Api me lagadi katharagama yaddi othana thama ude kama gaththe Ara Kade achigen man oyagena ahuwa kiuwa mata e achchi oyala godak udau kala kiyala e achchi mara hodai😊
Oya 200k gahuwahama vlog akak danna ko oyala ses team aka koha hari trip akak yanna ko loku weanasak tyai aka habai itin lion nam ana akak na Aya circle akan pita yanna na naaa godak welawata Good Luck bro big fan Anika oyai Malinda aiya I hinda mama godak Dewal igana gtha isarahatah igana ganwa thanks
I hope you get the pipe fixed, pls do me a favour and use a good radiator coolant hose connectors and also good Quilty radiator coolant. (NOOOOO Water!!!!) and also because we are in LK 100% recommend you change radiator coolant about every 4 months
Day 201 : V8 එක ගිනිගත්තා ,,,, Big Brain 😂😂😂😂.. අය්යේ, ඔයාගේ විඩියෝස් බලන්න පටන්ගත්ත කලෙ ඉදන් දවසක ඔයා වගේ වෙන්න හිතාගෙන මහන්සි වෙලා වැඩ කරනව, අනිවාරෙන් මන් එතනට යනවා, Thank you for changing my vision about the world ❤❤❤❤ and thanks for this ////always think different/////😎😎 එදා පැය 4 nao pisswak,, /// maniya+myhub+kali+chabi+niko+jonty+lion = Best gang I've ever seen
Vlogs 201කුත් upload වෙලා කියලා මතක්වෙද්දි පිස්සු වගේ..🥴❤️ මුල ඉදන්ම days of dilshan vlogs බලපු උන් විතරයි එහෙම confuse වෙන්නෙ..🥴🥴 Much luv Bro..❤️ keep your channel active and your loyal fanbase always ready to watch ur vlogs... (main channel එකගැන කතා නොකර ඉමු.😅)
🎤 අලුත්ම podcast එපිසෝඩ් එක ( the FTX scandal, far-left, woke idiots, out little bubbles and no one is all-time king. ) : spotifyanchor-web.app.link/e/Q7gSStZKdvb
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔ Main Channel: ruclips.net/user/myHubLK
යකෝ මාත් වීරවිල කලින් කිව්වනම් බලන්න එන්නත් තිබ්බා
bro oyage insurance eka mata dennako.
අයියේ රේඩියේටරයේ පෙශර් ටෙස්ට් එකක් කරගන්න එකෙන් හෝස් වල ඩැමේජ් බලන්න පුළුවන් ලීක් වෙනවද බලන්නත් පුළුවන් 😁😁🙏
Api me lagadi katharagama yaddi othana thama ude kama gaththe Ara Kade achigen man oyagena ahuwa kiuwa mata e achchi oyala godak udau kala kiyala e achchi mara hodai😊
🧠♥️♥️♥️අයියෙ ලංකාවෙ මිනිස්සු ඔච්චර උදව් කරන්න හේතුවත් අයියල පිළිගන්නැති බුද්ධාගමෙන්ම ලංකාවට ලැබුනු පරහිතකාමී සංස්කෘතියම තමයි,
ලෝකෙ කොහ ගියත් බෞද්ධ අභාසය ගෑවිලා හරි තියන මිනිස්සු කරදයකදී උදව් කරනවා තමා 😁🧠🧠♥️♥️♥️♥️
1. වාහනේ company service කරන්න දැන් වතුර දාපු නිසා මුලු line එකම clean කරලා coolent දාන්න එහෙමත් වෙනවා & radiater line එක කියන්නේ වැඩ ගොඩක් parts ඔක්කොම original දාගන්න.
2. Jump start batter pack එකක් (power bank) එකක් ලග තියාගන්න බලන්න වාහනේ නිතරම දුර දුවන නිසා හුගාක් වටිනවා.
ඒ වචන හරි අව්‍යාජයි බං.ගිහින් එන්නම් කීවම, "හරි පුතේ බුදුන්ගෙ සරණයි දෙයියගෙ පිහිටයි" දීර්ඝායුශ ලැබේවා ඒ සීයටයි ආච්චිටයි 🙏
yesss
ඩිලා අයියලගෙ නරක වෙලාවට වාහනෙ කැඩුනට, ඒ ආච්චි,සීයගෙ වාසනාවට එතන කැඩුනා. හොද නරක එකම වෙලාවක🔥
පැය 4 එක හුස්මට ඉවර කරපු හින්දා නිදහසේ බලතෑකි 😂❤️
එපා වුන අය අතර එපා නොවුන එකම ආසම චරිතයක් තමා ඔයා දිලා අයියෙ 😍💥💫 හැමදාම මෙ වගෙ video ඕනි ආදරෙයි හැමදාම 🤩😼
ummh ❤
@@DaysofDilshan Aiyha please puluwan nm mage chanel akata comanuty post akak dala denawada please mt sponsor krnna salli ne ammath ne thaththawa balaganne mw mn den podi chanel akak heduwa please 🙏
@@nothank2 රීය ලැජ්ජ නැද්ද 😹... උබ හිතුවෙ මේවා පන්සල් කියල නිකන් post දාන්න
@@prtygrl5077 😂👍
ලොකු ලොකු මිනිස්සුන්ගෙ ලොකු ලොකු කතා අතරෙ ලොකු මනුස්සයෙක් විදියට නිහතමානි කමට respect❤️😎
5:10 පොඩි රොමෑන්ටික් ගතියක් තියෙනවා 😌
ooooo...kellat ekka yanna :P
සුපිරි ජිවිත අයිය .මමත් ආසම ඔයි වගෙ නිදහසෙ ඉන්න .එත් කවදා ඔයි තැනට එන්න වෙයි ද දන්නෙ නැ අයියෙ .best of luck brother
Congratulations 100K...❤️
පැය 4 විඩියෝ එක මරු හොදේ..
150K වලදි ආයෙ ඒ වගේ එකක් දාමූ ❤️🙆
Copy krnd yko hitiye
@@mpgaming86 😂🙆
gg
සාමාන්‍ය වතුර අයින් කරල කලින් දාපු විදිහෙ කූලන්ට් හරි distilled water කූලන්ට් mix එකක් හරි දාමු ඩිලා අයියා. රේඩියේටරේ මල කයි නැත්තං
නොටිෆිය ආපු ගමන් බයවෙලා බලන්න ආවේ get well soon v8💖 අද vlog එකත් සුපිරියක්❤️🔥
මට නම් අද තමා ඩිලා දැනට ගියපු හොදම hotel එක තිබ්බේ🙂🤍
පුලුවන් නම් වාහනේ jump starter power bank එකක් තියාගන්න තමන්ට නොවුනත් වෙන කෙනෙක්ට හරි ලොකු උදව්ව්වක් වෙයි ❤️❤️❤️❤️ ජය
Get well soon V8 ❤️🚗🚐
Ikmanata play button eka ona😊🤟
Thank you so much 🙂
අයියෙ ඕක හොද ශොප් එකකට ගිහින් උන්ට වෙච්ච සිද්දිය කියල බලවගන්ඩ. මොකද අලුත් වාහන වලට වතුර විතරක් දාන් නෑ.කූලන්ට් තමයි දාන්නෙ. වතුරවලට එන්ජින් ඇතුල මලකඩ කන්ඩ බලනව.කූලන්ට් වල එහෙම නෑ.අනික කූලන්ට් වල boiling point එකත් වතුර වලට වඩා වැඩී. අනික ඔහොම කූලන්ට් ලීක් උන වෙලාවක cooling system එක ඇතුලට වාතය ඇතුල්වෙනව. ඒකනිසා ආය coolent පුරවද්දි ඇතුලෙ තියන air bubles අයින් කරන්ඩ ඕන.නැත්නම් හරියට cooling system එක වැඩ කරන්නෙ නෑ. ඒකනිසා තව vlog එකක් දාන්ඩ වාහනේ හොද ශොප් එකකින් repair කරන එකකුත්👍
ලංකාවතරම් සිරාම සුන්දර රටක් නෑ. අනිත් එක රටවල් වල එකාට එකෙක් නෑ .එකිනෙකාට උදව්කරගන්නවා මාරවිදියට අඩුයී ✊🇯🇵
මන් එක පාරයි පාරේ නැවතිලා තියෙන්නෙ.පොලිසියෙන් ඇවිලා රොදේ මාරු කරලා දුන්නා මට නම්
I agree from 🇬🇧
වෙන රටක ඉන්න හන්ද ඔය සීන් එක හොදටම තේරෙනව. ලන්කාවෙ මිනිස්සුන්ගෙ freiendly ගතිය මොන රටකට උනත් දෙවෙනි වෙන්නෙම නෙහා..ඒ මනුස්සකම් ෆට්ට බං.
අපේ legendery v8 වාහනේ ඉක්මනට හදාගෙන එන්න සහෝ
200 vlog එක නම් පට්ට ආතල් දිලා අයියෙ නියමෙට enjoy කරා, අයියගෙ special vlog download කරන් vlog collection එකක් හදාගෙන ඉන්නෙ මං ඒ තරම් vlog වලට ඇබ්බැහි වෙලා 🤩🔥❤ 100k වලට ජයවේවා 😎🖤
ගැම්මක් තාමා දිල්ශාන් අයියේ
කලින් volg එකත් පිස්සුවක් 😎🅱️
100k වලටත් congratulations ❤️❤️
ජිවිතේ එක දිගට බළපු දිගම vlog එක බලලා අයියා වගේ ඇවිත් ඉන්නේ.....
ආයෙ ses team එකත් එක්ක video එකක් ඕනි හරිතේ 150k වලදි ❤
201 vlogs Congratulations 🙃 Double tree by Hilton hotel ekanam nice
Bro, ඔය T එක ප්ලාස්ටික් වලින් හදන්න හේතුව ඔක්සයිඩ් වෙන එක, යකඩ වලින් අලුතෙන් හදලා දැම්ම එක හදිස්සි වෙලාවට හොඳයී, ඒත් ගොඩාක් කල් නොයා ඔරිජිනල් T එක දාගන්න. ඕක ඔක්සයිඩ් උනොත් රේඩියේටරය බ්ලොක් වෙන්න ඉඩ තියනවා... පරෙස්සමෙන් ගිහින් එන්න, ජයවේවා.
original ekak toyota company ekenma demma bro, jaya !
@@DaysofDilshan එහෙනම් එච්චරයී..... ජයවේවා...... ❤️
ඩිලා අයියේ කලින් vlog ඒක නම් නියමයි 😊🤟❤️,පපුවත් මොකක්ද වුනා🔥ගත්තා කියලා දැක්ක ගමන්/කලින් රේඩියේටර් ඒකට කුලන්ට් දලා තිබ්බා නම් දාපු වතුර අයින් කරලා ආයේ කුලන්ට් දා ගන්න ඒක රේඩියේටරයට හොදයි නැත්නම් මලකඩ අල්ලයි ඒ ගමන්ම පුළුවන් නම් full Check up 🛠️එකක් දා ගන්න.
පොඩ්ඩක් ඉඳපං මල්ලි කලින් එක කොටස් වශයෙන් බලන ගමන් ඉන්නේ.... එක බල බල ඉද්දී මේකේ නොටිය ආවම උංගා බුංගා වෙනවා නේ....😂
heee
මම නම් එක පාරම පැය 4යි විනාඩි 2 බැලුව
මං හතර පාරකට බැලුවෙ 😂
Mn nm kna gmn bliwe 6 prk kddi bll iwr kl 👍
Sira a 😂
8:34 me kathawa ahaddi mr.been ge film ek k mathak une
Boss vehicle eka start karanna kalin okkoma daily check karanna battery eka radiator coolant ewa okkkma check karanna Aniwa ❤
පැය 4 විඩියෝ එක සුපිරියක් තමයි ඩිලා අයියේ. ❤️🔥😍
Eda 4 hour video ekn patta enjoy kara🎈❤️
gg
Oya 200k gahuwahama vlog akak danna ko oyala ses team aka koha hari trip akak yanna ko loku weanasak tyai aka habai itin lion nam ana akak na Aya circle akan pita yanna na naaa godak welawata Good Luck bro big fan Anika oyai Malinda aiya I hinda mama godak Dewal igana gtha isarahatah igana ganwa thanks
අපේ V8 එක❤️. බඩ පපුව දාලා ගියා 😐
yakuu ඔහේගේ බයවෙලා බලපු එකම වීඩියෝ එක 😢
adeh
ලංකාවේ මිනිස්සු ගොඩක් මනුස්සකම දන්න අනුන්ගෙ දුක තේරුම් ගන්න පුලුවන් අය හැබැයි ඒ අතර සුපිරියටම කෙලෙවන්න පුලුවන් මිනිස්සුත් ඉන්නවා 😂💔 Video එක පට්ට V8 එකට ප්ලාස්ටික් කැල්ලක් දාපු පරයා කව්ද 😂💔
@ශ්‍රි වික්‍රම රාජසිංහ uthumanani
Congratulations aiyh 100k malinda aiyh ekk chat ekk dmuda ♥️
පැය 4 බලල තාම බඩ පිරිලවගේ ..ඒ අස්සෙ මේකත් බැලුවා.දැන් overload වෙලා 🥲❤️
Maniyage gedara streaming ek patta diloo athal godai
Get well soon V8 💝
200 vlog එක මරු ආ.. Anyway congratulations for the 100k subscribers ❤️🍻
ඩිලා අයියගෙ vlog බලන්නැතුව නින්ද යන්නෑ ඉතින් 🤭 1.49AM💜💜
ආදරෙයි දිලා අයියේ හැමදාම දාම බලනවා එදා පැය 4 බැලුවා එක දිගට ආස්ම කරන චරිතයක් තමයි ඔයා❤
❤❤ much love
@@prtygrl5077 amboo ගෑනියේ ඔච්චර ඉරිසියා කරන්න එපා තමන්ට නෑ කියලා ලෝකේ තියෙන බයානකම වෙපන් එක මොළය ඒක ලගතියන් අපි අනුන්ට හූල්ල හූල්ල ඉන්නවා ඒක තමයි ලන්කාව තාම බන්කොලොත් අනිකා ගොඩ යනවට ඉරිසියයි කකුලෙන් අදින්න බලන්නේ තමන්ගේ මහන්සියෙන් ගොඩ ගිය මිනිහාවත්
8:23 1000% Ekagaiiii ❤
Dila 🥰
bro ❤
අම්බානක දිග vlog පට්ට 😮💨❤️ ඔක්කොම තියෙන නිසා ආතල්
Dilshan ayyage video ekak baluwa kiyanne monama deyak hari aluthin igana ganna thiyanawa.. ❤️
Mama kamathima charithaYak..
Good luck ayye. ❤️💪
Hamba wemu dawasaka.. 😌❤️
Play button eka umbox ekatath diga vlog ekk ona😻
ලස්සන වීඩියෝ එකක් මල්ලියේ... ❤️❤️❤️
much love
ඔයා හරිම පින්වන්ත කෙනෙක්
අන්තිමට අර අත්තම්මා අත වනපු විදිහ 🥲 ..... ඇත්ටම අපි වෙනස්
200 episode එක බලලා එන්කොටම අලුත් එකක් දාල ❤️ Congratulations 100k ඩිලා අය්යෙ🤩🔥
ඒ සින්දුවයි රේඩීයේටරේ අව්ල ගිය තැනයි මොකක් හරි සීන් එකක් තියනවා
රූම් එකේ දොර අරිනකොට වහනකොට මතක්වුනේ IGI😍
8:02 වාහනේ ස්ටාර්ට් වෙලා තියෙනවා.. එන්ජිම දුවන්නෑ...
හෑ.. ?
Ses team ekath ekka dawasama innawanm අනිවාර්යයෙන් paya 2ka 3k wath genna ayye
1:47 පූසා : මේ මොකෙක්ද මේ 😂
nice video dila ayye Congratulations 100K 🥰🥰🥰
Ara siya maru....
Results එනවා අද 😂
O/L වල නේද 🙄🥰
සුපිරි අයියා
ජය වේවා❤️
Dilshan aiyya💗💗 from hilton weerawila hotel
අඩුම විනාඩි 20ක් වත් කරන්නකෝ එපා වෙනවා පටන් ගත්ත ගමන් ඉවරයි 😔
200 වෙනි vlog එක ගැහුව විතරයි දැං thumbnail දාන්ඩත් පටංගෙන 😅nice brother ❤🤙
අම්මාට සිරි අපේ ගේට එහා පැත්තේ නේද ඔච්චර දේයක් වේලත් මම දන්නේ නෑනේ.ආපරාදේ ඩිල්ෂාන් අයියාව හම්බ වේන්න තිබ්බ චාන්ස් එක නැති වුනේ 😪
Dilshan ayye වාහනේ ඔය කියන්නෙ hamar එකකට බැස්සනම් හරි කියල❤❤❤🙂🙂🙂
පැය 4ක live stream එකක් බලලා RUclips shorts එකක් බැලුව වගේ සීන් එකක් තියෙන්නෙ දැන් හැබැයි 😓❤️
තාම vlog 200 බලල ඉවර නෑ යකෝ.... 😂❤️
I hope you get the pipe fixed, pls do me a favour and use a good radiator coolant hose connectors and also good Quilty radiator coolant. (NOOOOO Water!!!!) and also because we are in LK 100% recommend you change radiator coolant about every 4 months
Day 201 : V8 එක ගිනිගත්තා ,,,, Big Brain 😂😂😂😂..
අය්යේ, ඔයාගේ විඩියෝස් බලන්න පටන්ගත්ත කලෙ ඉදන් දවසක ඔයා වගේ වෙන්න හිතාගෙන මහන්සි වෙලා වැඩ කරනව, අනිවාරෙන් මන් එතනට යනවා, Thank you for changing my vision about the world ❤❤❤❤
and thanks for this ////always think different/////😎😎
එදා පැය 4 nao pisswak,, ///
maniya+myhub+kali+chabi+niko+jonty+lion = Best gang I've ever seen
අය්යේ මේ සැරේ O/L ලියපු නංගිලා මල්ලිලා ට පුළුවන් නම් Motivation video එකක් කරන්න පුලුවන් ද?
කලින් එකේ පැය 4 බැලුවා ඈ ❤️❤️❤️
දිලා bdsm ආසයි වගේ හැම video එකේම ඒවා මතක් කරනවා😁😁
අපේ ගේ ගාව වාහනේ breakdown වෙලා..තියෙන්නේ..🥲;-)
ගෙදර නෑනේ අයියා, හිටියානන්..help එකක් දෙන්න අනිවාර්යයෙන් එනවා..
ඔය T එක හැම toyota එකකම ඔහොමයි .ඕක පිත්තල වලින් හදල දාන්න. යකඩ ඔකසයිඩ් එන නිසා radiator එක පස්සෙ කාලෙක block වෙයි.
දිග ව්ලොග් බලලා මේ වගේ ඒවට පුරුදු නෑ දැන්😁
Best Vlogger ever ❤👏
❤❤
😊Hama daama wage lassana video ekak.👌🏻🚘Wahaneta wechcha wade thamayi awula.👊🏻🌸Kohoma hari lassana place ehekada koheda hotel eka thiyenne.🌹😷Stay safe❤️ayiya.👍🏻🙏🏻☸️ Jayawewa budusaranayi.☸️🙏🏻
100k party ekak onee dilshan ayya
❤ heee
හැමදාම වගේ අදත් ආවා 🔥
❤
1:01 Safety Feature එකක් නිසාද එහෙම ලොක් වෙන්නෙ
එහෙම වෙන්න ඇති නේද 😮
aiyoo ape ge issarahadine kadila tiyenne aiye... dannawanam mn enoo...
Dilshan ayye mama oyaage patta fan kenek.mata අනිවාර්යයෙන් oyaagen ❤ reply ekak oone me comment ekata🙂plzzzz
සිරාවටම ලංකාව පට්ට❤
අදත් සුපිරියක් තමා ඩිලා අයියේ 🌝❤️
❤
Wenada wagema supiriyak dila aiye 😍❤️
අපේ එකටත් ඕකම වුනා ඒනම් දුර ගමන්ක් යද්දි වතුර මදි වෙලා heat වෙලා.😑
මන් එදා දැක්කා ඔයලගේ ජිප් එක යනවා , මන් අම්බලන්තොට අයියේ....
6:45 😹 ethana athal
Double tree by hilton❤️
Vlogs 201කුත් upload වෙලා කියලා මතක්වෙද්දි පිස්සු වගේ..🥴❤️ මුල ඉදන්ම days of dilshan vlogs බලපු උන් විතරයි එහෙම confuse වෙන්නෙ..🥴🥴 Much luv Bro..❤️ keep your channel active and your loyal fanbase always ready to watch ur vlogs... (main channel එකගැන කතා නොකර ඉමු.😅)
එකගයි ඈ දිලා මෙහෙම කරන එක
ලංකාව දාල යන්න හිත හදාගන්න දෙන්නෙම නෑ🤭❤️ඩිලා අයියා❤️
hamadama wage adath supiriyak thama dila ayye.ses team ekath ekka gameplay ekak genna.pico park ekth supiri💝
මුල් ටික බලද්දි බයෙන් බැලුවෙ
patta aa mama dana ekak nara balanawa
🤩😘
Double tree by Hilton hotel ekanam superb
oo
Vlog eke mulim yna track ek full video ekak karala dannako... ❤
Gg dila😘❤️
Vlog 200 thama balana gaman mekath dammane kiwuwa wage😅 anyway nice vlogs❤❤
එනකම් හිටපු වීඩියෝ එක 😃👍😍
පට්ටම ආසයි vlog බලන්න 🔥🔥❤️❤️❤️❤️