🔴දහස් ගණනක ජනතාව අමතා සිදු කළ රටට මග කියන විමල්ගේ ඓතිහාසික කතාව මෙන්න! කාලෝ අයංතේ !
HTML-код
- Опубликовано: 1 дек 2024
- දහස් ගණනක ජනතාව අමතා සිදු කළ රටට මග කියන විමල්ගේ ඓතිහාසික කතාව මෙන්න! කාලෝ අයංතේ !
#wimalweerawansa #supremelankacoation #srilankaelections #imfsrilanka
ජයවේවා විමල්, අප ඔබ සමගයි, අපේ රට රැක දෙන්න මැතිතුමනි.❤❤❤❤❤❤
ඔබ තුමාට පට්ටම ආදරෙයි
ජය වේවා
ජයවේවා ඔබේ අඩුපාඩුත් හදාගෙන ඉදිරියට යන්න මාක්ස්වාදයේ අලුක්කාලත් අයින් කරන්න සිං හල බෞධ්ධරාජ්‍යය බිහි කිරීමටම කැපවෙන්න ඔබට ධීර්ඝායු වේවා
ඔබතුමාගෙ තියෙන අවංක භාවයට මගේ ප්‍රණාමය .
අවන්ක හොරා .
විමල් ඔබ සැමදාම අපේ මව්බිමේ ඒකීය භාවයවෙනුවෙන් සහ ජාතිකත්වය වෙනුවෙන් පෙනීසිටියා අද මේ අවදානම් මොහොතේ අපිවෙනුවෙන් අපේ අනාගත පරපුර වෙන්වෙන් ඔබ ගත්මග පහසුනෑ ,අපි ඔබ සමඟ ඉන්නව ජයෙන් ජයමම වේවා❤
මා කැමතිම දේශපාලකය විමල් වීරවංශයි, මා දන්න කාලෙ ඉදන් රටවෙනුන් හඩ නැගූ පුද්ගලය, ඔබ යන ගමන සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනව 🎉🎉
ANIWARYENMA
තොට පිස්සුද යකෝ පච විමලා කියන්නේ මහින්දයත් එක්ක එකතුවෙලා හොරාකාපු පට්ට හොරා පචවිමලයා
ජය❤
We can do it if we recognize the fact ours is an agrarian economy and a policy centered round agriculture
සුභ ගමනක් යන්න ශක්තිය ලැබේවා විමල්. තෙරුවන් සරණයි
මව් බිම දිනෙවා
ඔවු අපිට පෙනවා ඔය කියන අවදානම රටට තියෙනවා ජය වේවා විමල් විරවංශ ජය වේවා
සුබ පැතුම්...❤
නියමයි.විමල් නියමයි. සුපිරිකථාව.
❤
රටක් වශයෙන් රට ලොකු තැනකට උස්සලා තියන්න තමයි අපි එදා ගෝඨාභය ගෙනාවේ. ඒත් ඒක නිසිලෙස නාභිගත කරගන්න බැරි උනේ, සමහර ලේකම් වරු පිස්සු කෙලින්න පටන් ගත්තා. සමහර තානාපතිවරුන් රට පාලනය කරේ. එම අඩුපාඩු නිවැරදිව තේරුම් ගත් කෙනෙකු ලෙස ඔබට ජය..
SHATHIKE ATHTHE
Congratulations
සුපිරි කතාවක්! බලාපොරොත්තු දල්වන කතාවක්!! 🎉
වීරවංශයක් ලියවෙන වගයි 🇱🇰
චිරන් ජයතු ( ජය නියතයි ) විමල් වීරවංශ
thank you
Yes, Chanden Apath Beraganda Bariwei..
@@udayasooriyaarachchi7299ඔය වගේ හිතුවොත් නම් රටටම ඇපත් නැතිවෙයි
Jaya wewa ❤❤❤
මගේ මව් බිමට ජයවේවා ❤❤❤❤❤❤❤
ජයවේවා ❤❤
සුභ පැතුම්.....
jaya wewa obathuma samaga api innawa BS
Weera wansa ඔබ සමග විෙශ්ෂ ෙයන්. රටට. ජාතියට ආදරය. කරන ජනතාව එකතු ෙවනව. එකතුව. රට රකිමු. දරැවන් ෙග බඩ. ගිනන නිවමු එකතුව
විමල්ට ජය රටට ජය.
අපේ විමල්ට ජයම වේවා සුබ අනාගතයක් ජයම වේවා තෙරුවණ් සරණයි.
Mawbime panchayudayata jayawewa
ජය වෙවා විමලේ රට ගොඩ දාන්න එන්ජිඔකරයින් ගෙන් මෙ රට බෙරලා දෙන්න විමලේ පටිටම හයික් හොදේ අනුරයා ඉවරයි විමලේ
I will with you vimal
This good move… Definitely future of the country.
අවංක නිර්භීත නායකයා. ඔබට ජයෙන් ජය!
ඹබේ විශ්ලේෂණ 100% ක් නිවැරදියි!
2019 මූ කරපු විශලේසන හරියටම හරි
මම සහ වියන්ගොඩ අපි ඕබ තුමන්ට සහ ඕබ තුමන්ගේ පක්ෂය දිනවනවා සත්තයි
Theruwan saranai
Me bimeta oba eliyak maga kiyana.
May triple gems 💎 bless you 🙏
You are light for nation which guides towards correct path.
❤❤❤❤❤❤❤
Love from Australia ❤
Good luck 👍🇱🇰
ජයවේවා
ඔබ තුමන්ට 1977 පෙර තිබූ තත්වයට යන්න ශක්තිය ලැබේවා විමල්. තෙරුවන් සරණයි
ඇයි හැත්ත හතෙන් පස්සේ ආණ්ඩු වල මෙයා හිටියේ නැද්ද
ජයවේවා රටට, ... ජයවේවා ඔබගේ ව්‍යායාම ට.... පරිස්සමින්... ඒකත් ධ්‍රැවීය ලෝක තවම අවසන් නැහැ .
රට මුහුනපා ඇති භයානක තත්වයත් විදේශීය රටවලින් ඇති කරවන පීඩනය ත් ලාංකික ජනතාවට අව0 කව නිර්භීතව පැහැදිලි කර දෙන එකම නායකයා ඔබයි. ඔබට ජයෙන් ජය !
Vimalta jaya❤❤❤
කමෙන්ට් බලනකොට අනුර වික්‍රමසිංහ සහා හරිනි වික්‍රමසිංහගේ කට්ටිය විමල්ට කොච්චර බයද කියලා පේනවා..
ජය වේවා විමල් කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදුන් එකම නායකයා ඔබ තුමා..
එදාත් අදත් දෙටත් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව රට වෙනුවෙන් කතා කරන එකම පුත්ගලයා ඔබ පමනයි..
ජයෙන් ජයම වේවා විමල් වීරවංශ හැමදාම අපි ඔබ සමග..
ඔබනම් නියම නායකයෙක් විමල් මම ඔබට කවදත් කැමතියි ඔබට මගෙ සුභ පතුම් ජයවෙවා
අමුඩ කුමාර ට මේ දැක්මෙන් 10% ක් වත් නැහැ , අමුඩ කුමාර කතා කරන්නේ අශාන් ගේ බික ගැන .
you must come as next president.
Daeiyange phitai oba thumata..jayavewa..rate anagathayata obata barai..
Keep it up Wimal. We are with you.
Wimalmahatthayata jayawawa❤❤❤
👋👋👍👍👍👏🏾👏🏾👏🏾🙏🏼🙏🏼
සත්‍යය ඹබයි.. ජයවේවා
ආර්ථිකය ගෙනියායුතු පිලිවෙත නම් මෙතුමා කියන පිලිවෙතයි.බලන්ඩ උඩපැන පැන කට්ටිය කියන්නෙ මොකක්ද.imf ණය ලැබුනම තව ණය ගන්ඩ ගන්ඩ පුලුවන්ලුඅර කියන හිග ඩොලර් දෙසිය ගාන දිගින් දිගටම ණයට ගත්තොත් රටට මොකද වෙන්නෙ.කිසිකෙනෙක් මේවගෙ ඇත්ත පැහැදිලි කලේ නැහැ.අහපුවම බනිනව.ජවිපෙ පිලිවෙත තමයි පුශ්ණයක් අහපුවම කරන්නෙ අසභ්‍ය වචනයෙන් බනින එක හෝ සමච්චලයට ලක්කරන එකයි.
මේ තැනට මේ රට පත් වෙන්න විමල් වීරවංශ කියන සාහසික මානව විරෝධී පාදඩ ජීවිතය 100% ක් වග කියන්න ඕන.. මේ මොහොතට අදාලව ලංකාව ගමක් ගමක් ගානේ කන්න නැතිව ඉස්කෝලේ යන්න නැතිව විඳවන අහිංසක ජීවිතවලට අන්ධකාරය ගෙන ඒම වෙනුවෙන් රාජපක්ෂ අසූචි හකුරු කරගත් සිඟාලයෙක් මේ..මොකක්ද මේ සිඟාලයා අන්තිමට කියපු දේ? 01. වලේ වැටෙන්න මොළේ පෑදෙන්න කිව්වා..මේකා වලේ වැටිලා උගේ මොළේ පෑදුනාට කමක් නෑ. මේකාගේ මොළේ නැතිකම නිසා වලේ වැටුණු ජීවිතවලට මේ කාලකණ්ණියා වග වෙන්නෙ කොහොමද වර්තමාන තත්ත්වය තුල? 02.මහතීර් මොහොමඩ් ලී ක්වාන්යූගෙන් එකෙක් මලා අනිකා ගෙදර ගියා කිව්වා..මතකද? තමන් උගුරු දණ්ඩෙ නහර මතු කරගෙන දාඩිය ගලාගෙන පාදඩ ත්‍රාඩයන්ව මේ රටේ ජන මනස තුල මහතීර් මොහොමඩ්ලා ලී ක්වාන් යූ ලා කරන්න නටපු අඩව්ව අවසානයේ රටට වුන විනාශය මේ පාපතරයාගෙ ඇට නැති දිවේ නම්‍යශීලීත්වයට සැහැල්ලු කෙළ පිඩක් විය යුතුද? 03..රාජපක්ෂ පාලන සමය තුල මෙරට වටිනා ඉඩම් විදේශ රටවලට විකුණද්දි චීන්නු ඇවිත් මෙහෙ බඩ පිණුම් ගහද්දි මේ සෙවල ආත්මය කොහෙද හිටියේ? චීනෙද? මේ වගේ පව්කාර ජීවිත ලබන්න මේ ලංකාව අවාසනාවන්තයි..මේ වගේ පව්කාර ජීවිත යුක්ති යුක්ත කරන මේ පරපුර ලබන්න මතු පරපුර අවාසනාවන්තයි...
@@magehithasundarai9931 ඇයි තොගෙ අම්මයි තාත්තායි තොවගෙ ඇත්ත ඇතිහැටියෙන්
තෙරුම් ගන්නබැරිදකින්නබැරි වසලයෙක් ජාතකකරට හැදිගැවිල යන්න එපැයි තො තාත්තා කියන්නෙත් ඇත්ත තාත්තාට වේන්න බැ බැල්ලිගේ පුතා
@@Vijayadasa-d7e 😂😂😂 අසරණයා..අනුකම්පා කරනවා අසරණයා මම නුඹට..ඔය තරම් වියරු වැටෙන්න වුනේම ගුරාගෙ මොළේ මැටි නිසා..
😂😂😂 ඔය ගැම්ම දාන්න තිබ්බා ගුරා රාජපක්ෂ අගුවෙ බුදියපු කාලේ අසරණයා..දැන් ඒ කාලේ අහවරයි. 😭😭😭😭
ජයවේවා ... j.v.p.කාළකණ්නි අරගල කාරයින්ට පාඩමක් උගන්නන්න ...ජයවේවා
❤❤❤
හැමවිටම අසාධාරණයට එරෙහිව තනතුරු තානාන්තර අතහැරල රටට ආදරෙන් ඉදිරිපත් වන ඔබට ජයෙන් ජයවේවා.
රට ගිනි ගොඩක් කල කාලකන්නි npp (jvp )එකට බලය නොදී වෙන ඕනෑම එකකට චන්දය දෙමු .
ඉතිහසය හොදින් දන්නව නේද ඕකුන්ව මේදාපොටේ නැතිම කරල දාන්න ඕනෑ
රාජපක්ෂල ගෙ සට්ටම්බි රාළ කෙනෙක් වෙලා ඉඳල දැන් බයිල ගහල වැඩක් නෑ.ඕව රාජපක්ෂලට කියල දෙන්න තිබුණ නම් නේ.උබල බලය අරගෙන උබල හැදුන මිස රට හැදුවෙ නෑ.උඹලගෙ සුරංගනා කතා දැන් අවලංගුයි.
මේ කාලකණ්නි දැන් අවුරුදු 75ක් කොරපු දෙයක් නෑනේ. ඉතින් දැන් රටේ ජනතාව බහුතරයක් දෙනා මුංටත් අවස්තාවක් දෙන්න ඕන කියලා තීන්දුව ගත්ත
ජාතික මතය වෙනස් නොකල විමල්ට අපේ සුභපැතුම්🎉
ජය වෙිවා අපි ඔබ සමගයි
Aththatama hemoma indiyawata kade yanawa oba thuma tamai aththa katha karanne .obathumata jaya wewa
Wimal thamai janadipathi wenne
ඔබ රටේ අනාගතය ගැන පවසූ කරුණු නිවැරදිව සිදුවී ඇත.. අනාගතය ගැන නිවැරදිව අනාවැකි කීමට ඔබට හැකියාව ලැබුනේ ඔබ එදා ජවිපේ කාඩරවරයකු ලෙස ලබන ලද පන්නරය නිසා බව මගේ අදහසයි. රෝහන සහෝදරයා ජාතිකත්වය පදනම්ව ගොඩ නැඟු ජවිපෙය අද වෙනත් මගක යනු දැකීම කණගාටුවකි.රට තළ පවතින ජාතිකත්ව රික්තකය පිරිවීමට ඔබ සිටිනු දැකීම සතුටකි...
samata jaya!!!
Jayawewa jayawewa wimal niyamai API oba samagai❤❤❤
විමල් වීරවංශ හැමදාම එකම මතයේ සිටින එනම් රට වෙනුවෙන් පෙනී සිටින අයෙක්.
Rajapakshala Wenuwenda???
@@udayasooriyaarachchi7299 Rajapakshala wenuwen nemei rata wenuwen. Rajapakshalath rata wenuwen wage raga pawane. Ethakota ithin karnna deyak naha.
දවල්ද
@@ajithkulathunga3394 දවල් රෑ අඳුර ගන්න එක ලේසි නැ වහල්ලුන්ට. කිසිකෙනෙක් ඉන්දියාවට රටයි ජනතාවයි පාවල දෙන්න යන එක කතා කරනවද..? මේ පක්ෂ, පාට පුද්ලගල බෙදීම කරන වේලාවක් නෙමෙයි ඇත්තට රටට ආදරේ අය එකට එකතු විය යුතු කාලයක්.
Congratulations Wimal
Ane oba thuma parissamin veda karanna..oba thumawa mae ratata onama velawak..budu saranai
රටගොඩයන තැන
Well Done🌠
Jayavewa mage ratata
අනිවාර්යයෙන් අපි එකතුවිය යුතුව තියනවා 👍
ඔබට වරදින්නේ නෑ විමල් වීරසිංහ මැතිතුමන් ඔබට ජයවේවා 👍👍👍
නමවත් දන්නේ නෑ මේකා😂
@@chathurajayarathna4091 👙👙
විමල් කියල තිබුනාම හොදටම ඇතියකො
අපි ගොවි
කම්කරු
ලොවෙත් එකෙන්ම
ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලේ සිට,මහින්ද රාජපක්ෂ කාලෙ දක්වාමේරට වෙනුවෙන් හැඟීමක් ඇතුව වැඩ කළ නායකයෙකු විමල් වීරවංශ,මහින්ද රාජපක්ෂල යුද්ධය දිනන්නත් හේතුව මොවුන්ගේ බලපෑම් බව රටේ ජනතාව නොදනී,ඔවුන් හැම සිටිම උත්සාහ කළේ රට නිවැරදි මාවතට ගෙනියන්නයි, එම ගමනේදී ගෝඨාභය ගැන ගත්ත තීරණ බාගයක් වැරදුනේ,නමුත් වැරදුන තැන සිට යළි පටන් ගත යුතුයි, මෙතන සිටින ගොඩක් නායකයින්තමන්ගේ මැති ඇමැති කටු නැති කරගෙන එළියටබැහැපු මිනිස්සු,ඉන්දියාවේ රුපියල් වලටවත් ඇමෙරිකාවේ ඩොලර් වලටවත් යට නොවෙච්ච මිනිස්සු,රටේ ධනය හොරකම් කලා කියල කිසි තැනක සඳහන් නෝවෙච්ච මිනිස්සු,
මේ රට වෙනුවෙන් යම්කිසි ආර්ථික,වටිනාකමක් එකතු කරපු මිනිස්සු(විමල් වීර ව වලාච්චියෙන් කඩදාසිකම්වල ගොඩනඟපු මනුස්සයෙක්) අපි තෝරා දේශපාලන පක්ෂය පුද්ගලයන් විය යුත්තේ,රටේ ආර්ථිකය විනාශ කරපු මිනිසුන්ව නොව රටේ ආර්ථික ගොඩනගන මිනිසුන්ය,(රටේ කොතැනක හෝ උද්ඝෝෂණයක් ස්ට්‍රයික් එකක් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරත් ඒ විනාශ වෙන්නේ රටේ ආර්ථික)
Man edath adath hitiye wimal ekka
🎉🎉🎉❤
හෙටක් වෙනුවෙන් රටක් හදන්න ගන්න පුළුවන් සැලසුම් සකස් කර ගන්නා ප්‍රයෝජනවත් දෙයක් ගන්න පුළුවන් සක්‍රීය කිරීම ට සක්තියට මාගේ ප්‍රණාමය
We are with you Mr. Wimal Weeerawansa.
සත්‍ය සොයා ගොස් ජාතිය ශිෂ්ඨ සම්පන්න කර අභිමානය ජීවත්කරන්නට වෙහෙසවෙන ඔබත් එක්ක අපි
🎉🎉🎉
👍👍
මව්බිමේ සුවද හදුනන රටේ නායකත්වය ට හොදම නායකත්වය ජය!!!
රට වෙනුවෙන් හඬ නගන ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා
Vemal veerawansa mahathata. Jayawewa!
Ape obathuma samagai.
❤❤❤❤❤
නියමයි.මම බලාපොරොත්තු වන දෙය.ජය .ජය නියතයි.ඔය කියන දෙ වෙනව නම්.❤❤❤❤❤❤❤❤
ඉදිරියෙදි අනුර කුමාරට අභියෝග කරන්නෙ වෙන කවුරුත් නොවෙයි විමල් වීරවංශ මහත්තයා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
😅😅😅😅 නරි කවද්ද බං සිංහයොන්ට අභියෝග කලේ
@@hewagechaminda-cd1di ekath aththa. Anura kumara illa as weida e kiyanne?
Paka thami sataka asuchu kapu balla
@@chandanawasantha9786 ආහ් බං අනුර කුමාර විමල් වීරවංශ ඔය හැමෝම එකතු වෙලා නෙම් 2005 මහින්ද මාත්තියා ජනාධිපති කරවන්න හෙලුවෙන් කඩේ ගියේ මොකද විමල් වීරවංශ ගේ විතරක් වැරදි කියන්නේ
ජයජයවා
❤❤❤❤❤❤❤ 👍👍🙏
🌹🌹🌹🌹🌹
හදවතින්ම සුබ පැතුම් ❤
Ratata adare eka minisek❤
❤
Niyami
👍
Theruvan sarana I , suba pethum veva .....❤ .......
"රට නිවහල් කරන විමල් "ඔබ තුමාට ජයවේවා..!❤
Basil ranil sajith anura ekata thiyala parajaya karamu...
Jayawewa
Well done with. Wimal
ජය wawa
විමල් ව රැකගැනීමට ඉදිරියට එන්න , රටේ ඉන්න එකම නායකයා විමල් පමණයි .
ජයවේවා මැතිතුමනී...❤️ ජනපති වේවා!❤️🙏☀️💐💐❤️❤️❤️❤️❤️
අපේ රටේ එකම ගැලව්ම් කාරයා විමල් වීරවන්ශ ❤❤❤