී ගනේෂ රක්ෂමම්..🌼🙏
හරිම ආසයි මෙි ස්තෝත්තුුය අහන්න සවනට හරි මිහිරියි
Gana daviyani maga duwaga nhwasa sa maga nhwasa badawakhn toqawa idikara ganimata thyana badak duruvi maga sa maga daruwanga ladaduka sa siyalu grha apala duru wawa
Obata bohoma istuthiui
Abe ganadeviyene matath mage youth sathutuy jeevath venna pihita venna
Ha
puduma lassana maladiyak
මගේ දුවට උසස් පෙළ විබහාගයෙන් ඉහළින් සමත්වී සරසවි වරම් ලැබේවා කියාප්රාර්ථනා කරනවා
හිතූ පැතූ සියලු දේවල් ඉටුකර දෙන මගෙ දෙවියන්ට ජයෙන් ජයම වේවා !❤♥️❤♥️
මේ උතුම් ජයගනේස් හිමි ඉල්ලන්න පාර්ථනා අපිට ලබා දෙනවා හිස නාම නමස් කාර කරනවා. බුදුසරණයි
අනේ ගණපති දෙවියනේ මම මේ ජිවිතේ කරන ලද සියළුම පිනක් වේනම් ඒ සියල්ල ගණපති දෙවියන්ගේ නාමෙන් පුද කරමී මට මගේ දරුවෝ ලගට යන්න ගණදෙවියන්ගේ පිහිට පතමී
එය එසේම ඉටුවේවා
ගණ දෙවිපිහිටයි
Anewareyanma Bs
උසස් පෙළ විබාගයට පෙනීසිටින සියලු ම දරුවන්ට ගණ දෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
මේ සියලුම කතා සත්‍යයක් . මටත් ගොඩාක් සහනයක් හමුවුණා 🙏🙏🙏🙏🙏
මහා බලගතු මන්ත්‍රයක් හිතේ තියෙන දුක නැතිඋනා වගේම ඉතාම කෙටි කාලෙකින් හිතට පැටවිලා තිබුන ලොකුම ප්‍රශ්න හීමීට විසදුනා,,,මේක අහන හැමවෙලේම පුදුම සහනයක් දැනෙනවා
Ejjgcjggvjzyjcofduufsgfugsaphjdyicjgfgkgzlhkcjggh
අනේ ගන දෙවියනී මට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න🙏
ගණදෙවියනෙ මට පිහිට වෙවා මගෙසියලු ම දෙවල් ඉෂ්ට කර දෙත්වා සියලු දෙනාගෙ අහින්සක පැතුම් ඉටු වෙවා!!!!!!