හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-12-18

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 63

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 Час назад +1

    🌻 සුභ දවසක් වෙිවා hiru නාලිකාවේ සැමට 🌻 🧭🧭🧭🧭🧭💕

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 часа назад +7

    අවුරුදු 70 ක් මේ රටේ දියුණුවක් නෑ කියන්නෙ ඊයෙ ඉපදුන එවුන් වෙන්න ඕන.අපේ ආච්චිල සීයල තවම ඉන්නව.ඔවුන්ගෙ කාලය සහ අද කාලය බලනකොට විශාල දියුණුවක් තියෙනව.පැවති රජයවල් මොනවත් නොකල කියන්න බෑ.නමුත් 1977න් පසු පත්වුන රජයවල් ගෙනගිය විවෘත ආර්ථිකය නිසාත් ජේ.ආර්ගෙ මැතිවරණ ක්‍රියාවලිය නිසාත් ඇතිවුන ප්‍රශ්න තියෙනව.දූෂණය වංචාව හොරකම.

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 3 часа назад +12

    මුන් බයවෙලා ඉන්නේ අනුර කුමාර රටදියුනු කරනබව දැනගෙන නැවත මුංට බලයට එන්න බැරිවෙන නිසා.

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 2 часа назад +5

    ඔය මිල ගණන් කොතන හිටියත් ගෙවන්න ඕනෙ ආරක්ෂක නිලදාරින්ට ගෙවන්න ඕනෙ

    • @tharindurodrigo779
      @tharindurodrigo779 Час назад

      රටට සේවයක් කරලා ඕනතරම් පඩි ගත්තට කමක්නැ වලව් වල පොල් ගස් වලට පොරදාලා ගන්න එක හරිනැ

    • @KaminiLalitha
      @KaminiLalitha 41 минуту назад

      හමුදා නිලදාරීන් පුද්ගලික වතුවල පොල් කඩන්න ඇහිදින්න ලෙලි ගහන්න, බලු කූඩු සුද්ද කරන්න, බල්ලෝ නාවන්න නෙවෙයි
      රටේ සමුගික ජනයාගේ ආරක්ෂා වට. එමනිසා පොදුජන යාට සේවය කරලා වැටුප් ගැනීම සාදාරනයි.
      ඔය කැක්කුම තියන අයට පුළුවන් ආරක්ෂාව දෙන්න.

  • @shanthawh
    @shanthawh 3 часа назад +6

    ආවා ආවා තුන් මුල්ලේ මයිනා.

  • @DishalAyash
    @DishalAyash 2 часа назад +1

    A K D ජයවේවා

  • @petrolshed5419
    @petrolshed5419 3 часа назад +4

    වීරවංශ ට හැමදාම ඉතින් අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණ නෙ. කො දැන් ලී ක්වාන් යූ

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana3727 2 часа назад +1

    බයිලා විමල් හැමදාම කාලේ රට වට්ටන්න වැඩ කරපු එක 😜😜😜

  • @SotKw-w5o
    @SotKw-w5o 3 часа назад +4

    අනේ පලයන් බං යන්න විමලේ වැඩක් බලාගෙන හිටපන් දැන් ගෙදරට වෙලා කකුලෙන් අදින්නේ නැතුව උබලගෙ කාලේ ඉවරයි 😂😂

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 часа назад +1

    රිලව්,මොනරු,සහ තව සතුන් වර්ග ඉන්නව ගොවිතැන් විනාස කරන.කිසිම රජයක් මේවට නිවැරිදි තීන්දුවක් ගත්තෙ නෑ.රිලව් අල්ලල කැලෑවලට මුදාහරින වැඩ සටහන අසාර්ථක වුනා.වියදම් කරල කරපු ව්‍යාපෘති අසාර්ථක වුනා.මොකද එහෙම කරනකොට ඒ ප්‍රරදේශයේ ඉන්න ඒ රැලම එකවර ගිහින් මුදාහරින්න ඕන.නැත්නම් ඒ වනය තුල සිටින රිළා කණ්ඩායම එයාලට පහරදීල මරා දමනව.ඒ ගැනත් හිතන්න ඕන.

  • @wannihami4678
    @wannihami4678 2 часа назад +1

    පංචායුද කළවැද්ද එළියට ඇවිත් 😂😂

  • @Texas786
    @Texas786 2 часа назад +1

    හොරැ ටික ආපහු පාර්ලිමෙන්තුවෙ 😂

  • @මුතුවරුසා
    @මුතුවරුසා Час назад

    චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා

  • @මුතුවරුසා
    @මුතුවරුසා Час назад

    මොන අපරාධයක්ද මේ සත්තුන්ගෙන් වෙන්නේ අලිය කියන්නේම රටට ශාපයක් වෙලා

  • @anuruddhasamarathunga
    @anuruddhasamarathunga 2 часа назад +2

    විමල් වීරසිංහලා වගේ එල්ලෙන්ඩ වැල් නැතිව ඉන්න ගර්හිත දේසපාලුවන් කියන කතා ගනන් ගන්නෙ නැතිව ඔබයන ගමන යන්න ජනාදිපති තුමනි!ජයවේවා❤❤❤

  • @JoyTerrance-b6e
    @JoyTerrance-b6e 3 часа назад +13

    අනුරට මේ රට කරන්න බැරිනම් වෙන කාටවත් කරන්න බැහැ❤❤❤❤❤❤❤රට

    • @nimashichathurika
      @nimashichathurika 3 часа назад +1

      Ekenma❤❤❤

    • @akenamarasinghe5618
      @akenamarasinghe5618 2 часа назад +1

      😂😂 apoo

    • @gayanfernando9577
      @gayanfernando9577 2 часа назад

      😂😂😂😂😂😂😂😂

    • @p.වsuboda
      @p.වsuboda 2 часа назад

      Anurata. Karannath. Ba. Eyath. Wadidawasak. Nogihin. Gota. හෝම්. Kiuwa. Wage. Anura. Hom. Kiyanna. Thama. Wenne.. Indiyawath. Ekka. Natana. Natillata. Kiuwa. Wage. Dan. Ko😡😡😡

  • @මුතුවරුසා
    @මුතුවරුසා Час назад

    ශානික්‍යන්ට මොකටද ඔතන බලයක් දෙන්න ගොරිල්ලා

  • @subhathkwt6976
    @subhathkwt6976 Час назад

    ඒක හොදයි දැන් මොන.ආරාස්ෂා දැන් ඔය සල්ලි අහිංසක ජනතාවගේ මුදල්.දැන් මොනවාද ආරාස්ෂා

  • @NiranjaMirihagalla
    @NiranjaMirihagalla 24 минуты назад

    හිටපු මන්තිල උඞ පයින්නෙ.වැඞ වරදින බව දන්න නිසා

  • @NiranjaMirihagalla
    @NiranjaMirihagalla 27 минут назад

    ආයෙත් හැංගිමුත්තන් තරන්නද හිතන්නේ .ආයේනමි ඔයාලට නටන්න බැ.පාඩුවෙි ඉන්න විමල් මහත්තයෝ

  • @Kumari-iv3jo
    @Kumari-iv3jo 3 часа назад +2

    Malimawata Jaya wawa

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 2 часа назад

    බුරම්පි ඔයාලා
    2004 සිට ආණ්ඩුවල 76 ක් නෙවෙයි

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 2 часа назад

    අනේ පලයන් නිමල් යන්න ලැජ්ජ නේවි 😢😅

  • @AnandaWejetunga
    @AnandaWejetunga 3 часа назад +1

    🎉🎉

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 4 часа назад

    ආයුබෝවන් 🙏🙏🙏❤️❤️

  • @SagaraKarunarathna-t3j
    @SagaraKarunarathna-t3j 2 часа назад

    විමල් 😂😂😂😂😂😂

  • @SheroSwayden
    @SheroSwayden 57 минут назад

    Parlimentuvata. Path. Karane. Janathavata. Sevayak. Karana. Nathuva. Anunge. Vibaga. Liyapuva. Kata. Karana. Name

  • @ChinthakaRajapaksha-l8d
    @ChinthakaRajapaksha-l8d 3 часа назад

    Jaya veva

  • @TenhandiSilva
    @TenhandiSilva Час назад

    Nimal virawansa kinne depath nayek gevalaya

  • @radeesh261
    @radeesh261 2 часа назад

    Muta guti danna kauruth nadda

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 2 часа назад +1

    අහිතකර කිසිවක් අත්සන් කලේ නැහැ කියන්නෙ,රනිල් මහත්තයා ගත්තු තීරණ හරි කියන එකනෙ,එහෙනම් මොකටද වහල්ලු විරුද්ධ උනේ

  • @SheroSwayden
    @SheroSwayden 56 минут назад

    Anurath. Katava. Dolaven. Gamana. Paien. Vage

  • @SunethraGamage-w1x
    @SunethraGamage-w1x Час назад

    Paw.wimal.rusiyawatath.wada.lokui.ne.iersiyawa.malimawata.jayawewa.ane.wimal.oyata.dan.duka.athi.neda.balamu.ape.anura.apita.suwar

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 3 часа назад

    Namalo ඵලයක් pako

  • @SumithJayasingha-e9g
    @SumithJayasingha-e9g 3 часа назад +4

    අනුර මහත්තයා සුපිරි. ඔය මොකා මොනවා කිව්වත් එයා ග්‍රේඩ්. ගරු අනුර දිසානායක ජනාදිපති තුමනි, ඔය හාල් පාරුවෝ මොනවා කිව්වත් ඔබතුමා කෙලින් තීරණ ගන්න. 🙏🙏🙏

  • @Kamalkamal-ur8uw
    @Kamalkamal-ur8uw Час назад

    Kunugodawal aekka dagalanawada rata hadanawada

  • @anfas3116
    @anfas3116 Час назад

    Vimal modaya😂😂😂

  • @mohamedzanfar1006
    @mohamedzanfar1006 2 часа назад

    Vimal ta thama Kade yanwa hiru

  • @IndikaJayalath-qy1ws
    @IndikaJayalath-qy1ws 3 часа назад +1

    Dunnanam vidawapalla

  • @DammikaSuranga-tv9qn
    @DammikaSuranga-tv9qn 22 минуты назад

    හිරු ගූ කාපිය

  • @AmeerMhammed-p4e
    @AmeerMhammed-p4e 45 минут назад

    Dear Hiru, we don't understand why some videos are sensored, as we are living overseas we are very dissopointed that the pictures and videos are getting frequently Sensord by the telecast team. Unless if the video clip is unpleasant and not suitable to watch by children's or the sensitive patients where as the video clip or the picture is Band by any internationally recognized organization. I don't think it is a good idea to sensor make invisible to watch, because generally a news should be very clear and loud to the publics knowledge.

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 3 часа назад

    හේමා ganita ,,සජිත් inne ,,araksa භටයා

  • @TenhandiSilva
    @TenhandiSilva Час назад

    Munta mokatada aaraksha

  • @SugandhaVibhishana
    @SugandhaVibhishana 3 часа назад

    Jaathiye pan cha aaa yudaya

  • @maheshmahilal5516
    @maheshmahilal5516 3 часа назад

    Maha molayak nam ay oyaw gadara areya ana

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa 2 часа назад

    මොකටද පහුගිය කාලෙ ජනාධිපති ලට ආරක්ෂාව ..කවිද මරන්න එන්නෙ.....රටෙි ජනතාවට අවංකව සේවය කලා නමි ඇයි බය රටෙි ජනතාව වගේම ඔවුනුත් සිටිය යුතුයි...ඔීවාට වැය වෙන්නෙ රටෙි දුක් විදින අසරන ජනතාවගෙ මුදල් ජනාධිපති තුමනි ආරක්ෂාව ඔිනම නැහැ ....

  • @MaduMadu-qy4kx
    @MaduMadu-qy4kx 3 часа назад

    😂😂😂😂😂😂

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 3 часа назад

    Janatawa npp samagai npp jagawewa