We really disappointed with this government.We can't accepted any benefit with chairman and his representative. We have to maintain chairman's private power plant till the end of this government.
Poddak hithapalla salli welin bila adukarala thawakalikwa karala wedak na neda 76 k rata karapu untika oke ethulanthayen karala thiyenne monawada kiyala balala ekai hadanna oni horakana eke idan naththa bila adukalata eka newei visaduma
ඔතන ඉන්නෙ ලොකු පඩි ගන්න තක්කඩි නිලධාරීන් ටිකක්... එයාල ඉන්නකල් ගාස්තු අඩුකිරීමක් සිදුවෙන්නෙ නැහැ...
පොඩ්ඩක් හිටපල්ලා අවුද්දක් විතර අඩුකරලා දෙයි අරුන් නන්නත්තාර කරලා ගිය රටක් නාමල් රාජපක්ෂ විදුලි බිලක් ලක්ස 26 ගෙවන්නේ නැතුව කට්ටි පැන පැන ඉදලා පස්සේ සනත් නිශාන්ත ගෙව්වා ජොන්ස්ටලා බදු ලගදි ගෙව්වා ගිය ආන්ඩුවල දේශපාලකයින් උන්ගේ හිතවතුන් විශාල පිරිසක් බදු ගෙව්ලා නැහැ බැංකු වලින් ණය අරන් ඒවා බොල් ණය කරගෙන ඔය පව් තමයි රටේ ජනතාව ගෙවන්නේ
පරණ හොරකම් හොයන්නෙ නෑ ද ළුව නිසා තමයි මෙහෙම වූනෙ විෂාල දූෂණ නිසා ඇඹිලිපිටිය බලාගාරය ගැන සද්ද නෑ දැන්
Umma,umma,umma
ඉතාමත් කෙටි කාලයකින් අඩු කරමු😅😅😅😅 2048
දැන් සැපද
All GD..NPP Realy GD..NO Thiefs
We really disappointed with this government.We can't accepted
any benefit with chairman and his representative. We have to maintain chairman's private power plant till the end of this government.
Just Wait. BE PATIENT...
Bill. Vadikara kota oya kiyana dewal mokuth kivvada.dan thamai amaru. Viduli Bala mandalaya😂😮😮 laba labuwe vadakarala neme. Minissunge bila vadikarala.Eka amathaka karanna epa.vadi karanakota hitigaman..adukaranna kal maranawa.
MEE HARAKK NAYA THIYENAWA KIYALA NAYA COST EKATA EKATHUWENNE NAHA MUUN HARAKK NAYA WAGAKEEMAKK COST EKAKK NEMEYI
Poddak hithapalla salli welin bila adukarala thawakalikwa karala wedak na neda 76 k rata karapu untika oke ethulanthayen karala thiyenne monawada kiyala balala ekai hadanna oni horakana eke idan naththa bila adukalata eka newei visaduma
ඉතින් ජනාධිපති තුමා ඔය කියන දේවල් නොවෙයි කිව්වේ. නොබෝ දිනකින් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා කිව්වා. ඔය කියන දේවල් අපිට වැඩක් නැහැ මහත්තයෝ ඔයාගෙ කතාව අපට වැඩක් නෑ. ඕවා කලින් කිව්වේ නැහැනේ..ඔයා ඕවා ජනාධිපති තුමාට කියන්න. ඔයා බොරු කියන ව. ඔය තත්ත්වය මැතිවරණයේදී නොකීවේ.