Collect feedback anonymously about teachers . Then they will fear their reputation! You need before and after assessments and they must show progress . If not they don’t get pay rise...
All these MP's have send to parliament by us in 2015 elections Next time plz send some one who is more educated and capable,since it is in our hands...
@@pererahemasiri yeah he has to appoint from parliment members, so learn before you talk. Use your vote wisely in the upcoming election and send good members for the president to appoint good ministers. dont talk nonsense
Greatest president ever. Better than Western leaders in therms of vision..... Proud of you Mr Gotaa......... You r our hope..... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪
Very impressive. Finally we have a leader with a vision and a plan and a commitment to implement that plan. Under you, we are heading for a great future.
This is the greatest gift us Sri Lankans could ever receive. Discipline, structure and straight to the point. No nonsenses. The military personnel should be leaders of every ministry. As a person living in USA, I see similarities in President Gotabhaya which we have always seen in the politicians in states. I'm proud of us Sri Lankans for the choice we all made🇱🇰🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸
හැමෝටම කියන්නේ මීළඟ මහ මැතිවරණයේ දී අපි අපේ ජනාධිපතිතුමාට පහසුවෙන් වැඩ කරන්න පුලුවන් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවමු 👍
100%
එකෙන්ම 💪💪💪💪💪
Aniwryen. Badata kalin rata gana hitamu.sinhala apita me punchi polawa vitarai tiynne ♥️
අනිවාර්යයෙන් ♥️♥️
chathura madusanka Johnny ,whatti archi, cementhi siripalaya wage Aya nathuwa thama Honda
ඔබ තුමාගේ සංකල්ප අදහස් ඉතාම උසස් අනර්ඝයි. ජනතාව අගයනව. අපගේ පූර්ණ සහයෝගය රටේ ජනතාව ලෙස ලබාදීමට අපිත් උනන්දුවෙන් කටයුතු කිරීමට වෙන්වෙනව. ඔබතුමාට උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි ! දේවාශීර්වාද වේවා !
ජනපති තුමනි ඔබ තුමන්ට දිගු ගමනක් යන්න පුළුවන් දේශපාලනික ජීවිතය තුල වගේම ආධ්‍යාත්මික ජීවිතය තුලත්.. දැහැමි ලෙස රට පාලනය කරන උතුමන්ලාට මේ උතුම් විශ්වයේ ශක්තිය , ආරක්ෂාව ලැබෙනවා නිරන්තරයෙන්ම ..
ඔබට උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි , ආරක්ෂාවයි !
( හැබැයි තමන්ගේ කෙනෙකු වුවද හොරුන්ට තැනක් දෙන්න එපා සහ හොරුන් ආරක්ෂා කිරීමෙන්ද වලකින මෙන් ගෞරවාන්විතව ඔබ තුමාගෙන් ඉල්ලමි ..
ස්තුති .)
මෙච්චර කල් වැරදි පුද්ගලයො පස්සෙ අපි සිස්ටම් චේන්ජ් කරන්න දුවලා තියෙන්නෙ... සුදුසුම පුත්ගලායා බන් මේ... දීර්ගායුස ප්‍රාර්තනා කරමු මේ මනුස්සයාට.... රට ගොඩගන්න ලැබේවා කියලා ප්පාර්තනා කරමු... පුලුවන් හැම අතින්ම උදවු කරමු... අනිත් එක විශේශම දේ පාර්ලිමේම්තුවට සුදුසු අයව යවමු...🙂🙂🙂
ජනාධිපති තුමනි අපේ රටේ පාසැල් වල ඉන්න දැක්මක් නැති විදුහල් පතිල අයින් කරල දැක්මක් ඇති නිලධාරීන් පත් කරන්න යුධ හමුදාවෙ හිටිය හෝ ඉන්න හොඳ දැක්මක් ඇතිඅය පත් කරන්න අපේ පාසැල්වල දැන් විනය පිරිහිලා ඒ මොකද ගොඩාක්ම ප්‍රයිවෙට් පංතිත් ඒකට බලපානව ඉස්සර තිබුනු විනය නැවත ඇතිකරන්න පාසැලෙන් හොඳ විනයක් ඇතිව පිටවෙන් දරුවන් රටේ හොඳ පැත්තට යනව එහෙම නැති එකා නොමග යනවා ඒ ගැනත් සොයා බලන්න මැතුඳුනි තෙරුවන්සරණයි.
අනිවාර්යයෙන්ම. ටිචර්ස්ලා හරියට උගන්වන්නේ නැහැ උන් පොන් එකේ ළමයි ගොඩාක් ඉගෙන ගන්නේ පන්ති ගිහින්
එකගයි,ලමයින්ට ඉස්සෙල්ලාම ගුන දහම් උගන්වන්න ඔනී
Ow අනිවාරයෙන්ම
Collect feedback anonymously about teachers .
Then they will fear their reputation!
You need before and after assessments and they must show progress .
If not they don’t get pay rise...
100% agreed,,
Unp අය පොඩ්ඩක් අහපල්ලා උබලගේ සජිත් පේමදාස කිව්වෙ ජනාධිපති මන්දිරයට යන්නෙ නැහැ ගෙදර ඉදන් රට පාලනය කරනවා කියල stage එකේ කෑ ගගහා කිව්වනේ හැබැයි අපේ ජනාධිපතිතුමා එහෙම මොකුත් කිව්වෙ නැහැ හැබැයි එතුමා දැන් රට පාලනය කරන්නෙ ජනාධිපති මන්දිරේ ඉදන් නෙමෙයි එතුමාගේ පොද්ගලික නිවසේ ඉදන් සහ එතුමා ජනාධිපතිවරුන්ට ලැබෙන නිල නිවසත් එපා කියලා අන්න බලපන් ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ කටින් බතල හිටවන නායකයෙක් නෙමෙයි කරලා පෙන්නන නායකයෙක් 👍💪💪💪💪🙏🌷
Good comment
Aththamaiii devi pihitai
Oyata ekagai...
සියලු වේදිකාවල ඇසුනු හොද කරුනු ක්‍රියාත්මක වන බවක් මමනම් දකින්නෙ. ඒක හොද දෙයක්.. ගෝඨ වගේ හැදියන් එහෙම නැතුව එක එකාට මඩ ගහන්න රිද්දන්න නෙමෙයි කටින් නැතුව වැඩ පෙන්නන්න ඕන. ගෝඨ නෙමෙයි මොකා ආවත් වැඩක් නෑ කුලල් කන්න බලන් ඉන්න උන් එක්ක.
නළු දේසපාළුවෙක් නෙවෙයි. කරන දේ කියන, කියන දේ කරන, කොන්දක් තියෙන පිරිමියෙක්. ගූඇංපී පොන්නයො බලපියව්!!
ජනපති තුමණි මා දුටු සිහින දේශයට අප සැමට ලගා විය හැකි බවට දැන් හිතෙනවා ඔබට තෙරැවන් සරණයි
දැන් සැප ද
මතක තියා ගනිල්ලා... මීළඟට එන මහ මැතිවරණයේදී ගෝඨාභය ජනාධිපතිතුමා එක්ක වැඩ කරන්න සුදුසු මන්ත්‍රීවරු උඹලගේ දිස්ත්‍රික්කයෙන් එවපන්.. 225 ම එපා.. මුන් ඔක්කොම එකයි... උගත් බුද්ධිමත් උන්ව යවන්න ඕන කිය කිය නෙ හිටියේ.. ගෝඨාභය ජනාධිපතිතුම මැජික් කාරයෙක් නෙමෙයිනේ.. එතුමා එක්ක ,එතුමාගේ කාර්යක්ෂමතාව හා එතුමාගේ දැක්ම එක්ක වැඩ කරන්න පුළුවන් අලුත්,උගත්,ඵලදායි,දූෂණයෙන් සම්පූර්ණයෙන්ම තොර සෙට් එකක් උඹේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එවපන් පිං සිද්ද වෙයි...🙏
dan inne bara kara mandalayath inna 225 kattiya thama kohomada othana nathi kattiya enne
අනිවාරෙන්ම.👍
ඇයි බැරි උබලා උගත් අයව එවපන්
හරි,යකෝ
අපි අලුත් උන්ව එවන්න අලුත් උන්ට නාමයෝජනා දෙන්න ඕනී බං
නියමයි ජනාධිපති තුමනි 🙏🏻 දීර්ඝ ආයු ලැබේවා 🙏🏻 ❤️❤️❤️❤️❤️❤️
ගරු ජනාධිපති තුමනි විශ්වවිද්‍යාලය තුළ පවතින නවක වදය නවත්වන්න
ඕක නං ඉබේම නවතියි දැන්
Ane ou janadhipathi thumani
අහිංසක ki denek me weddi නැති wela තියෙනවද .ki දෙනෙක් මානසික ලෙඩ්ඩු wela innawada
නවත්තන්න දෙයක් නෑ. ඉබේම නැවතිලා යයි 😂😂
@@hashimudalige4975 ඇහැ... එහෙම වෙයිද ඉටිම්..ඔය කීවට
I am really proud, long wait is over, real leader, our kids will have a nice country to live and be proud....all the best my President....long live...
ඔබ අලුත් වගේ කැබිනට් මණ්ඩලය අලුත් විය යුතුයි. නැතිනම් නැවත ජනතාව ලැබෙන්නේ පැරණි දර්ශනය? එය වෙනස් කරයුතුඉ
the new cabinet is really example of what you explained. only corrupted politians in there, that is sad
අනිවාර්යෙන්ම
All these MP's have send to parliament by us in 2015 elections Next time plz send some one who is more educated and capable,since it is in our hands...
@@pererahemasiri yeah he has to appoint from parliment members, so learn before you talk. Use your vote wisely in the upcoming election and send good members for the president to appoint good ministers. dont talk nonsense
ආදරෙයි නායකතුමනී ❤🙏
පෞරුෂයක් ඇති නායකයෙක් ඔබ ජනාධිපතිතුමනි.......ඔබ තුමාට බුදුසරණයි......!
නියමයි ජනාධිපති තුමනි. ඇත්ත ජනතාව බලාපොරොත්තු උනේ අලුත් දෙයක්. නියම පෞරුෂයක් ඇති නායකයෙක් ඔබ. .
මෙවැනි අදහස් තියෙන්නේ නියම විදියට සේවය කරන ජනාධිපති කෙනෙක් ට විතරයි. තෙරුවන් සරණයි
සතුටුයි ජනාධිපතිතුමිනි ඔබ ගැන. ඔබට බුඋු සරනයි.
🙏🙏🙏👍
ජය වේවා ජනාධිපති තුමනි!!!!! ඔබ තුමාට අපේ රට සංවර්ධිත රාජ්ජයක් කිරීමට අවශ්‍ය ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා !!!!! ❤️❤️❤️
කියවන්නෑ.වැඩ විතරයි..අපිත් රට,වෙනුවෙන් දෙයක් කරන්න ඔනේ අපේ ජනාදිපති තුමාට සහය වෙන්න.ඔබ කාලා විසි කරන ටොපි කොලේත් ඇති අපේ දේ අපි රැක ගමූ හොද නායකයෙක් අපිට දැන් ඉන්නවා..
අනිවාර්යෙන්ම බං. කතා කරමු කෙලින් අපි රට අවලස්සන කරන හැම එකාටම එරෙහිව. විශේෂයෙන්ම බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලාට එරෙහිව...ඕකුන් කනව රට....
නියමයි ජනාධිපති තුමනි සුදුසුකම් බලලා තනතුරු ලබා දෙන්න 🙏🙏 කලකන්නි හොරා කන උන්ට දෙන්න එපා
ගරු ජනාධිපති තුමාට බුදුසරණයි
සජිත් බයිලා විතරයි බල්ටි නෑ, ගෝඨා බල්ටි විතරයි බයිලා නෑ
ලීක්වාන් යූ සහ මහතීර් මොහමඩ් අගමැති වරුන් දෙදෙනාටත් වඩා කාර්යශූර නායකයෙක් මේ මොහොතේ අපේ රටට පහල වී ඇති බවට මම උදක්ම විශ්වාස කරන්නෙමි. ජයෙන් ජයම වේවා මැතිඳුනි!.
ඔබතුමා රට උපරිම ඉස්සරහට ගෙන යන බව ලොකු විශ්වාසයක් අපට තියෙනවා ඔබට සුභ අනාගතයක් රටට හොඳ කාලයක් තෙරුවන් සරණයි ඔබට
Congrats to Srilanka
තුන්හෙලේ රකින ණය නැති මිනිහෙක්...
දෙව් බඹුන් පුදන හෙළ රටවැසියෙක්..
ගත ලෙයින් පොලව දිනු රණවිරුවෙක්....
මව් නමින් රටට වැඩ ඇති මිනිහෙක්....
....සිංහලේ ජනපති ගෝඨාභය...
අපේ රඡානනී තෙරුවන් සරණයි ඩුබායි සිට
After a long time I can go to sleep knowing our country is in good hands. Thank you my g ❤️
♥️♥️
vishdroidrc absolutely ❤️
❤️❤️❤️
දැන් සැප ද
ආයෙත් පරණ හොරුමයි ඒන්නෙ කියන උන්ට කියන්නෙ උබලගෙ පාලත් වලින් උබලගෙ කතිරයෙන් ජනාධිපති තුමා ට හොඳ ඇමති මණ්ඩලයක් පත්කර ලා දිපන් එතකොට නහයෙන් අඩ අඩ ඉන්න ඔන්නැ.. ජනාධිපති තුමනි ඔබට ජයෙන් ජයම වෙවා..
සුබපැතුම් ගෝඨාභය sir හරිම දේවල් ඔබතුමා හරිම වේලාවක් බලලා කරන්න පුදුමාකාර සතුටක් තෙරුවන්ගේ සරණයි
ඔව් ජනාධිපතිතුමනි..රටේ ජනතාව වන අපි ඔබතුමා කෙරේ විශාල විශ්වාසයක් තියලයි ඔබතුමාට රටේ බලය ලබා දුන්නේ ..එසේ නම් ඔබතුමා රටේ යහ පාලනය නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරිමට පියවර ගත යුතුයි නීති දැඩි කළ යුතුයි කුඩු මත්ද්‍රව්‍ය ගෙනෙන කවුරු හෝ පුද්ගලයන් මේ රටින් හෝ ජීවිතෙන් ඉවත් කළ යුතුයි පසුගිය ආණ්ඩු වලින් කරපු අපරාධ වගේම මේ රටට ජාතියට රටේ ආර්ථිකයට සම්මා සම්බුද්ධ ශාසනය ට කළ විනාශය සොයා බලා නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතුයි හැබැයි හුදෙක් මාධ්‍ය සංදර්ශන වලට සීමා නොකළ යුතුයි රටේ නීතිය සෑම ජාතියකටම එක සමාන විය යුතුයි...රටේ නීතියට සිංහල සංස්කෘතිය ට ගරු කරලා ජීවත් වෙන්ට දන්නැති ඕනම පුද්ගලයෙක් මේ රටින් ඉවත් කළ යුතුයි විදේශ රටවල අනාථ විදේශිකයන් මෙහේ ගෙනත් පදිංචි කරා එවැනි පුද්ගලයෝ වහාම මේ රටින් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි මේ සිංහල රට සිංහල දේශය එක එක්කෙනාගෙ බූදලයක් නොවන නිසා රටේ ජනතාවගේ අවසරයකින් තොරව කරල තියන අපරාධ වලට ඔබතුමා සොයා බලා වහාම ක්‍රියාත්මක විය යුතුයි...විශේෂ ම ආගම් අන්තවාදය පතුරුවන සියලුම දෙනා අත්අඩංගුවට ගෙන මේ රටෙන් පිටුවහල් කරන්න නැතිනම් මරණ දඩුවම් ක්‍රියාත්මක කරන්න මොකද මේ බෞද්ධ රට ආරක්ෂාකර කර ගැනීමට අපට අවශ්‍යයි අපේ මුතුන් මිත්තන් ගෙන් ලැබුණු අපෙ උරුමයට අපේ රටට අත තියෙනවට රටේ ජනතාවට අපි කැමති නෑ ඔබතුමා නිතරම මැදිහත් වන්න සෑම අමාත්‍යාංශයකම රටේ සෑම තැනකම සිදු වෙන රාජ්‍ය කටයුතු සොයා බලන්න යහපාලනය නීතිය රාජ්‍ය ආරක්ෂාව දැඩි කරන්න ..මෙයයි අපි බලාපොරොත්තු වුණේ මෙය යි අපි ප්‍රාර්ථනා කෙරේ බුදු සරණයි ජනාදිපතිතුමනි
මිනිස්සු තුල ඇති මේ විශ්වාසය සමග ඔබ තුමා දීර්ඝ ගමනක් යන්න...එවිට යා හැකි දුර බොහොමයි...
කරුණාකරල මේ මනුස්සයටවත් රට වෙනුවෙන් වැඩක් කරන්න පුලුවන් හොරු නොවෙන අය මේ පාර්ලිමේන්තුවට යවන්න අපේ මිනිස්සු බුද්දිමත් වෙන්න ....
ඒ වගේම දේශපාලකයටම විතරක් වගකීම් පවරල මැජික් බලාපොරොත්තු නොවී ආදර්ශමත් නායකයකයා අනුගමනය කරමින් අපි ඔබ හැමෝම ඉදිරියට යමු...
ඔබටත් මහින්ද මහතාටත් නීරෝගී දීර්ඝායු...
සුපිරි ජනපති තුමනි
💪👌🔥🔥🔥🔥❤️👍
තෙරුවන් සරණයි
Greatest president ever. Better than Western leaders in therms of vision.....
Proud of you Mr Gotaa.........
You r our hope.....
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪
Very impressive. Finally we have a leader with a vision and a plan and a commitment to implement that plan. Under you, we are heading for a great future.
I see a Real leader my salute sir 🇱🇰🇱🇰🇱🇰
ඉතාම හොද ආරම්හයක් . දේශපාලකයන් හොරකම් කරන්නේ ලේකම් වරු හරහා තමයි. මේකෙන් හොරු ඇමතිවරු වෙන්න පොරකන එක අඩුවෙනවා. දේශපාලනයට ආ යුත්තේ අවන්ක මිනිසුන්. ජය.
ඒ හැමෝටම වඩා රජයෙ මෝඩ සේවකයන් ඉවත් කරන්න මිනීමරුවන් මංකොල්ලකරුවන් බේබදුකම කප්පම් කරුවෝ etc
අපිත් රට වෙනුවෙන් දෙයක් කලා කියල හිතෙන අය like ඵකක් දන්න
ජය වේවා බුදු සරණයි 🌷🌷🌷🌷🌷🌷🌷
ජනතාව ජන්දය දුන්නෙ " ගොඨාභය" නාමයටයි. ඊලඟ මැතිවරණයෙදී වැදගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු. ජනපති තුමන්ට රට හදන්න සහය දෙමු.
පරණ ආණ්ඩුවලට මඩ ගැසීම් නැත වර්තමානයේ තිබෙන ප්‍රශ්න සහා ඒවට විසදුම් පමණක් කථා කරයි. බලපොරොත්තු වූ ජනාදිපති ලැබී ඇත. දැන් අවශ්‍ය වනුයේ ඔහුට වැඩ කර හැකි වටපිටාවක් සහා ඇමති මණ්ඩලයක් තෝරාගැනීමය.
අපේ ජනපති ගෝටාබය මතිදුන්ට තෙරුවන් සරනයි අපේ රට බේර ගන්න අපට දෙවියන් විසින් දුන්න තිලිනයක් ඔබතුමා
බලපල්ලා ඒ දැක්ම..❤️
ජය වේවා ❤🙏
තුන්සිහලුන් බලාපොරොත්තු වුණු වෙනස කථාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර හමාරයි. ඔබ තුමා කිසි දිනක රටේ ජනතාව ගෙදර නොයවන බව සහාතිකයි.ජයවේවා තෙරුවන් සරණයි.
.
ජය වේවා ගොටබයට රජපක්ස ජනාධිපති තුමනි 🌷🌷
Congratulations to mister president
This is the greatest gift us Sri Lankans could ever receive. Discipline, structure and straight to the point. No nonsenses. The military personnel should be leaders of every ministry. As a person living in USA, I see similarities in President Gotabhaya which we have always seen in the politicians in states. I'm proud of us Sri Lankans for the choice we all made🇱🇰🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸
Miss Gayathri is this you?
Obata Jaya wewa
ඔබතුමා කියන වැඩ පිළිවෙල ඉතාමත් හොඳයි එය තමයි රටේ අවශ්‍යතාවය
....excellent and beautiful....we are truly proud of your ways....pls...keep going...
Excellent 15 members 👍👍 easy for President to manage and look after 🙏 theruwan saranai obathumata🙏
තෙරුවන් සරණයි ජනාධිපති තුමාටත් මගේ රටටත්
Budu saranai..
ජයවෙවා ඔබ තුමාට
ජනාධිපති තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි අරක්ෂාවයි ලැබේවා
ඔය පත් කලෙ 🤣
නියමයිනේ ජනපති තුමනි
Proud of you Sir👍👍👍👍
නියමයි දළදා සමිඳු පිහිටයි
may god bless you and your lovely four brothers always
Great Mr. President. !!!
එළ කොල්ලෙක්! ජය වේවා!
good job 👏
අපේ ජනාධිපතිතුමාට මහජනතාවගෙ යෝජනා අදහස් ඉදිරිපත් කරන්න ක්‍රමයක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. දුප්පත් මනුස්සයන්ටත් තියෙන ප්‍රශ්න දැනගෙන හැමෝටම යහපතක් කරන්න පුලුවන් එතකොට.
ඊලග මහා මැතිවරණයේදී දැනට පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසිපහෙන් පක්ෂ විපක්ෂ සියදෙනෙකුට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු වරම් අහිමි වෙනවා අලුත් අය පත්වෙනවා
වැඩක් කරපු වැඩක් කරන මිනිස්සුත් ඉන්නවා ඒ අතර...
@@chamikapalliyaguru4610 වෙන්න පුළුවන්
Wadak karana wadak karapu ayata mn nm denawa 😊🌷
මෙ රට හරි මර්ගයට ගන්න ජනාධිපති තුමනි සක්තිය ලැබෙවා!!!!
ජය
ගෝඨාභය ජනාධිපතිතුමාට ජයවේවා
Amazing
රටට ආදරය කරන නායකයෙක් වෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට ජය වේවා. ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දී ඔබ විසින් ඔබ තුමාගේ uthukama ඉටු කිරීමට හැකි haiya ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
දළදා සමිදු පිහිටයි!!!!
Super....
Sathuti ජනාධිපති thuman obata budusaranai
Great you president
super
මේක කුඩා රටක් නිසා අඩු ගණනක් ඇති ඇමතිවරුන් ,ඒ සඳහා ගැලපෙන අයට දෙන්න ,proffesionals අයට දෙන්න ඊට ගැලපෙන .ජනාධිපති තුමන් ,ඔබ තුමා සෑම විටම සංඝයා වහන්සේලාගෙන් අනුසාසනා ලබා ගන්න.එතකොට කවදාවත් පිරිහීමට path වෙන්නේ නැහැ .
Words of wisdom and it's from a newly elected president from Sri Lanla. Can you believe how things got changed. Well done sir.
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️Respect ❤️❤️ love you president sir ❤️❤️❤️
ඊළඟ මැතිවරනෙන් අලුත්, තරුණ, උගතුන් පාර්ලිමේන්තුවට යැවීමට පෙල ගැහෙමු..දුෂිතයන් ගෙදර යවමු. එය ජනාධිපති තුමාට ඔහුගේ කටයුතු කරගෙන යාමට පහසුවක් වේවි..
good job
Budusaranae rajathumaneee....
Great speech president god bless you n our country
අනේ plz ජනාධිපති thumani තරුණ තරුණියන් parliament ekata යවන්න අනේ issara hitapu gon nambo නම්මම ganna එපා
God bless you sir
බුද්දිමතුන් පමණක් මහා මැතිවරණය ට ඉදිරිපත් කරන්න නැත්නම් ආයි අවුල් වෙයි
අපේ විස්වාසය කඩ කරන එකක් නැහැ රටට තෙරැවන් සරනයි
JAYAWEWA NIYAMAI JANAPATI TUMANI. 🌹🌹🌹🌹🌹🌹👑👑👑👑👑👏👏👏👏👏👏👏
Beautiful speech Mr. President! Feeling very proud! He nicely said to the ministers what he expect from them hope they got it! 😉
Congratulation Mr. President ♥️
තව දෙයක් වෙන්න ඕනේ .ජනාධිපතිට බලයක් ලැබෙන්න ඕනේ ආන්ඩුව පත්කරගනිත්දි ඉන්න මන්ත්‍රීවරු ආන්ඩුවෙන් අයින් වෙන්න හැදුවොත් එයාව අයින් කරලා තව කෙනෙක්ට ඒ දූරය දීලා ආන්ඩුව කරගෙන යන්න .මොකද සමහර උන් කන්න බැරි වෙනකොට පයින්න හදනවා
Less talk more work that’s the message
GOTA good start keep it up 👍
🙏🙏🙏🙏
ඹඛ තුමටඛුදුසරණියි💐💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍🏵️❤️♥️❤️♥️❤️🙏🏼♥️🛫🛬🇶🇦🇶🇦
💪👏👀
Thawa hondata denna
ජනාධිපති තුමනි.බුද්ධ සාසනය සංස්කෘතික වශයෙන් ආරක්ෂා කරගන්නත් ආධ්‍යාත්මික වශයෙන් පෝෂනය කරන්නත් අවධානය යොමුකරන්න🇱🇰 සාසනික ගැටලු සහ බෞද්ධ උරුමයන් ගැන කතාකරන අපෙ චැනල් එකටත් එන්න
ජනපති තුමනි ඔබ ගන්නා thirenenam නියම thirenai ජනපති තුමනි ..unp අය ඉන්නෙ ඔබ තුමා ගේ වැරදි හොය හොයා එත් වැඩේ කියන්නේ ඔබ karene කිසිම දේයක wareddak තාම හොයා ගන්න බෑරි එකනෙ වැඩේ ...😂😂😂😂😂😂😂🙏🙏🙏🙏..හෑම තිරනේම ඉතා නිවරැදියි ජනාධිපති තුමනි ඔබ ගන්නා ...
Ehema kiyannaepaa gotabqya mahatayaa mee widihata karoth dannema nathuwa a ayath mee janaadi pathithumaa ekkaka ekathu wenawa.eeka ira hada wagee wshwasai.mee mamath ehemai. Eeka needa wenna onna.kiyana deeta wadaa karana dee needa wadagath ..budusaranai obta sahaab magee ratatama
තාරුන අය බුද්දිමත් අය පත් කර ගැනිම් සතුටුදායකයි
Respect 👌