කෑවද බං රුපියල් 350 නාසිගුරාන් හොඳයිද නැද්ද 😍 කැවද බං Restaurant

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 1 тыс.

  • @FoodHuntersVlog
    @FoodHuntersVlog  26 дней назад +300

    මේ මල්ලිගේ අම්මත් අසනීපෙන් ඉන්නේ. මෙයා ඉගෙන ගන්නෙත් මේ බිස්නස් කරලා එන සල්ලි වලින්ලු. ඒකයි මං කිව්වේ එන කට්ටියට හොඳ සර්විස් එකක් දෙන්න කියලා

    • @AkashMeenaksha-yn4sq
      @AkashMeenaksha-yn4sq 26 дней назад +15

      🤣🤣දැන්ද කිය්න්නෙ ඒක

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w 25 дней назад +8

      Ubalage විව්ස් vadi karanna a kollata පහර vadena විදිහට video karanna epa.a kollata support ekak vena විදිහට video ekak karanam වටිනවා ..mehema deyak karanakota

    • @dineshABCkidsschool1994
      @dineshABCkidsschool1994 25 дней назад +2

      Ballonta jathakk un haththa

    • @Daddy24123-xur
      @Daddy24123-xur 25 дней назад +12

      යකෝ ඉස්සොයි කූනිස්සොයි අදූරන්නැති ගොබ්බයො දෙන්නෙක් තොපි දෙන්නා

    • @AlokaSampath-ho5nz
      @AlokaSampath-ho5nz 25 дней назад +4

      Kiynna one okkoma kiyla dn boruwt cmnt dnn epa pko

  • @denethkumudika6366
    @denethkumudika6366 24 дня назад +29

    රුපියල් 400.00 ට පොල්ගෙඩි දෙකක් ගන්න බැරි රටේ Five star ඉල්ලන්න එපා මනුස්සයෝ රුපියල් 400.00 🤮

  • @OmeshNethsara
    @OmeshNethsara 24 дня назад +96

    උබලට බැනලා වැඩක් නැ බං ටික කාලයක් උටත් දිපල්ලා උ කොටිපතියෙක් නෙමෙනේ එකපාරට kfc වගේ දෙන්න අත දිපන් වල නොකපා අහින්සකයාට

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  24 дня назад +7

      🥰🥰🥰🥰

    • @VICSENSER
      @VICSENSER 18 дней назад +1

      අනිව ඌ ගහන ගේම අගයන්නයි ඕන හිගාකන උන් ඉස්සරහ මේ වගේ කොල්ලො ගැම්මක් ගානට ඒ දෙන ප්‍රමනය සාදාරනයි..

    • @manojmanoj4420
      @manojmanoj4420 17 дней назад

      Gon kariyo

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp 25 дней назад +72

    350 තොපිට ඔන විදිහට දෙන්නෙ නැ එ කොල්ලාත් සල්ලි දිලා තමා බඩු ගන්නෙ තොපිට මෙ අඩු ගානට බඩුත් දිලා අඩු පාඩු කියන්නත් එනවා 😪😪

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад +12

      හදා ගන්නනෙහ් බ්‍රෝ කිව්වේ 🥰🥰🥰

    • @CHAMIYA_yt
      @CHAMIYA_yt 25 дней назад +1

      ​@FoodHuntersVloghada gattoth kohomada bn e ganata denne😅

    • @lifetv000
      @lifetv000 24 дня назад +2

      තො කෑව නම් ඔහොම කියන්නෙ නෑ පොම්නයා 😂

    • @SithumMihisara-tr8fg
      @SithumMihisara-tr8fg 22 дня назад +1

      ඔයා දවසක කාලා තව දවසක් කන්නකො පුලුවන්

  • @isuruvlogs1187
    @isuruvlogs1187 25 дней назад +108

    රුපියල් 400ට කුකුලෙක් දාන්නද කියන්නේ ඌබලා දෙන්නට. සෝස් ඕන නම් කඩෙන් අරන් දාගෙන කාපන්.බඩ පිරෙන්න කන්න ඕන නම් ගෙදර ගිහින් අම්මට කියලා උයාගෙන කාපල්ලා.ඌට පුළුවන් විදියට ඌ හදන්නේ 😂😂😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад +11

      aththak habai 😁🥰

    • @ranindu01
      @ranindu01 24 дня назад +3

      ​@@FoodHuntersVlog gobbayo dennek ubala dwnna

    • @Sadaruwan_896
      @Sadaruwan_896 23 дня назад +5

      ඒක ඇත්ත බන් ගොබ්බයෝ දෙන්නෙක් වගේ කියෝනව 😐😐

    • @OvinduKavishla-dt2vc
      @OvinduKavishla-dt2vc 23 дня назад +3

      Moda ponnayo dennek ara podi kollata ai ohoma karanne ubalata wada you tubetsla oita wada respect pita katha karanawa ubalata wada you tubersla dakala thiyanawa

    • @SurprisedCaveWaterfall-kh1sx
      @SurprisedCaveWaterfall-kh1sx 21 день назад +1

      😂😂😂

  • @muthuherath3053
    @muthuherath3053 20 дней назад +10

    බාස්මති හාල් එකෙනුත් හදලා කූනිස්සොත් දාලා පොඩියට හරි චිකනුත් දාලා බිත්තරේකුත් දීල ඕකට යන තෙල්, එලවලුත් ඔක්කොම බලලා බොක්ස් එකටයි ලන්ච්ශීට් එකටයි ඔක්කොටම ගනන් හදලා බලද්දි එ කොල්ලා ඕක 400ට දෙන එක ගැන සතුටුවෙයල්ලා බං. ඉදකින් විතරක්. දෙන්නා එක්ක යන ගමන් කඩේකින් කාලා පලයල්ලා 2000ක් විතරදීලා 😂😂😂

  • @AkashMeenaksha-yn4sq
    @AkashMeenaksha-yn4sq 26 дней назад +59

    ඒ ඔය 400 කෑම එකක් බන් ඕකේ 100% හොයන්න එපා බන් . Mru rivews ublge 😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад +4

      ඒ මල්ලිට අනිවා හරියන්න ඔනේ බ්‍රෝ පැවැත්මක් තියෙන්න නම් කොලිටි එක හදාගන්න කියලා අපි කියන්නේ ❤️🥰🥰🥰

    • @Gamingdinu5985
      @Gamingdinu5985 25 дней назад +4

      අනෙ අයි විඩියො එක බලපන් මුන්ගෙ මහ බලු review තින්නෙ

    • @buddhikanuwan141
      @buddhikanuwan141 24 дня назад

      @@FoodHuntersVlog තවත් කියනවනේ, උඹලට සිංහල තේරෙන්නෙ නැද්ද ?

  • @sameera0094
    @sameera0094 25 дней назад +46

    Rs 400/- ට ඔය Potion එක ඇති ❤️ හැබැයි ඔයාලා කියන විදියට රස නැත්නම් ඒක ගැටලුවක් තියෙනවා.... කොහොම උනත් මේ පොඩි මල්ලී ට සුභ පතනවා ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා ❤️

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад +3

      ඒ මල්ලි කොලිටි එක හදා ගනි 🥰🥰🥰

    • @Wowsl939
      @Wowsl939 23 дня назад

      Athama kivvoth 400ta Madi

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 26 дней назад +90

    ඇත්තටම මෙහෙම ගියොත් මෙයා තව සති කිහිපයයි business කරන්නේ. රස නැතිව චිකන් නැතිව දෙන්නම් වාලේ දීලා මිනිසුන්ව රවට්ටලා වැඩි කල් business කරන්න බැහැ. ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න දන්නේ නැහැ. මට මේ වගේ අවස්ථාවක් ලැබුණ නම් මම අනිවාර්යයෙන්ම මුලින්ම ලාභයට වඩා customer base එක හදාගන්නවා.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад +19

      මේ මල්ලිගේ අම්මත් අසනීපෙන් ඉන්නේ. මෙයා ඉගෙන ගන්නෙත් මේ බිස්නස් කරලා එන සල්ලි වලින්ලු. ඒකයි මං කිව්වේ එන කට්ටියට හොඳ සර්විස් එකක් දෙන්න කියලා

    • @AkashMeenaksha-yn4sq
      @AkashMeenaksha-yn4sq 26 дней назад +2

      😂😂​@@FoodHuntersVlog

    • @lahirumihiri
      @lahirumihiri 25 дней назад

      aniwa

    • @DD-lb3ry
      @DD-lb3ry 25 дней назад

      kama kohomada hadanne kothanada hadanne kiyala danne nathuwa kama kanne aththatama a malli wage salli nathi minissu a ayata a kama eka hoda athi habai ithin api nm kanne na rasata tibbath lankwe hariyata mewata low ekak na

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w 25 дней назад +1

      Ehenam uba karapanko kiyavanne nathiva

  • @shashiranaweera5862
    @shashiranaweera5862 3 дня назад +2

    රුපියල් 400 ට බාස්මතී හාල් කිලෝ එකක් කන්නද ආවෙ 😂.පොල් ගෙඩි දෙකක් ගන්න බැරි රටේ. කූනිස්සොයි කිරි ඉස්සොයි අදුරන්න බැරුව food review කරන උන්😅

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 26 дней назад +58

    Viral වුණ ගමන් චිකන් ඇත්තෙත් නැහැ. ගාණත් 50ක් වැඩි වුණා. Portion එකත් අඩුයි. මෙහෙම ගියොත් ආයේ කන්නේ නැහැ කට්ටිය. කාපු අය දන්නවා. Anyway good luck

  • @Shenu_music71
    @Shenu_music71 24 дня назад +23

    උබල නිකන් ඒ කොල්ලගෙ බිස්නස් එකට පොල්ලෙන් ගැහුව වගේ වැඩක්නෙ කරේ. උට තියෙන බිස්නස් ටිකත් නැති වෙනව ඔහොම review කරන්න ගියාම. උබල හොයන විදිහෙ කෑම කන්න ඕන්නම් පලයන් හොටෙල් එහෙකට. ඌ තාම උබලට චිකන් දෙන්න තරම් දියුනු වෙලා නැතුව ඇති.

    • @NishadiHarshani-jt7bf
      @NishadiHarshani-jt7bf 23 дня назад +5

      ඇත්ත. පව් ඒ කොල්ලා ඉස්කෝලෙ යන ගමන් කීයක් හරි හොයාගන්න අඩියක් තිබ්බා විතරයි ඒ කොල්ලා. කොහෙන්දෝ බහිවරයෝ දෙන්නෙක් පාත් වෙලා. රෙස්ටුරන්ට් දාන්න සල්ලි තිබ්බා නම් ඌ මෙහෙම කුඩයක් යට කෑම විකුනන් නෑනෙ. තව ටිකක් කල් ගිහින් රුපියල් 500 කරලා චිකන් කෑලි වැඩි කරලා සොසේජස් කරලක් දාලා පෝශන් එක වැඩි කරලා දෙන්න පුලුවන් බඩු ගණන් වළ හැටියට. පුද්ගලිකව කියන්න ඕනි දේ සමාජ මාද්‍යෙන් කිව්වහම ඒ කොල්ලා අපහසුතාවයට පත් වෙනවා. පව් අනුන්ගෙන් අත නොපා මහන්සියෙන් ගොඩ යන්න ගේමක් ගහන්න පටන් ගත්තු ළමයා

  • @tharushasadaruwan6969
    @tharushasadaruwan6969 18 дней назад +4

    ඇත්ත කිව්වමත් ලංකාවෙ උන් fire වෙනවානෙ 😅

  • @aroshmadusanka5250
    @aroshmadusanka5250 25 дней назад +12

    නියමයි මචං...රැල්ලට හොඳ කියලා බයිලා ගහන්නෙ නැතුව හරියටම කියන එකට රෙස්පෙක්ට් ❤..කෑම එකනම් පට්ටම මදී පට්ට අවුල්..මොකද කොල්ලා වැඩක් නෑ..කෑම එකයි වැදගත්...මේ කොල්ලා ඔහොම කරොත් වැඩිදවස් කරන්නෙ නෑ...අනික ඌගේ ඔය කට්ටිය කියන තරම් නිහතමානී හොඳ කොල්ලෙක් කියලා පේන්නේ නෑ...💔

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  24 дня назад +1

      😘😘😘😘

    • @gamingpandayt5135
      @gamingpandayt5135 24 дня назад +2

      උබ උයල දීපන්කො බල්ලො එක එකාට දොස් කියන්නැතුව . උබෙ අම්ම උබට අඩුපාඩුවක් නොකර හදල තිනවනෙ.එ කොල්ලා අමාරුවෙන් කරන්නෙ .උගෙ අම්මා හදල දෙන එක .එක එකාට පුක දෙන්නැතුව ඉදාම්😂

  • @iamthezan
    @iamthezan 20 дней назад +8

    400 ට මදියි චිකන් ආසාවට නෑ නාසී කියල විකුනනවනම් දෙන්න ඕන ඒවගෙ නැත්තන් වැඩක් නැ අපරාදෙ මෙච්චර වයිරල් ගිහිල්ලත් මෙහෙම කොලටියක් නැතුව විකුනද්දි ඇත්ත කියපු එක සුපිරියි ❤️

  • @Mind_මනස
    @Mind_මනස 25 дней назад +24

    අනේ බන් ඒ කොල්ලගේ අම්මා දන්න විදියට තමයි ඕක හදන්නේ ඉතින් උබල ඔය කොල්ල ඔය වයසට ගහන ගේම ගැන සතුටු වෙයනං ..නාසියේ තියන කුකුල් මස් කැලි ගානයි ඔරිගීනල් නාසි වල qulity යයි සසදන්නේ නැතිව ඒ කොල්ලට කොලිටි එක හදාගන්න තාම ලොකු වත්කමක් නැනේ ...මොකද දැන් උබල ලංකාවේ ඉදල බුරියානි කියා කියා කන්නේ ඇත්ත ම quality බුරියනිද නෑනේ .නිකන් කලරින් දාල තැබිලි කරලා දෙන බත් වලට තමයි උබල බුරියානි කියන්නේ .

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад +2

      ඒ කොල්ලට මේක දිගටම කරං යන්න යන්න ඔන නිසා තමා අපි කිව්වේ කොලිටි එක වැඩි කරන්න කියලා 🥰

    • @ruwanisewwandi4558
      @ruwanisewwandi4558 24 дня назад +2

      ඒක ඌට කියන්න එපැයි. එතනම ඉඳන් ගිලල අඩු පාඩු කියල ගන්න මනුස්සයෙක්ටත් එපා කරන් නැතුව. සද්භාවයෙන් කරා නම් ඔහොම යැයි කරන්නෙ. ඌට කියන්න ඕන දේවල් රටට කියල වැඩක් නෑනෙ. කැතම වැඩක් ඈ 🤮

    • @Kavindu_Prabath
      @Kavindu_Prabath 24 дня назад

      ​@@ruwanisewwandi4558සිරා බන්....ඇත්තට මේ ගෝතයෝ දෙන්න චාටර්🤮🤮

    • @AmilaJayasinha-n5g
      @AmilaJayasinha-n5g 20 дней назад

      Sirawata wade kathai yako

    • @Kavindu_Prabath
      @Kavindu_Prabath 20 дней назад

      @@FoodHuntersVlog ane plyn yko ynna...🤢🤮 බොක බන් තොපි දෙන්න...ඊයා🤮

  • @TharinduDissanayake-hh3oc
    @TharinduDissanayake-hh3oc 25 дней назад +53

    Subscribe කරා.රැල්ලට නොයා කෑම එක ගැන ඇත්ත කියන එක ගැම්මක්. සුපිරි වැඩක්

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад +3

      රියල් රිවීව් එකක් දුන්නේ බ්‍රෝ

    • @kandyremix9555
      @kandyremix9555 24 дня назад

      Ane ponnayo thoth pala gu kapan

    • @Akiravibe
      @Akiravibe 17 дней назад

      ​@@kandyremix9555 ඇත්ත කියද්දි රිඩිල සැරටම 😂❤

  • @sangeeth.production98
    @sangeeth.production98 26 дней назад +16

    ගේමක් ගහන කොල්ලෙක් සතියෙන් දෙකෙන් නවතින් නැති ගේමක් ගහන්න ඕන කෑමත් එක්ක ගේම ගහන නිසා quality එක තමයි වැදගත්ම දේ කොල්ලෝ 🥺 ඒක හරියට maintane කරපං කොල්ලෝ ඔය viral එක උබට ලැබුන නිදානයක් ඒක නැති කරගන්න එපා ගේමක් ගහමු ජයෙන් ජය ❤😘

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад +1

      මේ මල්ලිගේ අම්මත් අසනීපෙන් ඉන්නේ. මෙයා ඉගෙන ගන්නෙත් මේ බිස්නස් කරලා එන සල්ලි වලින්ලු. ඒකයි මං කිව්වේ එන කට්ටියට හොඳ සර්විස් එකක් දෙන්න කියලා

    • @sangeeth.production98
      @sangeeth.production98 26 дней назад +1

      @ ඒ කොල්ලා ගේමක් ගහන්න හදනවා නම් ඒ කොල්ලා ගහන්නේ කෑමත් එක්ක අද කන එක්කෙනා හෙට කන්නනම් මිනිස්සුන්ට රහ අනිවාර්යයෙන් තියෙන්න ඕනෙමයි මං කියන්නේ "ඒ ගානට නම් ඒ කෑම එක වටිනවා " කියල තියෙන තැන ඉදන් ගේම ගහන්න ඕන හැමදාටම පවතින්නනම් 🙏

  • @template802
    @template802 24 дня назад +10

    ගොඩක් උන් කියනවා බජට් එකට ගොඩක් ශේප්ලු බජට් කන අයට හොදයිලු. බජට් ශේප් නම් කවරෙට 40 ක් වියදම් කරනවද යකෝ ඒ 40 ටත් වෙන කවරයක් දාලා ඒ වෙනුවට සොසේජර් හරි ඇඩ් කරන්න තිබ්බා.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  24 дня назад

      😁😁😁😁 රියල් කතාවක්

    • @ranindu01
      @ranindu01 24 дня назад +3

      කොලවල ඔතපු බත් පාර්සල් වලින් වෙනස් වෙන්නඕනි.නැත්තම් කොල්ලත් නිකම්ම නුකම් බත් පාර්සල් කඩයක් විතරයි

    • @template802
      @template802 24 дня назад +4

      @@ranindu01 එහෙම වෙනවනම් ගාන වැඩි කරලා හරි හොදට චිකන් දාලා කන්න දෙන්න ඕන. කවරේ luxury වෙලා ඇතුල බජට් උනාට වැඩක්ද ඕයි 😂 උබලගෙ නම් බිස්නස් මොලේ 0 යි

    • @ranindu01
      @ranindu01 24 дня назад

      @@template802 උට පුලුවන් විදියට ඌ කරන්නෙ ඌලග හොටෙල් එකක් දාන්න තරම් සල්ලි නැතුව ඇතු උගෙ පාර්සල් ටික ඉක්මනට විකුනගන්නයි ඕනි

    • @IsuruSThennakoon
      @IsuruSThennakoon 24 дня назад

      Marketing😮

  • @Hirushika11111
    @Hirushika11111 25 дней назад +10

    මම නම් කියන්නෙ ඒ මල්ලිට price දෙකකටම කැම දෙකක් හදන්න කියල එකක 400/=..හොද් එකක් හැමදෙම දාල කඩේ ගානට දෙන්න ඕන

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад +1

      සංස්කෘතිකයි එකගයි 🥰❤️❤️❤️

  • @PASINdU_bro
    @PASINdU_bro 22 дня назад +7

    400 යට මීට වඩා දෙන්නෙ කොහොමද කියපන්කො 400 යට ඕක වටිනා වා 400කොහොමද කුකුළෙක් දෙන්නෙ සෝස් ඕනේනම් කඩේන් ගනිම් ❤❤❤❤🎉🎉

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  21 день назад

      එ මල්ලිට ගන්න මිනිහා අපහු එන්න නම් ඒ කොලිටි එක මේන් ටෙන් කරන්න වෙනවා 🥰

  • @rangikasilva8329
    @rangikasilva8329 25 дней назад +13

    රුපියල් 400ට ඉස්සොයි බතුයි චිකනුයි වැඩි පුර හොයන්න පිස්සුද බන් උබට. පව් ඌ.

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w 25 дней назад +3

      Meke inna gobbayonta eka therenne na...youtube අටවා gena රැල්ලට godak eun gon athal gannava..ගන්නවා..ගේමක් ගහන එකෙක්ට අපෙ jathiye eun උදව් කරන් na

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад

      😘😘😘😘

    • @dilanWanniarachchi_x_x
      @dilanWanniarachchi_x_x 24 дня назад

      ​@@WajiraBandara-o9w ඒක ඇත්ත ❤

  • @memo3358
    @memo3358 20 дней назад +2

    The kingsbury , Shangrila , Hilton , Araliya hotels ගිහිල්ලා Review එකක් කරහල්ලකෝ ,ඒවාගේ ඒවලින් කාලා review karahnko bn 😂😂😂😂

  • @MarcoThiwanka108
    @MarcoThiwanka108 26 дней назад +21

    අඩේ... ඒ කොල්ලටත් රැල්ලට නැගලා යන Nice Chance එක 🫡

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад +5

      තැනකට එන්න ඔනේ කොල්ලෙක් 🥰

  • @buddhikanuwan141
    @buddhikanuwan141 24 дня назад +5

    අද තමයි සල්ලි දීලා කාපු එකම දවස මං හිතන්නේ .😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  24 дня назад

      😁😁😁😁ඔයාලා හිතං ඉන්නේ ඒමයි නෙහ් 😁

  • @cometokorea1
    @cometokorea1 26 дней назад +16

    බජට් එකට දෙන්න පුලුවන් උපරිම තමා මෙ ,හල් එකයි box එහෙම යන cost එකත් එක්ක ,ඔයාලගෙන් පැත්තෙම් උනු වැරද්ද අනිත් දෙවල් එක්ක සසදන්න එපා බජට් එකට යන එකක් නිසා ,නැවත මෙහෙම දෙයක් නොකරන්න කියලා ඉල්ලනවා

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад

      හරි රිවිව් එකක් දුන්නේ බ්‍රො

    • @sadeeshagunathilaka5076
      @sadeeshagunathilaka5076 25 дней назад +7

      ​@@FoodHuntersVlog හරි වෙන්නෙ කොහොමද ? කඩේකට ගිහින් බලපන්කෝ බාස්මතී කීයද කියලා . 1500 ක quality එකක් 400 කින් බලාපොරොත්තු වෙන්න එපා

    • @Gamingdinu5985
      @Gamingdinu5985 25 дней назад

      Ow aka ඇත්ත ලොකු කඩවල සල්ලි වලට දෙන review vadak na ban

    • @AICartoon-l4c
      @AICartoon-l4c 20 дней назад +1

      බල වෙන එව්වගෙ 800ක් 1000ක් වෙමව තොපි ඩ්ගෙම්ම 400 එකෙ 800 1000ක එව්වගෙ ඒව බලාපොරොත්තු වෙන්ට් එපා වීව්ස් ගන්ට ආතල් දෙන්ට එපා

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA 25 дней назад +17

    ඇත්ත කියද්දි වෙන උන්ට මාර අමාරුවක් තියෙන්නෙ 😹 යකො කොලිටිනම් කමකුත් නැ 😹

  • @බට්ටාබ්රෝ
    @බට්ටාබ්රෝ 24 дня назад +7

    අපිට පොඩි ආදරයක් නෙමේ තියෙන්නේ

  • @niroshananjula3275
    @niroshananjula3275 21 день назад +4

    අනේ පුලු පුලුවන් අය ඒ මල්ලිට උදව් කරන්න 💪

  • @prasavlogs257
    @prasavlogs257 24 дня назад +6

    ඒක මරු බං... ඇත්ත ඇති සැටියෙන්ම...👍❤️

  • @ruwanisewwandi4558
    @ruwanisewwandi4558 24 дня назад +6

    කොළේ විතරක් ඉතුරු කරල රසත් නෑලු..මදි නම් දෙකක් ගන්න එපැයි 🤣

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  24 дня назад +1

      🤣🤣🤣🤣🤣 දෙකක් තමා ගත්තෙ 😁

    • @yasmikachalin9867
      @yasmikachalin9867 24 дня назад

      ​@@FoodHuntersVlogUbata vitharak 2 ganna epe

  • @HasithaNawanjana
    @HasithaNawanjana 25 дней назад +6

    මම හිතන්නේ මේක බජට් එකට සාදාරනයි අද ආර්ථිකෙත් එක්ක ✨️❤

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад

      ට්‍රයි කරලම බලන්න බ්‍රෝ

  • @PLAY_MASTER_2K
    @PLAY_MASTER_2K 19 дней назад +1

    හොදම දේ තමයි කෑම එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මුලින්ම ඒ මල්ලිට ඒ ගැන කියන්න. නැතුව ඔයාලට views ගන්න ඒ කොල්ලගෙ කෑම එකේ වැරදි රටටම පෙන්නන එක නෙමෙයි හරි දේ. කොළඹ සමහර shopවල කොච්චර නම් ජරා විදිහට කෑම හදනවද. කෝ ඒවගෙ වැරදි කියනවා. ඔයාල මේ වගේ bad review දෙනකොට ගන්න ඉන්න මනුස්සයා ගන්නෙත් නෑ. පොඩි කොල්ලෙක් මේ වගේ දෙයක් කරල ගොඩ එන්න හදද්දි ඔයාල වගේ අය නිසා තමයි ඔලුව උස්සන්න බැරි. මේ ගානෙ හැටියට මේ කෑම එක ගොඩක් හොදයි. ඒකට දාපු දේවල් ඒ වගෙම එයාගෙ මහන්සිය, පැකින් බොක්ස් ඒවට වියදම බලද්දි මේ ගාන සාදාරනයි. ඔතන කෑම හොද නැත්තම් නොකා හිටපන් හොද නෑ ගාගෙන රටටම කියවන්නෙ

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  18 дней назад

      දැනුවත් කලා එයාව 🥰

  • @lamayaj205
    @lamayaj205 26 дней назад +14

    අඩේ අර තඩි අයියායි දෙන්නා කොයි...මොකද වුනේ එයාලට...

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад +1

      🥰🥰🥰

    • @tharinda1976
      @tharinda1976 25 дней назад +1

      @@lamayaj205 සිරාවට උන් දෙන්නා කෝ

    • @SajithMadhusanka-qy9of
      @SajithMadhusanka-qy9of 25 дней назад +1

      Me dabala eyala denna kopi karanawa wage ne

    • @tharinda1976
      @tharinda1976 24 дня назад

      @SajithMadhusanka-qy9of ow ow guys guys ganawa 😂

    • @Insidenews752
      @Insidenews752 23 дня назад

      උන්ගේ චැනල් එක ඉස්සුවා නේද ...😴

  • @KawishNuwanka
    @KawishNuwanka 5 дней назад +1

    අවංකව යුටිය්බ් චැන්ල් ඒක මන් දෙකපු 😊

  • @wurasundarasiri
    @wurasundarasiri 26 дней назад +18

    ඔතනින් තව ටිකක් එහාට ගියා නම් පස්යාල හංදිය පස්යාල
    පල්ලෙහා බාර් එක ළග restaurant එකක් තියෙ 300/= to up budget range
    මං දන්න විදිහට 1000 න් එහා කෑම මොනවත් නැ.. 😌👍

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад +4

      api etanatath yannam

    • @chanukawarnakulasooriya454
      @chanukawarnakulasooriya454 26 дней назад +2

      අපි බයිට් ගන්න ප්ලේස් එක

    • @kasunmadushanka2424
      @kasunmadushanka2424 26 дней назад +1

      Aniwa supirima budget place eka ethana thamai... full biriyaniyak wenne 650/=i....normal eka 550/=i....Loku chicken kallak ekka ,boiled egg,suace mixed achcharuwak,chili paste,annasi peththak thiyenawa❤

    • @mashi2444
      @mashi2444 25 дней назад +1

      ඒකේ පොක් එකට ඉතින් වදන් නෑ 🤭🥰🥰

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna 25 дней назад

      පස්යාල කඩෙන් 550/= 650/= දී උන් කියන කෑම වල නම විතරක් කන්න පුලුවන් ,,හැබැයි රස නැහැ ,,,

  • @Helith.kalochitha
    @Helith.kalochitha 20 дней назад +1

    මම නම් කැමති මෙහෙම රිවීව් වලට ඌ පෙට්ටිය ගැන විතරයි හිතන්නෙ කෑම එක ගැන නෙමේ උගේ වැරදි හදා ගන්න එහෙම දෙන්නේ මම 350 ට කනවා ඔයිට වැඩිය හොදට chiken leg එකයි බිත්තරයයි එක්ක biriyani 😓 හොද ඒවට හොදයි කියන්න ඕනි වැඩක් නැත්තම් හොද නෑ කියන්න ඕනි 😓

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 25 дней назад +5

    400 දෙන්න පුලුවන් විදියට දෙන්නේ බන් පොඩ්ඩක් ගාන එක්ක සංසන්දනය කරන්න❤

  • @RPP.Sriyani
    @RPP.Sriyani 20 дней назад +2

    මුන් නම් මස් කන්නම ආපු උන්ද කොහෙද😂

  • @tharinda1976
    @tharinda1976 26 дней назад +19

    නෙදකින් විකුණපු එකා හොඳයි මුන් දෙන්නට වඩා රෙද්දේ රිවීව් 😂😂

  • @Dilshanmadhu-o5v
    @Dilshanmadhu-o5v 20 дней назад +1

    ඉයා බන් උබලා මහා පිස්සෝ බන් .යකෝ ඕක බජට් කෑම එකක්.තොපිට හොදට ඔනේ නම් ඔය ගානට ගන්න බෑ යකෝ😅😅😅😅

  • @oshanpradeep
    @oshanpradeep 25 дней назад +28

    අඩේ කෑවද බං කොල්ලට මුකුත් කියන්න බෑනේ. පුදුම අමාරුවනේ තියෙන්නෙ අනිත් උන්ට.. සල්ලි දීලා අනිත් මිනිස්සුත් කන්නෙ ..😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад +4

      ඒක නම් ඇත්ත 😁😁😁

  • @smileworldsl1137
    @smileworldsl1137 25 дней назад +3

    වේලිච්ච ගතිය යන්න චූ දා ගනියව් ඉදකිං තූ 400ට තොපිට දෙන්නම් විල්බැරෝවක්

  • @hirushika-kr4ci
    @hirushika-kr4ci 2 дня назад

    උබල දෙන්න ඔය වගේ honest review හැමදාම දෙයි කියල බලාපොරොත්තු වෙනව. කාලයක් යද්දි අනිත් youtube කාරයො වගේ විකිනෙන්නෙ නැති වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. Anyway good job

  • @Janujayathunga
    @Janujayathunga 24 дня назад +3

    නියමයි.හිතට එකගව හොද නම් හොදයි කියන්න ඕනි නරක නම් නරකයි කියන්න ඕන,බොරුවට නරක නම් හොදයි කියලා වැඩක් නෑනෙ.සුපිරියි vedeo එක නම්...

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 дня назад

    බිංදුගෙ කේක් බලලා ආවෙ
    Honest Review දුන් නිසා subscribe කරන්න හිතුණා
    ජය වේවා ❤

  • @Sanjanasenarathna7027
    @Sanjanasenarathna7027 24 дня назад +1

    අඩුවට කාලා කෑගහන්නේ නැතුව ඉඳපන් බං උඹලා උඹලා යකෝ කොලිටියට ඉල්ලනවද රුපියල් හාරසීයකින් යකෝ හාරසියට ඔච්චර තමයි දෙන්නේ තොපි රෙස්ටුවරන්ට් වලින් කාලා දාහ එක්දාස් පන්සී ගෙවලා එනවා

  • @SayuriVijamuni
    @SayuriVijamuni 25 дней назад +15

    ඇත්තම කියනවා අවුලක්නෑ.මේක බලල ඒ ලමයා අඩුපාඩු හදාගනී නැත්නම් ගමනක් නෑනෙ .

  • @kingsLanka
    @kingsLanka 20 дней назад +1

    මම මේ කෑම එක කෑවා.ගානට ප්‍රශ්නයක් හොදට තියනවා. මේ හරක් දෙන්නත් ඒ වෙලේ එතන හිටියා
    අයේත් නම් කවදාවත් උබලා වගේ මෝඩ හරක් කරන වීඩියෝ එකක් බලන්නෙ නෑ.

  • @chamingunawardhana2861
    @chamingunawardhana2861 18 дней назад +3

    මොක්කුද බන් මේ.. 😂

  • @Dineth-j2f
    @Dineth-j2f 22 дня назад +2

    නිකන් කියවන් නැතුව ඉදපල්ල දැන් තියන තත්වෙ. හැටියට උට ඕක 400 ට තමා දෙන්න පුලුවන් උබල කියන විදියට 400 ඌ ඕකෙ කුකුලෙක්ගෙන් බාගයක් දාල තියෙන්නෙ ඕනනෙ 🤣

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  21 день назад

      එ මල්ලිට ගන්න මිනිහා අපහු එන්න නම් ඒ කොලිටි එක මේන් ටෙන් කරන්න වෙනවා 🥰

  • @Viratkohli87-d2o
    @Viratkohli87-d2o 23 дня назад +4

    රුපියල් 400 දිලා කොත්තු බාගයක් කන එක ඉට වඩා හොදයි

  • @sldusha5609
    @sldusha5609 18 дней назад +1

    මේ වගේ නාසිගුරාන් එකක් වෙන කඩවල රුපියල් 750 ක් වෙනව එහෙම බැලුවම මේ කොල්ලගෙ කෑම එකේ අඩුපාඩුවක් කියන්න බෑ Good Luck 💪😛❤

  • @samansuranga8677
    @samansuranga8677 25 дней назад +4

    මැලේ වලින් නාසි ගොරෙන්... ඒ කියන්නේ ෆ්‍රයිඩ් රයිස් 🙃

  • @lakmaljayasinghe9554
    @lakmaljayasinghe9554 24 дня назад +2

    උඹල දෙන්න 400ට චිකන් ඉස්සෝ දැල්ලෝ දාල ලොකුවට හදල පෙන්නපල්ලකෝ.... ඔය කොල්ලා ගේමක් ගහගයි.... ඌ මහ පොරක් නෙමෙයිනේ...

  • @charakawickramasinghe
    @charakawickramasinghe 23 дня назад +5

    Harima decent review ekak 🫡

  • @Shan404Error
    @Shan404Error 20 дней назад +2

    Ponnayo dennek youtube awama unscribed karapan me wage unwa 😡

  • @NrhaSndew
    @NrhaSndew 25 дней назад +4

    යකෝ 😂 දැන් කාලේ rs 400යට එක වෙලක්වත් කන්න පුලුවන්ද බන් 😂හාල් කිලෝ එකම කීයද? ඒ අස්සේ උඹලා චිකන් කෑලි හොයනවා. චිකන් කාලා නැති උන් ව්ගේ 😂😂
    මුලින් චිකන් 1kg එකක් අරන් ගිහින් කාපන්😂.gobbo denna

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад

      ආදරෙයි 🥰🥰

    • @sacheeclips
      @sacheeclips 25 дней назад +2

      400 neme 100 k unath po bd pirenn nthnm wdk thiyed 🤣🤣 nasi kiyala namata dunnata oka nikan bath ekak 😂😂😂

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  24 дня назад

      🥰🥰🥰🥰

  • @hirunihimansa1596
    @hirunihimansa1596 22 дня назад +1

    කොල්ලට සපෝට් එකක් දෙන්න ඔනා... ඒක ඇත්ත... කොල්ලත් දැන ගන්න ඔනා 400 උනත් ගානට ටිකක් සාදරන විදියට දෙන්න...මොකද කොල්ලට සැහෙන්න බිස්නස් තියනවා එහෙම එකේ මීට වඩා ටිකක් දෙයක් දෙන්න පුලුවන් ඒ ගානට... ලොකුම දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින් ඒ ගානට හැබැයි මීට වඩා පුලුවන්...

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  21 день назад

      එ මල්ලිට ගන්න මිනිහා අපහු එන්න නම් ඒ කොලිටි එක මේන් ටෙන් කරන්න වෙනවා 🥰

  • @TharangaKumari-n2o
    @TharangaKumari-n2o 23 дня назад +5

    Modaya denna 400 kohomada chikan kalak denne oya poshan aka wadit akka modayo❤😂😢

  • @RuwanHettiarachchi-h4u
    @RuwanHettiarachchi-h4u 19 дней назад +1

    යකො උ 400 උට දෙන්න පුලුවන් ගණට උපරිම සදාරනයක් කරනවා
    ඔයාලා සොස් එකක් කඩෙන් අරගෙන දාගෙන කන් කුකුල් මස් ඔනෙ නම් උට ඔක්කෙ ගාණ වැඩිකරලා විකුණන්න වෙනවනෙ ඔයලා එයා දෙන එ දෙන ගැන සතුටු වෙන්න 😊

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  19 дней назад

      අපේ අනිත් වීඩියෝ බලන්න

  • @mathishabanuka2574
    @mathishabanuka2574 25 дней назад +5

    අර කොල්ලගෙ business කඩනවා මුං දෙන්නා 😅

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад

      නෑ නෑ❤️

    • @aroshmadusanka5250
      @aroshmadusanka5250 25 дней назад +1

      කැරි වැඩ කරනවනම් අනිවාරෙන් කඩන්න ඕනී...මොකද ඌට වැඩිය අහිංසක මිනිස්සු තමයි ඕවා සල්ලි දීලා කන්නේ

    • @Gamingdinu5985
      @Gamingdinu5985 25 дней назад

      Ow❤

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  24 дня назад

      🥰🥰🥰

    • @AmithMadumal-h5g
      @AmithMadumal-h5g 24 дня назад

      පිස්සුද කොල්ලට business eka දිගටම කරන් යන්න බැරි වෙනවා ඔය විදියට ගියොත් මෙ අය ඇත්ත කියලා ඌ කෑම එක කොලිටියට දෙන්න දැන ගන්න ඕනෙ .ඕනම කෙනෙක් කෑම එකක රස නැත්තන් එතනින් කෑම ගන්නෙ නෑ.❤

  • @rusirudilshan2724
    @rusirudilshan2724 26 дней назад +6

    Loku loku restaurants wala wage rasa nethuwa athi mkd eyala gdr ne hdnne. Gemk gahana kollek ❤

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 22 дня назад +1

    දෙන එක දෙන්න ⁣ඕනි ලොවෙත් නැති වෙන්න බ්ස්නස් එක අල්ල ගන්න නම්, 350ට තිබ්බ එක 400 කරලා පොඩ්ඩක් දුන්නත් රසට, කොලිටියට දුන්නා නම් හොඳයි තමයි .. ඇත්ත කියනවා උඹලා දෙන්න ඒක වටිනවා

  • @chama-109
    @chama-109 26 дней назад +3

    ඔහොම බැලුවොත් Rs.250 යි වටින්නෙ ඕක ඈ 😂

  • @lokaya_official
    @lokaya_official 17 дней назад +1

    යකෝ ඌ ගහන ගේම දන්නේ ඌ විතරයි . තොපි දෙන්න රුපියල් 400 තරුපහේ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා බං. අනික උබලට මස්ගාත දාලා දෙන්න උට කෝටිය පහල වෙලත් නෑ 🙂

  • @diaries222
    @diaries222 25 дней назад +4

    උබල දෙන්න කතා කරද්දි පොඩ්ඩක් කතා වෙයල්ලා බං , එකෙක් කතා කරද්දි අනික පනිනව , ඌ කතා කරද්දි මූ පනිනව , එහෙම චාටර් , හැබැයි මේ වැඩේ පට්ට , දිගටම කරන් පලයන් ❤

  • @Samith-k7f
    @Samith-k7f 24 дня назад +2

    ඇත්තටම බිස්නස් එක වැඩියී නම් හරිම මේතඩ් එක තමා ගාන තව 10යක් හරි අඩු කරලා කස්ටමස් බේස් එක වැඩි කර ගන්න ඔනී,එකට මුන්ට තන්නාහව වැඩි වෙනවා,අලුත් මස් කඩ පටන් ගන්නේත් ඔහොමමයී,840ට දෙනවා සති 2ක් පස්සේ මිනිසුන් ටිකක් එනකොට 1140යී,, 😂😂ඒ නිසා අළුත් තැන් වලින් අඩුවට දෙනකොට ඉක්මනින් කල් යන්න කලින් කාපියව්😂

  • @ImanthaDeSilva-eo3yt
    @ImanthaDeSilva-eo3yt 25 дней назад +6

    Ape paththe 500ta tiyena rice eke okata vada tiyenava...🙂.habay me kavada ban mallige vade hariyanna kiyala parthana karanava😃🎉.

  • @rumeshwickramasinghe340
    @rumeshwickramasinghe340 22 дня назад +2

    RUclips channel උස්සනවා වගේ ලේසියෙන් කරන්න බැ කැම කඩ කරන එක

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  21 день назад +2

      එ මල්ලිට ගන්න මිනිහා අපහු එන්න නම් ඒ කොලිටි එක මේන් ටෙන් කරන්න වෙනවා 🥰

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 26 дней назад +7

    ඇත්ත කීම වටිනව 👍

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад

      තැම්ක්ස් බ්‍රෝ 🥰

  • @isurusenavirathne61
    @isurusenavirathne61 23 дня назад +2

    මම නම් හිතන්නේ මේක මෙහෙම විඩියො එකේ 😹😹 වැරදි ටික විතරක් කියනවට වඩා උගේ මුනට ගිහින් කියන්න තිබුනා නේද 😐😐 සාමාන්යෙන් එහෙම කරන්න බැනේ නේද ලංකාවෙ උන්නේ නේද

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  23 дня назад

      කතා කරන්න වෙලා වක් නෑ කිව්වා ඒ මල්ලි 🥰

  • @sahanlahiru2439
    @sahanlahiru2439 25 дней назад +38

    Unsubscribed 👎

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад

      😪😪😪😪

    • @CHAMIYA_yt
      @CHAMIYA_yt 25 дней назад +3

      Same😂

    • @SLCxRANIYA
      @SLCxRANIYA 21 день назад +2

      Uba mage eka ban me 400 ta hodatama athi e kollata goda yanna🎉

  • @induindu6108
    @induindu6108 23 дня назад +1

    පව් තමයි ඒ පොඩි කොල්ලා, එ කොල්ලා මේ video එක බැලුවා නම් ඒ අඩු පාඩු හදා ගෙන ගමනක් යන්න ඕනි. මොකද you tubersලා ගොඩ දෙනෙක් කරන්නෙ තමන්ගේ වාසි තකා මිසක වැරැද්දක් තියෙනවනම් කියන්නෙ නෑ උඩ දාලා ලොකු කරලා දෙනවා, උබලා ඇත්ත කතා කරන එකයි අවුල, අන්න ඒක ලන්කාවෙ අපිට කෙල වෙලා තියෙන්නෙ, ඇත්ත කතා කරොත් ඕකයි අවුල, ඔන්න ඕකයි ප්‍රශ්නෙ 😢😢😢

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  23 дня назад

      ඇත්ත කිව්වොත් බණිනවා 😁😁😁🥰

  • @Tharuwalkofficial
    @Tharuwalkofficial 25 дней назад +3

    මචං වැරැද්දක් තියනවනම් ඒක කියල දීපන්.උඹ කෙලින් කතා කරපු එක ගැන කැමතියි.මනුස්සයෙක් මොන ව්‍යාපාරය පටන්්තත් ඒකෙ කොලිටි එකක් තියාගන්න ඕන.නැත්තං ඉතින් සීතල බීම ජාති කූල් කරපු බෝතලයක් වගේ තමා. කෙසේ වෙතත් ගොඩ එන්න දඟලන කොල්ලෙක්.එකෙන්ම ජයම ජය ලැබෙන්න ඕන.🎉

  • @OvinduKavishla-dt2vc
    @OvinduKavishla-dt2vc 23 дня назад +1

    Ubalata wada loku you tubersla mita wada respect pita karanawa gon hutta 😂 ubala ochchara lokuda 😂 moda pkyo denna

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  21 день назад

      එ මල්ලිට ගන්න මිනිහා අපහු එන්න නම් ඒ කොලිටි එක මේන් ටෙන් කරන්න වෙනවා 🥰

  • @chathuraprasad1690
    @chathuraprasad1690 25 дней назад +8

    රසකාරක නොදා හදන එකම ඇති...❤

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад

      ඒක ඇත්ත 🥰🥰🥰

    • @senu3112
      @senu3112 25 дней назад

      rasakaraka danna one msg tikak wath

    • @ArachchiBro
      @ArachchiBro 23 дня назад

      ihin uba nasi noka pol sambolekuyi bathuyi kaapanko rasakaaraka attema na.. :) nasi kiaya nama demmanam nasi denna oni nettham set wena namak dala kema vikunana oni..

  • @elijahisaacnapoleon9545
    @elijahisaacnapoleon9545 20 дней назад +1

    ඔයා කියන නාසියක තියන Qulity එක මොන කඩෙන්වත් රු. 400ට ගන්න බෑ.. Chiken Rice & Curry එකක්ම කියද දැන්? ව්‍යාපාරයක මුල Qulity First, හැබැයි ඔයාලා බලාපොරොත්තුව වෙන නාසි එකක් රු.750ක් 850ත් අතර යන්නේ.. එක මේ වගේ නවක පාරේ අයිනෙන් පටන් ගන්න කෙනෙක්ගෙන් 100%ක් බලාපොරොත්තුව වෙන්න බෑ.. ඒ ලමයට තව කල් ඔනේ වෙයි තැනක් හදා ගන්න. පැහැදිලි කරද්දී ඔහේ කියවන්නේ නැතුව Logical හිතලා බත් එක හදන කේනාගේ පසුබිම විස්තර හොයලා විස්තර කරන්න..ඔයාලා විස්තර කිව්වා හොදයි කියපු විදිහ තමා වැරදියි.. Good Luck Guys. 🔥 ❤

  • @yennna
    @yennna 25 дней назад +2

    සුපිරියක් තමා Hunters 💗

  • @sachhicker4336
    @sachhicker4336 21 день назад +1

    කවුරැත් කියන පලියට නොකා ඉන්න එපා තමන්ම කාලා තීරනය කරන්න කෑම එක කොහොමද කියල⁣ා🙏

  • @SasmithaMinidhu
    @SasmithaMinidhu 25 дней назад +3

    Mun dennata nikan dunne nathi hinda wennathi mechhara waradi kiyanne😂kollekt goda yann deepan bn

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  25 дней назад

      නිකන් ගන්නේ නෑ බ්‍රො කොහෙන්වත් 🥰

  • @KaddaPummka
    @KaddaPummka 19 дней назад +1

    RUclips එක එපා කරන්නෙ නැතුව ඔය chanell එක නවත්තපං නැත්තම් ගාන හැටියට review කරපං

  • @kasunmadushanka2424
    @kasunmadushanka2424 26 дней назад +121

    Gobbayo dennek wage kiyawanna epa bn oniwata wadiya...nedakin....kalin un denna hodai mun denna ekka blddi...😂.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад +11

      ආදරෙයි බ්‍රෝ 🥰

    • @ameeshaudan8552
      @ameeshaudan8552 26 дней назад +3

      Ubane pinpi... y o gobba 😂

    • @CHAMIYA_yt
      @CHAMIYA_yt 25 дней назад

      Pala pinnya yanna

    • @MR_PRAMIYA
      @MR_PRAMIYA 25 дней назад +1

      Atta kiyaddi amarui neda mudukkuwo 😹

    • @udula8427
      @udula8427 25 дней назад +2

      ඇත්ත කියනකොට Kabboo pom wela 😂

  • @sandunchanaka2288
    @sandunchanaka2288 2 дня назад

    මචං කොල්ලො business එක පටන් ගන්නකොට තියෙන quality එක,දිගටම තියාගත්තොත් උඹට දියුණු වෙන්න පුළුවන්.ඒ වගේම chillypest & gravy ටිකක් දෙන්න නාසි එකට.chicken කලවම් නොකර sausage & prawns කලවම් කරන්න.එතකොට ලාබයකුත් හොයන්න පුළුවන්.පොඩි පොඩි වැරදි හදාගෙන යමු ඉදිරියට.customer base එක එතකොට හැමදාම ඉඳීවි❤

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA 25 дней назад +3

    ඇත්ත කිව්වට රෙස්පෙක්ට් 👍

  • @TheNatureLover-world
    @TheNatureLover-world 21 день назад +1

    low buget එකට තියෙන කෑම එකක් කාල අඩු පාඩු කියන්න එපා බන්. කන හරක් දැනගන්න ඕනි ගානට සාදාරනද නැද්ද කියල.👌

  • @madushamalawiarachchi6904
    @madushamalawiarachchi6904 24 дня назад +15

    පලයං බං 400ට ඔච්චර තමා දෙන්න පුළුවන්

  • @asithsankalpa5044
    @asithsankalpa5044 18 дней назад +1

    Aththama kiyala review ekak dunna eknm supiri...

  • @mr.j6365
    @mr.j6365 17 дней назад +1

    අයියේ මන් ඔයාලගෙ fan කෙනෙක් .මම දෙයක් කියන්නම් ඔයාලට . රැල්ලට යන ඔයවගේ පොඩි තැන් වල vedeos කරන්න යන්නෙප . මොකද ඔයාල හොයන කොලිටි එකට ඒ කොල්ල්ටට 400කට දෙන්නත් බෑ . ඒත් 400 දෙන ඔය කෑම එක අත්තටම පඩුයි . ඔයට වඩා රසට ගෙවල්වල හදන කෑම තියනව . ඔයාලගෙ content වල කොලිටිය අඩුකරගන්නෙප ❤❤

  • @truthhurts524
    @truthhurts524 26 дней назад +3

    rs 350 එක rs 400 කරලා නේද..මාලිමා රැල්ල වගේ තමා ඒකත්..🤣

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад

      හිට් වෙනකොට ගානත් වැඩි වෙනවා 😁😁😁😁

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад

      ou ou❤️

    • @bvp3369
      @bvp3369 25 дней назад

      @@FoodHuntersVlogkuhakai kiyala penawa ubalage comment walin ubalage

    • @UnknownArt-tc2qh
      @UnknownArt-tc2qh 25 дней назад

      Aththa bn😂😂😂

  • @Slrokeys72
    @Slrokeys72 19 дней назад +1

    කැත වැඩ එපා හරිද කියව කියව වල නොකපා පොඩි උදව්වක් වෙන්න බලපල්ලා තොපි 💔 සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බේ ඒත් දැන් un subcribe 👎🏻

  • @CR7_Reacts
    @CR7_Reacts 24 дня назад +10

    Unsubscribed 😊

  • @luckysmile70
    @luckysmile70 14 дней назад +1

    tikak kapalla . pita rata un kante ne bada palenta . japen rate kama bath dente koppen ekai. ape rate un bada palenta knta ellanwa

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  11 дней назад

      E rata wala මස් එලවලු ඒමත් හොදට දෙනවා නිකං බත් කොප්පයක් නෙමෙයි දෙන්නෙ 😁

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 26 дней назад +7

    අයියේ පොඩි දෙයක් කියන්නම්. ඔය ඇට දිග හාල් එකේ ගාන දන්නවද 1kg එකක් 700 පැනලා. ඔය මල්ලිගෙ ඉන්ටවිවු එක බැලුවද. අම්මත් ඉන්නෙ ලෙඩ ගානේ ඔය මල්ලිගේ. ඔය ගන්න සල්ලි වලින්ලු ඉගෙන ගන්නෙ. හොදට චිකන් දාල ඔය හාල් එකත් එක්ක රුපියල් 400taදෙන්නෙ කොහොමද.

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  26 дней назад +2

      api kama eke aththama review eka dunne malaya😒

    • @lazylizard6682
      @lazylizard6682 26 дней назад

      එහෙනම් rs 350ට අර ගොන් බඩුවක් දාලා මාකට් කරේ මොකෝ?අම්මට සනීප නැත්නම් උබ කීයක් හරි ගිහින් දීපන්.

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 26 дней назад +5

      මන් දෙයක් කියන්නම්. අනුකම්පාව අරගෙන business කරන එක සාර්ථක වෙන්න බැහැ. මොකද මම ඇවිත් ගොඩක් කට්ට කාපු කෙනෙක්. Submarine විකුණලා දවසට 10000ක් විතර හොයාගත්තා. හැබැයි අනුකම්පාව ගත්තේ නැහැ. දෙන එක මිනිස්සුන්ට සාධාරණව දුන්නා. 150ට චිකන් සබ්මැරින් එකට සොසේජ්ස් දාලත් දුන්නා. මට රුපියල් 50ක් ලාභය තිබුණා. සබ්මැරින් 200-250ක් විකුණනවා දවසට. මුලින් කරන්න ඕන customers හදාගන්න ඕන. උදාහරණයක් කියන්නම් මාලබේ සබ්මැරින් shop එකක් දැම්මා ආනන්ද අතුකෝරල නළුවා. Viral වුණා මේ වගේම වීඩියෝ කරලා. පැයක් විතර පෝලීම් වල ඉදලා තමා 250ට ගත්තේ.මෙලෝම රහක් නැහැ. මාසයක් කරන්න බැරි වුණා. නමුත් මම අදටත් මේ වෙනකොට මගේම business වලින් දවසට 50000ක් විතර හොයනවා. ඇත්තටම මේ මල්ලි දැන් කරන්නේ ලාභය හොයන්න විතරයි. Business දැනුම නැති නිසා වෙන්න පුළුවන් සල්ලි අවශ්‍ය නිසා වෙන්න පුළුවන්

  • @ishadila2408
    @ishadila2408 22 дня назад +1

    400ට උබට හාල් කිලෝ එක්ක බත් දෙන්නෙ නැ😂

  • @kavindugihan3075
    @kavindugihan3075 22 дня назад +5

    350 ඔයිට වඩ මොනවදා බන්... රස❤

  • @chamodvishwa1154
    @chamodvishwa1154 24 дня назад +2

    හොද නැ හොද නැ අරක නැ මේක නැ ගගා ඔක්කොම කනව😂😂😂eww

  • @rasikasampath6146
    @rasikasampath6146 26 дней назад +8

    Rs400 ta oita wediya denna ba bn, tikak therun ganinko

    • @FoodHuntersVlog
      @FoodHuntersVlog  24 дня назад +1

      ඔයත් ට්‍රයි කරන්න බ්‍රෝ 😘

  • @PAwanVinojnethsra
    @PAwanVinojnethsra 19 дней назад

    ඌරො දෙන්නේක්😂😂

  • @SachithaSajan
    @SachithaSajan 25 дней назад +5

    Pissu Huthala dennak gihin gu kapan 😮